Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
1960 - 1970 ඉපදුන අය ඕවා ගැන හොඳට දන්නවා ඒ එයාලාගේ ආච්චිගෙන්, අත්තම්මාගෙන් ඉගෙන ගත් දේවල්....අදටත් වටිනවා...❤
වට්ටක්කා වලට සාමාන්‍යයෙන් දාන මිරිස් තුනපහ උලුහාල් ලුනූ යනාදිය දාලා තම්බාගන්න.කැකුලු හාල් ට්කක් කබලේ බැදගන්න රන්වන් පාට වෙනකොට පොල් ටිකක් මේකටම දාලා බැදගන්න .මේක ලිපෙන් ඉවත් කරගෙන අබ ටිකක් ,සුදුලූනු බික් කීපයක් කුරුදු කෑල්ලක් ගම්මිරිස් ඇට කීපයක් දාලා සිහින්ව අබරන්න.වතුර ස්වල්පයක් දාලා මිරිස් ගලක ඇබරුවොත් තමා හොඳ .මේ ටික පොල් කිරි වලට mix කරලා දිය කරගෙන වට්ටක්කා වලට දාලා කිරි ටික උතුරවා හන්න..
Thankyou
ඔයට බුදුසරණයි කෑම මමත් හදලා බලනවා ඔයකියන විදියට වෙනස දැනෙනවා කන විදියට ගෙදර අය දීගායු ලැබේවා
ස්තුතියි! හොදි උකු කරන්න හාල් පිටි ටිකක් දාන්. අල, වට්ටක්කා (පිටි එළවළු) හොදි වලට කෑල්ලක් පොඩි කරන්න උකු වෙනවා.
Thank you akki දැනුවත් කිරීම සම්බන්දව ❤️🥰
බොහෝම පින් ඔබට දන්නා නොදන්නා සියලුම දෙනාට ලොකු පිටු වහලක් 🌱🦋
මට නම් මේ ටික ගොඩක් වැදගත් අක්කි ඔයාට ගොඩක් පිං 🙏
ඉතාම වට්නවා ඔයා ගේ මෙම ව්ඩි යෝව මම නම් ඉතින් කරපිංචා ගෙදරම තියෙන නිසා ඒව් යෙ දලු දමන කාලෙට වැඩ් යෙන් දාන්නෙ දලු කොකද ඒව අයින් කරන්නැතිව කන්නත් පුලුවන් නිසා පැහැදිලි කරාට ස්තූතියි ඔයාට ❤️💥💥💥
කියන්න මොනව කිව්වත් ඔයාගෙ දේ කරගෙන ඉදිරියට යන්න න0ගි
කබලේ බැදලා අබ කුඩු කරලා උයපු දෙල් මාළුවට සහ කැකිරි මාළුවට දාන්නකෝ හරිම රසයි ❤❤
ස්තුතියි
පුතේ ඔයාට ගොඩක් පින් මේක්‍රමය කියලා දුන්නට
ගොඩක් ලස්සනයි පැහැදිලි කිරීමක් දූව. ගොඩක් පිං 🙏. ගොඩක් ආදරෙයි.
පරිප්පු උයනකොට බෙරි නොවෙන්න උයන්නනම්....වතුරෙන් තම්බලා භාගෙට තැම්බෙනකොට ලුණු දාන්න...එතකොට බෙරි වෙන්නෙ නැ...
මේක කිව්වට තෙරුවන් සරණයි
මාලු මිරිස් හෝදලා අවශ්‍ය ව්දියට කපාගෙන වතුර මේස හැදි දෙකක් පමණ දාලා ලුණු ස්වල්ප යක් දාලා බාජනේ වහලා ලිපේ තියන්න . හැදිමිටෙන් කූරු ගාම්න් ඉදලා වතුර හිදුනම තෙල් වත්කරලා පුරුදු විදියට උයන්න. හරිම රසවත් .
ගොඩක්ම වටිනව
ගොඩාක් ස්තුතියි දේවල් කියලා දුන්නා
වැදගත්
Godk dewal denagaththa tanks
Corn piti damma kiyla amuthu rahak enne ne crispy wanna tamai cornflower danne.
ගොඩක් ස්තුතියි❤
ගොඩා ස්තුතියි දැනුවත් කරාට ❤❤❤❤❤❤❤
Mama nam parippu asa berinwela eka wenama rasak😊😊
Oyage video eka baraka naa..namut dear me dewal okkoma danna dewalne.. Alut deyak aran enna...jata weva..💗
Godak sthuthi nangaa❤
Ammo meya kiyanq vidiyata sini dammoth diyavediya parapurak bihiveyi🤣😀
ස්තුති
Thank you very much Mrs ❤
❤❤❤❤❤❤ආද😊රේ
Good ideas
බොහොම පින් !
බොහොම ස්තූතියි 💚💛
Godak hodai
VERY GOOD
Thanks for ur nice ideas 🤠
ස්තුතියි.
Godak watinawa...tnx
Thenks
එළවළු රසවත්ව හා සුවදවත්ව හදාගන්න ගන්න සියලුම පහේ වර්ග කියන්න 👍❤️❤️❤️
Ova okkoma api nang dannawa.Parippu ata gathiyata kanna honda naha. Diravanna amarui. Bada upset venawa.
Mn nm la karapincha tibboth danne awasaneta elawaluwa lipen ara gththata passe
Ane godaak thanks oyata
Thanks for sharing.
Òya drwal lomath danna dewalne
Thanks dear 🌻🐝
tnx sister
Niyamai
Thank you so much nangi adarei.🌹🌹🌹🌹🌹🌹🌹🌹🧑🎄🧑🎄🧑🎄🧑🎄👍👍👍👍👍👍👍👍
Batha suwada karana ewa kiwwe ne
Hukagannathuwa lassani pukahukanna pulu wan
😊
Thanks oyata
mamath.hadanne.oya vidihatMai.
Wow
ස්තුතියි....❤️🙏
Godak hodyi
Tnx oyata.suba dawasak❤
Oya policye neda
මං නම් සම්බෝලෙට අමු සුදු ලූනුම අබරලා දානවා.ඒකත් රසයි
ස්තුති ❤️😊
Thanks
Budu saranai
හරිම ලස්සන යි.
❤❤❤❤❤❤
❤
🙏
කැකුලු හාල්ද බදින්ඩ ගන්නෙ
Ona hal ekak puluwan dr
කැකුලු හාල් තමා ඇත්තටම හොද
Harima watinawa
Bohoma sthuthi
👍👍👍♥️♥️♥️
👍👍👍👍
පරිප්පු උයන කොට luunu aumiris rampa karapinchcha uluhaal දාන්න onea polkiri daanakota තෙම්පරාදු නැතුව suwadata කන්න puluwan . කරලා balanna දවසක
Rasaiì ahemaaaa. ....
Àaaaaaaaaàaaaaaaaaaà
Rasata kiri hodi hadana vidiya kiya denna.
🔥🔥🔥
" *Mnnnñ* ada chanlee 1ka dekala vidiyo 1ka beluwee. ..."Sb karaaaa. ...."" *Godakkk isthuthiiii* . ...."
👍
Ubalata parippuvath hadaganna barida ...kakka vaged😂
.dannadewalmane.ko.aththamma.ayawa.peththakata.kalada?.ahema.karanna.apa.oya.kiyana.dewal.aththammage.dewal.nisa.aththammawa.elangadawasata.genna.
🙏👈
ගොඩ ක් හොඳ ඉ
ඔය සියල්ල දන්න දේවල් නෙ.අපෙ අම්මලා කරපු දේව ල් නෙ
Me kiwe danne nati ayata dear
මේ කියන්නෙ දන්නෙ නැති අයට..ඔයා දන්නවා වුනාට හැමෝම දන්නෙ නැ
දන්නවනේ ඉදහන්.මේ දන්නේ නැති අයට දාලා තියන්නේ🤣🤣🤣
Nodanna ayata kiyanne oyalage Amma itin you tube channel ekak Karan nene
Thanx math samahara dwwal den denagathe.ape ammageth kema rasai eyath me dewal karnawa athi eth mn danne den
😂😂😂
ඉතාමත්ම හොදයි,
අනේ ඕව පොඩි ලමයි නුත් දන්නව
නෑ එහෙම නෑ.නොදන්න දේවල් දැනගත්ත අය ඉන්නවා.ගොං කතා කියන්න එපා වාචාලකමට.
Thanks for your tips.
ස්තුති! ඔබට
Thank you
Thanks for ur nice ideas
♥️
Thanks 👍🏻
Thankyou 🌹❤️
👍👍👍
ස්තුතියි ගොඩාක්ම
thank you
Thanks 🎉🎉🎉
1960 - 1970 ඉපදුන අය ඕවා ගැන හොඳට දන්නවා
ඒ එයාලාගේ ආච්චිගෙන්, අත්තම්මාගෙන් ඉගෙන ගත් දේවල්....
අදටත් වටිනවා...❤
වට්ටක්කා වලට සාමාන්‍යයෙන් දාන මිරිස් තුනපහ උලුහාල් ලුනූ යනාදිය දාලා තම්බාගන්න.
කැකුලු හාල් ට්කක් කබලේ බැදගන්න රන්වන් පාට වෙනකොට පොල් ටිකක් මේකටම දාලා බැදගන්න .
මේක ලිපෙන් ඉවත් කරගෙන අබ ටිකක් ,සුදුලූනු බික් කීපයක් කුරුදු කෑල්ලක් ගම්මිරිස් ඇට කීපයක් දාලා සිහින්ව අබරන්න.වතුර ස්වල්පයක් දාලා මිරිස් ගලක ඇබරුවොත් තමා හොඳ .
මේ ටික පොල් කිරි වලට mix කරලා දිය කරගෙන වට්ටක්කා වලට දාලා කිරි ටික උතුරවා හන්න..
Thankyou
ඔයට බුදුසරණයි කෑම මමත් හදලා බලනවා ඔයකියන විදියට වෙනස දැනෙනවා කන විදියට ගෙදර අය දීගායු ලැබේවා
ස්තුතියි! හොදි උකු කරන්න හාල් පිටි ටිකක් දාන්. අල, වට්ටක්කා (පිටි එළවළු) හොදි වලට කෑල්ලක් පොඩි කරන්න උකු වෙනවා.
Thank you akki දැනුවත් කිරීම සම්බන්දව ❤️🥰
බොහෝම පින් ඔබට දන්නා නොදන්නා සියලුම දෙනාට ලොකු පිටු වහලක් 🌱🦋
මට නම් මේ ටික ගොඩක් වැදගත් අක්කි ඔයාට ගොඩක් පිං 🙏
ඉතාම වට්නවා ඔයා ගේ මෙම ව්ඩි යෝව මම නම් ඉතින් කරපිංචා ගෙදරම තියෙන නිසා ඒව් යෙ දලු දමන කාලෙට වැඩ් යෙන් දාන්නෙ දලු කොකද ඒව අයින් කරන්නැතිව කන්නත් පුලුවන් නිසා පැහැදිලි කරාට ස්තූතියි ඔයාට ❤️💥💥💥
කියන්න මොනව කිව්වත් ඔයාගෙ දේ කරගෙන ඉදිරියට යන්න න0ගි
කබලේ බැදලා අබ කුඩු කරලා උයපු දෙල් මාළුවට සහ කැකිරි මාළුවට දාන්නකෝ හරිම රසයි ❤❤
ස්තුතියි
පුතේ ඔයාට ගොඩක් පින් මේක්‍රමය කියලා දුන්නට
ගොඩක් ලස්සනයි පැහැදිලි කිරීමක් දූව. ගොඩක් පිං 🙏. ගොඩක් ආදරෙයි.
පරිප්පු උයනකොට බෙරි නොවෙන්න උයන්නනම්....වතුරෙන්
තම්බලා භාගෙට තැම්බෙනකොට ලුණු දාන්න...එතකොට බෙරි වෙන්නෙ නැ...
ස්තුතියි
මේක කිව්වට තෙරුවන් සරණයි
මාලු මිරිස් හෝදලා අවශ්‍ය ව්දියට කපාගෙන වතුර මේස හැදි දෙකක් පමණ දාලා ලුණු ස්වල්ප යක් දාලා බාජනේ වහලා ලිපේ තියන්න . හැදිමිටෙන් කූරු ගාම්න් ඉදලා වතුර හිදුනම තෙල් වත්කරලා පුරුදු විදියට උයන්න. හරිම රසවත් .
ගොඩක්ම වටිනව
ගොඩාක් ස්තුතියි දේවල් කියලා දුන්නා
වැදගත්
Godk dewal denagaththa tanks
Corn piti damma kiyla amuthu rahak enne ne crispy wanna tamai cornflower danne.
ගොඩක් ස්තුතියි❤
ගොඩා ස්තුතියි දැනුවත් කරාට ❤❤❤❤❤❤❤
Mama nam parippu asa berinwela eka wenama rasak😊😊
Oyage video eka baraka naa..namut dear me dewal okkoma danna dewalne..
Alut deyak aran enna...jata weva..💗
Godak sthuthi nangaa❤
Ammo meya kiyanq vidiyata sini dammoth diyavediya parapurak bihiveyi🤣😀
ස්තුති
Thank you very much Mrs ❤
❤❤❤❤❤❤ආද😊රේ
Good ideas
බොහොම පින් !
බොහොම ස්තූතියි 💚💛
Godak hodai
VERY GOOD
Thanks for ur nice ideas 🤠
ස්තුතියි.
Godak watinawa...tnx
Thenks
එළවළු රසවත්ව හා සුවදවත්ව හදාගන්න ගන්න සියලුම පහේ වර්ග කියන්න 👍❤️❤️❤️
Ova okkoma api nang dannawa.
Parippu ata gathiyata kanna honda naha. Diravanna amarui. Bada upset venawa.
Mn nm la karapincha tibboth danne awasaneta elawaluwa lipen ara gththata passe
Ane godaak thanks oyata
Thanks for sharing.
Òya drwal lomath danna dewalne
Thanks dear 🌻🐝
tnx sister
Niyamai
Thank you so much nangi adarei.🌹🌹🌹🌹🌹🌹🌹🌹🧑🎄🧑🎄🧑🎄🧑🎄👍👍👍👍👍👍👍👍
Batha suwada karana ewa kiwwe ne
Hukagannathuwa lassani pukahukanna pulu wan
😊
Thanks oyata
mamath.hadanne.oya vidihatMai.
Wow
ස්තුතියි....❤️🙏
Godak hodyi
Tnx oyata.suba dawasak❤
Oya policye neda
මං නම් සම්බෝලෙට අමු සුදු ලූනුම අබරලා දානවා.ඒකත් රසයි
ස්තුති ❤️😊
Thanks
Budu saranai
හරිම ලස්සන යි.
❤❤❤❤❤❤
❤
🙏
කැකුලු හාල්ද බදින්ඩ ගන්නෙ
Ona hal ekak puluwan dr
කැකුලු හාල් තමා ඇත්තටම හොද
😊
Harima watinawa
Bohoma sthuthi
👍👍👍♥️♥️♥️
👍👍👍👍
පරිප්පු උයන කොට luunu aumiris rampa karapinchcha uluhaal දාන්න onea polkiri daanakota තෙම්පරාදු නැතුව suwadata කන්න puluwan . කරලා balanna දවසක
Rasaiì ahemaaaa. ....
Àaaaaaaaaàaaaaaaaaaà
Rasata kiri hodi hadana vidiya kiya denna.
🔥🔥🔥
" *Mnnnñ* ada chanlee 1ka dekala vidiyo 1ka beluwee. ..."
Sb karaaaa. ...."
" *Godakkk isthuthiiii* . ...."