දරුවනේ, මනූස්ස අපි මනුස්ස දක්ෂ කමට තැන දෙමු. Let us stop the destruction caused towards humans by humans themselves, animals plants and environment. Please. Let's stand up together as one to build a new world full of humanity for the next generation !!!,,,,,,,,
I am 100% sure our Hon.President Gotabaya Rajapaksha will look in to this matter and take a creative desition and will promote this machine to use for our wast conversation to fertilizer.
අනේ ගෝටාබය මහත්තයෝ මේකත් අත්ටැක්ටරය වගෙ වෙන රටකිං මතුවෙන්න දෙන්න එපා. අපේ චන්දෙට වටිනාකමක් දෙන්න. නැත්තං අපිටත් හෙනගහයි.
Balan idapan karaida kiyala
@@charith3892 Mun Keraide? Unte Mewayen Commis Nahane. Thawe Nobo Dinekin Me Yanthreyath Kunu Bakkiye Thama😃😃😃
ජනාධිපති තුමනි මේ මහත්තයා සම්බන්ධ කරගෙන අපේ රටේ කුණු ප්‍රශ්නය සදහටම තුරන් කරන්න අපේ රටේ ඔබතුමා වගේම බුද්ධිමත් මිනිස්සු ඉන්නවා මේක හදපු මහත්තයා ට බොහොම ස්තුතියි
කියන්ඩ වචන නෑ👍👍💛 😯😯ඔයාගේ දැනම කතා කරන විදියෙන්ම තේරෙනවා😊😊😊රටට ඇත්තටම ආදරේ කරන කෙනෙක්🤗🤗
අනිවාර්යෙන් ඔබතුමාට නව ජනාධිපති විසින් මේ ගැන විශේෂ උනන්දුවක් දක්වන බව ස්ථීර කළ හැක. පහුගිය කාලවල සිදුවූ අසාධාරණකම් ගැන පුදුම කලකිරීමක් එහෙත් මින් මතු එවැනි දේ මේ රට තුළ සිදු නොවේවා කියා අපි ප්‍රාර්ථනා කරමු තෙරුවන් සරණයි!!!
කවුරු මොනා කියුවත් ලංකාවේ තමයි නියම වැඩ්ඩෝ ඉන්නේ. ඒකට හොදම සාක්ෂිය තමයි මේ තියෙන්නෙ. ඔබතුමාගෙ නව නිපැයුමනම් සුපිරි. ඔබතුමාට ජය වේවා! තව තවත් මෙවැනිම නව නිර්මාණ බිහි කරන්න ඔබතුමාට ශක්තිය ලැබේවා කියල මම ප්‍රාර්තනා කරනවා. ආන්ඩුවේ ඉන්න බලවත් පිරිසට මේ ගැන අවදානය යොමුවෙනකල් අපි බලාගෙන ඉන්නවා.
👍🏾🇱🇰👌🏾
අපේ තරුණ පරපුර මේ වගේ අයටත් ශක්තියක් වෙමු... මේ වගේ අයව ඉදිරියට ගන්න එතුමා වටේ එකතුවෙමු....
වත් මන් ජනාධිපති තුමාට ඔබගේ නිර්මාණය ශක්තියක් වේවි......... මේ පින්බිමට ඔබවැනි හෙලය දිනා......... ලොව දිනන දිශාවට යොමුවනු ඇත.... තෙරුවන් සරණයි.......
අපි පාරට බැහැලා හරි මේ මහ මොළකරුවගේ නිපැයුමට අපි අවස්ථාවක් අරන් දෙන්න ඕනේ....අපි එකතු උනොත් කරම්න බැරි දෙයක් නෑ....අපි තරුණයෝ ගොඩක් එකතු වෙමු මේ නිපයම සමාජ ගත කරලා ලංකාවේ ගද ගහන කුණු ප්‍රශ්ණයට විසදුමක් ලබාදෙමු......ඔබගේ මේ කැපවිම අගය කරනවා මහත්මානනි.......
සුපිරි වැඩ්ඩෙක්...
ඔබටත් රටටත් ජයවේවා ...
බුදුසරණයි ...
ඡනපතී තුමනි මේ වගේ හැකියාවන් ඈතී අයට අත දී ඉදිරියට ගන්න.
මාධ්‍ය හරහා මේ ළමයට පෙන්වන්න තියෙන්නේ කොච්චර හොද මොළයෙක්ද ඇයි මේ දේශපාලුවන්ට මේ ළමයට උදවි කරලා මේක දියුණු කරලා ගත්තනමි කුණු ප්‍රශ්නේ විසඳන්න පුළුවන් නේ
ඔබේ නිර්මාණය අනිවාර්යෙන්ම ලියාපදිංචි කොට වහාම පේටන්ට් අයිතිය ලබා ගන්න. එසේ නොකොලහොත් වෙනත් අයකු හෝ වෙනත් රටක් එය කොපිකොට ඔබට පෙර පේටනට් අයිතිය ලබා ගකහොක් ඔබට අතිශයින්ම පාඩුදායක වේ. අපේ රටේ සිටින්නේ පුදුමාකාර කඩාකප්පල් කාරීන්ය. ඔබ වැනි මිනිසුන්ට දියුනුවිමට හොදම රට ඡර්මනියයි. 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
මා දැඩිලෙසම සංවේගයට පත්වෙමි. ඔබ වැනි මිනිසුන් මේරටේ ඡීවත්වන නිසා තමයි මේරට මේතරම් දියුනුවට පත්වෙලා තිබෙන්නේ. මේරටේ ඔබ එකිනෙකට බැගෑපත්ව දන නැමිය යුතු නැත. ඔබව සැම අතින්ම ආරක්ෂකා කොට ඉහලින්ම තාක්‍ෂන දැනුම වර්ධනය කළ ගත හැක. අධෛර්යයට පත් නොවන්න.
හරියටම හරි. 🇱🇰 🇩🇪 ජර්මනිය නම් එවැනි නව නිපැයුම් ඉදි කිරීමට දියූණූකිරීමට අත හිත දෙන තම රට ජාතියට ලැදි දේශප්‍රේමීන් ජාතියක්.👍🏾👌🏾
ජර්මන් මිනිස්සු තමයි රට ජාතියට දේශයට ලැදි හිතාදර දේශප්‍රේමීන් .
ජනාධිපති තුමනි මේ අගනා යන්ත්‍රය දීපව්‍යාප්ත කරන.මේ රත්තරං මිනිසාගේන් වැඩක් ගන්න .
කවුරැ නව නිපයුමක් කලත් මෙි කාලකන්නි දේශපාලුවෝ උන්ට ඒකෙන් සමිතිං නැත්තන් ඒ වැඩෙි එහෙන්ම වලපල්ලට යවනව.කවදාවත් ඒකට උදවි කරන්නෙ නැහැ.රටින් මොකක් හරි ගේන්න තමයි ට්‍රයි එක.එතකොට කියක් හරි ගහගන්න පුලුවන්නෙ.
බුදු අම්මො මෙතුමගෙ දැනුම .මගෙ ඔලුවත් රිදෙනව මේ යන්ත්‍රයේ ක්‍රියාකාරිත්වය ඇහුවම .රටේ වාසනාවට ඉපදිලා ඉන්නෙ ජපනෙක්.
රජයේ අවදානය යොමුවේවා.
👍🏾🇱🇰👌🏾
සුපිරි වැඩක් මේ වැඩේ සාර්ථක වේවා යි ප්‍රාර්ථනා කරනවා
පව් මචන් මේ මනුස්සය ගොඩක් දේවල් හදල තියනව ඒත් කිසිම දෙයක් සතේකටවත් ගනන් අරන් නෑ :(
Paw api mewagena palka nogena inne
ෙද්ස යටමිනිමුතුවන්පුතූන්ජය
Me Wage Yanthre Welin Preyojeneyak Ganne One Nam Anagetheyedee Janatha Vimukthi Peremune Anduwak Bihikeranne Karunakerela Dayeke Wenne
රටට ආදරේ මිනිසා ...අනේ මේවා දකිනකොට මහා ආඩම්බරයක් දැනේනවා..මේ අපේ රටේ සම්පත්..ජනාධිපති තුමනී ..ඔබ තූමාගේ අවදානය ලැබේවා..අපේ රට දියුණුවෙන් දියුනුවට පත් කරන්න ඔබ තූමාට ශක්තිය ලැබෙවා🌺🍃🌺🍃🌺🍃🌺🍃
ලෝකෙන්ම අංක එකට පත් වීමට තරම් හැකියාවක් තිබුනත්. අපේ රටේ කොමිස් කුට්ටියට යටවුණු කාලකන්නි දේශපාලනය නිසා මෙවැනි දක්ෂයින්ට තැනක් නැති වීම ඇත්තටම කණගාටුයි...😢😢😢
නව නිර්මාණ කරුවන්ට මේ රජය අත දෙනවා කීවා නේද .බලමු මෙතුමාට අත දෙයි ද කියලා . ඔබට මෙවැනි නිර්මාණ කිරීමට තව තවත් ශක්තිය දහිරිය ලැබේවා . තෙරුවන් සරණයි .!
නියමයි එ් වැඩ පිලිවෙල තෙරැවන් සරනයි
මෙම යන්ත්‍රය දියුණු කර අපේ රටේ පවතින කුනු ප්‍රතිචක්‍රිකරණයට යොදා ගන්න බලන්න. ❤❤❤
ඔබගෙ ජයග්‍රහණය රටෙහි ජයග්‍රහණය යි
අපේ.එකම.පැතුම.ඔබට.දිරි.ශක්තිය.ලැබෙිවා..අපේ.ගරැ.ජනදිපති.තුමාට...හැකිවෙිවා... උදවි.කිරිමට.ඔබට....ජය.හා.යහපතක්.වෙිවා
අභිමානවත් නිංෂ්පාදනය සදහා උණුසුම් සුභ පැතුම්!
ඡයවේවා! ❤️❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍😍🙏🙏🙏🙏
සුපිරි වැඩක් ❤️🙏🇱🇰 ජයවේවා
හොද ධ්‍යිර්‍යක් තියෙන මනුස්සයෙක්
Ape nawa nipeum karuwanta hoda kalak lebewa
May your hopes and dreams come true and through with our newly elected leader 👏👍🤛
අනේජනාධිපති තුමනි මෙතුමාගේ මෙ හොද ක්‍රියාවලියට ✋ දෙන්න කුනු ප්‍රශ්නය අහෝසි කරන්න මිනිස්සු ඔබට තව තවත් පින් දේවි
මචන් අයිය උබ මොලෙ කරයෙක් ජපනෙ හරි ඇමරිකවෙ හරි හිටියනම් අද උබ ඉන්නෙ මෙහම නොවෙයි බන් අයියා අපේ කලකන්නි දෙසපලුවන් කොම්ස් ගහන එක ව්තරයි කරන්නෙ රටට වැඩක් වෙන්නෙම නැ .බලමු මෙ පර ගොඩබය සර් හරි ඔබට අත දෙයි කියල මෙ වැඩෙ දිගටම කරගෙන යන්න සුබපැතුම් බුදුසරණයි
ජනාධිපති තුමනි ඔබගේ අවදානයට යොමු කරන්න ..
පලමුවෙන්ම කරන්න තියෙන්නෙ මේ යන්ත්‍රය පාර්ලිමේන්තුවට ගෙනිහින් 225 ඇතුලෙ ඉන්න ගනඅපද්‍රවය ටික ප්‍රතිචක්‍රිකරණය කරන්න ඕන 😂 ජයවේවා !
ලංකාවේ කාලකන්නි දේශපාලකයො ගැන සත 5 කට විශ්වාස කරන්න එපා. එකෙක් වත් නෑ රට ගැන හිතන එකෙක්. උන්ට වෙන කරන්න දෙයක් නැති තැනට වැඩ කරන්න. හැම යුටියුබ් චැනල් එකකම මේක ගැන ලොකු ප්‍රචාරයක් දෙන්න පුලුවන්නම් ඕකුන්ට වෙන කරන්න දෙයක් නැතුව මේවට ඉඩ දෙන්න වෙනවා. රැට්ට, ඉරාජ්,..... සබ්. ගොඩක් ඉන්න අය පුලුවන්නම් මේ වැඩේට උදව්වෙන්න. අපිට ඕනේ දේවල් දේශපාලකයින්ට කරන්න වෙන තැනට අපි එකතු වෙලා රට හදාගන්න වෙනවා. නැත්නම් ගොඩ යාමක් නේ ලංකාවට. හැමදාම බලාපොරොත්තු විතරයි.
Oyaga matha itha suba dayakai mawani dawal you tube channel prasida karana ona trending karana ona Facebook pawa
👍🏻👍🏻👍🏻
Anivarenma
Danwat janpati අවධානය යොමුවීම ...🙏✍️🌹
කියන්න වචන නෑ....💪💪💪💪💪❤️🙏
Supiri වැඩ්ඩෙක්❣️
මෙික බලන හැමෝගෙන්ම ඉල්ලා සිටින්නේ මෙම විඩියෝව ඔබගේ මුහුණ පොතේ( Facebook) සටහනක් සමග දමන්න ජනාධිපතිවරයා ගෙන් ඉල්ලා සිටින්න මොහුගෙන්වා ඔහු මුහුණ දී ඇති ප්‍රශ්න වලට සාදාරන පිලිතුරැ ලබාදී මෙය නිර්මාණ කිරීමට උදවු කරන ලෙස මෙය කල හැක්කේ ජනාධිපතිවරයාට පමණයි අනෙක් එකෙක් වත් දැන් විස්වාස නැත.ඔබට ජය.( මෙික Unlike කරල තියෙන්නේ මොඩයන් විතරයි.තමන්ට දෙයක් කරන්ඩ බැරිනම් කරන එකෙකුට වචනයකින් හරි උදවු වෙයල්ලා කවදා හරි සතුටු වෙන්න පුලුවන්.)
රටේ සම්පතක් බුදු සරණයි ඔබට බලධාරීන් දැන ගන්න් ඔන ඉතා ඉක්මනින් මෙිතුමාගෙන් රටට වැඩක් ගන්න
රට වෙනුවෙන් තවත් වතාවක් උත්සාහ කිරීම ගොඩක් හොඳයි . එත් මේ ජරාජීර්ණ දේශපාලනය විශ්වාස කරන්න අමාරුයි.
මේක ඉදිරියට ගෙනයාමට සමාජය තුලින්ම ලොකු පීඩනයක් ඇති කරන්න වෙනවා. නැත්නම් පලපුරුදු දේශපාලුවන් හා නිලධාරීන් ඕක ඉදිරියට ගන්න දෙන්නෙ නැතිවෙයි .
අනේ අපේ දක්ෂ දරුවා අනේ හැමෝගෙම නෙත් යොමුවෙවා
පුළුවන් හැම දෙනාම මේක දැනුවත් කරන්න
බුදු සරණයි මල්ලියේ
දරුවනේ, මනූස්ස අපි මනුස්ස දක්ෂ කමට තැන දෙමු. Let us stop the destruction caused towards humans by humans themselves, animals plants and environment. Please.
Let's stand up together as one to build a new world full of humanity for the next generation !!!,,,,,,,,
,අපි බලමුකො මහිංද තක්කඩිය,මෛත්‍රී ගොනා ගනන් නොගත්ත අත හිත නොදුන්න මේ වටිනා නිර්මානයට ගෝටා ගන්න පියවර.
උඹල මහින්ද takkadiya pakayo katakaranna iganaganin wal balla
@@barachchigedhammika6210 තක්කඩියට තක්කඩිය නොකිය උඹේ අප්ප කියන්නද..අනේ නිකං පැත්තකටවෙලා හිටපං වහල.මේවගේ මිනිස්සුන්ට මෙහෙම වෙයිද ඕකුන් හරියට හිටියනම් අනික තමයි තොපිවගේ පක්ෂ වහල්ලු ඉන්නකම් තක්කඩි මේ රට විනාස කරන එක නවත්තන්න බෑ.
Takkadiya, gonna wage wachana walin kata karaddima obath ranilge, sajithge or anurage wahalek wagei penne. Meka hadapu metumawa agaya karanawa wenuwata kalli walata bedila porawal wenna epa. Puluwan nam business field eke Inna ayage udaw Aran Meka idiriyata Aran yanna saktiyak wemu. Meka hariyata kaloth godak nasthi wena mudal ituru kala haki wei
@@chinthakahapuarachchi1279 ape manussayek karapu nirmane age karala athadenna kiyala illannathuwa aurudu ganak ehema nokarapu thakkadinta baninatuwa athe thawannada kiyanne. mama oya eka ballektawath wahal kam karanna kade yanneth na,anika thamai mahajana salli gasakan horakma jadakama kollakama karana oya kisima deshapaluwek mahaththuru wenna,matapenne oba thumatanam saratama wadhila wage thakkadi kiuwa eka,obathuma mahimdata hari maithree ta hari kade yana kenekda.comment ekakin porawal wenna puluwanda mahaththayo.??ape ratata kelawela naththatama nathiwenne kawadahari oya deshapaluwoi unta polimata kade yana kalakanni wahallui nisa thamai.oya thakkadi hariyata hitiyanam ada me manussayata ohoma weida.
neluka obe kathawa hariyatama hari. wahal gonnunta therenne. me gonnu kohen giyath u.n.p / j.v.p kiyala gon kathawak adala gannawa....
Oyage siyalu balaporotththu sarthaka wewa
Ape daruwange de agaya karamu raka ganimu aramudalak piitu wanna obata jaya
Obata jayen jayamawewa. Puluwantharam ikmanata mema machine eka weda awasan karala rate lassana karanna wasanawa shakthiya saha dhairya labenna kiyaa prarthanaa karanawa. Obata Teruwan Saranai. 🙏🙏🙏❤❤😍😍👏👏👏👏👏👏👏
new hopes for sri lanka.
16.50 time🙏🤘👌✌️👍
බුදු සරණයි!
කොච්චර දක්ෂ ළමයෙක් ද සුබ අනාගතයක්
Good job and well done..
obage siyalu balaporothtu sapala wewa!!!! harima dukay me katawa ahuwama.
නීතියද දේශපාලුවෝද රටහා ජනතාවද වැදගත් මොකක්ද හරිදේ තෙරුම් ගන්න දේශපාලුවෝ කරන්නෙ පැහැලිවම රටට සේවයක්ද නැතහොත් උනගෙ ඕනෙ එපාකම් ඉස්ට කර ගැනීමක්ද
Niyamay weddeak. Janadipathi thumani meya soya balanna
සුපිරියි❤❤❤❤❤
Teruwan saranai jaya wewa theruwan saranai
Budusaranai
Great effort . Young man . Wish you all the best .
Now we are working on it... Jayawewa
Supirima nirmanayak❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
His Excellency sir, for your attention please.
ලංකාව දේශපාලන කාලකන්නිය ඉන්න කම් ජිවිතයට ලංකාව ගොඩ ගන්න බෑ හරිද
Great, incredible. Go ahead .
සුබ අනාගතය ක් ..ඔබට සාර්ථක වෙනවා..ගෝඨාභය මහත්මයා අනිවාර්යයෙන් මේ කට සාධාරණ යක් කරනවා
supiri wadak maya apa ratata watina sampathk kaka gamu obata tharuwan saranai... ❤❤❤👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
සුපිරිම
obata jaya puthta
ඇත්තටම නුබ නම් මහා මොළකරුවෙක්.රටට අවැසි.විදේශිකයන් නුබද මිළට ගැනීමට බැරි නැහැ.අපේ සම්පත් අපේ රටේ ඉන්න පුද්ගලයින් ට වටිනාකමක් නොමැති නිසා.
Nelka Nelka 👍👍👍🇱🇰
Athi wisistaii obage hakiyaawa. ..me hakiyaawen prayojana ganna baladaaringe as yomu wewa Obata digu gamanak saho
Do not give your trade secrets to all.
You need to get patent for this.
ජනාධිපතිතුමනි , මෙය අපේ රටට අවශ්‍යම යන්ත්‍රයක් .මෙයට රජයේ අනුග්‍රහය ලබා දෙන්න..පොහොර හදන්නත් පහසුවෙන් කලහැකියි.කුණු ප්‍රශ්නය විසදන්නත් පුලුවන් . විනාශවෙන්න දෙන්න එපා.
Oya kamarawa allana aya magana nius dannako athakota. Gatabe mathidun.asa gatei theruwan saranai
Attmai mam rja unit oyata salakanava
Onna gota mahaththayo oba thuma thaksanaya diunu karana oni kiwane....menna me wage ratata deyak karana kenekuta udau karanna.
සුපිරී මොළ මේවා බල දාරීන්ගේ ඇස් යෝමුවේවා
Me video eka trending genna. Kohoma hari hida deyak wei❤️
godak adambarai saho
Me පුද්ගලයාට උදවු කරන්න me කුණු karadereta හොඳම visaduma mekai Api meyata උදවු karamu Ane ගෝඨාභය mathidumani me පුද්ගලයාට උදවු කරන්න
මේවා වැලලිලා යන්න නොදී ගොඩ ගන්න ඕනේ...මෙහෙම මිනිස්සු ඉන්න රටක් සංවර්ධනය කරන්න බැරි නම් ඒක විහිලුවක්... කාටවත් චෝදනා කරන්න ඕනේ නෑ... දැන්වත් නැගිටින්න කාලය ඇවිත් නේද? මේ රටට දියුනු වෙන්න තියෙන ලොකුම බාධාව තමයි බහුතර අවිචාරශීලී මෝඩ දේශපාලකයො මේ රට පාලනය කරන එක. ඒකට පාට පක්ෂ භේදයක් නෑ..එක්කො උන් හැදෙන්න ඕනෙ නැත්නම් මිනිස්සු උන්ට චන්දෙ නොදී ඉන්න ඕනේ.. මේක හැරවුම් ලක්ෂ්‍යයක් විය යුතුයි. බුද්ධිමත් නායකයෙක් දැන් මේ රට පාලනය කරන්නෙ. රට දියුනු කරන්න පුලුවන් බුද්ධිමත් මිනිස්සු පාර්ලිමේන්තුවට යැවුවොත් මේ වගේ අතිශය වටිනා නිශ්පාදන අපිට ලෝකෙට ගෙනියන්න පුලුවන් නේද???
Sahodaraya obage sithum pathum etuwewi.Ape Janapathige netha gate wa
janapati tumanimeya prayojanayata ganna obege awadanayata yomuwewa t saranai
Budu saranai kollo
මම හිත්න්නෑ පාර්ලිමේන්තුවෙ ඉන්න මී හරක් රෑන මේකට ඉඩ දෙයි කියල ,මොකද කුනු කියන්නෙ උන්ට නිධානයක්,මේ රටේ කුනු වැඩි වෙන්න වෙන්න මිනිස්සු කෑ ගහන්න කෑගහන්න උන්ගෙ සල්ලි උල්පත උතුරනව,මේ පාරවත් මේ අපේ රටේ දේට තැන දුන්නොත් ඒක ලොකු දෙයක්,අපි බලමුකො මහිංද තක්කඩිය,මෛත්‍රී ගොනා ගනන් නොගත්ත අත හිත නොදුන්න මේ වටිනා නිර්මානයට ගෝටා ගන්න පියවර.
අනේ පවු මෙයාට වටිනාකමක් දියයුතුයී
හොද අදහස කැලි කසල ඔක්කොම අබරිලා ඊළගට ඒ කුණු වලින් පොහොර හදන්න පුළුවන් ඇමරිකන් ඔය වගේ මැසින් වලින් කුණු අබරනවා ඒ වගේම පිරිසිදු රටක් වෙනවා හොදයි බුදුසරණයි ඔබට
යළිත් හොයන්න ....ma..බුද්ධිමතුන් 🙏🙏🙏🙏
අයියේ වැඩේ නම් හොඳයි මම ඔයාට සුබපතනවා එහෙත් මේකත් යකඩ වලට විකුණන්න වෙයි ද දන්නේ නෑ නේද ? මේ රටේ කරගන්න බැරි වුණොත් අත් ටැක්ටරය ට උනා වගේ වෙන රටකින් වත් එළියට බස්සමු .
ජනාධිපති තුමනි.මේ ගැන අවදානයට යොමු කර ලංකාවේ කුණු ප්‍රශ්නය ඉවර කරන්න පියවර ගන්න ...
Hiru TV එකෙන් මේකට ප්‍රචාරයක් දිලා මේකට වටිනාකමක් දෙන්නකෝ
I am 100% sure our Hon.President Gotabaya Rajapaksha will look in to this matter and take a creative desition and will promote this machine to use for our wast conversation to fertilizer.
I don't think. All srilankan Politicians are lyars and Crooks.Germany is the most suitable country to help him for this talented Person
Good luck....
Api hamoma ekatu unoth meyawa godadanna barida ape singha le ekatu unoth bohoma shaktimath hamoma udau karai puluwan vidiyata punchi kuhubuwo adarshayata ganna barida
මේ අසාමාන්‍ය මිනිසාගෙන් උපරිම ප්‍රයෝජන ගත යුතු යි පුදුම දැනුම් සම්බාරයක් ඇති උත්සාහ වන්ත මිනිසෙක් බුදු සරනයි
මෙවැනි අප රටට අතිශය ප්‍රොයෝජනවත් වන යන්ත්‍ර උපකරණ අපේ ජාතියේ උන්ගේම අතින් නිපැයුමට අත හිත දිම රටට ආදරය ඇති බලධාරීන්ගේ යුතුකමකි.
ratata aadare manussayek.. wade karagena yanna.. Jaya
PattA.menna president API Hoda yamu
Do good be good to all human beings
Pls respect to the people who vote you and give a chance to this young guy and use him overcome this waist recycling projects
Hoda wedak
Ane meka watha issarahata genna gotabaya sir meka balanna pina sidda wai
මේවායින් වැඩ ගන්න ජනපති තුමනි
Dan, sri lankawatama, buddhimath nayakayek, sitinawa, meya athumage kana vakuna vahama oya yantrayen pryojanaya ganievi, gothabhaya janapathi thumalnga comis naha, ratata vadak veewi, jayama vewa, oba balawatheki, yahaguna vanthayeki, obata jayama vewa