Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මෙම දර්ශනය රූගත කරන අවස්ථාව සජීවීව නැරඹූ මා කෙතරම් වාසනාවන්තද සිතෙන්නේ දැන් තමයි. මෙම චිත්‍රපටයේ ගී ඇතුලත් එල්. පී තැටිය ඉතා සුරක්ෂිතව මා සතුව තිබෙනවා.
අනේ අපටත් අහන්න utube upload කරන්න බොහොම පිං,
@@ldmindis4849 මම ලගදීම මගේ පුතාගේ නමින් පෝස්ට් කරන්නම් තැටියේ ධාවනය වන දර්ශනත් සමග.
නියමයි නියමයි,මේවා කාලයත් එක්ක අමතක වෙන්න දෙන්නෙ නැතුව ප්‍රදර්ශනය කළොත් වටිනාකම වැඩි වෙනවා,
මේ කොහේදි ද දිසානායක මහත්තයා
@@mihimalmunasinghe2055 මේ දර්ශනය දියතලාවෙ කහගොල්ලෙ රූගත කලේ. මල් වැහිසීතල මල්වැස්සේ ගීතය රූගත කලේ බණ්ඩාරවෙල කොළඹ පාරේ ඇල්ලතොට දියතලාවට සහ හපුතලේ උඩපාරට බෙදෙන හංදියේ. එතනම තුෂාරා චිත්‍රපටයේ විජය සහ මාලනී මීදුම් ගලාකන්දේ ඉවසන්න බැහැ සීතේ කියන ගීතයත් රූ ගත කලා.. ආවාසොයා ආදරේ, දමයන්ති,මිහිදුම්සිහින, ගැහැනියක්. සුනේත්‍රා. සුජීවා. වැනි චිත්‍රපට රාශියක් බණ්ඩාරවෙල ප්‍රදෙශයේ රූගතකිරීම් කලේ. ඒ 1970/1980 දශකයතුල චිත්‍රපට විශාලප්‍රමාණයක් රූගතකිරීම් කලා.
ඉතාමත් වටිනාකමක් ඇති මෙවන් ගීත සන් රක්ෂණ කල යුතුය
කොචිචර බැලුවත් අැහුවත් එපා වෙන්නැති ගීත, මේ ගීත දර්ශන අපට ලබා දෙන ඔබට ස්තූතියි
තව අවුරුදු 100ක් ගියත් සතුටෙන් රසවිඳින්න පුලුවන් මේ ගායනය .
හරීම ලස්සනයි පුදුම සතුටක් දැනෙනවා, ගීත, දර්ශන, ඉදිරිපත් කරන ඔබට බෙහෙවින්ම ස්තුතියි
සුන්දර ගිි හා රගපෑමිි
ජේ. සෙල්ව රත්නම් ගේ සිනමා නිර්මානයක්...ගාමිණී ..මාලනි ..ඇන්තනී..යන අයගේ මෙම රගපෑම් හරිම සුන්දර්‍යි...ජෝතී/ඇන්ජලීන් හඩ ...සදා අමරණීයයි....ඔබට...ජය 👍👍
ගොඩක් ලස්සනයි ස්තුතියි
අමතක නොවන අතිිතය
ඉතා ලස්සන මියුරු ගි අපව මතක ඇත ජයකොඩි ජයවේවා
අපේ ඉතාමත් ඇත ලස්සන මියුරු ගි පින්තූර ඇත ජයකොඩි
හරි.ලස්සන.ගීත.සහ.රගපාන.ලස්සන.ඒ.කට.දැන්.එවුන්.පබයො.ඒකනෙ.සිනමාව.වලපල්ලට.ගියෙ
Good gold woish ❤song
ලස්සනයි ❤️❤️❤️❤️
Jhothi pala gayakayanani vijath oyath malovin samu aran akai apita duka❤❤🎉🎉🎉🎉🎉
Beautiful
Ape lama kale rasawedapu awa athethayata yanawa
Adarei hamadama parani sinamawata.dan inna ayata hithannawath baha.❤❤❤❤😊
හරිම ලස්සන ගීතයක්
සුන්දර රංගනයක් සමග මිහිරි ගිතයක්
ගොඩක් ලස්සනයි
70 Dasakaye Cinamawa ketharam Appuruda.
Old ones always givingPleasure.thank you .
❤gamine❤malanì❤
"Gamini, incomparable Screen Personailty"Anjaline, angel Voice Of Our Cinema"
විශිෂ්ට රංගධර gamini fonseka . හැම විටම ඔබ මතකයට එනවා .
MY GOD WHAT A NICE SONG
Good
Supiri
Lassanai
Lassane
❤
Lassanei maliniya gamini .anjalin miuru hada.
❤❤❤❤❤
Gamini.jothi.malani.anjelin.nlyamai
🙏🙏🙏
Mema film eke full vedio eka danna.TU
👍👍👍👍👍💐
🙏😭🙏😭🙏😭❤️❤️
💓💓💓💓💓💓
Menne sindu
Atheyata.genyanna
Koheda ru gata kare
මේ ගීතය රූප ගත කල ස්ථානය කොහේද?
දියතලාව කහගොල්ල ප්‍රදේශය බව පහල කමෙන්ටුවක තිබෙනවා.
Methana diyathalawe kahagolla asannaye nariyakandata pasuwa hamuwena manikkanda kiyana gammanaye thama ruugatha kale
Karoce
Un

Old ones always giving
Pleasure.thank you .