Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
"බලපං කොච්චර ලස්සනද ඒ මනුස්සකම, අපේ ජීවිත වලට ඕන ඒක නෙමේද?" ❤
Anivarayenma ❤
මෙම ගීතය 11වසර හෝ 12 වසර සි0හල සාහිත්‍යය විෂයට හදුන්වා දෙන්න ඕනෑ .
ඔව් එහෙම උනානම් කෙල්ලනට පිහිවලින් අනින්නයි .වහ බොන්න බෙල්ලෙ වැල දගන්න හදන උන් ගොඩාක් අඩුවෙන්නෙ පුලුවන්
මමත් එකගයි . මට තාම 19යි ! ❤
අනිවාර්යයෙන් ම ❤
adow sira ah
@@senushkaharischandra7188 19 di mehema sindu ahana ekata patta respect
මචං මං මේ ක්ලිප් එක කීප පාරක්ම බැලුව.සමාජෙට යන්න ඕන සමාජෙ ඇතුලෙ කතා වෙන්න ඕන දෙයක් බං❤️
මෙ කතාව මන් මුල ඉදන් බලන ගමන් දැන් මාරම ලස්සන කතාවක් ❤️🥰🥰
චොප්රා අයියා කතාව ඉවර වෙලත් අව්රුදු ගානක් ගියත් හඳවතේ නොමියෙන චරිත.
ඇත්ත 😍❤️
තාමත් හැමදාම මන් හිතින් මැරුන වෙලාවට මන් මේක අහනවා. ඒ වෙලේ ඉදම් මන් ආයෙ ජීවත් වෙනවා. තැනක්ස් මාව ජිවත් කරන ආදරියට හා මේ විඩියෝ ක්ලිප් එකෙන් ආදරෙ මතක් වෙනවට 🌍❤️
කතාවේ මම ආසම කොටස මේක. 10 පාරකට වඩා බැලුවා මේ කෑල්ල..❤
🔴 මේක තමයි මචන් වෙන්න ඕන කිසිම දෙයක් බලාපොරොත්තු නොවී තවත් ජීවිතයකට ආදරේ කරන්න විරහ උනත් ආදරේ එහෙමම තියන්න වෛරයක් නොකර 💛
මගෙ සොඳුරු ළඳුනේ 💙💙💙⭐ආදරෙයි මගෙ මැණික... ඇත්තමයි... ඉන්න තැනක හැමදාමත් සතුටින් ඉන්න ඕනි... මං කියලා දුන්න විදිහට පරිස්සමින් ඉන්න... 🥀ආදර සැමරුම් ප්‍රේම පුරාණේ ඔබට විරහ ගිනි නොගෙනේවා... 🥺💙⭐
ආදරෙ ගැන බොහොම ලස්සනට මෙ කතාවෙ කියල දෙනව 😍❤️ ආසම කතාවක්
ගොඩාක් පිං මේ වගෙ නිර්මාණය හැමදාමත් තරුනයී..
මට මේ සින්දුව අහනකොට ඇඬෙනවා...ඒ තරම්ම ලස්සනයි..
මටත්😢 එයාව මතක් වෙද්දි පපුවට පිහියෙන් අනිනවා වාගේමයි වෙනසක් නෑ😖
ආදර සැමරැම් ප්‍රේම පුරාණේ ඔබට විරහ ගිනි නොදැනේවා…💔
... හිතේ කඳුළු බිඳු රැ තනි යහනෙ.ඉහ ඉද්දර ඉද හඬා වැටෙද්දී. ඔබ දිවි අරණේ රුවන් විජිතයේ. මැණික් පහන් වැට දැල්වේවා.මැණික් පහන් වැට දැල්වේවා... එදා ගීත මොනතරම් සුන්දරද කියලා කියන්න වචන නැ කොහොමත්ම.
~කවිය ~ "ඉතින් එබැවින් නවතිමි හදින් පිටමන් නොකරමි" - සෞම්‍ය සඳරුවම් ලියනගෙ - විදුල රවිශර
ආදරේ නම් බැල්ලී කොයන්න බෑ එයා ලගදිම බදින්වා 😉 එයාට හොදක් වෙන්න ඕනී
❤
ජීවිතේ සිතුවිලි වෙනස් කරපු සින්දුවක් අදටත් ආසයි 🖤
අදටත් ඇවිත් අහලා හිතහදාගන්න තැනක් ♥️💔💔💔❤️🩹❤️🩹
හය පාරක් බැලුව එකම නාට්‍ය... හැම කොල්ලෙක් කෙල්ලෙක්ම බලන්න ඕන නිර්මාණයක්...
මේවා හරීම අර්ථවත් නාට්‍ය .. ඒත් අවාසනාව මේ වගේ නිර්මාණ වර්තමානය තුල බිහි නොවීම
මේවා තමයි මේ සමාජෙට එන්නෝන දේවල්..💕
Bohimiyanuwa! One of the best teledramas ever made in SL
බත්ත බත්තක සිටාණන් බත් කන නියාව කියලා දෙන වෙලාවේ මේ වගේ ගීත සිංහල සාහිත්‍යයට කියලා දුන්නනම්, විභාග පාස් වෙනවා කෙසේ වෙතත් ජීවිතයට යමක් සහ සාහිත්‍යයේ වටිනාකමත් තේරුම් ගනීවි.
සිරාවටම ඒක නම්
භත්ත භත්තික සිටාණන් බත් කාපු එකෙන් ජීවිතේට යමක් ආවෙ නැද්ද ඔයාට. කවුද ඉගැන්නුවෙ ඒ පාඩම්. සාහිත්‍ය කියලා කියන්නෙ එක කෝණයක් නෙමෙයි. මේ ගීයෙක් දෙන ජීවිත පාඩම එකක්. කෙටි ජීවිත කාලෙට කාටවත් අබ ඇටයක, බත් ඇටයක දෙයක් නොදෙන , සමාජයට කිසි දෙයක් නොදෙන , නොමැරෙන මිනිස්සු වගේ ඉන්න හදන බහුතර මිනිස්සුන්ට භත්ත භත්තික සිටා දෙන පාඩම තව එකක්. එකකට එකක් සාපේක්ෂ කරලා කතා කරන්න එපා සහෝදරයා. ඒ පාඩම් ඔක්කොම වැදගත්. සම්භාව්‍ය පොත්වල වචන අමාරුයි කියලා ඒවට වෛර කරන්න එපා. අනික මේ අලුත් නිර්මාණ 90%ක්ම බිහිවුණේ ඒවා ඇසුරෙන් තමයි. ඒවා නොකියවපු මිනිස්සු හිතන්නෙ අලුත්ම අත්දැකීමක් බිහිවුණා කියලා . හැබැයි ලියපු උන් දන්නවා මොකක් ඇසුරෙන්ද තමන් ලිවුවෙ කියලා .
Masterpiece එකක් ❤
මා හිතන්නේ මේ ප්‍රර්ථනය ගීතය 12/13 පංති වලටත් යන්න ඔනේ එතනයි ආදරය හරියටම දකින්නෙ
සාහිත්‍ය .කියන්න වචන නෑ.සුපිරි
මේවා නම් ඉතින් පිස්සුවක්ම තමයි❤
ඔයාලා පට්ට නලුවෝ ❤
මාරම වේදනාවක්
මගේ සොදුරු ලඳුනෙ ❤
මගේ ජීවිතේ වැඩිම වාරයක් බලපු සහා බලන Clip එක 😞💔
Lassana terumak.. mita kalin sinduwa ahila tibunata terumak athuwa ahuwe ada.. ❤️❤️
චොප්රා ❤
Adarei ban
ඒ ප්‍රර්ථනාව ❤️🥺🥀
Kalin ahala tibbata me vidio eka balala thama me sinduwa ahanda patan gaththe.dan dawasata eka paarak ahanawama thama❤️
පිස්සුවක් 🙌🙌
ඒක නෙවේද ආදරේ..❤👌
මම මේ කතාවේ මේ episode එක කීපාරක් බැලුවද කියන්න මතක නෑ.. මුලු කතාවෙම මගේ හදවතට දැනුණම කොටස තමයි මේ... ඒ ගැන කියන්න මටනම් වචන මදී ඒ තරම් හදවතටම දැනෙන වචන.. ❤️❤️😥
virahava kiyanne api apitama ahimivime vedanawa misak wena kenek ekka yana nisa athiwena vidanawa newe. eka aththa thama
අඩෝ ගෙවා..........
ඒක නෙවේද ආදරේ..❤👌😢
බොහිමියානුවා.
Chopra aiyage wachana!!!
කේමදාස , අමරදේව මහත්තුරු පසුකාලීනව විරසක නොවුනා නම් , තව මොන තරම් අපූරු නිර්මාණ බිහි වෙන්න ඉඩ තිබුනාද ? රටේ අවාසනාව !
Wadinawa naaaaa
කතාවකින් සමාජෙට දෙන්ඩ ඕනෙ මේ වගේ දේවල්.❤❤❤🙏
❤❤❤❤
අධික විරහා වේදනාවෙන් ඉන්නෙ..🙂💔
😢😢
you will be fine
උබට වේදනයිනම් මට කතා කරපන් . නාඳුනන කෙනෙක් ඇහුම්කන්දෙන තැන උබට සෑහෙන නිදහසක් දැනෙයි . මාත් ඔහොම අවුරුදු දෙකක් ගතකරා බන්
@@ජනිත්පුතා-ළ7ඞ mn aurudu 8k bn
@@ජනිත්පුතා-ළ7ඞcontact plz
Meka thiyenne kiweni episode eked ?
bohimiyanuwa Episode 12
@@iresham3643 thanks 😊
@@neorevanz 🙂👍
Mokakda me kathawa name ...
😥💔
💖💖💖💖
මේ වගේ නාට්‍ය නිසා ගොඩක් මිනිස්සුන්ගේ ප්‍රශ්න විසදන්න පුලුවන්, මේ වගේ රස්වින්දනයකට හුරුවෙන මිනිස්සු වැරදි තීරණ ගන්නවා අඩුයි
anee me kathwa aye youtube dannako
Bohimiyanuwa ❤️
මොන රෙද්දක්ද බං සිංදුව බලන්න විදිහක් නැහැ දැන්වීම නිසා
මේ කීවෙනි ep එකද කියන්නකෝ
Mokak da me
❤️
✨️
🥺🥺
Dn adare mechchara lassana na..dn inna lamai danneth na adare karanna.adare balaporoththu venava misak adare denne na...
Tik tok eken dakala apu un like krpll
මේකෙ ඉන්න ගෑණි තමා මේ සින්දුව මේ ෆිල් එක කන්නෙ. ඒකිගේ අර වැල මතක් වෙනව නෙ එක පැත්තකිං..ඒක මේ පිරිසිදු බව නැතිකරනවා.😢
Palayan apathayo yanna eka uba apatha kama misak ganige parshnayak neme
@@mihiranfernando5197 සිරාවටම බන්😊
❤❤❤
❤️❤️❤️❤️❤️
❤️❤️❤️
❤️❤️
♥️♥️♥️
"බලපං කොච්චර ලස්සනද ඒ මනුස්සකම, අපේ ජීවිත වලට ඕන ඒක නෙමේද?" ❤
Anivarayenma ❤
මෙම ගීතය 11වසර හෝ 12 වසර සි0හල සාහිත්‍යය විෂයට හදුන්වා දෙන්න ඕනෑ .
ඔව් එහෙම උනානම් කෙල්ලනට පිහිවලින් අනින්නයි .වහ බොන්න බෙල්ලෙ වැල දගන්න හදන උන් ගොඩාක් අඩුවෙන්නෙ පුලුවන්
මමත් එකගයි . මට තාම 19යි ! ❤
අනිවාර්යයෙන් ම ❤
adow sira ah
@@senushkaharischandra7188 19 di mehema sindu ahana ekata patta respect
මචං මං මේ ක්ලිප් එක කීප පාරක්ම බැලුව.සමාජෙට යන්න ඕන සමාජෙ ඇතුලෙ කතා වෙන්න ඕන දෙයක් බං❤️
මෙ කතාව මන් මුල ඉදන් බලන ගමන් දැන් මාරම ලස්සන කතාවක් ❤️🥰🥰
චොප්රා අයියා කතාව ඉවර වෙලත් අව්රුදු ගානක් ගියත් හඳවතේ නොමියෙන චරිත.
ඇත්ත 😍❤️
තාමත් හැමදාම මන් හිතින් මැරුන වෙලාවට මන් මේක අහනවා. ඒ වෙලේ ඉදම් මන් ආයෙ ජීවත් වෙනවා. තැනක්ස් මාව ජිවත් කරන ආදරියට හා මේ විඩියෝ ක්ලිප් එකෙන් ආදරෙ මතක් වෙනවට 🌍❤️
කතාවේ මම ආසම කොටස මේක. 10 පාරකට වඩා බැලුවා මේ කෑල්ල..❤
🔴 මේක තමයි මචන් වෙන්න ඕන
කිසිම දෙයක් බලාපොරොත්තු නොවී තවත් ජීවිතයකට ආදරේ කරන්න විරහ උනත් ආදරේ එහෙමම තියන්න වෛරයක් නොකර 💛
මගෙ සොඳුරු ළඳුනේ 💙💙💙⭐
ආදරෙයි මගෙ මැණික... ඇත්තමයි...
ඉන්න තැනක හැමදාමත් සතුටින් ඉන්න ඕනි... මං කියලා දුන්න විදිහට පරිස්සමින් ඉන්න... 🥀
ආදර සැමරුම් ප්‍රේම පුරාණේ ඔබට විරහ ගිනි නොගෙනේවා... 🥺💙⭐
ආදරෙ ගැන බොහොම ලස්සනට මෙ කතාවෙ කියල දෙනව 😍❤️ ආසම කතාවක්
ගොඩාක් පිං මේ වගෙ නිර්මාණය හැමදාමත් තරුනයී..
මට මේ සින්දුව අහනකොට ඇඬෙනවා...ඒ තරම්ම ලස්සනයි..
මටත්😢 එයාව මතක් වෙද්දි පපුවට පිහියෙන් අනිනවා වාගේමයි වෙනසක් නෑ😖
ආදර සැමරැම් ප්‍රේම පුරාණේ
ඔබට විරහ ගිනි නොදැනේවා…💔
... හිතේ කඳුළු බිඳු රැ තනි යහනෙ.
ඉහ ඉද්දර ඉද හඬා වැටෙද්දී. ඔබ දිවි අරණේ රුවන් විජිතයේ.
මැණික් පහන් වැට දැල්වේවා.
මැණික් පහන් වැට දැල්වේවා...
එදා ගීත මොනතරම් සුන්දරද කියලා කියන්න වචන නැ කොහොමත්ම.
~කවිය ~ "ඉතින් එබැවින් නවතිමි හදින් පිටමන් නොකරමි" - සෞම්‍ය සඳරුවම් ලියනගෙ - විදුල රවිශර
ආදරේ නම් බැල්ලී කොයන්න බෑ එයා ලගදිම බදින්වා 😉 එයාට හොදක් වෙන්න ඕනී
❤
ජීවිතේ සිතුවිලි වෙනස් කරපු සින්දුවක් අදටත් ආසයි 🖤
අදටත් ඇවිත් අහලා හිතහදාගන්න තැනක් ♥️💔💔💔❤️🩹❤️🩹
හය පාරක් බැලුව එකම නාට්‍ය... හැම කොල්ලෙක් කෙල්ලෙක්ම බලන්න ඕන නිර්මාණයක්...
මේවා හරීම අර්ථවත් නාට්‍ය .. ඒත් අවාසනාව මේ වගේ නිර්මාණ වර්තමානය තුල බිහි නොවීම
මේවා තමයි මේ සමාජෙට එන්නෝන දේවල්..💕
Bohimiyanuwa! One of the best teledramas ever made in SL
බත්ත බත්තක සිටාණන් බත් කන නියාව කියලා දෙන වෙලාවේ මේ වගේ ගීත සිංහල සාහිත්‍යයට කියලා දුන්නනම්, විභාග පාස් වෙනවා කෙසේ වෙතත් ජීවිතයට යමක් සහ සාහිත්‍යයේ වටිනාකමත් තේරුම් ගනීවි.
සිරාවටම ඒක නම්
භත්ත භත්තික සිටාණන් බත් කාපු එකෙන් ජීවිතේට යමක් ආවෙ නැද්ද ඔයාට. කවුද ඉගැන්නුවෙ ඒ පාඩම්. සාහිත්‍ය කියලා කියන්නෙ එක කෝණයක් නෙමෙයි. මේ ගීයෙක් දෙන ජීවිත පාඩම එකක්. කෙටි ජීවිත කාලෙට කාටවත් අබ ඇටයක, බත් ඇටයක දෙයක් නොදෙන , සමාජයට කිසි දෙයක් නොදෙන , නොමැරෙන මිනිස්සු වගේ ඉන්න හදන බහුතර මිනිස්සුන්ට භත්ත භත්තික සිටා දෙන පාඩම තව එකක්. එකකට එකක් සාපේක්ෂ කරලා කතා කරන්න එපා සහෝදරයා. ඒ පාඩම් ඔක්කොම වැදගත්. සම්භාව්‍ය පොත්වල වචන අමාරුයි කියලා ඒවට වෛර කරන්න එපා. අනික මේ අලුත් නිර්මාණ 90%ක්ම බිහිවුණේ ඒවා ඇසුරෙන් තමයි. ඒවා නොකියවපු මිනිස්සු හිතන්නෙ අලුත්ම අත්දැකීමක් බිහිවුණා කියලා . හැබැයි ලියපු උන් දන්නවා මොකක් ඇසුරෙන්ද තමන් ලිවුවෙ කියලා .
Masterpiece එකක් ❤
මා හිතන්නේ මේ ප්‍රර්ථනය ගීතය 12/13 පංති වලටත් යන්න ඔනේ එතනයි ආදරය හරියටම දකින්නෙ
සාහිත්‍ය .කියන්න වචන නෑ.සුපිරි
මේවා නම් ඉතින් පිස්සුවක්ම තමයි❤
ඔයාලා පට්ට නලුවෝ ❤
මාරම වේදනාවක්
මගේ සොදුරු ලඳුනෙ ❤
මගේ ජීවිතේ වැඩිම වාරයක් බලපු සහා බලන Clip එක 😞💔
Lassana terumak.. mita kalin sinduwa ahila tibunata terumak athuwa ahuwe ada.. ❤️❤️
චොප්රා ❤
Adarei ban
ඒ ප්‍රර්ථනාව ❤️🥺🥀
Kalin ahala tibbata me vidio eka balala thama me sinduwa ahanda patan gaththe.dan dawasata eka paarak ahanawama thama❤️
පිස්සුවක් 🙌🙌
ඒක නෙවේද ආදරේ..❤👌
මම මේ කතාවේ මේ episode එක කීපාරක් බැලුවද කියන්න මතක නෑ.. මුලු කතාවෙම මගේ හදවතට දැනුණම කොටස තමයි මේ...
ඒ ගැන කියන්න මටනම් වචන මදී ඒ තරම් හදවතටම දැනෙන වචන.. ❤️❤️😥