විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් රන්ජන් දුන් පණිවුඩය...

Поделиться
HTML-код
  • Опубликовано: 7 ноя 2024

Комментарии • 385

  • @asanthisoyza9021
    @asanthisoyza9021 2 года назад +26

    මම නම් හිතන්නේ කටවහගෙන හරි කමක් නෑ ඔබව අපිට මෙහෙම දකින්න ලැබීම සතුටක් .කට වහගෙන හරි කමක් නෑ අපි අසරණ මිනිස්සුන්ට උදව් කරන්න අයියේ .ඔයාට ඒ පින ඇති අයියේ .දුප්පත් මිනිස්සු හොයාගෙන ගමින් ගමට යන්න .මොකද ඒ දුප්පත් මිනිස්සු ගොඩාක් ආදරෙයි අදත් හෙටත් .පහනක් වගේ ලස්සනයි.කට වහගෙන හරි රඟපාන්න .ඔයාට ජේසු පිහිටයි .දළදා සමිදුන්ගේ පිහිටයි .

    • @와산드디사나야그
      @와산드디사나야그 2 года назад

      කමන්නෑ ඔහොම කතා කරන්න .කාලයකදී ඔයාට ඔය විදිහ හුරු වෙයි.ඔය ඔක්කොම යාලුවොනෙ අය්යේ.

  • @lakshithavlogs
    @lakshithavlogs 2 года назад +11

    ආදරණීය කලාකරුවෙක් හොද දේශපාලන නායකයෙක් හදවතින්ම සුභ පතනවා !

  • @sachababa3192
    @sachababa3192 2 года назад +2

    සියලු දෙවියන්ගේ පිටයි තේරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏✝️✝️✝️✝️✝️

  • @suhadamohideen8295
    @suhadamohideen8295 2 года назад +31

    ඔබතුමාට අල්ලාහ් දෙවි පිහිට, ආරක්ෂාව , ආශිර්වාදය ලැබේවා.👐

  • @ganguleejayaweera7360
    @ganguleejayaweera7360 2 года назад +16

    දන්න විදියට හොරා කන්නැති එකම දේශප්‍රේමී යා

  • @අපේකම1
    @අපේකම1 2 года назад +24

    ඇත්තටම පව් බන් මේ මනුස්සයා 😔

  • @RoRo-ch6nn
    @RoRo-ch6nn 2 года назад +61

    😭😭😭😭😭 දෙව්යන් වහන්සෙ ඔයාට ඉන්නවා අයියෙ !!ඔයා ව්දපු දුක හරිම කනගාටුයි !!සක්තිය යජගන්නවා? නිදුකි

    • @ElephantSoul
      @ElephantSoul 2 года назад

      ඕඊට වඩා හොඳයි හිරේ හිටියානමේ

    • @senuliakarsha7944
      @senuliakarsha7944 2 года назад +2

      සජිත්ලගෙන් ඈත් වෙනවනම්🤧 සජිතුත් වාසි පැත්තට ,ඔක්කොම එකයි කියල ඇයි රන්ජන්ට තේරෙන්නැත්තෙ,අපරාදේ සුපිරි මනුස්සයෙක්ව මුන් බිල්ලට අරන්🤧

    • @ElephantSoul
      @ElephantSoul 2 года назад +1

      @@senuliakarsha7944 ow ehema unoth hodai

  • @s.m.2905
    @s.m.2905 2 года назад +7

    රන්ජන් ඔබ මේ රටට වාසනාවක්

    • @indrajithgunawardhana9991
      @indrajithgunawardhana9991 2 года назад

      බුදුවරු උපදින දේශයේ හිස් චරිතයක්

  • @haircutasi4687
    @haircutasi4687 2 года назад +21

    ජනතවත් රන්ජන් රාමනායකත් පරිස්සමින් ඉවසිමෙන් කාලය අරන් ඉමු අපෙ වාරය එනකන් බුදු සරනයි

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 2 года назад +14

    රංජන් අයියා ඔයා කියන්න තියෙන දේ කෙලින් ම කියනවා කරන්න ඕනි දේ කෙලින්ම කරනවා රංජන් අයියා ඉවසීමෙන් පරිස්සමෙන් අපේ ජනතාව සැම දා ඔබ සමගයි බුදු සරණයි සියලු දෙවියන් ගේම පිහිටයි 🙏🌹🌹🙏🙏💙

  • @deepthiadikari4757
    @deepthiadikari4757 2 года назад +30

    කාලකන්නි දේශපාලන හැත්තක් ඉන්න රටක්. කටට අගුළු දාලා නිදහස දීලා...

  • @dasanayakabandara3190
    @dasanayakabandara3190 2 года назад +27

    ඉතිං ඒ විදියට නිදහසක් ලැබී නැහැනේ. කට අරින්න බෑ කියන්නේ ආයේ ඔබෙන් වැඩක් නැහැ කියන එකයි.ඔබට ජනයා ආදරය කලේ කෙලින් කතාකළ නිසයි

    • @judasgospel6539
      @judasgospel6539 2 года назад +2

      nidahasa deela thiyenne nikam wena deshapalana trick ekak wae

    • @sameeradilshan6938
      @sameeradilshan6938 2 года назад

      kelin katha karanawa kiyanne okatamada kiyala hitanna pettakata wela.monada kelin katha karala tiyenne. parliament members lage permit cancellation gena? pension cancellation gena? tamange pakshe weradi gena? parliament ekata ettatama 225k wedak nehene.e gena?eyala balaye iddi system change gena? mukut nehe ne...? oya okkoma ragapem tamai. me mulu 225ma eka pita eka negala baila gahanawa. pata, paksha badagattu ape rate moda minissu unta hure danawa.

    • @nutrifitchampi9710
      @nutrifitchampi9710 2 года назад +2

      කෙලින් කතා කරලා ඒ මනුස්සයනේ හිරේ යන්නේ. අනිත් අයට මොකද. ඒමනුස්සයානේ නිකන් දුක් විදින්නේ

  • @kakumuduni1972
    @kakumuduni1972 2 года назад +20

    අපේ රන්ජන්ටජේසුපිහිටයි

  • @saliyaindikamirihagallakan6552
    @saliyaindikamirihagallakan6552 2 года назад +3

    😥😥 බලන් ගියාම සරත්පොන්සේකාට තිබ්බ ආත්ම ශක්තියවත් ර‍‍ංජට නෑනේ 😥😥 සිංහයෙක් වගේ එලියට එන්න හිටපු එකෙක් මහබැංකු බැදුන්කර හොරා කපටි නරියගේ ගේමට අහූවුනා 😥😥😥

  • @shanaysha1560
    @shanaysha1560 2 года назад +9

    ඔබ තුමාට මුස්ලිම් සිංහල දමිළ බර්ගර් මේ රටේ සියලු ජනතාව ආදරෙයි. ඔබතුමා ගරු කරන පුද්ගලයෙක්. දෙවි පිහිටයි.❤️❤️❤️❤️❤️❤️👍👌👌👌👌

    • @shilakumari556
      @shilakumari556 2 года назад

      මහත්මායා.ඔබනමිි..අපේ.රටටත්.අපිත්ටත්.දෙවිකෙනෙක්.වගේ.කෙනක්.කියලාමමනමිි.හිතන්නෙ.ඔබතුමා.අැත්ත.කතාකරන.කෙනෙක්.ඒක.හොදම.දේ.ඔය.මාද්දියට.උත්තර..දෙන්න.කල්පනාවෙන්ඔබතුමාට.දීර්ග.අායු.ලැබිිවා.තෙරැවන්සරණයි

    • @shilakumari556
      @shilakumari556 2 года назад +1

      ඔබතුමා.ජනතාවට.ගරැකරනවා.ජනතාව.ඔබතුමට.ගරැකරනවාඔබ.තුමාට.තුනුරැවන්සරණයි

  • @kusalchamara9308
    @kusalchamara9308 2 года назад +2

    සැලෙන්නෙ නැති චරිතයක්.....🙏🙏🙏

  • @dayaudurawana874
    @dayaudurawana874 2 года назад +10

    අපේ කාලයේ විරුවාට ජය වේවා.

  • @chithradewage70gmail.comchithr
    @chithradewage70gmail.comchithr 2 года назад +7

    රන්ජන් රාමනායක සැබැ විර ෙයක් කාලකන්නි රාජපක්ෂ පවුලට ශාප ෙවිවා ඔබතුමාට ජයවේවා ❤️❤️

  • @manjithjanakantha
    @manjithjanakantha 2 года назад +24

    ශේප් එකේ ඉන්න තියෙන්නේ කොල්ලෝ ❤👍

    • @chandanidilrukshi4419
      @chandanidilrukshi4419 2 года назад +2

      අනේ ඔව්.එහෙම තමයි ඉන්න වෙන්නෙ. භාෂණයේ නිදහස එතුමාට අහිමි කරලනෙ තියෙන්නේ. මොකද අරුම පුදුම රටක්නෙ මේක

  • @cityboy4664
    @cityboy4664 2 года назад +2

    හරිම දුකයි ඔබේ හදවතේ තියන දේ නිර්භීව නිදහසේ ඉදිරිපත් කිරිමට නොහැකිවීම ගැන

  • @sumaliwivramage630
    @sumaliwivramage630 2 года назад +3

    😥😥කට අරින්න පුලුවන් වෙන ආණ්ඩුවක් ආවම කතාකරන්න .එතකන් ඔබ කට පරිස්සම් කරන්න.

  • @realociyh001
    @realociyh001 2 года назад +1

    ඔබතුමා මෑත කාලේ දැකපු සුපිරිම චරිතයක් .......සුපිරිම මනුස්සයෙක්......පරිස්සමින් වචන හසුරුවන්න.........කවදාහරි සත්‍ය ජයගනී.......ඔබතුමාට සදා ජය.........!!!.

  • @wasantikumari8885
    @wasantikumari8885 2 года назад +6

    දැන් ඒ මනුස්සයාට ටිකක් නිදහසේ ඉන්න දෙන්න

  • @lasanthavijeraksitha7471
    @lasanthavijeraksitha7471 2 года назад +9

    රන්ජන් ඔයානම්.සැබෑම විරයෙක්.මම ගොඩාක් ආදරෙයි ඔහොම යමු.ඉදිරියේදි.බලාගමු.උඩ.ඉන්න.දෙව්යෝ ඔයා.එක්ක.ඉන්නවා.බුදු සරණයි

    • @ranoka9006
      @ranoka9006 2 года назад

      රංජන් ඔයාට Jasuphtai

  • @srimalikarunanayaka2802
    @srimalikarunanayaka2802 2 года назад +5

    අපි.මේ.දවසඵනතු.බලා.සිටියාඔයාට?දේව?පිහිටයි

  • @hwskumari4276
    @hwskumari4276 2 года назад +3

    රන්ජන් අයියේ ඔයාට කවදාවත් වරදින්නෑ අපි ඔයා සමගයි බුදු සරණයි

  • @AmalAmal-gg1bd
    @AmalAmal-gg1bd 2 года назад +16

    සියලුම දෙවියන්ගේම් පිහිටයි ✝️☦️☦️ කුවේට් 🇰🇼 ජයවේවා 🔥🔥🙏🙏👍❤️❤️

  • @tilakcala7385
    @tilakcala7385 2 года назад +10

    නිදහස් වීම සම්බන්ධයෙන් ගොඩාක් සතුටුයි
    නමුත් කොන්දේසි සහිත නිදහස සතුටු විය නොහැකියි
    කාගෙ වුවමනා වට තීන්දු ලියන්නෙද
    පුරවැසියන්ට ලැබිය යුතු නිදහස උපරිමයි
    නීතියට සදාචාරයට එකගව
    නිදහසෙ වැරදි කරන වුන් බොහොයි
    ඒවා වැරදි බව කීම දඩුවම් ලැබිය හැකි වරදකි.
    සෑවොම එක නීතියකට අනුගත කරමු.
    නිර්පාක්ෂික අරගලයකින් ස්වාධීන නීතියත් රටත් ගොඩනගමු

  • @upaliwijesinghe1803
    @upaliwijesinghe1803 2 года назад +3

    Very Intelligent person.Ranjan learned lot.

  • @nutrifitchampi9710
    @nutrifitchampi9710 2 года назад +6

    කමක් නැහැ. මුකුත් කතානොකර ඉන්න. අපිට ඔයා ඔහොම හරි ඉන්න එක ලොකු සතුටක්. අපි දන්නවා ඔබගේ මනුස්සකම

  • @maniakemaniake1400
    @maniakemaniake1400 2 года назад +6

    පරිසමෙන් ඉන්න බුදුසරණයි දෙවිපිහිටයි

  • @savitriperera6779
    @savitriperera6779 2 года назад +6

    Mr Ranjan Ramanayaka you are a true ledgen. The general public will never forget you, you will be loved by many. The people who wanted to silence you are now on the run and have fallen to the gutter. Their karma, ditta dharma vedaniya is active now

  • @sanjeewaabenayaka2558
    @sanjeewaabenayaka2558 2 года назад +8

    ඉතින් ඔබට නිදහස ලැබිලා නෑනේ.අපිට ගොඩක් කණගාටුයි.

  • @nfernando5403
    @nfernando5403 2 года назад +17

    කවදා හරි රන්ජන් රාමනායක මහත්මයා මගේ රටේ ජනාධිපති වෙන එක වෙනවාමයි . 💐💐💐එදාට තමයි අපේ රට ලස්සණ සිරියාවෙන් බබලන රටක් වෙන්නේ 👏👏👏.එදාට මේ පල් හොරු හතරට පහට නැමිලා ඔබගේ කකුල් දෙක ලඟට එයි . ඒ වන තුරු ඉවසන්න . හොඳින් සතුටින් ඔබට ඉන්න ලැබේවා .ඔබ සිරගත වී සිටින අවස්ථාවේ අපේ හදවත් නිතරම ඔබ නිදහස් වන්නේ කවදාද සිතුවා ,?ඔබට ඉක්මනින් නිදහස ලැබේවා කියා පැතුවා , ඒ ඔබ කලා කරුවෙක් නිසා නෙවෙයි . ඔබ වටිනා මිනිස් ගුණ ඇති අවංක නිහතමානි ,නිතරම මුහුණේ අව්‍යාජ සිනහාවක් ඇති නිරහංකාර , උතුම් මිනිසෙකු නිසාමයි.පරිස්සමෙන් හොඳින් ඉන්න . ඔබට ජේසු පිහිට ලැබේවා🙏🙏🙏🙏

  • @fasmilahajideen3389
    @fasmilahajideen3389 2 года назад +1

    Masha allaha Excleant dear sir obathumata allaha bless you

  • @Ngamageramya
    @Ngamageramya 2 года назад +2

    අනාගතේ ඔබ ජනාධිපති වෙිවා!

  • @soniarodrigo6160
    @soniarodrigo6160 2 года назад +5

    Thank you Sajith for being there for Ranjan. You are a good leader. A time will come when you can freely express yourself. May be in 2 years time. Ranjan should write a book. God Bless you both.

  • @ElephantSoul
    @ElephantSoul 2 года назад +2

    රන්ජන් මෝඩ වැඩක් කරගත්තේ රනිල් ගේ කපටි කමට අහු උනා රටට වැඩක් කරන්න පුළුවන් මිනිහෙක්...

  • @champikahasi
    @champikahasi 2 года назад +5

    So happy that you are been released 🇬🇧

  • @RoRo-ch6nn
    @RoRo-ch6nn 2 года назад +13

    ඔයාට ජෙසු පිහිටයි අයියෙ 🙏🙏

  • @nihalperera8913
    @nihalperera8913 2 года назад +3

    Today im happy crying ,😫,thank you lord ,,blessing you 🙏🙏🙏🙏🌷❣️

  • @gayangayan7549
    @gayangayan7549 2 года назад +2

    රටේ ජනාධිපති වෙනවාමයි රංජන් අයියේ ඔයා විදපුදුක අද රටේ ජනතාව ඉන්නවා රත්තරං හදවතක් තියෙන රංජන් අයියේ ඔබට බුදු සරණයි

    • @wejesiriwijesiri2926
      @wejesiriwijesiri2926 2 года назад

      Rajan janadipathi unity hodaratak bihikarawi Kuala Kinshasa karanawa.jayawewa.

  • @shanakawijayaratne11
    @shanakawijayaratne11 2 года назад +3

    ජයවෙවා ජයවෙවා ඔබ තුමාට .

  • @ritaja5920
    @ritaja5920 2 года назад +1

    ඔබතුමාට ජේසු පිහිටයි ජයවෙවා ඉදිරියටම යන්න🙏🙏🙏🙏🔥🔥💐💐

  • @krishanannand6942
    @krishanannand6942 2 года назад +5

    සහොදරය ඔබගේ මුහුන දකිනවිටත් ඉතා සතුටක් දැනෙනවා ඔබට ජයම වෙවා මාධ්‍ය සහොදරයන්ට කියන්නෙ අපෙ රංජන් සහොදරයගෙන් අනවශ්‍ය ප්‍රශ්න අහල එතුමන් ආයෙත් අමාරුවේ දාන්න එපා කරුණාවෙන් ඉල්ලා සිටිනවා ඔහුට නිදහසෙ සිටින්න ඉඩදෙන්න...

    • @anuradadharmasena6874
      @anuradadharmasena6874 2 года назад

      මාධ්‍ය තමයි අමාරැවේ දාන්නේ!

    • @japanbass7390
      @japanbass7390 2 года назад

      තවම ගරු අධිකරණයේ වරදකරුවෙක් නිසා පුද්ගල නම් පාවිච්චි කරමු උපහාසය ද්වේෂය වෛරය ගෝඨාභය රාජපක්ෂ වෙත ප්‍රකාශ කළා ඔහු ජනතා පරමාධිපත්‍ය බලයෙන් පහ කර නැහැ ඔලුගෙඩි පනස්දාහක් ලක්ෂයක් පාරක දෙක පිරුණයි කියලා ඒක ජනතා පරමාධිපත්‍ය වශයෙන් අර්ථ දක්වන්නේ කවුද කාටද එහෙම බලයක් තියෙන්නේ ඔයා ආපහු යන්න වැරැද්ද කරල ඉවරයි ඇතුලට යන්න

  • @ranamayuraautopaint382
    @ranamayuraautopaint382 2 года назад +10

    රන්ජන් අයියා දේශපාලනඥයෝ අතර හොඳ මනුස්සයෙක් හිරේ ඉන්න කීදෙනෙක් ඔය නිදහස බලාපොරොත්තු වෙනව ඇද්ද

  • @madusankakgs2631
    @madusankakgs2631 2 года назад

    රංජන් brother ඔයා ගැම්මක් ... හැමදාම ඔබ අපි එක්කම සිටිය යුතුමයී...❤😉

  • @gayangayan7549
    @gayangayan7549 2 года назад +9

    බලන්න මුනේ තියෙන සිරියාව ඇත්තටම මට කියාගන්න වචන නෑ මර සතුටුයි කාලකන්නි බල්ලෝ හිරේ දැම්මා හෙනගහන්න ඔනි රංජන් අයියේ ඔබට බුදු සරණයි රත්තරං හදවතක් තියෙන රංජන් අයියේ හැමදේම හරියයි

  • @yaracell2605
    @yaracell2605 2 года назад

    අපෙ රන්ජන් රාමනායක මැතිතුමා ට දහිරිය සක්තය ලැබේ වා⁣ අපි ආදරෙයි හැමදාම ❤️❤️❤️❤️❤️

  • @janakeenugegoda1508
    @janakeenugegoda1508 2 года назад +2

    Ranjan you always respect to normal people. God bless you.!

  • @renukakarunarathna8165
    @renukakarunarathna8165 2 года назад +3

    කල සේවය බොහොමයි ,සුබ අනාගතයක් ,තෙරුවන් සරනයි

  • @janaka6616
    @janaka6616 2 года назад +2

    මේ වගෙ හිත හිද ඇත්ත කතකරන මනුස්සයෙක් ඇත්තමයි කොච්චර හොද කෙලින් කතාකරන නායකයෙක් ද.ඔඅර බල්ලෝ හිරේ දාපු උන් තොපිට හෙන හතම ගහපුයව්

  • @rajindrasampath3443
    @rajindrasampath3443 2 года назад

    තෙරැවන්සරනයි 💖ඔබ තුමාට 💖

  • @දුලක්සිදුලක්සි

    ඔබතුමාට බුදුසරනයි ජෙසු පිහිටයි

  • @preshartstudio3565
    @preshartstudio3565 2 года назад +1

    Absolutely Right.
    Wait till comes correct time.
    Without talk you can act now.

  • @candimadisanayakakwt9030
    @candimadisanayakakwt9030 2 года назад

    බුදුසරණයි..

  • @jayanthadissanayaka2651
    @jayanthadissanayaka2651 2 года назад

    බුදු saranai

  • @krishanimanjula4974
    @krishanimanjula4974 2 года назад

    තෙරුවන් සරණයි ඔබතුමාට අපි ඔබ සමගයි .පරිස්සමෙන් ඉවසීමෙන් ඉන්න.මොකද අපේ රටේ සත්‍යයට ඉඩක් නෑ.❤🙏

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    අනාගතේ ජනාධිපති ✌️✌️✌️🙏🙏🙏👌💪💪💪💪👌

  • @ShanikaKodagoda
    @ShanikaKodagoda 2 года назад +5

    මොකටද ඔය සමාව ...... මොකටද රනිල් ට ස්තූති කරන්නේ ඔහොම සමාවකට ?

  • @AA-hs5uy
    @AA-hs5uy 2 года назад +9

    මාධයකාරයෝ කපටියෝ බලාගෙන

  • @indranisubasinha6267
    @indranisubasinha6267 2 года назад +1

    ඔයාව හොදට බලාගත්ත හැමෝටම ගොඩාක් පින් 🙏 කරදර කරපු උන් විනාශ වේවා 😠😫😠😫

  • @sandunneluka7683
    @sandunneluka7683 2 года назад +2

    බුදු සරණයි 💙✨💚💙✨💚💙

  • @queenpatricia8445
    @queenpatricia8445 2 года назад +1

    රංජන් රාමනායක මහතා ගොඩක් කරූනාවෙන් ඉල්ලන්නෙ පාඩුවෙ ඉන්න.නැවත නමි හිරෙ යන්ඩ එපා ඔබ තුමා ගැන හිතන්ඩ ඔබ තුමා පවු

  • @nihalperera8913
    @nihalperera8913 2 года назад +2

    Wow thank you god , 🌷🙏 yes our gentlemen now with us ,,🌷,(thank you god , your listen our prayers )🌷🌷🌷❣️ please stay blesed , Almighty god blessing you Abadanley ,(london ) Nihal ,nadi ,nimila ,rose ,and ,douglas

    • @kapiyangodaswarnalatha2444
      @kapiyangodaswarnalatha2444 2 года назад

      Putha oyata budu sarani parassaman givath vanne gaya vava.🙏.❤️❤️❤️❤️❤️

  • @sohanjasinghe1
    @sohanjasinghe1 2 года назад +7

    ඔබට ජය ❤️

  • @sfSanuga
    @sfSanuga 2 года назад +2

    03:10 රන්ජන් is the living ledgend යෝ❤❤❤❤❤❤

  • @samaralathakareyawasam8275
    @samaralathakareyawasam8275 2 года назад

    තෙරැවන් සරනයි පරිස්සමෙන් රන්ජන් අයියේ .

  • @sikkaboy5936
    @sikkaboy5936 2 года назад +1

    ඔබතුමා තමා අපේ රට ගොඩගන්න පුලුවන් එකම විරයා

  • @kumarynilanthi4056
    @kumarynilanthi4056 2 года назад

    Budusaranai 🙏🏽🙏🏽🙏🏽

  • @samangamage172
    @samangamage172 2 года назад +3

    Stay away from the politics. Don't let them use you. Stay independent as much as you can 🙏💐💐

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    පරිස්සමෙන් යකෝ 🤣🤣👌👌👌👌💪💪💪💪💪

  • @sumanasumana306
    @sumanasumana306 2 года назад +2

    ජය වෙිවා හැබැයි ඔබ තුමා හොරැන්ටනමි අවුවෙින්න් එපා මොකද අපට ලංකාවට ඇවිල්ලා සැනසිමෙි මැරෙන්න පුලුවන් මම කුවේට් වල

  • @කුමාරිඅබේසිංහ

    කොහොමත් හොරුන්ට තමයි තැන තියෙන්නෙ ලංකාවේ මේ වගේ උතුම් මනුෂ්‍යත්වය තියෙන මනුෂ්‍ය හොඳ ගති ගුන තියෙන රංජන් රාමනායක කියන්නේ බුදු සරණයි ජේසු පිහිටයි ඔබ තුමාට

  • @ganeshankanagaraj6711
    @ganeshankanagaraj6711 2 года назад

    ඔබතුමන්ගේ 👁️👁️ කේ.වෙයිට් ඇන්ඩ් සී පේනවා.....💪 ☸️🙏🇱🇰

  • @awimala24apura71
    @awimala24apura71 2 года назад +2

    ඔබතුමා දේසපාලනය හා කලාවත් අත්හැර දමා සමාජ සේවකයෙක් වන්නෙ නම් දෙලොව සැනසීම ලබයි.නො එසේ නම් වැනසෙයි.

  • @sirimaperera3184
    @sirimaperera3184 2 года назад +1

    ඇත්ත ඇත්ත අපේ රටේ නිතීය හරිටම කෙරෙනවා නම් අද මෙවැනි තත්ත්වයක් ඇති නොයෙනවා.මේවා කොහේද ගෙවන්නේ කියා දන්නේ නැහැ .සැම දුෂනයක්ම ඉඩකඩ සැලසෙනවා .අනේ දෙව්‍ යනේ අපේ රටට වුන දෙයක්.අද වෙනත් රටවල් පිළිගැනිම් බෝහෝම අඩු කියා අද අපි රටවල් වල ඉන්න අයට දැනී.ඔබට තෙරුවන් සරණයි සියලුම දෙව්‍ යන්ගේ පිහිටත් ආරක්ෂාවත් ලැබේවා .යහපතක්ම වේවා .මොනම පක්ෂයක සිට් යත් ඔබ හරිදේ කළා.

  • @dmspusparathna3348
    @dmspusparathna3348 2 года назад +4

    වන්ශොට් ඔබයි අපේ වීරයා.

  • @candimadisanayakakwt9030
    @candimadisanayakakwt9030 2 года назад

    අසරණ අපි. ට ඉන්න akama daviya බුදුසරණයි ❤❤❤❤

  • @ramanipaliyawaththa4226
    @ramanipaliyawaththa4226 2 года назад +2

    රටේ හැමෝගෙම කටවල් වහලා දුක විදින්න වෙලා ඒක එසේ මෙසේ කරුමයක් නෙවෙයි දෙවියනේ ඔබ කොහිද

    • @mahindachethana5905
      @mahindachethana5905 2 года назад

      Ranjhn.oygah.gamnh.oyh.kaln.yanh.akh.akhta.kahda.yanh.mungah.godath.watnah.aph.obtha.buty.sarhrnei

  • @ඉෂාන්-ඡ3ඳ
    @ඉෂාන්-ඡ3ඳ 2 года назад +1

    ❤️තෙරුවන් සරණයි අයියා 🙏

  • @d.dsarathpremachandra4693
    @d.dsarathpremachandra4693 2 года назад

    සත්‍යය ජයගණීපුතේඉදිරියටයන්න
    තෙරුවන් සරණයි ඹබට පුතේ දීර්ඝායුෂ ලැබේවා

  • @ISeeTH
    @ISeeTH 2 года назад +1

    Ela...jayaweewa...අදරේයී ......

  • @hemanthamallawaarachchige6866
    @hemanthamallawaarachchige6866 2 года назад

    කවදාහරි හරි දවසක් එයි නිදහසෙ කතා කරන්න පුළුවන් ඒ දවස එනකල් ඉවසිමෙන් ඉදිරියට යන්න ඔබට ජය නියතයි.......!👍👍👍👍👍👍😍😍😍😍😍😍😍♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @piyadasakoggalaguruge
    @piyadasakoggalaguruge 2 года назад

    ඔබ මට විශ්වාසයි . මට ඔබ විශ්වාසයි .

  • @thushararanathunga7922
    @thushararanathunga7922 2 года назад

    අපේ ජනපති ආදරෙයි අයියේ බුදුසරනයි

  • @SumiethSumieth
    @SumiethSumieth 2 года назад

    රංජෝ ඔහොම ටික කාලයක් ඉදල .. අනුර එක්ක හොද ගමනක් ගිහින් .. මේ රට හොරුන්ගෙන් බේරදෙන්න.. S..F.. වත් එකතු කරගන්න .. ජේසු පිහිටයි .. බුදු සරනයි.......

  • @harshaanuruddha1682
    @harshaanuruddha1682 2 года назад +1

    දැංවත් කරන්න බැරි... කරපු නැති ලොකු කතා නොකියා පාඩුවෙ හිටපන්....උබ පට්ට ඒත් පට්ට මෝඩයෙක් වෙන්න එපා....

  • @priyandinie6355
    @priyandinie6355 2 года назад

    You don't worry රන්ජා even we have no worries 😘 මොකද බොහෝ......ම ටික කාලයයි shut up 👆 වෙලා ඉන්න තියෙන්නෙ රාජපක්කලට අපක්ෂපාතීව බිහිකරන නව ජනතා කැමැත්ත පලවූ විගස ඔබ පැය 24 රේම නිතැතින්ම හඞ අවදිකරාවි යේ යේඒඒඒඒඒඒ don't worry be happy 😊

  • @ruchiragunawardana7652
    @ruchiragunawardana7652 2 года назад +2

    පහල කොමන්ට් ටික දැක්කම තේරෙනවා මේ රට හදන්න බැහැ කියලා ඕයි
    🤣🤣

  • @ruwanrohitha948
    @ruwanrohitha948 2 года назад +1

    විකට නලුවා උගතා හිනා ගස්සනවා නම් ඌ මෝඩයෙක් නොවෙමි. යුධ පිටියේ ඉන්න යුක්රේන නායකයා ඔබ හා සමාන වීරයෙකි. එනිසා අධිෂ්ඨානයේ ගමනට ශක්තියක් වේවා.

  • @raindrops316
    @raindrops316 2 года назад +13

    කිසිම දේශපාලනඥයෙකුගෙන් කිසිදා නොදැක්ක අව්‍යාජ භාවය ඔබගෙන් මහත්සේ පිළිබිඹු වෙනවා. ඔබ වෙනුවෙනුත් අපේ රට වෙනුවෙනුත් යමක් කිරීමට ඔබට ශක්තිය ලැබේවා රන්ජන් මහත්මයා🙏 තෙරුවන් සරණයි

    • @wjuliat937
      @wjuliat937 2 года назад

      මිනිස් කමක් නැති අද සමාජයේ ඔබ දෙවිකෙනෙක්.

    • @chathurangashashimal4270
      @chathurangashashimal4270 2 года назад

      Quinn's;"

    • @chathurangashashimal4270
      @chathurangashashimal4270 2 года назад

      Gtu7iiiiiiiiiiiiiiiii,, , zzzzzzzzzzzzzzzzxzzzzzzzxzzzzzzzzzzzzzzzzzz

  • @apatapenenaapa............515
    @apatapenenaapa............515 2 года назад +2

    🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑 අද රංජන්..........බොහෝ...බොහෝ....... බොහෝ.......අත්දැකීම්,,,, ඇසූ පිරූ තැන් ඇති අයෙකි....... ශ්‍රී ලංකාවේ ජනතාව ,,,,,,ඔබට නිසි ,,,,අයිති තැන,,,,, නොබෝ දිනකින් ලබා දෙනු ඇත......හදවතේ ඇති දේ,,,යථාර්ථයක් වන්නට ඉවසිය යුතුය.🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑
    .

  • @anthonyokith7334
    @anthonyokith7334 2 года назад

    aiye api kalaya enakal lassana fillm tikak karamu parissam wemu oyawa rate minisunta watinawa deviyan wahanseta sthuthi oyawa eliyata dunnata thank you jesus

  • @srilanka3763
    @srilanka3763 2 года назад +11

    රංජො දැං කරන්න තියෙන දේ ජනාධිපති කමට ඉල්ලපං... මිනිස්සු අනිවාර්යයෙන්ම දෙනවා.... පසුව කරන්න ඕන වැඩ ඔබ දන්නවා... කටවහගෙන වැඩේට බහින්න.... මෛක් ටෛසන් වෙන්න එපා... මාතීර් මොහොමඩ්, ඉම්රාන් ඛාන් වගේ ගින්දර වගේ වැඩ කරපං... මිනිස්සු අනිවාර්යයෙන්ම උබට ඡන්ද දෙයි🤒 රනිල් රාජපක්ෂ ගේ දෙරිච්ච ලනු කාලා මිනිස්සුන්ගේ කෝපයට ලක් වෙන්න එපා🤒

    • @gayan369
      @gayan369 2 года назад +1

      😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @ghosttv1538
      @ghosttv1538 2 года назад +1

      🤣 හුම්ම් රංජා ජනපති, දමිතා අගමැති කරපු, මුදල් අමාත්‍යාංශය රැට්ටට බාර දීලා, ආරක්ෂක අංශ අපේ වැදි කොලුවට බාර දෙමු 😅

    • @gayan369
      @gayan369 2 года назад

      @@ghosttv1538 😂😂😂😂😂😂😂😂😂👏👏👏👏👏👏👏

    • @gayan369
      @gayan369 2 года назад

      Muslim da oya?😄 no problem brother🤗. Habai Mahatir onanam Malaysia yanna. Imran onanam paki yanna. 😂😂😂
      Mokkuda ban Mahatir la. Sri Lanka kiyanne ban Dutugamunu, parakkramabahu lage widiyata run wenne😎✌
      Aulda?nane. Anna Sri lanka kollo.
      Ok?

    • @ghosttv1538
      @ghosttv1538 2 года назад +1

      @@gayan369 මං බෞද්ධ 🙂

  • @nilanila4767
    @nilanila4767 2 года назад

    Budusaranai obatumata 🙏🙏🙏❤

  • @Emi-ic4oo
    @Emi-ic4oo 2 года назад

    Jayawewa from London

  • @purnimapurnima4462
    @purnimapurnima4462 2 года назад

    Api wenuwen katha karala siragatha una.obata labu nidahasa arthawath wewa.budusaranai

  • @delmaperera9149
    @delmaperera9149 2 года назад +1

    බොරුව රජ කරන සමාජයේ අද ඇත්ත ට තැනක් නැත කවදහරි දවසක ඇත්තට තැනක් ලැබෙයි නෙ ඔබතුමා ට දෙව් පිහිටයි

  • @roshanjayasooriya7918
    @roshanjayasooriya7918 2 года назад +2

    Jesu pihitai aiye.