Man nam madin kapanawa uyanakota.panuwo innawa owaye.rasa curry ekak.thambala mirikana oni..❤️❤️kahata yanawa okkoma ethakota.hal pol badala dala umbalakada dala nm 👍👌👌👌
Hi oya kiyala thiyenawa me Karan koku nemei kiyala....mata harima Karan koku ake photo akak avanna puluwanda? Ape thaththata hadala denna.eya ගැස්ට්‍රයිටිස් person kenek
ගුණය ගැනත් කියල දීල රසට හදන්නත් කියල දුන්නට බොහොම ස්තූතියි.!
සතුටුයි ❤️❤️
රසවත් හදන්න කියල දුන්න වගේම ගුණවත් කෑමක් නියමයි
Thanks 😊
Thanks for the recipy.first time හදන්න යන්නෙ කැරන්කොකු.thanks you very much 🤗🤗
Karan koku echchara rasa kemak nounata harima guna le wadana kemak.miyana dalu th hoyagena hadala balanna.. eka haduwama haima rasai…
Thank you very much for teaching us such recipes that not many people know
මේ Vedio එකේ විදියටම හදල කෑවා.මාරම රසයි.
ස්තූතියි! මටත් සතුටුයි
Me widihata heduwa.aththamai harima rasata awa.👍❤️
Thanks….matath sathutui….❤️❤️
රසවත් ගුණවත් කෑම..thank
Thanks 😊
Onna math haduwa හාල්මැස්සන් dala 😋😋👍👍
❤️❤️
හරිම වටින රෙසිපියක්
Thanks 😊
රසවත් වගේම ගුණෙනුත් අඩුවක් නැති රෙසිපි එකක්...
Thanks 😊
නියම කෑමක්
Thanks 😊
ගොඩක් රස පාටයි
Thanks 😊
Thank you very much for sharing such a great video
Welcome 🤗
හරිම හොඳ පැහැදිලි කිරීමක්.. බොහොම ස්තුතියි.!!!
❤️❤️
Very delicious food recipe thanks for sharing
Thanks 😊
මම ආසම කෑමක්
Thanks 😊
Mee widiyata godak rasai wage
Thanks 😊
Taste food Thank you for sharing🙏🙏🙏
Thanks 😊
කැරන් කොකු ගැන කරන විස්තරය අනර්ඝයි... ස්තූතියි සිහින
Thanks 😊
මීට කලින් කවදාවත් කාල නැති කෑමක් හරිම රසවත් වගේ හැබැයි
Thanks 😊
මේවා Laos වල හදනවා Soy sauce, සුදුලුනු එහෙම දාලා තෙම්පරාදු කරලා. හරිම රසයි.
ඇත්තද? දැනුවත් කිරීමට ගොඩක් ස්තූතියි❤️ඒ විදියට මාත් හදලා බලන්නම්❤️
Very delicious food recipe thanks buddy
Thanks 😊
Superb video
Thanks 😊
Kasbawe sita 1.5km left side eke concrete wedapola bandaragama pare kera vikunana gahanu kera gawa
Thank you 💖
බොහොම ස්තුතියි ! ❤❤❤❤
Welcome 💖💖
Different style receipe
Yeah thanks 😊
Niyamai
Thanks 😊
Very good explaining
Thanks 😊
Man nam madin kapanawa uyanakota.panuwo innawa owaye.rasa curry ekak.thambala mirikana oni..❤️❤️kahata yanawa okkoma ethakota.hal pol badala dala umbalakada dala nm 👍👌👌👌
Thank you oyage vtina denuwath kirimata ❤️❤️🧡🧡
මගේ ජනප්‍රියම කෑම , අපේ පැත්තේ කැරන් කොකු හරියට තියනවා
Thanks 😊
Oya koheda matat ganna ona hoyanawa tawama hamu une na please tiyana tanak kiyannako
@@thilakbandara4560 mirissa
අනේ මටත් කියන්නකො තියෙන තැන ඔයාලා කොහෙද? ලොකු උදව්වක්
@@nisansalasandamali939 ma
Thank you sister 🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️
You are very welcome 🥰
Nice video thankyou
Welcome 🤗
Healthy recipe
Thanks 😊
Niyamai 👍adai dakke
Thank you 💖💖
Thanks me wage recipe genawata ❤️❤️
Thanks 😊
Thambala vatura visikarahama eke jeewa gunaya yanava.
Appatasiri ithin ban aparadeni, uba kohomada karanna kiyanne? Thambanne nethuwada, hariwidiha kiyapanko.
Valuable recipe
Thanks 😊
Superb recipe
Thanks 😊
Thank U so much Dear 👍👌🤩😋🤗🙏
Welcome Dear 💖💖💖
බොහොම ස්තූතියි
Welcome 🤗
Looks delicious recipe
Thanks 😊
Mmm your making looks so delicious thank you so much for your recipe my dear sister 🍲👍
Thanks 😊
@@Apesihina😊😊😊😊
Kahata gathiya tjiyenna ooni nedda eka gunai ne.wathura hidhenna thambaa gaththa nam hodai
ඔව්..කහට ගතිය ගුනයි. ඒත් එහෙම කන්න අමාරුයි නේද? කැරන් කොකු හැදෙන්නෙත් වතුර ආශ්‍රිතව නිසා විසබීජ තිබුනොත් කියලා වතුර පෙරලා අයින් කරන එක හොදයි කියලා හිතෙනවා.ඒත් ඔයා දන්න තැනකින් කැරන් කොකු ගන්නවනම් ඔයා කිව්ව විදිය හොදටම හොදයි❤️❤️❤️ඔයාට ගොඩක් ස්තූතියි!❤️❤️
මමත් පොලන් ගේනවා
ඒක හොදයි. අපි මේ වගේ ගුන කෑම කන්න ඕනෙ💖💖💖💖
Thanks very good
Thank you too💖💖
Hodatama awa
Thanks ..
Tasty & healthy food
Thanks 😊
මුකුණුවැන්න කොල් ටිකකුයි,අල ගෙඩියකුයි හීන් වෙන්න කපලා දාලා හැදුවේ - රසට තිබුනා
❤️❤️
ඕක ඕට වඩා රසයි අමුවෙන් සලාද හදන්න
එහෙමද? මම එහෙම කාලම නෑ. දවසක හදලා බලන්නම්..ඔයාට ගොඩක් ස්තූතියි💖💖💖💖
Me karan koku nemi.me bara koku.karan koku hadenne kadolana parisaraye.bara koku hadenne theth kalapaye.
Kadekin gaththe…Karan koku kiyala thamai kiwwe… me deke venasa aduraganna vidiyak thiyenawada?
Hadannmko..pole tiyanva.daklatiyenva..🎉
Ow guna kamak💖💖miyana dalu hambabunoth ekath ganna. Channel eke hadana vidiya dala thiyenawa.eka haraima rasai..💖💖
මියන කොකු කියන්නෙ වෙන වර්ගයක්
ඔව්❤️❤️
Nodanna deyak dena gaththa isthutji.
❤️❤️
Supiri ❤
Thanks 😊
අදමයි මේක දන්නේ මම
Thanks
Harima guna kemak neda?
Ow. Thanks 😊
මේවාට බර කොකු කියලත් කියනව පත්තර කොකු කියලත් කියනව ස්තූතියි අපි පොඩි කාලෙ ඉඳල මේව කනව
බොහොම ස්තූතියි❤️❤️❤️
I DON'T KNOW WHAT KARA KOKU.
I HAVE NOT SEEN?
What country are you in? These carom koku are called Golden leather fern (Acrostichum aureum) in English. They are sold in the fair in Sri Lanka 🇱🇰
මේක වැර්දි හොද ගුණ යනවා මෙ හෙම කලොත්
කම්බල යුවහම ගුණ යනව නේද කොහොමත් ලිපේ තියල උයන හින්දා අමුවෙන් නෙවෙයිනේ කන්නේ. තම්බන්න අවශ්‍යද
තැම්බුවාම ගුන අඩුවෙන්න පුලුවන් තමයි. ඒත් නැත්නම් කහට රස වැඩියි..එතකොට කන්න අපහසුයිනේ…අනිත් එක නොපෙනෙන වතුර ආශ්‍රිතව හැදෙන නිසා ක්ෂුද්‍ර ජීවීන් ඉන්නත් පුලුවන්..
ඒක නිසා වෙන්නැති ඒ කාලෙ ඉදලා කැරන් කොකු හදනකොට තම්බලා අරගන්නේ..❤️❤️❤️
මෙහෙම හැදුවාම ගුනය අයින්වෙනවා 😢
ඔව් එහෙම වෙන්නත් පුලුවන්.ඒත් එහෙම නැතුව කන්නත් අමාරුයි නේද?
Me bara koku
Ow..oya hari..eth okkoma eka wage..Karan koku mechchara rawmata akilenne nelu neda? Rawmata akilila hadenne bara kokulu neda? Vena venasak hoyanna be neda?ape paththe okkoma vikunanne karan koku kiyala…
තිත්ත රහ එන්නෙ ඇයි
මේක තිත්ත නෑ.
Miyanakola wenai
Ow me karam koku
මේවා මේ තරම් ගානයි කියලා දැනගත්තේ දැන් තමයි...
Thanks 😊
මේව කැලෑ පොලේ තියනව
බොහොම ස්තූතියි!💖💖
අනේ කවුරුහරි දන්න කෙනෙක් කියනවද මේවා ගන්න තැනක් ලොකු උදව්වක් හාමුදුරුවන්ට දානෙකට දෙන්න
නුගේගොඩ පොලේ තියෙනවා. තව නුගේගොඩ post office එක ලග අම්මලා විකුණනවා..
මහරගම පොලේ තියෙනවා.හෝමාගම කිරිවත්තුඩුව කියල ප්‍රදේශයේ වැවෙනවා.
Bandaraga pare yanakota makandana pahu wela palama laga thiyenawa
Homagama fair on Sunday.
ගුණ ටික විසි කරනවා ...😮
ඔයා හරි. ඒත් එහෙම නැතුව කන්න අමාරුයි නේ💖💖
Rasa patai
Thanks 😊
අපි නම් තම්බන්නෑ
ඔයා හරි තැම්බුවම ගුන ටිකක් අඩු වෙනවානම් ඇති තමයි💖
වීඩියෝව වටිනව.නමුත් මේ කැරන් කොකු නෙමෙයි.කැරන්කොකොකු කියන්නෙ වෙනම දෙයක්.මීට ටිකක් විතර සමාන ලක්ශන ගන්නව.මේ බරුකොකු නැතහොත් පාත්තර කොකු.
එහෙමද ? මම ගත්තු තැනින් කිව්වෙ කැරන් කොකු කියලා. ස්තූතියි කිව්වට..
ඒ තරම් වත් නොදැන ඕකෙ ගුන ගැන කියන්නෙ කොහොමද
Hi oya kiyala thiyenawa me Karan koku nemei kiyala....mata harima Karan koku ake photo akak avanna puluwanda? Ape thaththata hadala denna.eya ගැස්ට්‍රයිටිස් person kenek
Api kiyanneth mewa karan koko kiyala thamai.
මම තැම්බූ වෙ නැතුව ඉව්වෙ.....උයල ඉවර උනාට පස්සෙ යි වීඩියෝ එක දැක්කෙ
කමක් නෑ. දැන ඒ ගැන හිතන්න එපා. හොදට හෝදලා ගතතනේ❤️❤️
තැම්බුවම ඕකෙ තියෙන සෙවල ගතිය ඉවත් වෙබවා කියනවා නේද . එතකොට ගුණය අඩු වෙනවා කියනවා . පිළිතුරු දෙන්න
ඔව්..ගුණය ටිකක් අඩුවෙනවා ඇති..ඒත් එහෙම නැතුව කන්නත් අමාරුයි..❤️❤️
කෑලි නොකඩා තම්බලා පසුව කැලි කපා ගන්න
@@lakeeshasonali4423 ඇත්තටම ඒක හොද අදහසක්❤️❤️❤️
ගොරකා හරි සියඹලා හරි දලා මිරිස් පහේ බැදලා මස් .මලු උයනවා වගෙ උයන්න පොල් කිරි දන්න එතකොට ගුණ අඩු වෙන්නෑ .තම්බලා ගන්න ඔනි නෑ එතකොට
@@Prasanna-f5t thank you ❤️❤️
HODA kamak
Thanks 😊
මඩු කොකු ඕක නෙවෙයි. මඩු ගහෙන් ගන්න ඒවා.
Thank you very much for teaching us such recipes that many people do not know
Thanks 😊