Budune Jesune - බුදුනේ ජේසුනේ | Chamod Kavishka | Hiru Star Season 04 | 2nd Round 🌟

Поделиться
HTML-код
  • Опубликовано: 26 янв 2025

Комментарии • 1,7 тыс.

  • @Diluu18
    @Diluu18 8 дней назад +925

    චමෝද් දිනුවට පස්සෙත් මේක අහන අය ඉන්නවදෝ 😍😍❤

  • @sukithabandara9111
    @sukithabandara9111 8 дней назад +458

    Final එකෙන් පස්සෙ සෙට් එක❤

    • @DulanjaBale
      @DulanjaBale 8 дней назад +2

      Inn😂

    • @Ama2078
      @Ama2078 8 дней назад +4

      ඔව් ආයෙත් බලනව ඇති වෙන් නැ කොච්චර ඇහුවත් ,චමෝද්ට ඇබ්බැහි වෙලා

    • @DumikaLalani
      @DumikaLalani 8 дней назад +2

      Here

  • @MCqabcd495
    @MCqabcd495 8 дней назад +280

    ඊයෙ සුගතදාස hall එකම දෙවනත් කළ ඒ සුපිරි හඩ පට්ට ❤❤❤❤

  • @ashiraDilshan-f5v
    @ashiraDilshan-f5v 8 дней назад +181

    චාමොත් දිනුවට පස්සෙ මෙක අහන අය ඉන්නවද..

  • @Tashi_girl2011
    @Tashi_girl2011 7 дней назад +163

    චමෝද් දින්නට පස්සෙත් අහන සෙට් එක කෝ.....❤🎉

  • @sasiiiSasiii-u4u
    @sasiiiSasiii-u4u 14 дней назад +369

    කොල්ලා කොහොම හරි finale 4 ට ගියා❤❤❤ මේ පාර Hiru ⭐ චමෝද් මල්ලී තමයි...

  • @satmiramaths1897
    @satmiramaths1897 9 месяцев назад +2058

    මෙයා හිරු ස්ටාර් කිරුළ ගන්නවට කැමති අය කෝ💖💗🤛 ආදරෙයි කොම්ලෝ

    • @AnojaDissanayaka-j4s
      @AnojaDissanayaka-j4s 9 месяцев назад +2

      Me ino

    • @GayaniGamlath
      @GayaniGamlath 9 месяцев назад +1

      Ekenma ganna oni ape me chuti kollama thamai.natthan wedakuth na

    • @NrmalaKsa
      @NrmalaKsa 9 месяцев назад +5

      අනිවාර්යයෙන් මෙහෙම දෙයක් උනාමයි ජච්ලා තුන්දෙනා ඔහොම වොට් කරා දැක්කාමයි බුදුසරනයි පුතේ

    • @maheshanilmini1090
      @maheshanilmini1090 7 месяцев назад +1

      Apith inno

    • @isharadinushan4233
      @isharadinushan4233 5 месяцев назад +1

      ඒකනම් සුපිරියක්❤❤

  • @vikummadhusha7493
    @vikummadhusha7493 8 дней назад +82

    Final එක බලලා ආයෙත් මේක අහන්න ආවා 😌❤️ සුපිරියක්❤️

    • @ThilaniFernando-g8p
      @ThilaniFernando-g8p 7 дней назад +2

      Anivaryayenma mama meka dan godak vathavak ahuva kochchara ahuvath epa venne nane ❤❤❤❤

  • @KAVEESHASEWMINI-dv7sh
    @KAVEESHASEWMINI-dv7sh 2 месяца назад +422

    සුභාති ගෙයි චමෝද් ගෙයි මෙ සින්දුව ගායනා කරන එක සංසන්දනාත්මකව ආයේ ආයේ බලන මන්🥰🤍...දෙන්නම සුපිරි.....😘

  • @ImashiDewmini-p7s
    @ImashiDewmini-p7s 8 месяцев назад +515

    කෝ බලන්න මෙයාට කැමති අය ලයික් එකක් දාගෙන යමුකෝ____ 🥺❤️🦋

  • @WasanaPriyangani-q8e
    @WasanaPriyangani-q8e 14 дней назад +218

    අම්මෝ කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නෑ. ෆිනාලි එකේ මේ සින්දුව කියන්නම ඕන චමෝද් ❤️❤️❤️

    • @Alokaprebamini
      @Alokaprebamini 14 дней назад +1

      Ane ov ❤❤❤

    • @ShashikaHansani-ov4qb
      @ShashikaHansani-ov4qb 13 дней назад +2

      කියයිද මේක. .බලන්ඩ මේක ගොඩක් අය බලලා . . මේක කිව්වොත් හොදයි . .❤❤❤

    • @MalithLakshan-x6l
      @MalithLakshan-x6l 10 дней назад +1

      ❤❤❤❤

    • @kavinsadilsadi947
      @kavinsadilsadi947 10 дней назад +1

      Eka aththa ❤❤❤

    • @shansisheshinika2003
      @shansisheshinika2003 8 дней назад +2

      කිව්වා නේහ් 😊❤

  • @colombospareparts-gm2eh8pw3
    @colombospareparts-gm2eh8pw3 9 месяцев назад +297

    ඔන්න හිරුට හොඳම කටහඬක් ලැබිලා මෙයා අනිවාර්යයෙන්ම හිරු STAR කියන අය කෝ බලන්න

  • @dinushkadinushka1074
    @dinushkadinushka1074 9 месяцев назад +875

    කොච්චර බැලුවත් මදි .එක පාරකට වඩා බලපු අය තවත් ඉන්නවද මන් වගේ

  • @ChanthaniPathmalatha
    @ChanthaniPathmalatha 10 дней назад +49

    පුතේ ඔයා තමයි හිරැ ස්ටාර්. සුදුස්සාට සුදුසු තැන දිය යුතුයි. අපගේ ආශිර්වාද ඔයාට හැමදාමත් . සියලු දෙවියන්ගේ පිහිටයි .

  • @nihalperera2578
    @nihalperera2578 9 месяцев назад +1761

    නිසැක වශයෙන්ම මෙවර කිරුළ 👑 ඔහුගේය..ප්‍රථම තරඟයේදිත් මා මෙසේ සටහන් කරන ලදී..මෙවර කිරුළ අනුරාධපුරයට යනුවෙන් ..මෙවර හිරු කිරුළ ඔබගේය..👑 👑 👑 👑 කිරුළ හිමිකරු ඔබය...ජයවේවා ✌

  • @sayurinimsara-f9h
    @sayurinimsara-f9h 7 дней назад +34

    මං වගේම චමෝද් ගේ Final ගීතය අහලා ආපහු මේ ගීතය අහන අය කෝ ❤️❤️❤️❤️

    • @dahamigamage6194
      @dahamigamage6194 7 дней назад

      Giya sare Amisha wage newei mn hithanne meyaa sabama urumakaaraya Hiru Star Cup ekata hamoma kamathi wagema athi dakshayek!!

    • @sasikarasanga7172
      @sasikarasanga7172 7 дней назад

      Ha math😅

    • @dinusehasna5969
      @dinusehasna5969 6 дней назад

      Me too❤️

    • @MRNAVIYA1
      @MRNAVIYA1 6 дней назад

      අනිවාර්යයෙන් ❤

  • @baiscopetv
    @baiscopetv 9 месяцев назад +285

    හිරු ස්ටාර් ඉතිහාසයේ කිරුල දිනපු කෙනෙක්වත් මේ තරම් ලස්සනට කියලා නෑ ... හිරු ස්ටාර් කිව්වොත් මතක් වෙන නමක් වෙයි...!

  • @DinushaMadushanka-c2u
    @DinushaMadushanka-c2u 21 день назад +96

    මේ ticket to final ... ඒත් මං තාම චමෝත් සින්දු අහනවා ආයෙ ආයෙ ...

  • @Wishwadeepani
    @Wishwadeepani 11 дней назад +51

    මේ energy එකම final එකෙත් තිබ්බොත් චමෝද් අනිවාර්යයෙන් දිනනවා ❤❤ මේ energy එක අඩු කරගන්න එපා

    • @ShashikaFernando-ig8ns
      @ShashikaFernando-ig8ns 7 дней назад

      දිනුවා 💛

    • @Wishwadeepani
      @Wishwadeepani 6 дней назад

      @ShashikaFernando-ig8ns ඔව් 😍 කිව්වා,වගේම ඒ energy එක ඒ විදියටම තිබුනා ♥️

  • @kavindusubuddhika
    @kavindusubuddhika 9 месяцев назад +275

    මේ කොල්ලා perform කරන විදිහෙන්ම මේ කොල්ල තරුවක් වෙනව කියල 1000% ශුවර් කියන්නේ.. හිරු ස්ටාර් වෙන්නෙත් පොර තමා.. මේ කමෙන්ට් එක එදාටත් තියෙයි.. අද 2024.04.25 ❤️🎸

  • @LahiruMelantha
    @LahiruMelantha 9 месяцев назад +606

    අද තමා හරිම golden vote එක දෙන්න ඕන ගායනය ඉදිරිපත් කලේ ජය වේවා බුදු සරනයි පුතේ ඔබට 👍❤️❤️❤️

  • @sakithmasadanethmi5795
    @sakithmasadanethmi5795 Месяц назад +83

    චමෝද් අයියා තමා ලස්සනටම කියන්නෙ මේක දැන් සියපාරක් විතර ඇහුවා ❤😊🎉

  • @KNSKD
    @KNSKD 9 месяцев назад +1138

    මේක 1M ගහන්න ඕනම සින්දුවක් කියන අය කෝ බලන්න 😊

  • @HiruniPabasara-c1s
    @HiruniPabasara-c1s 13 дней назад +45

    රෑ 12 ටත් ඇහැරන් මෙයාගෙ සිංදු අහන මන් 🙂🤍

  • @gayanikumari7696
    @gayanikumari7696 9 месяцев назад +427

    ඇත්තටම පුතේ ඇග හිරි වැටෙනවා මේ සින්දුව අහන කොට ජයශ්‍රීමා බෝසමිදු පිහිටයි කුවේට් සිට

    • @KavindiWijerathne
      @KavindiWijerathne 9 месяцев назад +1

      Aththa ❤

    • @sasindugunasekara4978
      @sasindugunasekara4978 9 месяцев назад +1

      සිරාවටම ඇත්ත❤

    • @nipunsathsara9153
      @nipunsathsara9153 9 месяцев назад +2

      බෝ සමිදු කුවෙට් සිට කියලා කියන්නේ??🤔🤔🤔

    • @SmilingCrescentMoon-is8cf
      @SmilingCrescentMoon-is8cf 9 месяцев назад +2

      මම හිතුවෙ මට විතරයි ඇග හිරි වැටෙන්නේ කියල😮

    • @naveentharidu9494
      @naveentharidu9494 9 месяцев назад

      Ow

  • @nadeekalankesh9736
    @nadeekalankesh9736 4 месяца назад +58

    මෙතෙක් ඇසුනු සුපිරිම රියැලිටි ගායනය..එහෙම නේද..ඔයා දිනල ඉවරයි පුතේ..💪❤

  • @nilukanilmini5075
    @nilukanilmini5075 9 дней назад +11

    බුදුනේ ජෙසුනේ අල්ලා දෙවියනේ මේ හඩ ඔබලාට උපහාරයක් වේවා.මේ කටහඩ අද දවසේ දිනවලා දෙන්න

  • @Fiokeez24
    @Fiokeez24 Месяц назад +85

    දැන් කොල්ලා Top 10 🔥 ඉන්නවා. ආදරණීය ඔයලගේන් ඉල්ලන්නෙ මේ දක්ශයාව Final දක්වා රැගෙන යන ලෙසයි❤

    • @dulanthiwasana5891
      @dulanthiwasana5891 27 дней назад +1

      අනිව❤️😁

    • @EWorldExpert
      @EWorldExpert 15 дней назад +1

      @@dulanthiwasana5891 ada final select una , cup eka anuradhapurata

  • @wjatuw2000
    @wjatuw2000 9 месяцев назад +342

    මේ වෙනකන් ලැබුණ golden vote වලින් සාධාරණ golden vote එක ලැබුනෙ අද ❤

  • @DivyaHimasari
    @DivyaHimasari 9 месяцев назад +154

    එයාගෙ තිබ්බේ නිහතමානි සතුටක් කිසි ලොකුකම ක් නැති ලස්සන හිනාවක් ❤️‍🩹😚

  • @nilnethu6637
    @nilnethu6637 9 месяцев назад +310

    අවසාන හතර දෙනා අතරේ ඉන්නවා අනිවාර්යයෙන් සුභ පැතුම් ❤️

    • @radikaradi5734
      @radikaradi5734 9 месяцев назад +4

      Chamod thamyi ma sera hiru star .wenne.congratulations malli.❤❤🎉🎉🎉god bless you.

    • @SaumyaMadushani-rb2ms
      @SaumyaMadushani-rb2ms 9 месяцев назад

      ​@@radikaradi5734aniwaren ❤

    • @manorimenaka3636
      @manorimenaka3636 Месяц назад

      අනිව එකෙන්ම් .. ❤❤❤❤

    • @Izelslay
      @Izelslay 8 дней назад +1

      Hitiya.. eya dinnaaq❤🎉

  • @pradepkrishantha9874
    @pradepkrishantha9874 8 дней назад +25

    Final එකෙන් පස්සේ බලන්න ආපු අය කෝ

  • @SupunprasathMadushanka
    @SupunprasathMadushanka 29 дней назад +56

    අපි ඔබට පන වගේ ආදරෙයි ❤❤❤❤❤❤❤❤ කිරුළ මේ පාර අනුරාධපුරම තමා

    • @EWorldExpert
      @EWorldExpert 15 дней назад +1

      ada final select una , anivaryen cup eka anuradhapureta

  • @PsriM2002
    @PsriM2002 8 месяцев назад +62

    මේ තරම් හොදට කියනවා youtube එකේ කොහෙවත් මම දැක්කේ නැහැ ❤❤️❤️

  • @manorimenaka3636
    @manorimenaka3636 Месяц назад +17

    සුබතිගෙනුයි චමෝත්ගෙනුයි බැලුවොත් උඩම මෙයා තමයි එකෙන්ම් 🤘🤘🤘🤘🤘🤘🤟🤟🤟🤟🤟🤟

  • @asithpathirana3982
    @asithpathirana3982 9 месяцев назад +87

    මාතර බෝසම්දු පිහිටයි දෙවිනුවර විෂ්නු මහා දේවාලයේ දේව ආශිර්වාදය ලැබේවා මල්ලි ඔයාට ජයෙන් ජය

  • @vinushagunathilake2514
    @vinushagunathilake2514 9 месяцев назад +137

    අනිවාර්යෙන්ම මගේ මල්ලි මේ පාර අනුරාධපුර යුගය රනින් බබලනවා. හිරු ස්ටාර් මගේ මල්ලි. ❤

  • @maheshnishantha5083
    @maheshnishantha5083 9 месяцев назад +185

    කවදා හරි සංන්ගීත ඉතිහාසය වේනසක් කරන්න ශක්තිය දහිරය ලැබේවා ....

  • @samadifernando6655
    @samadifernando6655 3 месяца назад +103

    මේක තාම සැරින් සැරේ බලන අය කෝ 👍🏻

  • @madhushaniweeranayaka3684
    @madhushaniweeranayaka3684 Месяц назад +14

    බැලුවට බැලුවට ඇති වෙන්නෙ නෑ පොඩ්ඩෝ
    මුවේ සිනා පා වෙලා යන්න දෙන්නෙපා මේ වගේ ලස්සන වැඩක් ඕනේ සුපිරි අටෙන්. මේ සැහැල්ලු බව හැම වෙලාවෙම තියාගන්න
    ආදරෙයි පොඩ්ඩෝ ❤❤❤

  • @nethmikausalya2565
    @nethmikausalya2565 Месяц назад +12

    මෙච්චර කාලයක් මේ සින්දුව අසාවෙන් ඇහෑඋව එත් හරියට එකේ තේරුම හොයාගන්න බැරි උන අද තමයි එකේ තේරුම පැහැදිලිව ඇහෑඋවේ පරිස්සමින් බුදුසරණයි

  • @RuchiraKasun300
    @RuchiraKasun300 9 месяцев назад +207

    සුපිරියක්..
    මේ පාර අනුරාධපුරේට ගේමු .❤

  • @savesrilanka2969
    @savesrilanka2969 8 дней назад +4

    Congratulations 😍 මේ සිංදුව කියපු දවසෙම මට හිතුනා කොල්ලා තමා දිනන්නේ කියලා 😍😍😍

  • @ishikakalpani6903
    @ishikakalpani6903 9 месяцев назад +148

    මේ පාර hirstar❤ මෙයා කියන අය මේ පැත්තට 👇

  • @අන්ජුලාශෂී3333
    @අන්ජුලාශෂී3333 8 дней назад +5

    එදා වගේම ඊයෙ රෑ ඔහු සුපිරි විදියට තරඟ කලා සැබැවින්ම ඔහු අති දක්ෂයෙක් ඔබ ජයග්‍රහණය කල එකට හදවතින්ම සතුටුයි පුතේ ❤❤❤

  • @SamanthiUdayangani-q8l
    @SamanthiUdayangani-q8l 9 месяцев назад +167

    කොල්ලා සින්දුව කියද්දී මගේ උස්ම හිර වෙන්න වගේ, සුභ පැතුම් මල්ලියෝ ❤

  • @ChathurikaMadushani-f8w
    @ChathurikaMadushani-f8w 28 дней назад +25

    චමොද් අය්යා තමා මේපාර හිරුෂ්ටා 🥰🥰🥰🥰

  • @prasadchamara6203
    @prasadchamara6203 9 месяцев назад +67

    අමලුත් ගෝල්ඩන් වෝට් එක දෙන්න ගියේ...රුවන් ඉස්සර උනේ..❤

  • @ShashikaSriyanjani
    @ShashikaSriyanjani 25 дней назад +10

    Ape රජරට ගැම්ම❤.අනිවාර්යයෙන්ම කිරුල අනුරාධපුරයට ගෙන්න අයියෙ.කොස්වත්ත සර්ගෙ කොරියන් පන්තියෙදි මන් ඔයාව දැක්කෙ.අනිවාර්යයෙන්ම දිනන්න පුලුවන් ඔයාට.බුදු සරනයි❤

  • @AnushimaSubasinha-vo6ds
    @AnushimaSubasinha-vo6ds 15 дней назад +59

    Kalinuth balala Chamod final select unata psseth meka balana aya innawada... 😁💞🤭

  • @Adhithya-s7t
    @Adhithya-s7t 14 дней назад +8

    කොයි බලන්න ලැබෙන හැමවෙලාවකම යූටියුබ් එකේ චමෝද් කිව්ව සිංදු අහන අය ❤❤❤

  • @BagyaWinerathne
    @BagyaWinerathne 8 дней назад +10

    2025/1/18 22.46pm final බලන මං...❤🥰 congratulations malli❤

  • @pushpakumara7796
    @pushpakumara7796 9 дней назад +5

    චමෝද් අය්යේ ඔයාට තමයි කප් එක ඔයාට දෙවි පිහිටයි මේ සින්දුව කියමු ෆයිනල් එකට❤❤❤😊

  • @SaumyaMadushani-rb2ms
    @SaumyaMadushani-rb2ms 9 месяцев назад +108

    මේ පාර Hiru Star කිරුළේ හිමිකාරයා මගෙ මල්ලිම තමයි ❤❤❤❤ ආදරෙයි මැණික

    • @GayaniGamlath
      @GayaniGamlath 9 месяцев назад +1

      Aniwa.ehema nathiunoth wedak na.supirima kollek

    • @Sewminiranathunga-m1l
      @Sewminiranathunga-m1l 9 месяцев назад +1

      මේ රත්තරන් පුතා තමයි මේ වතාව hirustar

  • @SarojaSaro-js4xo
    @SarojaSaro-js4xo 5 месяцев назад +6

    Hiru star වේදිකාවේ හොඳම ගායනය...කොච්චර බැලුවත් ඇති වෙන්නේ නෑ...ඒක නම් මාරයි..

  • @RuchiraKasun300
    @RuchiraKasun300 9 месяцев назад +16

    අපේ නගරෙ කොල්ලෙක් මචන් උඹ .
    කිරුළ අරන් එමු කොල්ලො අනිවාර්යයෙන්ම අපේ අනුරාධපුරයට මේ පාර..❤

  • @TharushiNethmini-hr9ct
    @TharushiNethmini-hr9ct 7 месяцев назад +8

    හරිම සතුටුයි ලගම යාලුවා මෙහෙම තැනකට එනවා දකිද්දී...මන් කමෙන්ට් එකක් දාන්න හිතුවෙ නෑ...ඒත් ලන්කාවෙම මිනිස්සු කමෙන්ට් දාල තියෙන විදිහ දැක්කම මට මතක් උනා ඉස්කෝලෙ යනකොට අපි සෙට් එක පලවෙනි වතාවට සින්දුව කියපු දවස....මන් එදා කිව්ව අනිවාරෙන් හිරු ස්ටාර් උබ තමයි බන් මේ පාර කියලා....ඒක හරියටම හරියාගෙන එනවා කියල මට දැන් හිතෙනවා....ගොඩාක් සතුටුයි චමෝද්....සුබ පැතුම් කොල්ලෝ❤

  • @sayurinimsara-f9h
    @sayurinimsara-f9h 7 дней назад +4

    චමෝද් 🌹❤️❤️❤️ ඔයා දිනුවා ❤️❤️❤️❤️

  • @TraVelmaNiaC-kx6ji
    @TraVelmaNiaC-kx6ji 9 месяцев назад +25

    පිස්සුවක්..බාචියත් කොර වෙන්න ඇති ඒකටනම්...බාචි වචනයක් කියාගෙන යමු ආඩම්බරෙන්❤️🙏

  • @AmadhiHettiarachchi
    @AmadhiHettiarachchi 8 месяцев назад +33

    හිරු ස්ටාර් වේදිකාවේ දැක්ක සුපිරිම ගායනය💟💟💗🎊️

  • @sagari8618
    @sagari8618 9 месяцев назад +48

    මමත් අනුරාධපුර මල්ලි ඔයාට ජය වෙිවා බුදු සරනයි ❤❤❤❤❤

  • @LakmalPrasadRambukpotha
    @LakmalPrasadRambukpotha 6 месяцев назад +6

    ❤❤😢😢🎉🎉 අපේ බුදු හාමුදුරුවෝ ගැනයි ජේසු තුමන් ගැනයි අල්ලා දෙවියන් වහන්සේ ගැනයි කියවෙන මේ සිංදුව කියපු මුල් ගායකයා මේ සිංදුව ලියපු පද රචකයා තනුව නිර්මාණය කරපු අයියා සංගීතය නිර්මාණය කරපු අයියාටත් අපගේ හිස නමා ආචාර කරනවා ❤🎉❤🎉❤🎉❤🎉

  • @ramanirenukaranathunga836
    @ramanirenukaranathunga836 17 дней назад +12

    චමොද් අයියාගෙ තමා මෙ පාර කිරුළ ❤❤

  • @IshaniWijesinghe-i2f
    @IshaniWijesinghe-i2f 11 дней назад +11

    Chamod තමයි ලස්සනටම කියන්ෙන්❤❤❤❤

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 9 месяцев назад +76

    ජය සිරිමාබෝ සමිදුගේ පිහිටයි පුතේ ඔහොම ඉදිරියට යන්න ලැබේවා!!!

  • @wijayadissanayake6129
    @wijayadissanayake6129 9 месяцев назад +15

    ඔය නිහතමානීබව ඔයවිදිහටම තියන් ඉදිරියට යන්න.. මොනදේ ලැබුනත් මිනිස්කම රැකගෙන ජීවත්වෙන්න... ජයවේවා පුතාට...

  • @sanduntm3011
    @sanduntm3011 9 месяцев назад +88

    මෙදා hiru star මු තමයි ආයේ දෙකක් නෑ

  • @surekasandalali3443
    @surekasandalali3443 9 месяцев назад +8

    ගොඩාක් අහින්සක දරුවෙක්
    නිහතමානීව හිනාවෙලා සතුට අද්විදපු විදිහ..
    බුදුසරනයී

  • @NimashaMalki-rj4xq
    @NimashaMalki-rj4xq 9 месяцев назад +48

    මල්ලි අනිවාරෙන් ඔයා මේ පාර හිරු කිරුල අනුරාධපුරට ගේනවා ගේනවාමයි ඒක ඉරහද වගේ විශ්වාසයි ..........❤❤

  • @Sachii133
    @Sachii133 14 дней назад +39

    Final මෙක කියපන් කොල්ලො❤❤❤❤❤

  • @HashanNimsara-n4v
    @HashanNimsara-n4v 8 дней назад +3

    අන්තිමට කොල්ලා කෝහොම හරි ගේම දින්නා ❤

  • @janithsanjaya-iw8fo
    @janithsanjaya-iw8fo 14 дней назад +25

    final select unata passeth balana un😂😂😂👇👇👇

  • @janu9087
    @janu9087 9 месяцев назад +54

    මේ ගායනයට ගෝල්ඩන් වෝට් 1 දෙන්නම ඕනි කවිශ්ක මල්ලි සුපිරියි සින් කලා ❤❤❤

  • @ranjithmuramudalige3013
    @ranjithmuramudalige3013 9 месяцев назад +25

    මම මේ ගීතය සීදුව සකුරා සංගීත කණ්ඩායමේ ජුඩ් ගයනා කරලා තියෙනවා හොඳින් අහල තියෙනවා මේ පුතා ඉතාමත් හොඳින් ගායනා කරනවා පුතා ඔයාට සුබ අනාගතයක් බුදු සරණයි🙏

  • @SiromaliSenevirathna
    @SiromaliSenevirathna 9 месяцев назад +63

    අපිත් රජරට තමා. රජරට ගැම්ම තමයි මේ . මේ පාර හිරු ස්ටාර් ❤👍🤗👍👍

    • @chutichuti9803
      @chutichuti9803 9 месяцев назад +2

      මේ පාර මාලිමාව ජයගන්නවා අපේ රජ රට තමා මෙ පාර ❤️❤️

    • @Nilmini-n5c
      @Nilmini-n5c 7 месяцев назад +1

      Aniwarenmaaa

  • @dinushawickramasiri3327
    @dinushawickramasiri3327 9 месяцев назад +15

    පලපුරුදු ගායකයෙක්ගෙ ලක්ශන තියෙනවා සුපිරි

  • @nethshanfernando6846
    @nethshanfernando6846 9 месяцев назад +18

    මෙවර හිරු star කිරුල අනුරාධපුරයට. chamod පුතේ ඔයාට ජය බුදුසරණයි 🥰👍🏾👍🏾

  • @rasikanilanthi227
    @rasikanilanthi227 8 дней назад +5

    චමෝද්ගෙ final සින්දුව අහල මේක බලන්න ආපු සෙට් එක කෝ 😊✨🤓

  • @whya54
    @whya54 4 дня назад +3

    ගොඩක් අය දිනුවට පස්සෙ තමා අහන්නෙ 😂😏💔
    අපිනම් කලින්ම චමෝද් ට ❤️

  • @amithak2110
    @amithak2110 9 месяцев назад +25

    බාචි ට පස්සේ ඒ සිංදු ව මොන ගායකයා කීවත් මේක තරම් රහ නෑ 🔥 සුපිරි යටම කීවා ❤ ඒක සුපිරි පරි ඉතිරෙන්න දුන්නා 🔥 නියමයි කොල්ලෝ 🔥🤟

  • @kasuneranga6541
    @kasuneranga6541 9 месяцев назад +90

    මන් කියනවට මේක handfree ගහලා අහපන්...සුපිරියක්

  • @SDSPORTS82
    @SDSPORTS82 13 дней назад +15

    හිරු ස්ටාර් චමෝද් ❤

  • @sudumanikka1965
    @sudumanikka1965 9 месяцев назад +46

    පලවෙනි සිංදුවත් මාරම ලස්සනයි.මේ සිංදුවත් මාරම ලස්සනයි.❤❤❤
    හිරුස්ටාර් වෙන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
    Good luck ❤

  • @DamayanthiRajapaksha-nt7xp
    @DamayanthiRajapaksha-nt7xp Месяц назад +4

    හරි ලස්සනයි පුතේ ඔයාට දලදා සමිදුගේ පිහිටයි !

  • @Oshadakesara
    @Oshadakesara 9 месяцев назад +96

    අනුරාදපුර අපිට ආඩම්බරයක් 🎉❤

    • @M.r-lm1uk
      @M.r-lm1uk 9 месяцев назад +3

      අනිවාරෙන්ම❤️

  • @NilushaSakaka
    @NilushaSakaka 4 месяца назад +2

    කැලේ පීපුන මල් කැලේට පර වෙන්න නොදී ලෝකයට ම ඒලී දක්වනවා ට හීරැෂ් ටා ගොඩාක්ම ස්තූතියී මේ පාර දැනටම දීනලා ඉවරයී කීරැල චාමෝද්

  • @maheshnishantha5083
    @maheshnishantha5083 9 месяцев назад +46

    සුපිරි චමෝද් congratulations ❤️❤️❤️❤️❤️❤️❤️❤️💐💐💐💐 අපේ එකා......ම්

  • @SHADOWGAMING-ix2hn
    @SHADOWGAMING-ix2hn 7 месяцев назад +58

    අම්මෝ බ්ලාස්ට් උන අය කෝ ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @mallikamallika-if4pv
    @mallikamallika-if4pv 9 месяцев назад +44

    බුදුසරණයි අපි ඔයත් එක්ක හැමදාම ඉන්නවා බුදුසරණයි 💓💓💓👍

  • @snjnnasn7154
    @snjnnasn7154 9 месяцев назад +18

    අවසන් මහ තරගේ හම්බෙමූ මල්ලි සුබ අනාගතයක් පස් පාරක් විතර ඇහුවා අහං ඉන්න ආසයි සුපිරි ගායනයක්...හිරු ස්ටාර් මේ පාර ඔයා තමා...සුබ අනාගතයක් ජයෙන් ජයම වේවා.....ඉදිරියටත් මේ වගේ හොද සිංදු තෝරගන්න..කියන්න වචන නෑ සුපිරි❤️❤️❤️❤️❤️❤️🙏

  • @prabasaman354
    @prabasaman354 9 месяцев назад +18

    දලදා සමිදුගේ පිහිටයි පුතේ ඔයාට ඉදිරියට ම යන්න තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සවුදි අරාබියේ සිට ❤❤❤❤❤

  • @nilanisheranthika1885
    @nilanisheranthika1885 17 дней назад +12

    මිලියනය පනින්න oniii❤😊

  • @maheshnishantha5083
    @maheshnishantha5083 9 месяцев назад +173

    මෙවර හිරු ස්ටාර් ර් කිරුල රජ රටට

  • @Upekshathathsara
    @Upekshathathsara 8 дней назад +12

    සුදුස්සාට සුදුසු තැන හිමිවෙනවා ❤❤❤❤❤

  • @Madhu-sc2vp6hq8g
    @Madhu-sc2vp6hq8g 9 месяцев назад +44

    සුපිරි පුතා 💐💐💐💐💐🔥🔥🔥🔥මේ පාර 🏆අනුරාධපුරට ගේමු ❤❤❤

  • @sayurinimsara-f9h
    @sayurinimsara-f9h 7 дней назад +2

    එදා අමල් සර් රන් මනාපය දීලා තියෙන්නේ ත් මේ ගීතයට ❤️❤️❤️

  • @ManjulaSamarakoon-p5y
    @ManjulaSamarakoon-p5y 9 месяцев назад +9

    අම්මෝ හුස්ම ගන්න අමතක වුණා වගේ,මාරම මාරයි...රත්තරනේ ජයෙන් ජය...තෙරුවන් සරණයි ඇස්වහක්නම් වදින්නෙපා ..❤🎉

  • @gayani345dinesha2
    @gayani345dinesha2 13 дней назад +2

    කීපාරක් අහන්න ඇද්ද චමෝද්ගෙ songs❤👍

  • @anupamasewwandi3997
    @anupamasewwandi3997 9 месяцев назад +18

    ගිය පාරත් මාර ලස්සනයි. මේ පාර ඊටත් වඩා ලස්සනයි 😍 මාර talented මල්ලි ඔයා. Best of luck!

  • @ranidrani4886
    @ranidrani4886 9 месяцев назад +10

    මාරයි ගත්ත ගැමිමට ගායනය සුපිරි පුතේ කිරැළ ගන්න මෙි හඩ ආමිමෝ❤❤❤