ඔක්කොම ආගම් එකයිද? - ඇමෙරිකාවේ සිට ධර්ම ගවේෂණයේ යෙදෙන ලාංකික පර්යේෂකයා - Bertram G Liyanage

Поделиться
HTML-код
  • Опубликовано: 27 дек 2024

Комментарии • 109

  • @srilankacricketwith3379
    @srilankacricketwith3379 5 дней назад +3

    1:00:09 The point Bertram speaks about here is such a valid point...I personally lived in 4 different countries so far ( not just visited lived there more than 2 years on each of them ) and met so many Muslim friends ( I still talk to most of them here and there ). They all had this issue where they wanted to avoid going to the mosque on Friday but did it just not to be a outcast in their own community , For some friends I still remember I waited outside the masjid till they arrive so we all can go out and eat together...When listening to the music it was the same issue ... I even met real Sufi Muslims in North India and they were the best version I came across so far ( They enjoy every moment in life with everyone around them ) Thanks for this conversation ##JaySan❤

  • @yakdehiarachchigeravindra9421
    @yakdehiarachchigeravindra9421 5 дней назад +10

    යන්නෙ කොහෙද මල්ලෙ පොල් වගේ කොමන්ට්ස් තමයි මේකෙ දාල තියෙන්නෙ. 😂

  • @MithunKzz
    @MithunKzz 5 дней назад +6

    මිනිසෙකු ආගම අදහන්නේ බුද්ධිය අඩු කමෙන්. මිනිසුන් තුළට බය ඇතුළු කර පවත්වා ගැනීම ආගමේ පදනම. මැරුණට පස්සේ වෙන එක දන්නේ අපි විතරයි කියලා ආගම විසින් කියනවා එකෙන් බය උපදවනවා. ❤

  • @gaminifernando9219
    @gaminifernando9219 6 дней назад +5

    Sorry .Audio stream is breaking ...please correct it...Only Bertram's....

  • @MithunKzz
    @MithunKzz 5 дней назад +5

    ඔක්කොම ආගම් එකයි මෙහෙම හිතුවොත් මොකද පවත්වා ගන්නේ බය ඇතුළු කිරීමෙන් මිනිස් සිතට.

  • @NaveenHerath22
    @NaveenHerath22 3 дня назад +1

    ඉතාමත් වටිනා සංවාදයක්

  • @MithunKzz
    @MithunKzz 5 дней назад +4

    කවදා හරි ඊළඟ බුදුන් ළඟ නිවන් දකින්නේ මේ වර්තමානයේ ආගම ප්‍රෙතික්ෂේම කරන අයමයි. මොකද ඒ ශක්තිය ඕන හින්දු දර්ශනය අභිබවා අලුත් දෙයක් කියන රැඩිකල් බුදුන් ලඟට යන්න❤❤. දැන් බුදු දහම හෝ වෙනත් ආගමක් තදබල ලෙස වැළඳ ගන්න අය එදාට හින්දු ආගම තුළ ඉඳන් බුදුන්ට බයිනව...❤❤❤

  • @NaveenHerath22
    @NaveenHerath22 3 дня назад

    Great conversation. මේ වගේ සංවාදයකට සදකත් හිටිය නං perfect🤌.
    Great job sir

    • @NaveenHerath22
      @NaveenHerath22 3 дня назад

      To go more depth into topics like 'truth'

  • @navaratne
    @navaratne 5 дней назад +6

    ආගම් අඩු වැඩි වශයෙන් දර්ශනයත් විශ්වාසයත් තියෙනවා. දර්ශනය වැඩි ආගමක් තමයි බුද්ධාගම . බුදුන් අදහස් කළේ ආගමක් ඇති කිරීමට නොවේ. ඔහු අවශ්‍ය උනේ ආගම්වල අන්ධභාවයෙන් Fear of unknown මිනිසුන් අවදි කිරීමටය නමුත් බුදුන්ව දෙවියන්ව වගේ අදහන්න පටන් ගත්ත නිසා තමයි බුදුදහම ආගමක් බවට පත්වුණා. එහෙම නොවුනනන්ම් බුදුදහම මේ වෙනකොට ලෝකයෙන් තුරන්වී යන්න despair වෙන්න තිබුන. ඒක හරියට පලතුරක පොත්ත පලතුර ආරක්ෂා කරනවා වගේ. අවාසනාවකට වැඩි දෙනෙක් පලතුරේ පොත්ත (ආගම) පරිබෝජනය කරනවා පලතුර (දර්ශනය) විසි කරලා.

  • @NaveenHerath22
    @NaveenHerath22 3 дня назад +1

    1:12:55 Albert Einstein also said the same thing. (Spinozas God)
    How about being just curious, hows that equivalent to being religious?

  • @sanjayapiumal5265
    @sanjayapiumal5265 6 дней назад +7

    Ufo ගැන මනස්ගත එකක් ඔන

  • @utedirisinghe3946
    @utedirisinghe3946 6 дней назад +13

    මම ථේරවාදි බුදුදහම අනුගමනය කරන්නෙක් සහ යම් මූලික අවභෝධයක් ලොව ඇති ප්‍රධාන ආගම් කිහිපයක් ගැන ඇති අයෙක්. වගකීමක් ඇතිව කියන්න පුළුවන් ථේරවාදි බුදුදහම ආගමක් නොවේ. එය විශ්වයෙ පවතින හේතු-ඵල දහම විස්තර කරන්නක්. විස්තරාත්මකව කියනවානම් ප්‍රත්‍යය, ප්‍රත්‍යයශක්තිය, ප්‍රත්‍යයෝත්පනන සහ ප්‍රත්‍යයනීක ධර්ම කියා දෙන්නක්. විශ්වය පවතින්නෙ මේ දහම මත පමණක් බවත් කවර මැවුම් කාරයෙක් නැති බවත් කියා දෙනවා.
    තවද හේතූන් නිරෝධය කරන සැටිත් කියා දෙනවා. වෙනත් කිසිම ආගමක හෝ දහමක මෙය මෙසේ කියාදෙන්නෙ නැත.
    මම අනෙක් ආගම් හෝ දහම් වැරැදී කියන්නෙ නෑ. තම තමාගේ අවභෝධය. මාගෙ අවභෝධයට නවීන විද්‍යාවත් මහත් උපකාරයක් උනා.

    • @nawatime_titha
      @nawatime_titha 6 дней назад +3

      අගේ ඇති සරල එහෙත් නිවැරදි ම අදහස ගලපා පෙන්වීමම අගයමි.ආගම සොයා ඒවායෙ සමාන අසමාන කම සෙවීමත් අයිතිවෙන තැන කොතනදැයි තේරැනා.🙏🙏🙏

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 6 дней назад +2

      වෙන්න ඇති. හැබැයි එහෙනම් ඔයත් නිරාගමිකයෙක් කියලා පිලිගන්න ඕන

    • @nawatime_titha
      @nawatime_titha 6 дней назад +3

      @user-jt6ej7vh2p නෑ .ආගමික කියන අයට තමයි නිරාගමික අය පේන්නෙ.🙏

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 6 дней назад

      @@nawatime_titha ආගමක් අදහන්නෑ = නිරාගමික

    • @utedirisinghe3946
      @utedirisinghe3946 6 дней назад

      @@user-jt6ej7vh2p ඇත්තටම මගේ අවභෝධය අරිහත් වූ අයෙක් නිරාගමිකයෙක් තමයි. හේතු-ඵල දහම (Causes and Effects) තමයි බුදුන්වහන්සේ අපට කියා දුන්නෙ. මෙය උන්වහන්සේගෙ සොයා ගැනීමක් නොවේ. විශ්වයෙ පැවැත්ම සහ එය සත්ත්වයාට බලපාන අකාරය තමයි කියාදුන්නෙ. විශ්වයෙ පහලවූ සෑම බුදුවරයෙක්ම කියාදෙන්නෙත් මෙයමයි.
      "යේ ධම්මා හේතුප්පභවා තේසං හේතු තථාගතෝ ආහ,
      තේසංඤ්ච යෝ නිරෝධො එවං වාදී මහාසමණෝ"
      "If there are any phenomena that arise due to causes, the Tathagatas declare those causes.
      The Great Ascetic also declares the cessation of those phenomena."
      “යම් ධර්මයන් තිබේනම් හේතූන් නිසා හට ගන්න, එම හේතූන් කවරේදැයි තථාගතයන් වහන්සේ දේශණාකරන සේක.
      එම හේතු ධර්මයන්ගෙ නිරොධයත් මහාශ්‍රමණයන් වහන්සේ දේශණාකරන සේක.”

  • @learnLanka.lk1
    @learnLanka.lk1 5 дней назад +4

    මමත් නිවැරදි බුදු දහම ගැන සෑහෙන්න සොයා බලා අවබෝදයක් ලබාගත් කෙනෙක් අනෙකුත් ආගම් වලින් වෙනස් වෙන්න හේතුව මේක ආත්ම වාදය මත කතා කරන ආගම්ක් නොවෙයි අනෙක් සෑම ආගමක්ම කතා කරන්නේ ආත්ම වාදය හෙවත් වෙනත් ආකාරයකින් කීවොත් මම යන්න මූලික කරගෙන ඒත් බුදුදහම කතා කරන්නේ අනාත්මවාදය නොහොත් මම යන්නෙන් තොර ලෝකයක් ගැන. මම ඒකෙදි බුදුදහමේ අඩංගු මූලික දේවල් කිහිපයක් ගැන ඇයි ඒවා එහෙම අර්තදැක්වුනේ කියලා හේතු හෙව්වා මට හොයාගන්න ලැබුනු එක දෙයක් තමයි මේකේ කතා කරන්නේ අපි හිතන ඒවාගේ reverce එක ඒක හරියට මම නැතුව මම ගැන කතාකරනවා වගේ දෙයක් ඒවා මන් මෙතෙන ඒ ප්‍රශ්න ටික දාන්නම් පර්‍රිශනයක් කරන කෙනෙකට අවශ්‍ය වෙයි සහ සංවාදයට ව්වුර්තයි
    1. ඇයි ලෝකය දුක මත පිහිටලා තියෙනවා කිවේ
    2. සියලුම සාමාන්‍ය මිනිස්සු උනමත්තකයෝ කීවේ
    3. අපිට කිසිම විදිහකට ලෝකය ඇසුරු කරන්න බෑ කීවේ
    4. ලෝකය කියන්නේ හිතේ මවාගත්ත දෙයක් විතරයි කියලා කීවේ
    5.හේතු ප්‍රත්‍ය කරගෙන විද්‍යාමාන වෙනවා කියන එකේ තේරුම
    මේ වගේ තවත් ප්‍රශ්න ගොඩකට logical පිලිතුරු හෙව්වාම මට දැනුනු දෙයක් මේක විශ්වය ගැන හැමදෙයක්ම තාර්කිකව අර්තදක්වගන්න පුලුවන් පට්ට දර්ශනයක් කියලා
    හැබැයි මෙතන ලොකුම ගැටලුවක් තියෙනවා මොකද දැනට මාර්ගපඵල ලාබී ස්වාමීන් වහන්සෙලා ගොඩක් අඩු නිසා අනෙක් ස්වාමීන් වහන්සේලත් අර්තදැක්වීම් කරන්නේ බොහෝ විට ආත්මදර්ශනය මත ඉදන් මොකද පරමානුක වාදය මගින් සාපේශතාවාදය පැහැදිලි කරගන්නව වගේ දෙයක් වෙන්නේ
    මේක මගේ අදහස් දැක්වීම .

    • @Momojobo
      @Momojobo 5 дней назад +2

      මමත්වයෙන් තොර සසරක් කොහෙද මට මේ ජීවිතේ තුල පෙර ආත්මයක් තිබුණු බවට කිසිම ඉඟියක් වත් ලැබී නැතැ ඉතිං ඇයි මම නොදැනෙන සසරෙන් එතෙර වෙන්න දඟලන්නේ

    • @dsengineering145
      @dsengineering145 4 дня назад

      අධ්‍යනය කරලා බලන්න.පෙර ආත්ම ගැන බව්ද්ධ දැනුම් පද්ධතියෙන් එලියෙත් ඕන තරම් දැනුමක් ගන්න පුලුවන්.​@@Momojobo

  • @vihanduovin8386
    @vihanduovin8386 5 дней назад +3

    Dasun I totally agree with you ♥️👍

  • @manushasathsara6147
    @manushasathsara6147 6 дней назад +2

    Plz continue.....

  • @Chirana_Kalansooriya
    @Chirana_Kalansooriya 6 дней назад +5

    28:42 මිත්‍යා දෘශ්ටිය ,සම්‍යක් දෘෂ්ටියෙන් වෙනස් වෙන්නෙ කොහොමද කියන එක මටත් තිබුන ප්‍රශ්නයක්...
    ඒක ගැන හොයාගෙන යද්දි මට හම්බුනා මොකක් හරි දෘශ්ටියක් මිත්‍යා දෘශ්ටියක් වෙන්නෙ කොහොමද කියන නිර්වචනයක්,ඒ තමයි,
    "කවුරු හරි කෙනෙක් ඕනම දෘශ්ටියකට ඇලිලා(බුදුහාමුදුරුවන්ගේ කිව්වා කියලා ත්‍රිපිටකයේ තියෙන දේවල් වලට පවා..),ඒ දෘශ්ටිය තමයි හරිම එක කියලා හිතාගෙන ඉන්නව නම් එයා මිත්‍යා දෘශ්ටිකයෙක්", කියන නිර්වචනය.
    ඒකට අනුව හාමුදුරුවො කෙනෙක් හිතාගෙන ඉන්නව නම් බුදුහාමුදුරුවො කියපු දේවල් තමයි 100%ක්ම හරි කියලා ඒ හාමුදුරුවොත් මිත්‍යාදෘශ්ටිකයෙක්...ඒක හරිම එකද නැද්ද කියන්න නම් දන්නෙ නෑ...ඒත් මිත්‍යා දෘශ්ටිය කියන්නෙ මොකක්ද කියන එකට මේ වෙනකන් ලැබුන,මට වැඩියෙන්ම පිලිගන්න පුලුවන් උත්තරේ තමයි ඕක,,,ඔය උත්තරේ දුන්නෙත් හාමුදුරුවො කෙනෙක්ම තමයි

  • @DarshanaKumara-vv7hs
    @DarshanaKumara-vv7hs 6 дней назад +10

    බුද්ධ ධර්මය සහ බුද්ධාගම අතර වෙනස/=සොභාදහමේ සිදුවන සියළු සංසිද්ධීන්ගේ සත්‍ය අවභෝදකොට දේශනාකල කැක්කේ බුදුවරයෙකුට පමණි එය බුද්ධ ධර්මයයි උන්වහන්සේ දේශනාකල සොභාදහමේ සත්‍ය පසෙකට දමා එය තේරුම්ගන්නවා වෙනුවට බුදුරජාණන් වහන්සේව ඇදහීම බුද්ධාගම නම් වේ,,,,,,,,, උදාහරණයක් =රෝගයන් සුවකරගන්නා ආකාරය නොදන්නා භාෂාවකින් ලියවී ඇතැයි සිතමු යම් අයෙක් තම අද්විතීය භුද්දියකින් එය තේරුම්ගෙන බෙහෙත්කිරීමෙන් ලෙඩ සුවවෙයි නමුත් ඔහු පොත් ආස්‍රයෙන් ඉගැන්වූ වට්ටෝරුව පසෙකලා එය ඉගැන්වූ කෙනාව ඇදහීමෙන් ලෙඩ සුවනොවේ,,,,,, බුදුන් වැදීම කලයුතුයි එය කලගුණ සැලකීමකි නමුත් උන්වහන්සේ දේශනාකල සොභාදහමේ සත්‍ය ධර්මය පිලිපැදීමයි නියම බෞද්ධයන් කලයුත්තේ,,

  • @gnanasiripiyathilaka1212
    @gnanasiripiyathilaka1212 3 дня назад +1

    Karman=God= Allah= Nature= Universal power.

  • @mrmixer9973
    @mrmixer9973 6 дней назад +2

    අපේ සර්. තෙරුවන් සරණයි!!!

  • @sinhalagee5220
    @sinhalagee5220 6 дней назад +4

    Minimalism වගේ දේවල් ආගම් වෙන්න පුළුවන් නේද අනාගතයේ ?

  • @PkPathirana
    @PkPathirana 5 дней назад +2

    කව්රැ මොනව කිව්වත් දෙවියෝ කියනකොට ⁣ලංකාවේ සිංහලබෞද්ධවන්ට හිතට මැවෙන්නෙ සීගිරි අප්සරාවන් වගේ රෑපයක්....

  • @anurangaherath1852
    @anurangaherath1852 6 дней назад +8

    ✳️✳️ සංජය, සර්ගෙන් අහන්න PhD එක ඉවර කරලා ආයේ ලංකාවට ආවහම, කොරෝනා නිසා මගින් නවත්තලා දාන්න සිද්ද වුණ බෞද්ධ තර්ක ශාස්ත්‍රය පාඨමාලාව ආයෙ පටන් ගන්නවද කියලා? 🥺

  • @NaveenHerath22
    @NaveenHerath22 3 дня назад +1

    Honestly should've been asked much better question. Great job anyways.

  • @MithunKzz
    @MithunKzz 5 дней назад +3

    සංජය චින්තන ධර්මදාස ගෙන්න බැරිද දවසක. මුළු සමාජයටම වැදගත් වෙයි .

  • @gnanasiripiyathilaka1212
    @gnanasiripiyathilaka1212 3 дня назад

    What is Cogito, Mind, Soul unconscious???

  • @gnanasiripiyathilaka1212
    @gnanasiripiyathilaka1212 3 дня назад

    What Archuna did at the parliament.

  • @bmxjaya
    @bmxjaya 6 дней назад +1

    Sound aul bro, wasagath adahas wchana miss place wenawa

  • @DilshanPathiranampsd
    @DilshanPathiranampsd 6 дней назад +2

    මට තියෙන ප්‍රශ්නේ මේකයි. සංජය ඇහුවම ආගම් අතර සමානකම් නැද්ද කියල, කිසිම සමානකමක් නෑ කිව්ව. ඒ උනාට බුද්දාගමේ එන පන්සිල් වලට, ඊට අවුරුදු 400 ගානකට පස්සෙ ඇති උන කතෝලික ආගමේ දස පනතේ අන්තිම 6ම සමාන වෙන්නේ කොහොමද???? එක්කෝ මේ හැම ආගමකම ශාස්තෘවරු තමන්ට කලින් තිබ්බ ආගම් වලින් influence වෙලා තමන්ගේ ආගම නිර්මාණය කරන්න ඕනේ. නැත්තන් සිත දියුණු කරල ලෝකයේ පවතින සත්‍යතාවක් අවබෝධ කරගෙන තමන් ජීවත් උන ප්‍රදේශ වල මිනිස්සුන්ට ගැලපෙන විදිහට සුලු වෙනස්කම් ඇතුව දේශනා කරන්න ඕනේ.

    • @gayashanperera-w2e
      @gayashanperera-w2e 5 дней назад +3

      එකම දෙයම content එක සමානයි වගේ පෙනුනට context එක වෙනස් නම්

    • @wolfofwallstreet74
      @wolfofwallstreet74 2 дня назад +1

      දස පනත එන්නේ ක්‍රි පූ 1400 දී විතර, මෝසස් විසින්. ඒ කියන්නේ බුදුන් වහන්සේ පහළ වෙන්න වසර 1000 කට පමණ කලින්. එහෙම බැලුවොත් මෝසස් (යුදෙව් ආගම) තමයි දසපනත මුලින්ම ගේන්නේ.

  • @info_bits
    @info_bits 5 дней назад +1

    Bertram මහතාගෙ sounds 😢

  • @dhanushkagayan6359
    @dhanushkagayan6359 2 дня назад

    Ayye email address eka denna puluwanda

  • @gnanasiripiyathilaka1212
    @gnanasiripiyathilaka1212 3 дня назад

    Test Cricket change to 20 ×20 Cricket! 🕊️ Capital Mind.

  • @gnanasiripiyathilaka1212
    @gnanasiripiyathilaka1212 3 дня назад

    Religions are ideologies thinking patterns. "Kalama sootra is very important stuff.

  • @gnanasiripiyathilaka1212
    @gnanasiripiyathilaka1212 3 дня назад

    Sigmund Freud, Karl Jung , Jacques lacan.... How to build a soul what is Soul.

  • @natureworld4002
    @natureworld4002 6 дней назад +1

    Is Buddhism is science which can't further testing

  • @gnanasiripiyathilaka1212
    @gnanasiripiyathilaka1212 3 дня назад

    As example; Singhehaleis buddhist ideology and Singhehaleis Christian ideology difference each other.

  • @vihanduovin8386
    @vihanduovin8386 5 дней назад

    ♥️♥️♥️👍

  • @gnanasiripiyathilaka1212
    @gnanasiripiyathilaka1212 3 дня назад

    Latin saying; Ancestors of Ancestors are counted ( to me).

  • @Prashad_Gnanaratne
    @Prashad_Gnanaratne 6 дней назад +3

    එකම අදහස් ඇයි එක එක තැන්වලදි වෙනස් කර කර කියන්නෙ? අපරාදෙ කියල හිතුන කාලය😑

  • @sandamalperera
    @sandamalperera 6 дней назад

    👍👍👍

  • @TD1971JUNE3
    @TD1971JUNE3 6 дней назад +1

    ආගම් 12 මොනවද කියල කියන්න පුලුවන්ද 🤔

  • @gnanasiripiyathilaka1212
    @gnanasiripiyathilaka1212 3 дня назад

    Singhehaleis buddhism is not the BUDDHISM ♥️

  • @sankapiyadigama4678
    @sankapiyadigama4678 5 дней назад

    Kawda kiwwe agama gana katha karaddi appo thawath ekak kiyala kiyai kiyala.ehema na api asay interesting widihata nodath dewal danaganna agama gana unath

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara 6 дней назад

    මගුල ❤ හම්මට 😮
    මුදල් නොට්ටු හා මුදල් කියන මේ ලොකේන් නැති වෙන්න ඕනේ.

  • @dulanjayachandrasekara5300
    @dulanjayachandrasekara5300 6 дней назад +3

    Indiaka Thotawaththai, Wishwa Budda i genna dawasaka eee dennama godak dewal alln inne philosophy eke

  • @HKTNAVOD
    @HKTNAVOD 6 дней назад +2

    සියලුම ආගම්වල පොදු ලක්ශණය විස්තර කරන්න පුලුවන්ද

    • @TD1971JUNE3
      @TD1971JUNE3 6 дней назад

      මට හැගෙන ආකාරයට වර්තමානයේ නීතිය මගින් වෙන්නේ එම කාර්යය බවයි. මගේ අදහසක් විතරයි.

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 6 дней назад +1

      "විශ්වාසය"

    • @Chirana_Kalansooriya
      @Chirana_Kalansooriya 6 дней назад

      මම හිතන්නෙ ආගම කියන්නෙ දර්ශනය කියන product එකේ marketing project එක ,,,මොකද ආගම් නැත්තන් දර්ශනය විනාස වෙලා යනවා

  • @gaminifernando9219
    @gaminifernando9219 6 дней назад +1

    All religions including Buddhism are the same except buddha dhamma which is not a religion. It is the only path to true salvation, nibbana.

  • @mashanethmi
    @mashanethmi 6 дней назад

    ❤❤

  • @malalachernobyl5594
    @malalachernobyl5594 5 дней назад

    If you want to study religion try understand Theism and Secularism then learn Karma. If you want to understand true Islam then study Arab history before prophet Muhammad

  • @gnanasiripiyathilaka1212
    @gnanasiripiyathilaka1212 3 дня назад

    We are in delusion effect on illusions are ideologies thinking patterns.

  • @gnanasiripiyathilaka1212
    @gnanasiripiyathilaka1212 3 дня назад

    China became this belief was began after Mao's cultural revolution ??

  • @DasunNayanajith-f8q
    @DasunNayanajith-f8q 5 дней назад

    Thapowanaya RUclips channel

  • @chavisitlk
    @chavisitlk 2 дня назад

    මෙ කියන විදිහට ආගම් අතර බුද්ධාගම සුවිශේෂ වෙන්නැද්ද?මිනිස් ජීවිතය තුල සිදුවෙමින් පවතින සියල්ල බුද්ධ ධර්මට යටත්......

  • @pasanjayawardena1266
    @pasanjayawardena1266 5 дней назад

    Dasun oya Dehi ekakda Bonne??? Naththan Tea niwalada Bonne

  • @ashanprabashwara97
    @ashanprabashwara97 6 дней назад

    🌹

  • @memespure4651
    @memespure4651 5 дней назад

    Ilaga podcast eke dasun aiya Prashna ahanda one

  • @lokuali931
    @lokuali931 6 дней назад +1

    උඹ දෙයියෝ විශ්වාස කරනවා නම් උඹ දෙයියන්ට ආදරේ නම් උඹ දෙයියන්ගෙන් ඉල්ලන්නේ නෑ කිසිම දෙයක්

  • @MithunKzz
    @MithunKzz 5 дней назад +2

    මට හොඳටම ෂුවර් මතු බුදු වෙන මෛත්‍රී බෝසතුන්ගේ සමයේ දසුන් තමයි සච්චක බමුණ වෙන්නේ. තමන්ගේ මතවාදය තදබල ලෙස එය විචාරය නොකර සිටි. නමුත් යම් භවයක සත්‍යාවබෝධ කරගනී කාලරක්ඛිට තෙරුන් වගේ.❤

    • @dsengineering145
      @dsengineering145 4 дня назад

      ඔයා විස්වාස කරන හැම දේම හරිද 🤔😉

    • @MithunKzz
      @MithunKzz 3 дня назад

      @dsengineering145 ඔක්කොම වැරදි

  • @DeepalJayalath
    @DeepalJayalath 6 дней назад +1

    Sir දැකීමත් ප්‍රිය උපදවන්නකි. ලංකාව මෙතුමාගෙන් නිසි පල ලැබුවා දැයි නොදනිමි .❤

    • @nawatime_titha
      @nawatime_titha 5 дней назад

      @@DeepalJayalath එයා හිමි ඒ රටට.දුක්වෙන්න එපා.බුදුන්වහන්සේගෙ දහම මෙහෙ තියෙනවා.ඒ හොදටම ඇති.බුදුන්වහන්සේ පවා පරනිර්වානයට පත් උනා.වෙන කවුරැනම් හැරදා නොයයිද.ඒ එතුමාගෙ ජීවිතෙ.එපමනයි..🙏

  • @nalinwijekoon5073
    @nalinwijekoon5073 6 дней назад +2

    නැවත උප්පත්තියක් පිළි නොගන්නා සියලූම ආගම් වල මූලාරම්භය වන්නේ මනුෂ්‍ය උප්පත්තියෙන් පසුවය .නමුත් ඨේරවාඨී බුද්ධ ධර්මය තුල මනුෂ්‍ය උත්පත්තිය ට පරතම ආපෝ තේජෝ බුත පටවී නැමති මහා බුත සතරේන් ඉදිවුණු ලක්ෂ සංඛ්‍යාවක් ග්‍රහ ලෝක පිළිබඳව වගේම එම ග්‍රහ ලෝක වල උත්පත්තිය ලබන සියලූම ජීවීන් පිළිබඳව සහ ඔවුන් උත්පත්තිය ලබණ තල 31 පිළිබඳව කියාදේණ ඊතා උක්.කුරැෂ්ඨ ධර්මය කි .මෙම ධර්මය දැකිය යුතුය. ප්‍රාමාණික උගුතන් වන රිශීවරැ පඪීවරෑ යෝගී වරුන්ගෙන් අධ්‍යාපන ලද අතලොස්ස ක් පරනඤයින් සිටින මේ රටේ විශ්වයේන් දකින පරන්ඤාව ලබාගත් එකම එක අරහතුන් වහන්සේ කෙනෙකු සිටින බව (සිවුපිලීසිබීයාලත් අරහතුන් වහන්සේ නමක් සිටින)ශක්තිය කී .උත්පත්තිය ක දී ණයට ලභාගන්න පංචස්කන්ධය සිට මිය යණ කෙනෙකුගෙන් විශ්වයට ගමන් ගන්නා මනෝමය ඛාය සංචෙණය වු ඩිම්භයකට ඡීවය ලබාදෙන අවබෝධ ථෙරවාද බෞද්ධ ධර්මය තුළින්ම පමණක් කියාදෙන දේයකි

  • @lokuali931
    @lokuali931 6 дней назад +1

    දෙයියෝ මැවෙන්නේ ඇවිල්ලා උඹ අමාරු වැටෙන්න ඕනේ. එතකොට දෙයියෝ මැවෙන්න උඹට හරියට පේන්නෙ කවුද කියලා

    • @sahenliyanage3688
      @sahenliyanage3688 6 дней назад

      Echara lesiyen deiyo penawa nam mona karanna berida. Terumak nethi katha

  • @rahalrathnayake9960
    @rahalrathnayake9960 5 дней назад +1

    බුදුන් උපන් ලංකාව ❤

    • @dsengineering145
      @dsengineering145 4 дня назад

      ඔන්න ඔන්න ඔන්න... ඔන්න....

    • @dsengineering145
      @dsengineering145 4 дня назад

      මෙතන්ට අදාළ නැති දෙයක්නෙ සහෝදරයා

  • @shehanjd574
    @shehanjd574 6 дней назад

    Digtma one me wage agam gana..

  • @denukadissanayaka5514
    @denukadissanayaka5514 6 дней назад +2

    නිරාගමික කියන එක ආගමක් වෙයිද??

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 6 дней назад +5

      නිර්මාංශ කියන්නෙ මස් වර්ගයක්ද?

    • @Chirana_Kalansooriya
      @Chirana_Kalansooriya 6 дней назад +3

      දෙවියන් විශ්වාස කරන එක ආගමක් ,,ඒ වගේම දෙවියන් ප්‍රතික්ශේප කරන එකත් ආගමක් තමයි

    • @eshikaudayanawanigasekara
      @eshikaudayanawanigasekara 5 дней назад

      ලොකේ නිරාගමික කියලා මගුලක් නෑ.😅

    • @denukadissanayaka5514
      @denukadissanayaka5514 5 дней назад

      @@user-jt6ej7vh2p ගැලපෙන්නේ නෑ. නිරාගමිකයි කියන එක යම් මතවාදයක් මත ගොඩ නැගුණු එකක්. ඒ මතවාද විශ්වාස කරන අයට ඒක ආගමක් වෙනව නේද කියන එක අහල තියෙන්නේ. මස් සහ නිර්මාංශ කියන්නේ බවුතික දෙයක් මත ගොඩ නැගුන එක්ක

  • @pathiranasir.
    @pathiranasir. 3 дня назад

    මැදින් පනින්ද එපා යකෝ ඒ මහත්තයට කතා කරන්න දීපන් . සංවාදයක් කියන එක ගලාගෙන යන විදිහට සැලසුම් කරන්න ඕන ඉගෙන ගනින්

  • @anurangaherath1852
    @anurangaherath1852 6 дней назад

    ✳️✳️✳️ සංජය, සර්ගෙන් අහන්න PhD එක ඉවර කරලා ආයේ ලංකාවට ආවහම, කොරෝනා නිසා මගින් නවත්තලා දාන්න සිද්ද වුණ බෞද්ධ තර්ක ශාස්ත්‍රය පාඨමාලාව ආයෙ පටන් ගන්නවද කියලා? 🥺

  • @gamesos2063
    @gamesos2063 6 дней назад

    සත්තුන්ගෙ, තියරිය අනුව මිනිසත් සතෙක් තමයි කියල හිතෙන්නෙ

    • @nawatime_titha
      @nawatime_titha 6 дней назад

      හරි ඒකට මොකද?තියරියටනේ.😂

  • @nawatime_titha
    @nawatime_titha 6 дней назад +1

    සම්පූර්ණව ආගම් ගැන නොදැන,අඩුම තම ආකල්පයවත් හරි හැටි නොදැන කරන තර්ක සහ අදහස් ද?

  • @vbjayasekara2935
    @vbjayasekara2935 5 дней назад

    ආගමක් කියන තැනම කියන්නෙ බොරැවක් මයාවක්

  • @gaminisomawardhana1292
    @gaminisomawardhana1292 2 дня назад

    lookayee oonaama mosq ekakata giyoth, muslim prajaava ovun handunvannee, mulimummaa kiyala, eekaiy ovun adahillee naamayen jaathiya handuvannee.

  • @LankaElectronicsLovers
    @LankaElectronicsLovers 6 дней назад

    වෙන්ඩ බෑ!

  • @memespure4651
    @memespure4651 5 дней назад

    ❤❤❤❤

  • @hasanthaliyanage6221
    @hasanthaliyanage6221 4 дня назад