Doctor Mata help ekak one podi phadili kirimak denna puluwannam doctor Mata mage husband ekka palamu lingikawa ekwenna bari wuna ea deweni parak baluwa hariyata lingikawa Ekwune naha ekata Mata piliyamak mokakda
Doctor mamath badala masa 3k wenwa matath me thathwaya thiyenwa hrima thada gathiyak. Habai husban me thathway therum atagena mata mukuth kiyn na. Api me sathiye doctor kenek hambenna yanna inne.
Matath me prashne thibuna Aurudu 4 ta wadi kalayak. Mn Podi operation ekak Kara. Den mata hodai. Me prashneta visadum tiyanawa..Doctor kenek meet wenna Aniwarenma..
@@wisecrypto7026 Mn Asiri hospital eken operation Kare. 2022 November wala kare. Mt e operation ekata 96000 k giya. Dr Ramya Pathiraja kiyala dr kenekgen kare.
මුදලට මෙවැනි උපදේශනක් ගන්නා පසු බිමක මෙවැනි උපදේශන ඉතා හරවත් බාවයෙන් ලබා දීම ගොඩාක් පින් ඔබට
ඔබ අපි වෙනුවෙන් මේ කරන වැඩ සටහන් ගොඩාක් වටිනව අපේ ජිවිතවලට ගොඩක් ස්තුතියි ඩොක්ට.
ගොඩාක් ගැහැනු ළමයි නිහඩව දුක් විදිනවා මේ ප්‍රශ්නේ නිසා, ඩොක්ටගේ පැහැදිලි කිරීම ඉතාමත් වටිනවා
Hm
Matath oya prashne thiyenawa.mn iwasanawa...doctor kenek hamba una..jel ekak dunna.pawichchi karanna.esy jel kiyala RS 60 i
Eken hary giyda
@@kavimahendra9868 ou
@@sajithmadusanka5132 l
අද කලේ තියෙන ඉතා ගැටලු හටගන්නා දෙයක් ගැන ඔබ කතා කරේ, ඔබට ගොඩක් පින් doctor, thank you
බොහොම වටිනා දැනුවත් කිරීමක් ඩොක්ටර් ...
බොහොම පිං ඩොක්ටර් ඔබට .
නිදුක් නීරෝගී සුවයෙන් දීර්ගායුශම ලැබේවා ඩොක්ටර් ඔබට
මට මේ වීඩියෝව බලද්දී ඇඩුණා doctor .කොච්චර අසරණයි ද මිනිස්සු .මේ දේවල් වලදී ආදරය කොච්චර වැදගත් ද
තේරුවන් සරණයි ඔබ තුමාට නිදුක් නිරෝගි දිර්ඝායුශ ලැබේවා 🙏🙏🙏🙏
🙋
Hm
😉
සමාජ් කතා නොකරන මාතෘකාවක්. අවශ්‍යම කරුනක්... ගොඩාාාක් පින්...♥
ගොඩක් ස්තුතියි ඩොක්ටර් .අද ගොඩක් තියේන දෙයක් තමා ඔබ අපට ඉදිරිපත් කලේ.තෙරැවන් සරනයි
මේ වගේ වටීනා වීඩියෝ ලබා දෙනවට ඩොක්ටට ගොඩාක් පිං🙏🙏🙏❤️❤️❤️
Hi
ඉතාමත්ම වටිනා චැනල් එකක්, මෙවැනි දැනුවත් කිරිමි සහිත විඩියෝවක් දිනපතා ඉදරාපත් කරනින වෛද්‍යතුමනි, බුදු සරනයි
ලිංගිකත්වය සම්බන්ධ දැනුමෙන් සාක්ෂරතාවය ලංකාව පලවෙනි තැන.
හේතුව කතාබහ කරන්නට තියන ලැජ්ජාව සහ අකමැත්ත.ඒ නිසාම විවාහ ජීවිත කඩාකප්පල් වී දික්කසාදයෙන් කෙලෙවරවන පවුල් ඕන තරම් තියනව. ඔබට බොහෝම ස්තූතියි .වටිනවා මෙ සමාජ සත්කාරය .තෙරුවන් සරණයි .
හොඳ පැහැදිලි කිරිමක් ගොඩක් ස්තුතියි doctor ,,🙏🙂
මෙම මානසික ගැටලුව නිසා මම ගොඩක් දුක්වින්දා, ගොඩක් වටින පැහැදිලි කිරීමක් ඩොක්ට....
@@walasmullawalasmulla8743 තොපි නම් සාපයක් මානසික ලෙඩ්ඩූ..බෙහෙත් ගනිල්ල ඕවට බෙහෙත් තියන්ව...අන්තිමට තොපි තොපෙ දරුවෙක්ටවත් ඉන්න දෙන එකක් නෑ කාලකන්නි
@@shaliniapsara3234 ponnaya
@@thusharakumudumal8531 ponnaya bun
Really
Kohomada hari giye plz help
ඇත්තටම හොද පැහැදිලි කිරීමක් බොහොම ඉස්තූතියි.මටත් මේ ප්‍රශ්න තියෙනවා
හරිම අගේ කරනවා මේ වගේ වටිනා මාතෘකා ඔබ කතා කරන එක ගැන, ඔබට ගොඩක් ස්තුති
ගොඩාක් වට්නා උපදේශකයන් ,ඔබතුමාට ගොඩක් පිං🙏🙏🙏
ඇත්තෙන්ම වැදගත් දැනුවත් කිරිමක්,හරිම වටිනවා ඒත් ලංකාවෙ පිරිමි මෙවා බලනවා අඩුයි,ඩොක්ටට තෙරුවන් සරණයි
Godak pin doctor oba thumata ... ganu lamainta tiyena godak prashna gana obathuma katha karanawa apa wenuwen... theruwan saranai... dirgayusha labewa obathumata...
Kanyabawaya nathi unahama athi wena lakshana gana oya dnnawada akkiyo?? Swanwindanayedii 💔
ගොඩක් වටිනා video එකක් .ස්තුති doctor
Thanks doctor මේවා කියලා දෙනවාට
Godak wedagath docter. Thank you.
Doctorta godak pin .Doctorge weda satahana hondin pawathwagena yanna prarthana karanawa . jeevithata godak watinakama weda satahan doctor karanne God bless you doctor
ගොඩාක් පින් වෛද්‍යතුමනි ඔබට ❤️🙏
Thanks doctor වටිනා උපදෙස් denavata
ගොඩාක් වටින වීඩියෝ එකක්ඔබට ගොඩක් ස්තූතියි වෛද්‍යතුමනි
Godak pin doctor🙏🏻obathumage hama video ekakama maha danum sambarayak thiyenava....bs
Aththatma bayak enava 🥺. Thank you advise ekata doctor 😌🥺
තෙරුවන් සරණයි ඩොක්ටර් 🙏🙏
ජීවිතේට ඉතාම වැදගත්
ඉතාම වැදගත් වීඩීයෝ එකක්
මටත් ඔය ප්‍රශ්නේ ඔය විදියටම තිබුනා ඩොක්ටර්
Thank you Doctor... 🙏🙏🙏
මුල්ම ලිංගිකව එක්වීමෙන් පසු ඒ ආශිතව වඩාත් වේදනාකාරී. සහකරුට එය කිව නොහැකි. පිළිතුරක් ලබාදෙන්න sir
Ei thamange sahakarayata eka kiyanna beri denna samaga kathakarala bebi krim wage deyak gala ekathu wenna 👍🍌🌭
ලිංගිකව එකතුවීමෙන් පස්සේ දවසක් දෙකක් ගියහම මුත්‍රා දැවිල්ල හැදෙනවා.. ඇතුලෙන් ඩැමේජ් වෙනවද..ගොඩක් වේදනාවක් ඒක දවස් ගානක් යනකන්... ඇයි එහෙම වෙන්නේ.. 🥺😢
Maamath godak bayai 😞😞 api athara prshna pawa athi una 😢 eth vishvsya thmth tynva❤ denngema
Oyata dn harida me prashne
ගොඩාක් වටිනා katawak මටත් oya ලෙඩේ tiyanawa doctor
Ethin den oyata hodaeda mata ae gena poddak kiyanko
හොද පැහැදිලි කිරීමක්.....
😛
මේ දේවල් මේ වගේ ,, කතා කරන්න ඕන අද ලෝකය දියුණු වෙලා තියෙන්නේ
Thank you doctor...👌👍👌👍....thank you so much 🙏🙏🙏🙏
බොහොම ස්තූතියි doctor
Godk wedagth deyk doctor ethma kiwoth math thiyena lokuma මානසික presnyk nisa bohoma pin doctor
මම අවු.4ක් මෙම තත්වය නිසා මානසිකව දුක් වින්දා..මගේ මහත්තයා ගොඩාක් හොද කෙනෙක්.එයා ගොඩාක් දේවල් ඉවසුවා.දැන් මම දරැවෝ දෙන්නෙක්ගේ අම්මා කෙනෙක්...
Ane plz mata kiyannako deveni Baba labeddith godak amaru venavada?
@@sududoni5993 ane neh dr..mta nm ehema amaru une neh.nitharama budu guna sihi karanna.darmayem hesirenna.kisima amaruwak denenne neh..mge babala denna athra wayasa paratharaya au.2i.eka nisamada mnda amaruwak nm une neh
@@renukasepali2784 mata Dan 26k.mata eka puthek innava dan avurudu 5i.mata eya labeddi amaru una.mata Dan duvekta asai a unath bayai ane.
Oyata eka ebema hari giyada nathnm monawa hari use karada
Akke palamu ekweema wedanawakda..plzz kiyannako
harima wadagtte vidiyowk.oba tumata budu sarani
Doctor samahara aya viwahayata kalin me vidiyat hesirenn ashawak athi wenawa. Eka samaniyadeyakda ? Nethnam meyata manasitka prashnayakda ? Waidaya warayek gen prethi kara gath uthuida ?
ඩොක්ට හිටියෙ නැතිනම් මාත් මැරෙනකන්ම ඔයවැඩේ කරන්න වෙන්නේ නෑ නූලට තියෙන බය නිසා.බුදුසරනයි ඩොක්ටර්
Maath hithuwe noola kadila godak ridei kiyala... Eth ehema mukuth unee naa
ස්තුති👍💙
දොස්තර මහත්තයා කරන වැඩේ දන්න නොදන දේවල් නැති කට්ටියට දැනගන්න පුළුවන් දොස්තර මහත්තයා මෙන් කරන වැඩේ එල වැඩක්
Godak wedagath pehedilikimak .thank you doctor ❤️
ගොඩක් වටිනා වීඩියෝ එකක් ස්තුතියි සර්
Godak watinawa doctor. Godak pin
Thank you sooo much doctor ❤
Godak watina video ekak
Godak hoda pehedili kirimak docter.thank you.
Thank you for the guidance doctor
Bohoma wadagat chanal ekak obta thank docter
Thanks docter
Thank you doctors
Godak pin sir
Docter .. Lubricant බාවිතය හොදයිද ?
Thanks doctor !!
මටත් මේ ප්‍රශ්න ටික මෙ විදිහට ම තියෙනවා කොච්චර හිතුවත් ඒක කරගන්න බෑ මාර විදිහට බයයි අනික රිදෙනවා 😢 මොකද්ද කරන්නෙ ඩොක්ටර් දැන් 🥺
Oyage prashne wisadunada akke
Me pahadili kirima karata godak thank you doctor
Meyata bawitha karanns puluwan alepanayak tbiyeida.godak watinawa me video aka
Dr ir
අනේ සර් මට පිළිතුරක් ලබාදෙන්න 🙏. සර් මට සරුකාලේ ලංවෙනකොට පහුවුනාම සුද පිටවෙනවා.. ඒක සාමාන්‍ය දෙයක්ද?? මම විවාහවෙලා අවුරුදු 10ක් වෙනවා තාමත් බබාලා නැ.. මට ෆයිබොයිඩ්ස් තියෙනවා. ඒනිසාද ?? එහෙම වෙන්නේ.. මට සුද පිටවෙන්නේ ජෙල් එකක් වගේ.. පිළිතුරක් ලබාදෙන්න 🙏
DR.hemadama wedagth deyak kiyadenawa.budu saranai!!!dr.
Doctor thanks.mamath me dukama vdina wife kenek. Katawat kiyaganna beri una. Mage hash hi
samannen gahanu datuwange wayasa aurudu 18k welatath papu predeshaya kudawata tiyananne ai ehema wadi karaganna mokada karanna oni doctor..athtama harima gataluwak me prashnaya.ikman piliturak balapuruthtu wenawa plzz doctor
Thank you.
Thanku doctor
Palamu ekwimen pasu darunu urine inflammation ekak enna puluwan da???
Me prashnaya nisa duk vidina aya godak innwa. Matath me prashnaya tibila operation karala thama visadagatte. Tawa nngi knk mata Katha Kara. Eya nm suwa sewanata gihin wenath kramayakata visadagatta. Me prashnaya visadagann krama tynwa.
@nimanthikathamarani1101 suwa sewanata ghn operation ekakata yan nthuwa sihi nthi krl e prashnaya visadagata
@nimanthikathamarani1101 colombo eya karagatte. 90 giya kiwa
@nimanthikathamarani1101 number eka dann mn msg ekk dnnm. Number type krnn epa akuru walin number eka dann. Nttm comment eka pen nathi wenwa
@nimanthikathamarani1101
Prof. Ramya pathiraja
Suwa sewana kohe ekada number ekak thiyenwada
අනිවාර්යයෙන් .
Pp
ඩොක්ට මං බැදලා මාසයක් වෙනවා තාම ලිංගිකව එක් වීමට නොහැකි උනා.බය නිසා ගොඩක් පිං ඔබ තුමාට.🙏❤️
Baya wenna epa mamat me asanipen duk winda
@@dilenatharu4040 කොහොමද ඒ බය නැති කරගත්තෙ😔
@@dilenatharu4040 අනේ කියන්නකෝ කොහොමද බය නැති කරගත්තේ
@@dilenatharu4040 kiynnako skke kohomda baya nethi kara gaththe
@@sachiniimalsha4591 oo 😔 hitaganna beri taram widawanawa😔
ඔය ප්‍ර්ස්නෙ හිසා මන් පලමු කසාදෙන් තනිවුනා ,,අවු 03 ක් ආදරෙ කරල බැන්දේ ,,නමුත් මට එයා එක්ක ලින්ගික එකතු වෙද්දි පුදුම විදියට දැවිල්ලයි හම යනව වගේ උදේට ජීවිතේම එපා වෙන්න වගේ ,,,ඒ නිසා re වෙනකොට මන් බොරු ලෙඩ අරන් නිදාගන්නව ,,ආසියි ඒත් අර දැවිල්ල මතක් වෙනකොට බුදු අම්මෝ කියල හිතෙනව ,,ඒ හේතුව නිසාම වෙන්න ඕන එයා වෙන කෙල්ලක් හොරෙන් අරන් මාව දාල ගියා ,,(මීට අවුරුදු 20 කට කලින්) ඊට පස්සෙ මන් එයා ගිහිල්ලා අවු 4 කට පස්සෙ ආයෙ විවාහ උනා ඒත් අම්මලගෙ කීමට බයෙන් ගියෙත් ,,,,,ඒත් ඒ ප්‍රස්න එකක්වත් තිබුනෙ නැ ,,කිසිම දැවිල්ලක් යහන්ගත වීමට අකමැත්තක් වත් නැ ,, ඉක්මනින් re බෝවෙන්න ඕන කියන තැන හිටියේ ,, ,,මට හිතෙනව පොරොන්දම් නොගැලපෙනව කියන්නේ ඒ නිසාද කියල ,, අද දරුවො දෙන්නෙක් ඉන්නව ,,
godak vatina katavak.godak stuti doctor
Eththatama godak watinwa me thorathu
Docta mai mge husbanui lingikawa ekthu wenakota mge yoniya adika vidihata redenewa..eyata hethuwa මොකක්ද eka ledakda..plz docta uththaryk denn
Doctor Mata help ekak one podi phadili kirimak denna puluwannam doctor Mata mage husband ekka palamu lingikawa ekwenna bari wuna ea deweni parak baluwa hariyata lingikawa Ekwune naha ekata Mata piliyamak mokakda
ඇත්ත වෛද්‍ය තුමනි
An gokta mamtan nanbar ekka ganna බැරිද
Godak pin doctar apita me waga dawal kiya dena aka
Doctor mamath badala masa 3k wenwa matath me thathwaya thiyenwa hrima thada gathiyak. Habai husban me thathway therum atagena mata mukuth kiyn na. Api me sathiye doctor kenek hambenna yanna inne.
Dr oyage prashne hari giyada..matath me prashne thiyenawa
Adasamajaye tiyana pradanama gataluwak katakirima gane bohoma istuthi doctor
අනේ මගේ මහත්තයා මාව දාලා යන්නම ගියා. මේ ප්‍රශ්නය දික්කසාදය දක්වා ගියපු දෙයක්. මේ ප්‍රශ්නය නිසා මම තව ටික දවසකින් දික්කසාද වුනු ගැහැණියක්.🥺😢💔
ඔයා බෙහෙත්
ගන්න
@@sumisjayathilake6444 මමත් dear .මට ඒ ප්‍රශ්නය තිබුනෙ මාස තුනක් පමණ .කිසිම ප්‍රශ්නයක් නැතිව අපි අතර sex life එක හොදට තිබුනා .ඒත් සැමියා සෑහීමකට පත් වුනේමනැහැ .මගේ ශරීරය කෙට්ටු නිසා ඒ ගැනත් ඔහු සිටියේ අකමැත්තෙන් .ඒත් මොකක්කරන්නද .මේ ප්‍රශ්න නිසාම ඔහුටමාව එපා වුනා
@@thakshilakumari6086 ane paw oya ikmantama oyata hoda kenek hambei manika
Doctor, සුදුසු gel වර්ග යක්.. තිබේද.. මිලදී ගත හැකි තැනක් කියන්න.. ගොඩක් ස්තුතියි..
Matath me prashne thibuna Aurudu 4 ta wadi kalayak. Mn Podi operation ekak Kara. Den mata hodai. Me prashneta visadum tiyanawa..Doctor kenek meet wenna Aniwarenma..
Docter kenek inne koheda
Docter kenek koheda inne mekata
@@achinimadusika3386vog
Oya eka kohenda kare? Doctor kauda kiyala kiyanna puluwanda?
@@wisecrypto7026 Mn Asiri hospital eken operation Kare. 2022 November wala kare. Mt e operation ekata 96000 k giya. Dr Ramya Pathiraja kiyala dr kenekgen kare.
Matath wife ekka ekata inna bh ridenawa kiyala chuti angilla athulata danna heduwath karanna bh plz help danna kawruhari
Dan oyalage prashne harida...
ඇගිලි දාන්න කලින් ජෙල් එක්ක ගෙනත් කරන්න බලන්න
Mata oba thumaga Hamilton Wanavidihakvkiyanna puluwanda
Doctor please 🙏🙏🙏🙏mata oyawa hamu wenna vidiyak kiyanna....🙏🙏🙏
Godak pin dr mama me prashnaya nisa godak duk vinda eth thiyena lajjawa nisa monawath kare naha godak watinawa dr
oya me prasne.wisadunada.ane mt manasikawa duk widinawa eki
@@dinushasanjeewani7850 thawama naha mata gel eka thama hoyaganna bariuna mata dannawanam hari nama kiyannako gel eke
ඇත්තටම ගොඩක් පින් මේ කරන වීඩියෝ වලට 👍👍👍👍👍👍👍🐇
@@shanikakavindi1531 jel ekak hamba unada.
@@dinushadinu71 matath prashnayak thiyanawa oyata puluwanda mata udau karanna
දුරකථන අංකය දෙන්න
මට නම් පලමු එක්වීම බොහොම වේදනයි. විවාහ වෙලා දින පහක් වෙනවා මුත්‍ර කරලා අවසන් වුනාම විශාල වේදනාවක් දැනෙනවා. ඒක සාමන්‍ය තත්වයක්ද
Thank you doctor
Thank u doctor 😇😇😇😇😇😇😇😇
Sir ගොම කැවුනොත් මොකද වෙන්නේ ශාරීර ග්ත් උනොත්
ඩොක්ටර් පොඩි ප්‍රශ්නයක් තියනව
හැමෝම කියනව කාන්තාවකගෙ යෝනි මාරිගය විශාල නොවුව හොත් පිරිමි ලිංගය යෝනි මාර්ගයට ඇතුලු කිරීමේදි වේදනාවක් ඇතිවෙනව කියලා එය විශාල කරගතයුතුමයි කියලා.මේක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ඩොක්ටර්
Matath e gana danagana ona
Ow mage thuwalath wela tiyennee hari wedanai
Manowiddiyawa pilibada awashanam kohomada doctor wa chanel karanne
Hello Docter, mama kamathi dana ganna.(Menopause) gana mona hethun nisada me thathwaya athi venne mema thathwaya athiu pasuwa idiriyedi jivitha kalayata bala panawada mage wayasa awrudu 51. Obagen upadesak balaporoththu vemi ithama karuna Ben illa sitimi. Thanks.
Me number ekata 0714167287 katha karala obe gataluwa Dr Kamal S. Jayasekara samaga katha karala upadeshayak laba ganna obata puluwan
Doctor api ligawa ekathu wenakota loku wedanawak ekka le pita wenawa eka asaneepa thathwayakda
වෛද්‍යවරයෙක් ලගට යන්න