Nowesiya Yuthu Wessak (Lyric Video) - Amarasiri Peiris / Amarasiri Peiris Songs NEW SONG

Поделиться
HTML-код
  • Опубликовано: 22 янв 2025
  • අමරසිරි පීරිස්ගේ නවතම ගීතය. Nowesiya Yuthu Wessak (Lyric Video) - Amarasiri Peiris / Amarasiri Peiris Songs SENADEERA PERERA/ AMARASISI PEIRIS NEW SONG
    ගායනය : අමරසිරි පීරිස්
    සංගීතය : මහින්ද බණ්ඩාර
    ගේයපද : සේනාධීර පෙරේරා
    ස්වර සංකලනය : සඳරු ගමගේ
    රූප රචනය : සුමිත් කරුණාරත්න

Комментарии • 91

  • @surangiasamaasaeshashima6441
    @surangiasamaasaeshashima6441 7 дней назад +1

    හරිම ලස්සන සිංදුවක්❤❤

  • @romaweerathunga5135
    @romaweerathunga5135 5 лет назад +34

    ඉස්සර සෙනා සර් පංතියේ tute එක දුන්න ගමන් කරේ පිටිපස්ස පිටුව පෙරලලා සර් ලියලා තිබුන කවිය හරි නිසදැස හරි කියවලා දාපු එක . රැලි පෙරලි කැරලි මැද සෙනා සර් හැමදාම උසම තැන ☝🏼☝🏼☝🏼

  • @samithafernando922
    @samithafernando922 5 лет назад +28

    මා දුටු හොඳම ගිණුම්කරණ ගුරුතුමා...😍😍ගිණුම්කරණය කරන අයට හිත් පිත්,කලාවේ රස දන්නේ නෑ කියලා කවුද කියන්නේ...ලස්සන ගේය පද රචනාවක් සමග එක්වුණු ලයාන්විත හඩක්.😍😍 ඊටම ගැළපෙන සංගීතය 🎶 🎶...නව මාවතේ ඉදිරියටම යන්න සුබපැතුම් අපේ සර්ට.

  • @ChinthaNilani-r1i
    @ChinthaNilani-r1i Год назад +1

    Amataka kala haduwak yali matk kala apuru dadauwamk a dawsa nam😭😭😭😭😭😭😭

  • @sudeemafernando1138
    @sudeemafernando1138 Год назад

    හරිම ලස්සනයි සර් ඒ වචන ටික. හිතට මාරම සැනසීමක් දැනෙනවා අහන් ඉද්දි. සර්ට තවත් මේ වගේම නිර්මාණ කරන්න ලැබේවා!congratulations sir

  • @sachithwijesuriya
    @sachithwijesuriya 2 месяца назад

    මිහිරියි. ❤

  • @withniro3552
    @withniro3552 5 лет назад +18

    මම ජිවිතේ වැඩියෙන්ම ගරු කරන ගුරුවරයෙක්. ආදරෙයි සර්. ඉදිරියටම යන්න සර්.

  • @sandunsanjaya5134
    @sandunsanjaya5134 5 лет назад +22

    සර් පන්තියේ අවසාන දවසෙ කිව්ව සිංදුව "සබඳ අපි කඳු නොවෙමු' ගුණදාස කපුගේ සූරීන්ගෙ ගීතය. ඒක අහපු දවසෙයි මං තේරුම්ගත්තේ සර්ගෙ රසස්වාදයේ ගැබුර. කොහොම හරි අද මම ජපුර අහස යටදි අහනවා ඒ රසාස්වදයේ සර්ගෙ හඩ.. විශිෂ්ට නිර්මානයක්

  • @godbless.....4030
    @godbless.....4030 3 года назад +4

    හරිම ලස්සන ගීතයක්... ❤️

  • @dayanthadayantha4347
    @dayanthadayantha4347 3 года назад +2

    Maga hadawatha gayakaya.

  • @gayansanjaya
    @gayansanjaya 3 года назад +3

    හරිම ලස්සනයි

  • @kavinduchathuranga279
    @kavinduchathuranga279 5 лет назад +10

    ඒ පද රචනයට අමරසිරි පීරිස්ගෙ කටහඩ මුසු උනාම ඒක හිතටම දැනෙනව...කාලයකින් හොද සිංදුවක් ඇහුවා...😍.... Good job..

  • @savindudilanka
    @savindudilanka 9 месяцев назад

    Sir... ආයෙ මේ වගේ සින්දුවක් කරමූ....❤❤❤

  • @akilahasakelum3774
    @akilahasakelum3774 8 месяцев назад

    සර් තව සිංදුවක් කරමු

  • @dhanukashamen
    @dhanukashamen 5 лет назад +4

    WoW sir, සුපිරි පද ටිකකට ලස්සන සංගීතයක් එක්ක විශිෂ්ඨ කට හඩක් කිිිියල වැඩක් නෑ 💯greet work💯🤩🤩🤩👍👍👍✔✔❤❤❤❤💖💖💖💖😍😍😍😃😃😃😃🎶🎶🎶🎶🌹🌹🌹🌹🎁🎁🎁🎁

  • @buddhiacademy3903
    @buddhiacademy3903 Год назад +3

    2001-2003 කාලය තුලා නාවල විවෘත්ත විශ් විද්‍යලයේ නුග සෙවන යට තිබුනා මේ සින්දුවෙන් කියා වෙන ප්‍රේමයක් ඉංජිනේරු fac එකේ දෙන්නෙක් අතර ඒ දෙන්නා වෙන් වුනා. නැහැ ගැහණු ළමයා තමයි නික්මුනේ ,පස්සේ ඒ පිරිමි ළමයා අමතක වීමේ රෝගයට ගොදුරු වුනා ,පාසුව ඔහු සනීප වී පැමිණියා එම විශ්ව විද්‍යාලයේම සේවය කළා කලක් ,මෙහි පද ඒ දෙන්නා ගැන හොදින් කියා වෙනවා ,ඒ සුන්දර ආදරය ගැන කියා වෙනවා ,ඒ පිරිමි ලමයා අද ලොකු තැනක ඉන්නවා .නමුත් ඔහුට අර අතීතය ගොඩක් රිදුම් දෙනවා ,අර ගැහණු ළමයා වෙන කෙනෙක් එක්කලා විවාහ වෙලා ඉන්නවා ,එයාට කැම්පස් එකේ අය කිව්වේ මනමේ කුමරිය කියලා ඒ දවස්වල .

  • @nimmidissanayake9407
    @nimmidissanayake9407 4 года назад +1

    හරිම ලස්සන හදවත පසාරු කරගන යන වචන පෙලක් ..

  • @SACHINDU
    @SACHINDU 5 лет назад +4

    Best work

  • @358923139
    @358923139 5 лет назад +2

    ඇහෙන ගීතයකට වඩා අහන ගීතය මොනතරම් මිහිරිද...

  • @kaveeshnethmina3766
    @kaveeshnethmina3766 5 лет назад +3

    Congratulations sir!!!! ඉදිරියටත් මේ වගේ නිර්මාණ කරන්න.....

  • @WihagaRavishanka
    @WihagaRavishanka 2 месяца назад

    lyrics supiri ... me.voice ekat ekkt ekk mix wenkot ptt feeling ekk enne.. ❤️‍🩹

  • @nilani8610
    @nilani8610 2 года назад

    amataka kala haduwak lasssni geyapada mata bawanwak

  • @stephanyminon1502
    @stephanyminon1502 4 года назад +3

    Great work sir💗

  • @lesliesumanarathne3826
    @lesliesumanarathne3826 5 лет назад +10

    Congratulations Sir, විශිෂ්ට නිර්මානයක්...............

  • @pulithperera4520
    @pulithperera4520 5 лет назад +3

    ගොඩක් ලස්සන සින්දුවක් සර්.පන්තියෙත් කියන්න සර්❤️

  • @shermilamagamamudali704
    @shermilamagamamudali704 5 лет назад +5

    The lyrics together with music and strong voice have made this masterpiece of hearts

  • @dilkigunarathna2753
    @dilkigunarathna2753 5 лет назад +7

    Congratulations ...mage piyanani...

  • @sumudurathnayake8929
    @sumudurathnayake8929 4 года назад +3

    lyrics and voice ......wow

  • @nishakafernando9766
    @nishakafernando9766 5 лет назад +2

    Thada thada👏👌

  • @praveenwickramanayaka9589
    @praveenwickramanayaka9589 5 лет назад +3

    Niyamai sir ❤️❤️👈

  • @ashash9354
    @ashash9354 5 лет назад +4

    Good luck sir

  • @ush7447
    @ush7447 5 лет назад +4

    Wishing you all the very best our Sir!!

  • @vilekaperera903
    @vilekaperera903 5 лет назад +7

    Marama lassana sinduwak

  • @Rashmalakshan99
    @Rashmalakshan99 5 лет назад +1

    Kalekata passe ahuwa hoda sinduwak
    ..sinduwanm mara lassanai sir..thawa sinduwak karanna sir....hadawathinma pathanawa.

  • @sachincwijerathne
    @sachincwijerathne 5 лет назад +5

    Wonderful song...Congratulations for you sir..

  • @navoabeysinghe8954
    @navoabeysinghe8954 5 лет назад +4

    Great work sir ....

  • @piumikasasankaprabashwara4499
    @piumikasasankaprabashwara4499 5 лет назад +1

    Niyamai sir.budusaranai.

  • @sadunmela1
    @sadunmela1 5 лет назад +5

    fantastic dear......

  • @tharindufernando591
    @tharindufernando591 5 лет назад +5

    Congratulations My Sir❤

  • @kavishkaudayanga2670
    @kavishkaudayanga2670 5 лет назад +6

    Congratulations sir 👌❤️

  • @mihirangaadikaram9144
    @mihirangaadikaram9144 Год назад +2

    Seetha sulan rallak..... Kohedo sita awidin

    • @cm-zw3rh
      @cm-zw3rh 5 месяцев назад +1

      amataka kala haduwak yali mathak kala

  • @ridmafernando7754
    @ridmafernando7754 4 года назад +1

    Harima lassanai

  • @dinukanavod5125
    @dinukanavod5125 5 лет назад +2

    Super work sir

  • @fitnessmotivation7915
    @fitnessmotivation7915 5 лет назад +3

    Congratulations sir ahapu lassnama sinduwak music ehema pattama lassnai😍😍
    APITA PADAM KIYALA DUNNA SIRLA ATHARIN JIWITHE GANA KIYALA DUNNA EKAMA SIR SENA SIR TAMA 😘

  • @imeranga2279
    @imeranga2279 5 лет назад +4

    Congratulatinos sir..👌👌

  • @sathsaraniudeshika2878
    @sathsaraniudeshika2878 5 лет назад +3

    Marama lassanay sir..

  • @shanakahettiarachchi4388
    @shanakahettiarachchi4388 5 лет назад +5

    congratulations sir ❤️

  • @subhashrohan8166
    @subhashrohan8166 5 лет назад +2

    kalekin...mihiri wadan wessak!

  • @sulojanprabhash
    @sulojanprabhash 5 лет назад +3

    Great work sir......💕💕

  • @sahanswarna7323
    @sahanswarna7323 5 лет назад +3

    Congratulations sir ❤️❤️❤️

  • @aroshrandika5072
    @aroshrandika5072 5 лет назад +3

    Jaya wewaaaaaa

  • @vasanthakumara1974
    @vasanthakumara1974 5 лет назад +3

    මතක අලුත් කරනවා...............
    😢😢😢😢😢

  • @tharushaminol8702
    @tharushaminol8702 5 лет назад +4

    Congratulations ♥️☺️

  • @whatsthis4899
    @whatsthis4899 5 лет назад +2

    Perfect👌

  • @prameshanipreshala3392
    @prameshanipreshala3392 4 года назад +1

    Attm lssni sir...

  • @ridmafernando7754
    @ridmafernando7754 4 года назад +2

    Nice song

  • @sasindumadhushan1357
    @sasindumadhushan1357 5 лет назад +3

    Great work sir😍

  • @umeshafernando9279
    @umeshafernando9279 5 лет назад +5

    Wow😍😍😍😍.👌🏻👌🏻grt wrk. 👏🏻👏🏻👏🏻👏🏻👏🏻cngrts sir

  • @maheshikakodithuwakku6029
    @maheshikakodithuwakku6029 4 года назад +1

    Atheethayama mirika....
    Mama numbata kiyannam....

  • @deshansanjeewa7598
    @deshansanjeewa7598 5 лет назад +1

    Congratulations .💪god bless sr 💕💕

  • @thechannelproduction962
    @thechannelproduction962 5 лет назад +3

    Me sinduwa kochchara ahuwath madii mata witharada.....
    🏄🏄🏄🏄🏄🏄🏄🏄🏄🏄

  • @cm-zw3rh
    @cm-zw3rh 3 года назад +3

    අ හැදුවම දුන්න පුදුම dukak

  • @tecteach1947
    @tecteach1947 5 лет назад +1

    Congratulatinos sir
    jaya wewa

  • @lakshithasilva3624
    @lakshithasilva3624 5 лет назад +2

    👍 sir

  • @hirunamedan8231
    @hirunamedan8231 4 года назад +1

    sir sirge gii kalpana wishishta swarupayak gannawa...
    Eth hadawath sparsha karanna puluwan geya padha rachana karanna kiyala mama sirgen illanawa

  • @nilani8610
    @nilani8610 2 года назад

    bawthamaka githa kalwata dunna apuru tahyagyk

  • @nidarshathathsarani7874
    @nidarshathathsarani7874 3 месяца назад

  • @mihirangaadikaram9144
    @mihirangaadikaram9144 Год назад +2

    2023.08.26
    4pm
    Kagi

  • @thechannelproduction962
    @thechannelproduction962 5 лет назад +7

    ඒ හාදුවම දුන්නා පුදුම දුකක්....
    කියන්න වචන නෑ.......
    ☝☝☝☝☝☝☝☝☝☝☝

  • @isharamadumali3717
    @isharamadumali3717 4 года назад +1

    ♥️♥️♥️♥️👌

  • @chiraaeuuxx1376
    @chiraaeuuxx1376 5 лет назад +4

    🌟🌟🌟🌟🌟👌

  • @udaraindika5192
    @udaraindika5192 5 лет назад +2

    🎼🎵🎧

  • @hasiliya3111
    @hasiliya3111 5 лет назад +2

    👍👏

  • @Sasmitha99
    @Sasmitha99 5 лет назад +3

    ❤️🇱🇰

  • @travel3905
    @travel3905 4 года назад +1

    💪

  • @shehannanayakkara6098
    @shehannanayakkara6098 5 лет назад +4

    පුදුම මානසික සුවයක් දැනෙනවා මේ සින්දු ඇහුවම.

  • @ChinthaNilani-r1i
    @ChinthaNilani-r1i Год назад

    Mama hamadama ahanwa hethen magema para waradune kotah inda nuba namin liyu get dahsk mama Laga a githa koi tarm nam sundarada a pada mata vertarakaetrakama hethta Apu padawl kawdakama hari mama noamri hetiyot nil koala hoyan utube akata danwa adre koi tarm suduruda kiyala nubata adta trei nila kola kolayakama vetri wassata diyawena ginadarta pichena

  • @KushwithMEMES
    @KushwithMEMES 5 лет назад +3

    Senadira sirge clz giya okkoma aya mawa subscribe karanna

  • @mihirangaadikaram9144
    @mihirangaadikaram9144 Год назад +1

    Sulaga nuba nokeewsth...eya soduruma dawasakkk.
    Siri siri poda watila..hangunu

  • @hirunamedan8231
    @hirunamedan8231 4 года назад +1

    Hakiyawa wishishta lesa bhawitha karanna manda obe nirmana mathu lowak agayai

  • @thechannelproduction962
    @thechannelproduction962 5 лет назад +2

    Niyamai senadeera sir
    Kastiya mawath Subcribe කරන්න

  • @enoshlakitha2838
    @enoshlakitha2838 8 дней назад