වගාවට හරියටම පැපොල් පැළ තෝරාගන්නේ කොහොමද? නිවැරදිව සිටුවන්නේ කොහොමද?Papow cultivation / best Papaya

Поделиться
HTML-код
  • Опубликовано: 8 янв 2025

Комментарии • 53

  • @Samith-k7f
    @Samith-k7f 11 месяцев назад +4

    මම දැනට බැලුව හොඳම විඩියෝ එක🎉

  • @iseemonkeys7190
    @iseemonkeys7190 Год назад +4

    මම පැපොල් වලට ආදරෙයි....... වීඩියෝ එකට බොහොම ස්තුතියි. සම්පූර්ණයෙන්ම නරඹා රස වින්දා👍3 :)

  • @MarcoIsidori
    @MarcoIsidori Год назад +2

    Excellent advice on growing papaya from seed.
    Excellent production my friend. 16 Like Enjoy

  • @samanpriyankara8048
    @samanpriyankara8048 Год назад +1

    නිර්ලෝභීව පැහැදිලි කලා ස්තුතියි

  • @amithya
    @amithya Год назад +4

    වගාව සඳහා නිවැරදි පැපොල් පැළය තෝරා ගන්නා ආකාරය පෙන්වා දීම ගැන ඔබට ස්තුතියි.

  • @chandimadilrukshi9606
    @chandimadilrukshi9606 Месяц назад

    බොහෝම ස්තුතියි

  • @Reginavirtualcortes
    @Reginavirtualcortes Год назад +2

    Muito obrigada por sua presença, apesar de não conhecer o idoma, vi que seu canal é sobre plantas. Parabéns pelo conteúdo. Sucesso pra vc.

  • @ishsadeepa9359
    @ishsadeepa9359 23 дня назад

    මරු ස්තූතියි

  • @athuladisa5278
    @athuladisa5278 Месяц назад

    niyamai.wedagath vidio ekak

  • @asmrhandy7428
    @asmrhandy7428 Год назад +1

    New here, wonderful sharing my friend, thank you very much

  • @sedulurwongtani8626
    @sedulurwongtani8626 Год назад +2

    Wah pepayanya subur dan bagus,salam kenal like subscrber telah meluncur semoga terjaga salam sukses👃👍

  • @أمالتوأمالمتنوعة
    @أمالتوأمالمتنوعة Год назад +2

    May God bless your time with all the best, welcome, and continue to communicate, my brother

  • @lifewithlatha710
    @lifewithlatha710 Год назад

    ෂා නියමයි ගොඩක් ස්තුතියි අලුත් වගාව

  • @MusicFan-FML
    @MusicFan-FML Год назад +1

    L16 thanks for sharing friend 👍

  • @sanathkumara1984
    @sanathkumara1984 Год назад +1

    වටින වීඩියෝ එකක්

  • @piumijayasooriya326
    @piumijayasooriya326 Год назад +1

    හොඳට පැහැදිලි කර දුන්නා. ස්තූතියි.

  • @robinsiauwchannel07
    @robinsiauwchannel07 Год назад +1

    Keren banget 👍 semngat terus berkarya sukses selalu ya 😊

  • @DJRhinoShow
    @DJRhinoShow Год назад +2

    Nice papaya plant .

  • @aldemiramstalden8304
    @aldemiramstalden8304 Год назад +1

    Meu joinha amigo legal gostei muito do seu trabalho de hoje em especial

  • @wdssruwan6040
    @wdssruwan6040 Год назад +2

    Superi video ekak 👍👍👍👍

  • @tastespr4133
    @tastespr4133 Год назад +1

    Niyamai ..jaya wewa

  • @Lyly-d3h
    @Lyly-d3h 8 месяцев назад

    අනේ ගොඩක් පින්

  • @HARLIEBROTHER
    @HARLIEBROTHER Год назад +1

    Good job

  • @BintangProSasak
    @BintangProSasak Год назад

    Wow banyak sekali bibit pepaya ini terbaik 👍👍

  • @sushmakirasoi9800
    @sushmakirasoi9800 Год назад

    Beautiful tips for papaya plant

  • @silsilatamira7625
    @silsilatamira7625 Год назад

    ٱستمتعت بالمشاركة الممتعة أحب النباتات والزرع بالتوفيق إنشاء الله 👍

  • @KalumSampath-j4l
    @KalumSampath-j4l Год назад +1

    Video eka hodai👍👍👍👍

  • @sabereaprender-m6x
    @sabereaprender-m6x Год назад

    Bom dia, eu vi uma homenagem para o seu canal , no canal REALCE DIVULGAÇÕES, ficou show, parabéns ❤

  • @sanathkumara1984
    @sanathkumara1984 Год назад

    Very useful video ❤❤

  • @peoplesvoicesl9472
    @peoplesvoicesl9472 Год назад

    සුපිරි

  • @fatafet_saso
    @fatafet_saso Год назад

    الاعتناء بالنباتات رائع جدا 🌹🌹

  • @athuladisa4970
    @athuladisa4970 Год назад

    nice

  • @bandaradma8292
    @bandaradma8292 Год назад +1

    අද වෙනකො හොදම මාකටි එකක් මිලක් තියන ගස්ලබු වර්ගය මොකක් ද කියලා කියන්න පුලුවන්ද

    • @aluthwagawa2085
      @aluthwagawa2085  Год назад

      ටැනින් වලට හොද ඉල්ලුමක් තියෙනව

  • @tmglakmal4975
    @tmglakmal4975 Год назад +2

    එක පැලයක් සිටවිමේදී එම වලට කවලම් කර පොහොහොර සියල්ලම එකතු කරගන්න අවශ්‍යද

  • @pradeepaknyaka9905
    @pradeepaknyaka9905 Год назад

    Phora cat akak danna

  • @Athimale_Janaka
    @Athimale_Janaka Год назад +1

    😊😍

  • @미니비숑-솜솜somsom
    @미니비숑-솜솜somsom Год назад

    멋진영상 감사합니다 😊

  • @learnwithshubhra221
    @learnwithshubhra221 Год назад +1

    Papaya

  • @mebASMR
    @mebASMR Год назад

    Nice sharing video💚

  • @wimukthimaduranga9239
    @wimukthimaduranga9239 9 месяцев назад

    රෙඩ් ලේඩි, ටැනින් ගස්වල උස කොහොමද

    • @wimukthimaduranga9239
      @wimukthimaduranga9239 9 месяцев назад

      හාර්ට් එකක් නෙවෙයි ඔනෙ උත්තරයක්

  • @dinethsashawika3312
    @dinethsashawika3312 Год назад

    ❤❤❤❤❤❤

  • @danushkasanjaya2546
    @danushkasanjaya2546 2 месяца назад

    ඇට ගන්න කොහේද් තියෙන්නේ

  • @Samith-k7f
    @Samith-k7f 11 месяцев назад

    කොහේද මේ වගාව

  • @dhanushkajayathilaka5711
    @dhanushkajayathilaka5711 Год назад

    අපේ ගෙදර හොඳින් වැඩුන REDLADY ගස් ලබු ගහක මල් පමණක් තියෙන්නේ ඇයි

    • @aluthwagawa2085
      @aluthwagawa2085  Год назад +1

      ගස්ලබු වල හැම ගහකම ගෙඩි හැදෙන්නේ නෑ.අපි කඩෙන් ගෙනත් හිටෙව්වත් 100%ක් ගෙඩි නෑ.ඔයාගෙ වෙලාව තමයි ඉතින්.වෙන පැලයක් හිටවන්න.

  • @ChiranthaDilshan-z8z
    @ChiranthaDilshan-z8z 4 месяца назад

    No ekak ewanawada

  • @AnushaNandani-n4x
    @AnushaNandani-n4x 9 месяцев назад

    👏👏👏👏👏👏😁😁😁😁😁

  • @padminihettiarachchi6456
    @padminihettiarachchi6456 Год назад +1

    පැලය වැඩිගෙන එන විට පොහොර යොදන ආකාරය video එකක් ගේන්න මහත්තයා

  • @ajithgamage4213
    @ajithgamage4213 Год назад +1

    Koheda me

  • @PramadasaThalapelage
    @PramadasaThalapelage 9 месяцев назад

    ❤❤❤