Me film eke art derector " Gamini samaraweera" mage thaatha. ! Mata mathakayi mama podokaale mage thaatha , me song eke gamini+ malani ta " Costumes design " eka kalu paata indian ink valin saha sudu " pelikon" ink valin drowing karanava ❤ shooting valata kalin😍 sarath dasanayaka , jothipala , ms thaaththa ge hondama yaaluvo. A kaale!
Mahathmayaneni me sindu me chithralati ape wayasedi api balala thynwa me wge lassana itha dakumkalu daruwan samaga ekata idagena narabanna puluwan lassana nirmana.dn balanna salaswimath oba thumata sththuthi.❤❤
Mr. Gamlnl Fonseka; My best Actor and Mrs. Malini Fonseka my best Acfress. I was in the balcony of Jayamini Cinema in Panadura with my father and mother at the age of 17years. Thosd days were beautiful. Now I am 65 years of age and stlll enjoy Kasthuri Suwanda.
Everything was so beautiful them days ...Country was alright... People were happy.. I really wish this will happen again .. Thanks so much for showing this film songs ... We really lived them days... All the best to you and Shri Lanka. I Like to call it Shri Lanka. Not Sri Lanka. I am praying for My Mother Land Everyday.
මේ ගීත විනාශ වෙන්න දෙන්න එපා 50 60 70 80 90 දශකයේ ගීත හදවතෙහි ගීත ❤❤❤❤❤❤❤
දැන් කෝ මේ කලාව තවම අපේ හදවත්තුල මේ ගීත කිදාබැස ඇත.
අදටත් අහනවා.. මෙවා හරි ලස්සනයි ....
ගාමිණී ❤මාලනී කළා ලොවේ සූන්දර පෙම් යූවල ❤️👍👍❤️💖❤️💖❤️💖❤️💖🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
දරුවොත් එක්ක උනත් ඒ ජවනිකා නැරඹිය හැකියි.. ඒකට දැන්🤔🤔🤔.. ලස්සන පිරිසිදු රගපෑම්.. සදා අමරනීයයි ඔබ මාලනී මැතිනිය ගාමිණි මතිදු.
aththamaii
සේන සමරසිංහයන්ගේ මුල්ම සිනමා අධ්යක්ෂණය.. සරත් දසනායක ගේ ඉමිහිරි සංගීතයට..ජෝති ගේ හඩ ඇන්ජලීන්ගේ ඒ හඩ කොතරම් ලයාන්ව්තතද🌹👆
මාලිනි ගේ ලස්සන
නිහාල් මැතිදුනි ,
අද අපට සිනමාවක් නැති නිසා
අපේ අනාගත පරපුරට දැක බලාගැනීමට මෙවන් ගීත සංරක්ෂණය කරමින් ඉදිරිපත් කරන ඔබ තුමන්ට මගේ ගෞරවනීය ස්තූතිය පුද කරමි 🙏
සුනිමල් ඩුබායි සිට ....
මාලනී මැතිනියගේ හා ගාමිණී මහතාගේ රංගනය සදා අනුස්මරනියි
මේ කලා කාරයෝ නැති
අඩුව දැන් තමයි තේරෙන්නේ.
සවනට මී පැණි වගේ මේ ගීත
අතීතයත් වර්තමානයත් අනාගතයත් රසවත් කරන සදාඅමරනීය ගීත
Me film eke art derector " Gamini samaraweera" mage thaatha. ! Mata mathakayi mama podokaale mage thaatha , me song eke gamini+ malani ta " Costumes design " eka kalu paata indian ink valin saha sudu " pelikon" ink valin drowing karanava ❤ shooting valata kalin😍 sarath dasanayaka , jothipala , ms thaaththa ge hondama yaaluvo. A kaale!
Oba thuma koheda
Oba thuma koheda
73 o/ලිව්වා අපි සිංහල සිනමාවට ආකර්ශනය කළ චිත්රපටය හා ගීතය....අදටත් ලා....ස්සනයි..👍👍👍👍
Mahathmayaneni me sindu me chithralati ape wayasedi api balala thynwa me wge lassana itha dakumkalu daruwan samaga ekata idagena narabanna puluwan lassana nirmana.dn balanna salaswimath oba thumata sththuthi.❤❤
Issara harstyle hari lassanai.nice matching.
අපිත් නැලවෙනවා ඔබට ස්තුතියි
Super,,end2024
සදහටම මතකයේ රැඳෙන ගිතයකි
Favorite song ❤ 2024 🌹
දොළ රිදී සිනා මැද බැසයන්නේ
රළ හඬා වැටී වෙරළට එන්නේ
මද පවන හමන්නේ
තුරු වදුලු සිඹින්නේ
ඔබ සසර පුරුදු විත් රහසේ
මා අසල රැඳුනු පසුවයි සුහදේ .......Gamini Fonseka -The LEGEND
Beautiful
මාලිනීගේ රූපයට සරිලන මියුරු මනමෝහනීය හඬ ඇන්ජලින් ගුනතිලක මැතිනියනි දායාද කොට දුන්නේය මාලනී රඟපාන ලද හුගාක් වානිජමය චිත්රපටවල ඇන්ජි සුජාතා ගේ ගීත තිබුනානම් ඒච්ත්රපට අති සාර්ථක චිත්රපට විය ඒගීත අපට තාමත් වචනයක් වචනයක් පාසා මතකයි එහෙව් ගායිකාවන් දෙදෙනාට මාලනී කලගුන සැලකුවේ නැත මේගායිකාවන් දෙදෙනා ගැන කොතන මොන සාකච්ඡාවකට ගියත් නිකමටවත් මතක්කරන්නෙ වත් නැත මාලනී හැමදාම ඔලුව උඩ තියාගෙන ඉන්නෙ ලතා සහ නන්දා මාලනී විතරයි ඔවුන්ගේ ගුන ගායනා ඒ වැඩසටහන පුරා කතාකලත් ඇන්ජි සුජාතා ගැන නෝ කතා ඒ අතින් මාලිනී ෆොන්සේකා මහ කුහක මුල මතක නැති නිලියක් මාලනී ශ්රියානි සෝනියා ගීතා අතරින් සෝනියා සහ ගීතා ඇන්ජිව අමතක කලේ නැත ඔවුන් දෙදෙනා පසුකාලයේ නිශ්පාදනය කරන ලද චිත්රපට වල එක් අවස්තාවක් එක් ගීතයක් හෝ දුන්නේය එකල සුජාතා ගීත ගායනයෙන් ඉවත්ව සිටියේය නමුත් මාලනීල ශ්රියානිල නිශ්පාදනය කරපු එක චිත්රපටයකටවත් ඇන්ජිට අවස්තාවක් දුන්නේ නැත
Aniwaryenmalanige kuhaka kama.soniya malanita wada shreshtai
@@srilankabodymassagecolombo4692 සෝනියා වගේම ගීතාගෙත් ඒ ගුනය තිබුණේ ය
Ha
ඒක ඇත්ත
Ààaaaé
Nice song
Malani Gamini Very very nice
Wooooooow beautiful Songs
හදවතින්ම ස්තූතියි ඔබ තුමාට පින් කොතරම් lassanada පැරණි gita me දේවල් සොයා nawata මතකයන් apita පෙන්නුම් කරලා දෙනවට ❤️❤️❤️❤️👍👍👍👍🙏🙏🙏🥰🥰🥰💞😍
We got lost in s dream world after seing these love storys
කියන්න වචන නෑ මොනතරම් ලස්සන සින්දුද
Gamini + Malini - superb acting Jothi +Anji - beautiful singing ❤️❤️❤️❤️
Sthuthiyi
ලස්සන ගීත ඉදිරිපත් karana obata ස්තුතියි
Sowonderful
Nice
Beautiful song
Mr. Gamlnl Fonseka; My best Actor and Mrs. Malini Fonseka my best Acfress. I was in the balcony of Jayamini Cinema in Panadura with my father and mother at the age of 17years. Thosd days were beautiful. Now I am 65 years of age and stlll enjoy Kasthuri Suwanda.
Api wayasa 16 kaledi ahapu me geeta dan ahanna salasapu eka gana nihal sirta tanks godak
අපේ රටේ අනාගතය ඉදිරියටම ගෙනයන ඔබට සුභ පැතුම්..ස්තුතියි
සදා අමරණීයයි🌎🌎🌎🌎🌺🌺🌺🌺🌺🌺🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
Everything was so beautiful them days ...Country was alright... People were happy.. I really wish this will happen again .. Thanks so much for showing this film songs ... We really lived them days... All the best to you and Shri Lanka. I Like to call it Shri Lanka. Not Sri Lanka. I am praying for My Mother Land Everyday.
Nice to hear that.
Thankyou for shering butuful 🎵 songs Melanie so prti gaining is good a accter
ඒ කාලේ මොනතරම් සුන්දර ද🌺🌺🌺🌺🌺💐💐💐💐💐🎈🎈🎈🎈😂🎈😂🎈
Thank You
Thanks
An absolute treat
😊
Good
2022
Wonderful
Lama kalayata yanawa
Sena samarasinha Ge nam ithin spiri thamai
supirin gayakaya jothi
❤❤❤❤
a..kalamata api yanwa me hiya ahanakota
Anjali and jothige thawath nomakena gitayak.
Samarasingha.mati.tumani.mage.adara.paranamay
Hima wage sisila de
Gimana sanside...
Adarei !!! Mano mandire ..
Dotha de pili gami obage jeevithe...
Adare mahima.. da
Aa sadahatama oba mgene...
කැමරා කෝණ නිර්මාණය-මිල්ටන් ජයවර්ධන
Cinematographic Storyboard-Milton Jayawardena
රංගනයෙන් මාලනී ෆොන්සේකා සිනමා සක්විති ගාමණී ෆොන්සේකා මේ ගීතය ගායනා කරන්නෙ එච් ආර් ජෝතිපාල ඇන්ජලීන් ගුණතිලක🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈❤❤❤❤❤❤❤💐💐💐💐💐💐🌺🌺🌺🌺
Lyrics of this song is by Karunaratne Abeysekara.
GAMINI .VAGE .PINKALA
KOLLEK .VUNANAM. MAN
SAJIYAGE JALANI. EKKA
💐💐💐💐💐❤❤❤❤❤❤❤
Baun waddannage dahan bindei.
නිල්ලසොයා filme එකේගීත සේරම ටික දාන්න
💐💐💐…
Malani ponseka tamai ethin nili rajina.
මෙම ගීයට තරුණ පරපුර ආදේශ කරපු වචන
"ආදර පෙම්වතා නේ-රෑ දොළහට නිදියන්නේ"
ඒක හරියට "පෙර දිනයක මා පෙම්කළ යුවතිය" ගීතයට වෙනත් වචන ආදේශ කළා වගේ.
❤❤❤❤