ජේආර්ගේ මීමුත්තා තම්බි මුදියන්සේ I ඉංග්‍රීසින්ට සේවය කළ ප්‍රමුඛ ඔත්තුකරුවාගේ සම්පූර්ණ කතාව

Поделиться
HTML-код
  • Опубликовано: 30 янв 2025

Комментарии • 19

  • @VGGunawathiVGGunawathidaSilva
    @VGGunawathiVGGunawathidaSilva 3 часа назад +1

    මෙම කථාවේ සියලුම කොටස් සම්පිණ්ඩනය කර නැවත ඉදිරිපත් කිරීම ,එම කොටස් කියවන්නටනොහැකි වු අය ට විශාල පහසුකමක් .මා එම කොටස් සියල්ලම පාහේ බැලූවා..ඔබතුමාට බොහොම ස්තූතියි.

  • @RanjanPokunugala
    @RanjanPokunugala 2 часа назад

    ඔබතුමාගේ පැහැදිලි කිරීම අති විශ්ෂ්ඨයි සැම ලාංකිකයකු ම ඇසියයුතු යයි සිතමි

  • @nisaljayawardena
    @nisaljayawardena 3 часа назад +2

    76 වසරක සාපය අවසන් කරන්නට දායක වුණු දමිළ මුස්ලිම් බර්ගර් මැලේ සහ සිංහල, සියලුම ශ්‍රී ලාංකිකයන්ට බෙහෙවින්ම ස්තුතිය!
    🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️ NPP 💯🚩🚩

  • @PangnaTissa
    @PangnaTissa Час назад

    මේ මෙහෙමයි, සහෝදරය, ඔබට ලැබෙන මොනයම්ම හෝ ආර්ථික ලාභයක් වෙනුවෙන් තමන්ගේ ආත්මය පාවාදීම ඇත්තටම : අපි ඔයා ගැන සහ ඔබ විසින් කරන ලද ගවේෂණශීලි මාධ්‍ය අනාවාරණ පිළිඹව තිබූ විශ්වාසය සහ එහි ඇති අති ගවුරනියායත්වයට හානියක්, සහෝදරයා. තෙරුවන් සරණයි.

    • @kaarigechannel1
      @kaarigechannel1  Час назад

      @@PangnaTissa පැහැදිලි නැහැ. මොකක්ද මේ කියන්නෙ?

    • @kaarigechannel1
      @kaarigechannel1  38 минут назад

      කරුණාකර පැහැදිලි කරන්න.

  • @dhananjamotors
    @dhananjamotors Час назад +1

    ප්‍රෝග්‍රෑම් එක අදත් විශ්ෂ්ඨයි . ඔබ තුමාගෙන් අපට ඉල්ලීම තියෙනව දැනට වසර 2කට පෙර ඔබතුමාකීවා මද්දුම බන්ඩාරගෙ සහ ඇහැලෙපොල මරනයෙන් පසු ලංකාවෙ තත්වය පිලිබඳව අන්න ඒ විස්තර අපටත් කියන්න 😍🤩🤩😍🥰😘🤩😍

    • @kaarigechannel1
      @kaarigechannel1  39 минут назад

      හැකි ඉක්මනින් ඒ විස්තර කියන්න පටන් ගන්නවා. ප්‍රායෝගික දුෂ්කරතා රැසක් නිසා කල් ගත වෙන්නේ.

  • @NmdBandara
    @NmdBandara Час назад

    Very important a history .Sir thanks. You

  • @RanSamanala-uv9rz
    @RanSamanala-uv9rz 4 часа назад

    🇱🇰♥️🌹👍

  • @tdceylon
    @tdceylon 3 часа назад

    පොහොසත් තම්බි මුදියන්සේ ගේ පියා ලංකාවේ ගතකල ජීවිතය ඔවුන්ව දිළිදු කල බව සිතාගන්නට බැරිද?

  • @sriyanthiwithanage9295
    @sriyanthiwithanage9295 2 часа назад

    Ranil Wikramasinghe th Rajapakshala Lokuma thagga dunna wage.Ranilta nodunna nam ada Namalla Desapalene thiya Rateth na.Eseth nathnam Paulama hire.

  • @VGGunawathiVGGunawathidaSilva
    @VGGunawathiVGGunawathidaSilva 4 часа назад

    කාරි මහත්මයාණනි,

  • @supunwijekoon3780
    @supunwijekoon3780 3 минуты назад

    Padaththarayek wenna ethi.
    Okkoma mulu paramparawa kare padaththala weda ne.

  • @dhananjamotors
    @dhananjamotors 43 минуты назад

    sir ..... මට තවත් දෙයක් මතක්වුනා එද ඇහැලේපොල පව්ලම ඝාතනය කල රාජසිංහ රජු සමීපයෙ ඇහැලෙපොල සිටිබව ඔබතුමා පැවසුවා (1.51.10) එසේනම් රාජ සිංහ රජු සිය පව්ලම මරාදැමුබව ඇහැලෙපොල දන්නෙ නැතිවද රජුට එක්වුවේ //පිලිතුරක් ලබාදෙන්න

    • @kaarigechannel1
      @kaarigechannel1  33 минуты назад

      පටලවා ගන්න එපා. ඇහැළෙපොළ එතැන හිටියේ රජුට එක් වෙලා නෙවෙයි. ඔහු ආවේ ඉංග්‍රීසි භට කණ්ඩායමත් සමඟ. ඇහැළෙපොළ සහ එක්නැලිගොඩ ඒ කණ්ඩායමේ හිටියා.

  • @architectsofsrilanka7200
    @architectsofsrilanka7200 Час назад

    Okkoma hetuwak nosudussek raja Una eka.

  • @nisaljayawardena
    @nisaljayawardena 3 часа назад +1

    MANY THANKS TO ALL SRI LANKANS, TAMIL MUSLIM BURGER MALAY AND SINHALESE WHO CONTRIBUTED TO END THE CURSE OF 76 YEARS! 🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️ NPP 💯🚩🚩