Oba Apple Malak Wage - ඔබ ඇපල් මලක් වාගේ | Nesara Senevirathne | Hiru Star Season 04 | 2nd Round 🌟

Поделиться
HTML-код
  • Опубликовано: 25 ноя 2024

Комментарии •

  • @chamindukulawansha6737
    @chamindukulawansha6737 8 месяцев назад +322

    විෂිස්ටයි ගායනය මල්ලී රන් වෝට් දෙන්න තිබුනේ මෙයාට සුපිරි මල්ලී අවසන් 3අතරෙ ඉන්න ඕනී කොල්ලෙක් ඔයා මල්ලී ❤❤❤ගුඩ්ලක්.👉💯

  • @nilushikapriyanthi4972
    @nilushikapriyanthi4972 Месяц назад +12

    ගම්පහ සෙට් එක ගමු කොල්ලාව උඩටම ..හිරු ස්ටාර් තමයි අනිවාර්යයෙන් ❤❤❤

  • @saliyamihiraj2443
    @saliyamihiraj2443 8 месяцев назад +73

    අරූට ට්‍රැක් පැනලා අරකිට ගෝල්ඩන් බසර් එක ගහලා දැම්මට, මූ කිවුවා ඇඩෙන්න.රහම ගායනයක් ❤️

  • @C_C_Y_T
    @C_C_Y_T 8 месяцев назад +102

    HIRU STAR වෙන්නෙ නේසර❤️🥰.. ඒ තරම් ගායන හැකියාවක් තියෙනවා... නියම Hiru star නේසර තමයි Good Luck..

  • @Been1st
    @Been1st 8 месяцев назад +29

    මෙයාගෙ කට හඩින් 1 පාරක් අැහුවොත් 1000 අහන්න හිතෙනවා පට්ට සුපිරි මම මේ සින්දුවට පට්ට අාසයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @pushpaherad9377
    @pushpaherad9377 8 месяцев назад +91

    අද දවසෙ ලස්සනම ගිතය ඉදිරියටම යන්න ලැබේවා

  • @sinharathushari3610
    @sinharathushari3610 8 месяцев назад +167

    අද දවසේ හොදම ගායනය නේසරගෙ. අමල් අපරාදෙ රන් වෝට් එක .... සෙව්මිණිගෙ... 'නන්දා' ගීතයට දුන්නේ. 'නන්දා' ගීතය මේතාක්කල් හොදටම ගායනා කලේ.... අපූර්වා ආශාවරී. ඒ මට්ටමටවත් ගායනා කරන්න ඕනෙ.... රන් වෝට් එක දෙන්න. සෙව්මිණිට රන් වෝට් එක දෙන්න තරම්... ගායනයක් ඇය කලේනෑ.....

  • @thisaraherath8757
    @thisaraherath8757 8 месяцев назад +37

    Comment එකක් නොදා යන්නම බැරි තරම්.. විශිෂ්ඨයි ❤❤❤

  • @RoshanKumara-e7o
    @RoshanKumara-e7o 8 месяцев назад +68

    සුපිරියක් අමිල පෙරේරාගෙන් පස්සේ අමරසිරි පිරිස් සර්ගේ මේ ලස්සන ගීතය රහට ඇහුවා සුපිරි මල්ලී ඉදිරියට යන්න ඕන හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤බුදුසරණයි තෙරුවන්සරනයි දලදා සම්දු පිහිටයි සියලුම දෙවියන්ගේ පිහිටයි ආරක්ශාවයි ලැබේවා 🙏 🙏 🙏 ❤❤❤❤

  • @amirsuleimanamirsuleimamsu9650
    @amirsuleimanamirsuleimamsu9650 8 месяцев назад +142

    Gold card එක මෙයාට දෙන්න තිබුණේ

  • @sanjeewabandara8294
    @sanjeewabandara8294 7 месяцев назад +13

    මේ අහන්නෙ කීවෙනි වතාවද කියන්න මට මතක නෑ...ඒ තරම් රහයි මල්ලි...ජයෙන් ජයම වේවා..මම අද කීවා කියලා හිතා ගන්න ඔයා final 3 අතරට එනවාමයි...

  • @prasadchamara6203
    @prasadchamara6203 7 месяцев назад +13

    පිස්සු හැදෙනවා යකෝ ඒ හැකියාව විශිෂ්ඨයි .❤❤💪

  • @milndamaduranga2895
    @milndamaduranga2895 7 месяцев назад +9

    කොල්ලා අනිවාර්යයෙන් හිරු ස්ටාර් වෙන්නම ඕනේ...good luck මල්ලී.❤️❤️

  • @kavikavishka5641
    @kavikavishka5641 7 месяцев назад +11

    ෆට්ට කොල්ලෝ,, මුලින්ම සෝන් එක කිව්ව දවසේ අමල්ට ඕන උනේ කොල්ලව ගෙදර යවන්න,, මේ පාර අමල්ට හික් ගෑවෙන්නම කිව්වා ❤

  • @AsanthiChandali
    @AsanthiChandali 8 месяцев назад +14

    ඇත්තමයි ගොඩාක් හදවතටම දැනෙන්න කරපු සුපිරිම ගායනයක්.
    මම හිතන්නෙ දැනට මම 20 වතාවකටත් වඩා මේක බලන්න ඇති...
    හැමදාම ඔය වගේ හොඳටම sing කරන්න..
    ජය වේවා❤❤❤❤

  • @crtech3687
    @crtech3687 8 месяцев назад +21

    Finale එකක් බැලුව වගේ එදා programme එකනම්
    Good luck Nesara🖤💛

  • @NiroshaSurngi
    @NiroshaSurngi 8 месяцев назад +87

    Grand finale සිටිය යුතු චරිතයක්...මටනම් දවසේ hiru star මෙයා.

  • @ranalikasamadi2612
    @ranalikasamadi2612 8 месяцев назад +24

    හරිම ලස්සනයි ❤මේ වෙනකොට 20 සැරයක් විතර ඇහුවා ඒත් එපා වෙන්න නෑ ..
    ඔයාට Hirustar වෙන්න කියල ප්‍රාර්ථනය කරනවා....❤❤❤

  • @sudeshini13
    @sudeshini13 8 месяцев назад +21

    නේසර ඔයා තමයි ලස්සනටම කිවෙ .God bless you

  • @sanjeewabandara8294
    @sanjeewabandara8294 7 месяцев назад +6

    හරිම ලස්සන හඬක්...ඔබට හදවතින්ම සුබ පැතුම්..මං ආසම හඬක්...❤

  • @SupunMadura-lz5jv
    @SupunMadura-lz5jv 8 месяцев назад +63

    කොයී තරම් අහුවත් එපා වෙන්නේ නැ ❤❤❤❤

  • @chamodajayawardhana1564
    @chamodajayawardhana1564 8 месяцев назад +66

    අද දවසේ හොඳ ම ගායනය ❤❤

  • @HiruniHimasha-x4m
    @HiruniHimasha-x4m 8 месяцев назад +31

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ හරිම ලස්සනයි❤

  • @dinu792
    @dinu792 6 месяцев назад +10

    මේ සින්දුව ලස්සනටම ඇහුවේ නේසරගෙන් 😇❤️.....

  • @chinthakamadura7463
    @chinthakamadura7463 8 месяцев назад +16

    එකෙන්ම වැඩ්ඩෙක් සුපිරි වොයිස් පට්ට කොලිටි වොයිස් වචන නෑ කියන්න සුපිරි

  • @tharindu8996
    @tharindu8996 8 месяцев назад +23

    2:08 විශිෂ්ඨයි මිත්‍රයා ❤❤❤

  • @ireshaganegoda3922
    @ireshaganegoda3922 8 месяцев назад +21

    කටහඩ හරිම ලස්සනයි පුතා .ඔයා හරිම දක්ෂ දරුවෙක්.සුබ අනාගතයක් පුතා .

  • @sujeevakumari5603
    @sujeevakumari5603 8 месяцев назад +32

    පුතේ ඔයා තමයි දවසේ හිරු ස්ටාර් අමතර දීමනා නැතිව දක්ෂතාව නිසා
    ඉදිරි අනාගත බලාපොරොත්තු එලෙසම ඉටු වේවා යි ප්‍රාර්ථනා කරමි 🙏❤️🌹

  • @nethunimanathunga
    @nethunimanathunga 7 месяцев назад +8

    උබ දක්ෂයා මගේ එකා නේසර 🥺❤️

  • @ashanilmini4239
    @ashanilmini4239 8 месяцев назад +16

    හරිම ලස්සනයි හරිම අහිංසක පාටයි ඔයාට තමයි ලස්සනටකිිවෙි

  • @BinulNanvidu
    @BinulNanvidu 7 месяцев назад +22

    අපේ කාලයේ අමරසිරි පීරිස් 🥺💗

  • @Vikum.Shiwantha
    @Vikum.Shiwantha 8 месяцев назад +31

    වෙනම රහක් තියෙනවා මල්ලි සිංදුවේ❤

  • @CHATHUMALASMR
    @CHATHUMALASMR 2 месяца назад +4

    2:42 පායන්න දෑස මානේ..උණුහුමට ගින්දරී 😊❤

  • @OpSmoki
    @OpSmoki 8 месяцев назад +10

    මරු....පරන අපි ආස ගයකයො.....විශ්‍රාම ගන්න ලැස්ති වෙද්දි .....එයාලගෙ අඩුව පුරවන ඔයල එනව සතුටුයි ..කොල්ලො❤❤🎉

  • @thanujakumari8125
    @thanujakumari8125 8 месяцев назад +13

    ඒකනං සුපිරි සුද්දා...උබ දිනල ඉවරයි බන් 😊🎉

  • @chamodyadewindi4161
    @chamodyadewindi4161 4 месяца назад +1

    දවසට එක පාරක් හරි අහනව මේක මන්තරේ වගේ .....මේ මල්ලිගෙ සිංදුවයි දනුශ්කා ගෙ සිංදුවයි දෙකම අහනව.....මෙ කටහඬ නන් අම්මෝ පිස්සුවක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @haucha8253
    @haucha8253 8 месяцев назад +17

    අමල් ට තරහ ක් තිබ්බෙ සංදිප එක්ක ඒකයි golden buzer එක ආව ගමන් girl ට දුන්නෙ .....
    ටිකක් ඉක්මන් උනා වගේ අමල් ඒකයි උනේ......

  • @SayuriNimshara
    @SayuriNimshara 8 месяцев назад +8

    මං මෙයාගේ ගියවර ගායනයට එතරම්ම කැමැත්තක් තිබුණ් නෑ නමුත් මේ ගායනය නම් කියන්න වචන නෑ ලකුණු 100 න් 100 ක් දෙනවා, නිතරම මේ ගායනය අහන්න හිතෙනවා

  • @wathsalachamindika6578
    @wathsalachamindika6578 8 месяцев назад +6

    මල්ලි ඔයා ලස්සනට ගායනා කරනවා ඔයාමල්ලි මගේ චුටි මල්ලි වගේ ඔයාට මම සුබපතනවා ඉදියෙන් ඉදිරියට යන්න ❤❤❤❤

  • @SayuriNimshara
    @SayuriNimshara 8 месяцев назад +40

    නේසර ගේ ගායනය ගොඩාක් හොඳයි 💜️

  • @KaveeshaKaveesha-i9h
    @KaveeshaKaveesha-i9h 8 месяцев назад +1

    හරිම ලස්සනයි ඔයාගේ කට හඩ ඒ සිංදූව හරිම ලස්සනට ගායනා කරා මං ආසම සිංදුවක් ඔයාට ඉදිරියටම යන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා .
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @DoreenChandima
    @DoreenChandima 8 месяцев назад +7

    ඔව් අනේ..හොද වෙලාවට වෝට් ලැබුනෙ..ගෝල්ඩන්..වෝට්.
    එක දවසට..එකයිනෙ.දෙන්න පුලුවන්..🙏❤🙏

  • @Vihaganimsara-xh4eu
    @Vihaganimsara-xh4eu 8 месяцев назад +5

    කොච්චර බැලුවත් එපා wenne nha e thramt lassanai godk ❤❤❤❤

  • @erangamadushaneranga6376
    @erangamadushaneranga6376 8 месяцев назад +4

    දක්ෂතාවයට ඉඩක් දේන්ට සුපිරි වැඩ්ඩේක්

  • @aruniabeyrathne1557
    @aruniabeyrathne1557 8 месяцев назад +145

    රවීන් තාරැක වගේ පෙනුම

  • @pavithrapathirana5621
    @pavithrapathirana5621 8 месяцев назад +4

    The most beautiful song..❤
    ❤seen in season 4 🎉
    Bravooooo 👏👏👏👏👏👏❤

  • @SayuriNimshara
    @SayuriNimshara 8 месяцев назад +44

    අද නේසර ටිකත් රවින් තාරුක වගේ

  • @thusithajayalath9438
    @thusithajayalath9438 8 месяцев назад +5

    ආසම ගීතයක් ලස්සනට ඇහුවා.නියමයි කොල්ලො

  • @anushapremali8296
    @anushapremali8296 8 месяцев назад +15

    Niyamai putha 🎉ran warama oyata denna ona

  • @manodyaekanayake1355
    @manodyaekanayake1355 8 месяцев назад +5

    සුපිරි ❤. කතා දෙකක් නෑ ගෝල්ඩ් කාඩ් එක දෙන්න වටිනව 😍

  • @Kimteahyung1232
    @Kimteahyung1232 8 месяцев назад +7

    Best performance of the day. Judges were too quick to give the golden vote to that girl. Should have been given to this boy. All the very best. ❤❤

  • @dileepa7639
    @dileepa7639 8 месяцев назад +3

    The golden vote should be given to him. Excellent singing.

  • @MalathiAthapattu
    @MalathiAthapattu 8 месяцев назад +21

    අද හොදම ගැයුම,,❤💐

  • @e.m.i.dilhani200
    @e.m.i.dilhani200 8 месяцев назад +3

    හරීම lassanai ❤❤👌👌

  • @piyumiupeksha6995
    @piyumiupeksha6995 8 месяцев назад +7

    ලස්සනම ගායනය ♥️

  • @kumaradias4529
    @kumaradias4529 7 месяцев назад +3

    Super pattaa a

  • @dinukamadushan1562
    @dinukamadushan1562 8 месяцев назад +7

    "හුදෙකලාව අවනඩුවක් ගෑනු ලමයෝ..." ඒක පට්ට❤❤❤❤❤

  • @samwije8586
    @samwije8586 8 месяцев назад +4

    නේසර තමයි season 4 හිරු ස්ටාර්.
    කලින් කියපු 'මල් මිටක් තියන්න' සින්ධුවත් නියමයි.

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 8 месяцев назад +4

    ලස්සනයි මල්ලි oll tha best ❤❤🇦🇪🇱🇰

  • @ThilaniRanasinghe
    @ThilaniRanasinghe 8 месяцев назад +4

    harima lassanai oyage gayanaya putha idiriyatama yanna suba pathanawa❤❤❤

  • @AmaBbh-ys8dr
    @AmaBbh-ys8dr 8 месяцев назад +7

    ලස්සන වොයිස් එකක් ❤❤

  • @yasaragunasekara
    @yasaragunasekara 8 месяцев назад +6

    ලස්සනටම ගායනා කලා.අපි අාසාවෙන් අහගෙන හිටියා

  • @Abhi_Liyanage
    @Abhi_Liyanage 18 часов назад

    අනිවාර්යයෙන් අවසන් තිදෙනා අතර සිටිය යුතුම කෙනෙක් ❤ බුදුසරණයි ඔයාට

  • @KasunNawodya
    @KasunNawodya 4 месяца назад +1

    Api nesarawa issarahata aran ymu hari ahinsaka daksha kollek❤

  • @thilinakamburugamuwa4835
    @thilinakamburugamuwa4835 8 месяцев назад +5

    නියමයි මල්ලී ඔයා හොඳට කාලා. ඉදිරියටම යන්න වාසනාව හා ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. God Bless ❤❤🎉

  • @sanjulasajith5145
    @sanjulasajith5145 8 месяцев назад +14

    නියමයි සහෝදරයා ❤️

  • @AbeykoongeSanjeewa
    @AbeykoongeSanjeewa 8 месяцев назад +6

    සුපිරියක් පුතා ජයම වේවා ♥️🎉

  • @RthnaPanani
    @RthnaPanani 8 месяцев назад +4

    ගොඩක් ලස්සනට ගායනා කලා 👍

  • @udayanadeeshanofficial
    @udayanadeeshanofficial 8 месяцев назад +4

    අවංකවම සුපිරි ගායනයක්❤

  • @pavithrapathirana5621
    @pavithrapathirana5621 8 месяцев назад +5

    Hiru ⭐️ season 4 definitely 💯 🎉

  • @Dinithi_Karunarathna
    @Dinithi_Karunarathna 8 месяцев назад +2

    Wooooo❤

  • @samanthapriyanthi7987
    @samanthapriyanthi7987 7 месяцев назад +1

    කොච්චර බැලුවත් එපා වෙන් නෑ💕

  • @malikapayo1452
    @malikapayo1452 8 месяцев назад +3

    Mali oyage sinduwa niyamai oyata hoda gamanak thiyanawa putha oyage jiwethe alomath wewa mama hithanawa oya supasta wenna one kiyala balamu putha uthsaha karanna thawath aya innawa laksanata kiya podi duwak innawa.nam mathaka naha jp

  • @KumaraWanigasekara-gh1ci
    @KumaraWanigasekara-gh1ci 8 месяцев назад +3

    Hesara. ❤ So far. So. Good !
    Many are. Thinking you. Are.
    Are. The. Hiru. Star. !!!❤

  • @Sanjay-o5i8g
    @Sanjay-o5i8g 5 месяцев назад +1

    ඇත්තටම සුපිරි මල්ලියෝ 👍

  • @thilinasusantha3343
    @thilinasusantha3343 8 месяцев назад +8

    Patta patta brooo❤❤❤ada gold buzz eka meyata ennath tibba habai...

  • @ChathuriLakshitha
    @ChathuriLakshitha 8 месяцев назад +8

    වශි උනා ❤❤❤ හරිම ලස්සනයි

  • @gmsubayapa7151
    @gmsubayapa7151 8 месяцев назад +3

    සුපිරියක් තමයි ...❤️

  • @yasa_motivation
    @yasa_motivation 7 месяцев назад +2

    Supiriyak sathi dekk gihin thamath ahanawa ❤
    Final innma oona

  • @sunethrajayasingha2520
    @sunethrajayasingha2520 8 месяцев назад +6

    ලස්සනයි පුතේ ගොඩක් ❤❤❤❤

  • @udeshikawickramarathne7833
    @udeshikawickramarathne7833 6 месяцев назад +1

    එදා දවසෙ හොඳම ගායනය! ❤️

  • @chanchanaka2830
    @chanchanaka2830 7 месяцев назад +2

    Superb 👍 🎸 🎼 ❤❤❤

  • @tharukarmtss
    @tharukarmtss Месяц назад +1

    පට්ට යකෝ ආයේ වචන නෑ ❤❤❤❤❤

  • @kasunnadeeshan
    @kasunnadeeshan 4 месяца назад +1

    Final eke innama Ona malli oya eknma❤️💪💯

  • @kushanithiwanka219
    @kushanithiwanka219 8 месяцев назад +3

    Ape Dwse hirustar 🎉

  • @HiruniSanchala-rb7sx
    @HiruniSanchala-rb7sx 8 месяцев назад +2

    Niyamai kochchra ahuwath epawenna hiru star wenna kiyla prarthana krnwa

  • @ShaminiIshara-us5ey
    @ShaminiIshara-us5ey 8 месяцев назад +20

    අද හොදම කෙනා

  • @nalikaweerasinghe8131
    @nalikaweerasinghe8131 8 месяцев назад +3

    හරිම ලස්සනයි 👍👍👍

  • @nilushikapriyanthi4972
    @nilushikapriyanthi4972 Месяц назад

    අම්මෝ තනිකරම පිස්සුවක්..අනිවාර්යයෙන් මේ පාර කිරුළ ගම්පහට❤❤❤❤❤❤

  • @SanjeewaniManoshika
    @SanjeewaniManoshika 8 месяцев назад +3

    Hari lassanai puthe kirula dakwa yanna labewa ❤

  • @rohanhettiarachchi9371
    @rohanhettiarachchi9371 8 месяцев назад +1

    ලස්සනයි ගීතය වගේම පුතත් අනිවාර්යයෙන් හිරු ස්ටාර්

  • @himalirathnaweera4281
    @himalirathnaweera4281 8 месяцев назад +6

    ලස්සනයි කොම්ලෝ❤

  • @lassanasindu
    @lassanasindu 8 месяцев назад +9

    ගියපාර සහන් ප්‍රබුද්ධ වගේ මේ පාර නෙහාර තමයි හොදම

  • @imashanethranjali7757
    @imashanethranjali7757 8 месяцев назад +12

    රවීන් වගේ ඔයත් 💝🌼

  • @rachinimadushika4019
    @rachinimadushika4019 5 месяцев назад +1

    Nesara❤ superb malli❤

  • @dilumpradeep8447
    @dilumpradeep8447 8 месяцев назад +4

    සුපිරි ❤❤👌👌👌

  • @Sandaru_guy
    @Sandaru_guy 6 месяцев назад +2

    Perfect sigin.... God luck bro

  • @usershan2002
    @usershan2002 6 месяцев назад +1

    ලස්සනයි 😣😍❣️💙

  • @amalidissanayake7584
    @amalidissanayake7584 8 месяцев назад +4

    සෙව්මිණීට රන් වෝට් එක දෙන්න තරන් දෙයක් එයා කලාද අනේ... ඒක දෙන්න ඕනෙ මේ කොල්ලට

  • @NAVODDILSHAN-s1g
    @NAVODDILSHAN-s1g 8 месяцев назад +13

    ado nice bn♥