Zany Inzane - Siyawasak සියවසක් Freestyle [Official Video]

Поделиться
HTML-код

Комментарии • 1,3 тыс.

  • @TheKota.
    @TheKota. Год назад +302

    Tell em 🙌❤️‍🔥

  • @zahan_2
    @zahan_2 Год назад +328

    Lyrics...
    දනගාපු නිසයි විශ්වාස පොළොව
    මේ තරම්
    බලපං අහස මගෙ සීමාව ඒ තරම්
    යනවා මේ ගඟේ දුක සැප එක සේ ගලන්
    බිංදුවෙන් ආවේ උපතින් නෑ කිසි දේපලක්
    හදන්නෙ හිත් ඒ වගෙමයි හිත්
    ඒ නිසයි අකමැතිත් උන් මට කැමතිත්
    තීරණ නෑ නිවැරදිත් නැහැ වැරදිත්
    දෝතින් ගෙනැවිත් පුදන්නෑ දිනුම
    කවමදාවත්
    වැදගත් මේ හැම තප්පරේ
    හිතට වඩා ප්‍රෙබල දෙයක් නෑ මේ සක්වලේ
    වගකිමෙන් මන් කියන්නේ
    මේ හිත නෑ හීනෙට තිත තියන්න කියන්නෙ
    ඉතින් කොහොමද තියන්නෙ
    වස විසට විතරමයි උනෙ සීමා
    මරන්නෙ verse අරන් යන්නෙ herse දැන් මගෙ bars
    පුරවන්නෙ perse
    උපතින්ම සූදානම් දූපතෙන් එකයි
    මගෙ වාසනාවකට මට වැඩි නහර එකයි
    වචන මෝපීන් මත් කරන්නේ ලෝලීන් මන් දාන්නෙ නෑ ස්ටෝරීස්
    කරද්දී මන් රෝලීන්
    ඕනි සල්ලි නම් ගෝනි
    ඇයි නිකම්ම යෝ# මේ වදන් හයි ප්‍රෝටීන් ඔව් මමමයි කෝකිත්
    දැන් ගණනින් කෝටී මං කරන්නම් රෝගීන්
    සමහරු නම් OG ඒත් කන්නෙ අසූචී
    මුන් දන්නව CD ඒත් දන්නෙ නෑ AB
    මේ සෙල්ලම 2D මං පෙන්නන්නෙ 3D
    මං කැඩුව නීතී
    රැප් ලිව්ව කඩදාසි කොළ ඩොලර් මැව්ව
    පන්දම අතෙ පප් තුන තුන යැව්ව
    පිස්සන්ගෙ දූපත
    ප්‍රශ්නයක් සමහරුන්ට මේ ඉන්නෙ ඌමද..... ????
    වැරදි කළ එවුන් වින්දා දිට්ඨදම්මවේදනීය
    බලන්න අමාරුයි ඒ විපාක මාර ඛේදනීය
    ක්‍රීඩාව මරණීය මිනිස්සු නෑ ප්‍රේමනීය
    ඉදන් නෙමේ අද ඊයේ මාරයත් එක්ක පැද්දෙ සීසෝ
    පඩියක් නැග්ග ගමං හැම එකාම Ego
    මේ යකා බය වෙන්නෑ කියපන් ඉතිං පීසෝප්
    ඩෝ මම INZANE මං උබෙ සෙන්සේ ශිෂ්‍යයෝ බීරෝ
    ඉපදුනා ගුලිකරන් මරණෙ අතේ
    මං කාපු දේවල් ගැන ප්‍රශ්න කොහෙවත් උන්ගෙ දතේ
    මං අදුරනව සතෙත් ඒ වගෙමයි පන්දාහත් ඒකයි දවස ගානෙ පිරුණෙ ගෞරවෙ කැටේ
    ඕනෙ නෑ වෙන්න මට තව එකෙක්ගෙ පිටපතක්
    විස්වාසයි මුන් මාව කොපි කරයි සියවසක්
    දැක්ක මං ගියපු උන්වත් පහළ ඉදන් ඉහළටත්
    දැක්ක වැටුණ උන්වත් ඉහළ ඉදන් පහළටත්
    පළමු පාඩම තමාන්ට තමාන්මය
    නාමය නෙමෙ ZANY කියන්නෙ සන්නාමය
    නිමාව කලියුගෙ ආරම්භෙ යුගාන්තය
    පිළිගන්න ළගයි නෞකාව ගමනාන්තය..... ❤️🫀🔥

  • @MAStudios-MaCuz
    @MAStudios-MaCuz Год назад +388

    Lyrics + Flows + Beat 🔥
    නාමය නෙවෙ zany කියන්නෙ සන්නාමය 😌🔥

  • @ALFHA44
    @ALFHA44 Год назад +137

    "මාරයත් එක්ක පැද්දේ සීසෝ"
    ZANY INZEN IS LYRICS KILLER 🖤💯

    • @aseladilshan3662
      @aseladilshan3662 Год назад +2

      Lyrics killers ඇවිල්ල 3i inne lankawe manasick , smoka , master meyala thaawa e seen ekata ena gmn 😌

    • @ALFHA44
      @ALFHA44 Год назад +4

      YEP 🖤💯

    • @flexxx-qf1ko
      @flexxx-qf1ko Год назад

    • @MRNavindu7
      @MRNavindu7 11 месяцев назад

      @@aseladilshan3662 Crix vhish , Kalu mlli , Killer B , Cobra , Heva , Minol 01 , ravi j , rudeboyray

    • @MRNavindu7
      @MRNavindu7 9 месяцев назад

      dnn deyk kiyvhn LOL@@aseladilshan3662

  • @SasinduShashen-yu9yw
    @SasinduShashen-yu9yw Год назад +130

    වචනයේ පරිසමාර්ත අර්තයෙන්ම කිව්වොත් අපේ කාලෙ වදන් මරුවා මෙ .ගැම්මක් zany💥

  • @Thineth1223
    @Thineth1223 10 месяцев назад +45

    දනගාපු නිසයි විශ්වාස පොළොව
    මේ තරම්
    බලපං අහස මගෙ සීමාව ඒ තරම්
    යනවා මේ ගඟේ දුක සැප එක සේ ගලන්
    බිංදුවෙන් ආවේ උපතින් නෑ කිසි දේපලක්
    හදන්නෙ හිත් ඒ වගෙමයි හිත්
    ඒ නිසයි අකමැතිත් උන් මට කැමතිත්
    තීරණ නෑ නිවැරදිත් නැහැ වැරදිත්
    දෝතින් ගෙනැවිත් පුදන්නෑ දිනුම
    කවමදාවත්
    වැදගත් මේ හැම තප්පරේ
    හිතට වඩා ප්‍රෙබල දෙයක් නෑ මේ සක්වලේ
    වගකිමෙන් මන් කියන්නේ
    මේ හිත නෑ හීනෙට තිත තියන්න කියන්නෙ
    ඉතින් කොහොමද තියන්නෙ
    වස විසට විතරමයි උනෙ සීමා
    මරන්නෙ verse අරන් යන්නෙ herse දැන් මගෙ bars
    පුරවන්නෙ perse
    උපතින්ම සූදානම් දූපතෙන් එකයි
    මගෙ වාසනාවකට මට වැඩි නහර එකයි
    වචන මෝපීන් මත් කරන්නේ ලෝලීන් මන් දාන්නෙ නෑ ස්ටෝරීස්
    කරද්දී මන් රෝලීන්
    ඕනි සල්ලි නම් ගෝනි
    ඇයි නිකම්ම යෝ# මේ වදන් හයි ප්‍රෝටීන් ඔව් මමමයි කෝකිත්
    දැන් ගණනින් කෝටී මං කරන්නම් රෝගීන්
    සමහරු නම් OG ඒත් කන්නෙ අසූචී
    මුන් දන්නව CD ඒත් දන්නෙ නෑ AB
    මේ සෙල්ලම 2D මං පෙන්නන්නෙ 3D
    මං කැඩුව නීතී
    රැප් ලිව්ව කඩදාසි කොළ ඩොලර් මැව්ව
    පන්දම අතෙ පප් තුන තුන යැව්ව
    පිස්සන්ගෙ දූපත
    ප්‍රශ්නයක් සමහරුන්ට මේ ඉන්නෙ ඌමද..... ????
    වැරදි කළ එවුන් වින්දා දිට්ඨදම්මවේදනීය
    බලන්න අමාරුයි ඒ විපාක මාර ඛේදනීය
    ක්‍රීඩාව මරණීය මිනිස්සු නෑ ප්‍රේමනීය
    ඉදන් නෙමේ අද ඊයේ මාරයත් එක්ක පැද්දෙ සීසෝ
    පඩියක් නැග්ග ගමං හැම එකාම Ego
    මේ යකා බය වෙන්නෑ කියපන් ඉතිං පීසෝප්
    ඩෝ මම INZANE මං උබෙ සෙන්සේ ශිෂ්‍යයෝ බීරෝ
    ඉපදුනා ගුලිකරන් මරණෙ අතේ
    මං කාපු දේවල් ගැන ප්‍රශ්න කොහෙවත් උන්ගෙ දතේ
    මං අදුරනව සතෙත් ඒ වගෙමයි පන්දාහත් ඒකයි දවස ගානෙ පිරුණෙ ගෞරවෙ කැටේ
    ඕනෙ නෑ වෙන්න මට තව එකෙක්ගෙ පිටපතක්
    විස්වාසයි මුන් මාව කොපි කරයි සියවසක්
    දැක්ක මං ගියපු උන්වත් පහළ ඉදන් ඉහළටත්
    දැක්ක වැටුණ උන්වත් ඉහළ ඉදන් පහළටත්
    පළමු පාඩම තමාන්ට තමාන්මය
    නාමය නෙමෙ ZANY කියන්නෙ සන්නාමය
    නිමාව කලියුගෙ ආරම්භෙ යුගාන්තය
    පිළිගන්න ළගයි නෞකාව ගමනාන්තය..... ❤🫀🔥

    • @shehanimalka9692
      @shehanimalka9692 6 месяцев назад +2

      #මේ යකා බය වෙන්නෑ කියපන් ඉතිපිසෝ

    • @Ranyuru
      @Ranyuru 2 месяца назад

      Mikk

  • @DilsankaChamath
    @DilsankaChamath 8 месяцев назад +4

    Words that speak to the heart ❤ Zany best rapper in srilanka 😍

  • @i.p.r.lkumarasiri6380
    @i.p.r.lkumarasiri6380 Год назад +62

    මේ සෙල්ලම 2D මං පෙන්නන්නේ 3D 😌
    Zany කියන්නෙ පිස්සුවක්
    ඒක වෙනම ආගමක්
    ඔයාගෙ රැප් රැප්ම නෙමේ
    අපිටත් ලොකු පාඩමක්
    හැමදාම ඉන්නව හදවතේ උඩින්ම ❤️❤️

  • @kavikingston4252
    @kavikingston4252 Год назад +183

    මීට වඩා punch line තියෙන රැපක් තිබ්බොත් අටපට්ටමට කියපං😂😂❤️👌

  • @64music68
    @64music68 Год назад +41

    වදන් නම් ගිනි අවි වැහෙන්නෙ සුන්නා 💀❤‍🩹

  • @Classimusic-d6r
    @Classimusic-d6r Год назад +29

    " දන ගාපු නිසයි විශ්වාස පොළොව මේ තරම් " 🔥🙌 #z@Ny!7

  • @HomoHabi
    @HomoHabi Год назад +21

    MOTIVASION 🔥🙂හිතා ගන්න බෑ...එ වචන වලින් හිත හැදෙන තරම....❤💪

  • @BrickManiavideos
    @BrickManiavideos Год назад +44

    මම අදුරනවා සතේත්🪙ඒ වගේම පන්දාහත්💸ඒකයි දවස් ගානේ පිරුනේ ගෞරවයෙ කැටේ🔥

  • @NethranjanaSooriyabandara
    @NethranjanaSooriyabandara Год назад +35

    *හිතට වඩා ප්‍රභල දෙයක් නෑ මේ සක්වලේ !* 🫶🏼♥️

  • @4mmcdoppper
    @4mmcdoppper Год назад +21

    🎶🎙️ පාර ඕයි Zany ට්‍රැක් එක 🤘🎧 ගැම්මක් තමයි ඉතින් ලොවෙත් trending 🔥 ආදරෙයි එකෙන්ම Zany ❤👈

  • @sanikamadhumali1779
    @sanikamadhumali1779 7 месяцев назад +3

    මේ වදන් හයිප්‍රෝටීන්...!

  • @lazeeluiz
    @lazeeluiz Год назад +92

    මුන් ගන්නවා CD ඒත් දන්නේ නෑ AB
    මේ සෙල්ලම 2D පෙන්නන්නේ 3D ❤️🔥 Zany punchline killer 🔪

    • @skiller_TB
      @skiller_TB Год назад +1

      he is just insane dude....

  • @AD-xe2oo
    @AD-xe2oo 10 месяцев назад +15

    පරණ සෙට් එකේ ප්‍රියතමයා Borna
    අලුත් සෙට් එකේ ප්‍රියතමයා Zany
    ❤🔥

    • @ssh126
      @ssh126 9 месяцев назад +1

      Adoo sirawtm , k mac ත් අමතක කරන්න බෑ..♥️

  • @MaleeshaKora
    @MaleeshaKora Год назад +495

    Zany Inzane & Smokio best rapper in Sri Lanka ❤

  • @heshanjaye
    @heshanjaye Год назад +14

    ප්‍රභාට පස්සේ වචනයක් ගානේ තෙරුමක් ලියන වැඩ්ඩා❤

  • @vinodhjaymal2436
    @vinodhjaymal2436 Год назад +22

    හදන්නෙ හිත්, ඒ වගේම Hit! 🔥🤘🏽 #InzaneMusick

  • @tharuksanvidu5922
    @tharuksanvidu5922 11 месяцев назад +5

    Lyrics
    දනගාපු නිසයි විශ්වාස පොළොව
    මේ තරම්
    බලපං අහස මගෙ සීමාව ඒ තරම්
    යනවා මේ ගඟේ දුක සැප එක සේ ගලන්
    බිංදුවෙන් ආවේ උපතින් නෑ කිසි දේපලක්
    හදන්නෙ හිත් ඒ වගෙමයි හිත්
    ඒ නිසයි අකමැතිත් උන් මට කැමතිත්
    තීරණ නෑ නිවැරදිත් නැහැ වැරදිත්
    දෝතින් ගෙනැවිත් පුදන්නෑ දිනුම
    කවමදාවත්
    වැදගත් මේ හැම තප්පරේ
    හිතට වඩා ප්‍රෙබල දෙයක් නෑ මේ සක්වලේ
    වගකිමෙන් මන් කියන්නේ
    මේ හිත නෑ හීනෙට තිත තියන්න කියන්නෙ
    ඉතින් කොහොමද තියන්නෙ
    වස විසට විතරමයි උනෙ සීමා
    මරන්නෙ verse අරන් යන්නෙ herse දැන් මගෙ bars
    පුරවන්නෙ perse
    උපතින්ම සූදානම් දූපතෙන් එකයි
    මගෙ වාසනාවකට මට වැඩි නහර එකයි
    වචන මෝපීන් මත් කරන්නේ ලෝලීන් මන් දාන්නෙ නෑ ස්ටෝරීස්
    කරද්දී මන් රෝලීන්
    ඕනි සල්ලි නම් ගෝනි
    ඇයි නිකම්ම යෝ# මේ වදන් හයි ප්‍රෝටීන් ඔව් මමමයි කෝකිත්
    දැන් ගණනින් කෝටී මං කරන්නම් රෝගීන්
    සමහරු නම් OG ඒත් කන්නෙ අසූචී
    මුන් දන්නව CD ඒත් දන්නෙ නෑ AB
    මේ සෙල්ලම 2D මං පෙන්නන්නෙ 3D
    මං කැඩුව නීතී
    රැප් ලිව්ව කඩදාසි කොළ ඩොලර් මැව්ව
    පන්දම අතෙ පප් තුන තුන යැව්ව
    පිස්සන්ගෙ දූපත
    ප්‍රශ්නයක් සමහරුන්ට මේ ඉන්නෙ ඌමද….. ????
    වැරදි කළ එවුන් වින්දා දිට්ඨදම්මවේදනීය
    බලන්න අමාරුයි ඒ විපාක මාර ඛේදනීය
    ක්‍රීඩාව මරණීය මිනිස්සු නෑ ප්‍රේමනීය
    ඉදන් නෙමේ අද ඊයේ මාරයත් එක්ක පැද්දෙ සීසෝ
    පඩියක් නැග්ග ගමං හැම එකාම Ego
    මේ යකා බය වෙන්නෑ කියපන් ඉතිං පීසෝප්
    ඩෝ මම INZANE මං උබෙ සෙන්සේ ශිෂ්‍යයෝ බීරෝ
    ඉපදුනා ගුලිකරන් මරණෙ අතේ
    මං කාපු දේවල් ගැන ප්‍රශ්න කොහෙවත් උන්ගෙ දතේ
    මං අදුරනව සතෙත් ඒ වගෙමයි පන්දාහත් ඒකයි දවස ගානෙ පිරුණෙ ගෞරවෙ කැටේ
    ඕනෙ නෑ වෙන්න මට තව එකෙක්ගෙ පිටපතක්
    විස්වාසයි මුන් මාව කොපි කරයි සියවසක්
    දැක්ක මං ගියපු උන්වත් පහළ ඉදන් ඉහළටත්
    දැක්ක වැටුණ උන්වත් ඉහළ ඉදන් පහළටත්
    පළමු පාඩම තමාන්ට තමාන්මය
    නාමය නෙමෙ ZANY කියන්නෙ සන්නාමය
    නිමාව කලියුගෙ ආරම්භෙ යුගාන්තය
    පිළිගන්න ළගයි නෞකාව ගමනාන්තය

  • @jayanthaperera345
    @jayanthaperera345 Год назад +33

    Old scl,new scl කියලා එකක් නෑ lyrics+voice+beat ගින්දර නම් ඕන එකක්💀💓
    "විශ්වාසයි මුං මාව කොපි කරයි සියවසක්"💯😼✨

  • @yenuwaofficial6827
    @yenuwaofficial6827 Год назад +20

    නාමය නෙමේ ZANY කියන්නේ සන්නාමය....⚡️❣️

  • @lfatollyrics
    @lfatollyrics Год назад +15

    මාරයත් එක්ක පැද්දේ සීසෝ
    Zany Inzanne on fire 🔥🔥🔥🔥😈

  • @KavinduNidushan-w5e
    @KavinduNidushan-w5e 8 месяцев назад +2

    උබ නම් පිස්සුවක් 🤑💸

  • @MindblasterLK
    @MindblasterLK Год назад +19

    Zany is lyrics killer ❤💀 ඉපදුනෙ ගුලි කරන් මරණය අතේ 🎵🎧

  • @music_n_u_l_a_2107
    @music_n_u_l_a_2107 Год назад +15

    හිතට වඩා ප්‍රබල දෙයක් නෑ මේ සක්වලේ 🧠💥
    Zany Inzanne on fire 🔥🔥🔥🔥

  • @Prabathroshan-m2v
    @Prabathroshan-m2v Год назад +15

    Zany කියන්නේ වෙනම Level එකක් 😍🙌

  • @makshoodismail
    @makshoodismail Год назад +7

    This hit should be trending no: 1 right now guyz… Zanny bro nailed it in style once again👏👏👏🤗🥰♥️🇱🇰

  • @Xayn
    @Xayn Год назад +15

    Punchline Killer 🗣️

  • @harshalakmal3851
    @harshalakmal3851 Год назад +8

    ඒ වගේ ගමනාන්තය අතලග ඒකයි තාමත් කියන්නේ ඒ මූමද ......❤🎉

  • @dinuhmrrd
    @dinuhmrrd Год назад +11

    Killing bars zany ayya 🖤

  • @SasinduGavintha
    @SasinduGavintha Год назад +12

    නාමය නෙවෙයි Zany කියන්නෙ සන්නාමය ❤️‍🔥 Inzane on fire ❤️‍🔥

  • @denethsithuminaweerasinha5760
    @denethsithuminaweerasinha5760 Год назад +10

    Zany Inzane කියන්නෙම වැඩ්ඩෙක් තාමා ඉතිම් ❤️🔥

  • @GaminiGamini-ge6zt
    @GaminiGamini-ge6zt 8 месяцев назад +1

    Zany වදන් thama gamma ❤️👽

  • @SHANILKAPRABATH000
    @SHANILKAPRABATH000 Год назад +6

    නාමය නෙමේ zany 🤘💥🖤කියන්නේ සන්නාමය....❤✌️🗣️

  • @YoshithaPahasara
    @YoshithaPahasara 5 месяцев назад +6

    Venama level ekaka venama rapak.mekanm patta ❤

  • @jmpahasaradhasarangajayasu8504
    @jmpahasaradhasarangajayasu8504 Год назад +5

    සෙල්ලමේ උඩම ඉන්න එකා❤️
    Zany The Lyrics Killer🔥

  • @Ck_Music-7400
    @Ck_Music-7400 Год назад +5

    දනගාපු නිසයි පොලොව විශ්වාස මේ තරම්
    බලපන් අහස උබේ සීමාව ඒ තරම් 🥵❤🔥 Zany"

  • @pasindumauranga4406
    @pasindumauranga4406 Год назад +10

    Zany කියන්නේ සන්නාමය ❤✨

  • @hesandudulwan9919
    @hesandudulwan9919 8 месяцев назад +1

    කවුරු මොනවා කිවත් next level zany thama ♥♥

  • @chamikamihiranga9116
    @chamikamihiranga9116 Год назад +4

    සිරාවටම මරු තේරුමක් තියන රැප් නම් inzane විතරයි ..🤞‼️‼️

  • @asiya_boy_official
    @asiya_boy_official Год назад +4

    🧠මෙතනටයි 🫀මෙතනටයි පසාරු කරන් යන්න වදින බාර් තියෙන්නෙ zannyyගෙ මේ බ්‍රැන්ඩ් එකක් බන්🎉 🫵

  • @Kr_Randiya
    @Kr_Randiya Год назад +4

    දනගාපු නිසයි පොලොව විශ්වාස මේ තරම් ♥️🔥 Zany

  • @SathanBOL
    @SathanBOL Год назад +3

    අඩෝ සුපිරි බන් ඉක්මනින් රැප ඕන පරන ටික මේ ටිකේම ඇහුවා❤️🎉

  • @tharuksanvidu5922
    @tharuksanvidu5922 11 месяцев назад +6

    "මේ යකා බය වෙන්නෑ කියපන් ඉතිං පීසෝප්
    ඩෝ මම INZANE මං උබෙ සෙන්සේ ශිෂ්‍යයෝ බීරෝ" ♡

  • @Chamara-madushan119
    @Chamara-madushan119 8 месяцев назад +1

    Zany❤❤

  • @friendlyneighbour1
    @friendlyneighbour1 8 месяцев назад +3

    පිස්සන්ගේ දූපත ❤

  • @shiranmadusanka3064
    @shiranmadusanka3064 11 месяцев назад +1

    Inzane 🔥

  • @KRACK-C.V.
    @KRACK-C.V. Год назад +3

    මේ වදන් high ප්‍රෝටීන් ❤❤❤
    love you zany ( Big fan 😊 )

  • @shehantharaka5829
    @shehantharaka5829 8 месяцев назад +1

    ❤🎇 one of fv❤

  • @gimhan507
    @gimhan507 Год назад +4

    "Smokio, k mac, zany " MY FV🌍💕❤️‍🔥

  • @mr.pasiya2
    @mr.pasiya2 11 месяцев назад +1

    🔥🔥

  • @Leo-810
    @Leo-810 Год назад +14

    Zany ට පින්සිද්ද වෙන්න හිත හදාගත්තෙ Zany ගෙ රැප් තමයි අංක 1 ගොඩක් ස්තූතියි අපේ හිත් උඩට ගන්නවට ❤ ජයවේවා හැමදාම ලංකාවෙ rap king ට 🎉 "නාමය නෙමෙයි Zany කියන්නෙ සන්නාමය " 1 සතියට 1 ගානේ රැප් දැම්මත් මැරෙනකල් Zany ගෙ රැප් අහනවා එච්චරයි හිත වැටෙන හැම වෙලාවෙම හයිය වුණේ එච්චරයි ජයවේවා ජයෙන් ජයම වේවා ❤ ගොඩක් අය නෑ අපිට එතනිනුත් අංක එක ලංකාවෙ අපේ Zany ❤🎉🌟🌹✈

  • @samanpresannasamanpresanna9818
    @samanpresannasamanpresanna9818 Год назад +4

    Zany Inzane on the fire 😊

  • @NisanduNimneth
    @NisanduNimneth Год назад +6

    Lyrics is superb❤

  • @Lakshan.M.Perera1996
    @Lakshan.M.Perera1996 9 месяцев назад +1

    සැනියා.... උඹනම් පිස්සුවක් බං❤❤

  • @SUSPECTNIRUSHA
    @SUSPECTNIRUSHA Год назад +4

    Inzane now😈.....❤❤🎯

  • @Memarah.
    @Memarah. Год назад +2

    ප්‍රශ්නයක් සමහරුන්ට මේ ඉන්නෙ ඌමද...❤
    වදන් නෙවේ උණ්ඩ...

  • @dinukx7
    @dinukx7 Год назад +4

    වෙනම ලෙවල් එකක් zany කියන්නේ ❤🎉

  • @pragashkumar1130
    @pragashkumar1130 8 месяцев назад +1

    Bro words play man 🔥zany keep up bro 😇

  • @minsuboy
    @minsuboy Год назад +4

    මන් දාන්නෑ ස්ටෝරීස්-කරද්දි මන් රෝලීන්
    ඔනි සල්ලි නම් ගෝනි-එයි නිකන්ම යෝනී
    Inzane barzz 🥵🔥

  • @MADUWA
    @MADUWA Год назад +1

    Homie ❤

  • @the_zodiac_999
    @the_zodiac_999 Год назад +3

    උදෙම motivation පාරක් දාගන්න අහන්නෙ 😌💗💀💥

  • @lakshangunasekara1216
    @lakshangunasekara1216 2 месяца назад +1

    ❤💥💯සියවසක් පහරක් අයියා ⚔️💯

  • @DilumAdhithya
    @DilumAdhithya 7 месяцев назад +5

    1M Ghannm oni song ekk gmmk oi

  • @Shan19XX
    @Shan19XX Год назад +5

    Bro Lyrics & Flows next level. 🤘🏻😈🔥

  • @ShanZer
    @ShanZer Год назад +5

    Topp 💯

  • @SanjuSamith-bn7em
    @SanjuSamith-bn7em 7 месяцев назад +1

    මුල්ම පාඩම තාමට තමාමය 💆‍♂‍

  • @dilohiphop
    @dilohiphop Год назад +4

    Zanyy & Deelaka Best ❤️🔥

  • @nishedadananjaya3607
    @nishedadananjaya3607 Год назад +1

    Barz bn ekanm zany inzane

  • @LakshanSasanka-ur2ul
    @LakshanSasanka-ur2ul Год назад +5

    Lyrics killed!💀🔥

  • @Deep_dino
    @Deep_dino 7 месяцев назад +1

    රුවල් බිදි ගිය ඒ නවුකාව අද වෙනකොට පිලිගන්න ලගයි නවුකාව ගමනාන්තය ❤
    ❤AM I RIGHT ZANY?

  • @rttunesrttunes
    @rttunesrttunes Год назад +3

    තිරණ නැ නිවරදිත් නැ වැරදිත්...💯🔥

  • @pcgames2984
    @pcgames2984 7 месяцев назад +1

    next level

  • @keshma157
    @keshma157 Год назад +3

    අන්න ෆ්ලෝව්ස් චේන්ජ් වෙනවා නියමයි 🖤🔥

  • @FASTCREWSRILANKA
    @FASTCREWSRILANKA 3 месяца назад +1

    zany as always killed another beat, namaya nemei zany kiyane sanamaya

  • @fotiaediting
    @fotiaediting Год назад +4

    Zany on fire ❤ 🔥

  • @prabathkavindu1322
    @prabathkavindu1322 Год назад +1

    Wooh ❤️‍🔥

  • @G.S.Deeshan44
    @G.S.Deeshan44 Год назад +2

    වදන් අරන් යන්නෙ zany කන හරහා මොලෙට...❤️🧬
    රැප අහන පරපුර මත්වෙලා පිරිලා.
    ඇස් ඇරන් නිදි තාම මල් අහන කට්ටිය
    මැරෙන්න දින තියලා උන්ම ගිහින් මැරිලා😂

  • @Dasuwa_K
    @Dasuwa_K Год назад +1

    Eeehhh ZaNY 🪙💗

  • @Lakiya520
    @Lakiya520 Год назад +15

    හිතට වඩා ප්‍රබල දෙයක් නෑ මේ සක්වලේ 🧠💥
    Inzane lyrics 🖤💯

  • @crick823
    @crick823 8 месяцев назад +1

    🔥

  • @hankyotutorials
    @hankyotutorials Год назад +3

    කියන්න වචන නෑ, Real music till the day we die❤

  • @MaheeshaSandeepana-kf8bi
    @MaheeshaSandeepana-kf8bi Год назад +1

    පළමු පාඩම තමන්ට තමාන්මය🧠💯
    zany❤🎉🧡

  • @chamathwijegunawardana
    @chamathwijegunawardana Год назад +6

    නාමය නෙමෙයි Zany කියන්නේ සන්නාමය 🔥

  • @sumithsenarathna1699
    @sumithsenarathna1699 8 месяцев назад

    දනගාපු නිසයි පොලොව විශ්වාස මේ තරම්✌️😈
    බලපන් අහස මගෙ සීමාව ඒ තරම්☝️👌

  • @ranithulokitha
    @ranithulokitha Год назад +3

    `පළමු පාඩම තමාන්ට තමාන්මය`
    නාමය නෙමෙ ZANY කියන්නෙ සන්නාමය... #InzaneMusic 🥵💨

  • @musichub653
    @musichub653 11 месяцев назад +1

    අම්මො අම්මො ඒක zenyoo❤️❤️❤️

  • @MadubashanaPahasara
    @MadubashanaPahasara Год назад +5

    මේ ගලන්නෙ වචන නෙමෙයි රසදිය❤️🤘

  • @DhasunDilhara-qj2yq
    @DhasunDilhara-qj2yq Год назад +1

    Hey bossa supiri wadakne brother 👍❤️😎

  • @Shaggy_A
    @Shaggy_A 10 месяцев назад +4

    ‍zany ට ආදරේ අය කෝ.❤❤❤

  • @real.blacka
    @real.blacka Год назад +1

    Kiyanna deyk na zanny kiyanne waddek ❤️💥

  • @R.G.AMAZE2007
    @R.G.AMAZE2007 Год назад +7

    මගේ සවන් පිනවන රැප් තියෙන්නෙ zany අයියේ උබ ගාව විතරයි සැකයක් නැතුව කියනවා උබ තමා අයියේ rap සෙල්ලම දැන් හොල්ලගෙන king වගේ ඉන්නෙ 🖤 ආදරෙයි රැප් ඕනි හැමදාම ✨🖤✨✨🍁☠️ zany inzane✨❤️♠️♠️☠️

  • @Nethumdewsanda
    @Nethumdewsanda 11 месяцев назад +2

    congrats bro on 200k ❤

  • @ishanudyoga6019
    @ishanudyoga6019 Год назад +9

    දන ගාපු නිසයි විස්වාස පොලොව මේ තරම්
    බලපන් අහස මගෙ සිමාව ඒ තරම්
    යනව මෙ ගගෙ දුක සැප එක සේ ගලන්
    බිංදුවෙන් ආවෙ උපතින් නෑ කිසි දේපලක්
    හදන්නෙ හිට්
    එ වගේම හිත්
    එ නිසයි අකමැතිත් උන් මට කැමතිත්
    තිරන නැ නිවැරදිත් නැ වැරදිත්
    දෝතින් ගෙනවිත් පුදන්නැ දිනුම කවමදාවත්
    වැදගත් මෙ හැම තප්පරෙත්
    හිතට වඩා ප්‍රබල දෙයක් නැ මෙ සක්වලෙ
    වගකීමෙන් මං කියන්නෙ
    මෙ හිත නැ හීනෙට තිත තියන්න කියන්නෙ
    ඉතින් කොහොමද තියන්නෙ
    වස විසට විතරමයි උනෙ සීමා
    මරන්නෙ verse
    අරන් යන්නෙ hears
    දැන් මගෙ bars
    පුරවන්නෙ perse
    උපතින්ම සූදානම් දූපතෙන් එකයි
    මගෙ වාසනාවකට මගෙ වැඩි නහර එකයි
    වචන මෝෆීන් මත් කරන්නෙ ලෝලින් මං දාන්නෙ නෑ සෝවිස් කරද්දි මං රෝලින්
    ඕනි සල්ලි ගෝනි ඇයි නිකන්ම යෝනි 🖕
    මෙ වදන් හයි ප්‍රෝටින්
    ඔව් මමමයි කෝකි දැන් ගන නිකෝටි
    මං කරන්නම් රෝගි
    සමහරුනම් ඕජී
    ඒත් කන්නෙ අසූචි
    මුං දන්නව සීඩි
    ඒත් දන්නෙ නැ AB
    මෙ සෙල්ලම 2D
    මං පෙන්නන්නෙ 3D
    මං කැඩුව නීතී
    රැප් ලිව්ව කඩදාසි කොල
    ඩොලර් මැව්ව
    පන්දම අතෙ පෆ් තුන තුන යැව්ව 😶‍🌫️
    පිස්සන්ගෙ දූපත
    ප්‍රශ්නයක් සමහරුන්ට මෙ ඉන්නෙ ඌමද (🥵)
    වැරදි කරල එව්න් වින්ද දිට්ට දම්ම වේදනීය
    බලන්න අමාරුයි එ විපාක මාර කේදනීය
    කීඩාව මරනීය මිනිස්සු නැ ප්‍රේමනීය
    ඉදන් නෙවෙයි අද ඊයෙ මාරයත් එක්කෙ පැද්දෙ සීසෝ
    පඩියක් නැග්ග ගමන් හැම එකාම ඊගෝ
    මෙ යකා බය වෙන්නැ කියපන් ඉති පීසො
    බෝ මම(🔥 INZANE 🧠) මං උබෙ සෙන්සේ
    ශිශ්‍යයො බීරෝ
    ඉපදුන ගුලි කරන් මරනෙ අතේ
    මං කාපු දේවල් ගැන ප්‍රශ්න කොහෙවත් උංගෙ දතේ
    මං අදුරනව සතෙත් ඒ වගේම පන්දහත්
    ඒකයි දවසක් ගානෙ පිරුනෙ ගව්රවෙ කැටේ
    ඕනෙ නැ වෙන්න මට තව එකෙක්ගෙ පිටපතක්
    විශ්වාසයි මුං මාව කොපි කරයි සියවසක්
    දැක්ක මං ගියපු උංව පහල ඉදන් ඉහලටත්
    දැක්ක වැටුන උන්ව ඉහල ඉදන් පහලටත්
    පලමු පාඩම තමන්ට තමාන්මය
    නාමය නෙවෙයි සැනි කියන්නෙ සන්නාමය
    නිමාව කලියුගෙ අරාම්බෙ යුගාන්තය
    පිලිගන්න ලගයි නෘව්කාව ගමනාන්තය
    උපතින්ම සූදානම් 💥

  • @kavishkachathuranga3916
    @kavishkachathuranga3916 11 месяцев назад +1

    වචන ලග නමනවා ❤ අහන අපිත් කොර ඕයි..උබනම් වෙනම ලෙවල් බං❤️

  • @Nawoedits
    @Nawoedits Год назад +7

    බිංදුවෙන් ආවේ උපතින් නෑ කිසි දේපලක්🔥

  • @sulochananirmal
    @sulochananirmal 3 месяца назад

    හදවතේ උඩින්ම ❤