Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
පුදුම හඬක් අමරදේවයන් නැවත ඉපදීල වගේ..❤❤ඒ හඬනම් මාරම ලස්සනයි නේසර ❤❤ඔයා තමයි මේ සැරේ හිරුස්ටාර් වෙන්න ඕනෙ...
මෙන්න සැබෑ දක්ශයො❤සුබාති, චමෝද්, නේසර මේ තරගයට සැබැවින්ම ආලෝකයක්❤🎉✨️
වයස, ශරීර ප්රමාණයත් එක්ක ගත්තාම හරිම ප්රබල වගේම පෞරුෂයෙන් පිරි හඩක්, හරිල ප්රබල ගැයුමක් මුල් ගීතයට කිසිම හානියක් නොකර කරන මේ ගැයුම හරිම ප්රශන්ශනීයයි...❤ සුබ පැතුම්
කටහඬ භාවනාවක් වගේ කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ Good luck and god bless you 🥰💗💫
Nesara ❤ ඉස්සරහටම යන්න ඕන කෙනෙක්❤
කවුද අඩේ මේකා.. ❤❤❤ ගේමක් නැතුව කියන හැටි
අමර සිරි පීරිස්ගේ ගීත ගායනා කරන්න..ඔබ ජය ගනීවී..❤❤❤❤
හරිම ලස්සනයි දරුවො❤
කිසිම ආයාසයක් නැතිව හරි ලස්සනට කියනවා..Good luck 🎉
ඒ වොයිස් එක නම් භාවනාව ක් ❤️ නිරෝශා කිව්වා වගේ පරෙස්සම් කර ගන්න කටහඬ ❤️ සුබ අනාගතය ක් පුතේ ❤ God bless you 🙏❤
ඇත්තමයි පුතේ ඔයා සැබෑම දක්සයෙක් ජනතාව මෙයිටවඩා ඔයාට ඉදිරියේද්යි සාධාරනයක් කරයි ❤❤
මෙන්න ගායන ජය වෙවා❤❤
Oya issarahta yanawami puthe...oyata godak ආදරෙයි
Grand finale එකේ නොහිටියොත්නේ බලාගන්නේ...
Nati wei top 12 wage idi
අද කාලේ මේවගේ සින්දු අහන අය හරි අඩුයි....ඒ නිසා වෝට් අඩුයි...මයෙ හිතේ ❤
මන් නම් 2004 හැබැයි අහන්නේ ගොඩක් පරණ සින්දු 😊🥰
Congratulations brother ❤
Sayagi hi
කියන්න වචන නෑ මලයා..ආසම.හඬක් වෙලා ඉවරයි..❤ ජයම වේවා
අපේ කොල්ලා❤❤❤❤❤❤
Nesara puthe jaya wewa
Harima lassanai
Harima lassanai daruvo
Nesara good luck 🎉🎉🎉❤❤❤❤❤❤
Super singing ❤
Superb singing ❤
Me kolla harima dakshayek.malli oyata idiriyatama yanna puluwan wenna ona 🙏🙏🙏
Nesara😊😊😊😊
Ahan Inna harima Ada hithenawa.aththatama dakshai.budu saranai
Best of luck malli🎉
Wow!🥺🔥
Download krnn denwd
අවසන් මහා තරගයේ සිටිය යුතු මයි
Congratulation idiriyatama yanna oni puthek
😍💞💞💓🌺
Jaya weewa
Aththatam lassanai aiye❤🎉
Good luck Nesara ❤
Maru ban supiri ❤❤❤
My G ❤
Late Pandith Amaradeva would have definitely listened to this and enjoyed it... Keep singing and definitely, you've got a great career ahead of you!
Congratulations brother ❤, You are the winner ! 🎉🎉🎉
Me wage daksha daruwek thama hiru star wenna oni
Mlli uba ptta hodee
❤❤❤
මෙච්චර දක්ෂ ළමයෙක්ට වෝට් අඩු වීම ඇත්තටම දුකයි💔
Abiyiggathmaka gamanathmayaki. Den ... Swara parasagena hithanna oni
❤❤❤❤❤
මේක තමා හිරු star.
Hmm..ow.
මෙයයි චමෝදුයි ශිවන්තයි ඉදුවරයි ශනුයි සුබාතියි අනිවාර්යයෙන් ෆයිනල් ඉන්න ඕනේ
🖤🎶
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Washiwenawa.......
❤
😍❤
අපේ නේසර මල්ලී❤
❤❤❤❤😂😂🎉
මෙච්චර දක්ෂ දරුවෙක් අපිට ආඩම්බරයක්
Ihlatama yanna ona puthe
Me.wage.sinduwalata.ape.gon.harak.thena.denne.nea
පුදුම තරම් ලස්සනයි ..ඊයේ දවසෙ වෝට් වැඩියෙන්ම දෙන්න තිබුනෙ මේ දරුවට
❤❤❤❤ ඒක ඇත්ත
❤❤❤❤❤❤
❤❤❤❤
පුදුම හඬක් අමරදේවයන් නැවත ඉපදීල වගේ..❤❤ඒ හඬනම් මාරම ලස්සනයි නේසර ❤❤ඔයා තමයි මේ සැරේ හිරුස්ටාර් වෙන්න ඕනෙ...
මෙන්න සැබෑ දක්ශයො❤
සුබාති, චමෝද්, නේසර මේ තරගයට සැබැවින්ම ආලෝකයක්❤🎉✨️