Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සුභාති අයින් උනාට පස්සෙත් මේක අහනවා 😪❤️
ඔව් අනේ eya😢😢❤
Mn me danuth ahana gaman
Same ,🫶
mewage sinduwak kynne nathuwa magulak karane 😢
Math😊
Final එකේ ඉන්න ඕනෙම දෙන්නෙක් තමයි සුභාතියි,චමෝද් කවිෂ්කයි❤
ඈත්ත කියපන් මු සින්දු කියද්දි ඇග හිරි වැටුනද? 😘😘😘
Ammapa aththa
නැතුව නැතුව ❤
අනිවා හැම සිංදුවක්ම දැනෙන්න ගායනා කරන සුපිරි වැඩ්ඩෙක්.සුභාති කියන්නේ අමල් සර් කියනවා වගේ උබ නම් යකෙක්.මට නම් උබ හිරු ස්ටාර් මල්ලී..මේ පාර කිරුළ උබගේ සුභාති.❤❤❤❤🎉🎉🎉
@@SankaKumara-w3h ඔව් අනේ මාරයි
ඕ.....🥺💐❤
මම තෝරපු මෙ පාර හිරුස්ටර්
Aniwaryenma
👍
❤❤❤අනිව 🎉🎉🎉
Too good addicted
Atta, mara talented❤
ඇගේ මයිල් කෙලින් වෙනවා මන් hiru star බලන්නෙ නැ එත් ඉයේ නිකමට වගේ බලන්න ගත්තා එතොට මෙක ගියේ මෙ වෙද්දි මෙ ක 10 ටත් වඩා බැලුවා මාරම ලස්සනයි ❤️✨🧚♂️
Tawamath Ehamada❤
හතරවෙනි හිරුස්ටාර් බිහිවූ වගයි
අඩො කොච්චර ඇහූවත් එපා වෙන්නේ නෑ 😊 මෙක අහපු වෙලේ ඉදලා මේ වොයිස් එකටයි ඔය සිංදුවටයි පට්ට විදියට ඇබ්බැහි වෙලා ඉන්නෙ 💖
Math bn🩵
බාචිගෙන් පස්සෙ මේ සින්දුව ලස්සනටම කීවෙ සුභාති 🤟🤟🤟
Sira❤️🩹
Aniwarenma ❤
එයා බාචි මෙයා සුභාචි (සුභාති)
Eka niyamai🎉
@@pubgflash3972 eka niyamai🎉
ඉන්නවා මේ පාරනම් වෙඩි වගේ සෙට් එකක් .මාරම දක්ශයි .තව ඉදිරියේදී හොදම තරගය බලන්න පුලුවන් වේවි .❤️❤️❤️❤️
පොඩි බට්ටා වගේ හිටියට,Orginal Artist බාචීගෙන් පස්සේ ලස්සනටම ඇහුන ගායනය...❤🎉
Aniva
sarath sande subathi prabashwara I love your Song..❤😩😍🥰👀
දක්ශයෙක් 💖 අන්තිම 4 ඉන්නම ඕනි😍
අනිවාර්යයෙන් ❤
ඒකම තමා මම කියන්නෙත්
සුබාති, නේසර, චමෝද් මේ තරගයට සැබැවින්ම ආලෝකයක්❤
තව රුක්ශාන් ❤
තව අශාන්❤
දවසෙ ගාන්නෙ අහනවා. එච්චර ලස්සනයි......හැම සින්දූවම ලස්සනයි.......
සීතලේ උනුසුම ඇති මේ තරම්දරාගන්න හිත හයියනම්....ඒක වෙනම feel එකක් ❤🌹
සුබාති අයියෙ ඔයා තමයි මෙ සින්දුව ලස්සනට කිව්වෙ...මාරම ලස්සනයි ...91% සුපිරි ප්‍රතිශතය ...මමත් කලින් වගෙම වොට් කරා ..මට හිතෙනවා අනිවාර්යයෙන් final ඉන්න ඔනෙ දක්ශ කොල්ලෙක් ..ජය වේවා ..සුපිරි 24 ලස්සන සින්දු දෙකක් තොරාලා දෙන්න ...ආදරෙයි ගොඩක් සුපිරි 24 හම්බ වෙමු ජය වේවා ..❤❤❤❤
හරිම ලස්සනයි අහන්න අහන්න ආසයි දෙවි පිහිටයි පුතාට
දරාගන්න හිත හයිය නම් මාර ලස්සනයි එතන මාර ෆීල්එකක්
යකෙක්❤
Naha Naganiya Kollek❤ Malimawata Jayawewa
අමල් කෙලින් කියනවා කට කැවත්.respect ❤
අනේ ලබ්බ..ඕනි ගොනෙක්ට තේරෙනව සයාගී ඊයෙ හෑව..වචනයක් කිව්වද අමල්
මේ සිංදුව මෙච්චර ලස්සනට ඇහුවමයි 🥺❤
එක පාරට වඩා අහපු අය කෝ 🤭
🙋
මෙන්න සැබෑ දක්ෂයෝ 🎉️🎊️💝
Nothing කියාගෙන යනවා.. සුපිරියක් ...❤❤❤
ප්‍රදීප් රංගනගේ සින්දුත් හොදට ගැලපෙයි බ්‍රෝ😊
ඔව්නේ
Wow... Malli... Harima lassanata song eka kiwwa... Jaya wewa malaya...
Ammoooooooooooooooooo❤❤❤❤❤❤❤
අනේ දෙවියනේ ඒ කටහඩ නම් පිස්සුවක්🥺🥺🥺🥺🥺 අන්තිම කෑල්ලට දාන්න වේරේශන් ටික නම් ඇග හිරිවැටිලා ගියා🥺🥺🥺🥺🥺🥺🥺❤️❤️❤️❤️ බාචි /චරිත් ගෙන් පස්සේ සුපිරියටම සෝන්ග් එක කිව්වෙ ඔයා සුභාති❤️🥺
බාචි කියන්නෙ මම ආසම ගායකයෙන් ,මේ සිංදුව බාචිගෙන් පස්සෙ මේ වගේ කියනව දැක්කෙ මේ කෙලේල විතරයි , එකෙන්ම නියමයි
❤❤❤❤
බාචිගෙන් පස්සේ මේ සිංදුව ලස්සනටම කියනවා ඇහුනේ බාතිබාති ඔයා වෙනම බ්‍රෑන්ඩ් එකක් සුපිරියක් සුභාති අයියේ .. ❤🥰❤️
මෙයාගේ කටහඩට ඇබ්බැහි වී සිටිමි
මෙතෙක් කල් කිව්ව හැම සිංදුවක් ම මාරම ලස්සනයි 😍මෙකත් මරු😍
Trending වෙන්නම ඕනි මෙවනම් ❤
සුභාති අනිවා final ඉන්න ඕනී wilf card ekak තියලා එයාව ආයේ තරගයට ගන්න ඕනි 🥺❤️🩹
@subathiprabashwara
එක වෙනම් ලෙවල් එකක් 💗💗
හැගුම් විහගුම් තුරුල් වෙද්දි 😩😩😩 අම්මෝ ඒ කෑල්ල මරු
ඇති යාන්තම් කොල්ලා අදවත් stage එකෙන් බැහැලා පොඩ්ඩක් ඉස්සරහට ආවා❤
1:59 Super..❤🎉
ලස්සනයි සුභාති හරිම ලස්සන සිංදුවක්
සුබාති තමයි මේ පාර හිරුස්ටර් වෙන්නෙ.❤❤❤🎉🎉🎉
Mage ekaa supirii .ela kiri ❤❤
සුභා සුපිරි කොල්ලෝ❤❤Chooty කෙල්ලත් හරි සිරියාවයි🥰
💝💝🥰🥰🥰🥰.....thanks ....
අපේ සුභා මල්ලියා ❤️❤️❤️❤️
🥺♥️
නියමට කියනවා මේ සින්දුව මොකෙක්වත් තෝර ගන්නෙ නැහැ කියන්න අමාරු නිසා කලාතුරකින් මේ වාගෙ කට්ටිය තමා තෝර ගන්නෙ❤❤
තනිකරම පිස්සුවක් මෙක 🙈 , ඔය විදියටම දිගටම යන්න ලැබෙවා 😊💖
ඔයාගේ. සිදුව. ලස්සනයි 💝🎉
ලස්සනයි සුපිරි ❤❤❤❤
සාරංග ඔයාට ගොඩක් පිං සුදුස්සාට සුදුසු තැන. විනිශ්චය මණ්ඩලයේ ආදරයටත් ❤❤❤. සුභාති ඔයා යන ගමන පැහැදිලියි. ජය වේවා පුතේ !
Tnx❤❤
ඔර්ජිනල් එකට වැඩිය මෙක මරු ❤
❤❤කුරුණැගල ගැම්ම ❤❤❤
❤❤Harima ලස්සනයි පුතා බුදු සරණයි❤️පරිස්සමින්
Subathi malli jayawewa🔥💪👍❤️🌟🌟🌟🎉🎊💯
Season 3 හර්ශ කොස්තා මතක් උනා...එයත් හරිම ලස්සනට මේ සිංදුව කිව්වා...ඔයත් එහෙම්මමයි ජය වේවා ❤🎉
@@hansikaushika9085 ඕව් එයාත් 👌😍
ඒකට වඩානම් මේක 10 ගුනයක් සුපිරි 😂 මන් දැන් ගිහිල්ල අහල ආවෙ කමෙන්ට් එක දැකලා 😅
@@AkashGunarathna sirawata oi. mun compare krna ewa blpnko. ahasai polawai wage. meke expertlama kynwa original eka complete kara kyl. mun jara godak ekka compare krnwa 😂😂
@@greater_Ah mn hithana vidiyata me subathige fake accounts dekakda koheda...me me malli apith owa dannawa...nikn denne nathuwa inna...😂
@@AkashGunarathna ආ මේ ඔයා පොඩ්ඩක් ගිහින් බලන්න ඔයාට සෘතියට සා කියා ගන්න පුලුවන් ද කියලා ප්ලී....😂
Ado kauda ban me bulet eka.. paharak oii.. Maruuuuuu❤❤❤❤❤❤❤❤❤
සුපිරියක්
සුපිරි යකෙක්❤
Hiru star වෙන්න සුදුසුම කෙනා ❤
supiriyk aiye ❤
Effortless singing. This song is a duet but he still nailed it. පට්ට range එකක්❤
ලස්සනයි සුභාති ආස සිංදුවක් ලස්සනයි
I am seeing another jeewan chandima from subhathi❤You can do it subhathi let's win the title🇱🇰❤🎤
Hiru star season 4 winner ආ නැද්ද.....
හරිම ලස්සනයි ආයෙත් අහන්න හිතෙනවා
ඒක නම් හොදටම කියනවා❤
අම්මෝ ඒ හඩ.නියමයි කොල්ලො ❤❤
භාවනාවක් 💖😇
Yes❤
මාර,ෆීල් එකක් බන්❤️
🎉මමනම් කවදාවත් හිරු ස්ටාර් බලන්න කැමතිම නැහැ .බලලත් නැහැ .සිරස වොයිස් ව්තරක් බැලුවා ..ඒත් අහම්බෙන් මම සුභාතිගේ ශෝට් වීඩියෝ කෑල්ලක් දැකලයි බැලුවේ...මාර දක්ශයෙක් මල්ලි ඔයා...ඔයා නිසා හොයලා වීඩියො ටික බැලුවා....හිරු ස්ටාර් බලනවා මේ සීසන් එක ඔයා නිසා....ඔයා ඉන්න දවසට විතරක්......
ගොඩක් අය කියනව ගියපාර හර්ශ මෙයාට වඩා ලස්සනට කිව්ව කියල ඒත් මගෙ දැනීම එක්ක මගේ අදහසනම් මෙයා හර්ශට වඩා ගොඩක් දේවල් මේකට එකතු කරල ඊට වඩා ලස්සනට ගායනා කලා😊❤
කොස්තාගේ ඇඟත් එක්ක ඒ කියන සින්දුවට වඩා මේ චුටි කොල්ලා කියන එක ලස්සනයි❤️❤️❤️
Final eke innama ona ❤🎉
ප්‍රභා අයිනෝ දැන් hiru superstars singing winner this season
Me para Hiru star wenne සුභාති ❤
Mama hithanawa bachiya....sathutui meakata
Woow පට්ටනේ හරිම ලස්සනයි ❤❤
Ma para hirutar❤❤❤❤❤❤❤❤❤❤❤❤
හරිම ලස්සනයි පුතා බුදුසරණයි .හිරුස්ටාර්.
Woow🥺🌹
2024 hiru star ❤❤
මම හිරු ස්ටාර් බලන් නෑ... ටීම්වලට බෙදලා නැද්ද ? ඉස්සර වගේ.. ඒක වැඩක් නෑ.. යාළුවෙක් ගේ ගෙදර ගිය වෙලේක අහම්බෙන් උන්ගේ ගෙදර බල බල හිටිය නිසා කෝරස් එක ඇහුනා.. මම දුවලා ගියා උන්ගේ ගේ ඇතුලට.. පට්ටම වොයිස් එකක්.. රියැලිටි අත්දැකීමෙන්ම එපා උන නිසා මේ හාදයා ඊළග වටයෙන් කැපෙයිද කියන්නත් දන්නේ නැහැ.. හැබැයි මම මෙච්චර හොදට බාචී , චරිත් දෙන්නවත් ලයිව් කියනවා අහලා නෑ මේ සිංදුව.. මට වෙලාවකට හිතුනා යකෝ මේක රෙකෝඩින්ග් ද කියලත්.. එච්චරකටම ලස්සනයී.. ජය.. බැකින් එකත් ගාණටම දුන්නා
💗💯
Mek nn atta gedr aya blddi kmre idla duwla awe mekma blnna❤
නියමයි සුභාතී❤
Suparr❤❤❤❤⭐🔥💯
Final round ekata endama one 😍❤️
බාචි චරිත් වෙනසක් නැ සින්දුව සුපිරියටම කිව්ව සුපිරියි ❤😊
Subathi Good luck 🍀🍀🍀🍀
Aiye eka rahai suba wewa finale eka wenakan yamu ❤😊🎉
Patta sunbathing ayye oya thamai hiru star sathai
Next level🌸
අපි සුබාජි කියමු නේද
Ayee dekak nee ubaa thama machan hirustar .. eka suwarr
එකනම් ගින්දර අයියේ 😎🔥ජය වේවා ! ❤️
Wow niyamai supiri ❤❤❤
Perfect singing bn ❤❤❤❤
Last two lines🥺😫💗
Harima lassanai🥺♥️
හරිම ලස්සනයි අනේ ❤
යකෙක් මූ...... ❤ ❤ ❤
Congratulations malli....ජය නියතයි.....
Pattama lassanai
සුපිරියක් ❤️❤️🙂
සුභාති අයින් උනාට පස්සෙත් මේක අහනවා 😪❤️
ඔව් අනේ eya😢😢❤
Mn me danuth ahana gaman
Same ,🫶
mewage sinduwak kynne nathuwa magulak karane 😢
Math😊
Final එකේ ඉන්න ඕනෙම දෙන්නෙක් තමයි සුභාතියි,චමෝද් කවිෂ්කයි❤
ඈත්ත කියපන් මු සින්දු කියද්දි ඇග හිරි වැටුනද? 😘😘😘
Ammapa aththa
නැතුව නැතුව ❤
අනිවා හැම සිංදුවක්ම දැනෙන්න ගායනා කරන සුපිරි වැඩ්ඩෙක්.සුභාති කියන්නේ අමල් සර් කියනවා වගේ උබ නම් යකෙක්.මට නම් උබ හිරු ස්ටාර් මල්ලී..මේ පාර කිරුළ උබගේ සුභාති.❤❤❤❤🎉🎉🎉
@@SankaKumara-w3h ඔව් අනේ මාරයි
ඕ.....🥺💐❤
මම තෝරපු මෙ පාර හිරුස්ටර්
Aniwaryenma
👍
❤❤❤අනිව 🎉🎉🎉
Too good addicted
Atta, mara talented❤
ඇගේ මයිල් කෙලින් වෙනවා මන් hiru star බලන්නෙ නැ එත් ඉයේ නිකමට වගේ බලන්න ගත්තා එතොට මෙක ගියේ මෙ වෙද්දි මෙ ක 10 ටත් වඩා බැලුවා මාරම ලස්සනයි ❤️✨🧚♂️
Tawamath Ehamada❤
හතරවෙනි හිරුස්ටාර් බිහිවූ වගයි
අඩො කොච්චර ඇහූවත් එපා වෙන්නේ නෑ 😊 මෙක අහපු වෙලේ ඉදලා මේ වොයිස් එකටයි ඔය සිංදුවටයි පට්ට විදියට ඇබ්බැහි වෙලා ඉන්නෙ 💖
Math bn🩵
බාචිගෙන් පස්සෙ මේ සින්දුව ලස්සනටම කීවෙ සුභාති 🤟🤟🤟
Sira❤️🩹
Aniwarenma ❤
එයා බාචි මෙයා සුභාචි (සුභාති)
Eka niyamai🎉
@@pubgflash3972 eka niyamai🎉
ඉන්නවා මේ පාරනම් වෙඩි වගේ සෙට් එකක් .මාරම දක්ශයි .තව ඉදිරියේදී හොදම තරගය බලන්න පුලුවන් වේවි .❤️❤️❤️❤️
පොඩි බට්ටා වගේ හිටියට,Orginal Artist බාචීගෙන් පස්සේ ලස්සනටම ඇහුන ගායනය...❤🎉
Aniva
sarath sande subathi prabashwara I love your Song..❤😩😍🥰👀
දක්ශයෙක් 💖 අන්තිම 4 ඉන්නම ඕනි😍
අනිවාර්යයෙන් ❤
ඒකම තමා මම කියන්නෙත්
සුබාති, නේසර, චමෝද් මේ තරගයට සැබැවින්ම ආලෝකයක්❤
තව රුක්ශාන් ❤
තව අශාන්❤
දවසෙ ගාන්නෙ අහනවා. එච්චර ලස්සනයි......හැම සින්දූවම ලස්සනයි.......
සීතලේ උනුසුම ඇති මේ තරම්
දරාගන්න හිත හයියනම්....
ඒක වෙනම feel එකක් ❤🌹
සුබාති අයියෙ ඔයා තමයි මෙ සින්දුව ලස්සනට කිව්වෙ...මාරම ලස්සනයි ...91% සුපිරි ප්‍රතිශතය ...මමත් කලින් වගෙම වොට් කරා ..මට හිතෙනවා අනිවාර්යයෙන් final ඉන්න ඔනෙ දක්ශ කොල්ලෙක් ..ජය වේවා ..සුපිරි 24 ලස්සන සින්දු දෙකක් තොරාලා දෙන්න ...ආදරෙයි ගොඩක් සුපිරි 24 හම්බ වෙමු ජය වේවා ..❤❤❤❤
හරිම ලස්සනයි අහන්න අහන්න ආසයි දෙවි පිහිටයි පුතාට
දරාගන්න හිත හයිය නම් මාර ලස්සනයි එතන මාර ෆීල්එකක්
යකෙක්❤
Naha Naganiya Kollek❤ Malimawata Jayawewa
අමල් කෙලින් කියනවා කට කැවත්.respect ❤
අනේ ලබ්බ..ඕනි ගොනෙක්ට තේරෙනව සයාගී ඊයෙ හෑව..වචනයක් කිව්වද අමල්
මේ සිංදුව මෙච්චර ලස්සනට ඇහුවමයි 🥺❤
එක පාරට වඩා අහපු අය කෝ 🤭
🙋
මෙන්න සැබෑ දක්ෂයෝ 🎉️🎊️💝
Nothing කියාගෙන යනවා.. සුපිරියක් ...❤❤❤
ප්‍රදීප් රංගනගේ සින්දුත් හොදට ගැලපෙයි බ්‍රෝ😊
ඔව්නේ
Wow... Malli... Harima lassanata song eka kiwwa... Jaya wewa malaya...
Ammoooooooooooooooooo❤❤❤❤❤❤❤
අනේ දෙවියනේ ඒ කටහඩ නම් පිස්සුවක්🥺🥺🥺🥺🥺 අන්තිම කෑල්ලට දාන්න වේරේශන් ටික නම් ඇග හිරිවැටිලා ගියා🥺🥺🥺🥺🥺🥺🥺❤️❤️❤️❤️ බාචි /චරිත් ගෙන් පස්සේ සුපිරියටම සෝන්ග් එක කිව්වෙ ඔයා සුභාති❤️🥺
බාචි කියන්නෙ මම ආසම ගායකයෙන් ,මේ සිංදුව බාචිගෙන් පස්සෙ මේ වගේ කියනව දැක්කෙ මේ කෙලේල විතරයි , එකෙන්ම නියමයි
❤❤❤❤
බාචිගෙන් පස්සේ මේ සිංදුව ලස්සනටම කියනවා ඇහුනේ බාති
බාති ඔයා වෙනම බ්‍රෑන්ඩ් එකක් සුපිරියක් සුභාති අයියේ .. ❤🥰❤️
මෙයාගේ කටහඩට ඇබ්බැහි වී සිටිමි
මෙතෙක් කල් කිව්ව හැම සිංදුවක් ම මාරම ලස්සනයි 😍මෙකත් මරු😍
Trending වෙන්නම ඕනි මෙවනම් ❤
සුභාති අනිවා final ඉන්න ඕනී wilf card ekak තියලා එයාව ආයේ තරගයට ගන්න ඕනි 🥺❤️🩹
@subathiprabashwara
එක වෙනම් ලෙවල් එකක් 💗💗
හැගුම් විහගුම් තුරුල් වෙද්දි 😩😩😩 අම්මෝ ඒ කෑල්ල මරු
ඇති යාන්තම් කොල්ලා අදවත් stage එකෙන් බැහැලා පොඩ්ඩක් ඉස්සරහට ආවා❤
1:59 Super..❤🎉
ලස්සනයි සුභාති හරිම ලස්සන සිංදුවක්
සුබාති තමයි මේ පාර හිරුස්ටර් වෙන්නෙ.❤❤❤🎉🎉🎉
Mage ekaa supirii .ela kiri ❤❤
සුභා සුපිරි කොල්ලෝ❤❤
Chooty කෙල්ලත් හරි සිරියාවයි🥰
💝💝🥰🥰🥰🥰.....thanks ....
අපේ සුභා මල්ලියා ❤️❤️❤️❤️
🥺♥️
නියමට කියනවා මේ සින්දුව මොකෙක්වත් තෝර ගන්නෙ නැහැ කියන්න අමාරු නිසා කලාතුරකින් මේ වාගෙ කට්ටිය තමා තෝර ගන්නෙ❤❤
තනිකරම පිස්සුවක් මෙක 🙈 , ඔය විදියටම දිගටම යන්න ලැබෙවා 😊💖
ඔයාගේ. සිදුව. ලස්සනයි 💝🎉
ලස්සනයි සුපිරි ❤❤❤❤
සාරංග ඔයාට ගොඩක් පිං සුදුස්සාට සුදුසු තැන. විනිශ්චය මණ්ඩලයේ ආදරයටත් ❤❤❤. සුභාති ඔයා යන ගමන පැහැදිලියි. ජය වේවා පුතේ !
Tnx❤❤
ඔර්ජිනල් එකට වැඩිය මෙක මරු ❤
❤❤කුරුණැගල ගැම්ම ❤❤❤
❤❤Harima ලස්සනයි පුතා බුදු සරණයි❤️පරිස්සමින්
Subathi malli jayawewa🔥💪👍❤️🌟🌟🌟🎉🎊💯
Season 3 හර්ශ කොස්තා මතක් උනා...එයත් හරිම ලස්සනට මේ සිංදුව කිව්වා...ඔයත් එහෙම්මමයි ජය වේවා ❤🎉
@@hansikaushika9085 ඕව් එයාත් 👌😍
ඒකට වඩානම් මේක 10 ගුනයක් සුපිරි 😂 මන් දැන් ගිහිල්ල අහල ආවෙ කමෙන්ට් එක දැකලා 😅
@@AkashGunarathna sirawata oi. mun compare krna ewa blpnko. ahasai polawai wage. meke expertlama kynwa original eka complete kara kyl. mun jara godak ekka compare krnwa 😂😂
@@greater_Ah mn hithana vidiyata me subathige fake accounts dekakda koheda...me me malli apith owa dannawa...nikn denne nathuwa inna...😂
@@AkashGunarathna ආ මේ ඔයා පොඩ්ඩක් ගිහින් බලන්න ඔයාට සෘතියට සා කියා ගන්න පුලුවන් ද කියලා ප්ලී....😂
Ado kauda ban me bulet eka.. paharak oii.. Maruuuuuu❤❤❤❤❤❤❤❤❤
සුපිරියක්
සුපිරි යකෙක්❤
Hiru star වෙන්න සුදුසුම කෙනා ❤
supiriyk aiye ❤
Effortless singing. This song is a duet but he still nailed it. පට්ට range එකක්❤
ලස්සනයි සුභාති ආස සිංදුවක් ලස්සනයි
I am seeing another jeewan chandima from subhathi❤
You can do it subhathi let's win the title🇱🇰❤🎤
Hiru star season 4 winner
ආ නැද්ද.....
හරිම ලස්සනයි ආයෙත් අහන්න හිතෙනවා
ඒක නම් හොදටම කියනවා❤
අම්මෝ ඒ හඩ.නියමයි කොල්ලො ❤❤
භාවනාවක් 💖😇
Yes❤
මාර,ෆීල් එකක් බන්❤️
🎉මමනම් කවදාවත් හිරු ස්ටාර් බලන්න කැමතිම නැහැ .බලලත් නැහැ .සිරස වොයිස් ව්තරක් බැලුවා ..ඒත් අහම්බෙන් මම සුභාතිගේ ශෝට් වීඩියෝ කෑල්ලක් දැකලයි බැලුවේ...මාර දක්ශයෙක් මල්ලි ඔයා...ඔයා නිසා හොයලා වීඩියො ටික බැලුවා....හිරු ස්ටාර් බලනවා මේ සීසන් එක ඔයා නිසා....ඔයා ඉන්න දවසට විතරක්......
ගොඩක් අය කියනව ගියපාර හර්ශ මෙයාට වඩා ලස්සනට කිව්ව කියල ඒත් මගෙ දැනීම එක්ක මගේ අදහසනම් මෙයා හර්ශට වඩා ගොඩක් දේවල් මේකට එකතු කරල ඊට වඩා ලස්සනට ගායනා කලා😊❤
කොස්තාගේ ඇඟත් එක්ක ඒ කියන සින්දුවට වඩා මේ චුටි කොල්ලා කියන එක ලස්සනයි❤️❤️❤️
Final eke innama ona ❤🎉
ප්‍රභා අයිනෝ දැන් hiru superstars singing winner this season
Me para Hiru star wenne සුභාති ❤
Mama hithanawa bachiya....sathutui meakata
Woow පට්ටනේ හරිම ලස්සනයි ❤❤
Ma para hirutar❤❤❤❤❤❤❤❤❤❤❤❤
හරිම ලස්සනයි පුතා බුදුසරණයි .හිරුස්ටාර්.
Woow🥺🌹
2024 hiru star ❤❤
මම හිරු ස්ටාර් බලන් නෑ... ටීම්වලට බෙදලා නැද්ද ? ඉස්සර වගේ.. ඒක වැඩක් නෑ.. යාළුවෙක් ගේ ගෙදර ගිය වෙලේක අහම්බෙන් උන්ගේ ගෙදර බල බල හිටිය නිසා කෝරස් එක ඇහුනා.. මම දුවලා ගියා උන්ගේ ගේ ඇතුලට.. පට්ටම වොයිස් එකක්.. රියැලිටි අත්දැකීමෙන්ම එපා උන නිසා මේ හාදයා ඊළග වටයෙන් කැපෙයිද කියන්නත් දන්නේ නැහැ.. හැබැයි මම මෙච්චර හොදට බාචී , චරිත් දෙන්නවත් ලයිව් කියනවා අහලා නෑ මේ සිංදුව.. මට වෙලාවකට හිතුනා යකෝ මේක රෙකෝඩින්ග් ද කියලත්.. එච්චරකටම ලස්සනයී.. ජය.. බැකින් එකත් ගාණටම දුන්නා
💗💯
Mek nn atta gedr aya blddi kmre idla duwla awe mekma blnna❤
නියමයි සුභාතී❤
Suparr❤❤❤❤⭐🔥💯
Final round ekata endama one 😍❤️
බාචි චරිත් වෙනසක් නැ සින්දුව සුපිරියටම කිව්ව සුපිරියි ❤😊
Subathi Good luck 🍀🍀🍀🍀
Aiye eka rahai suba wewa finale eka wenakan yamu ❤😊🎉
Patta sunbathing ayye oya thamai hiru star sathai
Next level🌸
අපි සුබාජි කියමු නේද
Ayee dekak nee ubaa thama machan hirustar .. eka suwarr
එකනම් ගින්දර අයියේ 😎🔥
ජය වේවා ! ❤️
Wow niyamai supiri ❤❤❤
Perfect singing bn ❤❤❤❤
Last two lines🥺😫💗
Harima lassanai🥺♥️
හරිම ලස්සනයි අනේ ❤
යකෙක් මූ...... ❤ ❤ ❤
Congratulations malli....ජය නියතයි.....
Pattama lassanai
සුපිරියක් ❤️❤️🙂