Nidagena me voice eka ahaddi eka wenama level ekak man e kathawa athule jiwath wenawa.european history eka ehe adum kema bima mevila penawa mata.me voice eka me kathawlata pana denawa.atthamai kiyanna wachana na superb.raining sound ekath ekak thawa video danna puluwan nm hoda thiyena tika ahala iwarai.shelock holmes mage asama mn kiyawana ekama katha poth tika aye aye kiyawala athi.mata kiyanna wachana na mage e poth walata thiyena asawa poddak wath adu wenne ne e value eka wedi karanawa oyage voice eken.comment eka diga wedi athi.me mage first comment eka.hema video ekama ahanawa eth comment danne meka witharai.kawadawath nawatthanna epa me wede.mn me audio wka athule jiwath wenawa.thank you so much.❤❤❤
මෙම කතාවට වැසි හඬ එකතුකර සෑදූ Sleep Audiobook එක මේ සබැඳියෙන් අහන්න පුළුවන්...
ruclips.net/user/live7f6vh5kxNbM?si=WNITsWy_66T47nuK
මේ background පින්තූර වල ලස්සන අනේ... ඒකට මේ CN ඔයාගේ වික්ටෝරියානු හඩත් එක්ක පසුබිම් හඩත් එකතුවුනාම අපි ඉන්නේ 1889 වික්ටෝරියානු යුගයේ.. මේක නිකන් හීනයක් වගේ..
ගොඩක් ස්තූතියි ඔයාට ❤❤❤
ඔබේ අනර්ඝ උත්සාහයට ගොඩක් ස්තුතියි මිත්‍රයා... තව ඉදිරියට මේ කටයුත්ත ඉතාම හොදින් කරගෙන යන්න සුභ පතනවා 💐
ගොඩක් ස්තූතියි ❤❤❤
ආවා ආවා sherlock ආවා 😊❤❤❤❤ අහන්න ඕනි ඉතින් දැන් ❤❤❤ thank you Cn audio stories ❤ මට බලයක් හම්බවුනොතින් මන් එකටම් කරන්නෙ Cn එකේ අයට රොබෝලා මවලා දෙනෝ ඔයාගේ කටහඩ තියෙන....❤❤❤ එතකොට හැමදාම කතා අහන්න පුලුවන් 😊😊😊 එහෙම හොදයිනේ 😌😌 love you sherlock 📚🎧
හබැයි රොබෝ නම් මෙච්චර ලස්සනට හදයිද දන්නෑ ඉතින් 😁😁 නිවාඩු කාලේ ලස්සනට ගෙවෙනවා නේද.. ගොඩක් ස්තූතියි ඔයාට ❤❤❤
@@CnAudioStories ඔව් නිවාඩුව ගොඩක් හොදයි...😊 එහෙනම් ඔයා වගේ තව කට්ටිය මවමු 👍👍😊
Nidagena me voice eka ahaddi eka wenama level ekak man e kathawa athule jiwath wenawa.european history eka ehe adum kema bima mevila penawa mata.me voice eka me kathawlata pana denawa.atthamai kiyanna wachana na superb.raining sound ekath ekak thawa video danna puluwan nm hoda thiyena tika ahala iwarai.shelock holmes mage asama mn kiyawana ekama katha poth tika aye aye kiyawala athi.mata kiyanna wachana na mage e poth walata thiyena asawa poddak wath adu wenne ne e value eka wedi karanawa oyage voice eken.comment eka diga wedi athi.me mage first comment eka.hema video ekama ahanawa eth comment danne meka witharai.kawadawath nawatthanna epa me wede.mn me audio wka athule jiwath wenawa.thank you so much.❤❤❤
මට ආපු තවත් ලස්සනම කමෙන්ට් එකක්. ඔයාලා ලියන මේ ඇගයීම් තමයි හැමදාමත් ශක්තියක් වුණේ මේ වැඩේ හොදට කරන්න. ගොඩාක් ස්තූතියි ඔයාට 🥰❤❤❤
සුපිරියක් තමා ප්‍රදිපා ගාරෙ වික්‍රමයත් ඕනී ඉක්මනින් ම ❤
සිකුරාදා හැන්දෑවේ !
ලස්සනයි ! කදිමයි !
ස්තූතියි !
ගොඩාක් ස්තූතියි 😊❤❤❤
බොහොම ස්තූතියි සීඑන් ❤❤❤
වෙනද වගේම් අදත් සුපිරියක්❤ ස්තූතියි CN Audio storiese ❤
ගොඩක් ස්තූතියි ❤❤❤
ඔබේ උත්සාහයට බොහෝ තුති මිත්‍රයා... අනර්ඝයි අති විශිශ්ටයි.....
ස්තූතියි මිත්‍රයා ඔබටත් ❤❤❤
ඇබ්බැහි උනා වගේ sir . බොහොම ස්තූතියි 🙏💗
ගොඩක් ස්තූතියි 😊❤❤❤
සතියක් ගිය නිසා අද දායි කියල හිතුවා. background music නිසා දැන් නම් මාර ලස්සනයි audio book❤
ඔව් අද background music එක්ක. හෙට rain sounds එක්ක. ගොඩක් ස්තූතියි ❤❤❤ ❤
අදත් බොහෝම ස්තූතියි CN!!!!!!! 💙
ගොඩක් ස්තූතියි ❤❤❤
Thank you for new release.. we are always couraging you..
Thank you very much ❤❤❤
ගොඩාරියක් ස්තූතියි❤
ගොඩක් ස්තූතියි ❤❤❤
ඔයා මහන්සිවෙලා කරන දේ හුගක් වටිනවා,හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන්න ඕන❤
ගොඩක් ස්තූතියි ❤❤❤
හරිම ලස්සනයි අදත් පටන් ගන්නකොටම.. බොහොම ස්තූතියි සීඑන් ❤❤❤
ගොඩක් ස්තූතියි 😊❤❤❤
Thank you so much 💗💗 thawa sherlock holmes katha onii🙇💕
සුපිරි❤❤❤❤
වෙනදා වගේම ඉතින් සුපිරි ❤
Great👍❤
Thank you brother for bringing this❤🎉😊
Thanks brother ❤❤❤
🎉🎉🎉🎉🎉🎉🎉🎉 ❤❤❤❤ බලාගෙන හිටියෙ
ගොඩක් ස්තූතියි ❤❤❤
එදා පොතකින් කියවපු අද ආසාවෙන් අහන ලස්සනම කතා මාලාව
ගොඩක් ස්තූතියි ❤❤❤
❤ස්තුතියි❤
ගොඩක් ස්තූතියි ❤❤❤
කියවපු හොදම කතාවලින් එකක්....
ගොඩක් ස්තූතියි ❤❤❤
මං හැමදාම මේ කාතාවක් රැ නිදා ගන්නකොට ආහානවා හරියටම දැනේන්නේ මට ඇහෙන්න පොතක් කියවනවා වගේ මාරම හැහිමක් ඒක
ගොඩක් ස්තූතියි 😊❤❤❤
Thank you so much cn audio for this impressive 🎉thing.
Thank you very much to you too.😊❤❤❤
Thanks CN..
Thank you 😊❤❤❤
Good luck
රතුවත හැදි කත , පා පැදියෙ රූමතිය ඔනේ..... ❤
Thank you ❤❤❤❤❤
Thank you ❤❤❤
Thanksss....❤❤❤❤
Thank you😊❤❤❤
සුපිරි ❤🔥
පොලිසිඩාර් 2 දෙන්නේ කවද්ද ? 😁😁
You've got an amazing voice ❤
Thank you very much dear...❤❤❤
පොළවයට ලෝකයක් එකේ අනිත් කොටස් ටිකත් ඕනි
6.39 හිනාව....😅
අයියේ... අපි කැමති ඔයාගෙ මැදිරිය දකින්න... මැදිරියෙ හඩකැවිම්... සංස්කරණ කටයුතු වෙන විදිය දකින්න... ඒ ගැනත් ටිකක් හිතල බලනවද❤
ඔව් අනිවාර්යයෙන් ඉස්සරහට බලන්න පුලුවන් නංගී. තව ටික කාලෙකින් පෙන්නනම්..❤❤❤
නැට්ටුවන්ගේ අභිරහස් පෙරහැරත් ඕනෙ 🙂
Ane thank you 😊 mewa geenawata❤❤❤
ගොඩක් ස්තූතියි ❤❤❤
🖤🖤🖤🖤
❤❤❤
❤🔥
❤❤❤
❤
❤❤❤
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
❤❤❤
🙌
❤❤❤
CNS every story s needs rain sounds, please 🙏 🙂 😭
This same story will be broadcast live tomorrow at 6 pm with rain sounds. thank you so much ❤❤❤
❤❤❤❤
❤❤❤
🥰🙋
Polisedar. 2.dennako.❤
මේ සතියේ ඉදලා දෙන්න බලන්නම් 😊❤❤❤
19 seconds ❤
Thank you ❤❤❤
🖤
❤❤❤
"Yakage Navathana" Dennako😢😢😢😢
27 seconds ❤
Thank you ❤❤❤
පැතුම් 89 ට ගියපු එකේ දුක මකා ගන්න හොදයි මෙහෙම හරි අලුත් video එකක් දුන්න එක...😫😫
ගොඩක් ස්තූතියි 😊❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
පොත් වල audio දැම්මට කත්රූලගෙන් ප්‍රශ්නයක් නැද්ද දැන ගැනීම සදහා.
Polowa meda lokaya danna
මේ සතියේ ඉදලා දෙන්න බාන්නම් 😊❤❤❤
ඒ කතානම්.පස්සෙ කාලේ ගොතපුවද මන්ද.ඇති අභිරහසක් නෑනේ
❤❤❤
ඔයා ගිය ඉස්කොලෙ මොකක්ද
😏❤️
❤❤❤
❤🙏✝️🇮🇱
❤❤❤
Fm 🇺🇸🇺🇸🇺🇸🇺🇸 04.45 a.m
So great. Thank you ❤❤❤
නත්තල වෙනකල් ආයෙ sherlock holmes කතා නෑ කියලද කියන්නෙ🤔
නැ නැ දිගටම දෙනවා. 😊❤❤❤
Dn eelaga enakan balagena inna epai 🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ඒකනේ සතියක්ම ඉන්න වෙනවා. ඉක්මනට ගේන්න උත්සාහ කළත් මෙයින් එකක් හදන්න දවස් 4ක් විතර යනවා. ඉවසමු නේද 😊❤❤❤
@CnAudioStories meka thama mahaththyo apita thyna sathuta 💯❤️ (dawas 6k Aran hadala kooma Hari 7 weni dawase dannaaaaaaaa)
එනකන් බලන් උන්නේ ඇයි පරක්කු
පරක්කු වුනේ නෑ හොදේ. සිකුරාදා තමයි දෙන දවස 😊❤❤❤
Add sucks 😒
❤❤❤❤❤❤
❤❤❤
❤
🖤
❤❤
❤❤❤❤❤
❤❤❤
❤❤❤