Doctor mama inneth rata matath oluwa karakilla wada karanna ba kalanthe gathiya awa mata beheth genawa, ewa biwwama adu una eyala kiwwa pidanayakata dena beheth kiyala,kalpana karanna epa kiwwa, eth mama ape lankawe doctor kenekgen ahuwa beheth eke photo ekak yawala eya kiwwa eka kane unbalance ekata dena beheth ekak kiyala
හරිම වටිනවා Doctor .ගොඩාක් පිං ඔබ තුමියට.
බොහොම පින්. මගේ අසනිපයත් මේ ව්‍යායාමයෙන් සුවපත් වුනා
thank you
0:19 😊😊😅😊😊😊
කොච්චර කල් ගියාද සුව වෙන්න
බොහොම පින් ඔබතුම්යට අපිව දැනුවත් කලාට 😊
ස්තුති ඔබට....
තෙරුවන්සරණයි 🌷
ගොඩක් පින්🙏
Doctor♥️👍
මටතිබූනා අවසානයේමංනවලෝක බෙහෙත්කලා ඕක දිගටම කෙරුවා ඒ ඩොක්ටර් සී ජයසූරිය නවලෝක
එතුමිය මට කියලා දුන්නා බෙහෙත් කරා මේ පණිවිඩය එතුමියටයි ගොඩක්මපින්
මැඩම් මටත් ඔය ලෙඩේ තියනවා බොහොම ස්තුතියි 🙏
Very useful, thank you very much
karakawillata ayan vitamin hodada.
Matat me tatwaya tiyenawa hari amarui hedunama wamane giyama tikak adu wenawa
ඩොක්ට මටත් මේ ලෙඩේ තියෙනව රාගම හොස්පිටල් එකෙන් බෙහෙත් ගන්නව දැන් දකුණු කන ඇහෙනව අඩුයි ඒකට dexa ඉන්ජෙක්සන් එකක් විදිනව 4ක් විද්ද තව එකක් තියෙනව ඇහෙනව අඩු එකේ ලොකු වෙනසක් දැනෙන්නෙ නෑ.සිවුම් සබ්ද ඇහෙන්නෙ නෑ
Thank you doctor ❤
Thanks doctor god Bless You 😅😅
Thank you doctor 🙏
My pleasure
Thank yu doctar
ඔබ තුමියට බොහෝම පිං
බොහොම පින් ඔබ tumiyata
මුලදි කිවුව කතාව නම් ඇත්ත ඔය විදිහටම වෙන්නෙ 😢
Tank you madm 🎉🎉🎉
Why blackot and fall is this vertigo or bppv. I have one ear loss of hearing.
Mata tiyenawa man karala balannam godak pin siddawi
මන් විදෙස් ගත වෙලා ඉන්නේ ..බෙහෙත් ගත්තා තාම අඩු නැ...අද තමයි දැක්කේ මේ video එක ...මං ගොඩක් මානසිකව වැටිලා ඉන්නේ මේ ලෙඩේ නිසා මං මේ වියායාමය දිගටම අද ඉදලා කරන්නම් බලන්න ..අනේ දෙවියන්ගේ අඩු වුනොත් හොදයි ..බෙහෙත් ගත්තා ටික දවසක් අඩු වෙලා තිබුනා ..ඒත් දැන් ආයම තියෙනවා 😢වැඩ කරන වෙලාවට දැනෙන්නේ නැ නිදහසේ ඉන්න වෙලාවට නිදා ගන්න ගියාම තමයි අමාරු..
දැන් කොහොමද how was your illness ,ව්‍යායාම කරාට පස්සෙ අඩු ද ?
Exercise karata passa hare giyada?
විටමින් C දිනපතා ගන්න
ඔලුව හා බෙල්ල පිටුපස මසාජ් කරන්න
කොත්තමල්ලි තමිබා උදේට බොන්න
රැධිර පිඩනය සමබර කරගන්න
Thankyu dactar.
Doctor karakawilath ekka kakul wala pana nathi gathiyak enne ai.
Mewannakadi doctor kenek hamuwee pareeksha krgneema wadagath
Thank you Doctor.
Doctor mata මාස 2ට සැරයක් හැදෙනවා ඒ හැදුනම සති 3ක් විතර යනවා නොර්මල් වෙන්න මම බෙහෙත් පාවිච්චි කරනවා මට තියෙන්නේ bpv කියන තත්වය
Ol
Khomada haduna ganna bpv kiyala
සෙමට බෙහෙත් බීලා බලන්න
Good...👍👍
Dr.මගෙ අත අකුරු ලියන විට වේවිලනවා ටික කාලයක් සිට
ස්තුතියි 🎉❤
Doctor❤
Matath thiyano man Rata inne oliwa path karana kota
Ayyo doctor me lede nm karumayak
Ana dotar mata ma lada tiyanwa
Doctor mta me roga lakshana thiyenwa.mn beheth aran na.
Godak sthhuthei
මැඩ ම් මටත් ඔය ලෙඩේ තියෙනවා බිම් බලාගෙන වැ ඩ ක් කරන කොට
Dictator mata oluwa harawanakotath kerakevillawage enawa kochchiyakwage yanakotath ehema denenawa godak iri wage thiyana ewa balanna amarui kerakewilla wage enawa oluwa athulen angimak dalawage podi saddayak enawa ai ehema wenne
Kochchiyak yanakota eka digata balagena inna be oluwa mokakda wennawa
වෛද්‍යවරයකු හමුවෙලා පරීක්ෂා කරගැනීම වඩාත් සුදුසුයි.
👍👍
Ane matath me ledemai apa venava
Doctor mama inneth rata matath oluwa karakilla wada karanna ba kalanthe gathiya awa mata beheth genawa, ewa biwwama adu una eyala kiwwa pidanayakata dena beheth kiyala,kalpana karanna epa kiwwa, eth mama ape lankawe doctor kenekgen ahuwa beheth eke photo ekak yawala eya kiwwa eka kane unbalance ekata dena beheth ekak kiyala
Me exercise eka krl bln. Ear eke unbalance ekata me exercise eka hodai.
මගේ නොන රට ඉන්නේ එයාට මේක තියනව ඩොක්ටර්ගෙ වීඩියෝ එක බලල ව්‍යයාම කරනවා සති දෙකට තව දවස් 4තියෙන්නේ ඊට පස්සෙ හැදුනොත් මේ විදියටම කරන්නද
සති දෙකකට පසු අඩුවක් නැතිනම් වෛද්‍යවරයකු හමුවි පරික්ෂාකරගැනිම වැදගත්. සමහර අවස්ථාවලදි රෝග ලක්ෂණ සමාන වුවත් රෝග තත්වය වෙනස් විය හැක.
Very thanks dr man chandra jayasuriya dr beheth gattha ex kiyala dunna hodai
Dr godak pin
matath thiyenawa nikan bottuwaka innawa wage danenawa
Thank you doctor
👍👍👍
මැඩමි මටත් මෙි ළඟදි මෙික ආවා දැන් නිතරම එහෙම දැනෙනවා හිස ඉක්මනින් හරවද්දි
මටත් තියෙනවා..නිදියගෙන ඇහැරෙනකොටම කැරකෙනවා වගේ ..
කනේ ගොශාවක් එන්නෙත් ඒක නිසාද ?
❤❤❤❤❤❤❤❤❤❤
මම තවත් වීඩියෝවක දැක්ක හිස 45" හා 30' දෙකටම කරන්න කියල ,වමට සහ දකුනට මෙය පැහැදිලි කරන්න
BPPV සදහා ව්‍යායාම කිහිපයක් තිබෙනවා. මෙම වීඩියෝ එකේ පෙන්වාදෙන ක්‍රමයේදි හිස අංශක 45 කට හැරවීම සිදුකල යුතුයි. මෙය වමට සහ දකුනට දෙපසටම කල යුතුයි.
❤❤❤❤❤❤😂❤❤❤❤❤❤❤❤❤❤
අනෙ මටත් තියනව එපවෙනව