"An absolutely mesmerizing audio masterpiece! From the very first note to the final whisper, this story immerses the listener in a rich tapestry of sound and narrative. The voice acting is nothing short of extraordinary, breathing life into every character with depth and emotion. The sound design-layered with vivid ambiance and impeccably crafted effects-transports you into the heart of the story's world. Each twist and turn keeps you spellbound, hanging on every word. It's not just an audio story; it's an unforgettable experience that lingers long after the final fade-out. Truly a work of art!"
මෙම කතාව වැසි හඬ සමග (With Rain Sounds☔) මේ සබැඳියෙන් අහන්න පුළුවන්.
ruclips.net/user/livezqqJ4oLdJno?si=5LEMXcvGKBxFOwyy
අවසානයේ යොදාගත් පසුබිම් සංගීතය සජීවීව වාදනය කරන අවස්ථාවක් මේ සබැඳියෙන් නරඹන්න පුළුවන්.
ruclips.net/video/ZJG7GqDkLFc/видео.htmlsi=m8DE5WH0uWu68THS
මමත් දැන් ෂර්ලොක් හෝම්ස් කෙනෙක් වෙලාද මන්දා ශර්ලොක්ට කලින් මට හිතුනා හිගාකන මනුස්සයා තමයි ව්‍යාපාරකයා කියලා.😂 මහන්සිවෙලා වැඩ කරන අපිට මේ විදිහට හරි මහන්සිය නිවාගන්න උදවු කරන ඔයාට ස්තුති ❤❤❤
රට කාර්යබහුල ජීවිතයක් ගත කරන මගෙ stress එක නැති කරගන්නෙ ඔයාලගෙ මේ audiobook අහලා..ජයෙන් ජයම වෙන්නෝන..😍👍
ගොඩාක් ගොඩාක් ස්තූතියි 😊❤❤❤
අහන්න මුකුත්ම කතාවක් නැතිව ගොඩක් අවුලෙන් හිටියෙ බොහෝම ස්තූතීයි කතාව දැම්මට
ජයම වේවා🎉තෙරුවන් සරණයි🙏😊
ගොඩක් ස්තූතියි ❤❤❤
ගොඩාක් ස්තූතියි CN.❤❤❤ බිහිසුණු නිම්නය ඇහුවා..
ආසයි මහාචාර්ය මොරියාටි සහ හෝම්ස් නැවත හමුවන කතාවක් අහන්න.....❤❤❤❤
ඒ නැවත හමුවෙන කතාවෙ නම කියනවද. ඊළගට ගෙන එන්න උත්සාහ කරන්නම්. ගොඩක් ස්තූතියි ❤❤❤
@CnAudioStories අනේ මට එහෙම නම් මතක නෑ.....පුළුවන් නම් ආතර් කොනල් ඩොයිලි ගේ නියම පරිවර්තන ෂර්ලොක් හෝම්ස් කතා set එකම කරන්න.
අන්තරාය අඩවියක , මහ රෑ ආ මාරයා , ඔබෙන් සමු ගනිමි , ෂර්ලොක් හෝම්ස් ආපසු එයි ( මේ ටිකම කියවලා නෑ.ආසයි මට කුතුහලයෙන් ඇහුම්කන් දීලා රස විදින්න.❤❤❤❤❤❤
@@CnAudioStories ඔරිජිනල් කතා වල රසය වැඩියි තම ❤❤❤
ගොඩාක් ස්තුතීයි මේ වෑයමට මේ වෙනකං ඔක්කොම ෂර්ලොක් හෝම්ස් කතා ටික ඇහුවා ❤❤❤❤❤❤❤❤❤❤❤
ගොඩල් ස්තූතියි ❤❤❤
මේ සිකුරාදා හැන්දෑවේ...
හරිම රසවින්දනය !
Thank you CN audio stories ❤️
ගොඩක් ස්තූතියි ❤❤❤
"An absolutely mesmerizing audio masterpiece! From the very first note to the final whisper, this story immerses the listener in a rich tapestry of sound and narrative. The voice acting is nothing short of extraordinary, breathing life into every character with depth and emotion. The sound design-layered with vivid ambiance and impeccably crafted effects-transports you into the heart of the story's world. Each twist and turn keeps you spellbound, hanging on every word. It's not just an audio story; it's an unforgettable experience that lingers long after the final fade-out. Truly a work of art!"
A very valuable appreciation. You have truly understood the quality of the meaning of this creation. Thank you very much. ❤❤❤
"නාලිකා කිහිපයක හඬකැවීම් අසා ඇතත්,මා සිත් ගත් එකම කියවීම මෙයයි. පාසල් අවධියේ සිට මනංකල්පිතයක් උවත් අදටත් මා සිතේ ජීවමාන පෞරුෂය "ශර්ලොක් හෝම්ස් ", නැවත එම අවධිය සිහි කිරීම පුදුම තරම් සතුටක්! දිනෙන් දිනම උපරිම සාර්ථකත්වය කරා යාමට අවැසි මග සැලසේවායි හදවතින්ම සුභ පතමි!
" Highly appreciate your hard work and really enjoyed...! Best of luck ❤"
බොහොම ස්තූතියි CN Audio Stories. සිකුරාද වෙනකම් අපි ඉන්නෙ හරිම නොඉවසිල්ලෙන් ❤❤❤
ගොඩක් ස්තූතියි ❤❤❤
Thank you CN audio stories ❤
Thank you ❤❤❤
Thankyou ❤❤❤
Thank you ❤❤❤
සුපිරියි ඒ කතාවත්❤❤ ඉක්මනටම තව කතාවක් ගේන්න 🎉❤
ගොඩක් ස්තූතියි ❤❤❤
1:21:20 ගැම්මක් නේ හොම්ස් බොසා😂❤
පොළිස් පරීක්ෂක බ්රැඩ්ස්ට්රීඩ් Left 😂😂😂
හරිම ලස්සනයි අදත් පටන් ගන්නකොටම ❤❤❤
ගොඩක් ස්තූතියි ❤❤❤
සිකුරාදා වෙනකන් බලන් හිටියේ
ගොඩක් ස්තූතියි ❤❤❤
බොහෝම ස්තූතියි CN! ❤
ගොඩක් ස්තූතියි ❤❤❤
Thank you dear son.wish you a marry Christmas.god bless you.
Merry Christmas to you too. 🎄🎄🎄
ස්තූතියි ❤
ගොඩක් ස්තූතියි ❤❤❤
Wow❤
Thank you ❤❤❤
New subscriber 🎉❤❤❤
Thank you so much. ❤❤❤
Calm and quiet pretty relaxing
Thank you very much ❤❤❤
Harima lassanayi, kochchara kiyewwat epa wenneti kata tika den kochchara ehuwat epa wennet ne ❤
ගොඩක් ස්තූතියි 😊❤❤❤
Thank you CN. Mama hari asawen ahnne. Music, waltth godak asai❤
ගොඩාක් ස්තූතියි ❤❤❤
Balagena hitiye ❤
ගොඩක් ස්තූතියි ❤❤❤
අදත් සුපිරියක්❤
ගොඩක් ස්තූතියි ❤❤❤
Thank you ❤❤❤❤❤
Thanks ❤❤❤
කතාව එනකන් බලන් ඉන්නේ .හරිම ලස්සනට කරනවා..දිගු ගමනක් යන්න සුභ පැතුම්.
ගොඩක් ස්තූතියි ❤❤❤
මෙක නම් දැන් පිස්සුවක් වෙලා ❤👌
ගොඩක් ස්තූතියි ❤❤❤
මේ කතාව නම් මම ආසම කතාවක් ❤❤❤
ගොඩක් ස්තූතියි ❤❤❤
Thanks....❤❤❤❤
Thank you ❤❤❤
අලුත් කතාවක් ඉක්මනින්ම ඕනේ ..❤
ගොඩක් ස්තූතියි ❤❤❤
Thank you
Thanks ❤❤❤
Excellent bro . Thanks for another dubbung..
Thank you ❤❤❤
ස්තූතියි සහෝ💪🙏♥️♥️♥️
ගොඩක් ස්තූතියි ❤❤❤
❤❤❤ thanks
Thank you ❤❤❤
Hi athatama marama lasana voice eikaike mama hama kathawaikema ahannawa ❤❤❤🎉all the best
ගොඩක් ස්තූතියි ඔබට ❤❤❤
THANK YOU ❤🎉
ගොඩක් ස්තූතියි ❤❤❤
වෙන වෙන දේවල් කොච්චර දැම්මත් වැඩක් නෑ අවශ්‍ය වන්නේ පොළොව මැද ලෝකය ඒක දානවා❤
මීට මහාචාර්ය මොරියාටි
❤❤❤🎉 thank u
Thank you 😊❤❤❤
අදත් සුපිරි කතාවක්🙏✝️🇮🇱❤
ගොඩක් ස්තූතියි ❤❤❤
වැසි හඩ සමග තමා ඕනා
මේක live වැසි හඩ සමග දුන්නා ❤❤❤
හෝම්ස්ට වැරදෙන එකකුත් ඕනෙ. Thanks CN❤
කතාවක නමක් යෝජනා කරමු මිත්‍රයා 😊
@CnAudioStories The Adventure of the Yellow Face
CN ඔයා තම් මේ වැඩේ හොදටම කරන්නෙ ඔබට ජය වෙන්නොනි සහෝ❤
ගොඩක් ස්තූතියි සහෝදරයා ❤❤❤
👍👍👍❤️
❤❤❤
Sherlock Holmes ayimath London ena story eka denna puluwan da?. Ee kathawe nama ATHIDAKSHA YAKSHAYA............ Thiyenne maha ra aa maraya book eke. ❤
උත්සාහ කරන්නම්. ගොඩක් ස්තූතියි ❤❤❤
❤❤❤😊😊
❤❤❤
🎉 🎉🎉
❤❤❤
percy jackson series eke geenna puluwanda ❤
දැන්ම නම් අමාරුයි කරන්න. ඒත් අනිවාර්යයෙන් කවදාහරි කරනවා. ❤❤❤
@@CnAudioStories thank you !!!!
ඔයාට දවසින් දවස වැඩි වැඩියෙන් හරියන්න ඕනෙ අයියේ....❤
ගොඩක් ස්තූතියි නන්ගි ❤❤❤
❤❤❤❤
❤❤❤
❤🎉😊
❤❤❤
❤❤❤ fm 🇺🇸🇺🇸🇺🇸
Thank you ❤❤❤
👍👍👍👍💝💝💝
❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤
🥰❤️
❤❤❤
ෂර්ලොක්ගේ දියමන්ති ඔටුන්න ඕනා
හරි දෙන්නම් ළගදිම. ❤❤❤
♥️
❤❤❤
Aye wahi hadath ekka wenama one ne.eliye wahinawa lawata😂😅😊❤
ඔව් නේද වැස්සනේ මේ කාලේ. 😊 ගොඩක් ස්තූතියි ❤❤❤
දානකන් බලන් හිටියෙ
ගොඩක් ස්තූතියි ❤❤❤
❤❤❤
enaid blitondge poth dennako
උත්සාහ කරලා බලන්නම්..
Ahnnnt klin comment krnne mokd itin dnnw ne quality ek❤
ගොඩක් ස්තූතියි ❤❤❤
💚🫵
❤❤❤
පොළොව මැද ලෝකය තමයි ඉල්ලන්නේ නිත්‍ය වැඩක් නෑ . ඒ අදාල දේ දාපන්
උබට වැඩක් නැත්තන් පලයං. හැමිණෙන්නේ නැතුව. ඒ කතාවට වඩා මිනිස්සු අහන්නේ ෂර්ලොක් හෝම්ස්
😂😂😂 හරි හරි වෙනසක් තියන එක හොදයි තමා. ඒත් මේවත් අවුලක් නෑ. ඒ කතාවත් මැදින් මැදින් දායි. පොඩ්ඩක් ඉවසපං
මමත් දැන් ෂර්ලොක් හෝම්ස් කෙනෙක් වෙලාද මන්දා ශර්ලොක්ට කලින් මට හිතුනා හිගාකන මනුස්සයා තමයි ව්‍යාපාරකයා කියලා.😂 මහන්සිවෙලා වැඩ කරන අපිට මේ විදිහට හරි මහන්සිය නිවාගන්න උදවු කරන ඔයාට ස්තුති ❤❤❤
❤❤
❤❤❤
❤❤❤❤❤❤
❤❤❤
❤❤❤❤❤
❤❤❤
❤❤
❤❤❤
❤
❤❤❤
❤
❤❤❤
❤
❤❤❤
❤
❤❤❤
❤❤❤
❤❤❤
❤❤❤