When he sing this part "ඉටි රූපේ අපූරුව විදින්න මන් හරි අාසයි පින්තූරේ වගේ නුඹ හිනැහෙන කොට මට ලෝබයි අහිතක් හිතන්නේ නැති නම් මන් හරි අාදරෙයි" I felt it 😢❤
Iti rupe apuuruwa vidinna man hari asaii...❤❤😊 Pinthure wage oba hinahenakota mata lobai...😢 Ahithak hithanne naththam man hari adareii...❤❤❤ Kiyaganna bari kamin hitha barai..😢😢 Iye adamen hetath ehemamwei ..😢 Hudakalawa awanaduwak gahanu lamayooo.....❤❤❤❤
Superior 👍👍👑 What a song, crazy man I addict it 😳😳 Music with his vocal tone 👌👌👏 🍎🌺 song is woooo...w be...autiful 👏👍 I can't stop listening to the song' man😎
Honestly I don't listen to these type of songs.. But last night few lines of this lyric randomly came to mind.. I came here to check the original, and found this instead.. Commenting after listening to this for the 16th time repeatedly... This feels melancholic AF! Great cover brother!
හැමෝගේම Comments වලට Thankyou❤️
චැනල් එක subscribe කරලා support එකක් දෙන්න 🖤
දෑසම රිද්දන 😍💖
'බොහෝ කලක් ඔයා' ඕනෙ🥺❤
Voice eknm bhawanawak
Bol pini wehena song eka oney
"මා ලගටම තව ලන් වෙලා" දෙන්නකෝ 🖤
Depression වගෙ තියෙන උන් අහන්ඩ එපා මැරෙන්ඩ හිතෙයි.. මෙක අහල මට panik attack හැදුන.. ඒ තරම් මේක වදිනව හිතට.. 😖😢 අනික මන් මේක පොඩි කාලෙ අහපු සින්දුවක්.. ඒ කාලෙට යනව වගෙ නිකන්.. හැමොටම තමන් ආදරේ කරන කෙනා හම්බෙන්ඩ ඔනෙ 🙏😭😭😭
😳
😢❤
😩
😔💗
Panic attack දෙපාරක් ඇවිල්ල තියෙ මට 💔🥺
හුදකලාව අවනඩුවක් ගෑනු ළමයෝ.! 🥺🧚♀💞
- I felt it -
When he sing this part "ඉටි රූපේ අපූරුව විදින්න මන් හරි අාසයි
පින්තූරේ වගේ නුඹ හිනැහෙන කොට මට ලෝබයි
අහිතක් හිතන්නේ නැති නම් මන් හරි අාදරෙයි" I felt it 😢❤
🥺❤️
Best part❤
❤
🥺
හම්මට හුඩු යකෝ....මගෙ Heart එකේ Valve ගැලවිලා ගියා....😳
හාට් එක නැවතුණා..💜💜
මම කැමතිම සින්දුවක්..
එළකිරි බ්‍රෝ....නියමයි 💙💙
Niwan suwa😢
ගායනය කරන කෙනා හොදට කරනව, හැබැයි මන් මේ කියන්නේ වාදනය ගැන, අහන්න පියානෝ එකෙන් ලොකු බැකින් එකක් දෙනව, තරහකට නෙමේ කියන්නේ,මේ පියානෝ එක ගහන කෙනාට ලොකුම ගෞරවය මගෙන්, වොයිස් එකම නෙමෙයි ඇත්තටම ගීතයක් වෙන්නෙ, ගීයක් රසවත් කරන්න සංගීතය ලබාදෙන ඔබලාට ස්තූතියි❤❤❤❤
ගොඩක් වටින Comment එකක් සහ 100% ක් එකගයි ❤️
නැනවත් රසිකයන් ❤️❤️❤️
මම එකගයි ❤
100% true ❤
මමත් ඒකයි කියන්නෙ
Aniwaryanma ❤
වැස්සයි,කලුවරයි, ඇපල් මලයි
පිස්සෙක් කරනවා🥴🎶🎧❤️
මේක මගෙ bf එයාගෙ වොයිස් එකෙන් මට කියලා එවපු දවසේ ඉදන් මං මාරම ආසයි මේ සිංදුවට🥺❤
❤😍🥰
හරීම ලස්සනයි ♥️
තවත් අධිමාත්‍රාවක් 🥺❤️🙇
🖤❤️
තමන් ආදරේ කෙනාගෙන් ආදරයක් ලබන්න හැමෝටම වාසනාව ලැබෙන්න ඕනි
මේ කටහඩ තමා හෙව්වේ❤🎶
එක වීඩියෝ එකක තිබුනා. දවස් ගානක් හෙව්වා මේ හඩ. අද තමා හම්බ උනේ❤😍 හරිම ලස්සනයි අයියේ. එක නම් භාවනාවක්🤩☺️
Math
Me too🥺
Magical voice 😍
# ලස්සන නිසානේ දෙවියනේ මේ සේරම😊😊 අභූ ගේ favorite 💚💚💚
Meka ahnna bh mwa marei deiyane 🥺❤️
Ai lesbian d😂
Exsam තියෙන කාලේට බෙහෙතක් ❤
ඉටි රැපේ වගෙ නුඹ හිනැහැනකොට මං හරි ආසයි... නොලැබෙයි කියල හිතුවේ හැබැයි ලැබෙන සීන් එකක් තියෙන්නෙ ❤️😍
ලැබෙයි❤
ඇත්තටම කෙනක් comment කරලා තිබුනා depression තියෙන උන් අහන්නෙපා කියල. ඇත්තටම මානසිකව ප්‍රශ්න නැති අයට මේ සින්දුව සහනයක් වගේ, depression තියෙන නිතරම දුකින් කලකිරීමෙන් අමාරු කාලයක් ගත කරන අයගේ කඳුළු එලියට ගන්න පුලුවන් සංගීතයක් මේක එතකොට හරි අමාරුයි තවත් සිතුවිලි අවුස්සලා වේදනාව දෙනවා
මචන් උබ අඩවනව බන් මුල් අයිතිකරු පින් ඔයාට මෙ සින්දු වට
නිර් ස්පර්ශිත වැළඳ ගැනීමක්
කියාගන්න බැරි කමෙන් හිත බරයි...
ඊයේ අද මෙන් හෙටත් එහෙම වෙයි..
#හුදකලාව අවනඩුවක් ගෑනු ළමයෝ ❤️
ඔබ ඇපල් මලක් වාගේ
ලස්සන වසන්ත කාලේ
මට හදිස්සියෙන් වාගේ... හමුවූ....
පායන්න දෑස මානේ උණුහුමට ගින්දරී...
ගෙනියන්න මාගෙ ගානේ මේ හිතම සුන්දරී..
දිගු දෑසෙ බැල්ම ඔබගේ..ඇයි සොඳුරු ඔය හැටී.... ❤
කියා ගන්න බැරි කමින් හිත බරයි
ඊයේ අද මෙන් හෙටත් එහෙම වෙයි..... හොදටම දැනෙනවා🙂
"නුඹටත් ඇයි බැරි ඉන්නට එක්වී..."
ඒ වචන හරිම ලස්සනයි ❤✨️
Kollo meka ahaddi hama ekama wenama lokekata yanawa hebei.. kiyaganna bari una kenek hitiya aya.......
මූඩ් ෆික්ස් වෙන්න උදේ පාන්දර සින්දුවක් අහන්න ආවේ... මේ සිංදුව පටන් ගත්ත ගමන් දිය වෙලා ගියා වගේ😭♥️
වැස්ස වෙලාවේ h free ගහගෙන අහන්නනම් එපා🙂 මැරෙයි 💞
ඇත්ත pattma ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Ow akunu gehuwoth kohomth mereno😪
2024 අහන්නේ කවුද ?❤😩
❤
Mn
❤
Mama ❤
Mn ❤
එයාව දකින්න හම්බෙන අන්තිම දවස අද ...😊...
Me mage nadiyo mn oyta hari adarei lamayo❤🥰
මේක අහද්දි හැම ප්‍රශ්නයක්ම අමතක වෙනවා,ඒ හැගීමට මං මාර ආසයි🥺
ඔබ ඇපල් මලක් වාගේ ලස්සන වසන්ත කාලේ මට හදිස්සියෙන් වාගේ හමු වූ ...i felt it🥺♥️
හිත නිවන භාවනාවක්...ඇබ්බැහි වෙන සුලුයි ❤️
ලස්සනයි අයියේ දිගටම හොඳ covers කරන්න....
God bless you❤️
Iti rupe apuuruwa vidinna man hari asaii...❤❤😊
Pinthure wage oba hinahenakota mata lobai...😢
Ahithak hithanne naththam man hari adareii...❤❤❤
Kiyaganna bari kamin hitha barai..😢😢
Iye adamen hetath ehemamwei ..😢
Hudakalawa awanaduwak gahanu lamayooo.....❤❤❤❤
Beautiful lyrics!!
ආශා නැතිද සිතිජයේ නිම් සොයා ... 🤍
සින්දුටම ගැලපෙන වොයිස් එකක් වොයිස් එකට ගැලපෙන මියුසික් එක හරි ම ලස්සනයි
තෙරුවන් සරනින් කිසිම කරදරයක් නොවේවා ලස්සන දීර්ඝ ගමනකට සුබ පතනවා
ජය වෙන්න ඔනා ❤❤❤
2024 ත් අහන්නෙ මං විතරද ❤😊
Math ❤😊
Math
සංසාරිණී (සඳේ මන් කෙසේ කියන්නේ) සින්දුවටත් කවර් එකක් කරන්නකො පුලුවන් නම්... හරිම ලස්සන හිතම නිවන කටහඬක්... භාවනාවක් හා සමානයි...♥️💫
ඇත්ත... හුදෙකලාව අවනඩුවක්..
I touch the feeling ❤🔥
අම්මෝ ගගනගාමීයෙක් උනා විතරයි නිකමට ප්ලේ කරෙ පොල්ලෙන් ගැහුවා වගේ...........තාම ඒ මතක එක්ක😟 ආදරෙයි මැනික හැමදාම❤️
අධි මත්‍රාවක් 😌👌👌❤️
ආදරෙ කරන කෙනා හැමොටම හිමි වෙන්න ඔනි.. ❤️🙏 එත්.. පරක්කු වෙලා නම් දෙන්නෙක්ව කවදාවත් ආදරෙක පටලන්න එපා දෙයියනේ 💔 😑
FB දැකලා හොයන් ආවේ,ඒ තරම් ලස්සනයි❤️😍❤️,එහෙම හොයන් ආපු අය ලයික් එකක් දාගෙන යං😍
Tick Tock ekakin dakala mama heuwe..
භාවනාවක් තනිකරම well done Aiya ♥️🥺
thankyou 😍🖤
දවසට එක පාරක් අයියගේ කවර් එකක් අහනවමයි ඒ තරම් ඇබ්බැහි වෙලා ❤️🌼
🥺❤️
Mage alarm eka🥺 iwara wenkm idla thamai nagitinne🥺🌼
මං ආදරේ කරන කෙනා තාම දන්නෑ ඒක කොච්චර ලස්සන සින්දුවක්ද මේක 🥺♥️
අහිතක් හිතන්නෙ නැති නම් මන් හරි ආදරෙයි
කියාගන්න බැරි කමින් හිත බරයි
ඊයේ අද මෙන් හෙටත් එහෙම වෙයි.... 😢🤍
Ganja parak gahala meka ahana mama❤
ඔබ ඇපල් මලක් වාගේ..
ලස්සන වසන්ත කාලේ...
මට හදිස්සියෙන් වාගේ...
හමුවූ....
පායන්න දෑස මානේ...
උණුහුමට ගින්දරී...
ගෙනියන්න මාගේ ගානේ...
මේ හිතම සුන්දරී...
දිගු දෑස බැල්ම ඔබගේ....
ඇයි සොදුරු ඔය හැටි.... 💓
Tiktok එකෙන් දැකලා ආවේ,
😍😍😍😍 පිස්සු වැටිලා ඉනේ දැන් මේකට😍
යන්තන් වීඩියෝ කෑල්ලක් දැකලා හොයන් ආවේ,,සුපිරි කියලා සුපිරි පරි ඉතිරි👌🔥❤️
Voice ekah ❤ 😍
කියන්න වචන නෑ අයියේ,කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නම් නෑ,දිගටම කරගෙන යමු,😍
Patta.. eka ahaddi e music e thale hitha kadan yanawa ❤
හිත නිවන බාවනාවක් වගෙ ලස්සනයි good luck❤️
කවදාවත් හිතුවෙ නෑ වචනෙක හරි හැටි තේරුමක් නොදැනෙන පොඩි කාලේ අහන්න ආසම කරපු සිංදුවක් ජීවිතේ හොඳටම තේරෙන වයසකත් දුක නිවාගන්න අහන්න වෙයි කියලා.. හැබැයි දුක නිවෙන්නෙ නෑ තව ඇවිස්සෙනවා..ඒත් අහනවා ❤️🩹
හරීම ලස්සනයි ..
Hithata mara widiyata wadenoo...❤❤
Papuwa pallenna tharam ❤❤..daraganna bari dukak enoo❤ I love it ....❤😊😢
Aththamai oyt hoda skill ekak thyenwa anith ayage hitha horakam karann 😍😍😍😍
මහ රෑක වැස්සත් එක්ක් මේ ලස්සනම සිංදුව අහද්දි...🥺♥️😇
හරිම ලස්සනයි..voice, dancing , actting, smile ..වෙනම vibe එකක් තියෙන්නේ.. ❤😍
Shanuu..❤
හොයන්මයි ආවෙ edit video එකකින් දැකලා 🥺❤️
මනරුගේ කාටහඩත් මේ වගේ ඇති 🥹💗
කාලයක් තිස්සේ අමුතුම ආසාවකින් අහන සින්දුවක් අනේ මන්දා ඒක මාරම ආසාවක් වැඩියෙන් ම ආස මහා පාන්දරට අහන්න ❤ මොකද්දෝ හේතුවකට සමහර වෙලාවට කදුලු හලාගෙන අහනනේ ඒක වෙනම vibe එකක් 🌚❤️🩹
❤️
මගෙ මහත්තයා මේ සින්දුවට හරි ආසයි.මාත් අහම්බෙන් අහලා බැලුවෙ ඇත්තටම හිතට ලස්සන මතකයන් බොහෝමයක් දෙන සින්දුවක්..ආයෙත් ඒ කාලෙට ගියා❤❤❤
මාර විදියට ඒ වොයිස් එක හිතට වදිනවා 😍 නියමයි ❤
❤
status ekak dekala awe. harina lassana voice ekk ❤
මාරම ලස්සන සිංදුවක්❤ ලස්සන පද රචකයක් අහන්න අහන්න ආසයි
aiyeeee godak lassani me vice ekaaa mannam asaiiiii wowuuu
ඔයාගෙ කටහඩ භාවනාවක් අයියේ😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭🌹🌹🌹🌹🌹🌹
දරාගන්න බෑ😭🌹🌹🌹🌹හිතට ගොඩක් වදිනව
😭😭🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
❤jewetha suwapath karapu geethayak .....❤
පරණ මතක අලුත් උනා ..Good job aiya 👍🔥
Superior 👍👍👑
What a song, crazy man I addict it 😳😳
Music with his vocal tone 👌👌👏
🍎🌺 song is woooo...w be...autiful 👏👍
I can't stop listening to the song' man😎
මේක දැක්ක වෙලේ ඉදන් පිස්සෙක් වගේ පිස්සෙක් වගේ අහනවා. මොකක්ද මන්දා අමුතුම එකක් තියෙනවා ♥️
ලස්සන සිංදුවක්...කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ...
Your voice takes me to a another world 🌍❤️
ඒ කටහඬ භාවනාවක් ඒ වාදනය භාවනාවක්❤️✨🎼
හුදෙකලා ව අවනඩුවක් පිරිමි ලමයෝ 🥹❤️
Positive vibe ekakuth thiynawa 💗💗💗🥺lssnyi marayiii
Honestly I don't listen to these type of songs.. But last night few lines of this lyric randomly came to mind.. I came here to check the original, and found this instead.. Commenting after listening to this for the 16th time repeatedly... This feels melancholic AF! Great cover brother!
Voice ekah nam මරු බාවනවක් වගේ 🥺❤️
එයාගේ ආසම සින්දුව 🥺❤
ඉතීන්...එබැවින් නවතිමි
හදීන් පිටමං.....නොකරමී......🥺❤️
Sinduwama pissuwak❤❤
ඔය කටහඩ නිසාමයි සිංදුවට ආස හිතුනෙත්... දැන් නම් පිස්සුවක්❤🎉
අහන්නම හිතෙන එකක්.මාරම සැනසීමක්
This is the best.... 😙its wow & no words bn😍 meka nm pissuwak 😊🌷
දිගු දෑසේ බැල්ම ඔබගේ ඇයි සොදුරු ඔය හැටි 🙂❤ තමන් පන වගේ ආදරේ කරන කෙනා හැමෝටම ලැබෙන්න ඕනි....❤
මේ voiceඑකයි music එකයි අධි මාත්‍රාවක්..
Ayeth kiyanne thiyenne oyage voice aka nam bawanawak 😘❤❤
Addicted 😍❤️
Asama ekk lassana voice ekakin♥️
Ane ayye mama ithin yanna yanava mata yanna avasarai song eka kiyannako
Diyaneee mee katahada kageda 🥺😍😍😍❤️🙈
Ane hari lassani
Lassanai 😢
marama lassanayi😊😊
අදරෙ කරපු කෙනා දාල ගියාට පස්සෙ අයේ එයා එක්ක්ම ඉදන් ලස්සන හැන්දාවක මෙ සින්දුව එයා එක්ක ඇහුවා❤😢
Aneeeee🥺🥺🥺🥺 ekahh❤️😘😘
😍🖤😍🖤
Lassana hima watena sithale nihada palu room eke,viduruwen eliya balagana unuma unu coffee ekak bonagaman me gayanaya mmm🎈❤️🔥
ඒ වොයිස් එක.😍❤..ආසම cover එක.😍❤😊👍
wow amazing voice.nice cover,superb