One of the best programme I Have ever seen, God bless u with good Health and long life amma. What a memory she got at her age, unbelievable god u god bless u 💐💐💐💐💐
Goda kalekin Doramadalawa balannata ada ithuna.... Me nodanna Ithihasaya, Ape Daruwantah balannata Ida salasuwata boho pin... Niduk nirogi bawa pathami,Helaye ma Geetha kokilaviyani..🇱🇰🙏🇮🇹💐💛👍....ITN Ayathanayatah godak Sthuthi Jayama wewa.🙏💐👍
Her voice is so beautiful, she is so pretty. I have met Daramadasa aiya as a little boy. there will be no another Lata Walpola or Daramadasa Walpola. Love you all, God bless Wish you excellent health, long life with the blessings of the Noble Triple Gem.
God has given you a great gift, your voice. Have a Blessed Birthday Day Mrs. Latha Walpola. Love to see everyone, Thisara so lovely playing the violin . Enjoyed the program! 🌹❤️🇺🇸
අදටත් ඇය ගී රෑජිනයි.හරිම නිහතමානි ගායිකාවක්.ඇයට නිදුක් නීරෝගි සුවය පාර්ථනා කරමි.❤️❤️
අපේ ගීත කෝකොළාවියනි ඔබතුමියට දීර්ඝායුශ් ලැබේවා බුදුසරණයි
අපේ රටේ ජාතික සම්පතක් ,නිරෝගි සුව ලැබේවා ලතා වල්පොල මැතිණිය ඇතුලු සැම දෙනාටම...
ජේසු පිහිටයි .... ඔබතුමියට .
නිදුක් නීරෝගී සුවය ලැබේවා ....
දීඝායු වේවා ...!!!
ස්තුතියි ස්තුතියි ස්තුතියි නිදුක් නිරෝගි සුවය පතමු ඇයට බුදුසරණයි
මම ආසම ගායිකාව රතාවල්පොලයි. නිදුක් නිරෝගී වේවා.....!!!
ඔබතුමියට නිදුක් නිරෝගී වාසනාවන්ත දිවියක් උදාවේවා දිර්ඝායුස ලැබේවා බුදුසරණයි .. ඔබතුමියගේ දරැවන්ද වැඩසටහන මෙහෙයවු හසන්ත මහතා ඇතුළු ටි.එම් ජයරත්න මහාචාර්ය සුනිල් ආරියරත්න දයාන් විතාරන ඇතුළු සියළු දෙනාටම වාද්‍ය වෘන්දය ඇතුළු සියළු දෙවි පිහිට ආරක්ෂාව ලැබේවා නිදුක් නිරෝගී වේවා දිර්ඝායුස ලැබේවා බුදුසරණයි
එදා කට හඩේ ශක්තිය , මධුර බව අදටත් අල්ප මාත්‍රයක වෙනසක් නැහැ .ඔබ තුමිය ට තවත් කාලයක් ගී ලොවේ වැජඹෙන්නට නිරෝගී දිගාසිරි ලැබේවා !මෙවැනි අගය කළ හැකි වැඩ සටහන් අප වෙත ලබා දෙන ආචාර්ය හසන්ත හෙට්ටිආරච්චි මහත්මා ට හද පිරි ප්‍රනාමය
සිංහල ගීත ඉතිහාසයේ නොමැරෙන *ගීරැජිණ* ඔබයි "*ලතාවල්පොල*" මැතිණියනි!
ජීවත්ව ඉන්න කොට අගය කිරීම ඉතාම වටිනා වැඩක් ජය වේවා jesu පිහිටයි ඔබට 🌹🌹🌹🌹🌹
රටට ණය නැති ඔබතුමියට දීර්ඝායු වේවා තෙරුවන් සරණයි
අදටත් ඇය ගී රැජින බව ඔප්පු කලා
චිරං ජයතු හෙළ ගී රැජින ❤️🌹🙏
හරිම ආශාවෙන් බැලුවෙ මේ වැඩසටහන.කලාකරුවන් කලාකාරියන් ජීවත්ව ඉන්නකොට මෙහෙම අගය කරන එක කොයිතරම් වටිනවද.ලතා මහත්මියගෙ කටහඩ තාමත් ලස්සනයි
සතුටුයි දම්මිකා මහත්මියත් දැකගන්න ලැබීම ගැන .ලතා මහත්මියට දීර්ගායුශ ලැබේවා .තෙරුවන් සරනයි ❤❤
ජාතියේ පිනට ලැබුන ගී රැජිනණියනි., ඔබතුමියට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා....
හෙළ ගී කලාවේ මහා ගීත කෝකිළාවිය ඔබ තුමියට නිදුක් නීරෝගී සුව වේවා !
අක්කා පසු පස ගිය නැගණිය ගී රැජින ලතා මෑණියන් සහ මහා ගායිකාව නන්දා මෑණියන් දීර්ඝායු වේවා සැමදෙනාටම තෙරුවන් සරණයි
❤️❤️❤️ අතීතය සුන්දර ද මොන තරම්
සුපිංබර අනාගතයක් වේවා ඔබ සැමට ජාතියේ පිණට පහල වූ කළාවරුවන්.
මගෙ පණ ලතා වලපොල මහත්මිය සහ සුජාතා අත්තනායක මහත්මිය.ඒ ගීත ගායනය කොයිතරමි ලස්සනද. නිදුක් නිරෝගිව දිගුකල් වැජඹේවා ඔබතුමිය. තුණුරුවන්ගෙ ආශිර්වාදය රැකවරණය ප්‍රාර්ථනා කරනවා .
ඔය අතරේ ඇන්ජලින් ගුණතිලක මහත්මියවත් මතක් කල යුතුමයි
බුදුසරණ සියලු දෙවියො රකින්නට ඔබ thumiya
ලතා ඇන්ටිගේ කටහඬ තව තවත් වැඩි දියුණු වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා
හසන්ත පුතා අපි ගැන හිතුවාට ස්තුතියි .මට අවුරුදු 75 යි .Thank you putha thank you .
මැයව රැක ගැනිම අපගේ යුතුකමක් කිසිම දාක මෙවැනි කෙනෙක් බිහිනොවනු ඇත
මගේ මවුබ්මට තෙරැවන් සරනයි ලතාවල්පොල මහත්මිය යට
බොහොම ස්තුතියි itnරැපවාහිනියට මම ජෝර්දාන් වලින්
🎉🎉🎉🎉❤❤❤❤🎉🎉🎉
විශීෂ්ඨයි .. ජීවතුත් අතර ඉදිද්දිම මෙවැනි වටිනා වැඩසටහනක් කරන එක ඒවැනි ජ්‍යෙෂ්ඨ ශීල්පිණියකට කෙතරම් සතුටක්ද ?. ඒවාගේම ඒ අතීතය දැනගන්නට ලැබිමද වර්ථමානයේ සිටින අයට කෙතැම් වටිනවද ? ස්තුතියි හසන්ත හෙට්ටීආරච්චි මහතාට, ස්වාධීන රූපවාහිනියට ,සියළුම කාර්ය්‍ය මණ්ඩලයට .. හෙළ ගී රැජීණ ආදරණීය ලතා වල්පොල මහත්මියට නිදුක්, නීරෝගී සුවය, චීරං ජයතු෴
ඔබ තුම්යට නිදුක් නීරෝගී සුවය දීර්ඝආයුශ ලැබේවා ආදරෙයි අම්මේ ඔබ තුමිය හරිම නිහතමානියි ❤️❤❤🙏
දොරමඩලාවෙන් කරපු ඉතාම ශ්‍රේෂ්ඨ වැඩසටහන මේක වෙන්ඩ ඕන
ආදරෙයි. දරුම. දාස. වල්පොලගෙ. කටහඩ. වාගෙම. පුතාගෙ. හඩත්. ඔබල. සියලුම. දෙනාට. ජේසු පිහිටයි. දීර්ඝායුෂ
🙏🙏♥️❤️🇱🇰🇱🇰හදවතින්ම ආදරේ අපේ රටේ ගී රැජිණ නිදුක් නිරෝගී සුවය සමග දිගුකලක් ජීවත්වේවා. බුදු සරණයි.
ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේ විශිෂ්ටතම ගායිකාව ඔබයි.
ඔබතුමිය නම් පුරාවෘත්තයක්.
ඔබ අදටත් ලංකාවේ මුල් තැනටම තියන්න පුලුවන්. අති විශ්ෂ්ඨයි!!!
දේශපාලකයන්ට,අනිත් කලා කරුවන්ට නිකරුනේ ආචාර්ය පදවි පිරිනමනවා..මෙතුමිය කලාවට කරන ලද සේවයට ආචාර්ය පදවියක් පිරිනැමිය යුතුයී..තාමත් කටහඩ එලෙසමයි..ඔබ තුමියට දීර්ඝායු ලැබේවා...තෙරුවන් සරණයි 🙏🙏
Deergayu wewa!!
මුලින් ස්වාධීන රෑපවාහීනි මාධ්‍ය ජාලයට ගොඩක් ගොඩක්ම ස්තුතියි හරිම ලස්සනයි ඒවගේම වෙලාව යනවා දැනුනේවත් නැහැ ඉතින් මෙවැනිම වැඩ සටහන් ඉදිරිපත් කරන මෙන් ඉල්ලා සිටින අතර අපගේ සදාදරණීය ජෝතිපාල කලා ශිල්පීයා ගේ වැඩ සටහනක් ඉදිරිපත් කරන මෙන්ද කාරැණිකව ඉල්ලා සිටිමි
ස්වාධීන රෑපවාහීනිය දිගු කලි වැජඹෙිවා
❤️❤️❤️❤️❤️ 🙏🙏🙏🙏🙏 💅💅💅💅💅 👍👍👍👍👍
ශ්රීනි විභූශිත ලංකා බැබලේ,මේගීත ඇහෙද්දි හිතට පුදුම දුකක් දැනෙනවා අපේ රට ගැන😥😥😥😥😥ඔබතුමියට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏🙏ජේසු පිහිටයි❤️🙏🙏❤️❤️💐💐
ගිරැජිණ ඔබට නිරොගි සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏
Budusaranai . Dewa මෑණියන්ගේ phitai
හරිම ලස්සනයි ..අදත් වැඩ සටහන බොහොම ස්තුතිය හසන් ත මහත්තයා . .බුදු සරණයි ..
ලතා අම්මා ට දීර්ඝායුෂ ලැබේවා.
ධම්මිකා වගේ ආදරණීය දුවක් ලබන්නත් ඇය පින්කරලා. ඇගේ නිරෝගී ලස්සන බවේ රහස ධම්මිකාගේ ආදරය.දීර්ඝායුෂ ලැබේවා
ලස්සන සුපිරි හඩ , ආදරෙයි හැමදාම මැඩමි ,♥️♥️♥️♥️♥️,
දොරමඩලාව විශිෂ්ටයි
What a beautiful program. My favorite songstress Latha. I watched the whole program. Thanks DORAMADALAWA.
කියන්න වචන මදි. ඉතා මත් වටිනා වැඩසටහන් .ලතා ආන්ටි සුභ උපන්දිනක් වේවා 🙏🙏🙏
අපි දෙවැනි කොටස ඉක්මනින් බලාපොරොත්තු වෙනවා .
කඳුළු navoth පුදුමයට පත් වෙන්න වනවා a හඬට හැමදාම ආදරෙයි නිදුක් නිරෝගී භාවය පතමි ලතා වල්පොල මහත්මියta
විශිෂ්ටයි !!! THE GREAT !!! 😍😍😍😍😍😍😍😍😍😍
දීර්ඝායුශ ඔබතුමියට ❤️
One of the best programme I Have ever seen, God bless u with good Health and long life amma.
What a memory she got at her age, unbelievable god u god bless u 💐💐💐💐💐
2022.11.22
අද දින මේ වැඩසටහන නැරැඹීම තුළ මම ඔබ තුමිය අපේ රටේ ජාතික වස්තුවක් ලෙස දැනුනා.
ඔබ ට නිරෝගී සුවය ලබා ගැනීමට සමත් අප වෙනුවෙන් තවත් ගීතාවලිය n තුළින් අපට අමතන ලැබේවා
Stay strong madam ලතා
අපේ ගිත කෝකිලාව , ❤️❤️❤️❤️❤️
Goda kalekin Doramadalawa balannata ada ithuna....
Me nodanna Ithihasaya,
Ape Daruwantah balannata Ida salasuwata boho pin...
Niduk nirogi bawa pathami,Helaye ma Geetha kokilaviyani..🇱🇰🙏🇮🇹💐💛👍....ITN Ayathanayatah godak Sthuthi Jayama wewa.🙏💐👍
Wish Mrs Latha Walpola Good Health and Long Life!
හරිම.ලස්සන.වැඩසටහනක්.
මේඅපි.කවදාවත්.දැකල.නැති.
අහලනැති.ගිිත.ව්ඩ්යෝ.පිලිම්.දැක්කෙ.ස්තුතියි..ජේසු.පිහිටයි.🙏❤🌹🌹🌹💞💞💞💞💞
1993 දී මෙල්බර්න් නගරයේ සිංහල සංස්කෘතික හා ප්‍රජාසේවා පදනම අනුග්‍රහයෙන් පලමු වරට ඔබ තුමියත් ලොකු පුතනුවත් පැමිනි අවතාවේදී අපගේ නිවසේ දී මුනගැසුන ඔබ දෙපල එදා කිවූ ගිතත් අද අවුරුදු 31ට පසුව ඇසෙන ඔබගේ කටහඩ කිසිම වෙනසක් නැත. ඔබ තුමියටත් පවුලේ සැමටත් ලංකාදීප යේ තව තවත් බැබලීමට සියලුම අශීර්වාද පතන්නෙමි.
මෙයට.
දේවිකා අදිකාරි
නිදුක් නීරෝගී...දීර්ඝායුශ ලැබේවා...ඔබ තුමියට...❤️❤️❤️❤️
Very beautiful voice god bless u🌹🌹🙏💛💛
❤❤❤❤❤❤❤❤
ආදරෙයි ,❤️❤️❤️❤️❤️❤️❤️❤️
දිගායු ලැබේවා ඔබතුමියට!!! 🙏🙏
Budu saranai !!!
Very nice and lovely god blessed Sri Lanka and blasting mama Mari
දීර්ඝායු ලැබේවා ඔබට. කටහඩ තරුණයි
ගීත kokilawata theruwan saranai
🙏🙏 thank you lata mom god bless and long life
Kawada hari daasaka ethumiyage depa namadinna athnam 😢❤❤❤❤❤❤
තෙරුවන් සරණයි ❤
අනේ තමත් එ මදුර හඩින් තමත් ගි ගයනවා
කියන්න වචන නෑ. ඉතා අගනා වැඩසටහනක් මනරම් අයුරින් ඉදිරිපත් කිරීම ගැන හසන්ත මහතාට අපගේ ස්තූතිය නිතැතින්ම හිමි වේවි.
අප රටේ ගීත කෝකිලාවිය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කෝකිලාවියක්ම තමා. මේ වන තෙක් ඇයගේ ගායන හැකියාවේ ඇති ප්‍රබලත්වය ආශ්චර්යමත් වේ.
අතීතය ආවර්ජනය කිරීමේ ඇති මතක ශක්තිය ගැන අපට ඇත්තේ විස්මයකි.
ඇය ඉතාමත්ම වාසනාවන්ත, ලංකාවේ සංගීත ලෝලීන්ගේ පිනට පහල වූ අගනා මැණිකකි.ඔබට තෙරුවන් සරණයි මැතිනියනි!
Long live...!!thanks ITN
කටහඩ.වයසටයන්නෙ.නැහැ.ගිකොකිලාවිය.සියලුදෙවියන්ගෙ.පිහිටයි.
She is our music queen ❤
Wow amazing great great great
බුදුසරණයි ❤
Doramadalaawa harima lassanai sindu harima mihiri
Amazing ❤program& family we💝so much💕
Golden voice of sri lanka 😊😊
God has given her a beautiful voice.
Even at this age she sings properly God bless her....Good health
අපෙ රටෙි ජාතික වස්තුවක් .ස්වාධින රෑපවාහිනියට ස්තුතිය .මෙිවැනි වැඩසටහන් අපට බලන්නට සැලැස්විම පිලිබඳව .
Her voice is so beautiful, she is so pretty. I have met Daramadasa aiya as a little boy. there will be no another Lata Walpola or Daramadasa Walpola. Love you all, God bless Wish you excellent health, long life with the blessings of the Noble Triple Gem.
අපේ ආත්තමිමලගේ,අමිමලාගේ , අපේ ගී රැජින ඔබයි.ඒ සිහසුනේ ඉදගන්න තාම සුදුස්සෙක් බිහිවෙලා නෑ.ඔබ නිරෝගි වෙිවා.!!
ඔබ තුමිය දීර්ගායු වේවා... සුනිල් santa mahattaya ganna wachanayak ahadalabima loku deyak
Valuable program . Very interesting 💐💐🌷❤️
God bless you and your family
හිත නිවෙන සුන්දර මොහොත
🇱🇰 ලංකිය ඉතිහාසය ඇය ගැන මෙ වැඩ සටහන බලද්දී මාර ටැලන්ටි හෙබ් එතුමිය ට ගෞරවන්විත ආදරයක් ලබා දිය යුතුය
ලස්සනයි ගොඩක් දුකයි 🥰🙏🙏🙏🙏🙏😭😭😭😭😭💕❤️🇱🇰🇭🇲
God has given you a great gift, your voice. Have a Blessed Birthday Day Mrs. Latha Walpola. Love to see everyone, Thisara so lovely playing the violin . Enjoyed the program! 🌹❤️🇺🇸
Deergayou වේවා tharuvan saranin පවුලට ❤❤❤❤.🙏🙏🙏🙏🌹🌹😍😍😍😍
Enjoy every second of the program . You’re blessed with a beautiful voice.
Siyalumadenaata,,niduk,,nirogi,i,,suvayama,,labeeeva
great how nice
චිරං ජයතු....🙏🙏🙏
Srini webushitha geethaya hemas sri
De alwis mahata liyana laddak mage
Matakaye hatiyata hitapu jaadipathi
Premadsa mahathage padawiprartha
Weema wenuwen.
No words ❤
පෙර දුටු දිනෙකි ඇන්ජලීන් ගුණතිලක මහත්මිය ගායනා කරන්නේ
Hsanta mahattmayo oba tumanta godak pin nirogi wewa suwapat wewa dirgau wewa jaya wewa
හසන්ත මහත්තයා වැඩක් කරෝත් ඉතින් පටිට සුපිරි වැඩිඩෙක්
Long life the queen of songs 🥰❤❤love you lots ❤You are a legend of legends, a gem of Sri Lanka ❤an example for the world ❤💗Such meaningful songs
I’m very proud you Mrs Walpola❤ God bless you🙏BS🙏🙏🙏
ඔබ tumiyata නිදුක් නිරොගි දිර්ගයු ලැබේවා theruwan saranai siyluma දෙවියන් rak dewa 🙏💐❤️
All the best madam
Teruwan saranay oba tumiyata nirogi wewa suwapat wewa dirgau wewa
❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Apegita kokilaviyata suba upandinayak wewadirgausha.partana karanawa
Anee,,mathiniyani,,,,
Obathumiyata,,budu,saranai
Mage as dekata කඳුළු ave සතුටුයි .suba upandinayak .🙏🙏🙏🙏🙏❤🌹♥️♥️♥️♥️♥️