හිටවලා මාස දෙකෙන් කරල් කැඩුවා මාසෙට ලක්ෂ 5ක් විතර එනවා - Dark Green Scotch Bonnet | DILCO

Поделиться
HTML-код
  • Опубликовано: 21 ноя 2024

Комментарии • 689

  • @shashirajapaksha4181
    @shashirajapaksha4181 9 месяцев назад +435

    මේ හාමුදුරැවො ලැබෙන අාදායම ගමෙ දුප්පත් අහින්සකයොන්ට දෙනව..හරියට උදවු කරනව..අපේ ගමේ..රටටම අාදර්ශයක්❤

  • @PriyanathJayaruwan-ik9pp
    @PriyanathJayaruwan-ik9pp 8 месяцев назад +70

    මමනම් මාර කැමතියි දියුනුවක් ලබපු මනුස්සයෙක් කියන කතාව අහන්න. මගෙත් ටාගර්ට් එක ලොකු සාර්ථකත්වයක් ලබන්න ❤

  • @r.priyadarshani.2374
    @r.priyadarshani.2374 9 месяцев назад +110

    නිලමෙි කියන්නේ ඇත්තටම ඉතාමත් දැනුවත් කිරිමි වෙනුවෙන් ගොඩක් කැපවි වටිනා විඩියෝවක් ගෙන එන කෙනෙකි.ඇත්තටම ගොඩක් ස්තුතියි 🙏 තෙරැවන් සරනයි💖💖💖

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 9 месяцев назад +47

    වාසනාවන් ව්වරයක් දරාගෙන කවුරු හරි දෙනදෙයක් වලදා පමණක් පැව්දි දිව් ය ගතනොකරන ඔබ වහන්සේ මෙවන් වගාවක් කිරීම ඉතාම අගේකොට සලකම් මොනතරම් ආදර්ශයක් ද හාමුදුරුවන් වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා ප්‍රාර්ථනා කරම් තෙරුවන් සරණයි හාමුදුරුවනේ ඔබ වහන්සේට මෙම ව්ඩ් යෝව චැනල් ගත කරාට ඔබතුමා ට ත් බොහොම ස්තූතියි 🇷🇴❄️🇷🇴❄️🇷🇴❄️

    • @maheshsampath8783
      @maheshsampath8783 9 месяцев назад +16

      උබ වගේ හරකෙක් හිමි නාමකට වගා කිරිම බුදු හිමියන්ම එපා කියලා විනය නිති පනවල තියෙනවා දර්මය නොදැන ඔය වන් දේ වල් කරනඑක ක්නගාටුයි

    • @ChampikaSanjeewa-ys5uq
      @ChampikaSanjeewa-ys5uq 9 месяцев назад +1

      ​@@maheshsampath8783true agree

    • @tharindutest9930
      @tharindutest9930 8 месяцев назад +3

      නිකන් කාල, අරිය පර්යේෂණය නොකර සිටීමයි නොහොබිනා. ගොවිකම්, ගුරුකම්, JPකම්, වල්කම්. ඕවා කර කර ආර්ය කෘත්‍ය කරයි මේන් කියලා

    • @manojapriyadarshani7199
      @manojapriyadarshani7199 8 месяцев назад +8

      වාසනාවක් නෙමෙයි ඒක. ස්වාමීන්වහන්සේ නමකට පැවිදිවෙන්න ලැබුනා කියන්නෙම පිනක්. ඒකෙන් ප්‍රයෝජනය අරගෙන වීර්යය වඩන්න ඕනෙ උතුම් චතුරාර්‍ය සත්‍යය ධර්මය අවබෝධ කරගන්නමයි. ඊටපස්සෙ ඒ අවබෝධ කරගත් ධර්මය ඒ ගමේ මිනිසුන්ට, දායකයන්ටත් කියල දෙන එකයි වෙන්න ඕනි.

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k 7 месяцев назад

      Dena deyak walada kiyana asamajjathi katha miyanna epa labana athme oyata ohomawath bath welak na

  • @syanesyane9015
    @syanesyane9015 9 месяцев назад +47

    ගොඩක් ස්තුතියි අපව දැනුවත් කිරීමට අපි අදම තමයි මේ වැඩ සටහන බලන්නෙ ඉදිරියට සම්බන්ධ වෙන්න ඕනේ. බොහෝ ම ස්තූතියි

  • @Helasiri
    @Helasiri 9 месяцев назад +26

    රටට ගොඩක් වැදගත් වීඩියෝ එකක්. ජයෙන් ජයම වේවා නිලමේ. තෙරුවන් සරණයි දෙවි රැකවරණයි... ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉💐💐💐💐💐💐💐🔥🔥🔥🔥🔥🔥🔥🌎🙏

  • @devindathilakarathna5228
    @devindathilakarathna5228 9 месяцев назад +73

    ඇත්තටම Dilco එක ගැන මාත් දැන ගත්තේ මේ වගේ විඩියෝ එකකින්..ඊට පස්සේ මාත් ඇවිත් පැල ගත්තා.. එයාලා කියපෞ විදියටම කරා.. මෙතන තියෙන වටිනම දේ තමයි එයාලා අපිව ගයිඩ් කරනවා මුල ඉදන්ම්..එ නිසා කවුරුත් බය වෙන්න දෙයක් නෑ.ඔනිම කෙනෙක්ට බය නැතුව සම්භන්ද වෙන්න පුලුව තැනක්.❤🎉🎉

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 9 месяцев назад +83

    නිලමෙි තමා මෙවැනි දේවල් දාන්නේ බොහොම ස්තුති නිළමෙ මල්ලි

    • @mahindaarachchige1116
      @mahindaarachchige1116 9 месяцев назад

      Boru ban. Modayek wenna epa

    • @ChampikaPathirana-xh1nc
      @ChampikaPathirana-xh1nc 9 месяцев назад

      ගිහින් බලන්න විඩියෝ වලට හැමොම කියන්නේ බොරුද. ඔයා මේ විඩියෝ එකටම මඩ ගහන්නම යුටියුබ් එකක් හදාගත්ත කෙනෙක් කියලා හැමොටම පෙනවා. ආගම් වලට මඩ ගහන්න එපා. @@mahindaarachchige1116

  • @maheshsilva749
    @maheshsilva749 9 месяцев назад +19

    I also took the plants and started farming. It's a very good business. Highly recommend Dilco Plantation.👍

  • @HamsaIqbal-z7m
    @HamsaIqbal-z7m 9 месяцев назад +9

    ඉතාමත් වටිනා දැනුවත් කිරිමක්,
    ලාංකීය ගොවි ජනතාවනි උත්සාහයක් අරං බලන්න.
    මම දැනට විදේශ රැකියාවක් කරනවා, ලංකාවට පැමිණීමත් සමග මම මේ වගාවට යොමුවෙනවා.❤

  • @maneldammika3775
    @maneldammika3775 9 месяцев назад +18

    ගොඩක් ස්තුතියි වගාවක් කරන්න හිතමින් ඉන්න අවස්ථාවාදි නිළමේගේ මේ වැඩසටහන දැක්කෙ. ඇත්ත මයි සතුටුයි. ඉක්මනින් ම ඔබගේ ආයතනය සමග එකතුවෙලා ජීවිතය ජය ගන්න උත්සාහ කරනවා.

  • @gayashanlakmal4399
    @gayashanlakmal4399 9 месяцев назад +17

    Highly recommended ...very best service ...විශ්වාසවන්ත සේවයක් සහ ගුණාත්මක සේවයක්...♥️♥️♥️

  • @hemalmohottala4720
    @hemalmohottala4720 9 месяцев назад +29

    ඇත්ත්ටම ගුණාත්මක බවෙන් ඉහල ආයතනයක්. අපේ වගාවත් සාර්ථකව කරනව. බොහොම ස්තුතියි. ❤

  • @tharindunamal9710
    @tharindunamal9710 9 месяцев назад +33

    දිල්කෝ ආයතනය ගොඩක් හොඳ ආයතනයක් මමත් පැල ගත්තා ඇත්තටම හරියටම වැඩේ කරන විඳිය කියලා දෙනවා...තව තවත් දිල්කෝ ආයතනය දියුණු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤❤

    • @rainbowvibes9845
      @rainbowvibes9845 9 месяцев назад +1

      😊😊

    • @ChamaraDanuska
      @ChamaraDanuska 9 месяцев назад

      ඔයා හැදුවාද පැල.නම්බරය දෙනවද

    • @rainbowvibes9845
      @rainbowvibes9845 9 месяцев назад

      Man thama haduve naa

    • @nayanaranjani6777
      @nayanaranjani6777 8 месяцев назад

      Mamath lankawata awama punchi wagawak karanna balaporoththu wenawa.

    • @RuhiniRuhini-zu5ge
      @RuhiniRuhini-zu5ge 18 дней назад

      Oyath a kiwa widiyatama hoda aadayamak gannwada.. mamath eka patam ganna ahanne.. plz kiynnko

  • @Hinid826
    @Hinid826 9 месяцев назад +26

    මේකෙ coment දාපු සමහර උන් අදහස් වලින් ගොඩක් දුප්පත්. හොඳ දෙයක් අගයන්න තේරෙන්නෙ නැති උන් වගේ උන් රටටම සාපයක්. උන්ගෙ ජීවිත බලුවෙලා ඇත්තෙ. ඒකයි හොඳ දේවල් වලට විරුද්ධ වෙන්න හදන්නෙ

    • @kosnmusic8030
      @kosnmusic8030 Месяц назад +1

      ඇත්ටමයි ඔබ කියන කතාව ඇත්ත කිසිම දේක හොදක් දකින්න බැරි අද බාල උන් නිසා තමා අපේ රටට කෙලවෙලා තියෙන්නේ

  • @ajithdissanayake6349
    @ajithdissanayake6349 9 месяцев назад +13

    සන්තෝසයි,.. ව්‍යාපාර සාර්ථක වේවා,... අහිංසක අම්මලාට රැකියා දෙමු 🙏 බුදු සරණයි.. thanks u.. නිලමේ සුපිරි වැඩක්,

  • @AnojaPriyangani-z3k
    @AnojaPriyangani-z3k 9 месяцев назад +5

    ආසයි මෙහෙ වගාවක් කරන්න ලස්සනයි වැඩසටහන තෙරුවන් සරණයි අපේ හමුදුරුවනේ

  • @samithkaushan9065
    @samithkaushan9065 9 месяцев назад +16

    Highly recomend.. ගුණාත්මක පැළ වගේම විශ්වාසදායි මිත්‍රශීලී සේවාවක් ලබා දෙනවා.. ❤

  • @NeelNeel-z6g
    @NeelNeel-z6g 9 месяцев назад +16

    මමත් ආසයි මේ වගේ බෝග වගා කරන්න ආසයි දැනට විදේශ ගතවෙලා ඉන්නේ තව මාස ගානකින් ලංකාවට එවනවා ඊට පස්සෙ මේ වගේ දෙයක් කරගන ඉන්නවා මේ රටවල්වල අපි බොරැවට දූක්විදින්නෙ.බොහොම ස්තූතියි දැනුවත් කරාට ❤❤

    • @chandanabandara4338
      @chandanabandara4338 9 месяцев назад +1

      අනිවාර්යයෙන් අපි හදමු එන්න

    • @DanushkaJayantha
      @DanushkaJayantha 9 месяцев назад

      A wagama thama gawa paalanaya මමත් kala aurudu 25 wetara hodae oyat karanawanam man udau karannam

    • @shinestar1589
      @shinestar1589 9 месяцев назад +3

      රත්තරන් මහා පොලවක් තියාගෙන අපි ර‍ට රට වල බැලමෙහෙවර කරන්නේ මොනතරම් හිතේ පීඩනයක් තියාගනද තනියම අඩන වාර අනන්තයි

    • @DanushkaJayantha
      @DanushkaJayantha 9 месяцев назад

      @@shinestar1589 duk වන්න epa hoda kakak ් awe

    • @NeelNeel-z6g
      @NeelNeel-z6g 9 месяцев назад

      @@shinestar1589 අනිවාර්යයෙන්ම ඇත්ත ,,,

  • @ranganakulatunga5263
    @ranganakulatunga5263 9 месяцев назад +12

    Last Year I also took the plants From DILCO Plantation and started farming. It's a very good business. They buy our harvest for resendable price. Highly recommend DILCO Plantation.

  • @utedirisinghe3946
    @utedirisinghe3946 9 месяцев назад +11

    වටිනා වැඩසටහනක්. ස්තූතියි ඔබ සැමැට.

  • @sampathperera5953
    @sampathperera5953 9 месяцев назад +27

    වටිනා ව්‍සහායකයෙක්...

  • @haleemahaleema6596
    @haleemahaleema6596 9 месяцев назад +12

    ගොඩක් ස්තුතියි මෙවැනි වටිනා දේ ලබාදීම පිලිබදව, 🙏💐

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 9 месяцев назад +42

    මෙන්න රටට ජාතියට බුදු දහම මට ගරැ කරන අපේ ගමෙිි පන්සල රැක ගන්න උතුම් ගෞරවනිිය හාමුදුරුවන් වහන්සේ නමක් ඇත්ත ටම අගය කල යුතුය දැන් ඉන්න පංගුවක් නිවට හාමුදුරුවන් වගේම ස්වාමීන් වහන්සේ ලා අගම රැක ගන්නා වෙනුවට ආගම දහම කෙලසනවා හැබැයි හැම හාමුදුරුවන් වහන්සේ ලා වගෙම හැම ස්වාමීන් වහන්සේ ලා නෙවෙයි ඇතැම් අය ඔබ වහන්සේ අපේ රටට ජාතියට සම්පතක් ඔබ වහන්සේ ගේ මේ ගොවි තැන කෙත් වතු සරැ සාර වේවා 💙❤️💛💚💜️🩷💎💜️💜️🙏🌹🌹🙏🙏🌹🌹🏵️🌹🏵️🏵️🏵️🙏🙏🙏🙏🙏🙏 නිලමේ හැමදාම හොඳ වැදගත් දේවල් අපිට ගේනවා බුදු සරණයි

    • @wilegechaminda9167
      @wilegechaminda9167 4 месяца назад

      හැබැයි බුදුරජාණන් වහන්සේගේ විනය නීතිය අනුව නම් වගා කිරීම අකැපයි. සමහර ධර්මය නොදන්නා පුහුදුන් හිස් මිනිස්සු ඒවගෙ ලාමක ක්‍රියා අගය කිරීම ගැන කනගාටුවට කරුණක්. බුදුරජාණන් වහන්සේ සාරාසංක කල්ප ලක්ෂයක් පෙරුම් පුරල බුදුවුනේ සසර ගමනෙන් ඉතෙර වෙන හැටි කියල දෙන්න මිසක් වගාකරල ගමට බෙදන හැටි කියල දෙන්න නෙමෙයිනෙ.

  • @chamiladasanayake353
    @chamiladasanayake353 9 месяцев назад +312

    මමත් මෙයාලගෙන් පැල ගත්තා. මුල ඉදලම උපදෙස් දීලා උදවු කරා. දැනට සැලකියයුතු ආදායමක් ලබනවා. විශ්වාසවන්ත ආයතනයක් අලුතින් පටන් ගන්න ඉන්න අය බය නැතුව පටන් ගන්න

    • @dsniymaobarasika8650
      @dsniymaobarasika8650 9 месяцев назад +10

      Nmbr ekka denwada

    • @MalinduSashiprabhath
      @MalinduSashiprabhath 9 месяцев назад +8

      Samanyen pala 600kin maseta kiyak witbara gann puluwand

    • @NadeekaGunarathna-dz9sj
      @NadeekaGunarathna-dz9sj 9 месяцев назад +3

      Phone no aka danawada

    • @TharangaBandara-j7c
      @TharangaBandara-j7c 9 месяцев назад +4

      ඔයාල කොහෙද

    • @DiliniKithmini
      @DiliniKithmini 9 месяцев назад

      ​@@dsniymaobarasika8650ooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo ob 😢

  • @isiwaraya
    @isiwaraya 9 месяцев назад +53

    හැකි හැමෝම තමන්ට හැකි අයුරින් වගාවට යොමු වීම වැදගත්. නොහැකියි කියල අතහරින්න හොඳ නැහැ.

  • @jeewanthasudath1233
    @jeewanthasudath1233 9 месяцев назад +6

    මමත් පැල ගත්තා ඉතාමත් ගුනාත්මක පැල සියලුම වගා උපදෙස් සමග හොද මග පෙන්විමක් ලැබෙනවා පවත්වාගෙන යාමට දිල්කෝ ඉතාමත් හොඳ ආයතනයක්

  • @chubbyboy8602
    @chubbyboy8602 9 месяцев назад +16

    වගා කරන්න පැල ගන්නවනම් ලංකාවෙ විශ්වාසවන්තම එකම තැන.වගකීම සහිතව.ගුණාත්මක බවින් වැඩිම පැල.10000% recommend කරනවා.❤❤❤❤

    • @indralalani9915
      @indralalani9915 9 месяцев назад

      Koheda mey

    • @JinasiriNissanka
      @JinasiriNissanka 8 месяцев назад

      මේ, ඔයා ගණන් ඉගෙනගත්තෙ කොහෙන් ද. අනේ! ගණන් පාස්ද?

    • @ishantharindu5137
      @ishantharindu5137 7 месяцев назад

      Oya khda wagaa karanne

  • @sriyakanthirathnalatha1403
    @sriyakanthirathnalatha1403 9 месяцев назад +18

    මමත් නිළමේගෙ වීඩියෝ ඉඳහිට බලනවා කවදත් වැදගත් දෙයක් තමයි ගේන්නේ , 🙏

  • @udayarathnayaka1603
    @udayarathnayaka1603 9 месяцев назад +10

    මම මතුගම ...වැඩේට ආසයි...වෙලාතියෙන් මේපැත්ත්ට වැස්ස වැඩියි....කොහොමද ඒක ප්‍රශ්නයක් නැද්ද

  • @Zen1000-w6w
    @Zen1000-w6w 9 месяцев назад +22

    මමත් පැල ගත්ත ඇත්තටම ගුණාත්මක බව ගොඩක් ඉහලයි කලින් ගත්ත තැනට වඩා ♥️

  • @Himi-Diri
    @Himi-Diri 9 месяцев назад +12

    ස්තුතියි..නිලමේ ඔබට.මමත් මේක කරනවා🎉🎉🎉

  • @MALI_offcial
    @MALI_offcial 9 месяцев назад +8

    අපෙ හාමුදුරුවො ගොඩක් පින් පටයි 😊

    • @manjularukshan1176
      @manjularukshan1176 8 месяцев назад +1

      Track da bn? Mokakda bn e pata? Ubala tama pansal kanne

  • @dishanmadhusanka8374
    @dishanmadhusanka8374 9 месяцев назад +18

    අවුරුදු දෙකක ඉදන් මම Dilco Plantation එකෙන් විතරයි පැල ගන්නෙ..මේ විදියෙ ආයතනයක් රජයෙන්වත් කරන්නෙ නෑ..ඒ ගුනක භාවය ,අලෙවියෙන් පසු සේවාව හැමදේම excellent..Friendly staff❤

    • @ChamaraDanuska
      @ChamaraDanuska 9 месяцев назад

      ඔයාගේ නම්බරය දෙන්නකො.ටිකක් විස්තර අහන්න

    • @gaminipushpakumara6598
      @gaminipushpakumara6598 8 месяцев назад

      Koheda thiyenne kurunegala kiituwata lagama thena

    • @hasithanuwan7728
      @hasithanuwan7728 8 месяцев назад

      Mr.oyage number eka dannako.Please details tikak denagnna oni

  • @SurprisedDumplings-du6fb
    @SurprisedDumplings-du6fb 2 месяца назад

    ඔබතුමා ට ස්තූතියි එළිමහනේ වවන්න .මම හිත හදා ගත්තා

  • @Hansakalayathanaya
    @Hansakalayathanaya 2 месяца назад +1

    අපේ කලායතනයටත් ආවා නිලමේ හරි නිහතමානී කෙනෙක්

  • @ShashikaDilhani-mt5kp
    @ShashikaDilhani-mt5kp 9 месяцев назад +3

    Podi pela pramanayak ganna berida.prachas 2,3 ka hitawanna.mata idea me.ETH wawanna kemathiy.

  • @dumindagamage9920
    @dumindagamage9920 12 дней назад +1

    මේ ගැන වර්තමාන තත්වය කොහොමද

  • @andyandy7194
    @andyandy7194 9 месяцев назад +10

    ❤❤❤මමත් බලාපොරොත්තුව ඉන්නෙ සම්බන්ධ වෙන්න.

  • @thusithbs
    @thusithbs 9 месяцев назад +6

    බොහොමත්ම වැදගත් වීඩියෝ එකක්. මටත් හිතුනා මේකට යොමු වෙන්න. ස්තුතියි.

    • @SriyaniWeerasinha
      @SriyaniWeerasinha 9 месяцев назад

      Matath udau karanna. Mama kemathi mata idamath thiyanawa

  • @ParamiHewawasam
    @ParamiHewawasam 9 месяцев назад +4

    සුපිරියි නිළමේ සුපිරිම සුපිරියි මේ වීඩියෝවනම්.
    ඇත්තටම නයිමිරිස් වගාවක් කරන්න ප්ලෑන් කර කර ඉන්නකොට තමයි ඔයා මේ වීඩියෝ එක රිලීස් කලේ.ඔයාට ගොඩ ගොඩාක්ම ස්තූතියි නිළමේ. මටත් ඔයාටත් ජයෙන් ජයම වේවා !!!!

  • @AshanMadushanka-zh2wc
    @AshanMadushanka-zh2wc 9 месяцев назад +5

    Apith methanin tamai gatte anith ewa wage newei hodatama thynawa highly recommend 👍👍👍

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 3 месяца назад +1

    නිලමේ....අපේ හාමුදුරුවන් හා DILCO ආයතනයට ප්‍රණාමය....🙏🌾❤️

    • @Nilame
      @Nilame  3 месяца назад

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....

  • @champashirani2046
    @champashirani2046 9 месяцев назад +3

    බෙහෙවින්ම ස්තූතියි .වටිනා වීඩියෝ එකක් .

  • @roshansilva8473
    @roshansilva8473 8 месяцев назад +1

    What is weather conditions required?

  • @yasankamadhushan
    @yasankamadhushan 9 месяцев назад +11

    මමත් පැළ වගාව පටන් අරගත්තා Dilco Plantation ආයතනයේ උදව්වෙන්. මාරම support එකක් දෙන්නෙ. ❤

  • @jayatissananayakkara6185
    @jayatissananayakkara6185 4 месяца назад +1

    නිලමෙ මහතාටත් දිල්ශාන් මහතාටත් ගොඩක්ම ස්තුතියි .

    • @Nilame
      @Nilame  4 месяца назад

      ජයවේවා....

  • @senusamuditha7963
    @senusamuditha7963 9 месяцев назад +7

    කවදත් හොඳ දෙයක් කරනව නිලමේ තෙරුවන් සරනයි!

  • @premalalpremalal8076
    @premalalpremalal8076 9 месяцев назад +32

    මම ඉන්නෙ ඩුබායි ලගදි ලංකාවට එනවා .ඇවිත් පටන් ගන්න අදහස මගෙ

    • @Sannasaසන්නසඌවේහඩ
      @Sannasaසන්නසඌවේහඩ 8 месяцев назад

      ඩුබායි සිට නැවත පැමිණීමට පෙර එරටෙන් මිලදී ගැනීම් ආයතන සමග සම්බන්ධීකරණය කරගන්න ඔන්ලයින් වෙළෙඳාම කිරීම සඳහා

    • @pushpikabradley88
      @pushpikabradley88 7 месяцев назад

      FIST YOU CAN BUY LAND

  • @wilegechaminda9167
    @wilegechaminda9167 4 месяца назад

    බොහොම ස්තුතියි නිලමෙ ඔබට. මේක හැමෝටම ලොකු දෙයක්. හැමෝටම පුළුවන් විදිහට මේවගෙ වගාවක් කරල ආදායමක් ලබාගන්න උත්සාහ කලයුතුය. මමත් ඉක්මනින්ම මෙවැනි වගාවක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙමි. සැමටම ජයවේවා!

    • @Nilame
      @Nilame  4 месяца назад

      ජයවේවා....

  • @lahirurathnayaka5294
    @lahirurathnayaka5294 9 месяцев назад +4

    Dilco විශ්වාසයනීය සේවාවක්.. 💪❤️

  • @DiliniDilimi
    @DiliniDilimi 9 месяцев назад +1

    Nilame aiya oyage wada satahana lassanay mata amu miris wagawa gana danaganna oni mich hy 1 me bija warga gana pohora dana akarayath ekka video ekak karannako

  • @nalinpriyadarshana2258
    @nalinpriyadarshana2258 3 месяца назад +2

    ගොඩක් ස්තුතියි වටින wedak

    • @Nilame
      @Nilame  3 месяца назад

      ජයවේවා....

  • @RuhiniRuhini-zu5ge
    @RuhiniRuhini-zu5ge 18 дней назад

    Mamath Me video 1 ada thamai dakinn lebune.matath aasai me wagawa karann.math oba thumage ayathanayata sambanda wenawa

  • @pryanthapopy6002
    @pryanthapopy6002 9 месяцев назад +6

    අනිවාර්යයෙන්ම. නිල මේ. Videyo aka. බැලුවා. මෙය. බොරු. Vidiyo දන්නේ නෑ. එක. නිසා. බැලුවා. ලංකාවට. ආපුවාම. කරන්න. ඕනේ. මම සෞදියේ සිට සුබ පැතුම්

  • @malakamadhushan8723
    @malakamadhushan8723 9 месяцев назад +13

    Highly recommend....good service & good staff❤❤❤

  • @nirmajayawickrema2468
    @nirmajayawickrema2468 14 дней назад

    කෘෂි රසායනික භාවිතයෙන් තොරව වගා කරන්න බැරිද?

  • @dayanic61
    @dayanic61 9 месяцев назад +23

    නිළමෙ හැමදාම ගේන්නෙ වැදගත් දෙයක්

  • @KalyanaPriya
    @KalyanaPriya 5 месяцев назад +2

    ඉදිරි මගකට පරමාදර්ශ කරගතයුතු වැඩසටහනක් .
    සුබ ගමන් ...

    • @Nilame
      @Nilame  5 месяцев назад

      ජයවේවා....

  • @RoshanTennakoon-r9h
    @RoshanTennakoon-r9h Месяц назад

    මමත්.කැමතියි.බොහොම.ස්තූතියි.හැකිනමි.විස්තර.එවන්න

  • @tekshankawidu3437
    @tekshankawidu3437 9 месяцев назад +4

    මමත් මෙයාලගෙන් පැල ගත්ත, හොද නීරෝගිමත් පැල ලැබුනා, අවශ්‍යය උපදෙස් ද ලබා දුන්න,ඕනම කෙනෙක්ට Recommended කරනවා Dilco Plantation විශ්වාසවන්ත ආයතනයක්.

    • @ajithpriyantha5016
      @ajithpriyantha5016 9 месяцев назад

      අස්වැන්න Dilco එකෙන් අනිවාර්යෙන්ම ගන්නවද?

    • @ronitaadhikari4519
      @ronitaadhikari4519 9 месяцев назад

      ඔයාලගේ අස්වැන්න දෙන්නේ ඩිල්කෝ ආයතනයටමද

    • @suranlisandaya390
      @suranlisandaya390 4 месяца назад

      මේ කොහෙද ආයතනය

  • @K.snilangasilvanilanga
    @K.snilangasilvanilanga 3 месяца назад +2

    Matath ahaki akkara baaagayaka vavanna poyage panividee godak vatinava boohooma sthuthii obata mama puththalame.. mata vagaakaranna upades avashyai .udau karannna

    • @Nilame
      @Nilame  3 месяца назад

      වීඩියෝ එක විනාඩි 5ක් විතර බලාගෙන යනකොට ස්ක්‍රීන් එකේ යට මුල්ලෙන් නම්බර් එක වැටෙනවා එකට කෝල් එකක් ගන්න...කෝල් කරලා විස්තර දැනගන්න...

  • @NandanaSamaracon
    @NandanaSamaracon 8 месяцев назад +6

    යූ ටියුබ් බිස්නස් තමා මල්ලී

  • @kosalamadushan5249
    @kosalamadushan5249 День назад

    Slab ekak uda hadana puluwanda

  • @chathurangakumara3963
    @chathurangakumara3963 4 дня назад

    Mata Ganna ona kohomada sambanda wenne

  • @subhashinibrahmana2214
    @subhashinibrahmana2214 Месяц назад +1

    මේ ආයතනය කුමක්ද පැලහූ බීජ ලබාගන්න ක්‍රමයක් තියෙනවද

  • @nilushapatieana-zb2ly
    @nilushapatieana-zb2ly 5 дней назад

    Anaatat maka patan ganna oni

  • @prasannarajkaruna8603
    @prasannarajkaruna8603 9 месяцев назад +7

    pattapal boru bagayai aththa mn wagawa karan kenek meyalage pala kalawan nilamege video hodai habai dilco eken salli deela promote yanawa kiyanne dannawa mekath e wage promote ekak tama

  • @maduwahanti
    @maduwahanti 8 месяцев назад +1

    Mam denata inne rata mat kemati lankawata evilla wyapara karanna kohomada oyala sambanda kara ganne

  • @sarangarupasinghe1769
    @sarangarupasinghe1769 9 месяцев назад +4

    Highly recommend dilco plantation 💯💯💯

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 9 месяцев назад +7

    ගොඩක් ස්තුතියි ...නිලමේ.👍👌

  • @KasunGayan-g9y
    @KasunGayan-g9y 9 месяцев назад +5

    Mamath methanin gaththa.hoda sewawak wagema patan gaththa dawase idan upades denanwa..hodamathenak thama

  • @nuwannuwan-sf5dc
    @nuwannuwan-sf5dc 2 дня назад

    Mata pala one කොහොමද ganne

  • @sudeerakarunarathne4833
    @sudeerakarunarathne4833 9 месяцев назад +6

    Dilco plantation great service 👏👏
    Highly recommend 100% . Keep it up good quality service ❤👍👍

  • @chandrakarunaratnerajapaks8193
    @chandrakarunaratnerajapaks8193 9 месяцев назад +11

    ජයවේවා නිළමේට 🌹🌹👍

  • @MalinduSashiprabhath
    @MalinduSashiprabhath 8 месяцев назад

    Polytunnel ekk hadana hati kiyala denawad

  • @sanjeewakumara706
    @sanjeewakumara706 9 месяцев назад +1

    විස්තර ටිකක් දැනගන්න පුළුවන්da

  • @dinushanilmini5544
    @dinushanilmini5544 5 месяцев назад

    Mn hoyapu vidiyo akak math ලංකාවට awama patan ganna tnx නිලමේ ❤

    • @Nilame
      @Nilame  5 месяцев назад

      ජයවේවා....

  • @kanchanagayashan4033
    @kanchanagayashan4033 23 дня назад +1

    නිලමේ ඔබට බොහොම ස්තුතියි.මට මේ ය 19:23 කිරීමට අවශ්‍යය

  • @gindari1145
    @gindari1145 9 месяцев назад +3

    අපිම පැල හදලා කරල් දුන්නොත් ගන්නවද

  • @sanjeewakumara706
    @sanjeewakumara706 2 месяца назад +1

    අනුරාධපුර හදන්න පුළුවන්ද

  • @manel2343
    @manel2343 9 месяцев назад +3

    ඒකනම් ඇත්තටම හරිම වටිනවා මාසෙට ලක්ෂ 5ක් ගන්නවා කියන්නෙ දවසම ඒ වෙනුවෙන් කැප උනත් කමන්නෑහැනේ හරිම වටිනවා

    • @manel2343
      @manel2343 9 месяцев назад

      සුපිරිම සුපිරි වැඩක්❤

  • @sameeraruwan6075
    @sameeraruwan6075 2 месяца назад +1

    Kurrer karanna keeyak yanawada

  • @samansiriwickramarathna1969
    @samansiriwickramarathna1969 7 месяцев назад +1

    ඌරන් මොනරුන් ඉත්තෑවන් රිලව් සිටින ප්‍රදේශයක වගා කරොත් හානියක් තීබේද?

  • @champaperera8487
    @champaperera8487 9 месяцев назад +3

    නිලමේ ,ඔබේ වීඩියෝ ඉතාම හොදයි ,ඒත් දිගවැඩියි ,ඉක්මනින්ම ඉවර කරන්න බලන්න

  • @harshanasadaruwan3973
    @harshanasadaruwan3973 9 месяцев назад +2

    Aiye apita mulinma aramba karanawanam pela ganna puluwan kohinda

  • @chandrasiriamaraweera247
    @chandrasiriamaraweera247 9 месяцев назад +19

    මමත් මෙ නිලමේ හින්දා මෙ කට්ටියගෙන් පැල ගත්තා. හැබැයි පැල හැදුනා තාම එක කරලක් එ කට්ටියට දෙන්න උනේනෑ මොකද වැවෙන හැදෙන හැම එකම ගෙනියන්න ගෙදරටම එනවා. ❤❤❤❤❤ නියමයි .

    • @ajithpriyantha5016
      @ajithpriyantha5016 9 месяцев назад +1

      කව්ද ගෙදරට ඇවිත් කරල් ගන්නේ

    • @chinthakanilan5125
      @chinthakanilan5125 5 месяцев назад

      Kawda gedarata awith ganne

    • @janakathushra9497
      @janakathushra9497 3 месяца назад

      ගෙදරට ඇවිල්ල ගන්නේ කවුද

  • @nisanthanandasiri1624
    @nisanthanandasiri1624 Месяц назад

    Mamat kamati me wagawa karanna mata pala ganna one eka karanne kohamada

  • @nilanthirajakaruna2888
    @nilanthirajakaruna2888 3 месяца назад +1

    Plz me pala waga karana vidiya ha beheth pohora gena vedeo ekak karannako dura inna apihamota igena ganna puluwan nisa

    • @Nilame
      @Nilame  3 месяца назад

      හරි අපි ඉස්සරහට කරන්නම්

  • @JayanthaJayanthapremanathka
    @JayanthaJayanthapremanathka Месяц назад

    රටට වැඩදායික දේවල්.👍

  • @upulsanjeewa5364
    @upulsanjeewa5364 Месяц назад

    NILAMEGE WADA NIYAMAI ... ARA GAMIYA KIYANA THAKKADIYA WAGE NEMEI......

  • @SURESHAMCOSMICENERGY
    @SURESHAMCOSMICENERGY 9 месяцев назад +70

    මේ ආයතනය පටන් ගත්ත අළුතමයි මන් සම්බන්ධ වුනේ,මන් order කරලා පැලවලට 18000ක් බැන්දා නමුත් මට පැල ගන්න වුනේ නෑ මගේ ගෙදර ඉඩමේ ගැටළුවක් නිසා ඒක මම දැනුම් දුන්නා එතකොට කිවුවා කාලය ගැටළුවක් නෑ,ඕනි වෙලාවක එන්න අපි සතියක් ඇතුලත පැල දෙන්නම් කිවුවා ඩිල්ෂාන් අයියා නමුත් මන් ගියාම එයා හිටයේ නෑ,අන්තිම නරක කාර්ය මන්ඩලයක් ඉන්නේ,මාව මග හරියා රස්තියාදු කරා,ඒ නිසා දෙයක් කරන්න බලාපොරොත්තු වන අය ඩිල්ෂාන්වම සම්බන්ධ කරන් කරන්න නැත්නම් නොකර ඉන්න,

  • @GangaNilmini-jg5yl
    @GangaNilmini-jg5yl 3 месяца назад

    ⁣ගොඩාක් ස්තුතියි.මමත් කැමතියි ගනන

    • @Nilame
      @Nilame  3 месяца назад

      ජයවේවා....

  • @ishuishini
    @ishuishini 21 день назад +1

    Mat awa gaman waga karanda inne aniwaren sambanda wenawa

  • @senusamuditha7963
    @senusamuditha7963 9 месяцев назад +2

    නිලමෙගෙ channel eka niyamai

  • @shiroshmax5076
    @shiroshmax5076 8 месяцев назад

    නුවරඑලිය වගේ දේශgnayaka karanna පුලුවන්ද

  • @HerathSandaruwan-db4tg
    @HerathSandaruwan-db4tg 9 месяцев назад +1

    මේ ආයතනයේ තොරතුරු ටික දාන්ට පුලුවන්ද, face book,whatapp

  • @sandaruwnpradeep5932
    @sandaruwnpradeep5932 9 месяцев назад +6

    මොන මගුලකට 4n numbers දාල තියේද මන්දා. උදේ ඉදන් cl ගන්නවා. සමහර වෙලාවට no answer. අනිත් වෙලාවට cut කරනවා.

    • @sandunipinnagodage2751
      @sandunipinnagodage2751 4 месяца назад

      Mamath call kala.answer kale na.habai mg kalama reply kala.oyath mg katala prashne kiyanna .aniwa reply karai

  • @chandranihewasinghe6125
    @chandranihewasinghe6125 9 месяцев назад

    Kegallata pela genna ganne kesede? Pela 600k ganna keeyak venawada?

  • @nimalnimal9511
    @nimalnimal9511 8 месяцев назад

    Niyamai. Hoda wadak. Dinen dinama , sarthaka wewa.