කැරන් කොකු මාලුව | Karan koku Maaluwa | Bara Koku Sri lankan Curries

Поделиться
HTML-код
  • Опубликовано: 17 ноя 2024

Комментарии • 29

  • @thamarawerake
    @thamarawerake 2 месяца назад

    GREAT THANKS. I NEED TO LEARN LATER.

  • @ChefShirantha
    @ChefShirantha Год назад

    බර කොකු.. තමයි හරි.. නම්... 👌

  • @KushaniManodya-r9k
    @KushaniManodya-r9k 8 месяцев назад +2

    Super

  • @jayamala7987
    @jayamala7987 2 года назад +1

    උදේට හදනවා කියලා දුන්නාට ඔයාට ගොඩාක් ස්තුති 🌷👍❤❤

  • @upulkumarasiri7478
    @upulkumarasiri7478 Год назад

    ආතරයිටිස් වලට හොඳයි

  • @sarathrathnayake7007
    @sarathrathnayake7007 Месяц назад

    👍

  • @premachandra2931
    @premachandra2931 2 года назад

    අනිවාරෙන් හදනවා අක්කියෝ.... තන්කූ
    හොදේ ❤❤❤

  • @indikaranaviraindika7940
    @indikaranaviraindika7940 Год назад

    Hari nama bara koku

  • @jayanthipeiris5147
    @jayanthipeiris5147 Год назад +1

    මේ බරුකෙකු නේද ..කැරන් කොකු කොලපාට නේද...

  • @jagathlokuliyana468
    @jagathlokuliyana468 Год назад +2

    මේවාට කියන්නේ කැරන් කොකු නොවේ,
    බැර කොකු මා දන්නා තරමින්...

  • @ramaniperera6801
    @ramaniperera6801 11 месяцев назад +2

    ඔක කඩන්න ඉස්සෙල්ල හොදන්නෙ ඔක⁣ කපලහෙදුවම සෙවල ගුනය යැමෙන් ඇති වැඩෙ මොකද්ද ඉවිම ගැන ගොඩක් අය වැරදි විදියට උගන්වන එක හොද නැ

    • @MalKanthi-r8w
      @MalKanthi-r8w 9 месяцев назад

      කඩන්න කලින් හෝදන එක තමයි නිවැරදි.

  • @sachirawarnakulasooriya1613
    @sachirawarnakulasooriya1613 3 года назад +1

    ❤️❤️

  • @g.d.chamindra6841
    @g.d.chamindra6841 Год назад +1

    🙏Oya keren koku NEVI Bara koku ✍

  • @vajiradeepawickramasooriya7965
    @vajiradeepawickramasooriya7965 2 года назад

    ❤❤❤❤❤❤

  • @ajithmunasinghe9397
    @ajithmunasinghe9397 2 года назад

    👍👍👍👍

  • @maleeshisandeepani3851
    @maleeshisandeepani3851 2 года назад

    🤝❤️

  • @chandranarayana8961
    @chandranarayana8961 2 года назад +2

    මමතමිබලා ගත්තේ නැ කෙලෙන්ම ඉවිවා

  • @tamalimanjua3948
    @tamalimanjua3948 9 месяцев назад

    Kisiviteka pera ganne netiwa uyanna epa .e wature visa tiyenne

  • @tamalimanjua3948
    @tamalimanjua3948 9 месяцев назад

    කෙඳි නෙවෙි කෘමි සතුන් යන්න ,බුව යන්න තමයි තිබන්නේ්,ලුනු වතුරෙන් හොදන්නෙත් එකට

    • @Sakunthala-is3oz
      @Sakunthala-is3oz 8 месяцев назад

      සමහරු කලින් තම්බන්නෙ ඇයි

  • @pavithrasilva1123
    @pavithrasilva1123 2 года назад

    💐💐💐

  • @wikkramaarchchi930
    @wikkramaarchchi930 2 года назад +4

    මේවා බරු කොකු.කැරන් කොකු හැදෙන්නෙ වැව්වල

    • @sanduskitchen8116
      @sanduskitchen8116  Год назад +1

      eka eka palathwala bawitha karana nam dekak. Rathnapura paththe kiyanne karan koku kiyala galle paththe kiyanne bara koku kiyala

  • @indranialwis2124
    @indranialwis2124 Год назад

    Nodanna dewal kiyanna epa plz. Oya Karankoku noweyi. Oya bara koku...
    Karana koku wenayi. Bara koku wenayi.... Jathi deka k.... Hoyala balanna...