අගමැති ආරක්ෂකයින්ගේ චණ්ඩි පාට් කැබිනට් මාධ්‍ය හමුව රත් කරයි

Поделиться
HTML-код
  • Опубликовано: 2 дек 2024

Комментарии • 1,5 тыс.

  • @JanakaAnura-bc6ty
    @JanakaAnura-bc6ty 22 дня назад +121

    විජිත හේරත් මැතිතුමාගේ නිහතමානිකම හා පැහැදිලි කිරිම අපි අගය කල යුතුයි මාලිමාවට ජයවේවා

  • @MatheeshaMihisara
    @MatheeshaMihisara 14 дней назад +33

    ඔබ හරි සහෝදරයා විජිත❤❤❤

  • @WinulaYasas
    @WinulaYasas 15 дней назад +44

    මේකා මොකෙක් ද මු මොනවා ද මේ අහ්න්නේ.වැරදි නැතුව වැරැදි හොයනවා .මු හිත මතා අපහාස කරන්න හද්න්නේ

  • @M.P.PhilipFernando
    @M.P.PhilipFernando 14 дней назад +13

    ගරෑ විජිත හෙරත් මහතාටජයෙන් ජයෙ වේවා

  • @deepthikoongahawatta
    @deepthikoongahawatta 22 дня назад +192

    මේ ප්‍රශ්න අහන මාධ්‍යවේදියාව මුල් ලමාවිය පුනරුත්ථාපනයකට යොදවලා ගන්න ඕන කෙනෙක්

    • @dhanushkanayanajith4600
      @dhanushkanayanajith4600 17 дней назад +2

      aniwa

    • @bamunua
      @bamunua 16 дней назад +1

      තමුසෙට මොලේ අමාරුවක් තිබෙනවද?

    • @MMPSiriwardane
      @MMPSiriwardane 16 дней назад

      එයාගේ මතය ම නිවැරදි විය යුතු නෑ .

    • @zeena283
      @zeena283 16 дней назад

      Yes

    • @h2owicks
      @h2owicks 15 дней назад +1

      Munta kauda journalists la kiyanne. Harak ralakata camera deela. Kisi vinayak nathi eun.

  • @ChandimaAbeysinghe-x3l
    @ChandimaAbeysinghe-x3l 14 дней назад +22

    මාධ්‍ය පිස්සන් හැසරවිම ඉතා වැදගත්.

  • @jandrajandra5712
    @jandrajandra5712 15 дней назад +31

    දැන්ම පටන්ගත්තද බොරු වැරදි සොයන්න කවුද මො කොක්කා මාලිමාවට ජයවෙිවා ❤

  • @ranithakannangara5782
    @ranithakannangara5782 27 дней назад +30

    ඇත්තටම කැමරා එකක් උස්සන් ඉන්න මයික් එකක් උස්සන් ඉන්න හැමෝම මාධ්‍යවේදීන්ද. සමහරුන්ට නම් පුලුවන්නම් අගමැතිනි නෙමේ පුලුවන්නම් අපි එතන ඉන්නවනම් ගහනවා

  • @dhammikauluwita5376
    @dhammikauluwita5376 17 дней назад +57

    දැන් හැමෝම පරණ ක්‍රම වේදයේ තිබූ ඒකාධිපති ක්‍රමයට වඩා අගය කළයුතු නිදහස් ක්‍රමයේත් පිණුම් ගැසීමට මෙන් ගිරවෙක් ප්‍රශ්න අහන්නේ කියලා හැඟෙනවා..මේ තමයි තවත් කකුලෙන් අදිනවා කියන්නේ..ජය වේවා ඔබතුමාට..❤❤❤🎉🎉🎉

    • @cdeux3059
      @cdeux3059 2 дня назад

      අනේ පලයන් ගෝතයා. ලබ්බට තිබ්බ අතම තමයි ගොනෝ පුහුලටත් තියන්නේ. ගොං කතා නොකියා හිටපන් හැම රෙද්දටම ආණ්ඩුව සුද්ද නොකර.

  • @dilaniperera7509
    @dilaniperera7509 27 дней назад +135

    ඇත්ත මාද්‍ය මර්දනයක් කරල නෑ කරන්නෙත් නෑ ඔයාල ගිය ආන්ඩුවලට දෙකට නැවිල හිටියෙ අසත්‍ය ප්‍රචාරය කරන්න හොද නෑ.

    • @Buddika-f1m
      @Buddika-f1m 15 дней назад

      👍👍

    • @RawanaMayadunna
      @RawanaMayadunna 10 дней назад +1

      Sssanthosay,,,,Unuth. Ekay,Munuth Okay,,😂😂😂

  • @kapilahittatiya-eg5lt
    @kapilahittatiya-eg5lt 23 дня назад +47

    ❤❤❤❤❤මීට කලින් අගමැති ලගටවත් යන්න පුළුවන් උනාද මද්දයට බොරු චෝදනා කරන්න එපා ❤️❤️❤️❤️ආදරෙයි මාලි මවට

  • @menakajayasinghe4595
    @menakajayasinghe4595 16 дней назад +7

    බලන්න මොන හික්මීමක් ද් මේ ඇමතිතුමාගේ වචනවල.❤

  • @chandrasomadesilva5590
    @chandrasomadesilva5590 27 дней назад +211

    ලංකාවේ මාද්‍යවේදින්ට නියමිත සුදුසුකම් අවශ්‍ය යි, තමන්ට හිතෙන දේ ප්‍රවුති ලෙස සලකා කටයුතු කිරීම පාලනය කල යුතුයි

    • @latinsatharasinghe975
      @latinsatharasinghe975 27 дней назад

      දැන්ද තොපිට සුදුසුකම් බලන්න හිතුනේ දැන් ආරක්ශකයින් අවශ්‍ය නෑනේ තාප්ප සේරම කැඩුවේ මුන් ආපු හැටියේ ඔය ගෑනිගේ ඔලුව කොහොමත් ඉදිමිලා තියෙන්නේ මුන් ඉස්සර බොරු කියලා කියලා තමා බලයට පතුව්නේ දැන් මුන්ට ඒවා මතක නෑ මූ ඔක්කෝටම වඩා නී හරකෙක්

    • @ThanujayaSameera
      @ThanujayaSameera 20 дней назад +1

      🐄🐄🐄

    • @Janaka-h5r
      @Janaka-h5r 20 дней назад +2

      @@chandrasomadesilva5590
      මෙි රටෙි මාධ්‍යවේදීන් ජනතාවාදීත් නැහැ , "කමෙන්ට්ස්" කරන අය භාෂාව දන්නෙත් නැහැ , දෙකම එකයි.

    • @samanthasenavirathna5105
      @samanthasenavirathna5105 19 дней назад +2

      ​@@ThanujayaSameeraඑහෙම කරලා තමයි, පචේ බලයට ආවේ.

    • @thenukarathnayake1133
      @thenukarathnayake1133 15 дней назад

      @samanthasenavirathna5105 පචේ කිව්වෙ ගෝඨාභයටනෙ??

  • @gayanwijesinghe3202
    @gayanwijesinghe3202 15 дней назад +25

    මෙයලාට අාරක්ෂාව ඔන අනිවාර්යයෙන්.රටට හොඳ කරන අයට මරන තරිජන වැඩියි.ඔබ සැම රැක දේවා මෙ රට වෙනුවෙන්

  • @premasiridpl9025
    @premasiridpl9025 15 дней назад +19

    මාධ්‍ය මර්දනය කලෙ කාලය ඉවරයි ඒ පරීක්ෂණ පටන්ගත්තා විතරයි පොඩ්ඩක් හිටපල්ලා

  • @SahanJayasinghe-j6i
    @SahanJayasinghe-j6i 12 дней назад +13

    මාධ්‍යවේදියෝ හිතන් ඉන්නේ මාලිමාවෙ අය නිවටයෝ වගේ ඉන්න ඕනේ කියලා❤❤❤❤

  • @sanjeewafernando4476
    @sanjeewafernando4476 27 дней назад +240

    හරි හමන් මාද්යවේදීන් ඉන්නවද? කක්කුස්සි වලටත් කැමරාව අල්ලන උන්නේ ඉන්නේ 🤣🤣

    • @chandrapalabalapitiya1209
      @chandrapalabalapitiya1209 27 дней назад +2

      හිටියා සුනිල් ප්‍රෙමතිලක වගෙ අය,

    • @mtkspd4957
      @mtkspd4957 27 дней назад +4

      ​@chandrapalකක්කී.සුදත්. එහෙම.කෙනෙක් නේ.😂abalapitiya1209

    • @nissankanissanka2551
      @nissankanissanka2551 27 дней назад +3

      ARA JVP LAL SUDAA WAGAE GU KANA KAMARA KARAYO NAEDA 😁😁😁

    • @GayanPerera-b5e
      @GayanPerera-b5e 26 дней назад +1

      ආ.. දැන්ද. මාධ්‍ය හරිහමන්. නෑ කියලා ජේවීපී එකට තේරැනේ😂😂😂😂😂😂

    • @tphwijewardanabest2817
      @tphwijewardanabest2817 26 дней назад

      Ammta yakoo boruwen,raja unu eka boruwen welaei

  • @sumithsenarath6641
    @sumithsenarath6641 27 дней назад +50

    පසුගිය කාලවල මාධ්‍යවේදීන් මරලත් දැම්ම.ඒව මතකත් නෑ මේ ප්‍රශ්න අහන මාධ්‍යවේදීන්ට

  • @UpaliNandasiri-j3b
    @UpaliNandasiri-j3b 27 дней назад +71

    දැන් මාධ්‍ය කියන කට්ටියත් හරිම ෂෝක් .හැම තැනටම යන්න ඕනෑ .චෙක් කරනවට කැමැති නෑ .අනිත් පක්ෂ වලින් අහන ප්‍රශ්න අදටත් මහින්දලගෙන් අහන්න කොන්ද පන නෑ

  • @florenceherath3732
    @florenceherath3732 15 дней назад +39

    මෙම මාද්‍යවෙදියා නැතිදෙයක් උලුප්පා පෙන්විමට වෙරදරනබව පෙනෙ🤔 පොහොට්ටුවෙක්ද කොහෙද🙈

  • @krishanthaperera6549
    @krishanthaperera6549 27 дней назад +159

    කැමරවක් අර්ගෙන මම මද්‍ය කියලා හැම රෙද්දෙ අස්සෙම රින්ගනවා උන් හිතන් ඉන්නේ පොරවල් කියලා

    • @nissankanissanka2551
      @nissankanissanka2551 27 дней назад +5

      JVP KAMARA KARAYO PORAWALDA ATAKOTA

    • @Aristosmixail
      @Aristosmixail 27 дней назад +2

      Ubalata wada nam porawal

    • @37නයිමිරිස්
      @37නයිමිරිස් 26 дней назад

      ඒකනමි ඇත්ත ලංකාවෙි මාධ්‍යවෙිදීන් බහුතරයක් මෝඩයෝ චීත්ත අඳින උන් අනුන්ගේ පෞද්ගලික දේ පවා කිසි හිරිකිතයක් නැතිව විකුණගෙන කන එදාවෙිල හොයා ගන්න ඔිනෑම අශුචිවලකට ඹළුව දාන මහ අප්‍රසන්න අය. කිසිම මාධ්‍යසදාචාරයක් නෑ. ඒ උනාට කතා කරන්නේ සදාචාරය ගැන. බටහිර රටවලින්වත් ඉගෙන ගන්නේ නෑ මාධ්‍යගැන. මෙයාලට වෙනම වැඩමුළු පවත්වලා මාධ්‍යගැන උගන්නන්න ඔින.

    • @menakajayasinghe4595
      @menakajayasinghe4595 16 дней назад

      සිරා බං.උඹ නෝට් කඑඅපන් මුන් සමහරවෙලේට අහන ගොන් ප්‍රශ්ණ

    • @SimpleLifeWithAvishka
      @SimpleLifeWithAvishka 16 дней назад

      අනිවාර්යය

  • @weragalagesunilabeyratne3369
    @weragalagesunilabeyratne3369 14 дней назад +9

    අසත්‍ය මාධ්‍යය ප්‍රචාරණය කරන්නෝ දඩුවම් ලබා දියයුතුය.

  • @gamimipalihawadana7193
    @gamimipalihawadana7193 27 дней назад +253

    මාද්‍ය කාරයො කියන්නෙ අමුතු බලයක් තියෙන පිරිසක් කියල එයාල හිතාගෙන ඉන්නෙ , ආරක්ෂක අංෂ වලටත් වඩා උඩින් ඉන්නෙ .

    • @yakaa3402
      @yakaa3402 27 дней назад

      Attha

    • @siththarapunchi
      @siththarapunchi 27 дней назад +1

      එය එසේ විය යුතුයි. මාධ්‍ය යනු ජනතාව දැනුවත් කරන vaartha කරනයයි . තොරතුරු denagemeema උදෙසා ජනතාව ගෙ අයිතිය sureakeema ඔවුන්ගේ කාර්ය barayai

    • @nishanilmini4163
      @nishanilmini4163 27 дней назад

      ​@@siththarapunchi නොදන්නාකම

    • @Aristosmixail
      @Aristosmixail 27 дней назад

      Sirase surangaya pissek wage prashna ahanakota thopita hodai.hama madyawediyekutama thiyenne ekama nidahasa. Vijitha pakaa danna madya nidahasa.

    • @siththarapunchi
      @siththarapunchi 26 дней назад

      ​@@Aristosmixailඔබගේ අදහස් මම අගය කරනවා. මොන rajayak awath පුරවැසියකු ලෙස නිවැරදි තොරතුරු denageeeme අයිතිය අපට ලබා දෙන්නට madyawedinta නිදහසක් තිබිය යුතුමයි. Jvp සහෝදරය waruni.. wahal නොවේ yatharthaya දකින්න.

  • @jayapalakurera8581
    @jayapalakurera8581 22 дня назад +35

    සංවරයෙන් ඉතා හොඳ පිළිතුරක් දුන්නා අපේ ඇමැතිතුමා 👍👍👍👍

  • @SheharaAnjali-o5b
    @SheharaAnjali-o5b 19 дней назад +7

    අනිවාර්යයෙන්ම හිරු එකෙන් උන්

  • @lilanthaprashan8797
    @lilanthaprashan8797 27 дней назад +98

    කවුද බන් මේ මාධ්‍ය වේදීන් මුට අහන්න වෙන පුශ්න නැද්ද

  • @AnulaManmperi
    @AnulaManmperi 27 дней назад +68

    ඕනවට වඩා නිදහස දුන්නමත් කරේ නගිනවද කොහෙද.ඉස්සර ප්‍රභූන්ට ලං වෙන්නවත් බෑ.ඒව අමතකයි වගේ.

    • @frr2509
      @frr2509 25 дней назад +1

      Kiyala wadak na

  • @dayafernando2747
    @dayafernando2747 27 дней назад +56

    මයික් අල්ලන එවුන් හැම එකාම මාද්‍යවේදීන් නොවෙයි. අහන ප්‍රශ්න වලින් පේනවා උන්ගේ මාධ්‍ය දැනීම.

  • @PlusWithUs-dn6nz
    @PlusWithUs-dn6nz 27 дней назад +160

    මාර කඩේ යාමක් නේ යන්නේ..මාධ්‍ය වේ දියා 😂😂😂මාධ්‍ය වේදීන්ට උන් දේවල් මුන් මතක නැද්ද..අතීතයට යමල්ලා😂😂😂

    • @nissankanissanka2551
      @nissankanissanka2551 27 дней назад +4

      UBA RAEDE HODANNAE KAGAE RAEDIDA

    • @PlusWithUs-dn6nz
      @PlusWithUs-dn6nz 27 дней назад +3

      @nissankanissanka2551 මාසයකට ඇවිල්ලා වැඩක් කරන අනුරට..තොපි වගේ රෙදි නැතුව කඩේ යන අපතයෝ නෙමේ

    • @ChamilaNiroshani-yd2vt
      @ChamilaNiroshani-yd2vt 27 дней назад

      මාධ්‍ය මර්දනය තිබ්බේ මහින්දලගේ ,ගෝටාභයගේ කාලේ

    • @GayanPerera-b5e
      @GayanPerera-b5e 26 дней назад +1

      හා. .හා. දැන්. තියන. ආණ්ඩුවට මුකුත්ම කියනවට මාලිමාවෙ. බත් බැල.
      වහල්ලු කැමති නෑලු. මාරයි මාලිමාවෙ. ප්‍රජාතන්ත්‍රවාදය. ඕවා තේරෙයි. හොදට. තව. ඔහොම. යමු, මාස කිහිපයකට පසුව තේරෙයි. මාලිමාවෙ අපි නොදන්න ප්‍රජාතන්ත්‍රවාදයෙ. තත්වය. අනිත් පක්ෂයි. මාලිමාවයි. වෙනස්. වෙන්න ඕනෙ. ඒකයි ජනතාවගෙ. බලාපොරොත්තුව. .

    • @PlusWithUs-dn6nz
      @PlusWithUs-dn6nz 26 дней назад

      @GayanPerera-b5e මිනිස්සු නම් තේරුම් අරන් තියෙන්නේ උබ වගේ දේශපාලන කාර උන්ගෙන් සල්ලි අරන් ජීවත්වෙන අපතයෝ හැරෙන්න

  • @wgodagesunil
    @wgodagesunil 14 дней назад +4

    මාධ්‍යවේදීන්ටත් ඉවසීමක් පිළිවෙළක් නෑ. අපට ඒක හොඳටම පේනවා. මාධ්‍යටත් අවම සදාචාරයක් තියෙන්න ඕන. මාධ්‍යවේදීන් මීට වඩා සබුද්ධික වෙන්න ඕන.

  • @jayanthipeiris5147
    @jayanthipeiris5147 27 дней назад +141

    මේකා මධ්‍යම වේදියෙක් විදිහට නෙවෙයි කාට හරි කඩෙ යනවා

    • @AthulaHerath-d2h
      @AthulaHerath-d2h 27 дней назад +7

      💯% right , he must be Hiru or Ada derana

    • @samanthirupesinghe5507
      @samanthirupesinghe5507 27 дней назад

      What he said was correct. We saw on.social media.

    • @nissankanissanka2551
      @nissankanissanka2551 27 дней назад

      JANATAWA WANUWAEN KADAE YANNAE TO KADIRI GANNATUWA HITU

    • @AnnoyedClogShoes-vi1qb
      @AnnoyedClogShoes-vi1qb 27 дней назад +1

      True

    • @itzchocoboy9517
      @itzchocoboy9517 27 дней назад

      Kade yanne uba bn ekane e manussaya mechchara social media eke yana deyak kiuwama ubata ridenne mokada u athin daala kiuwa deyak newei neh.. ubala kade yana paksheta hoda kiyana un witharai swadeena media 😂😂😂. Saapawal bn ubala nam wahal haththa

  • @user23piano70
    @user23piano70 26 дней назад +13

    මාධ්‍ය ,සාමාන්‍ය කොමෙන්ට් දාන්නෝ,අනුන් විවේචනය, ගැහිල්ල, වැනිල්ල,කුනු ඇදිල්ල වැනි මෙවන් දහසක් දේ මේ ලස්සන වටිනා රටේ ඉන්න අවලස්සන නොමග ගිය දේසපාලන වහල්ල් භාවයට හුරුවූ , ශ්‍රිලංකික නූගත්කම වාචාලකම් ඉතාමත් දක්ශයි

  • @IndikaUdayanganie
    @IndikaUdayanganie 27 дней назад +43

    විජිත හේරත් මැතිතුමාගේ පැහැදිලි කිරීම ඉතාමත් අගෙයි.

    • @channel-gf3or
      @channel-gf3or 25 дней назад +1

      නියමයි බලන් ඉමු මෙකට්ටය කරපු fb මාධ්‍ය හසරවපු ආකාරය මතකද

    • @chandrikajayaweerasilva5113
      @chandrikajayaweerasilva5113 25 дней назад

      Eththa daka daka naththata kathakarana eka munta purudda mun boru baila kiya kiya mun e dawas wala fb wala mada gahuwa ethskota hodai dan thamai hoda naththe

    • @channel-gf3or
      @channel-gf3or 22 дня назад

      සුපිරි ඒක නේ පාස්පොට් පෝලිම ඇවිත් පෝලිම නැතිකරනව කියල ඒක තවත් වැඩිකරා නොහැකියා ඒ පාස්පොට් අනුර ගෙනාපුව බරි වෙන කොට සියා

  • @MataleHeart
    @MataleHeart 19 дней назад +4

    නියමයි සර්

  • @ChandraSilva-ku7tf
    @ChandraSilva-ku7tf 27 дней назад +28

    පාරවල් වල පොස්ටෙර් ගැහීම නවත්තන්නම ඕන පිස්සු රටක්

    • @samanthasenavirathna5105
      @samanthasenavirathna5105 19 дней назад

      ඇත්ත පචෙ ජනාධිපති වෙන්න කලින් ඒක කලා නම් හරි

  • @supipikalhari6102
    @supipikalhari6102 27 дней назад +49

    මාධ්‍යවේදීයා හොරුන්ට කඩේ යන බයියෙක් 😂😂

    • @KumuduniWasantha
      @KumuduniWasantha 26 дней назад +1

      ඇයි යකෝ මාලීමාවිතරද ඉන්නේ 😂

    • @weragodaMadhushan
      @weragodaMadhushan 19 дней назад +2

      Tho jepponta Kade yna baiyek😂😂

    • @MlJayalath-jj4rm
      @MlJayalath-jj4rm 14 дней назад

      @@KumuduniWasantha oya pili gaththe malimawe horu ne keyala

    • @MlJayalath-jj4rm
      @MlJayalath-jj4rm 14 дней назад +1

      ou meka sajeyage gu kana ekek

  • @lasithamadushan-t4k
    @lasithamadushan-t4k 27 дней назад +54

    Me කණ්ණාඩියa ..සුපිරි yatama kade yana එකෙක් ..

  • @dayaprana77
    @dayaprana77 27 дней назад +14

    මාධ්‍ය වේදීන්ව පොලොවේ ගැහුව නම්, අපි හැමෝම ඒකට විරුද්ධයි 😮

  • @malaninanda9507
    @malaninanda9507 27 дней назад +58

    මිනිස්සු නිකම් නැති නැති දේවල් අල්ලගෙන දගලනවා වෙන රජයක් ආවා නම් මුන්ට බලන්න තිබූනා රටට වෙන දේ

    • @laliththusitha29
      @laliththusitha29 27 дней назад

      ඇයි බං මීට කලින් උඹ මේ රටේ නෙවෙයිද හිටියේ, ගියා ජනාධිපතිවරණය කාලේ ජේවීපී එකේ channel, වහල්ලු හැසිරුණා හැටි මතක නැද්ද බොරු විද විද, එතකොට උන් ව හිරේ දැම්ම ද ඒ ආණ්ඩුව හරි රනිල් හරි, මහින්ද ට හොරා කියද්දී, මඩ ගහද්දි උන්ට මොකුත් කළාද, වහල්ලු වගේ හිතන්නේ නැතුව මොළයක් දීලා තියෙන්නේ හිතන්න බං

    • @zavahirasharfudeen6704
      @zavahirasharfudeen6704 27 дней назад +2

      Useless questions they are asking. Very good answer minister sahodaraya vijitha

    • @AnnoyedClogShoes-vi1qb
      @AnnoyedClogShoes-vi1qb 27 дней назад

      ඒකනෙ. මුං හිටිය ද නැද්ද කියලවත් දන්නෙ නෑ අතීතයෙ. බල්ලො වගෙ ඉදල දැන් කලර්ස් පෙන්නල සිංහය වෙන්න හදනව.

  • @samanwijerathne2361
    @samanwijerathne2361 27 дней назад +8

    කැමරා උස්සන් ලගටම යන්නෙ මොකටද...😂 කැමරාකාරයෝ වට කරගන්න එක නං කරදරයක්... හැමෝටම...

  • @deepikadamayanthi4140
    @deepikadamayanthi4140 27 дней назад +141

    මෙච්චර කල් මාධ්‍ය ස්වාදිනව තිබුන නිසා තමයි අද ඔබලා ඔතන ඉන්නේ

    • @chamindakumara275
      @chamindakumara275 27 дней назад

      ලංකාවේ මොන මාධ්‍යද ස්වාදීනව හිටියෙ.හිටපු අය පහු ගිය කාගෙ මැරුවා.දැං.ඉන්නෙ බඩට කඩේ යන මාද්දයො

    • @dianaperera9634
      @dianaperera9634 27 дней назад

      Gaththa

    • @siththarapunchi
      @siththarapunchi 27 дней назад +3

      ඔබ හරි

    • @nishanilmini4163
      @nishanilmini4163 27 дней назад

      ස්වාධීන 😂😂😂

    • @nishanilmini4163
      @nishanilmini4163 27 дней назад

      😂😂😂😂😂

  • @Anuruddhadil
    @Anuruddhadil 27 дней назад +16

    කව්ද මේ ප්‍රශ්න අහන එකා 🤦

    • @frr2509
      @frr2509 25 дней назад

      Buruwak😊

    • @SumithKumara-e7x
      @SumithKumara-e7x 19 дней назад

      රනිල්ට පස්ස දෙන එකෙක්

    • @WRGWimaladasa
      @WRGWimaladasa 15 дней назад

      මේකා මැක්කේක්.

  • @HemanthaBandara-vq2nj
    @HemanthaBandara-vq2nj 27 дней назад +34

    අසස්ති .මඩ . ප්‍රචාරණය කරන්නන්ට
    නීතිය ක්‍රියාත්මක
    කළ යුතුය

    • @laliththusitha29
      @laliththusitha29 27 дней назад +6

      එහෙනම් මුලින්ම නීතිය ක්‍රියාත්මක කරන්න ඕන අනුර කුමාර ඇතුළු ටොම් පච කෙලපු set එකට😂

    • @ashan3297
      @ashan3297 27 дней назад

      එහෙම බැලුවෝත් සජියා යවන් වෙන්😂​@@laliththusitha29

    • @prasathdharmadasa1559
      @prasathdharmadasa1559 27 дней назад

      ​@@laliththusitha29උඹනම් මොළේ හේදුවත් වෙනස් කරන්න බැරි රනිල් රාජපක්ෂලාගෙන් හොදට ගිලපු එකෙක් බං එහෙමත් නැත්නම් දරැවො නැති සමනළයෙක්ද.....

    • @nissankanissanka2551
      @nissankanissanka2551 27 дней назад

      ANOWARAN JVP .NPP PARA MADDIYA WAEDIYO TAMAE MULIMMA ALLALA WADA DILA DADUWAM KARANNA ONI UN TAMAE TANIKARA BORU KIYANNAE

    • @latinsatharasinghe975
      @latinsatharasinghe975 27 дней назад

      මුලින්ම මාලිමාවේ උන් ටිකට නීතිය ක්‍රියා කළයුතුයි උන්ගේ පෝස්ටර් තියලා අනිත් පෝස්ටර් ඉරන්නේ මාලිමාවේ පෙරේතයින්ම තමා අපේ පැත්තේ තියෙන්නේම මේ කාලකන්නින්ගේ පෝස්ටර් විතරයි වෙන කවුරු හරි ඇලෙව්ව හැටිය මේ බල්ලෝ ඇවිත් ඉරලා දානවා

  • @KapuruJayakodi
    @KapuruJayakodi 27 дней назад +66

    මචන් ඔකුන්ට පච සම්මානය දෙන්න ඔනි කටඋල්කරල ඒ දවස්වල පචකිව විදිය

    • @amalimadusha4091
      @amalimadusha4091 26 дней назад +2

      Ethakota anith un mechchara kal mara aththakne kiyala thiyenne.

    • @GayanPerera-b5e
      @GayanPerera-b5e 26 дней назад +4

      අනිත්. උන් එහෙම නිසානෙ මුන්ව පත් කලේ. දැන් අනිත්. උන්ට. සමානද. මාලිමාවෙ එවුනුත්.? ඒකයි දැන් පේන්නෙ. මේක. රටේ කරුමෙ.😮😮😮😮

    • @sisilperera9261
      @sisilperera9261 26 дней назад

      අනිවාරෙන්ම ,නාමල් විපක්ෂ නායක උනහම අනුරට උල්කරල බොරුකියනවට දාමු නඩුවක්,

    • @lalithkumaranawarathna265
      @lalithkumaranawarathna265 15 дней назад

      බලපන් උඹේ අම්මගේ උත්ත උලවෙලාද කියලා

  • @lalguruge9278
    @lalguruge9278 27 дней назад +71

    සම හරක් මාධ්‍ය වේදීන් කියා ගන්නා අය විරුද්ධ පක්ෂ වල මුදල් වලට අපේ රජය අපහසුතාවයට පත් කරන්න උත්සාහ කරන බවක් පේනවා

    • @mtkspd4957
      @mtkspd4957 27 дней назад

      අනේ.රජය.උඹලගේ.😂

    • @siththarapunchi
      @siththarapunchi 27 дней назад +3

      Jvp එකට awduwana මාධ්‍ය wediyo hondai. Madyasthawa කතාකරන අය hela දකිනවා.

    • @ranjulajeewandara5223
      @ranjulajeewandara5223 27 дней назад +1

      😂😂

    • @Aristosmixail
      @Aristosmixail 27 дней назад

      ​@@siththarapunchi SIRASE SURANGA KIYANA EKA JVP EKATA REDI NATHIWA KADE YANAKOTA MUN HURE DANAWA.

    • @SamanKumara-j2o
      @SamanKumara-j2o 20 дней назад

      Baya wenna epa 88.89 wge mini mru premadasa ugayak aaya kwadawath enne nha.enne rtata yhapath npp ugayak.

  • @MorawakaSumith
    @MorawakaSumith 27 дней назад +7

    මාධ්‍ය කරුවන්ට සදාචාරය ,වගකීම මොකක්ද යන්න ඉගෙනුම ලබා දිය යුතුයි ,තමන්ගෙ තරම සීමාව කුමක්ද යන්න දැනගත යුතුයි මඩ මාධ්‍යයට සීමා පැනවිය යුතුයි , මිනිසුන්ගෙ ආත්ම ගෞරවයට කරන හානිය වැලක් විය යුතුයි 😂😂😂😂😂😂😂

  • @jayanthikumarasinghe7457
    @jayanthikumarasinghe7457 27 дней назад +9

    ඔය බොරු චෝදනා පාරා වලල්ලක්ම වෙලා එනවා ඇස් ඉදිරි පිටම පේනවා නේද. පාර්ලිමේන්තුව මාලිමාවෙන් පුරවමු.

  • @Sarith99
    @Sarith99 27 дней назад +24

    මේ ඉතින් සජිත්ගෙ මාධ්‍යවේදියා...😂

  • @ruwanhettiarachchi6980
    @ruwanhettiarachchi6980 27 дней назад +80

    අනිත් අයට අපාහාස කරන්න බෑ ... කට්න්ද මංදා කතාකරන්නේ ... එතකොට කාන්චන රු 50ක් ගහනවා ඒක අපි අයින් කරනවා. දැන් කියනවා එහෙම ගහලා නෑලූ ... ඒවා අපාහාස නෙමෙයිද ... ?😁😁

    • @pdms423
      @pdms423 27 дней назад +13

      ඇයි උගන්ඩා සල්ලි

    • @amilasaranga6030
      @amilasaranga6030 27 дней назад

      ඇයි එහේම වේන්න බැරිද වලන් ඉන්නකෝ දැන් මොකක් හරි කොරොත් කියයි පලිගැනිමි කියලා

    • @nuwanhearath3221
      @nuwanhearath3221 27 дней назад +1

      ඇයි නඩු දාන්නේ nethhee

    • @roshancamillus4605
      @roshancamillus4605 27 дней назад

      ​​@@pdms423 උගන්ඩා ළුකෙක් උඹට ඇරියද... උගන්ඩා කී කිය කිය වැල්වෙන්න යන්නේ....😂😂😂

    • @shehanavishka295
      @shehanavishka295 27 дней назад

      නඩු වැටෙන කොට කටවල් පු#වල් ඉබේම වැහෙයි.මාසෙන් පුලුවන්ද පරීක්ෂණ කරලා නඩු දාන්න.අගහරු ලෝකෙ ඉදලද ආවේ.😅😅😅😅😅

  • @zorodanish1547
    @zorodanish1547 14 дней назад +3

    ❤ great answer .

  • @bluemountainRocks
    @bluemountainRocks 27 дней назад +98

    ඔය මාද්‍ය වෙදින් වැඩ් දෙනා පසු ගිය කාලයෙ කරෙ රාජපක්ශ ලාට රනිලා ට කඩෙ ගිය එක උන්ගෙ සල්ලි වලට
    සහ න්ගෙ ගැත්තන් වෙලා හිටියා නැති නම් අත පය කඩා ගන්න වෙනවා උන්ගෙන්
    අද තත්වය වෙනස් ලිහිල් පිලිවෙතක් අනුගමනය කරන්නේ එත් යම් සිමාවන් යටතෙ ජනමාධ්‍ය ත් දැන ගතයුතුඉ එක එකා ගෙ කොන්ත්‍රාත්තු නොකර සිටම ට
    දුන්න නිදහස අයුතු ලෙස ගන්න එපා ජනමාධ්‍ය වෙදින් එය දැන ගතයුතු වෙ
    ජනමාධ්‍ය කියන්නේ ශ්‍රීලංකාවේ එක එකා ට කඩෙ යන එකඉ
    එක කවුරුත් දන්න වා
    ලැජ්ජඉ උබලා ජනමාධ්‍ය කියාගෙන කරන්නෙ ජඩ වැඩ
    ස්වාදින ජනමාධ්‍ය වෙදින් ඉන්නෙ බොහොම ස්වල්ප දෙනඉ ....අනිත් එවුන් සියලු දෙනාම උන්ගෙ දෙශපාලුවන්ගෙ නායකයන්ට කඩෙ යන එකඉ ඔක අපි නොදන්නවා නොවෙද
    ව්ජිත හෙරත් මහත්තයො
    මෙයා ලව අතෙ දුරින් තියන්න කරෙ නගින්න දෙන්න එපා

    • @bandulasamarasingha7449
      @bandulasamarasingha7449 27 дней назад +6

      ඇත්තමයි ...මාද්‍යය වේදින් කියා ගන්න සම හරක් උන් මහා වදයක් ..
      රටේ ජනතාවට බොරු නිව්ස් දාන උන්ට උපරිම දඩුවම් දිය යුතුමය ...

    • @siththarapunchi
      @siththarapunchi 27 дней назад +2

      A... හරි හරි... ඔයාගෙ උපදෙස් pililipadiy.

    • @Aravinda2roke
      @Aravinda2roke 27 дней назад +4

      මාධ්‍යට අත තියල පිම්බුනාට වැඩි දුර යන්න බැහැ.

    • @nissankanissanka2551
      @nissankanissanka2551 27 дней назад

      @@bandulasamarasingha7449 JVP BALLO KIYANA AWA VITARAK JANTAWA PILI GANNA ONIDA PAKO

    • @damiartandcraft248
      @damiartandcraft248 27 дней назад

      Ane ubala.....😂😂​@@bandulasamarasingha7449

  • @danukadanukahimalsha4189
    @danukadanukahimalsha4189 27 дней назад +26

    ඔය වගේ. සිදුවීමක් ඒ කාලේ වුනේ නමි
    විජිත ල අනුරල. හැසිරැන
    ආකාරය අමතකද.
    ඒ. කාලේ.

    • @Anurapradeep-tq4zf
      @Anurapradeep-tq4zf 20 дней назад

      රාජපක්ෂලාගේ ගූ කන බල්ලෙක් තෝ අවජාතකයෙක්

    • @dilrukshpathirana4905
      @dilrukshpathirana4905 19 дней назад +4

      බම් මේ.. මාද්‍යවල ස්දාචාරයක් තියෙද බලපම්. උදා; මේ ලගදි තිබ්බ මහනායක හිමි බැහැදැක්ම ගනින්. එතන හෙන සද්දෙ දාගෙන මයික් අල්ලන් ඉන්නව, හාමුරැවො හා හරිනිඩපුද්ගලිකව කතාකරන්න ඕන දේ වලට. ( අසනිප ගැන රටම දැනගන්න ඕනනෑ.) පුද්ගලික හමුවිම් හා කතාබහ වලට පවා රින්ගන් මේ කරන්නේ අවබාවිතාවක්. මාද්‍ය වේදින් ගවේශනය කලයුතුයි, තරිදුල දෙනින වගේ. නමුත් ත්‍රස්ත හැසිරිම් හරියනිනෙ නෑ

  • @praneethkumara740
    @praneethkumara740 27 дней назад +34

    ඇට් නැති දිව

  • @GayanSampath-i2i
    @GayanSampath-i2i 26 дней назад +19

    ඔය මාධ්‍යවේදියා කඩේ යන එක්කෙනෙක්....මාධ්‍ය දැනුම පොඩ්ඩක්වත් නෑ එයාට.....පවතින ආණ්ඩුව ගොඩක් හොඳයි....රටට අද හොඳ තත්ත්වයක් උදා වෙලා තියෙනවා....මාධ්‍යවේදී ඇයි මෙච්චර මෝඩ

    • @asankajayaneththi8648
      @asankajayaneththi8648 23 дня назад +1

      Ane yako u katawath kade yana ekek neme.edath a miniha araksha kala adath a geni araksha karanawa එච්චරයි

  • @nawaratnesemasinha8689
    @nawaratnesemasinha8689 27 дней назад +15

    මු වෙව්ල වෙව්ල බොරු කතාවක් කියන්නෙ.ඇයි මෙවෙනි දේවල් පිලිබදව නීතියෙන් කටයුතු නොකරන්නෙ ඇයි.මේ කියන දේවල් ඒ පුද්ගලයන් ගෙනත් පරීක්ෂණ නොකරන්නෙ.මේ මාධ්‍ය භාවිතා කරමින් බොරු සමාජගත කරන්නෙ දේශපාලන අරමුණු.

  • @pubudunayanawijewardhana457
    @pubudunayanawijewardhana457 27 дней назад +5

    මහලුමාවට ජයවේවා 🙄🙄🙄🙄

  • @nandanaswd7973
    @nandanaswd7973 27 дней назад +32

    මේ නම් කාටහරි කඩේ යන පොරක් වගේ .

  • @malithperera2764
    @malithperera2764 27 дней назад +34

    මේකා මාධ්‍යවේදියෙක් නෙමේ ගොට්ටෙක්.

  • @jeevansoysa7566
    @jeevansoysa7566 27 дней назад +6

    මෙ කඩේ යමු හෙමින් නොවැම්බර් 14 පිරිසිදු පාර්ලිමේන්තුවක් හදන්න පුලුවන් නායකයා සහ කණ්ඩායම මාලිමාව දිනවමු

  • @Edirisinghe-je7qk
    @Edirisinghe-je7qk 27 дней назад +3

    ඉස්සර මුන්ට ඔහොම ප්‍රශ්න අහන්ඩවත් ඉඩක් තිබුනෙ නෑ

  • @ashan3297
    @ashan3297 27 дней назад +58

    ජනමාධ්‍ය කියලා උන් හිතන් ඉන්නේ උන්ට ඔනීම තැනකට යන්න පුලුවන් ඔනී එකක් කරන් පුලුවන් කියලා කාලකණ්ණි 😂😂

    • @nissankanissanka2551
      @nissankanissanka2551 27 дней назад +4

      KALA KANNI JVP NPP PARAYO BOLA

    • @chamithishanka593
      @chamithishanka593 27 дней назад +1

      අනෙ හුකාන්

    • @ashan3297
      @ashan3297 27 дней назад

      @@nissankanissanka2551 UNP උන් තමයී මැරයෝ අම්මෝ බයේත් බෑ😱

    • @ashan3297
      @ashan3297 27 дней назад

      @@chamithishanka593 එකක් ගෙනත් දියන්😑

    • @indikakarunarathna6401
      @indikakarunarathna6401 27 дней назад

      ජඩ මාධ්‍යවේදීන් මුන්

  • @buddhikapeiris8794
    @buddhikapeiris8794 27 дней назад +4

    පහුගිය කාලයේ මේ පිං ගුත්තරයා කොහෙද හිටියේ 😂😂😂😂😂😂😂😂 මාලිමාව විජයග්‍රහණය කරවමු 🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @rathnayakarathnayaka-di5kp
    @rathnayakarathnayaka-di5kp 27 дней назад +19

    මාලීමාව ට ජයවේවා මේ රට හදන්න

  • @jayagamusrilanka
    @jayagamusrilanka 27 дней назад +46

    විජිතගේ බොරු ප්‍රචාරය අවුලක් නෑ😂

    • @nissankanissanka2551
      @nissankanissanka2551 27 дней назад +3

      VIJITA PONNAYA BORU PIBINAWA JVP NPP KARAYANGAE URTIYA BORU KIMAE

    • @amilasaranga6030
      @amilasaranga6030 27 дней назад +3

      හා කලින් අය පට්ට නිර්දෝෂ අය එ අය වන්චා නැ දුෂණය නෑ එකනේ වහන තැන් තැන්වල දාලා ගියේ හොද නිසා තාම සජිත් ගේ දක්ෂතා එලියට අවේ නෑ එකත් එයි දැන් කරාම කියයි පාලිගන්න වැඩ කියලා බලන් ඉන්නකෝ

    • @piyadarshanibulathsinhala5670
      @piyadarshanibulathsinhala5670 27 дней назад

      ​@nissankanඔබ හරිssanka2551

    • @lasanthapremajith1614
      @lasanthapremajith1614 26 дней назад +1

      @@amilasaranga6030 lkalin un hoda nene den ewun hoda nisane ubala oya kade yanne neda

  • @pdms423
    @pdms423 27 дней назад +64

    උගන්ඩාවේ අපේ රටේ සල්ලි හංගලා තියනවා කියලත් කලේ බොරු ප්‍රචාරය කිරීමක්,
    ඒකටත් නීතිඋඅ ක්‍රියාත්මක කරනවාද ඇමතිතුමෝ 😂😂

    • @siththarapunchi
      @siththarapunchi 27 дней назад +7

      ඒවා gonnu enduwa බොරු. 3% 42% කරගන්න වෙන විදියක් නෑනෙ

    • @amilasaranga6030
      @amilasaranga6030 27 дней назад

      ඔකට කියන්නේ ගොන් කම උබත් එක පාරටම ඇවිදින්න ඇති නේ

    • @amilasaranga6030
      @amilasaranga6030 27 дней назад +2

      ​@@siththarapunchiහා බලාගේන ඉන්නකෝ

    • @kithsirirupasinghe9287
      @kithsirirupasinghe9287 27 дней назад

      උඹත් ඒකට හවුල්ද කොහෙද? ඒකනෙ ඔච්චර කැක්කුම

    • @siththarapunchi
      @siththarapunchi 27 дней назад +5

      ​@@amilasaranga6030සහෝදරය.
      .nilanthi vittachchi ම කිව්වේ එය denagenama boruwata කිව්වේ ඡන්ද ගන්න ඕන නිසා කියලා. මෙන්ම මේ vasiyata කියන කතා වලට ekanga වෙන්නේ කවුද

  • @dinushperera516
    @dinushperera516 27 дней назад +11

    බොරුව නොහැකියාව වෛරය පමණයි තිබෙන්නේ කෙටි කාලයක් පමණයි

  • @janakakodituwakku7775
    @janakakodituwakku7775 27 дней назад +35

    කොහෙද බං ලංකාවේ මාද්‍යවේදීන් ඉන්නේ..

    • @champaperera8487
      @champaperera8487 27 дней назад +3

      සම්පූර්ණ ඇත්ත . නිකං මයික් අල්ලාගෙන දුවන අය ඉන්නෙ.අනිත් එක පහුගිය ආංඩුවල පූස් පැටව් වගේ හිටපු මයික් අල්ලපු අය අලුත් අයගෙ පතුරු අරින්න හදන බව පේනවා

    • @chithrawatutantrige3673
      @chithrawatutantrige3673 27 дней назад +1

      මෙයාලා දන්න දෙයක් නැහැ

    • @chamithmirisage7316
      @chamithmirisage7316 27 дней назад +1

      අන්න කතාව,,

    • @Nell-g8c
      @Nell-g8c 27 дней назад

      කලින් ආණ්ඩුවලින් කටවල් වහලා තිබුණ නිසා ඒවටත් හරියන්න කතාකරන්න ඕනනේ.. 😅😅😅

  • @GayanPerera-b5e
    @GayanPerera-b5e 26 дней назад +27

    ඔහොම්මම ඉදලා බලන්න හැමෝටම තේරේයි ලංකාවෙ. ඔක්කොම. දේශපාලනය සහ පක්‍ෂ එකයි කියල ,තව ටික කලකින්ම පෙනෙයි

    • @athulakumara3353
      @athulakumara3353 25 дней назад +2

      Serama boru Karanne hitiya ayath wenasak na

    • @GayanPerera-b5e
      @GayanPerera-b5e 25 дней назад +2

      @athulakumara3353 exactly 💯මුන් මාලිමාවෙ එවුනුත් පැත්තකට. දාලා. ජේවීපී cader. එක තමයි ඉදිරියට ගේන්නෙ. මාලිමාව. පාවිච්චි. කරන්නෙ ඡන්ද ගන්න. නැත්තම් අනුර. මේ සැරෙත්. ඕනෙනම් 8% විතර ගනි.

    • @GayanPerera-b5e
      @GayanPerera-b5e 25 дней назад

      @athulakumara3353 මේ. රටේ. දේශපාලනඥයෝ දන්නවා. උන්ගෙ. බොරැවලට රැවටෙන. එවුන්. කවුද. කියලා. උන් තමයි. දේශපාලකයන්ට වර්ණනා. කර. කර කාලෙන්. කාලෙට එක. එකා. ලොකු. කරගෙන. පස්සෙන්. යන්නෙ. කාලයක් චන්ද්‍රිකාව, ඊට පස්සෙ මහින්ද, ගෝඨාභය, දැන් අනුර. අතරවාරේ. Interval. එකට තමයි සිරා ,රනිල් ආවෙ. ඔක්කොම දන්නවා. ගේම ගහන්න මේ වහල්ලු සෙට් එක අන්දන්න , කාලෙන් කාලෙට. අපිට තමයි අන්තිමට ප්‍රශ්නෙ.

    • @sharmilavithanage2880
      @sharmilavithanage2880 19 дней назад

      Oya paw

    • @GayanPerera-b5e
      @GayanPerera-b5e 19 дней назад +1

      @sharmilavithanage2880 ඔබගේ කාරුණික බවට. ස්තූතියි. ඔබට. ජයවේවා. තව කාලයක්. යන. විට. සියලු. පක්ෂ. සහ දේශපාලකයින්. එක කුලකයක්. බව. තේරැම් ගැනීමට ලැබෙනු ඇත. මොවුන්. බලය. සදහා. ඕනෑම පොරොන්දුවක්. දෙන. අයයි.

  • @c.s.vithanage2787
    @c.s.vithanage2787 27 дней назад +2

    බලට මාධ්‍ය
    සන් දර්සන දන්න
    ප්‍රශ්න අහන්න පුළුවන් එත් රජය වට්ටන්න දෙන්න බෑ.... හොද මාධ්‍ය මේය බාරගන්න එපා 🙏🖐️🖐️🖐️🖐️🖐️

  • @sunithakiringoda8525
    @sunithakiringoda8525 26 дней назад +2

    මාධ්‍යවේදීන් සහ ඇමති එකම මානසිකත්වයේ අය.

  • @Rohanay
    @Rohanay 27 дней назад +56

    අපි කිව්වා. 1971, 1989, 2022 ඔවුන්ගේ තරම. ඔවුන්ට බලය ආවොත් මාධ්‍යවේදීන්ට සහ ජනතාවට අබ සරණයි.

    • @dw8793
      @dw8793 27 дней назад +14

      අනේ පල ලොන්තයා 😅

    • @sankalpani5045
      @sankalpani5045 27 дней назад +2

      😂😂😂😂

    • @ShanIndunil-eu8oh
      @ShanIndunil-eu8oh 27 дней назад +10

      අම්මොහ් මෙන්න ඩන්කුඩ ලොන්තයෙක් ඇවිත්

    • @AnnoyedClogShoes-vi1qb
      @AnnoyedClogShoes-vi1qb 27 дней назад

      අනේ ඇත්තද. පහුගිය කාලෙ ඇටයක් හොයාගන්න තිව්වෙ නෑ කියල අමතකද. එහෙම කරන්නෙ නැතුව ඉන්න එක අමාරැයිනෙ. පලයං යකෝ යන්න.

    • @Nell-g8c
      @Nell-g8c 27 дней назад +2

      අඹ ලාබ ඇති දැන් 😂

  • @PriyankaBandara-iv1lv
    @PriyankaBandara-iv1lv 27 дней назад +4

    මේ මාධ්‍යවේදියා ඔතින් කොහොමත් ඕමනෙ

  • @tlp8049
    @tlp8049 27 дней назад +41

    JVP ක්‍රමයට යන්න එපෑයැ. ඔයාලට තේරෙන්නෙ නැත්ද?

    • @ShanIndunil-eu8oh
      @ShanIndunil-eu8oh 27 дней назад +12

      වලව්වෙ ක්‍රමේට ඩන්කුඩ ටිකට කෙලවීමෙ දුක නේද😂😂😂

    • @anandaweerasekera4366
      @anandaweerasekera4366 27 дней назад

      ඇයි UNP/SJB ක්‍රමේට ජනපතිවරණෙ ඉවර වුනු විගසම උන්දැලට ඇඳුම් නැතිව කඩේගිය අර කහකඩයො කිව්ව හැටියටම සිල් සමාදන්වීම තහනම් කලා, පෙරහැරවල් සියල්ලම තහනම් කලා,දේශපාලන විරුද්ධවාදීන්ගෙගෙවල් ගිනිතිබ්බ, පොලිසියට සුමානයක් නිවාඩු දීල රට ලේවිලක් කරල තමයි අළුත් ආන්ඩුව පස්ස බැලුවෙ. තව මොනවද නොකෙරුනේ කියල කිව්ව නම් පංකාදු පහයි මිත්‍රයා...!!
      1977 ඉඳල රට බංකොලොත් කරපු ජන ඝාතක, චෞර පාලක කල්ලි දෙකට කඩේ යන්නෙ ඇඳුම් ඇඳගෙන ද කියල බැලුව නම් හොඳයි!

    • @roshanithanuja6342
      @roshanithanuja6342 27 дней назад

      😂😂😂😂

    • @dianaperera9634
      @dianaperera9634 27 дней назад

      JVP kramaya GUERILLA
      NPP kattiya decent

    • @buddhikawickramasinha1401
      @buddhikawickramasinha1401 27 дней назад

      Dukai oba gana

  • @sriyanicranasinghaa8430
    @sriyanicranasinghaa8430 12 дней назад

    මාද්‍ය.. වේදියෝ. හැසිරෙන්නේ.. නුගත්... පීස්සො... වගේ... මේ.. මාද්‍ය.. කියන.. පිරිසට.. පුහුණුව.. දියයුතුයි... ඔය.. අනිත්.. අයට.. උපදෙස්.. දීමට.. පෙර.. ඔය.. මිනිස්සුන්ට... පිරිසිදු.. කලයුතුයි.. N. P. P. ❤️❤️❤️ජයවේවා ජයවේවා

  • @ajsumanasekara7500
    @ajsumanasekara7500 27 дней назад +12

    මාධ්‍යවේදීන් කියන ඔළුව ඉදිමිච්ච සෙට් එකක්.... හැම උත්සවයක් අස්සෙම අනවශ්‍ය ලෙස රිංගනවා.

    • @malanijayasinghe9438
      @malanijayasinghe9438 27 дней назад +1

      අනිවාර්යයෙන් ..හරක් රැළවගේ අනවශ්‍ය ලෙස රිංගනවා හැමතැනම.මමයි ඉස්සෙල්ලා කියන්න....

  • @radical1455
    @radical1455 13 дней назад +1

    මොනවා වුනත් මාධ්‍යයට හිරිහැර කලෝත් මාලීමාව ⁣ඉවරයි...😢😢😢

  • @priyankarajayathilaka8953
    @priyankarajayathilaka8953 27 дней назад +19

    අගමැතිනිය එහෙම කරන්නෙ නැහැ එයාගේ ආරක්ෂකයො උන් කරත් එකයි අගමැතිනිය කරත් එකයි මුන් කරනකොට ඒවා හොදයි අනිත් එවුන් වැරදි 😢

    • @InduIllangakoon
      @InduIllangakoon 27 дней назад

      😊

    • @ranjiniweerasinghe4063
      @ranjiniweerasinghe4063 27 дней назад

      මාධ්‍ය වේදීන් සීමාව තුල කටයුතු කල යුතුය
      තමන්ට අවශ්‍ය හැමදේම කරන්න පුලුවන්ද

  • @swarnaperera61
    @swarnaperera61 27 дней назад +2

    ත්‍රස්තවාදීන්ගෙන් ඔයිට වඩා බලාපොරොත්තු වෙන්න බැහැ

  • @anandawarnakulasooriya3523
    @anandawarnakulasooriya3523 27 дней назад +5

    මාධ්‍ය පසුගිය කාලයේ තම වගකීම් හරි හැටි ඉටුකර තිබෙනවා ද ?

  • @shineisle2263
    @shineisle2263 12 дней назад

    එතුමියගේ කටයුතු වලට මාධ්‍ය මුවාවෙන් බාධා පමුණුවීම වැරදියි.

  • @RohanDesilva-gd4qm
    @RohanDesilva-gd4qm 27 дней назад +10

    මු මොන මාධ්‍යවේදීයෙක් ද???

    • @HemarathnaGunasekara
      @HemarathnaGunasekara 25 дней назад

      Siyagen mewa ehuwa nam meyath athurudan wenna thibuna lasanthala wage

  • @judefernando7411
    @judefernando7411 23 дня назад

    ඇමැති තුමා නිවැරැදිව පැහැදිලි කලා 👍👍👍👍👍

  • @nandakasamarawickrama9296
    @nandakasamarawickrama9296 27 дней назад +3

    සමහර මාධ්‍යවේන් හිතන්නෙ හැදුනුම්පත පෙන්නල ගැනියි මිනිහයි බුදියගන්න කාමරයට යන්නත් පුලුවන් කියල

  • @psychiatricnursingbyananda4349
    @psychiatricnursingbyananda4349 12 дней назад

    මාධ්‍යවේදීන්ගේ සදාචාරය මුලින්ම බැලිය යුතුයි.

  • @nishanthifernando1726
    @nishanthifernando1726 26 дней назад +9

    මෙයාලා කළොත් පොඩියි. අනිත් අය කලොත් ලොකුයි😁

  • @3එකා
    @3එකා 10 дней назад

    හැමෝටම පුද්ගලික නිදහසක්.ඕනි ,හැම රෙද්දක් අස්සෙම මාද්‍ය රිංගන්න ඕනි නැහැ

  • @Pushpakumara-gp8ye
    @Pushpakumara-gp8ye 27 дней назад +4

    ලෛසන් නැතුව හිටි චන්ඩින්ට ලෛඉසන් දුන්නානේ හොදටම හරිය්ස්

  • @priyanganiranweera1427
    @priyanganiranweera1427 13 дней назад

    අනේ යකෝ පාඩුවේ හිටපන් ආණ්ඩුව පටන් ගත්ත විතරයි එයාල රට හදයි එකට මඩගහන්නේ නැතිව උබගේ වැඩක් බලාගෙන හිටපන් මාලිමාවට ජයවේවා ♥️♥️♥️♥️

  • @ranjaniperera4219
    @ranjaniperera4219 27 дней назад +6

    මොනරාගල ජනාධිපති තුමාගෙ කතාවට හුකිවිව කියල දාල තිබුනා අවසන් වෙනකං එහෙම දෙයක් වුනේ නැ අත්පොලසන් දුන්නා මිසක් බයවෙලා මාද්ය

  • @wgodagesunil
    @wgodagesunil 14 дней назад

    මේ මාධ්‍යවේදීයා හැගීම්බරව ප්‍රශ්න අහන්න්නේ. අපරාදේ අපේ කාලය සහ මුදල්.

  • @chandanifernando7456
    @chandanifernando7456 27 дней назад +6

    මාලිමාවට ජයවේවා ,npp දිනේවා ❤❤

  • @pcguidelk
    @pcguidelk 15 дней назад +1

    ලංකාවේ මාධ්‍යවේදීන්, මාධ්‍යය ... 😢

  • @WasanthaSenevirathna-o1o
    @WasanthaSenevirathna-o1o 27 дней назад +2

    මාධ්‍ය හිගන්නන්ට ඔහොම තමයි සලකන්න ඕන

  • @samanwijerathne2361
    @samanwijerathne2361 27 дней назад +2

    රැස්වීමකට හරි මිනිස්සු එක්ක කතා කරන්න එන්නෙ මිනිස්සු එක්ක කතා කතා කරන්න... එහෙම නැතිව කැමරා කාරයෝ එක්ක කතා කරන්න නෙවෙයි.... කැමරා උස්සන් 100 ක් විතර ඒ මනුසායා වහ ගත්තම මිනිස්සුන්ට බල්ද්න්න වෙන්නෙ TV එකේ.... 😂😂😂😂 අවසරලත් මාද්‍ය කීප දෙනෙක්ට විතරක් මාධ්‍ය ආවර්ණ කටයුතු ලබා දෙන්න කියලා... ඉල්ලීමක් කරනවා....

  • @gayantharanasingha253
    @gayantharanasingha253 27 дней назад +17

    😂😂😂😂 සත්තුන්ට වගේ මිනිස්සු කතා කරපු පට්ට බොරො ගහපු එවුන් දැන් පොර ටොක් දෙනවා තෙල් වලින් රු 50 නහක් මොකෙද්ද එකෙක්ගෙද සාක්කුවට යනවා බදු අඩු කරනවා නයගන්නෙ නැතුව යනවා කියපුවා ඔය වගේ ටොන් පචත් නිති විරොධියිනෙ

    • @amilasaranga6030
      @amilasaranga6030 27 дней назад

      හරි එක දැන් ඇල්ළුවොත් දේසපාලන පලිගැනීමි කියන් නැද්ද එක තමා කාලය දේන්න තාම මැතිවරණය ඉවර නැ අන්ඩූ වක් තාම නැ හරියට අය වැය තාම නැ මුන් කැ ගහනවා

    • @amilasaranga6030
      @amilasaranga6030 27 дней назад

      ඔය ඉන්න ටිකක් එක එලියට එවි

    • @rathnasiriweerasinghe9808
      @rathnasiriweerasinghe9808 26 дней назад

      උන් බොරු කියන්නෙ නෑ බොරු කියලත් නැහැ බයිලා තමයි 😂😂😂😂😂😂😂

    • @vishwathathsara6769
      @vishwathathsara6769 26 дней назад

      අපෝ මොංගලයගෙ කටට ගන්න එකෙක් 😂

    • @37නයිමිරිස්
      @37නයිමිරිස් 26 дней назад

      උබ හැමදාම වගේ මෙතනත් නාගන්නවා හීනෙන් නැඟිටලා කතා කරන උබලාට ස්මාටි ෆෝන් එකක් හමිබවුනා කියලා මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා දන්න දෙයක් ගැන කියපන් බං රටම දන්න ඇත්ත උබ විතරක් නොදැන කතා කරද්දි උබ නිකන්ම කැපෙනවා ඒ නිසා හොදම දේ මින් පස්සෙවත් හරියට දෙයක් දැනගෙන කියපන් ගොනා උනාට තප්පුලන්න එපා යූ ටියුබි එකත් ගොම ගඳ ගහයි උබ ආවාම 🤪🤣🤣

  • @chandanajmg5032
    @chandanajmg5032 27 дней назад +6

    මේ මඩ්‍ය වේදියා මොකාගෙ ඔඩොක්කුවෙ හිටපු එකෙක්ද

  • @RanjithWijesekara-t4d
    @RanjithWijesekara-t4d 27 дней назад +6

    විශිෂ්ට පැහැදිලි කිරීමක්
    මාධ්‍ය ආයතන නිවැරදිව කටයුතු කරයුතුයි

  • @SamanJayawardena-c2x
    @SamanJayawardena-c2x 26 дней назад +3

    උගන්ඩා සල්ලි ගැන කියපු බොරුව මොකද කරන්නේ

  • @thamilaikaappom
    @thamilaikaappom 27 дней назад +4

    සමාජ විරෝධී youtube හඳුනාගෙන ඒවා නොබලා ඉඳිමු.

  • @WickramaDissan
    @WickramaDissan 26 дней назад +5

    උගන්ඩාව ගැන කිව බොරැ