Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Adanna hithena thram dukai athithay kochchara lassanada
අපී පොඩිකාලෙ ට ගියා බොහොම ස්තුතියි එවැනි ගී අපට නැවතත් අහන්න සැලැස්සුවට
ගුවන්විදුලිය නැවත හිස ඔසවන යුගයක් ඉදිරියේ සිටින බවක් දැනේ.
මෙම ගීත අනාගත පරපුරට අහන්න දායක වූ ඔබට බොහොම පින්
අපි ඉස්සර අහපු සිංදු නිතරම රෙඩියොවෙ ගියෙ මෙ ගීත ඉස්සර උදෙ දවස ආරම්භයේදි යන්නෙ ලස්සනම ගීත හිතට අමුතුම හැගිම් ගලා එන දැන් එවා නැ රටම විකෟති වෙලා දැන් ගෙ වයස 58 අදටත් මෙ ගීත අහගෙන ඉන්න ආසයි හිතට නිදහසක් දැනෙනවා..
දැං තියෙන්නෙ සිංදු ද අප්ප.මේවනේ සිංදු.මේ වගේ ගීත මිනිස්සුන්ට අහන්න සලස්වනවාට පිං.මොකද මේවගේ හැංගිලා තියෙන්නෙ ජීවතේ.🙏
අතීත්යට රැගෙන ගියා ...ඇසට කදුලක් ආවා ...මෙවන් රසාස්වාද ගීත අහන්න සැලසුව ඔබට ගොඩක් ස්තූතියි ...
මේ 2022........ මම අවු 20ක කොල්ලෙක් පරණ සිංදුවලට පෙම් බඳින....Old is Best❤️...
You tube එක සොයා ගත්ත මනුස්සයාට මුළු ලෝක ජනතාවම ඉස්තූති කරන්න ඕන,ඒක සොයා ගත්තේ නැතිනම් මේ සුන්දර පැරණි ගීත ඉදිරි පරම්පරාවට අහාන්න ලැබෙන්නේ නැහෑනේ
සහතික ඇත්ත .❤
අන්තර්ජාලය
Yes definitely
Ow yakado
අනිවාරෙන්ම බං🙏💪
හරිම ලස්සනයි නැවතත් අතීතයට යන්න හිතනවා
Can't go back. ..so sad. .😢
ලංකාවට නිවාඩුවකට ගිය වෙලාවක කවර් විලාප අහල සංගීතයත් එපාවුනා.මේ වගේ මුල් සිංදු හොයා ගන්න ඉතාම අපහසුයි.කොයිතරම් සුන්දරද... අහන්න ලස්සනයි.ස්තුතියි මේ ගීත එකතුවට.
මේමුල් ගීය නොවේ. රෝහන වීරසිංහ සංගීත අධ්‍යක්ෂනය කල පසුවගැයුන ගීය. චිත්‍රපටය ශෙල්ටන් ප්‍රේමරත්නයන්ගේ සංගීතය
ඒ විතරක් නෙවෙයි...එක දිගට ගීත කියන බොහෝ ඒවායේ එක දිගට වෙළඳ ප්‍රචාර...මේක නම් හොඳයි ❤
මුල් ගීතම නොවුනත් වැදගත් වැඩක්...❤
අපි කුඩා කාලෙදී ශ්‍රවනය කල ගීත ජය වේවා.
ගොඩක් වැදගත්.
දැන් සින්දු මහා බයංකාර ඒව me සින්දු කොයි තරම් වැදගත්ද
හිත නිවන සිංදු ,අතීත මතක අලුත් වෙනවා .💐💐💐💐💐💐💐
පුෂ්ප මකරන්දය තුං තුඹ මල් 00:03:15රාං කුරුල්ලා රූං කියාගෙන 00:07:10නා මලෙන් දිනූ ලියක් 00:10:30මල් සූටික්කෝ 00:14:42මගේ දැස ඔබෙයි කියා 00:17:48කැලේ ගහක මල් පිපිලා00:21:30කහවන් ගොයමට 00:23:45හංස රාණී ආදරේ 00:27:56චන්දන ඇඟ ගාලා 00:31:33බිංදු බිංදු රන් 00:35:05බිනර මලී 00:40:10බඹර පැටික්කී 00:44:32සුලලිත සුලඟේ ඔබ නැලවෙද්දී 00:47:07සෙනෙහස රන් සිංහාසන 00:50:24ඔබේ නීල දෑස දිහා 00:54:07නිසංසල රෑ ඔබේ 00:58:18මිහිරියේ පිය බඳේ 01:01:31කවුරුදෝ අර කවුළුවෙන් 01:08:35හිනැහේවී බෝනික්කා 01:13:27ඇහැල මලින් ගස් පිරිලා 01:17:14අපි නටමූ 01:20:20පායන් රන් සඳ 01:23:03කන කැස්ඹෑ නෙත 01:26:43වසන්තයේ පනිවිඩය 01:30:38තඹ පත් වැල්ලේ 01:34:13සුවඳැති කුසුමක 01:37:36රෑ කල පැලට 01:41:09රන් වන් කරල් සැලෙයි 01:45:07ඔබේ සිනා මල් වැරුනා 01:48:05ඔබ මා තුරුලේ ගී ගයනා 01:52:26අඳුර මුදා හිරු01:55:04අඹරේ අද නැත පුන් සඳ 01:58:36ආ මග යනවා 02:01:47කළන මිතුරු දහමයි 02:06:18ඇන්නෑවේ මේ මල කෝලම් 02:11:04පටු අදහස් නම් පවුරින් ලෝකය 02:13:56
Thank you!!
''සදා නොමැරෙන පැරනි ගී එකතුවක් ......ගොඩක් ලස්සනයි ....
Laksmibai
Laxmibai
බොහෝම පිං
හරිම මිහිරියි
ස්තුතියි
පුදුම සහනයක් සිතට....
අපි පුන්චි කාලෙ තාත්තගෙ රේඩියො ඒකෙන් අහපුව.
මම ආසයී ඉස්සර අපේ මුල් ආරංභය ගීතමේ ගීත 1960 දසකේ වගේ මට හිතෙන විදිහට ගොඩක් පැරණී මම අහනවා 2 දෙවෙනි සේවක වැඩිපුරමල් සූටික්කෝ ගීතය ගායනා කරන්නේ මල්ලීකා කහවිට අනේ මේ කටහඩවල් දැන් කෝ🌹🌷❣🙏🌸🌼🙏🌹🌷🙏🏵🌼🙏🌹🌷🙏🌹❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤
මේක කියන්නෙ චන්ද්‍රාණි ගුණවර්ධන නේද.. මං හිතන්නේ
මල් සූටික්කෝ සිංදු කියාපන් ගීතය ගායනා කරන්නේ ඉන්ද්‍රානි විජේබණ්ඩාර
උදේට අහන්න ශෝක් සින්දු ටික , ස්තුතිය ඔබට ,
එන තුරු නින්ද දෑසට නිදි යහන කරාගී රස විඳියි දෙසවන් රැය ගෙවෙන තුරා
මේ ගිතවල ගායනය ලියපුඅය මේ නම් එක් එක් ගිතයට දාන්න.අනික ගෝෂාකාරි සංගිතයෙන් මිදි දවසම උනත් අහන් ඉන්න පුලුවන්.එ් වචනවල හරය,සංවරකම,කොච්චරද.එ් අර්ථයත් එක්ක එදා ලංකාවාසි මිනිස්සුන්ගෙ හැදියාව කොච්චර සංවර අැද්ද.බාසාව,හැසිරවීම අහන්න හරිම අාසයි.එදා අපි පොඩි කාලෙ මෙහි වටිනාකමක් දැනුනෙ නැහැ.එ්ත් අද..අනික අද නාලිකාවල අසංවර කථාව නිසා මට නම් අහන්න හිතෙන්නෙම නැහැ.මං මේ රටේ ඉදල රජයේ ගුවන් විදුලි ය අහන්න අාසහිතුනත් මෙහෙට වැඩ කරන්නැහැ.අපි සිංහලයො විදියට මං මගේ බාසාවට ගොඩක් ගරු කරනව.මට පේන්න බැරි කැඩිච්ච සිංහලෙන් කථාකරන වුන්.
Rgt9
ඔබේ විස්තරය හරිම අගෙයි. ජයවේවා 🌹🌺🌻
ඔබට ජයෙන්ජයමවේවා!!!!!!!🙏👍👍👍
ඔබගේ යෝජනාව ඉතාමත් අගෙයි.
හොදවැඩක් අපි අහනවා ඔයාලට සතුට ස්තුති සංස්කාරක සහ ශබිදාගාර වැඩ හරි ඉහළයි
ඉතාලියේසිට
පැරණි උනත් රසයෙන් පැරණි නැති පැරණි ගීත මෙලෙස අසන්නට ලැබීම සතුටක්
පරණ උනත් පැණි පැණිරසමයි.
සෝමතිලක ජයමහගෙ ගීත හරිම ලස්සනයි ඉස්සර
අපේ රසාස්වාදනයට වගේම අපේ නියම සිංහල සංගීතය වෙනුවෙන් කෙරෙණ ලොකුම ලොකු සේවයක් මේක.. ගොඩක් අගේ කරණව...
niyamai
මේ ගීත අහන කොට ඇස් දෙකට කඳුළු එනව.....💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
ඉතාමත් හොද ගීත සංකලනයක් මම හැමදාම උදෙන්ම ඇහැරිලා පළමුවෙන්ම දාගන්නේ මේ ගීත එකතුව .ඒක ඉස්සර ගුවන් විදුලියේ උදා ගී අහනවා වගෙයි වෙනසකට තියෙන්නේ නිවේදක නිවේදිකාවන් සහ වෙළද දැන්වීම නොමැති කම පමණයි
පැරණි මිහරිමතකයයලිඅවදිවුනා❤❤❤❤
කොපමන කාලයක් පැරනි වුනත් මෙ ගිත අහන්න කැමති හරි කැමතියි
අනේ මන්ද අද කාලෙ කිරිපණුවො වගේ දගල දාගල ඔහේ කියන සින්දු දිහා බලනකොට මේ ගීත මහා සංයමයකින් කියන ලස්සන ,,හරියට භාවනාවක් වගේ ,,,,හරිම මිහිරියි ,,,
කියන්න වචන නෑ..මෙච්චර සුන්දර දේවල් තියෙද්දි ,බාගෙට ඇඳගෙන,නාහෙං අඬන සිංදු අහන්න උන එක අපේ කරුමෙ.😢
මං පොඩි කාලේ අපේ තාත්තා රෑට හැමදාම මේ සිංදු අහනවා. අපිත් තාත්තා ලගට වෙලා අහගෙන ඉන්නවා.😊 මේවා අහනකොට සුන්දර අතීතයක් මැවිලා පේනවා ❤ සතුටත් එක්කම හිතට දුකකුත් දැනෙනවා.
😮හරිම ලස්සන කාලයක් තිබූන ඉස්සර
මේ පදවැල් හදවත සමඟ මෙතරම් බැදෙන්නේ මන්දැයි නොදනිමි.ඔබට ස්තුතියි.🙏
සුන්දර අතීතය 💗🎶💗
පැරණි සිංදු හරි වටිනවා
ඇත්තෙන්ම බොහොම අගෙයි! ස්තුතියි!
රාතිුයේ හුදෙකලාවේ හිදිමින් රස විඳපු මේ පැරැණි ගීතවල මිහිර තවම නොනැසී තියෙනව. මෙම ගීතවලට දායකවුනු සමහර කලාකරුවන් දැන් අපෙන් සදහටම සමුඅරන්. එනමුත් ඔවුන්ගේ නිර්මාණ හෙටටත් තියේවි. අගයනව ඒ සියලුදෙනාවත් මෙය අප දෙසවනට ලංකළ අයවත්.
ඇයි මේ dislike . අපේ ගෙදර මේ වගේම රේඩියෝ එකක් තිබුනා . ඒ ගී කවදාවත් අමතක වෙන්නේ නෑ.
දැන් නැද්ද
මේ වගේ රෙඩියෝ එකක්
😂
අපේ ගෙඩරත් මෙකම තුබුනා.. හරිම ආඩම්බරෛ....ගමටම.එකෛ...අසල්වාසීන් සින්දු අහන්න අපේ ගෙඩර එනවා.....හරිම මිහිරි සින්දු... මතක් වෙනකොටත් ආඩම්බරෛ....
වර්ගය බුශ් හෛ ෆෛ.... බට්ට්රිය ඩෙන් කාර් බෙට්රියක් වගෙ ලොකුඉ....පෙති පෙති අමුතුම බෙටරි පෙකට් එකක්....
නියමයි අපි පොඩිකාලේ අහපු ගීත
❤ ස්තුතියි මේ ගීත සදහා .බොහොම කැමැත්තෙන් ඇසුවා.💐
හැමදාම අහන්න පුළුවන් ලස්සන ගීත එකතු චක්.....ස්තුතියි.
🙏Maage pranamaya San aka web adaviyata.API samada Oba samagai.The risen saranai.🙌🤔😊❤🌹🌹🌹🌻🌻🌻🎀
අපගේ කුඩා කාලයේ අහපු අපි රසවිඳපු ඒ සුන්දරත්වය නැවත ලබාදීමට ඔබට බොහොම ස්තුතියි
උපරිම රසාස්වාදනයක් ලබාදුන්නාට ගොඩක් ස්තූතියි ,,,මෙවන් සේවයක් ඔබෙන් බලාපොරොත්තු වෙන් නැවතත් ස්තූතියි කියමි. තෙරැවන් සරනයි .
අපිට නියම සිංහල සිංදු මෙහෙම හරි අහන්න ලැබීම වාසනාවක්
Palitha Lalantha silva your idea is marvalous. Thanks a lot. Awiting the response.
ඔව් ඒක ඇත්ත ගිය ආත්මවල පිං කරල ඇති මේව අහන්න
Sha niyamay ahamben hamune thanks
අද FM නාලිකා වැහි වහලා .එදා තිබුණු ගුවන්විදුලි සංස්ථාවේ අහලකින් තියන්න පුලුවන්ද .අ ප කුඩා කල අසු මේ ගීත අපේ දරුවන්ට අසන්නට ඒකරාශී කළා ට ඔබට ප්‍රණාමය පුද කරමු .
අනේ ගොඩාාාක් ලස්සනයි
හරි මලස්සනය්.....
ලස්සන ටිකක් ස්තුතියි ඔබසැමට
ගොඩක් ස්තුතියි... හරිම ලස්සන සින්දු...පරණ තාල දැන් ඒවගේ වගේ කණ පලන්නේ නෑ.... හරි මිහිරියි.. හිත නිවනවා... Thanks... 💐
හිත ගියා දුර ❤
පැණි මේවා❤
ඇත්තටම හරිම හොඳයි මේ ගීත ශ්‍රවණය කිරීමට ලැබීම.සමහර ගීත අහලත් නෑ.ස්තූතියි ඔබට.
Supiri geeta menna den FM wala tiyenne Andonawal ewa ahanna kiyala un sallit bedanawa obata thanks niyamai
ලස්සනයි සින්දුටික.. බොහොම ස්තුතියි ඔබට. ඉදිරියටත් මෙ වැනි හොද දේවල් කිරිඉමට ශක්තිය ලැබේවා..
Rngka
අපේ ගෙදරත් ඔය ව්ගේම රේඩියෝ එකක් අපි පුංච් කාලේ 🌙 මාමා පිබිදෙන ගායක පරපුර එහෙම ඇහුවෙ ඒකෙන්
thanks
නියම වැඩක්. අහන්නත් ආසය්.......
විශිෂ්ටයි!
පැරණි සින්දුආසමදෙමමසවන්දෙමි
ලස්සනම ලස්සන සින්දු ටිකක් .ස්තුතියි
සුපිරි වැඩක් අපේ ස්තූතිය.
මොලේ ඇති අයට
mole pukewath nethi patta gonek...
Guwan weduli sanstawata apage prnamaya 🇱🇰🇱🇰🌹🌹🌷
හරී...ම මිහිරියි. දැන් තියෙන්නේ ඔක්කෝම ඇඬියාවල්නේ..
Lassama lasasana sindu. New jenaration sindu ahuwoth pissu hadenawa. Me wage sindu hadanna dan ewunta bari ai. 😢
Geewathayata danenewa hitha sanwede karanawa thanks oyalata😢😢😢❤❤❤🎉🎉🎉
❤harima lassanai
Mea geetha ahanakota ma ekaparatama podi kollek una . Ma eatha aththeethayata giya 1ka paarata .top newest obata pin .
සදා අමරණීය පැරණි ගී රසාංග එකතුවක්, (ලස්සනයි).
MalsuutikkoApi. Iskole. AraliyaGasyata. IndagenaKiyanwaGeetha. LabaDunayataThanks
නියමයි ජයවේවා
සංගීතය,ගායනය සමඟ විදින්න හැකි පදරචනා සහිත මෙම ගීත පරම්පරාවෙන් පරම්පරාවට අගය කීරීමටත් අප විසින් නව පරපුරට හඳුන්වා දිය යුතුය.ඒ සඳහා සංරක්ෂිතව සුරකීමට කටයුතු කරන්න පියවර ගන්න.
asela ajith මෙවැනි ගී තව තවත් අලුත් පරපුර විසින් බිහි කරනු අතැයි යන්න මගේ පැතුමයි. මේ ගී ඇසීමෙන් පසුව.
ithamath lassana miyuru gee tikak ahanna selasuwata obta bohoma isthuthie
My loving late appachchi loved these song very much & guided us to follow him... Now we like all...
මමත් hariima ආසයි පැරණි සිංදු වලට
නියමයිනේ
ඉතා වටිනව
Harima lassanai. Lassana hagimak danenawa me sindu ahanakota . Sankage mahansiyata bohoma sthuthi.
💐💐💐💐💐💐🤙🤙🤙🤙නියමයි
බොහොම ස්තුතියි ඔබට
❤❤❤❤❤. සුන්දර අතීතය.....
පැරැණි මිහිරි මතකය.😢😢😢😢😢😢😢😢😢
Gayaka Gayikawange nam dammanam hodai.meyalage tharuna kale katahadawal ahalana. Godak hdawal aduranna amarui.me wade godak hodai.godak parana ewath danna.1960/70 dasaka wala ewath.guwan viduli nattya hemath danna.api ahala nathi wenath wada stahan hema.
ගායනය, පදරචනය, සංගීත සදහන් කරනේ නම් අගෙයි.....❤
මේක upload කරන දවස්වල description එකේ ඉඩ මදි ඒව ලියන්න. දැන් පුලුවන්ද මංදා. දැං නං මතක නෑ. ඉස්තුතියි
ඒ සුන්දර කාලය නැවත කිසි දිනක උදා නොවනු ඇත…අතීතයේ ම්හිර කොයිතරම්ද ?….
ස්තුතිය ගෙනා රසයට
Harima lassana arthawath sindu tikak👍👍
සුපිරියි
සුපිරිම ගීත එකතුවක් ❤❤
Oyata pin. I dont have any words to thank you. Bs.
ඇත්තටම සත් ක්‍රියාවක්..❤
Supiri Sindhu thamai mewa
harim lassnai suba gamnk obata Budu sarnai
Adanna hithena thram dukai athithay kochchara lassanada
අපී පොඩිකාලෙ ට ගියා බොහොම ස්තුතියි එවැනි ගී අපට නැවතත් අහන්න සැලැස්සුවට
ගුවන්විදුලිය නැවත හිස ඔසවන යුගයක් ඉදිරියේ සිටින බවක් දැනේ.
මෙම ගීත අනාගත පරපුරට අහන්න දායක වූ ඔබට බොහොම පින්
අපි ඉස්සර අහපු සිංදු නිතරම රෙඩියොවෙ ගියෙ මෙ ගීත ඉස්සර උදෙ දවස ආරම්භයේදි යන්නෙ ලස්සනම ගීත හිතට අමුතුම හැගිම් ගලා එන දැන් එවා නැ රටම විකෟති වෙලා දැන් ගෙ වයස 58 අදටත් මෙ ගීත අහගෙන ඉන්න ආසයි හිතට නිදහසක් දැනෙනවා..
දැං තියෙන්නෙ සිංදු ද අප්ප.මේවනේ සිංදු.මේ වගේ ගීත මිනිස්සුන්ට අහන්න සලස්වනවාට පිං.මොකද මේවගේ හැංගිලා තියෙන්නෙ ජීවතේ.🙏
අතීත්යට රැගෙන ගියා ...ඇසට කදුලක් ආවා ...මෙවන් රසාස්වාද ගීත අහන්න සැලසුව ඔබට ගොඩක් ස්තූතියි ...
මේ 2022........
මම අවු 20ක කොල්ලෙක් පරණ සිංදුවලට පෙම් බඳින....
Old is Best❤️...
You tube එක සොයා ගත්ත මනුස්සයාට මුළු ලෝක ජනතාවම ඉස්තූති කරන්න ඕන,ඒක සොයා ගත්තේ නැතිනම් මේ සුන්දර පැරණි ගීත ඉදිරි පරම්පරාවට අහාන්න ලැබෙන්නේ නැහෑනේ
සහතික ඇත්ත .❤
අන්තර්ජාලය
Yes definitely
Ow yakado
අනිවාරෙන්ම බං🙏💪
හරිම ලස්සනයි නැවතත් අතීතයට යන්න හිතනවා
Can't go back. ..so sad. .😢
ලංකාවට නිවාඩුවකට ගිය වෙලාවක කවර් විලාප අහල සංගීතයත් එපාවුනා.
මේ වගේ මුල් සිංදු හොයා ගන්න ඉතාම අපහසුයි.
කොයිතරම් සුන්දරද... අහන්න ලස්සනයි.
ස්තුතියි මේ ගීත එකතුවට.
මේමුල් ගීය නොවේ. රෝහන වීරසිංහ සංගීත අධ්‍යක්ෂනය කල පසුවගැයුන ගීය. චිත්‍රපටය ශෙල්ටන් ප්‍රේමරත්නයන්ගේ සංගීතය
ඒ විතරක් නෙවෙයි...එක දිගට ගීත කියන බොහෝ ඒවායේ එක දිගට වෙළඳ ප්‍රචාර...
මේක නම් හොඳයි ❤
මුල් ගීතම නොවුනත් වැදගත් වැඩක්...❤
අපි කුඩා කාලෙදී ශ්‍රවනය කල ගීත ජය වේවා.
ගොඩක් වැදගත්.
දැන් සින්දු මහා බයංකාර ඒව me සින්දු කොයි තරම් වැදගත්ද
හිත නිවන සිංදු ,අතීත මතක අලුත් වෙනවා .💐💐💐💐💐💐💐
පුෂ්ප මකරන්දය
තුං තුඹ මල් 00:03:15
රාං කුරුල්ලා රූං කියාගෙන 00:07:10
නා මලෙන් දිනූ ලියක් 00:10:30
මල් සූටික්කෝ 00:14:42
මගේ දැස ඔබෙයි කියා 00:17:48
කැලේ ගහක මල් පිපිලා00:21:30
කහවන් ගොයමට 00:23:45
හංස රාණී ආදරේ 00:27:56
චන්දන ඇඟ ගාලා 00:31:33
බිංදු බිංදු රන් 00:35:05
බිනර මලී 00:40:10
බඹර පැටික්කී 00:44:32
සුලලිත සුලඟේ ඔබ නැලවෙද්දී 00:47:07
සෙනෙහස රන් සිංහාසන 00:50:24
ඔබේ නීල දෑස දිහා 00:54:07
නිසංසල රෑ ඔබේ 00:58:18
මිහිරියේ පිය බඳේ 01:01:31
කවුරුදෝ අර කවුළුවෙන් 01:08:35
හිනැහේවී බෝනික්කා 01:13:27
ඇහැල මලින් ගස් පිරිලා 01:17:14
අපි නටමූ 01:20:20
පායන් රන් සඳ 01:23:03
කන කැස්ඹෑ නෙත 01:26:43
වසන්තයේ පනිවිඩය 01:30:38
තඹ පත් වැල්ලේ 01:34:13
සුවඳැති කුසුමක 01:37:36
රෑ කල පැලට 01:41:09
රන් වන් කරල් සැලෙයි 01:45:07
ඔබේ සිනා මල් වැරුනා 01:48:05
ඔබ මා තුරුලේ ගී ගයනා 01:52:26
අඳුර මුදා හිරු01:55:04
අඹරේ අද නැත පුන් සඳ 01:58:36
ආ මග යනවා 02:01:47
කළන මිතුරු දහමයි 02:06:18
ඇන්නෑවේ මේ මල කෝලම් 02:11:04
පටු අදහස් නම් පවුරින් ලෝකය 02:13:56
Thank you!!
''සදා නොමැරෙන පැරනි ගී එකතුවක් ......ගොඩක් ලස්සනයි ....
Laksmibai
Laxmibai
බොහෝම පිං
හරිම මිහිරියි
ස්තුතියි
පුදුම සහනයක් සිතට....
අපි පුන්චි කාලෙ තාත්තගෙ රේඩියො ඒකෙන් අහපුව.
මම ආසයී ඉස්සර අපේ මුල් ආරංභය
ගීත
මේ ගීත 1960 දසකේ වගේ මට හිතෙන විදිහට ගොඩක් පැරණී මම අහනවා 2 දෙවෙනි සේවක වැඩිපුර
මල් සූටික්කෝ ගීතය ගායනා කරන්නේ
මල්ලීකා කහවිට අනේ මේ කටහඩවල් දැන් කෝ
🌹🌷❣🙏🌸🌼🙏🌹🌷🙏🏵🌼🙏🌹🌷🙏🌹
❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤
මේක කියන්නෙ චන්ද්‍රාණි ගුණවර්ධන නේද.. මං හිතන්නේ
මල් සූටික්කෝ සිංදු කියාපන් ගීතය ගායනා කරන්නේ ඉන්ද්‍රානි විජේබණ්ඩාර
උදේට අහන්න ශෝක් සින්දු ටික , ස්තුතිය ඔබට ,
එන තුරු නින්ද දෑසට නිදි යහන කරා
ගී රස විඳියි දෙසවන් රැය ගෙවෙන තුරා
මේ ගිතවල ගායනය ලියපුඅය මේ නම් එක් එක් ගිතයට දාන්න.අනික ගෝෂාකාරි සංගිතයෙන් මිදි දවසම උනත් අහන් ඉන්න පුලුවන්.එ් වචනවල හරය,සංවරකම,කොච්චරද.එ් අර්ථයත් එක්ක එදා ලංකාවාසි මිනිස්සුන්ගෙ හැදියාව කොච්චර සංවර අැද්ද.බාසාව,හැසිරවීම අහන්න හරිම අාසයි.එදා අපි පොඩි කාලෙ මෙහි වටිනාකමක් දැනුනෙ නැහැ.එ්ත් අද..අනික අද නාලිකාවල අසංවර කථාව නිසා මට නම් අහන්න හිතෙන්නෙම නැහැ.මං මේ රටේ ඉදල රජයේ ගුවන් විදුලි ය අහන්න අාසහිතුනත් මෙහෙට වැඩ කරන්නැහැ.අපි සිංහලයො විදියට මං මගේ බාසාවට ගොඩක් ගරු කරනව.මට පේන්න බැරි කැඩිච්ච සිංහලෙන් කථාකරන වුන්.
Rgt9
ඔබේ විස්තරය හරිම අගෙයි. ජයවේවා 🌹🌺🌻
ඔබට ජයෙන්ජයමවේවා!!!!!!!🙏👍👍👍
ඔබගේ යෝජනාව ඉතාමත් අගෙයි.
හොදවැඩක් අපි අහනවා ඔයාලට සතුට ස්තුති සංස්කාරක සහ ශබිදාගාර වැඩ හරි ඉහළයි
ඉතාලියේසිට
පැරණි උනත් රසයෙන් පැරණි නැති පැරණි ගීත මෙලෙස අසන්නට ලැබීම සතුටක්
පරණ උනත් පැණි පැණිරසමයි.
සෝමතිලක ජයමහගෙ ගීත හරිම ලස්සනයි ඉස්සර
අපේ රසාස්වාදනයට වගේම අපේ නියම සිංහල සංගීතය වෙනුවෙන් කෙරෙණ ලොකුම ලොකු සේවයක් මේක.. ගොඩක් අගේ කරණව...
niyamai
මේ ගීත අහන කොට ඇස් දෙකට කඳුළු එනව.....
💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
ඉතාමත් හොද ගීත සංකලනයක් මම හැමදාම උදෙන්ම ඇහැරිලා පළමුවෙන්ම දාගන්නේ මේ ගීත එකතුව .ඒක ඉස්සර ගුවන් විදුලියේ උදා ගී අහනවා වගෙයි වෙනසකට තියෙන්නේ නිවේදක නිවේදිකාවන් සහ වෙළද දැන්වීම නොමැති කම පමණයි
පැරණි මිහරිමතකයයලිඅවදිවුනා❤❤❤❤
කොපමන කාලයක් පැරනි වුනත් මෙ ගිත අහන්න කැමති හරි කැමතියි
අනේ මන්ද අද කාලෙ කිරිපණුවො වගේ දගල දාගල ඔහේ කියන සින්දු දිහා බලනකොට මේ ගීත මහා සංයමයකින් කියන ලස්සන ,,හරියට භාවනාවක් වගේ ,,,,හරිම මිහිරියි ,,,
කියන්න වචන නෑ..මෙච්චර සුන්දර දේවල් තියෙද්දි ,බාගෙට ඇඳගෙන,නාහෙං අඬන සිංදු අහන්න උන එක අපේ කරුමෙ.😢
මං පොඩි කාලේ අපේ තාත්තා රෑට හැමදාම මේ සිංදු අහනවා. අපිත් තාත්තා ලගට වෙලා අහගෙන ඉන්නවා.😊 මේවා අහනකොට සුන්දර අතීතයක් මැවිලා පේනවා ❤ සතුටත් එක්කම හිතට දුකකුත් දැනෙනවා.
😮හරිම ලස්සන කාලයක් තිබූන ඉස්සර
මේ පදවැල් හදවත සමඟ මෙතරම් බැදෙන්නේ මන්දැයි නොදනිමි.
ඔබට ස්තුතියි.🙏
සුන්දර අතීතය 💗🎶💗
පැරණි සිංදු හරි වටිනවා
ඇත්තෙන්ම බොහොම අගෙයි! ස්තුතියි!
රාතිුයේ හුදෙකලාවේ හිදිමින් රස විඳපු මේ පැරැණි ගීතවල මිහිර තවම නොනැසී තියෙනව. මෙම ගීතවලට දායකවුනු සමහර කලාකරුවන් දැන් අපෙන් සදහටම සමුඅරන්. එනමුත් ඔවුන්ගේ නිර්මාණ හෙටටත් තියේවි. අගයනව ඒ සියලුදෙනාවත් මෙය අප දෙසවනට ලංකළ අයවත්.
ඇයි මේ dislike . අපේ ගෙදර මේ වගේම රේඩියෝ එකක් තිබුනා . ඒ ගී කවදාවත් අමතක වෙන්නේ නෑ.
දැන් නැද්ද
මේ වගේ රෙඩියෝ එකක්
😂
අපේ ගෙඩරත් මෙකම තුබුනා..
හරිම ආඩම්බරෛ....ගමටම.එකෛ...අසල්වාසීන් සින්දු අහන්න අපේ ගෙඩර එනවා.....හරිම මිහිරි සින්දු...
මතක් වෙනකොටත් ආඩම්බරෛ....
වර්ගය බුශ් හෛ ෆෛ.... බට්ට්රිය ඩෙන් කාර් බෙට්රියක් වගෙ ලොකුඉ....පෙති පෙති අමුතුම බෙටරි පෙකට් එකක්....
නියමයි අපි පොඩිකාලේ අහපු ගීත
❤ ස්තුතියි මේ ගීත සදහා .බොහොම කැමැත්තෙන් ඇසුවා.💐
හැමදාම අහන්න පුළුවන් ලස්සන ගීත එකතු චක්.....ස්තුතියි.
🙏Maage pranamaya San aka web adaviyata.API samada Oba samagai.
The risen saranai.🙌🤔😊❤🌹🌹🌹🌻🌻🌻🎀
අපගේ කුඩා කාලයේ අහපු අපි රසවිඳපු ඒ සුන්දරත්වය නැවත ලබාදීමට ඔබට බොහොම ස්තුතියි
උපරිම රසාස්වාදනයක් ලබාදුන්නාට ගොඩක් ස්තූතියි ,,,මෙවන් සේවයක් ඔබෙන් බලාපොරොත්තු වෙන් නැවතත් ස්තූතියි කියමි. තෙරැවන් සරනයි .
අපිට නියම සිංහල සිංදු මෙහෙම හරි අහන්න ලැබීම වාසනාවක්
Palitha Lalantha silva your idea is marvalous. Thanks a lot. Awiting the response.
ඔව් ඒක ඇත්ත ගිය ආත්මවල පිං කරල ඇති මේව අහන්න
Sha niyamay ahamben hamune thanks
අද FM නාලිකා වැහි වහලා .එදා තිබුණු ගුවන්විදුලි සංස්ථාවේ අහලකින් තියන්න පුලුවන්ද .අ ප කුඩා කල අසු මේ ගීත අපේ දරුවන්ට අසන්නට ඒකරාශී කළා ට ඔබට ප්‍රණාමය පුද කරමු .
අනේ ගොඩාාාක් ලස්සනයි
ස්තුතියි
හරි මලස්සනය්.....
ලස්සන ටිකක් ස්තුතියි ඔබසැමට
ස්තුතියි
ගොඩක් ස්තුතියි... හරිම ලස්සන සින්දු...පරණ තාල දැන් ඒවගේ වගේ කණ පලන්නේ නෑ.... හරි මිහිරියි.. හිත නිවනවා... Thanks... 💐
හිත ගියා දුර ❤
පැණි මේවා❤
ඇත්තටම හරිම හොඳයි මේ ගීත ශ්‍රවණය කිරීමට ලැබීම.
සමහර ගීත අහලත් නෑ.
ස්තූතියි ඔබට.
Supiri geeta menna den FM wala tiyenne Andonawal ewa ahanna kiyala un sallit bedanawa obata thanks niyamai
ලස්සනයි සින්දුටික.. බොහොම ස්තුතියි ඔබට. ඉදිරියටත් මෙ වැනි හොද දේවල් කිරිඉමට ශක්තිය ලැබේවා..
ස්තුතියි
Rngka
අපේ ගෙදරත් ඔය ව්ගේම රේඩියෝ එකක් අපි පුංච් කාලේ 🌙 මාමා පිබිදෙන ගායක පරපුර එහෙම ඇහුවෙ ඒකෙන්
thanks
නියම වැඩක්. අහන්නත් ආසය්.......
විශිෂ්ටයි!
පැරණි සින්දුආසමදෙමමසවන්දෙමි
ලස්සනම ලස්සන සින්දු ටිකක් .ස්තුතියි
සුපිරි වැඩක් අපේ ස්තූතිය.
මොලේ ඇති අයට
mole pukewath nethi patta gonek...
Guwan weduli sanstawata apage prnamaya 🇱🇰🇱🇰🌹🌹🌷
හරී...ම මිහිරියි. දැන් තියෙන්නේ ඔක්කෝම ඇඬියාවල්නේ..
Lassama lasasana sindu. New jenaration sindu ahuwoth pissu hadenawa. Me wage sindu hadanna dan ewunta bari ai. 😢
Geewathayata danenewa hitha sanwede karanawa thanks oyalata😢😢😢❤❤❤🎉🎉🎉
❤harima lassanai
Mea geetha ahanakota ma ekaparatama podi kollek una . Ma eatha aththeethayata giya 1ka paarata .top newest obata pin .
සදා අමරණීය පැරණි ගී රසාංග එකතුවක්, (ලස්සනයි).
Malsuutikko
Api. Iskole. Araliya
Gasyata. Indagena
Kiyanwa
Geetha. Laba
Dunayata
Thanks