Sherlock Holmes | ඉසදෝරා පර්සානෝ අබිරහස | Full Sinhala Audiobook by Supunpriya Methmal
HTML-код
- Опубликовано: 1 янв 2025
- ඉසදෝරා පර්සානෝ අබිරහස ෂර්ලොක් හෝම්ස් සම්පූර්ණ කතාව
• 𝐑𝐞𝐚𝐝 𝐛𝐲 Supunpriya Methmal
• 𝐏𝐫𝐞𝐬𝐞𝐧𝐭𝐞𝐝 𝐛𝐲 Cn Audio Stories
Ceylon Network අපි දැනට ඉදිරිපත් කර ඇති වෙනත් ෂර්ලොක් හෝම්ස් Audiobook කතා පහළින් ඇතුළත් වෙනවා. මෙම කතා පරිවර්තනය කිරීමේ වටිනා කර්තව්‍යය සිදුකළ චන්දන මෙන්ඩිස් මහතාට අපගේ ස්තූතිය.
• ලෝහිත පරීක්ෂණය
• සිව් රහස් සලකුණ
• බිහිසුණු නිම්නය
• ඩ්රැකියුලාට එරෙහිව
• බැස්කවිල් ශාපය
• අතුරුදහන් වූ නෞකාව
• ඕලන්ද නෞකාවේ අභිරහස
• හංඩින්ටන් උද්‍යානයේ මිනීමැරුම
• ෂීබා රැජිනගේ අභිරහස
• අද්භූත ආගන්තුකයා
• ත්‍රී ගේබල්ස් වික්‍රමය
• රොබින්සන් පවුලේ අවුල
• මේබර්ලි ගැටලුව
• ස්පාඤ්ඤ යුදනැව
මෙම කතා වලට සවන්දෙන්න පහළ Playlist එක වෙත පිවිසෙන්න.
• Sherlock Holmes (සිංහල)
ක්‍රිස්තියානි ආගම සම්බන්ධව ආන්දෝලනාත්මක කරුණු රැසක් හෙළිවන අතීත පුනරුද යුගයක ඔබව ජීවත් කරන කතාවක් ලෙස "ඩා වින්චි කේතය" හදුන්වන්න පුළුවන්. පහළ ලින්ක් එකෙන් සම්පූර්ණ කතාව කොටස් වශයෙන් සවන්දෙන්න.
• Da Vinci Code (සිංහල)
ඇමරිකාවේ ලෝන්ග් අයිලන්ඩ් කියන ප්‍රදේශයේ ශාපයක් සිදුකළ ඉඩමක ඉදිකළ නිවසක අලුතින් පදිංචියට පැමිණෙන පවුලක් මුහුණ දෙන බිහිසුණු හොල්මන් සිදුවීම් ඇතුළත් සත්‍ය කතාව සමහරවිට ඔබ අහල ඇති. ඒ සම්පූර්ණ කතාව පහළින් අහන්න.
• Amityville Horror Stor...
________________________________________________________
#sherlockholmessinhala #sherlock #sinhalaaudiobooks #sherlok #sherlockholmesdracula #draculataerehiwabook #draculanovel #draculasinhala #drakiyulataerehiwa #sherlockholmes #drakiyula #sherlockholmessinhala #lorendestleman #konandoyle #ceylonnetwork #ෂර්ලොක්හෝම්ස් #rahasparikshaka #audiostories #audiobook #audionovel #cnaudiostories #sinhalanovels #kathandara #රහස්පරීක්ෂකකතා #sophianderson #sinhalanovels #sinhalashorts #shortsstory #baskavilshapaya #athurudahanwimak #අතුරුදහන්වීමනඩුව #mebarligataluwa
කොහොමද මෙච්චර ලස්සන කටහඩක් හම්බුනෙ හැම චරිතෙකටම ගැලපෙනවා .අනික මිහිරි කඩහඩක්.හොදම දෙ එ කතාව ඇතුලට අපිව ඇදලා ගන්න මෙ කට හඩ 100% ගැලපෙනවා❤
ගොඩක් ස්තූතියි 😊❤❤❤
කාන්තා චරිත වලට කාන්තා කටහඩක් යොදා ගන්න තිබ්බා නම් තවත් නියමයි❤
එනකම් බලන් හිටියේ.. ලොකු මහන්සියක් වෙලා සලස්සනට කතාවක් දෙන එකට ගොඩාක් ස්තූතියී.. නින්දට යන්න කලින් කතාවක් අහන එක දැන් පුරුද්දක් වෙලා.. ❤❤
ගොඩාක් ස්තූතියි මේ අගය කිරීම් වලට ❤❤❤
❤ අඩෝ පට්ට සුද්දා.නිකන් 1800 ගනන්වල ඉන්නවා වගේ උබ ඔහොම කතාව කියද්දි ❤
Thanks බ්‍රෝ 😊❤❤❤
😮😮😢🎉😂❤❤❤❤😂🎉😢😅😊🎉😂🎉😂❤55rrrrree
"ෂර්ලොක් හෝම්ස්" ලස්සනම ආදරණීයම පිස්සුවක්😘😘😘 ගොඩාක් ස්තූතියි ඔයාට ❤️
නියමයි. ගොඩක් ලස්සනයි අද කතාව. වොයිස් ගොඩක් පැහැදිලියි. අලුත් වෙනසට සුබ පැතුම්.
ගොඩක් ස්තූතියි 😊❤❤❤
හරිම ලස්සනයි කටහඩ...ස්තුතිය ඔබතුමා ලාට..කාන්තා හඩක් ඇත්නම් අගෙයි...❤❤❤❤❤❤
පුලුවන් නම් මේ කතාවල පසුබිමින් දෙන සංගීතයේ නමත් දාන්න.හරිම ලස්සනයි....❤
ඔව් ඒවත් කියන්නම්. ගොඩක් ස්තූතියි ❤❤❤
@@CnAudioStories okkoma katha ikmnta genn
පලවෙනි විනාඩියෙ ඉදන් අන්තිම වෙනකන් අහන් ඉන්න ආස විදිහට ඉදිරිපත් කරනව , ❤ සුබපතනව ඉදිරි වැඩ වලට❤
ගොඩක් ස්තූතියි 😊❤❤❤
නියමයි මගේ ලග ශර්ලොක් හෝම්ස් පොත් ඔක්කොම තියනවා කටපාඩම් වෙනකල් කියවලාත් තියනවා ඒත් මේක අහද්දි ආයෙම ආසයි ඔයාට සුභ පතනවා හදවතින්ම තව පුංචි දෙයක් කියන්න තියනවා ගැහැනු අයගේ.ඒවට පුලුවන් නම් ගැහුනු කෙනෙක්ගේ කටහඩක් දාන්න ❤
මාත් එහෙමයි.කට පාඩම් වෙනකම් කියවල තියනව..ඇත්ත කතාව...
Found your channel recently. Now Im addicted 😍 වෙන මොනවත් බලන්නේ නැහැ දැන් මේක තමා අහන්නේ 😍! නින්ද යනකම්ම අහනවා වැඩට යනකම් අහනවා! ආපු ගමන් වැඩ කරණගමන් අහනවා. Addicted! Keep up the good work!! 🎉
ගොඩක් ස්තූතියි. සැහෙන මහන්සියක් වෙලා කරන මේ නිර්මාණ ඔයාලා ඔහොම අහනවා කිව්වම පුදුම සතුටක් දැනෙන්නේ ඊළඟ නිර්මාණ කරන්න. ❤❤❤
@@CnAudioStories yes please!! You bring back the best childhood memories with your efforts!! Need more stories! නැත්නම් අහන්න දෙයක් නැති වෙයි නිදහසේ ඉන්න වෙලාවට 😩
ඔබගේ ඉදිරිපත් කිරීම් හරිම ආසාවෙන් රස විදිනවා.බොහොම ස්තූතියි 🙏
ගොඩක් ස්තූතියි 😊❤❤❤
සුපිරි සුපිරි සුපිරි අති සුපිරි ❤
මට අදයි මේක හම්බුනේ.. හරිම ලස්සන වෙනස් වැඩක්..
ගොඩක් ලස්සනයි ඒ කතාවත්...❤️🌻 හිතේ මොන දේවල් තිබුනත් වෙනම ලෝකයකට මේ කතා අපිව අරන් යනෝ....⭐ ඉතින් තවත් කවර කතාද...? ඔබගේ කැපවීමෙන් ඔබ උපරිම ඵල ලබා ඇත.....❤❤❤thank you CN adieo stories....⭐⭐
ගොඩාක් ගොඩාක් ස්තූතියි 🥰❤❤❤
Anthimata balapu video akata wada Audio Quality wadi dan😍😍
dan thama kathawa ahnna hadanne thank you Cn kathawak genna wena mahansiya dakkama wadi wadiyen hariynna one..kawadahari lankawe no 1n wenna puluwan thanata enna one kiyla wish karanwa
උයන ගමන් අහන්නෙ මං. මාව අතීතයට යනවා මේවා එක්ක.❤ස්තූති
අම්මෝ ඇති යන්තම් එකක් දාලා අද උදෙත් ඇවිත් බැලුව එකක් දාලද කියලා තැම්ස් හොදේ...❤❤❤❤
අද ඉදලා Sound quality කරා තව ටිකක්. ඉස්සරහට ඉක්මනින් ගේනවා. ගොඩක් ස්තූතියි ❤❤❤
නියමයි. ඔබේ මහන්සියට ස්තූතියි ❤
Thawa genna sahodaraya. Man aluth ekkenek. Mita passe digatama oyala ekka inna balaporoththu wenawa. 😊
ලස්සනම ලස්සනයි අලුත් quality එකත් එක්ක. Dubbing, presentation, BGM වගේම background photo එකත් අමුතුම vibe එකක් ගේන්නෙ. Victorian nostalgic feeling එක මාරයි....
පොඩි complain එකක් තියනො හැබැයි...සුට්ටක් පරක්කුයි කතා දෙනවා.
තැන්කිව් තැන්කිව් 🥰 අම්මෝ.... ඉස්සරහට ඉක්මනින් කතා ගේනවා. Channel එකේ මේ quality එක ගේන්න ගිය මාසෙම කැප කළා. ඒ නිසා තමයි කතා ගේන්න පරක්කු වුණේ. දැන් ඉතිං ලබන සතියේ ඉදලා ඉක්මනට ගේනවා කතා ටික ❤❤❤
එකඟයි ❤
මේ ලගදි ඉදන් අහන්න ගත්තේ.
දැන් අැබ්බැහි වෙලා ඉන්න .පොත් කියවන්න time නැති නිසා වැඩක් කරන ගමන් අහනවා
Keep it up ❤
ගොඩක් ස්තූතියි 😊❤❤❤
අලුත් වෙනසට සුබ පැතුම් CN.... දැන් ඉතින් දිගටම විඩියෝ දාමු නේද ... පේනවනෙ.. කට්ටියගෙ ඉල්ලුමට සැපයුම හොදටෝම මදි.....❤
ඔව් ඔව්. ඉල්ලුමට සැපයුම නම් ගොඩක් මදි කියලා මටත් තේරෙනවා. 😁 අද ඉදලා quality වෙනසක් වුණා. ඉස්සරහට තවත් quality වෙයි. දැන් ඉතින් ඉක්මනට දෙනවා කතා ටික. 😊❤❤❤
Hadawal kipayak Dala ,prayogika shabda Dala dub karanna,sirasa issara giyapu awa niyamai
මේ කතාවත් කියවලා තියෙනවා. ඒත් මේකෙනුත් කතාව ඇහුවා. ඒ තරම් ආසයි මේ කතාවලට. ෂර්ලොක් හෝම්ස් පොත්ටික මං පරිස්සම් කරලා තියන් ඉන්නෙ හරියට මැණික් ටිකක් පරිස්සම් කරන්න වගේ. ❤
Thank you cn audio stories ❤❤❤
Thanks nilupul 😊❤❤❤
❤❤❤ ඔයාගේ වැනල් එක ගොඩ යන්නම ඕන 🎉
ඒ චිත්‍ර...සංගීතය...බොහොම අනර්ගයි ..
ගොඩක් ස්තූතියි 😊❤❤❤
Good job.. Feel like living in the scene along with SH
Mekanm supiriyak sahodaraya ❤❤❤good luck
ඇත්තටම හොඳට කරල තියෙනවා ❤️ ඒ මියුසික් ඉඳන් වයිබ් එකට සෙට් වෙනව ❤️
ගොඩක් ස්තූතියි ❤❤❤
ඇත්තටම මාරම ලස්සනයි❤
නියමයි.
ගොඩක් ස්තූතියි ❤❤❤
මාර ලස්සනයි...❤
ගොඩක් ස්තූතියි 😊❤❤❤
Superb..
Thank you , Great music ❤
❤ lassanai thank you
ඇත්තටම පට්ට ❤❤❤
ගොඩක් ස්තූතියි 😊❤❤❤
Golden content
Thank you so much ❤❤❤
අලුත් වෙනසට සුබ පැතුම්...❤🎉
ගොඩක් ස්තූතියි ❤❤❤
නියමයි
❤❤❤ super brother ❤❤❤
Thank you 😊❤❤❤
Thank you ❤❤❤❤❤❤❤
Thank you ❤❤❤
Super ❤👍
නියමයි❤
Thanks ❤❤❤❤❤❤❤❤❤
Thank you ❤❤❤
Girl kenk gttm hri bro dubbing wlt twt lassani 😊😊 aluth wensa Supiri ❤❤
❤ නියමයි
Please upload videos more frequently🙏❤
Yes. Will bring videos soon. Thank you ❤❤❤
❤❤❤❤thank u
patta Voice variations tikk tibbanm hondai
Lassani...❤
End ❤
supiri wadak. puluwannm enid blytonge secret seven series ekath gennako
I had heard this story as a kid
පුලුවන්නම් හැරී පොටර් සිංහලෙන් ගෙන්න බැරිද .එක දිගටම නෙමේ එපිසොයිඩ් විදිහට .පට්ට සුපිරි යක් වෙයි එකනම්😍
Kollo Math Me wadeta Help ekak denna kamathi voice karanna,oyath kamathi nm mata kiyanna
අබිරහස් දොස්තරගෙ කතාවත් ගේන්නකො 🥺
💜️💜️💜️💜️
❤❤❤
🥰❤️
😊❤❤❤
❤❤❤❤❤
❤❤❤❤
Sirasa fm eke wage oya katha tika remake karannako, dialogues wage hadala
මම පුංචි කාලේ ඉදන් හෝමිස්ගේ කතා කියවනවා දැන් මට 40 මම තාමත් හොයන්නේ හොමිස්ගේ පොත්
❤
❤❤❤
කොල්ලා මේ ගන්න වෙහෙසට රෙස්පෙක්ට්
❤❤❤
❤❤❤
🎉🎉🎉🎉🎉🎉❤❤❤
👍👍👍👍👍👍👍
❤❤❤
සියල්ල හොඳයි හැබැයි ගොඩක් දිග වැඩියි... පුතා මේක මීට වැඩිය එඩිට් කරලා සංක්ෂිප්ත කරලා කෙටි කරගන්ට බැරි වේවිද ?
එහෙම උනොත් කතාරසේ නැතිවෙයි නේද 🤔
@@tharushipramodhya3952 මට දැනෙන්න නම් කතා රසේ පොඩ්ඩක් වැඩි වෙලා වගේ... ඔයාලම කල්පනා කරලා බලන්න.
මේ කතා අපි කියෙව්වනම් මීට වඩා වෙලා යයි. මීට වඩා ඉක්මනට කිව්වොත් නිවුස් වගේ තමා කියන්න වෙන්නෙ
මේ වගෙ පොත් විතරයි ද ඔයා කරන්නෙ😢
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Sherlock ta thibbe police anshayakata sambanna wenna ethakota aparada allanna ලේසි.
💆🤍✨
❤❤❤
❤❤❤❤❤❤
❤❤❤
💯❤
😍😍😍
🙌
🥰❤
❤❤❤
❤❤
❤❤❤
❤
Woooowwww❤️🥹
Thank you 😊❤❤❤
❤❤❤
❤❤❤❤❤
❤️
🤍
❤❤
❤❤❤❤❤❤❤
❤
🤍
❤❤❤
❤❤❤❤
❤❤❤❤❤❤
❤❤
❤❤❤
❤😊
❤❤
❤❤❤
❤❤❤❤
❤❤❤