Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඇත්තටම මේ අය පව් පුදුම මහන්සියක් අපි තවම ඉන්නෙ 1950 ගනන් වල නව තාක්ෂණය මේවට තිබුනත් ඒවා ගේන්නෙ නැහැ. මම වැඩ කරන රටේ මේවා අලුත් වැඩියා කරන්න යන්නේ උපරිම හය දෙනයි ඒ අය මහන්සි වෙන්නෙ නැහැ තමුන් එන එන මැෂින් එකෙන්ම සියලු දේවල් නිසි ලෙස වෙනවා. අනික ඒ අයට වෙනමම ඇදුම් තියනවා . බලන්න අපිට තව කල්පයක් ඉන්න වෙනවා ඒ තාක්ෂණය ලංකාවට එන්න .අපි පවු . මහන්සි වෙන සියලු දෙනාට තෙරුවන් සරණයි .
Meka main line ekak nowana nisa wenna athi ehem krnne ....අනුරාධපුර line eke ehema godak machine walin
Balan kadathura hara daase...❤❤❤❤❤❤ යෝධ බල ශක්තිය ලැබේවා ..කිසිම කෙනෙකුට කිසිම කරදරයක් nowewa රැකියාව හොඳින් කරගෙන යන්න ලැබේවා ....video ගෙන එන obathumata theruwan saranai ❤❤❤❤
මහපොළවේ මිනිස්සු සහ මහපොළවේ youtube නාලිකාව. ලංකාවෙ විවිධ ප්‍රදේශ වල විවිධ සමාජීය කරුණු ගැන දැනුමක් අවබෝධයක් ලබාගන්නව අපි මේ තුලින්.මට මේ වගේ වැඩසටහන් බලද්දි දැනෙන්නෙ පොතක් කියවනව වගේ. ගොඩක් ස්තූති අනුරාධ සර් මේ වගේ වැඩසටහන් කරනවට.ඉදිරියටත් දිගටම කරගෙන යමු.😊❤
සියලු දෙනාටම තෙරුවන් සරණයි 🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷
ඩුබායි ... qatar Metro වල තාක්ෂණය දැක්කා hamaඅපේ රටේ මිනිස්සු තාක්ෂණය අතින් කොච්චර පහසුකම් අඩුයි da කියලා හිතන්නේ මිනිස්සු කොච්චර දුකක් විඳිනවා da පැවති රජය වල දුර්වලතා මේක ken හොඳයි පේනවා
ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏🙏🙏
මිනිස් පැය නාස්තිය! ලංකාව!!
Siyaluma ape kamkaru janathawata yada bala yada shakthiya nowanumanawa lebewa ❤❤
යෝධ බලං යෝධ ශක්තිය යෝධ වීර්යය ලැබේවා
me minissunta hoda watupak laba denna rajaya wada karanna one paw me ahinsaka minissu,,marenawa wada karanawa yakku wage paw,,budusaranai siyalu denata kisidu karadarayak ,,ledak dukak nowewa,,,
A good program. Learnt an unknown process in railways maintenance. Thank you.🙏👍
අපෙ දුප්පත් තරැණයන්ගේ ශක්තිය ලාංකිකයන් හැටියට අපට ලොකු ආඩම්බරයක් .සියළුමදෙනාට තෙරුවන් සරනයි .
අම්මෝ ඒක...❤❤❤
තවම නොදියුණු තාක්ෂණය කවදා දියුණූ වෙයිද මන්දා
Me minissunge padiya wadi karanna ona elawana unge newe😮
මේ ගිය සිකුරාදා නේද .මේ මදුරන්කුලියෙ පැත්තෙද ❤❤❤👌
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏Minisun kamkwruwo kiyalaAlingen ganna weda minisunda Athapaya kodu peeda wedana dena Awadanam wedi kriyawan karanna o ne. Owa wenas wiya yuthuiDuk Mahansiyen weda karana Sharamikayanta yodha bala. Weerya lebewa! Siyalu dena Araksha wew!🎉🎉🎉🎉🎉🎉🎉
වෙන රටවල මේවා මැෂින් වලින් කරද්දි අපි තාම මිනිස් ශ්රමයෙන් .
අපේ ඇස් මානයට නොපෙනුන දේ කොයිතරම් වෙහෙස මහන්සියක් වෙනවද සියලු දේනාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා 🙏 අනුරාධ ඔබටත් 🙏 ❤❤❤❤
Aewa penne na.mokada dumriya yanawane.hema idikirimak pitupasa kamkaruwa.nama yanne wena ayage😂
පාර..,..., තැන. පොලව...,..තැන. ගිණියම් අව්වේ මහ වරුසාවේ දෙවියෝ වැඩ ඉන්නේ.
Honda wadak
මේ වගේ වැඩ වලට බන්ධනාගාරගත කරලා ඉන්න මිනිස්සුන්වා අනිවාර්යයෙන් ගන්න ඕනි හමුදා ආරක්ෂාව යටතේ. මේවට විතරක් නෙමෙයි පුරන් කුඹුරු අස්වද්දන්න, වගා වැඩවලට, පාරවල් හදන්න. මේ වගේ වැඩ වලට අනිවාර්යයෙන් උන්ව යොදව ගන්න ඕනි. වැරදි කරලා හිරේ ඉඳගෙන පිනට කන්න බොන්න දෙනවට වඩා ඒක හොඳයි.
Where Is the place
Siyaludenatama budhusaranai devipihitai
Apith ඉන්නවා
👍👍👍👍👍
❤❤❤
Sir gawa job nedda❤❤❤❤
gym යන්න ඕන නෑ .මෙතන වැඩ කරානම් හරි.අම්මෝ එ්ක කරන්න තියෙන අමාරැව.omg😮😮
habai kisima safty ekak na ape rate mehema wada wala,,,concreet kadan ekka ottu wenne safty,shoe,,na gloves na paw me minissu waga kiwayutthange es arewa
Theruvan Saranai oyala samata. Parissamen vada karanna
තාක්ෂණයත් එක්ක අපි ගව් ගණනක් දුර ඈතින් ඉන්නේ.අහම්බෙන් කෙනෙක් ඇරෙන්න අත් දෙකට ග්ලවුස් එකක්වත් පාවිච්චි කරන තැනට අපි තවම ඇවිත් නැත..😢
🌹🌹❤️❤️🌹🌹❤️❤️
Aliya bokkuwa hadana ekath karunakara pennanna balance.
yako mechchara kal gihin manual dombakarayak nadda yako, othana hitapu senagen mara prayojanayak ganna puluwan ne
🌹🌹🙏🙏🌹
ලසසනය
21 siyawashe loke duwanawa naveena thakshantath ekka naveena yanrthara suththara ekka ithin mewa dakinkota hithanne API thamath gal ugaye kiyala thamai...
තනි මැශින් එකෙන් කර්න වැඩේ
ඔබ තුමාව සම්බන්ද කරගැනීමට ක්‍රමයක් තියේද.
මේව උස්සන්න තවමත් බැරි උනා තාක්ෂණය ලංකාවට ගේන්න
අපෙ රටෙ දියුනුව කියන්නෙ මෙච්චර රජයෙ සෙවකයොන්ට යුනිෆොම් එකක් දි ගන්නවත් බැනෙ. 😮😮
රජයෙන් Safety shoes වත් දෙන්න බැරිද මේ වැඩ කරන අයට 😢
ලංකාව ගල් යු ග ෙය් අ ැයි ෙදවිය ෙන් ෙමි ගිනි ගන්න පායන පු ෙද්ෂ වල ෙමි අයට හරිම මහන්සි අ ැති ඉංදියාවට කිවිව නමි යන්තිුයක් කුලියට හරි ගන්න තිබුන ෙමෙම කුම භාවිතා ක ෙල් 1870 ව ෙග් අ ැත අතිතිෙය්
Mona byala ghewwath kawruth.oya minissu kanna thenak na.toilet yanna thenak na.aedum maru karanna thenak na.aewa aeka kalakanni palakayekwath danneth na.denna aewunuth nihadawa innawa.para nethnam dumriyath na.namuth nama thena thiyenne,dumriya driverlatai,guard latai.loku purajeru.aewa oya minissugena weda karala iwara unama ahanna.aewa pennanna loketa.hemoma rassawathamai karanne.kawuda kiyala thibuna anura awama nikan thiyala padi denawa.kiyala,ahema padi ganne,225 ayai.dumriya office wala inna ayai.aenisa koi aeka awath meka hadnne na.duk vidina miniha hemadama dukemai.panthi bedaya nisai.😢
කදුකර අලි ගැන වැඩසටහනක් ඕනි,බණ්ඩාරවෙල ,පූනාගලruclips.net/video/pHybTuSr85M/видео.htmlsi=Oz_TC2Ejs7fTRFNT
මේ මිනිස්සු දුක් විදින අන්තිම සතිය 😂 අනුර ජනාධිපති උන ගමන් මේ හැම වැඩේටම පිටරටින් මිනිස්සු ගේනවා.. ඔය හැම මනුස්සයෙක්ම නිකන් පඩි දීලා ගෙදර තියනව.. අනුර මාමිට ජයෙන් ජයම වේවා 😂😂😂
❤❤
ඇත්තටම මේ අය පව් පුදුම මහන්සියක් අපි තවම ඉන්නෙ 1950 ගනන් වල නව තාක්ෂණය මේවට තිබුනත් ඒවා ගේන්නෙ නැහැ. මම වැඩ කරන රටේ මේවා අලුත් වැඩියා කරන්න යන්නේ උපරිම හය දෙනයි ඒ අය මහන්සි වෙන්නෙ නැහැ තමුන් එන එන මැෂින් එකෙන්ම සියලු දේවල් නිසි ලෙස වෙනවා. අනික ඒ අයට වෙනමම ඇදුම් තියනවා . බලන්න අපිට තව කල්පයක් ඉන්න වෙනවා ඒ තාක්ෂණය ලංකාවට එන්න .අපි පවු . මහන්සි වෙන සියලු දෙනාට තෙරුවන් සරණයි .
Meka main line ekak nowana nisa wenna athi ehem krnne ....අනුරාධපුර line eke ehema godak machine walin
Balan kadathura hara daase...❤❤❤❤❤❤ යෝධ බල ශක්තිය ලැබේවා ..කිසිම කෙනෙකුට කිසිම කරදරයක් nowewa රැකියාව හොඳින් කරගෙන යන්න ලැබේවා ....video ගෙන එන obathumata theruwan saranai ❤❤❤❤
මහපොළවේ මිනිස්සු සහ මහපොළවේ youtube නාලිකාව. ලංකාවෙ විවිධ ප්‍රදේශ වල විවිධ සමාජීය කරුණු ගැන දැනුමක් අවබෝධයක් ලබාගන්නව අපි මේ තුලින්.මට මේ වගේ වැඩසටහන් බලද්දි දැනෙන්නෙ පොතක් කියවනව වගේ. ගොඩක් ස්තූති අනුරාධ සර් මේ වගේ වැඩසටහන් කරනවට.ඉදිරියටත් දිගටම කරගෙන යමු.😊❤
සියලු දෙනාටම තෙරුවන් සරණයි
🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷
ඩුබායි ... qatar
Metro වල තාක්ෂණය දැක්කා hama
අපේ රටේ මිනිස්සු තාක්ෂණය අතින් කොච්චර පහසුකම් අඩුයි da කියලා හිතන්නේ
මිනිස්සු කොච්චර දුකක් විඳිනවා da
පැවති රජය වල දුර්වලතා මේක ken හොඳයි පේනවා
ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏🙏🙏
මිනිස් පැය නාස්තිය! ලංකාව!!
Siyaluma ape kamkaru janathawata yada bala yada shakthiya nowanumanawa lebewa ❤❤
යෝධ බලං යෝධ ශක්තිය යෝධ වීර්යය ලැබේවා
me minissunta hoda watupak laba denna rajaya wada karanna one paw me ahinsaka minissu,,marenawa wada karanawa yakku wage paw,,budusaranai siyalu denata kisidu karadarayak ,,ledak dukak nowewa,,,
A good program. Learnt an unknown process in railways maintenance. Thank you.🙏👍
අපෙ දුප්පත් තරැණයන්ගේ ශක්තිය ලාංකිකයන් හැටියට අපට ලොකු ආඩම්බරයක් .සියළුමදෙනාට තෙරුවන් සරනයි .
අම්මෝ ඒක...❤❤❤
තවම නොදියුණු තාක්ෂණය කවදා දියුණූ වෙයිද මන්දා
Me minissunge padiya wadi karanna ona elawana unge newe😮
මේ ගිය සිකුරාදා නේද .මේ මදුරන්කුලියෙ පැත්තෙද ❤❤❤👌
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏Minisun kamkwruwo kiyala
Alingen ganna weda minisunda Athapaya kodu peeda wedana dena Awadanam wedi kriyawan karanna o ne. Owa wenas wiya yuthui
Duk Mahansiyen weda karana
Sharamikayanta yodha bala. Weerya lebewa! Siyalu dena Araksha wew!🎉🎉🎉🎉🎉🎉🎉
වෙන රටවල මේවා මැෂින් වලින් කරද්දි අපි තාම මිනිස් ශ්රමයෙන් .
අපේ ඇස් මානයට නොපෙනුන දේ කොයිතරම් වෙහෙස මහන්සියක් වෙනවද සියලු දේනාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා 🙏 අනුරාධ ඔබටත් 🙏 ❤❤❤❤
Aewa penne na.mokada dumriya yanawane.hema idikirimak pitupasa kamkaruwa.nama yanne wena ayage😂
පාර..,..., තැන. පොලව...,..තැන. ගිණියම් අව්වේ මහ වරුසාවේ දෙවියෝ වැඩ ඉන්නේ.
Honda wadak
මේ වගේ වැඩ වලට බන්ධනාගාරගත කරලා ඉන්න මිනිස්සුන්වා අනිවාර්යයෙන් ගන්න ඕනි හමුදා ආරක්ෂාව යටතේ. මේවට විතරක් නෙමෙයි පුරන් කුඹුරු අස්වද්දන්න, වගා වැඩවලට, පාරවල් හදන්න. මේ වගේ වැඩ වලට අනිවාර්යයෙන් උන්ව යොදව ගන්න ඕනි. වැරදි කරලා හිරේ ඉඳගෙන පිනට කන්න බොන්න දෙනවට වඩා ඒක හොඳයි.
Where Is the place
Siyaludenatama budhusaranai devipihitai
Apith ඉන්නවා
👍👍👍👍👍
❤❤❤
Sir gawa job nedda❤❤❤❤
gym යන්න ඕන නෑ .මෙතන වැඩ කරානම් හරි.අම්මෝ එ්ක කරන්න තියෙන අමාරැව.omg😮😮
habai kisima safty ekak na ape rate mehema wada wala,,,concreet kadan ekka ottu wenne safty,shoe,,na gloves na paw me minissu waga kiwayutthange es arewa
Theruvan Saranai oyala samata. Parissamen vada karanna
තාක්ෂණයත් එක්ක අපි ගව් ගණනක් දුර ඈතින් ඉන්නේ.අහම්බෙන් කෙනෙක් ඇරෙන්න අත් දෙකට ග්ලවුස් එකක්වත් පාවිච්චි කරන තැනට අපි තවම ඇවිත් නැත..😢
🌹🌹❤️❤️🌹🌹❤️❤️
Aliya bokkuwa hadana ekath karunakara pennanna balance.
yako mechchara kal gihin manual dombakarayak nadda yako, othana hitapu senagen mara prayojanayak ganna puluwan ne
🌹🌹🙏🙏🌹
ලසසනය
21 siyawashe loke duwanawa naveena thakshantath ekka naveena yanrthara suththara ekka ithin mewa dakinkota hithanne API thamath gal ugaye kiyala thamai...
තනි මැශින් එකෙන් කර්න වැඩේ
ඔබ තුමාව සම්බන්ද කරගැනීමට ක්‍රමයක් තියේද.
මේව උස්සන්න තවමත් බැරි උනා තාක්ෂණය ලංකාවට ගේන්න
අපෙ රටෙ දියුනුව කියන්නෙ මෙච්චර රජයෙ සෙවකයොන්ට යුනිෆොම් එකක් දි ගන්නවත් බැනෙ. 😮😮
රජයෙන් Safety shoes වත් දෙන්න බැරිද මේ වැඩ කරන අයට 😢
ලංකාව ගල් යු ග ෙය් අ ැයි ෙදවිය ෙන් ෙමි ගිනි ගන්න පායන පු ෙද්ෂ වල ෙමි අයට හරිම මහන්සි අ ැති ඉංදියාවට කිවිව නමි යන්තිුයක් කුලියට හරි ගන්න තිබුන ෙමෙම කුම භාවිතා ක ෙල් 1870 ව ෙග් අ ැත අතිතිෙය්
Mona byala ghewwath kawruth.oya minissu kanna thenak na.toilet yanna thenak na.aedum maru karanna thenak na.aewa aeka kalakanni palakayekwath danneth na.denna aewunuth nihadawa innawa.para nethnam dumriyath na.namuth nama thena thiyenne,dumriya driverlatai,guard latai.loku purajeru.aewa oya minissugena weda karala iwara unama ahanna.aewa pennanna loketa.hemoma rassawathamai karanne.kawuda kiyala thibuna anura awama nikan thiyala padi denawa.kiyala,ahema padi ganne,225 ayai.dumriya office wala inna ayai.aenisa koi aeka awath meka hadnne na.duk vidina miniha hemadama dukemai.panthi bedaya nisai.😢
කදුකර අලි ගැන වැඩසටහනක් ඕනි,බණ්ඩාරවෙල ,පූනාගල
ruclips.net/video/pHybTuSr85M/видео.htmlsi=Oz_TC2Ejs7fTRFNT