Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සතුන්ට අවංකවම ආදරය කරන තිලකෙ අයිය වගේ යහපත් හොද මිනිසුන්ම තමයි අප රටට අවශ්‍යම. අනුරාධ මහත්මයටත් බොහොම ස්තූතියි මෙවැනි හොද ගුණ යහපත් මිනිසුන්ව රටට ලෝකයට හදුන්වා දීමගැන.
"අපි කරන්නෙ සේවයක් මනුෂ්‍යයින්ට* හිත හොඳ අයිය මලෝ. දීර්ඝායුෂ වේවා දෙදෙනාටම!
මෙි හිත හොද.අයිය මලෝ.ගැන හැකි අය ධනාත්මකව.සිතා මානුෂියව යමි උපකාරයක් කරන වැඩ පිළිවෙලක් යොදනවා නමි ඒක තමයි වටින්නේ.ඔබ.දෙදෙනාට.දීර්ඝායු ලැබෙිවා .
ඇත්තටම ඒ මිනිසුන් රටට , ජාතියට අමිල වූ සේවයක් කරන්නේ ...ස්තූති හැමෝටම .. අනුරාධ මහත්තයටත් ඒ හැමෝටමත් ප්‍රාර්ථනා කරනවා හදවතින්ම උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ !බොහොම සන්තෝෂයි ..🌟🌟🌟🌟💐💐💐💐
තිරිසනුන් ට තේරුම් යන ටික මිනිසුන් ට තේරුම් ගන්න බැ ,මෙ වාගෙ උතුම් මනුස්සයොත් ඉන්න ව මෙ පලාත් වල❤තෙරැවන් සරනයි
ඔබ කාරණා සේවයට අනෙක වාරයක් ස්තුතියි, ඔබ දෙපලට, පැත්ත නොදන්නා අය සදහා අලියකුගේ රූපයක් සහිත බෝඩ් එකක් අල්ලුවොත්, ඒඅයත් දැන ගනීවි මෙය අලි පනින තැනක් කියලා...🙏
නියම සාකච්චාව.හරිම සතුටෙන් අහගෙන හිටියේ .❤❤❤❤❤❤
මෙන්න පරිසරයට සතා සීපාවාට පවා ගරුත්වයෙන් සලකන ඇත්තෝ...අපේ මිනිසුන් මීටවඩා බොහොමත්ම සංවේදී වියයුතු වෙනවා.....මෙවන් වැඩසටහන් තුලින් දැනුමෙන් පෝෂණය වෙනවා...Secrets of Nature...ස්තූතිය ප්‍රණාමය ....🙏🐘🌼🍃
අනුරාධ මහත්තයා අදනම් හරි අාෂයි කතාව තවත්මද් කන්දරය අහන්න අාෂයි බුදුෂරනයි
බුදු සරණයි සියලු දෙනාටම
පොඩි බෝඩ් එකක් හදල දුන්න නම් හරි එතුමාට.......වාහන වලට කෑ ගහන ගමන් පෙන්නන්න..(මොකද පාර අය්නේ ඉදල අත දමන කෙනෙක්ට නවත්තන්න මිනිස්සු බයය් නේ.)
ලස්සන වැඩ සටහන කතනය හරි චමත්කාරයි තෙරුවන් සරණයි
ඊළඟ එන rajayakin හරි තිලක මහතාට උපකාරයක් ලැබෙන්නට කියා prarthana කරනවා ❤❤❤❤
බුදුසරණයි ඔබ තුමන්ලාට 🙏🙏🙏🙏🙏🙏
අනුරාධ මහත්තයා ලස්සනයි අදත් ගොඩක් පිං ඔබතුමා ට ..අහිංසක සත්තු ට්ක ..තෙරැවන් සරණයි ..ඒ ගමේ අයියා ටත් තෙරැවන් සරණයි .🙏
අඩුගානේ ඔය හරියටවත් අඩු වේග සීමාවක් දාන්න ඕන කොච්චි දුවන්න ගත්තම, නැත්නම් අලි මරණ ඉස්සරහටත් වෙයි
තිලෙකේ වාගේ අය අප රටට අවශ්‍යයමයි❤️
13:20 මේ සත්තු හොඳයි මනුෂ්‍යයි හොඳ නැත්තෙ..එ කථාවනම් ඇත්ත ❤❤
ඔබතුමන්ලා ස්වේච්චාවෙන් කරන මේ සේවයට ඔබතුමන්ලාට බොහාමත්ම ස්තුතියි. ඔබතුමන්ලා ඇතුලු මුලු දරු පවුල් සැමට නිදුක් නිරෝගී භාවයම ලැබෙනවා නියතයි. තෙරුවන් සරනයි
සතා සිව්පාවට ආදරය කරන මිනිස්සු.. මේ කරන සේවයට ඔව්නට ප්‍රතිඋපකාර ලැබිය යුතුයි...
දේශපාලනය නැතිව කරන වැඩසටහන් excellent
ඉතා උතුම් සේවයක් මේ ගොල්ලන් කරන්නෙ 🙂තෙරුවන් සරනයි .
Siyalu sathun lowa suwapath weewaa, Budusaranai !!!!
බොහොම ස්තුති තෙරුවන් සරණයි
අනේ මේ අහිංසක සත්තුන්ටයි ...අහින්සක මිනිස්සුන්ටයි හද ජීවිත කාලයක් ලැබේවා...
අපේ ඩැඩා ❤
ලොකු සේවයක්. පිං කමක්.තෙරුවන් සරණයි.
Ahanna asa hithinawa kathabaha.good job❤
Harime asai katha baha ,, sundere minissu
මෙ වගෙ අහිංසක මිනිස්සු වෙනුවෙන් මොන හරි කරන්න අහිංසක සතුන්ට පරිසරයට Adarayak තියන ම්නිස්සු මෙ හරියෙ වාහන වෙගය අඩු කරන්න bump danna baida train වලට වෙග සිමාවක් dala කොම හරි මෙ අහින්සකයො ආරක්ශා කරන්න 🙏🙏🙏🙏🙏🙏🙏
අලි මාරුවෙන මහාමාර්ග දුම්රිය මාර්ග කනුමතින් යන මාර්ග ඉදිකර සත්තුන්ට ස්භාවික මාර්ගය නිදහසේ භාවිතා කිරිමට ඉඩ සැලැස්විය යුතුය (ගුවන් පාලම්).මෙම මාර්ග ඉදිකිරීමට වනජීවින් නැරැඹීමට අය කරන මුදල් අභයභුමි නැරැඹීමට අය කරනු ලබන මුදල් සම්පුර්ණයෙන් යෙදවිය යුතුයි
සහති ඇත්ත අදුරදර්ශි නොහොබිනා දේශපාලු වන් ගෙ ක්‍රියාවන් වල ප්‍රිතිපල දුර දිග හිතා ගුවන් පාලම් හැදුව නම් අලින් සන්‍ර්ක්ශිතයි❤
Good idea
@@ykhulangamuwa උබ වැස්සකට හරි ඉස්කෝලේ ගිහින් තියෙනවාද ලොන්තයා 😅😅😅
Ganapathi🙏 uddeteta afipathiAli kiyanne gana deviyo Thisthun kotiyak deviyange pihita araksawai asarana ali oyalat❤🙏🙏Mamatath niwedaka aiyyatath godak pin ❤️🙏🙏🇦🇪
ලංකාවේ මහා මාර්ග,කෝච්චි පාරවල් හදන්නෙ සතුන්ගෙ ආරක්ෂාව ගැන හිතල නෙමෙයි.මේ ගමේ කෙනා කීවා හරියටම හරි සතුන්ට විතර මොලයක් බුද්ධියක් නැහැ මිනිස්සුන්ට.පව් සත්තු කාලකන්නි ඉන්න රටක් කියන්නෙ ඒකයි ලංකාව.සත්තු ටික පරිස්සම් කරගන්න බැහැ
හරි රසවත්... Thank you so much
Thilakea Aiya oya maru watinawa
ආයේ අලි මාරුවන වීඩියෝ එකක් දාන්න❤❤❤
tilake ayyaaaa❤❤❤❤
සුමනේ විජේ චන්ඩි නියමයි නේ
මනුස්සාට කතා කරන්න පුලුවන් නමුත් සතුන්ට කතා කරන්න බැහැ ඕක තේරුම් ගන්න බැරි මෝඩ හරක් ඉන්නෙ . ඇත්තටම මේ අයියා මල්ලි පුදුම සේවයක් කරන්නෙ. සැමට තෙරුවන් සරණයි .
Me wage ahinsaka daksha pudgalayanta aluth rajayawath baliya yuthui neda?rajaye awadanaya yomuwewa!!!!!
ආයුබෝවන් ජයශ්‍රී!!! 🦣👍🏾👍🏾👍🏾💐🇱🇰♥️🇱🇰 🇩🇪
❤❤❤❤❤ jayawewa theruwansaranai
අලි මංකඩ හරහා දුම්රිය වේගයෙන් ගමන් කරවීම අලින්ට අනතුරක් නෙවෙයිද?මේහරියෙ දුම්රිය හෙමින් ධාවනය කරවීමට හැකියාවක් නැද්ද
ane sundara katha bahak.
🇱🇰KDAWATA CHAMARA STICKER ****Aththatama aliyekuge roopayak gahapu luminous bord keepayak dheela enna kenek unneh nadda? botalayaka 🇱🇰.Kadawata chamara stickers 🇱🇰adhipathi thuma.durayana bus keepayakata kadawatin denna puluwanda traffic stop bord keepayak.capila iwatwena cabaliwalin colarge technique ekata alawanna🇱🇰(kindly requested)
Ratata oba veni Aya loku sevayak budu saranai obalata
ඔබතුමා ඔය කරන වැඩේ හරිනම් වනජීව ඇමතියා කරන්න ඕනේ, උන් පැත්ත පළාතේ එන්නේ නැහැ. ඔබතුමා හැමදාම ඉන්නේ අලි කටේ. ප්‍රශ්නේ කටේ ඉදගෙන ලෝකෙටම අලි ප්‍රශ්නේ දිගහරිනවා.. යසයි... ඔහොම යං
Ow aka aththa minisa thama lokema Thirisana 😮
❤❤🎉🎉
මේ අලුත් රේල් පාරක් ද හදලා තියෙන්නේ.. අලි යන්න එන්න පුරුදු වෙච්චි තැන් වලදී උන්ට යන්න provision තියලා නේ පාරවල් හදන්න ඕනේ. මෙතනත් උන් රේල්ලුවේ හැප්පෙයි නෙ ???
බුදුසරණයි
Manussatweye.manussayek❤❤❤❤
We should use long range cameras or laser lights to inform railway drivers and slow them down to avoid elephants getting hurt as a policy
Ali para wahanda epa****Make room for Elephants to cross ❤
ඔතන උමං මඟ කොහොමද hadenawada ඒ ගැනත් සොයා බලා video එකක් දාන්න ❤❤❤❤
Ali para maru weno pennaa
නෑදෑ ගෙදරක ගියා වගේ දැණුන
Monwa unath aththa kiyana , alin, Wa aussa ganna minisu 😞
👌👌❤️❤️
❤❤❤❤❤
Ape rate thirisannu nisa asarana sathunta wade pau saththu 😢
Me kohada
Malimawata chande denna,ranil awoth rice mila 400 ta yanawa bs
අනුරාධ අයියා😊
මමත් යද්දෙසාවේ අපි පොඩි කාලේ එහෙම තිබුනේ නෑ දැන් අවුරුදු 30 විතර ඇති
Alinge idam minissu allagena unta inna thanak na unge idam unta dipalla
🙏🙏🙏🙏👌
Gawayek samaga dei yo hukai
වාසනා වන්ත කාලයක් රටට රට අනුරට,, .
ප ක එකෙක් වත් විශ්වාස නෑ....
saththu hondayi,minissu thamayi naraka,,,,aththa thamayi sahodarayiné,,,,,oya sathunagé aarakshavata,dumriya para haraha panina nisa dumriya padavana aya danuvath kirimata maarga salakunu ko?,dumriyé végaya adu karanna kramayak yodanna
ධනවත් මිනිසුන්
👍👍👍👍❤❤❤❤❤❤❤
Ma Waga minissunta kawadawat ladak Dukak wanna apa
👍👍👍
ඔච්චර කෝච්චිවලට අලි අහු වෙනව ඕකට පිළියමක් ඇත්තෙම නැද්ද
තියෙනවා කැමරා සවිකරන්න ඕනෑ රේල් පාර අයිනේ අවදානම් සෑම තැනකම ..
Kawadaa umaga hadaida dan na
Satutui me uncle wage minisun .satunta kotharam adareda.ane mama alinwa prissam karagnna.
👍❤️❤️❤️
Ko Ali paina video eka dannako..hemadama balannennawa e ranchuwa balanna adaren.
ඔතනම තියෙනවා නෙ එක විසදුමක් අලි නවත්වන්න. මී හරක් යොදලා
Ali balanna asai
කො බන් අලි පනින සින් නැහැ නෙ
මහ ලොකු බෞද්ධ රාජ්‍ය අහනකොට පිස්සු නාකි බඩාලට කඩේ යන තට්ටයෝ මේව දකින්නෙ නෑ නේද සිඋරු හොරුන්ට කවදාවත් මේවා පේන්නෙ දකින්නෙ නෑ මහ ලොකු බෞද්ධයන් යකෝ අලි රැකපියව් බත් ගෙඩියටයි අරක්කු බෝතයටයි චන්දෙ දෙන බත් බැලයෝ
🌹🌹🌹🌹🌹
👍⭐⭐⭐👍
කොහොඹ.කඩවල බබාගෙ.කතාවට අලි රට පටවන්න තිලකෙ අය්යා අලි පනවගෙ රැකගන්න.උත්සහ කරනවා
DEERGAYUSA WEWA NIDUK NIROGI WEWA
🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මොනතරම් දේ තියෙනවා ද දැනගන්න.
මාලිමවට ජය
මාධව අයියේ දුම්රිය ඒන්නේ නැද්ද අලි ඒනකොට
ඔතෙන්ට සජිත් ට ජොබ් එක දෙන්න එයා මන්තරෙ දන්නවානේ
Anuradha mahattayo tikak preser karanam hari ikmaning umaga hadanna kiyala oba thumage vidio waladi
අනුරාධ අයියෙ ඔය පැතිවල නෑදෑ කම් අහන්න යන්න එපා වෙලාව මදි වෙයි විස්තර අහන්න 😂මම බැන්දෙ සියඹලන්ගමුවෙන් අවුරුදු 17 ක් විතර වෙනවා තාමත් ඉන්නවා මම දැකපු නැති වයිෆ්ගෙ පැත්තෙ නෑදෑයො😂
Ļi
අලි උමග හදලා වගේ 🤣🤣🤣🤣
21වනදායින් පස්සෙ අලිඋමග ඇතුලට රනිල් යනවා.😂😂😂😂😂
Dumriyaparata biliwena alinta arksawak.denna kramayak.nadda..
ඇයි අනුරාධ මදු බලන්න ගියෙ නැද්ද
මේ අයියට අලි රූප බොර්ඩ් දෙක.තුනක් .සෙට් කරල කවුරු හරි දෙන්න
කටවුට් ගහන දේසපාලුවන්ට කියමු.
❤❤❤❤🙏🙏🙏👍👍👍👍
Othana uman Marge hadannedda
සතුන්ට අවංකවම ආදරය කරන තිලකෙ අයිය වගේ යහපත් හොද මිනිසුන්ම තමයි අප රටට අවශ්‍යම. අනුරාධ මහත්මයටත් බොහොම ස්තූතියි මෙවැනි හොද ගුණ යහපත් මිනිසුන්ව රටට ලෝකයට හදුන්වා දීමගැන.
"අපි කරන්නෙ සේවයක් මනුෂ්‍යයින්ට* හිත හොඳ අයිය මලෝ. දීර්ඝායුෂ වේවා දෙදෙනාටම!
මෙි හිත හොද.අයිය මලෝ.ගැන හැකි අය ධනාත්මකව.සිතා මානුෂියව යමි උපකාරයක් කරන වැඩ පිළිවෙලක් යොදනවා නමි ඒක තමයි වටින්නේ.ඔබ.දෙදෙනාට.දීර්ඝායු ලැබෙිවා .
ඇත්තටම ඒ මිනිසුන් රටට , ජාතියට අමිල වූ සේවයක් කරන්නේ ...
ස්තූති හැමෝටම ..
අනුරාධ මහත්තයටත් ඒ හැමෝටමත් ප්‍රාර්ථනා කරනවා හදවතින්ම උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ !
බොහොම සන්තෝෂයි ..
🌟🌟🌟🌟💐💐💐💐
තිරිසනුන් ට තේරුම් යන ටික මිනිසුන් ට තේරුම් ගන්න බැ ,මෙ වාගෙ උතුම් මනුස්සයොත් ඉන්න ව මෙ පලාත් වල❤තෙරැවන් සරනයි
ඔබ කාරණා සේවයට අනෙක වාරයක් ස්තුතියි, ඔබ දෙපලට, පැත්ත නොදන්නා අය සදහා අලියකුගේ රූපයක් සහිත බෝඩ් එකක් අල්ලුවොත්, ඒඅයත් දැන ගනීවි මෙය අලි පනින තැනක් කියලා...🙏
නියම සාකච්චාව.හරිම සතුටෙන් අහගෙන හිටියේ .❤❤❤❤❤❤
මෙන්න පරිසරයට සතා සීපාවාට පවා ගරුත්වයෙන් සලකන ඇත්තෝ...අපේ මිනිසුන් මීටවඩා බොහොමත්ම සංවේදී වියයුතු වෙනවා.....මෙවන් වැඩසටහන් තුලින් දැනුමෙන් පෝෂණය වෙනවා...Secrets of Nature...ස්තූතිය ප්‍රණාමය ....🙏🐘🌼🍃
අනුරාධ මහත්තයා අදනම් හරි අාෂයි කතාව තවත්මද් කන්දරය අහන්න අාෂයි බුදුෂරනයි
බුදු සරණයි සියලු දෙනාටම
පොඩි බෝඩ් එකක් හදල දුන්න නම් හරි එතුමාට.......වාහන වලට කෑ ගහන ගමන් පෙන්නන්න..(මොකද පාර අය්නේ ඉදල අත දමන කෙනෙක්ට නවත්තන්න මිනිස්සු බයය් නේ.)
ලස්සන වැඩ සටහන කතනය හරි චමත්කාරයි තෙරුවන් සරණයි
ඊළඟ එන rajayakin හරි තිලක මහතාට උපකාරයක් ලැබෙන්නට කියා prarthana කරනවා ❤❤❤❤
බුදුසරණයි ඔබ තුමන්ලාට 🙏🙏🙏🙏🙏🙏
අනුරාධ මහත්තයා ලස්සනයි අදත් ගොඩක් පිං ඔබතුමා ට ..අහිංසක සත්තු ට්ක ..තෙරැවන් සරණයි ..ඒ ගමේ අයියා ටත් තෙරැවන් සරණයි .🙏
අඩුගානේ ඔය හරියටවත් අඩු වේග සීමාවක් දාන්න ඕන කොච්චි දුවන්න ගත්තම, නැත්නම් අලි මරණ ඉස්සරහටත් වෙයි
තිලෙකේ වාගේ අය අප රටට අවශ්‍යයමයි❤️
13:20 මේ සත්තු හොඳයි මනුෂ්‍යයි හොඳ නැත්තෙ..එ කථාවනම් ඇත්ත ❤❤
ඔබතුමන්ලා ස්වේච්චාවෙන් කරන මේ සේවයට ඔබතුමන්ලාට බොහාමත්ම ස්තුතියි. ඔබතුමන්ලා ඇතුලු මුලු දරු පවුල් සැමට නිදුක් නිරෝගී භාවයම ලැබෙනවා නියතයි. තෙරුවන් සරනයි
සතා සිව්පාවට ආදරය කරන මිනිස්සු.. මේ කරන සේවයට ඔව්නට ප්‍රතිඋපකාර ලැබිය යුතුයි...
දේශපාලනය නැතිව කරන වැඩසටහන් excellent
ඉතා උතුම් සේවයක් මේ ගොල්ලන් කරන්නෙ 🙂තෙරුවන් සරනයි .
Siyalu sathun lowa suwapath weewaa,
Budusaranai !!!!
බොහොම ස්තුති තෙරුවන් සරණයි
අනේ මේ අහිංසක සත්තුන්ටයි ...අහින්සක මිනිස්සුන්ටයි හද ජීවිත කාලයක් ලැබේවා...
අපේ ඩැඩා ❤
ලොකු සේවයක්. පිං කමක්.
තෙරුවන් සරණයි.
Ahanna asa hithinawa kathabaha.good job❤
Harime asai katha baha ,, sundere minissu
මෙ වගෙ අහිංසක මිනිස්සු වෙනුවෙන් මොන හරි කරන්න අහිංසක සතුන්ට පරිසරයට Adarayak තියන ම්නිස්සු මෙ හරියෙ වාහන වෙගය අඩු කරන්න bump danna baida train වලට වෙග සිමාවක් dala කොම හරි මෙ අහින්සකයො ආරක්ශා කරන්න 🙏🙏🙏🙏🙏🙏🙏
අලි මාරුවෙන මහාමාර්ග දුම්රිය මාර්ග කනුමතින් යන මාර්ග ඉදිකර සත්තුන්ට ස්භාවික මාර්ගය නිදහසේ භාවිතා කිරිමට ඉඩ සැලැස්විය යුතුය (ගුවන් පාලම්).මෙම මාර්ග ඉදිකිරීමට වනජීවින් නැරැඹීමට අය කරන මුදල් අභයභුමි නැරැඹීමට අය කරනු ලබන මුදල් සම්පුර්ණයෙන් යෙදවිය යුතුයි
සහති ඇත්ත අදුරදර්ශි නොහොබිනා දේශපාලු වන් ගෙ ක්‍රියාවන් වල ප්‍රිතිපල දුර දිග හිතා ගුවන් පාලම් හැදුව නම් අලින් සන්‍ර්ක්ශිතයි❤
Good idea
@@ykhulangamuwa උබ වැස්සකට හරි ඉස්කෝලේ ගිහින් තියෙනවාද ලොන්තයා 😅😅😅
Ganapathi🙏 uddeteta afipathi
Ali kiyanne gana deviyo
Thisthun kotiyak deviyange pihita araksawai asarana ali oyalat❤🙏🙏
Mamatath niwedaka aiyyatath godak pin ❤️🙏🙏🇦🇪
ලංකාවේ මහා මාර්ග,කෝච්චි පාරවල් හදන්නෙ සතුන්ගෙ ආරක්ෂාව ගැන හිතල නෙමෙයි.මේ ගමේ කෙනා කීවා හරියටම හරි සතුන්ට විතර මොලයක් බුද්ධියක් නැහැ මිනිස්සුන්ට.
පව් සත්තු කාලකන්නි ඉන්න රටක් කියන්නෙ ඒකයි ලංකාව.සත්තු ටික පරිස්සම් කරගන්න බැහැ
හරි රසවත්... Thank you so much
Thilakea Aiya oya maru watinawa
ආයේ අලි මාරුවන වීඩියෝ එකක් දාන්න❤❤❤
tilake ayyaaaa❤❤❤❤
සුමනේ විජේ චන්ඩි නියමයි නේ
මනුස්සාට කතා කරන්න පුලුවන් නමුත් සතුන්ට කතා කරන්න බැහැ ඕක තේරුම් ගන්න බැරි මෝඩ හරක් ඉන්නෙ . ඇත්තටම මේ අයියා මල්ලි පුදුම සේවයක් කරන්නෙ. සැමට තෙරුවන් සරණයි .
Me wage ahinsaka daksha pudgalayanta aluth rajayawath baliya yuthui neda?rajaye awadanaya yomuwewa!!!!!
ආයුබෝවන් ජයශ්‍රී!!! 🦣
👍🏾👍🏾👍🏾💐🇱🇰♥️🇱🇰 🇩🇪
❤❤❤❤❤ jayawewa theruwansaranai
අලි මංකඩ හරහා දුම්රිය වේගයෙන් ගමන් කරවීම අලින්ට අනතුරක් නෙවෙයිද?
මේහරියෙ දුම්රිය හෙමින් ධාවනය කරවීමට හැකියාවක් නැද්ද
ane sundara katha bahak.
🇱🇰KDAWATA CHAMARA STICKER ****Aththatama aliyekuge roopayak gahapu luminous bord keepayak dheela enna kenek unneh nadda? botalayaka 🇱🇰.Kadawata chamara stickers 🇱🇰adhipathi thuma.durayana bus keepayakata kadawatin denna puluwanda traffic stop bord keepayak.capila iwatwena cabaliwalin colarge technique ekata alawanna🇱🇰(kindly requested)
Ratata oba veni Aya loku sevayak budu saranai obalata
ඔබතුමා ඔය කරන වැඩේ හරිනම් වනජීව ඇමතියා කරන්න ඕනේ, උන් පැත්ත පළාතේ එන්නේ නැහැ. ඔබතුමා හැමදාම ඉන්නේ අලි කටේ. ප්‍රශ්නේ කටේ ඉදගෙන ලෝකෙටම අලි ප්‍රශ්නේ දිගහරිනවා.. යසයි... ඔහොම යං
Ow aka aththa minisa thama lokema Thirisana 😮
❤❤🎉🎉
මේ අලුත් රේල් පාරක් ද හදලා තියෙන්නේ.. අලි යන්න එන්න පුරුදු වෙච්චි තැන් වලදී උන්ට යන්න provision තියලා නේ පාරවල් හදන්න ඕනේ. මෙතනත් උන් රේල්ලුවේ හැප්පෙයි නෙ ???
බුදුසරණයි
Manussatweye.manussayek❤❤❤❤
We should use long range cameras or laser lights to inform railway drivers and slow them down to avoid elephants getting hurt as a policy
Ali para wahanda epa****
Make room for Elephants to cross ❤
ඔතන උමං මඟ කොහොමද hadenawada ඒ ගැනත් සොයා බලා video එකක් දාන්න ❤❤❤❤
Ali para maru weno pennaa
නෑදෑ ගෙදරක ගියා වගේ දැණුන
Monwa unath aththa kiyana , alin,
Wa aussa ganna minisu 😞
👌👌❤️❤️
❤❤❤❤❤
Ape rate thirisannu nisa asarana sathunta wade pau saththu 😢
Me kohada
Malimawata chande denna,ranil awoth rice mila 400 ta yanawa bs
අනුරාධ අයියා😊
මමත් යද්දෙසාවේ අපි පොඩි කාලේ එහෙම තිබුනේ නෑ දැන් අවුරුදු 30 විතර ඇති
Alinge idam minissu allagena unta inna thanak na unge idam unta dipalla
🙏🙏🙏🙏👌
Gawayek samaga dei yo hukai
වාසනා වන්ත කාලයක් රටට රට අනුරට,, .
ප ක
එකෙක් වත් විශ්වාස නෑ....