Heart vs Brain. හදවත හා මොලය පිලිබද සංවාදාත්මක සාකච්ඡාව

Поделиться
HTML-код
  • Опубликовано: 8 дек 2024

Комментарии • 38

  • @kevinhesaja
    @kevinhesaja 11 месяцев назад +6

    Prof.Carlo Fonseka sir ❤

  • @thilinasooriyapathi5506
    @thilinasooriyapathi5506 3 года назад +7

    මහාචාර්‍ය ගල්මන්ගොඩ මහාචාර්‍ය කාලෝ බොහොම අගෙයි. ගොඩක් අය දන්නේ නැතුව ඇති මහාචාර්‍ය කාලෝ පුනුරුප්පත්තිය විශ්වාස කල බව. දොරමඩලාවේම ආචාර්ය හසන්ත කාලෝ විසින් රචිත කවියක යලි භවයක ඔහු ඉපදීම පිළිබද අදහසක් ගැබ්වුනා. එය මහාචාර්‍ය කාලෝ පිළිගත්තා. සිතීම ඔබ සතුයි

    • @thilinasooriyapathi5506
      @thilinasooriyapathi5506 3 года назад

      විශ්වාස කල බව

    • @a.wansapalabalangodapodijo8311
      @a.wansapalabalangodapodijo8311 3 года назад

      obata ona mathayak obata piligenimata aithiyak etha. eka mata getaluwak netha

    • @thilinasooriyapathi5506
      @thilinasooriyapathi5506 Год назад

      @@a.wansapalabalangodapodijo8311ඔබ පවසනවා සේ ම මත පිළිගැනීමට හා අදහස් දැක්වීමට කවරෙකුට වුව ද නිදහස ඇත. නමුදු කවෙරෙකුවත් නොමග යැවීමට සදාචාරාත්මක අයිතියක් නැත

  • @Dhammadewa518
    @Dhammadewa518 Год назад +3

    ගල්මංගොඩ සර්ට ලොකු දැනුමක් තියෙනවා.....

  • @priyanthidissa
    @priyanthidissa Год назад +4

    Totally agree with Prof Galmangoda. He talks sense and all his definitions are indeed very deep and only the knowledgeable can understand his well read learnings. So happy to hear from him further about the mind powers. 🎉❤thank you

  • @nisansalasaro1660
    @nisansalasaro1660 Год назад +4

    ගල්මන්ගොඩ සර්👍💪❤️🙏

  • @dharmasene6459
    @dharmasene6459 Год назад +7

    ගල්මන්ගොඩ නියම විද්වතෙක් දැනුම විශ්ස්ටයි

  • @priyanthidissa
    @priyanthidissa Год назад +1

    🎉love these legendary discussions ❤❤

  • @dumindasrisilva9728
    @dumindasrisilva9728 2 года назад +4

    Galmangoda mahathmaya👍👍👍

  • @jayasiripathiraje6666
    @jayasiripathiraje6666 9 месяцев назад +1

    Pro. Galmangoda is correct

  • @Heybrother-24
    @Heybrother-24 11 месяцев назад

    ඒ තීරණ ගන්නෙ කොහොමද කියන පදනම තමා සමස්ථ බුදුදහමේ තන්හාව කියන්නේ

  • @yohanj25
    @yohanj25 6 месяцев назад

    දෙකම ඔප්පු කල නොහැක, ඉතාමත් ම හොද අදහස් දැක්විමක්, කෙනෙකුට කියන්න පුලුවන් මනස යනු නියුරෝණවල ක්‍රියාදාමය්ක් කියලත් මොකද මෙළයේ යම් යම් ස්තාන stimulate කරම ඔයට එම හැගිම් එන නිසා, එ වගෙම තමයි තව පෙරදිග ආගම් වල කෙනෙක් කියන්න පුලුවන් නෑ මොළයේ යම් කොටස් යම් යම් හැගිම් දැනීම් වලට උපකාර වුනාට එවා මනසේ (අභෞතික) ප්‍රතිඵ්ලය්ක් ලෙසට. ඉතින් කව්ද හරි? කොහොමද ඔප්පු කරන්නේ? යම් කිසි දවසට අපිට පුලුන් වුනොත් යත්ත්‍රයකට මනසක් (Machine cousiusness) දෙන්න එවිට කුමක් සිදුවේද? හිතන්න ඔබට භාරයි.

  • @Nature-b5s
    @Nature-b5s 3 года назад +1

    Thank you so much.
    Me wege video digatama danna

  • @chathurarajapasha3876
    @chathurarajapasha3876 2 года назад

    R.chathura Rajapaksha with kaglu Arunella boyagoda Apei Budusaranei Galeigamuwa town

  • @CHANDIMALGALAPITAGE-qk4jb
    @CHANDIMALGALAPITAGE-qk4jb 10 месяцев назад

    thissa sir awanam aduwa hari

  • @nuwanwijebandara9927
    @nuwanwijebandara9927 Год назад +2

    ප්‍රභාෂ්වර චිත්තය ආගන්තුක උපක්ලේෂ වලින් කිලිටි වේ.

  • @chathurarajapasha3876
    @chathurarajapasha3876 2 года назад

    R.chathura Rajapaksha with kaglu Arunella

  • @dharmasene6459
    @dharmasene6459 Год назад +2

    මත්ද්‍රව්‍ය බීල ආගම් දර්ශන හැලුසිනෙට් වෙලා ආගම් දර්ශන බිහි කලානම් දිගින් ද්ගටම දාර්ශනිකාදහස් එතුමන්ලාකතාකලේ හැමදාම බීලද

  • @chathurarajapasha3876
    @chathurarajapasha3876 10 месяцев назад

    chathura Rajapaksha

  • @j.b.senanayake8171
    @j.b.senanayake8171 6 месяцев назад

    ගල්මංගොඩ සියල්ල දකින්නේ ආගම තුලින්

  • @danushkamahinkanda8094
    @danushkamahinkanda8094 2 года назад

    💗💜💐

  • @dharmasene6459
    @dharmasene6459 Год назад +3

    ගාම්භීර පිස්සෙක්

  • @asithaweerakkody5405
    @asithaweerakkody5405 6 месяцев назад +1

    Prof. Carlo is scientific and correct. Others are pandits of nonsense.

    • @sheven7597
      @sheven7597 4 месяца назад

      ruclips.net/video/1vJ2ZferHo0/видео.htmlsi=Vj0jGLSBsEKfs7Xy

    • @sheven7597
      @sheven7597 4 месяца назад

      watch this

  • @a.wansapalabalangodapodijo8311
    @a.wansapalabalangodapodijo8311 3 года назад

    sithanawa kia oba sithanne molayeni. oba sithanawa kia sithana indraya molatai

    • @thilinasooriyapathi5506
      @thilinasooriyapathi5506 3 года назад +2

      එසේ නොවේ. මහාචාර්‍ය ගල්මන්ගොඩ බොහොම හොදට පැහැදිලි කලා. නූතන විද්‍යාව පිළිබද ඔබ දැනුවත් නැති බවයි පේන්නේ

  • @dasoontharaka3595
    @dasoontharaka3595 3 года назад

    1:8

  • @mohamedamanulla2748
    @mohamedamanulla2748 6 месяцев назад

    Surprised , mr galmangoda is aggressive . Ok nobody is erfect. A buddist should not behave like this

  • @chathurasumangala979
    @chathurasumangala979 Год назад

    තම්මෙල් එකේ තියෙනවා එවා පොඩ්ඩයි කියවු නේ අනිත් ටික රංඩූ 😢

  • @chathurarajapasha3876
    @chathurarajapasha3876 10 месяцев назад

    chathura Rajapaksha