Old Sinhala Radio Songs-2 ගුවන් විදුලි පැරණි රසාංග 2

Поделиться
HTML-код
  • Опубликовано: 6 дек 2024

Комментарии • 53

  • @RanjithKarunasena-y5c
    @RanjithKarunasena-y5c 9 месяцев назад +4

    මුදලට යට නොවූ, අදීන කලාකරුවන් අතින් බිහිවූ ස්වාධීන, රසවත් ගීත මේ අයුරින් ඉදිරිපත් කලාට බොහොම ස්තුතියි....!!!

  • @RanjithKarunasena-y5c
    @RanjithKarunasena-y5c 9 месяцев назад +3

    මුදලට යට නොවූ , අතීත නිර්මාණකරු වන් අතින් බිහිවූ ස්වාධීන, රසවත් , අහගෙන ඉන්න පුළුවන් ගීත මේ අයුරින් ඉදිරිපත් කලාට බොහොම ස්තුතියි......!!!

  • @jayaweera9360
    @jayaweera9360 5 месяцев назад +2

    ජීවිතේට අහලා නැති ගීත ගොඩක් තියෙන්නේ

  • @k.g.phemantha9082
    @k.g.phemantha9082 10 месяцев назад +1

    Sarala bawe senaseema. Thanks

  • @sarathkarunaratne7356
    @sarathkarunaratne7356 Месяц назад +1

    ලස්සන සින්දු.❤

  • @sarathsarath2050
    @sarathsarath2050 4 года назад +4

    මේ ගී සුන්දර අතීතය අරන් යනවා ඔබට ගොඩාක් ස්තුතියි

  • @kasunjananjana6948
    @kasunjananjana6948 Год назад +3

    කොච්චර රසවත් සිංදු da me

  • @janakiemunasinghe941
    @janakiemunasinghe941 3 года назад +2

    ඔබට ගොඩක් ස්තුතියි ❤️❤️❤️❤️🌹🌹🌹

  • @anilhettiarachchi7335
    @anilhettiarachchi7335 4 года назад +12

    ඒ ලංකාව අපිට අහිමි වෙලා ගොඩක් කල්

  • @claudeanurudha7907
    @claudeanurudha7907 4 года назад +3

    Wow what a great collection of golden oldies.Beautiful!

  • @අජන්තාකුමාරි-ඛ2බ

    Ana harim lassnai thanks budu sarnai

  • @pabasarakaravita6433
    @pabasarakaravita6433 3 года назад +2

    පුළුවන් නම් 70 දශකයේ දී ගීතා කාන්ති ජයකොඩි මහත්මිය ගයන ගීතයක් දාන්න ...

  • @amithapriyanthi-ze1xm
    @amithapriyanthi-ze1xm Год назад +1

    Geeta Tikanamapurui

  • @vijithkumarsenarathna169
    @vijithkumarsenarathna169 3 года назад +1

    ඉතාම අගනා ගී එකතුවකි. අමරදේවයන් ගයන 'ඒ හිරු මේ හිරු පායා ආ හිරු' ගීතයේ ඉතිරි කොටස් දෙකත් තිබුණා නම් තවත් අගෙයි

  • @thimathidarshana3505
    @thimathidarshana3505 3 года назад +2

    Hadai හොඳයි

  • @chandanapuspakumara5487
    @chandanapuspakumara5487 7 лет назад +4

    ඇත්තටම මම කවදාවත් අහලාම නැති ගීත ගොඩාක් මෙහි තිබුනා හරිම ලස්සනයි

  • @techhubsl-o2t
    @techhubsl-o2t 4 года назад +1

    Thank you very much

  • @chapa9644
    @chapa9644 Год назад +3

    විශිෂ්ටයි! ඒත් මේවා පැරණි රසාංග කියල නම් කරන්න එපා, මේවා පරණ වෙන්නෙ නෑ!

  • @romesh.wijetunge
    @romesh.wijetunge 3 года назад +1

    යකෝ ඒ සිංදු ටික....

  • @lakshmanfonseka8494
    @lakshmanfonseka8494 6 лет назад +1

    Mawa athithauata adagena adagena giya.....e athithayema inna athnam koitharam sundarada.....sthuthi.

  • @vuropetz4763
    @vuropetz4763 Год назад +1

  • @dilkishehara2042
    @dilkishehara2042 Год назад +1

    ❤❤❤

  • @bernardbastian5757
    @bernardbastian5757 3 года назад +1

    Harima lassanai.🌷🌷🌷🌷

  • @darrenaronofsky6868
    @darrenaronofsky6868 3 года назад +2

    Old is gold ❤️

  • @binathvithanage
    @binathvithanage 9 месяцев назад +1

    🥺❤️

  • @rangathushara4311
    @rangathushara4311 2 дня назад +1

    හරි පුදුම ලයාන්විත ගීත ටීකක්

  • @amithapriyanthi-ze1xm
    @amithapriyanthi-ze1xm Год назад +1

    Am at aka Novemegee

  • @nilaweidi3476
    @nilaweidi3476 6 лет назад +3

    Lassanai LOVE 👌👍🤩😍🤗🤗🤗🤗

  • @lakshmanfonseka8494
    @lakshmanfonseka8494 6 лет назад +1

    These old songs are so beautiful.

  • @user-by6ox3ny2c
    @user-by6ox3ny2c 6 лет назад +3

    me Geetha kochchara lassanada. Ara private bus wala kan palenda dana wikara walata wada.

  • @imssatya
    @imssatya 8 лет назад +2

    What a rare and nice collection! too bad I didn't see this before. :)

    • @piyasanka
      @piyasanka  8 лет назад +1

      +IMS Sathyaprasad From pilimathalawa treasure trove..ha ha..

  • @surarasaputra1893
    @surarasaputra1893 5 лет назад +2

    නයන කඳුලේ ගී ලියන්නේ... wow..who is the singer?

    • @piyasanka
      @piyasanka  5 лет назад +1

      Sura Rasaputra m.facebook.com/groups/1226591787454811/?ref=group_header&view=permalink&id=1254966794617310

  • @manelranasinghe4612
    @manelranasinghe4612 7 лет назад +2

    SAMAHARA SINDU API AHALATH NA LASSANI.........

  • @MANOJ-ci3xv
    @MANOJ-ci3xv 3 года назад +2

    ප්ලීස් මට මේ ගීතයක් හන විස්තරයක් හොයල දෙන්න
    චන්ද්‍රා ඔබ පායා අවනම්.
    ගීතයේ මුල් පදය. කවුද මේක ගායනා කරන්නේ. ගීතයක් තියනවනම් මට දෙන්නකෝ

    • @piyasanka
      @piyasanka  3 года назад

      මං ලඟ නෑ. 😢

  • @chamindawanniarachchi940
    @chamindawanniarachchi940 4 года назад

    It's deviyange weeriya umbatai pase business pihitath umbatai

    • @piyasanka
      @piyasanka  4 года назад

      තේරුනෙ නෑ

    • @chamindawanniarachchi940
      @chamindawanniarachchi940 4 года назад

      Wrath Paraná song ekak ,"sorabora dismal Nela genado bedde peni mal Nela genado menu Nani koidoi yanne Plata enawado

    • @chamindawanniarachchi940
      @chamindawanniarachchi940 4 года назад

      Ekath Paraná song ekak spelling mistake so sry

    • @piyasanka
      @piyasanka  4 года назад

      Ok. Thanks. If you find please share

  • @lucmorigo8443
    @lucmorigo8443 9 лет назад +4

    Muwan palassa download karanna ho salli diika ganna vidiyak kiyala diyahallako, pin siddawei

    • @piyasanka
      @piyasanka  9 лет назад

      +Luc Morigo Sorry I don't have

    • @bandulalankacolombo8284
      @bandulalankacolombo8284 7 лет назад

      Luc Morigo ඔයාට ඔන දෙ යුතුබ් එකෙ නම ලියන්න ඉට පසු බලලා ටච් කරල ඩවුන් ලොඩ් කර ගන්න

  • @sunilleewanage
    @sunilleewanage Год назад

  • @k.g.phemantha9082
    @k.g.phemantha9082 10 месяцев назад +1

    Sarala bawe senaseema. Thanks