Zany Inzane - Rookada (Official Music Video)

Поделиться
HTML-код
  • Опубликовано: 26 янв 2025

Комментарии • 1,1 тыс.

  • @wasandhananjaya7413
    @wasandhananjaya7413 4 года назад +712

    Lyrics - :
    අසූ අටේ මිණි ගොඩගණින්
    දැක්කෙ නැති උන්ට මේවා බලාගන්න
    දඟලන්නෙ ඉඳිකටු කවාගන්න
    එපා ආයෙ බටලන්ද පටන්ගන්න
    මේවා සෙල්ලම් නෙමේ අඩෝ දැණගනින්
    පොඩි කොල්ලො ගාය මුන්ට මරාගන්න
    තොපේ අයිතිවාසිකම දිනාගන්න කළින්
    දැනගනින් මොළෙ හදාගන්න
    රැවුල කොන්ඩෙ වැව්ව ගමන් වෙන්නෑ විජේවීර
    ෆිදෙල් වගේ තොට හිතන්න බෑ
    ගොන්නු වගේ මරාගද්දි රට ගොඩ ගන්න
    විසඳුමක් හොයන්න බෑ
    පාර මැද්දෙ උපවාස කළා කියලා
    රටේ පාලනේට රිද්දන්න බෑ
    එක දෙයක් දැනගනින්
    අතීතෙ මේ රටේ වෙච්ච කැළැල් මකන්න බෑ
    පාලනෙ කපටි, මේ රටේ, පාලනෙ කපටි
    මවන්නෙ ජාතිබේද හිඟා කන්න ඡන්දෙ
    අරුන් කිව්වා හරි මේවා වෙන්න කළින්
    පෙර නිමිති පෙන්නුවා වටෙන්ම
    යාපනෙත් තියෙන්නෙ එකම රටේනම්
    එකම නීතිය දකුණෙ වගේම
    බෙදීම කරන්නෙ මේ රටෙ පාලනේ
    කොල්ලො නෙමේද බං උන් අපි වගේම?
    මේ අපි වගේම
    මම නම් නැහෙන්නෙ නෑ එක මතේම
    නටවන්නෙ අපිව අපෙ අතේම
    අපි දන්නෙ සීයෙන් දෙකයි රටගැන
    අනූ අටක් හංඟන් ඉන්නෙ පාලනේ
    මේක බිස්නස් එකක් අසු තුනෙ ඉඳන්
    මැණික් හෙව්වා ජාතිවාද පතලේ
    ඉල්ලන්නෙ මනාපේ අල්ලන්න කන අපේ
    ආසයිලු බලන්න ලේ,
    මේ දේශපාලනේ බලේට කෑදරෙ දකින්නෙ එකම දේ
    කෙලින්ම කියන්නෙ මං
    එකෙක්වත් නෑ මේක හදන්නෙ
    හොඳට හොයපං උන්ටමයි වාසිය
    මේ අපි නොදන්න දේ
    ගෙදර හුරතලෙට හැදුන ගොබ්බ රැල
    නවක වද කරන්නෙ පොර වෙන්න
    ගහන්නෙ මං වචනෙන් යටිබඩ කොරවෙන්න
    බොලාගෙ අසහනේ ගානට හොඳ වෙන්න
    නවක මොල හෝදලා විසබීජ හලන්නෙ
    රට භීත කරන්න ලේ හලලා
    බලපං චීවර කැළෙ මරාගන්න දඟලන්නෙ
    කිහිළි කරු ගෙදර රැඩිකල්ලා
    බලපං ආපු දුරක්
    මට තාම දුකක්
    අපි තාම හරක්
    අපි තාම හරක්
    තව වාර දෙකක් තව වාර තුනක්
    රට භාර කරමු මොන මඟුල උනත්
    උඹ මාව මරන්නෙ රටෙ බලවත්
    ඉතිං මොකටද උඹෙගැන රසකතා
    උඹ කියන්නෙ ඇමති උඹෙ හිතවතා
    ඒත් උඹ කනහැටි දන්නවා දිනපතා
    අපි ඔළුවෙ කැක්කුමට කොට්ටෙ මාරු කළෙ
    පට්ට විසඳුමක් දුන්නා වගේ
    රටෙ ප්‍රශ්න නැත්තං උන්ට වාසිත් නෑ
    නිකං හරියට හිඟන්නට තුවාලෙ වගේ
    හරි මිනිස්සු යවන්නෙ නෑ තෝරලා
    තොපි දාසි උන්ගෙ කුණු හොදලා
    මරු යක්ඛ පුතුන් ටික
    ගල් ගහලා මරන්නෙ හිටියනම් අද ඔය රාවණා
    වයිෆයි නෙමේ ඩෝ දීපල්ලා රස්සා
    කරලා දීපං මුලින් රට ආරක්ෂා
    අටපට්ටමේ වගෙ ලංකාවෙත් දකින්නෙ
    එකම ප්‍රශ්න ටික සතියක් පාසා
    මෙයා ටිකයි හොරකම් කලේ
    ඒ නිසා මේ පාර ඡංදෙට මෙයා හොඳා
    පක්ෂ වෙනස් මුන්ගෙ පාට වෙනස්
    හැබැයි ඔක්කොම අඳින්නෙ එකම ජොකා
    ඉල්ලන්නෙ මනාපේ අල්ලන්න කන අපේ
    ආසයිලු බලන්න ලේ,
    මේ දේශපාලනේ බලේට කෑදරෙ දකින්නෙ එකම දේ
    කෙලින්ම කියන්නෙ මං
    එකෙක්වත් නෑ මේක හදන්නෙ
    හොඳට හොයපං උන්ටමයි වාසිය
    මේ අපි නොදන්න දේ

  • @DJJNK
    @DJJNK 4 года назад +1122

    1000% Perfect Zany♥️🔥

  • @MRPOLA-zq9zk
    @MRPOLA-zq9zk 2 года назад +611

    Zany එදා කියපු දේ අද 100%ක්ම ඇත්ත වෙලා 🙂💔

  • @dulanarx
    @dulanarx 4 года назад +166

    Lyrics 🔥 Keep it up brother !

  • @RbkVEVO
    @RbkVEVO 4 года назад +545

    මචන් මම දැනට අහපු සුපිරිම සිංහල රැප. ජය වේවා. මේක දාන්න ඕන චන්ද රැස්වීමක් ලග. සද්දෙට !!

  • @ravindumaneesha3485
    @ravindumaneesha3485 4 месяца назад +29

    මේ චන්දෙ දවස් වල සද්දෙටම ප්ලේ කරන්න ඕන ඒවගෙන් එකක් 😌

  • @poshithathurupathi7913
    @poshithathurupathi7913 Год назад +8

    Underrated bng mewa 💔

  • @nirwand4116
    @nirwand4116 4 года назад +233

    හරිනම් මේවට තමා අඩුම ගානෙ 5 milion views වත් තියෙන්න ඕනි

    • @shan-mc2dq
      @shan-mc2dq 3 года назад +3

      මේක ඉතින් ලංකාව නේ 😂

    • @lakalmadanayaka9293
      @lakalmadanayaka9293 3 года назад +5

      අපේ එවුන්ට මේ වදන් තේරේන්නේ නෑ😂

    • @i.m_shana
      @i.m_shana 2 года назад +3

      @@lakalmadanayaka9293 මාත් මෙ කියන්න හැදුවෙ බන්😂

  • @KaluMallii
    @KaluMallii 4 года назад +80

    👌

  • @hankyotutorials
    @hankyotutorials 4 года назад +146

    මම: හිතට වදින රැප් එකක්වත් ලගදි ආවෙ නෑනි අහන්න?
    zany: ආ මෙන්න

  • @stevenkseven3508
    @stevenkseven3508 2 года назад +118

    I don't understand language but this is a masterpiece❤️‍🔥🇸🇩

  • @Krishan_C
    @Krishan_C 2 года назад +116

    මම දන්නවා ගොඩාක් වියදම් කරපු වීඩියෝ නෙමෙයි මේවා, ඒත් මේ වීඩියෝ පට්ට ලස්සනයි, පිට රට සිංදුවල වගේ Colours ගලපලා , Translation , සංස්කරණය , කැමරාකරණය සුපිරි... අළුත් වෙනස්ම ඇහැක් තියෙන වීඩියෝ Director වැඩ්ඩෙක්ගෙ මොළයක ප්‍රතිඵලයක් !!!!

  • @yachi99
    @yachi99 4 года назад +68

    මරු යක්ක පුතුන් ටික ගල් ගහලා මරන්නේ හිටියනම් අද ඔය රාවණා😂 ❤️✌️.කැරිම වදන් Zannya❤️💪

  • @sandamalperera
    @sandamalperera 4 года назад +93

    මොලේ හිරිවැටෙනවා 👌 මේක තමයි සිංහල රැප් ප්‍රමිතිය වෙන්න ඕනෙ...

  • @poormoneygang
    @poormoneygang 4 года назад +3

    wasi

  • @dmxkoza119
    @dmxkoza119 2 года назад +18

    අඩෝ Zaniya කොහෙන්ද බන් ඔය වදන් හොයාගන්නේ.. 🥺♥

  • @MrrdMusick
    @MrrdMusick 2 года назад +4

    Doh 🎙

  • @NLtheReal
    @NLtheReal 4 года назад +27

    සිංහල රැප් උඩටම 🇱🇰

  • @isurugimhan4857
    @isurugimhan4857 Год назад +3

    Okkoma adinne ekamajoka ✊☠️

  • @sathishnuwan4362
    @sathishnuwan4362 Месяц назад +3

    Zany kiwwa deh dnawth threnawa neda 💀

  • @samithdilshan4586
    @samithdilshan4586 2 года назад +92

    සම්පූර්ණ ඇත්තක් සහෝදරයා මේක....... ඇයි මේ නිර්මාණෙ trending වුනේ නැත්තෙ.. ???? ඔය වචන හදවතටම දැනෙනවා... ජයවේවා අපි ඔක්කොටම 💝

    • @hasharanethmini5084
      @hasharanethmini5084 2 года назад +5

      අපේ රටේ ඇත්ත ,හොද දේ ට්‍රෙන්ඩින් වෙන්නෑ😥💔

  • @රවිදුමදූවන්තසදරුවන්

    Unlike කරලා තියෙන්නේ. . ඇමතිලා කියලා හිතෙන්නේ මට විතරයි ද 😂💔

  • @THERIIS
    @THERIIS 4 года назад +49

    Zany this is mind blowing stuff man! 🔥💣

  • @arcvoids
    @arcvoids 3 года назад +5

    Underrated bang supiri

  • @pasindulakshan362
    @pasindulakshan362 4 года назад +32

    මේකට විව්ස් අරන් දෙන එක අපේ යුතුකමක් මචන්ලා..ඒ නිසා ශෙයා කරලා සප් එක දීපන්.

  • @lfatollyrics
    @lfatollyrics 10 месяцев назад +2

    Zany ආසම එක

  • @shehansandeepa4495
    @shehansandeepa4495 4 года назад +4

    Eka maru bro 👅🌈

  • @IshanSanjana-mc8hn
    @IshanSanjana-mc8hn 9 месяцев назад +1

    Zany inzane🎉❤

  • @chamiduhirushan3103
    @chamiduhirushan3103 2 года назад +253

    Zany කරොත් ගින්නක් තමා විවුස් ගොඩක් නැත්තෙ මේවා රැල්ලට රැප් අහන උන්ට තෙරෙන්නැ ❤️😅 හොදට වචන වලතෙරැම සිහියෙන් බලපන් එතකොට zany ගෙ හැකියාව ගැන හිතාගන්න පුලුවන්👽❤️

  • @hankyotutorials
    @hankyotutorials 4 года назад +145

    "ගෙදර හුරතලෙට හැදුන ගොබ්බ රැල නවක වද කරන්නෙ පොර වෙන්න"
    මේකනම් පපුවටම වැදුනා

  • @SmokeWRLD999
    @SmokeWRLD999 2 года назад +12

    *100% Golden Lyrics* 🙏🔥

  • @aaqibmohamed7136
    @aaqibmohamed7136 2 года назад +1

    Wachana nam 🤯 gahanne kora wenna... 🇱🇰❤️🇱🇰🙏🙏🙏

  • @Geomapper-r5j
    @Geomapper-r5j 2 года назад +11

    Brother මන් සාමාන්‍යෙන් සිංහල රැප් අහන එකෙක් නෙමේ ඒත් මේකනම් සුපිරිම කාලීන රැප් එකක් හැදෙන එකාට උබේ රැප් ටික අහල හැදුනැහැකි ❤️.එකෙන්ම respect මචන්❤️

  • @DON.SILUNA
    @DON.SILUNA 3 года назад +1

    Watinwa

  • @lakindusamarasinghe4137
    @lakindusamarasinghe4137 4 года назад +13

    Highly underrated🔥

  • @harshanaaththanayake7283
    @harshanaaththanayake7283 2 года назад +1

    Ado zany ya Maru Maru masterpiece oiiiii🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥♥️💪

  • @sasindusenadeera5684
    @sasindusenadeera5684 4 года назад +9

    Oi audio eka pahara..video eka pahara oi supiriyk kiyla hithuwa eth mechchara supiri wei kiyla hithuwe na pissuwak❤️💣

  • @ishansanjana2152
    @ishansanjana2152 10 месяцев назад +1

    Zany

  • @BadEsTV
    @BadEsTV 4 года назад +6

    eii maan this is equal to an international artist.. this man is crazy as f ;) gl brodhaa

  • @AKLeoZ-62992
    @AKLeoZ-62992 3 месяца назад +2

    Old Is Gold ❤

  • @h1rusha
    @h1rusha 4 года назад +3

    Zany boiiiii nonstop play wenawa

  • @dilshifernando1200
    @dilshifernando1200 4 года назад +21

    This one lit💯♥️super proud of you pramuditha malli♥️💫

  • @arsifahamed9460
    @arsifahamed9460 4 года назад +13

    Watched it more than 10 times. Zany future of SRI Lankan rap

  • @inupatheekshana836
    @inupatheekshana836 Год назад +1

    Menna rap nam rap ❤ zany gammak Thamai ❤😊

  • @santaff2827
    @santaff2827 2 года назад +4

    Ammo යකො මේ තියෙන්නෙ රැප් 😌 තව සැරට ඔනි යලුවා වදන් වැඩෙන්න🖐️

  • @යකඩහින-ඣ9ද
    @යකඩහින-ඣ9ද Месяц назад +1

    Ube wadan walt gahanna na bn aye💪🏻🫂

  • @sandunrajakaruna7115
    @sandunrajakaruna7115 4 года назад +11

    Lyrics 🔥
    Voice 🔥

  • @සංකමෙන්ඩිස්
    @සංකමෙන්ඩිස් 3 месяца назад +2

    හිරිගඩු පිපෙනවා ඕයි..නියමයි බොසා💪💪

  • @sanjayafernando330
    @sanjayafernando330 2 года назад +5

    No words to tell broh. You have something insanely intellectual

  • @yashsenadeera7510
    @yashsenadeera7510 2 года назад +2

    Rapper❤️

  • @malithasandeepa4772
    @malithasandeepa4772 4 года назад +27

    උඹ ව මේ සින්දුවෙන් set උනේ ❤️❤️
    Patta lyrics මචෝ. දිගටම set අද ඉඳන් 😍

  • @anujalochana1067
    @anujalochana1067 4 года назад +1

    Gamma bro thada ekenm 😘😘😘❤❤❤🤟🤟💯💯💯💯💯💯💯💯💯💯❤❤❤💚💚💚🎧🎧🎧🎧🎶🎶🎶🎵🎵

  • @gayanthabatawala2000
    @gayanthabatawala2000 4 года назад +7

    Zany 💕

  • @az-boy1734
    @az-boy1734 4 года назад +2

    Meveh tamah trending enneh ineh koheweth yaneh jungi iraj lah tamah trending enneh

  • @thedxppy
    @thedxppy 4 года назад +26

    සිරාවටම Trending එන රැප් එකක් කියල හිතෙන්නේ මට විතරද ? 😍😍

  • @k.kaushalya7726
    @k.kaushalya7726 2 года назад +1

    Mmm Anawaki zany🤘🏼💀😞💥

  • @Gayantha2001
    @Gayantha2001 4 года назад +8

    Looking perfect ❤ Keep Going 😍

  • @sachinthaudana7674
    @sachinthaudana7674 4 года назад +1

    In zany now

  • @kaveeshamadurasinghe7579
    @kaveeshamadurasinghe7579 4 года назад +5

    Taizy ma bro🔥

  • @facts2003-k5h
    @facts2003-k5h 3 года назад +1

    Inzane now ! ❤️💥

  • @kusaleranda4961
    @kusaleranda4961 2 года назад +4

    Zany masterpiece ❤️‍🔥

  • @pramothganearachchi
    @pramothganearachchi 2 года назад +1

    My man this is happening now

  • @yasangakavishan8222
    @yasangakavishan8222 4 года назад +13

    You're Killing The Bars Zany ❤️ ⚡

  • @kanishkarukshan3963
    @kanishkarukshan3963 4 года назад +2

    Video ekanm kora bkkh...adarei...💙💙

  • @xxxtentacionfans5340
    @xxxtentacionfans5340 2 года назад +18

    මෙවා තමයි අද කාලෙ උඩට එන්න ඔන fire @zany 😎🔥❤️

  • @Motivational_Minutes96
    @Motivational_Minutes96 2 года назад +2

    Zany insane 🔥 🔥 🔥

  • @tsmr794
    @tsmr794 4 года назад +33

    තදම👽👅
    Zany ද කිංග්
    රැප දුන්නට පිං😉💥

  • @teezy5415
    @teezy5415 4 года назад +1

    brother eka pharak 💪👌

  • @devondemionz7687
    @devondemionz7687 4 года назад +17

    Zany අයියා මරු 🔥 ලස්සනට දේශපාලනේ කන අත ගෑවා 💕

  • @Prabhashana
    @Prabhashana 2 года назад +2

    100000………………% true now 💥

  • @chandupananayakkara7185
    @chandupananayakkara7185 4 года назад +110

    Zany බෝර්නට පස්සෙ වෝකල්ස් නිසා මයිල් කෙලින් කලේ උඹ මේ ට්‍රැක් එකෙන්❤️ තේජා fucking lit oi beat එකහ් ❤️

  • @GozMego
    @GozMego Год назад +1

    Zanya ❤

  • @darkskanny
    @darkskanny 2 года назад +72

    අනාගතය දැකපු Rapper ❤️🔥

    • @shanefernando2352
      @shanefernando2352 2 года назад +3

      එකෙන්ම නේ සගෝ ❤️🤕

  • @shanxlittle
    @shanxlittle Год назад +1

    Our country real history ♥️♥️♥️2023 ahanawa🥰♥️

  • @lahiyajofficial2353
    @lahiyajofficial2353 4 года назад +4

    උඩටම💯💯💯

  • @shadydevin7665
    @shadydevin7665 4 года назад +1

    wasi brothers

  • @ruchiramc9668
    @ruchiramc9668 Год назад +3

    P E R F E C T ❤️💣

  • @ngbrow
    @ngbrow 2 года назад +2

    ගැම්මටම දුන්න සැනීයා Good Zany Good ❤️❤️❤️❤️

  • @yehanmanamendra6891
    @yehanmanamendra6891 4 года назад +6

    Solid Work Zany🔥💯

  • @madukanimsara3245
    @madukanimsara3245 3 месяца назад +1

    Inzane ❤

  • @hssjzjz
    @hssjzjz 2 года назад +5

    මරු යක්කු පුතුන් ටික 💔 ගල් ගහලා මරන්නේ හිටියනම් අද ඔය රාවණා 🌟🙌❤️

  • @anujalochana1067
    @anujalochana1067 4 года назад +1

    Wasi bossa 🔥🔥❤️❤️❤️❤️❤️🤟🤟👌👌⚡⚡⚡⚡

  • @khpeiris
    @khpeiris 4 года назад +15

    අඩෝ පට්ට lyrics & beat. keep doing this bro, well done! 🔥

  • @shiranmadusanka3064
    @shiranmadusanka3064 4 года назад +2

    Zany❤️

  • @Aravi519
    @Aravi519 2 года назад +3

    අඩෝ අද බැලුවේ උබ එදා කියපු දේ අද ඇත්ත වෙලා 💔

  • @kanishkarukshan3963
    @kanishkarukshan3963 4 года назад

    Maning eka hadawathtama waduna...💙💙

  • @onefiftyyard1041
    @onefiftyyard1041 4 года назад +3

    Great job vinodh💕 zany 💕

  • @himesha888hH
    @himesha888hH 2 года назад +1

    supiriyk tama zany

  • @blackaoficiall713
    @blackaoficiall713 2 года назад +3

    One year kalinma zany kiwaa Respect zany brodh ❤️⚡

  • @realgostsl3345
    @realgostsl3345 4 года назад +18

    වචන 😍 අඩේහ් next lvl වීඩියෝ එක ❤️❤️. සෙල්ලම කනපිට ගහනෝ මෙන්න ❤️

  • @Handcuffmusic
    @Handcuffmusic 4 года назад +1

    Goood Work @zany

  • @MR.YAKUZA_OFFICIAL
    @MR.YAKUZA_OFFICIAL 5 месяцев назад +6

    Anyone 2024 ? ✨❤️

  • @Captain_Rap
    @Captain_Rap 4 месяца назад +2

    Mewwa Beth !!!!!!!!!!!!!

  • @mrlakiya1727
    @mrlakiya1727 4 года назад +7

    Next level zanny❤️

  • @kanaya123
    @kanaya123 3 года назад +2

    This should get 22 million views

  • @kkpmusic88
    @kkpmusic88 2 года назад +7

    Zany🔥අනාවැකි පලකරන්නා♥️වෙන කියන්න දෙයක් නෑ💯

  • @lasidushinal3568
    @lasidushinal3568 3 года назад +1

    Patta❤❤

  • @nishedadananjaya3607
    @nishedadananjaya3607 4 года назад +5

    Zany🔊💞

  • @madushanweerarathna6584
    @madushanweerarathna6584 4 года назад +1

    1000% aththa booooooy

  • @Nkfav
    @Nkfav 2 года назад +8

    අදටත් වලංගු උබේ රැප් 😻💪