ITN Doramadalawa
ITN Doramadalawa
  • Видео 122
  • Просмотров 1 409 489
HIV ඒඩ්ස් වලින් ඔබ සුරක්ෂිතද? | Doramadalawa - (2024-12-02) | ITN
#Doramadalawa #ITN #ITNSriLanka #ITNDigital
© 2024 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
Просмотров: 732

Видео

Trend එක | Doramadalawa - (2024-11-26) | ITN
Просмотров 3,1 тыс.День назад
#Doramadalawa #ITN #ITNSriLanka #ITNDigital © 2024 by Independent Television Network Ltd. All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
ආදරය සහ මිත්‍රත්වය | Doramadalawa - (2024-11-18) | ITN
Просмотров 2,1 тыс.14 дней назад
#Doramadalawa #ITN #ITNSriLanka #ITNDigital © 2024 by Independent Television Network Ltd. All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
අවස්ථා සහ අපේක්ෂා | Doramadalawa - (2024-11-11) | ITN
Просмотров 27 тыс.21 день назад
#Doramadalawa #ITN #ITNSriLanka #ITNDigital © 2024 by Independent Television Network Ltd. All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
සමූපකාර ක්‍රමය අදට වලංගුද ? | Doramadalawa - (2024-11-04) | ITN
Просмотров 4,1 тыс.Месяц назад
#Doramadalawa #ITN #ITNSriLanka #ITNDigital © 2024 by Independent Television Network Ltd. All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
පියයුරු සහ පිළිකා | Doramadalawa - (2024-10-28) | ITN
Просмотров 2,8 тыс.Месяц назад
#Doramadalawa #ITN #ITNSriLanka #ITNDigital © 2024 by Independent Television Network Ltd. All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
ආදරයේ භාෂාව | Doramadalawa - (2024-10-14) | ITN
Просмотров 2,2 тыс.Месяц назад
#Doramadalawa #ITN #ITNSriLanka #ITNDigital © 2024 by Independent Television Network Ltd. All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
විඳීම සහ විඳවීම(දකුණු කොරියාව) | Doramadalawa - (2024-10-14) | ITN
Просмотров 4,1 тыс.Месяц назад
#Doramadalawa #ITN #ITNSriLanka #ITNDigital © 2024 by Independent Television Network Ltd. All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
දරුවන්ට ආණ්ඩුවක් | Doramadalawa - (2024-10-07) | ITN
Просмотров 2,8 тыс.Месяц назад
#Doramadalawa #ITN #ITNSriLanka #ITNDigital © 2024 by Independent Television Network Ltd. All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
අවස්ථා සහ අපේක්ෂා | Doramadalawa - (2024-09-30) | ITN
Просмотров 5 тыс.2 месяца назад
#Doramadalawa #ITN #ITNSriLanka #ITNDigital © 2024 by Independent Television Network Ltd. All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
දරුවන් සුරකිමු මරුවන්ගෙන් | Doramadalawa - (2024-08-26) | ITN
Просмотров 1,5 тыс.3 месяца назад
#Doramadalawa #ITN #ITNSriLanka #ITNDigital © 2024 by Independent Television Network Ltd. All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
වණ්ණම් විනිස 2 | Doramadalawa - (2024-08-12) | ITN
Просмотров 1,8 тыс.3 месяца назад
#Doramadalawa #ITN #ITNSriLanka #ITNDigital © 2024 by Independent Television Network Ltd. All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
වණ්ණම් විනිස | Doramadalawa - (2024-08-05) | ITN
Просмотров 3,7 тыс.4 месяца назад
#Doramadalawa #ITN #ITNSriLanka #ITNDigital © 2024 by Independent Television Network Ltd. All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
කුමාරතුංග මුනිදාසයන්ගේ අගය | Doramadalawa - (2024-07-29) | ITN
Просмотров 1,5 тыс.4 месяца назад
#Doramadalawa #ITN #ITNSriLanka #ITNDigital © 2024 by Independent Television Network Ltd. All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
හද බසේ රස මිහිර | Doramadalawa - (2024-07-22) | ITN
Просмотров 1,7 тыс.4 месяца назад
#ITN #ITNSriLanka #Doramadalawa ITN ON SOCIAL Follow on Facebook : ITNSriLanka Follow on Twitter : ITNSriLanka Subscribe on RUclips: bit.ly/SubscribeITNSriLanka © 2024 by Independent Television Network Ltd. All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without pri...
පරිගණක අපරාද සහ අන්තර්ජාල ජංජාල | Doramadalawa - (2024-07-15) | ITN
Просмотров 2,4 тыс.4 месяца назад
පරිගණක අපරාද සහ අන්තර්ජාල ජංජාල | Doramadalawa - (2024-07-15) | ITN
හද බසක පද මිහිර | Doramadalawa - (2024-07-08) | ITN
Просмотров 2 тыс.4 месяца назад
හද බසක පද මිහිර | Doramadalawa - (2024-07-08) | ITN
ජීවිතයට කළමනාකරණය | Doramadalawa - (2024-06-24) | ITN
Просмотров 5 тыс.5 месяцев назад
ජීවිතයට කළමනාකරණය | Doramadalawa - (2024-06-24) | ITN
විකසිත මනස | Doramadalawa - (2024-06-17) | ITN
Просмотров 9 тыс.5 месяцев назад
විකසිත මනස | Doramadalawa - (2024-06-17) | ITN
වෘත්තීය මාර්ගෝපදේශනය | Doramadalawa - (2024-06-10) | ITN
Просмотров 4,7 тыс.5 месяцев назад
වෘත්තීය මාර්ගෝපදේශනය | Doramadalawa - (2024-06-10) | ITN
පීඩනය සහ සැනසීම 2 | Doramadalawa - (2024-06-03) | ITN
Просмотров 7 тыс.6 месяцев назад
පීඩනය සහ සැනසීම 2 | Doramadalawa - (2024-06-03) | ITN
අභාවප්‍රාප්ත සුමනපාල ගල්මංගොඩ සූරීන් පිළිබඳ විශේෂ වැඩසටහන | Doramadalawa - (2024-05-27) | ITN
Просмотров 45 тыс.6 месяцев назад
අභාවප්‍රාප්ත සුමනපාල ගල්මංගොඩ සූරීන් පිළිබඳ විශේෂ වැඩසටහන | Doramadalawa - (2024-05-27) | ITN
පීඩනය සහ සැනසීම | Doramadalawa - (2024-05-20) | ITN
Просмотров 28 тыс.6 месяцев назад
පීඩනය සහ සැනසීම | Doramadalawa - (2024-05-20) | ITN
2023 මහ බෑංකු ආර්ථික විවරණය මගින් හෙලිකරන ආර්ථික යාථාර්තය | Doramadalawa - (2024-05-13) | ITN
Просмотров 1,1 тыс.6 месяцев назад
2023 මහ බෑංකු ආර්ථික විවරණය මගින් හෙලිකරන ආර්ථික යාථාර්තය | Doramadalawa - (2024-05-13) | ITN
දියවැඩියාව, හෘද රෝග සහ කෑම බීම | Doramadalawa - (2024-05-06) | ITN
Просмотров 26 тыс.6 месяцев назад
දියවැඩියාව, හෘද රෝග සහ කෑම බීම | Doramadalawa - (2024-05-06) | ITN
සම්බන්ධතා 2 | Doramadalawa - (2024-04-29) | ITN
Просмотров 3,4 тыс.7 месяцев назад
සම්බන්ධතා 2 | Doramadalawa - (2024-04-29) | ITN
සම්බන්ධතා | Doramadalawa - (2024-04-22) | ITN
Просмотров 4,7 тыс.7 месяцев назад
සම්බන්ධතා | Doramadalawa - (2024-04-22) | ITN
ශ්‍රී ලංකා ආර්ථිකය සහ ණය ප්‍රතිව්‍යුහගතකරණය | Doramadalawa - (2024-04-08) | ITN
Просмотров 1,8 тыс.7 месяцев назад
ශ්‍රී ලංකා ආර්ථිකය සහ ණය ප්‍රතිව්‍යුහගතකරණය | Doramadalawa - (2024-04-08) | ITN
Doramadalawa - (2024-04-01) | ITN
Просмотров 14 тыс.8 месяцев назад
Doramadalawa - (2024-04-01) | ITN
සදාතනික ජීවනයේ පාස්කු මංගල්‍යය | Doramadalawa - (2024-03-25) | ITN
Просмотров 8 тыс.8 месяцев назад
සදාතනික ජීවනයේ පාස්කු මංගල්‍යය | Doramadalawa - (2024-03-25) | ITN

Комментарии

  • @anuruddhaamarosa1590
    @anuruddhaamarosa1590 День назад

    Thank you Prof Miyuru for mentioning the Mayo clinic.

  • @Embuldeniya
    @Embuldeniya День назад

    Speakers Professor Miyuru Chandradasa Child and Adolescent Psychiatrist Dr Vindya Kumarapeli Consultant Community Physician Dr Vino Dharmakulasinghe Consultant Venereologist

  • @ranjanprabadh3751
    @ranjanprabadh3751 День назад

    අගෙයි අගෙයි හරිම අගෙයි.....දොරමඩලාව ඔබෙයි මගෙයි..ස්තුතියි..

  • @WaruniPerera-n4z
    @WaruniPerera-n4z 2 дня назад

  • @indrailanganthilaka978
    @indrailanganthilaka978 2 дня назад

    🙏🙏🙏

  • @BalasuriyaHemachandra-yu9dn
    @BalasuriyaHemachandra-yu9dn 2 дня назад

    Okata occara avawada dennan uwamana nehe. Le parksawalsta Oka etul kararanna tiyenne. Oka wenama pariksa karannan uwamana nehe

  • @swasthijayawardena1105
    @swasthijayawardena1105 3 дня назад

    Very knowledgeable discussion. Thank you. We respect you all.

  • @NadeeFernando-dk6zr
    @NadeeFernando-dk6zr 3 дня назад

    Very informative & thankful for the medical advisers and the ITN Team.

  • @anomaliyanapathiranage4899
    @anomaliyanapathiranage4899 3 дня назад

  • @thisaramadu5300
    @thisaramadu5300 4 дня назад

    Hiru deranatath meewage මහාචාර්ය waru genalla වැඩසටහන් karoth narakada minisdunge molawal kurawal nokara

  • @thiwenkulathilaka1666
    @thiwenkulathilaka1666 4 дня назад

    රනිල් රාජපක්ෂලාගෙ පට්ට හොරු ඔය ආයතනවල තියාගෙන රට ගොඩ දාන්න පුලුවන්ද

  • @turneyindrajith8967
    @turneyindrajith8967 5 дней назад

    පසු ගිය දිනවල දොරමඩලාව දුර්වල ව් තිබුනා දැන් හොද වේගෙන යනවා අර මුල් කාලයේ වගේ දේශකයින් ගේන්න

  • @wajiraruwanlatha4512
    @wajiraruwanlatha4512 5 дней назад

    Congratulations ❤❤❤❤

  • @HaffeelaAmath-nh3hc
    @HaffeelaAmath-nh3hc 6 дней назад

    Aiyyo meya katha karanakota thatmanavane.ahanda hari amaarui

  • @chandranigamage2964
    @chandranigamage2964 6 дней назад

    ❤❤❤

  • @M.p.csadamaliParara
    @M.p.csadamaliParara 7 дней назад

    එබවගෙ මොඩ නාලිකා මෙව දන්නෑ මෙඩ ගෑණ මිනිස්සු වෑළලෙනකොට අරන් ඇවිල්ල.ගෙනෑත් දෑල.වින්දනය මරල දෑනව මෙ වගෙ නාලිකා පුරකයන් නිසි අධ්‍යපනය නොලබා ද යන්න සහ ඔවුන් තව දුරටත්. අනවශ්‍යය. එවා ඉවත් කරවල මෙපරටට.මෙවගෙ විදියභහාකෘ බුද්ධිමත් රස වින්දනය ඇති කරලමෙ කෙෂවල දෑන උගත් අයට තව තව අවස්ථාභදිල අර පුහු මිනිසුන් ගෑණු පුහු චෑනලි වලට .. කනෙ පහරක් වන වැඩ සටහන් කර රටබුද්ධිමත්.අර්ථවත් රස විනිදනයෙන් යුක්ත.. කලාව සාහිත්‍යය එ කෙෂවලින් ඉගන ගත උගත්.අයට එභරස ගෙන දෙවල් තව තව කර කොන්දක් පොරෂයක් හරයක් දෑනුමක් නෑතිපමොඩ.ගෑණ මිනිස්සු ගෙ.මල සමයන් කරවන මෙඩ පුරකයින් අධිපතින් චැනල්. ජාල .....වලට .තව තව..අගාධයටම යන්න කලාව සාහ්‍යිය.ඔබලා මෙලෙස දියුණු කරන්න අර වගෙ මොඩ උන් නිසා රට ජනමනස.අමු මොඩ විකෘති බවට පත්විම වළක්වා ගන්න...

  • @M.p.csadamaliParara
    @M.p.csadamaliParara 7 дней назад

    ඔබලා මෙවෑනි හරවත් දෙ කලාට මෙ කෙෂත්‍රම විනාශ කර කසෙරැකා නෑති අනනත්‍යනෑති ඔහෙ කසිකබල් උන් ගෙනෑවිත් ඔහෙ පිස්සු නටන හාල් පාරැභරැපවාහි ගුවන් විදුලි චෑනල ඉතාම මෙඩම චැනල තියනව ඇයි ද මන්ද.එහෙම කිසිවක් කරගන්න බෑරි ශක්තියක් නෑති වැඩකට නෑති හාල් පාරැබදෙවල්ම කරන්නෙ ඔබලා මෙ උගත් බුද්ධිමත් අය සහභාගි කරවා එ වගෙ කසෙරැකා නෑතිපමාධ්‍යය නිසා රටෙ විනාශයභගෑනත් වැඩ සටහන් කරන්න.උන් ගෙ.එ මාධ්‍යය වල වල් බුරැභගෑණුභමිනාස්සුබගෙනෑල්ල.විකාර නටවනව ඇයි එ කරන්න දන්නෑත්තෙ මාධ්‍යය වත් කියල....දෑනුවත් වන වැඩ සටහන් කරන්න මෙභකෙෂත්‍රයෙ කලාව සාහ්‍යිය නෑති කරල.සංකර දෙ පතුරවල වෙළද.භාණ්ඩ විකාර ජවුසන් කරවන විද්්‍යත් මොඩ නාලිකා ප්‍රධානින් පුරකයන් මෙ කෙෂ වලාන් ඉවත් විය යතුයි.... ඔබලා වත් මෙ කෙෂත්‍ර.රැක ගන්න තව තව කටයුතු කරන්න ........ අමූ ගොකන්ම චෑකල් තියන ජාලයක් තියනවා රට අගාධවට පත් කරන .....

  • @SulaimanLebbe-r5g
    @SulaimanLebbe-r5g 7 дней назад

    One of the best discussions on the development and progress of this country and some brilliant ideas but the application of those ideas is a big qualification: we have both rich Human Resources and natural resources and yet ; how to use them for their maximum potentials : this has to be done collaborating collectively with all stakeholders: schools, colleges, universities, civil servants/ policymakers and leadership must work collectively to do this : we need to dramatically change our teaching and learning methods both in schools , colleges and universities: our education is outdated and our education is not links to economic growth, development and innovations : how many innovations or inventions our colleges / schools or universities or companies do? Consider some of humanities subjects ? They don’t have any collection or links to our economic growth: today education is a business or commercial enterprise: we send 2 million people to ME as house wives / drivers or for some odd jobs : instead if we professionals such as nurses /teachers or any other technical professionals how much income we can create ? Who’s is responsibility to enrich our Human Resources? These ideas can be implemented primarily by the government policymakers: private sectors can play a big role but our leaders must have mission and vision to implement all those ideas : we can do it but it be should be gradually: now these ideas in their early stages or initial stages: we should take these ideas into the hearts and minds of all Sri Lanka through our government departments : we need think how to take these ideas forward gradually :

  • @expatriate2477
    @expatriate2477 7 дней назад

    දියුණු රටවල් මෙන්ම අප රටද ජාති, ආගම්, කුල-මල භේධ ආදී පරිහාරික වත්පිළිවෙත් ( discriminatory practices) සමාජයෙන් තුරන් කිරීමට, නීතිගත කිරීමට කටයුතු කළයුතුයි! බොද්ධ රටක් යැයි කියාගන්නා අප රටේද ස්වාමීන් වහන්සේලා පවා විවිධ වර්ණයෙන් යුතු සිව්රු අඳිමින්, විවිධ උසැති ආසන පනවමින්, බුදුන් වහන්සේ දෙසූ ධර්මයට පටහැනිව, කුලභේධ සමාජගත කරමින් සිටිති. මේ ක්‍රියාවලිය පන්සලෙන් සහ අනෙකුත් ආගමික මධ්‍යස්ථාන වලින්ම පටන් ගතයුතු අතර, ඊට උපරිම සහයෝගයක් ලැබිය හැකි රජයක්ද වර්තමානයේ බිහිවී ඇත. දොරමඩලාව වැඩසටහනෙන්ද මෙම කරුණු සාකච්චාවට භාජනය කරනවානම් කදිමය. කුල භේධය ද්‍රවිඩ ජාතිකයන් අතර බහුලව, දැඩිව පවතින්නක් බැවින්, මෙබඳු බහු ආගමික/ බහු ජාතික විද්වතුන් ඒ සඳහා කැඳවිය යුතුය.

  • @LakshanSadakalum-wi1xd
    @LakshanSadakalum-wi1xd 7 дней назад

    💜

  • @Rmd289
    @Rmd289 9 дней назад

    Trend. ... නිවැරදි කරන්න.

  • @SuperUdaya
    @SuperUdaya 9 дней назад

    අද ඇපේකම ,ජාතික ඇදුම,බුදුදහම ,, සංස්කෘතිය මාලීමා ආංඩුවේ යටතෙ තර්ජනයකට පත්වී ඇති කාලයක් ඉතාමත් ඉහලයි

  • @saduninisansala1650
    @saduninisansala1650 9 дней назад

    ane me wadasatahanakata Thissa sirwa gennanako

  • @rohanaalvitigala865
    @rohanaalvitigala865 9 дней назад

    මෙම මහා මිනිස් ලෝකය තුල අපට දකින්නට තියෙන සොභාවික ආයතනය සහ අස්වාභාවික ආයතන දෙක ගැන නිවැරදිව අවබෝධ කරගන්න. අංක 01. සොභාවික නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී රජය නැමැති උත්තරීතර ආයතනය. අංක 02. අස්වාභාවික වර්ගවාදී පවුල. අංක 03. අස්වාභාවික ධනවාදී ආර්ථික ආයතනය. අපි දැන් මෙම ආයතන තුනේ අයිතිකාරයන්ව අවබෝධ කරගනිමු. සොභාවික නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී රජය නැමැති උත්තරීතර ආයතනයේ සොභාවික අයිතිකාරයා වෙන්නේ, මිනිසුන් ඇතුළු මේ මහා විශ්වයම නිර්මාණය කරන සහ පාලනය කරන නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්, සර්වබලධාරී දෙවියන් වහන්සේ නමින් හදුන්වන අදුශ්‍යමාන විශ්ව මහා බලවේගය. මෙම අදුශ්‍යමාන විශ්ව මහා බලවේගය කෙටියෙන් සර්වබලධාරී දෙවියන් වහන්සේ යනුවෙන් හදුන්වනව. එතකොට දෙවියන් වහන්සේට අයිති රජය නැමැති උත්තරීතර ආයතනය කතා කරන්න වත් හැකියාව නොතිබුණ අන්ත අසරණ සොභාවික මාතෘමූලික පවුල් අවධියේ සිටම, කාන්තාවන්ගේ දරුවන්ගේ මහලු අයගේ සහ රෝගීන්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් අවංකව ඉදිරිපත් වුන පිංවන්ත දූ පුතුන් ගෙන්, ප්‍රාථමික වශයෙන් රණවිරුවන්ව නිර්මාණය කරගෙන, කාලානුරූපව යාවත්කාලීන සහ බලවත් කරමින්, පොදු මහ ජනතාවගේ ආදරය සහ ගෞරවය ඇතුව ඉතාමත් නිවැරැදිව පවත්වාගෙන එන රජය නැමැති උත්තරීතර ආයතනයට පිරිස් බලයෙන් අඩුවක් නැත. කාන්තා පිරිමි දෙපාර්ශවයෙන්ම, රණවිරුවන් , රාජ්‍ය සේවකයින් මංත්‍රීවරු, ඇමති වරු, අගමැති වරු, සහ ජනාධිපතිවරු ඕන තරම් ඉන්නවා. නමුත්, කාලානුරූපව ඒ සදහා සර්වබලධාරී දෙවියන් වහන්සේගෙන් වරම් ගත්ත, උපතින්ම පිංවන්ත අයට පමනක් රජය නැමැති උත්තරීතර ආයතනයේ ජොබ් එක ලබා දෙනවා. ජොබ් එක හරියට කලේ නැතිනම්, ඩබල් පනිෂ්මන්ට් ලබා දෙනවා. වැඩි ප්‍රතිශතයක් ජොබ් එක හොඳට කරන පිංවන්ත අය නිසා, සමස්ථ මිනිස් ලෝකය පුරාම තියෙන සොභාවික නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී රජය නැමැති උත්තරීතර ආයතන කාලානුරූපව යාවත්කාලීන කරමින් බලවත් කරමින් පවත්වාගෙන එනව. ඒ වගේම සියළුම රාජ්‍යන් අතර සහයෝගිතාවය නිරන්තරයෙන්ම පවත්වාගෙන එනව. එතනින් නතර නොවී, සමස්ථ මිනිස් ලෝකයම එකම පවුලක් බවට පත් කරන එක්සත් ජාතින්ගේ සංවිධානයද නිර්මාණය කරලා තියෙනව. අපි දැන් සැමියා නැමැති මහා පව්කාර මහා කාලකන්නි අස්වාභාවික චරිතය විසින් කතා කරන්නවත් හැකියාව නොතිබුණ අන්ත අසරණ සොභාවික මාතෘමූලික අවධියේදී අන්ත අසරණ සොභාවික මාතෘමූලික පවුල් වලින් ලාබාල යුවතියන් පැහැරගෙන ගොස් හුදෙකලා ප්‍රදේශ වල ගස් බැදගෙන පිටුපසින් අස්වාභාවිකව දූෂණය කිරීමෙන් ලිංගික මෙහෙකාරියන් බවට පත් කරන ලද, රාග තෘෂ්ණාව පුරුදු පුහුණු කරන ලද, අස්වාභාවික වර්ගවාදී පවුල් තුල රාගය රාග තෘෂ්ණාව සහ තෘෂ්ණාව පමනක් වැඩි ප්‍රතිශතයකින් ක්‍රියාත්මක වෙන නිසා, උපතින්ම පිංවන්ත නිරෝගීමත් අකාලයේ මිය නොයන සොභාවික බුද්ධියෙන් පෝෂණය දරුවන් ජාතික කිරීමට අස්වාභාවික සැමියන්ට හැකියාවක් නැත. එම හැකියාව ඇත්තේ සොභාවික පෙම්වතාට පමණයි. ඊට අමතරව සර්වබලධාරී දෙවියන් වහන්සේට අයිති තරුණියකට රාගය රාග තෘෂ්ණාව හෙවත් අස්වාභාවික කාම ආශාව පුරුදු පුහුණු කරන නිසා, සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින්, සැමියා නැමැති අස්වාභාවික චරිතය රගපාන අයට, මෙලොවත් විදවලා පරලොවත් විඳවන්න ඩබල් පනිෂ්මන්ට් ලබා දෙනව. ඒක නිසා සැමියා නැමැති අස්වාභාවික චරිතය රගපාන පිරිමි මහා පව්කාර මහා කාලකන්ණි ජිවිත ගත කරලා අකාලයේ පරලොව යනවා. අස්වාභාවික වර්ගවාදී පවුල් තුළ වෙනසකට තියෙන්නේ මුලින්ම ගස් බැදගෙන දූෂණය කලා, පසුව පැල් බැදගෙන දූෂණය කලා, දැන් මාළිගාවල් සහ හෝටල් බැදගෙන දූෂණය කරනවා. මිනිස් ලෝකය තුල මිහිපිට අපාය නිර්මාණය කරනවා. දැන් අපි ධනපතියාගේ ආයතනය ගැන අවබෝධ කරගනිමු. සර්වබලධාරී දෙවියන් වහන්සේට අයිති, සොභාවික සම්පත් උපයෝගි කරගෙන, සර්වබලධාරී දෙවියන් වහන්සේට අයිති කාන්තාවන්ගේ, දරුවන්ගේ, මහලු අයගේ, රෝගීන්ගේ සහ අසරණ සතුන්ගේ ලේ, කදුළු දහඩිය මුදල් නැමැති ශ්‍රම ආදේශකය භාවිතා කරමින් උදුරාගෙන පිස්සු කෙලින ධනපතියන්ටද ආත්මීය සැනසිල්ල නැත. මෙලොවත් විදවලා පරලොවත් විඳවන්න වෙනව. ඒක නිසා වාසනාවන්ත මිනිස් ජීවිතයක් ලද කාන්තාවක් සහ පිරිමියෙක් වන ඔබ පන්සිල් රැකගෙන සොභාවික සමාජවාදී ආර්ථික ආයතනය සහ සොභාවික මාතෘමූලික පවුල් නිර්මාණය කිරීමට කාන්තාවන්ට උපකාර කරමින්, ගොවියෙක් කම්කරුවෙක් වෛද්‍යවරයෙක් රණවිරුවෙක් සුපෙම්වතියක් සුපෙම්වතෙක් අති උතුම් මවක් සහ පියෙක් වශයෙන් ජීවත් වෙමින් සර්වබලධාරී දෙවියන් වහන්සේගේ පිහිට ආරක්ෂාව සහ ආශීර්වාදය දවසේ පැය 24 පුරාවටම ලබා ගන්න. බුදු සරණයි. ජේසු පිහිටයි.

  • @rohanaalvitigala865
    @rohanaalvitigala865 9 дней назад

    සිස්ටම් චේන්ජ් කිරීමට කැමති අය.... අස්වාභාවික වර්ගවාදී පවුල් වෙනුවට සොභාවික මාතෘමූලික පවුල් නිර්මාණය කරගන්න. අස්වාභාවික ධනවාදී ආර්ථික ආයතනය වෙනුවට සොභාවික සමාජවාදී ආර්ථික ආයතන නිර්මාණය කරගන්න. අස්වාභාවික වර්ගවාදී පවුල් සහ අස්වාභාවික ධනවාදී ආර්ථික ආයතන නිර්මාණය කරන සහ පවත්වාගෙන යන අයට නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්, සර්වබලධාරී දෙවියන් වහන්සේගේ පිහිට ආරක්ෂාව සහ ආශීර්වාදය ලබා දෙන්නෙ නැත. සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් එයාලව යක්කුන්ට භාරදෙන නිසා ඔවුන්ට මැරෙන තුරුම මෙලොවත් විදවන්න වෙනව. මරණයෙන් පසුවත් සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් ඔවුන්ට නැවත මිනිස් ජීවිතයක් ලබන්නට වරම් නොදෙන නිසා සැමියන්ට ධනපතියන්ට සහ එයාලට කඩේ යන අයට නැවත නැවතත් සතුන් සහ යකුන් වශයෙන් උපත ලබමින් නැවත වතාවක් මිනිස් ජීවිතයක් ලබන්නට වරම් ලබා දෙන තුරු අවුරුදු දස දහස් ගනනින් සංසාර දුක විදවන්න දඩුවම් කරන බව හොඳට මතක තියාගන්න. සොභාවික මාතෘමූලික පවුල් සහ සොභාවික සමාජවාදී ආර්ථික ආයතන නිර්මාණය කරගෙන පවත්වාගෙන යන අයට සහ ඔවුන්ට ආධාර උපකාර උපස්ථාන සහ අවවාද අනුශාසනා කරන අයට, සර්වබලධාරී දෙවියන් වහන්සේගේ පිහිට ආරක්ෂාව සහ ආශීර්වාදය දවසේ පැය 24 පුරාවටම ලබා දෙනව. ඊට අමතරව ඔවුන්ගේ සදා අමරණීය ආත්ම බලවත් සහ නැනවත් කරනව, ඒ කියන්නෙ, ඔවුන්ට ජීවමාන සරල සත්‍ය අවබෝධ කරගැනීමට අත්‍යවශ්‍ය කරන සොභාවික බුද්ධිය ලබාදෙනව. ඊටත් අමතරව නැවත නැවතත් වාසනාවන්ත මිනිස් ජීවිත ලබන්නට වරම් ලබා දෙනව. ඊටත් අමතරව දේවත්වයෙන් පිදුම් ලබන උත්තමාවියන් සහ උත්තමයින් වශයෙන් දිව්‍යාංගනාවන් සහ දෙවිවරුන් බවට පත් කරනව. ඒක නිසා සර්වබලධාරී දෙවියන් වහන්සේගෙන් ඉල්ලගෙන පරිප්පු කන්නෙ නැතුව, පන්සිල් රැකගෙන අසරණ සරණය කරමින් සොභාවික මාතෘමූලික පවුල් සහ සොභාවික සමාජවාදී ආර්ථික ආයතන නිර්මාණය කිරීමට ඔබගේ අවංක අවධානය යොමු කරන්න. බුදු සරණයි. ජේසු පිහිටයි.

  • @rohanaalvitigala865
    @rohanaalvitigala865 9 дней назад

    මෙම මහා මිනිස් ලෝකය තුළ සොභාවික චරිත සහ අස්වාභාවික චරිත වශයෙන් දෙකක් තියෙනව. මහා පිංවන්ත මහා වාසනාවන්ත සොභාවික චරිත පලමුවෙන්ම අවබෝධ කරගනිමු. 💚💚💚💚💚💚 අංක 01. අති උතුම් සොභාවික පෙම්වතිය. අංක 02. අති උතුම් සොභාවික පෙම්වතා. අංක 03. අති උතුම් සොභාවික මව. අංක 04. අති උතුම් සොභාවික පියා. අංක 05. අති උතුම් සොභාවික ගොවියා . අංක 06. අති උතුම් සොභාවික සොභාවික කම්කරුවා . අංක 07. අති උතුම් සොභාවික වෛද්‍යවරයා . අංක 08. අති උතුම් සොභාවික රණවිරුවා . 💚💚💚💚💚💚💚 ----------------------------------- මහා පව්කාර මහා කාලකන්ණි අස්වාභාවික චරිත අවබෝධ කරගනිමු. අංක 01. මහා පව්කාර මහා කාලකන්ණි අරගලකාරයා. අංක 02. මහා පව්කාර මහා කාලකන්ණි දිසාපාමොක් හෙවත්, අස්වාභාවික ගුරුවරයා. අංක 03. මහා පව්කාර මහා කාලකන්ණි සැමියා සහ බිරිඳ. අංක 04. මහා පව්කාර මහා කාලකන්ණි පූජකයා. අංක 05. මහා පව්කාර මහා කාලකන්ණි ධනපතියා. අංක 06. මහා පව්කාර මහා කාලකන්ණි කලාකාරයා. අංක 07. මහා පව්කාර මහා කාලකන්ණි දේශපාලකයා. මෙම මහා පව්කාර මහා කාලකන්ණි අස්වාභාවික චරිත හත අනුසාරයෙන් තවත් මහා පව්කාර මහා කාලකන්ණි අස්වාභාවික චරිත තුනක් සහ එයාලට කඩේ යන අය නිර්මාණය වෙනව. ඒවා නම්, ත්‍රස්තවාදීයා පාතාලයේ සොල්දාදුවා සහ ඒකාධිපතියා සහ එයාලට රෙදි නැතුව කඩේ යන අය වෙනව. මහා බලගතු සදාතණික ධර්මය හෙවත් මහා බලගතු යුනිවර්සල් ලෝ එක අවබෝධ කරගෙන, පන්සිල් රැකගෙන අසරණ සරණය කරමින් සොභාවික චරිත පමණක් රගපාන අයට, නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේගේ පිහිට ආරක්ෂාව සහ ආශීර්වාදය දවසේ පැය 24 පුරාවටම ලබා දෙනවා. ඊට අමතරව ඔවුන්ගේ සදා අමරණීය ආත්ම බලවත් සහ නැනවත් කරනවා . ඒ කියන්නේ, මෙම මහා මිනිස් ලෝකයේ ඉතිහාසය සහ අනාගතය දකින්නට වරම් ලැබෙනව. ඊටත් අමතරව නැවත වතාවක් මිනිස් ජීවිතයක් ලබන්නට වරම් ලබා දෙනවා . අවසානයේ දිව්‍යාංගනාවන් සහ දෙවිවරුන් වශයෙන් දේවත්වයට පත් කරනව. අස්වාභාවික චරිතය රගපාන අයට, මැරෙන තුරුම මෙලොවත් විදවලා මැරුණට පසුවත් සතුන් සහ යකුන් වශයෙන් උපත ලබමින් නැවත මිනිස් ජීවිතයක් ලබන්නට වරම් ලබා දෙන තුරු අවුරුදු දස දහස් ගණනින් සතුන් සහ යකුන් වශයෙන් උපත ලබමින් සංසාර දුක විදවන්න දඩුවම් කරනවා . ඔබ ලද මෙම වාසනාවන්ත මිනිස් ජීවිතය සුන්දරව බුක්ති විදින්නට කැමති නම්, පන්සිල් රැකගෙන අසරණ සරණය කරමින්, සොභාවික චරිත පමනක් රගපාමින් සොභාවික මාතෘමූලික පවුල් සහ සොභාවික සමාජවාදී ආර්ථික ආයතන නිර්මාණය කරගෙන සතුටින් ජීවත් වීමට පුරුදු පුහුණු වෙන්න. බුදු සරණයි. ජේසු පිහිටයි. 💚💚💚💚💚

  • @rohanaalvitigala865
    @rohanaalvitigala865 9 дней назад

    අසල්වැසියාට වෛර කිරීමට පුරුදු පුහුණු කරන, මහා භයානක රාගය, රාග තෘෂ්ණාව සහ තෘෂ්ණාව උපතින්ම අහිංසක අසරණ දරුවන්ටත් පුරුදු පුහුණු කරන මිනිස් ලෝකයට සංසාර දුක උරුම කරමින් මිනිස් ලෝකය අපායක් බවට පත් කරන මහා පව්කාර මහා කාලකන්ණි අස්වාභාවික වර්ගවාදී පවුල් වෙනුවට, පන්සිල් රැකගෙන අසල්වැසියාට ප්‍රේම කිරිමට පුහුණු පුහුණු කරන එනම්, පරම රමණීය අමරණීය වෙන ප්‍රේමය සහ නිර්මල පිවිතුරු ආදරය අහිංසක අසරණ දරුවන්ට පුරුදු කරන මහා පිංවන්ත, මහා වාසනාවන්ත සොභාවික සුන්දරත්වයෙන් විකසිත වෙන සොභාවික මාතෘමූලික පවුල් නිර්මාණය කිරීමට නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්, සර්වබලධාරී දෙවියන් වහන්සේ ඉදිරියේ අවංකව උත්සාහ කරන්න. මහා බලගතු සදාතණික ධර්මයට එරෙහිව, පන්සිල් බිඳගෙන මහා පව්කාර, මහා කාලකන්ණි එමෙන්ම මහා භයානක වර්ගවාදී පවුල් නිර්මාණය කරන සහ පවත්වාගෙන යන අයට නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේගේ පිහිට ආරක්ෂාව සහ ආශීර්වාදය ලබා නොදෙන නිසා ඔවුන්ව යක්කුන්ගේ ගොදුරු බවට පත් වෙලා මැරෙන තුරුම විදවලා මරණයෙන් පසුවත් සතුන් සහ යකුන් වශයෙන් නැවත නැවතත් උපත ලබමින් නැවත මිනිස් ජීවිතයක් ලබන්නට වරම් ලබා දෙන තුරු අවුරුදු දස දහස් ගණනින් සංසාර දුක විදවීමට සිදුවෙන බව හොඳට මතක තියාගන්න. මහා බලගතු සදාතණික ධර්මයට අවනත වෙලා පන්සිල් රැකගෙන මහා පිංවන්ත මහා වාසනාවන්ත සොභාවික මාතෘමූලික පවුල් නිර්මාණය කරගෙන පවත්වාගෙන යන කාන්තාවන්ට සහ සොභාවික මාතෘමූලික පවුල් නිර්මාණය කිරීමට, කාන්තාවන්ට ගරු කරමින් කාන්තාවන්ට ආධාර උපකාර උපස්ථාන සහ අවවාද අනුශාසනා කරන අති උතුම් මව්වරුන්ට සහ පියවරුන්ට නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්, සර්වබලධාරී දෙවියන් වහන්සේගේ පිහිට ආරක්ෂාව සහ ආශීර්වාදය දවසේ පැය 24 පුරාවටම ලබා දෙනවා. ඊට අමතරව ඔවුන්ගේ සදා අමරණීය ආත්ම බලවත් සහ නැනවත් කරනව. ඊටත් අමතරව නැවත නැවතත් පිංවන්ත වාසනාවන්ත මිනිස් ජීවිත ලබන්නට වරම් ලබා දෙනව. ඊටත් අමතරව සංසාර දුකින් එතෙර වෙන අති උතුම් මව්වරුන් පියවරුන්ව දිව්‍යාංගනාවන් සහ දෙවිවරුන් බවට පත් කරන බව හොඳට මතක තියාගන්න. ආත්මීය වශයෙන් නොදියුණු අතීතයේ ජීවත් වූ වනචර වානර මානවයින් විසින් කාන්තාවන්ට ගරු නොකමින් කෲරත්වයෙන් වීරත්වයෙන් බොරුවෙන් වංචාවෙන් නිර්මාණය කරන ලද අස්වාභාවික චරිත කරගහගෙන, සර්වබලධාරී දෙවියන් වහන්සේගෙන් ඉල්ලගෙන පරිප්පු කන්නෙ නැතුව, මේ මොහොතේ සිටම දිව්‍යාංගනාවන් සහ දෙවිවරු වීමට අවංකවම උත්සාහ කිරීමට මිනිසුන් වන අපට වාසනාව ඇත. නොපමාව නිවැරදිව ජීවත් වීමට පුරුදු පුහුණු වෙන්න. බුදු සරණයි. ජේසු පිහිටයි.

  • @chandrakarunaratnerajapaks8193
    @chandrakarunaratnerajapaks8193 10 дней назад

    👍👍👍

  • @anammanambukiyerasakatha6165
    @anammanambukiyerasakatha6165 10 дней назад

    165 නෙමෙයි 225ම අලුතින් පාර්ලිමේන්තු යැවුවත් අපේ රට හදන්න හම්බ වෙන්නේ නෑ ගොබ්බ අදහස් තියෙන අකාර්යක්ෂම රාජ්‍ය නිලධාරින් බලධාරින් ඉන්නකල් තාමත් රෑ ගිය වැඩසටහන උදේ වෙද්දී දාගන්න බැරි වෙලා තියෙනවා 🙄😔

  • @macho_mayo
    @macho_mayo 10 дней назад

    ion really get what ts means means but it gas 🔥🔥🔥🗣🗣🗣

  • @chandrakarunaratnerajapaks8193
    @chandrakarunaratnerajapaks8193 10 дней назад

    👍👍🌹🌹

  • @djdjsjsjsnsmsbfbcbdhd
    @djdjsjsjsnsmsbfbcbdhd 10 дней назад

    ජයවේවා අපි දියුණු රටක් හදමු ❤👍

  • @nimanthanuwansenevirathna3432
    @nimanthanuwansenevirathna3432 10 дней назад

    Niyama wadak jevitheta ganna godak dewal thiyanawa

  • @sisiraadikari3722
    @sisiraadikari3722 11 дней назад

    මේක ගොටාබය ගෙන්නලත් මේ වගේ ඇන්දීමක් කළා

  • @chandanakapila6861
    @chandanakapila6861 11 дней назад

    ❤❤❤❤❤❤

  • @indunilwickramarathne6545
    @indunilwickramarathne6545 11 дней назад

    ඉතාම වැදගත්.දැන් අති වී අති දේශපාලන නායකත්වය මතමේවා ජයගත හැකි වේවි.

  • @volexengineering4627
    @volexengineering4627 12 дней назад

    සුනිල් ආරියරත්න මහතා, නන්දා මාලිනීයන්, ඇතුළු මේ කලාකරැවන් ඔවුන්ගේ ජිවිතයෙන් වැඩිපුරම කාලයක් ජීවිත අවදානමෙන් වෙර දැරූ මහා පරිවර්තනය අදවන විට යථාර්ථයක් බවට පත්වී ඇත, ඒ සුන්දරත්වය මුහුණු වල හැගීමෙන් ම පෙන්නුම් කරනවා. ඇත්තෙන්ම ඔවුන් හරිම වාසනාවන්ත යි මේ විපර්යාසය ජීවමානව දකින්නට ලැබීම සම්බන්ධව, මේ තලයේ විමුක්ති ගී ලියූ ගැයූ අය ඒ සුන්දර වෙනස දකින්නට අද ජීවතුන් අතර නෑ. දැන් සුනිල් ආරියරත්නයන් ගෙන් ආදරගී වඩාත් තීව්‍රව ලියවේවි, නැන්දා මාලිනියන්ගෙන් ඒවා අපට ලැබේවි. ඔබ සැමට නිදුක් නිරෝගී සුවය පතමි.❤❤❤❤❤

  • @volexengineering4627
    @volexengineering4627 12 дней назад

    ලංකාවටත් අවශ්‍ය වන්නේ පිළිකා සම්බන්ධ විශේෂඥයෙක් ම තමයි. රටතුලත් මහා පිළිකාවක් ක්‍රියාත්මක වෙනවා. මහාචාර්ය තුමා දැන් විද්‍යාගාරය මහජනතාව දියවන්නාවේ නිර්මාණය කරලා දුන්නා. දැන් රටට ගැලපෙන පර්යේෂණයක් කර දෙන්න. එයම ප්‍රමාණවත් ඔබ සිතේ නිදහස් අධ්‍යාපනය සම්බන්ධව කණස්සල්ලෙන් නිදහස් වෙන්නට. ඒ වාගේම මහා පුණ්‍යකර්මයක් ❤❤❤❤❤❤

  • @piyagamage3263
    @piyagamage3263 12 дней назад

    මහා ධනාත්මක වෙනසකට මුල. දැන් හරි නායකත්වයක් සමග ඉදිරියට යන්න අප කැප වූ විද්‍යාඥයින් පිරිසක්. ආකල්ප වෙනස් කර ගමු. කතා කරකර හිටිය ඇති. දැන් වැඩ කරලා පෙන්වමු. අපි සුදානම්, ඒ අවස්ථාව එනතුරු අපි බලා ඉන්නවා.

  • @shyamalie-r9n
    @shyamalie-r9n 12 дней назад

    Hasantha acts like a joker😅 He should be more serious about the topic. I noticed this in every Doramadalawa programme.

  • @sumithpriyantha9699
    @sumithpriyantha9699 13 дней назад

    රටේ සම්පත් රනිල් රාජපක්ෂ ලා චන්ද්‍රිකා ලා පයින් ගැසුවා ජඩ පාලකයින්

  • @lankawalpola8297
    @lankawalpola8297 13 дней назад

    Thanks , to efforts & endurance of present President, not giving up & trying to get the country people back on track . Dubai government build Dry Dockyard, where as Sri Lanka had much before that. Now they are much ahead & here we are still crawling.

  • @samje9042
    @samje9042 15 дней назад

    ❤❤❤🙏

  • @MalkanthiKandage
    @MalkanthiKandage 15 дней назад

    One of my friends LALANI who is in Florida has gone to this place for a retreat recently. She said how this place is organized for meditation. If I get a chance I will definitely go. Theruwan Saranai

  • @lakshmygunawardhana8421
    @lakshmygunawardhana8421 15 дней назад

    It is a timely, excellent,compassionate, thoughtful discussion weving in contempory issues

  • @funnycollections1818
    @funnycollections1818 16 дней назад

    මේ වැඩසටහන ට රාජ්‍යයේ දෙපාර්තමේන්තුවේ නියෝජනය ක් තිබුණා නම් සුදුසුයි.

  • @kushanthiranasinghe9107
    @kushanthiranasinghe9107 16 дней назад

    ගෝමික උඩුගමසූරිය රටේ වටිනා සම්පතක්. දැන් ඔවුන්ගෙ සේවය රටට ලැබීම අපේ වාසනාවක්

  • @rohanaalvitigala865
    @rohanaalvitigala865 16 дней назад

    අසල්වැසියාට වෛර කිරීමට පුරුදු පුහුණු කරන, මහා භයානක රාගය, රාග තෘෂ්ණාව සහ තෘෂ්ණාව උපතින්ම අහිංසක අසරණ දරුවන්ටත් පුරුදු පුහුණු කරන මිනිස් ලෝකයට සංසාර දුක උරුම කරමින් මිනිස් ලෝකය අපායක් බවට පත් කරන මහා පව්කාර මහා කාලකන්ණි අස්වාභාවික වර්ගවාදී පවුල් වෙනුවට, පන්සිල් රැකගෙන අසල්වැසියාට ප්‍රේම කිරිමට පුහුණු පුහුණු කරන එනම්, පරම රමණීය අමරණීය වෙන ප්‍රේමය සහ නිර්මල පිවිතුරු ආදරය අහිංසක අසරණ දරුවන්ට පුරුදු කරන මහා පිංවන්ත, මහා වාසනාවන්ත සොභාවික සුන්දරත්වයෙන් විකසිත වෙන සොභාවික මාතෘමූලික පවුල් නිර්මාණය කිරීමට නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්, සර්වබලධාරී දෙවියන් වහන්සේ ඉදිරියේ අවංකව උත්සාහ කරන්න. මහා බලගතු සදාතණික ධර්මයට එරෙහිව, පන්සිල් බිඳගෙන මහා පව්කාර, මහා කාලකන්ණි එමෙන්ම මහා භයානක වර්ගවාදී පවුල් නිර්මාණය කරන සහ පවත්වාගෙන යන අයට නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේගේ පිහිට ආරක්ෂාව සහ ආශීර්වාදය ලබා නොදෙන නිසා ඔවුන්ව යක්කුන්ගේ ගොදුරු බවට පත් වෙලා මැරෙන තුරුම විදවලා මරණයෙන් පසුවත් සතුන් සහ යකුන් වශයෙන් නැවත නැවතත් උපත ලබමින් නැවත මිනිස් ජීවිතයක් ලබන්නට වරම් ලබා දෙන තුරු අවුරුදු දස දහස් ගණනින් සංසාර දුක විදවීමට සිදුවෙන බව හොඳට මතක තියාගන්න. මහා බලගතු සදාතණික ධර්මයට අවනත වෙලා පන්සිල් රැකගෙන මහා පිංවන්ත මහා වාසනාවන්ත සොභාවික මාතෘමූලික පවුල් නිර්මාණය කරගෙන පවත්වාගෙන යන කාන්තාවන්ට සහ සොභාවික මාතෘමූලික පවුල් නිර්මාණය කිරීමට, කාන්තාවන්ට ගරු කරමින් කාන්තාවන්ට ආධාර උපකාර උපස්ථාන සහ අවවාද අනුශාසනා කරන අති උතුම් මව්වරුන්ට සහ පියවරුන්ට නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්, සර්වබලධාරී දෙවියන් වහන්සේගේ පිහිට ආරක්ෂාව සහ ආශීර්වාදය දවසේ පැය 24 පුරාවටම ලබා දෙනවා. ඊට අමතරව ඔවුන්ගේ සදා අමරණීය ආත්ම බලවත් සහ නැනවත් කරනව. ඊටත් අමතරව නැවත නැවතත් පිංවන්ත වාසනාවන්ත මිනිස් ජීවිත ලබන්නට වරම් ලබා දෙනව. ඊටත් අමතරව සංසාර දුකින් එතෙර වෙන අති උතුම් මව්වරුන් පියවරුන්ව දිව්‍යාංගනාවන් සහ දෙවිවරුන් බවට පත් කරන බව හොඳට මතක තියාගන්න. ආත්මීය වශයෙන් නොදියුණු අතීතයේ ජීවත් වූ වනචර වානර මානවයින් විසින් කාන්තාවන්ට ගරු නොකමින් කෲරත්වයෙන් වීරත්වයෙන් බොරුවෙන් වංචාවෙන් නිර්මාණය කරන ලද අස්වාභාවික චරිත කරගහගෙන, සර්වබලධාරී දෙවියන් වහන්සේගෙන් ඉල්ලගෙන පරිප්පු කන්නෙ නැතුව, මේ මොහොතේ සිටම දිව්‍යාංගනාවන් සහ දෙවිවරු වීමට අවංකවම උත්සාහ කිරීමට මිනිසුන් වන අපට වාසනාව ඇත. නොපමාව නිවැරදිව ජීවත් වීමට පුරුදු පුහුණු වෙන්න. බුදු සරණයි. ජේසු පිහිටයි.

  • @chandradasasapukotanage1126
    @chandradasasapukotanage1126 16 дней назад

    සිංහල දෙමළ මුස්ලිම් ජාතීන්ගේ සහෝදරත්වය බුද්ධ භූමිය ක උපතයි.මේ පටිසෝතගාමී ගමන් මග ඉතා දුෂ්කර විය හැකිය. නමුත් මෙවැනි බෝධි සත්වයෝ එය රැක ගනු නියතය.❤

  • @Piyumal-f5n
    @Piyumal-f5n 17 дней назад

    ❤thank you mr raj somdave.