සුදු නිසා ඔයාලත් මේ කෝටි ගනං වල මැණික් විසි කලාද? එහෙනං මේවා අදුරගන්න - ලංකාවෙනං දැනගන්නම ඕනි මේවා

Поделиться
HTML-код
  • Опубликовано: 25 янв 2025

Комментарии • 561

  • @RuwanMadhushanka-fx2sc
    @RuwanMadhushanka-fx2sc Год назад +33

    Oya me wage vedio karanna eka godak watinawa. තෙරුවන් සරනයි !!😊❤

    • @PooraGems
      @PooraGems  Год назад +3

      තෙරුවන් සරණයි !!!
      දෙවි පිහිටයි !!!
      බොහොම පිං 🙏🏻
      🙏🏻☸️🙏🏻

    • @Kkpntharakaperera
      @Kkpntharakaperera Год назад

      යාකෝ මෙිවා ඔනිතමි තියවා

    • @buddikamahesh8374
      @buddikamahesh8374 Год назад

      ​@@PooraGems Oyage fb ake nama mokadda ma gawath akak thiyenawa

    • @HewaSunil
      @HewaSunil Год назад

      Oyagee nb ekak dannako

    • @kasundahampath8017
      @kasundahampath8017 10 месяцев назад

      ​@@PooraGems❤

  • @dgnanaseehad1914
    @dgnanaseehad1914 Год назад +12

    මැණික් තිබුණත් නැතත් අපිව දැනුවත් කරන එක ගොඩක් වටිනව . ඒක අවංකවම සිදු කරන්ට. මිනිස්සු මුලාකරන්ට එපා මොන හේතුවකටවත්. ඒක පවක්. මාත් හරි කැමතියි බොරු පුරාජේරු නැතිව යමක් තේරුම්කරල දෙන අයගෙ වීඩියෝ බලන්ට.ඒ දැනගන්ට ඕන හින්ද. ඒකෙදි මුලා නොකරනවනම් ඔබතුමාට පින් ! සමන්දෙවි පිහිටයි ! තෙරුවන් සරණයි !!

    • @PooraGems
      @PooraGems  Год назад +3

      බුදු සරණයි !!!
      සමන් දෙවි පිහිටයි !!!
      Bohoma Sthuthiyy 🙏🏻🙏🏻🙏🏻

    • @NishanthaDhammika-fl9ml
      @NishanthaDhammika-fl9ml 2 месяца назад

      මමනන්,අවන්කවම.තමාකීවෙ.මගේ, පඋලේ,අය හැර, අවන්කකීයන, කල්යාන, මිත්තරයන්,මුනගෑහිලා, නැ..

    • @Mihira-d4p
      @Mihira-d4p 6 дней назад

      දන්නා තරමින් කිසිම වැඩසටහනක මිනිසුන් මුලා කරල නෑ,

  • @HDAjith-xq1kk
    @HDAjith-xq1kk Год назад +8

    ඔබ තුමාගේ වැඩ සටහන ගොඩක් හොඳයි ආදුනික අපිට ගල් වරග පෙන්නලාම වැඩ සටහනක් කලොත් ගොඩක්ම හොඳයි අනිවාර්යයෙන්ම ❤❤❤

    • @PooraGems
      @PooraGems  Год назад +1

      Gal warga pennalama mama video ekak kala balanna obaa thuma ❤️❤️🙏🏻

  • @mykitchenlife5122
    @mykitchenlife5122 Год назад +5

    ඇත්තටම මහත්තයා මේ වගේ ගල් නම් ඉස්සර අපේ ගේ හදද්දි වැලි වල දැක්කා ඒත් තිරිවානා ගල් කියලා හිතලා ඒවා ගත්තේ නෑ ඇත්තටම බොහොම අගෙයි දැනුවත් කිරීම ඔබතුමාට තෙරුවන් සරනයි

    • @PooraGems
      @PooraGems  Год назад +1

      Bohoma Sthuthiyy 🙏🏻🙏🏻🙏🏻

    • @PooraGems
      @PooraGems  Год назад

      තෙරුවන් සරණයි !!!

    • @SureshChandimal-wl6fr
      @SureshChandimal-wl6fr Год назад

      @@PooraGems මට ඔබතුමා ගේ සහයෝගය අවශ්‍යයි

  • @DissanayakaThushara
    @DissanayakaThushara 24 минуты назад

    ඔබතුමා පලකරන විඩියේ නිසා ලොකු දැනුමක් ලැබිවා ස්තුතියි

  • @irfanmohideen9839
    @irfanmohideen9839 10 месяцев назад +1

    God bless you son.. it is nice to see a youngster teaching to another, all the best..❤

    • @PooraGems
      @PooraGems  10 месяцев назад

      Thank You Very Much ♥️🙏🏻

  • @rohanasarath2190
    @rohanasarath2190 Год назад +5

    මැණික් ගැන නොදන්නා වටිනා කරුණු ටිකක් දැන ගත්තා . ස්තුති ඔබේ දැනුම බෙදීමට.

    • @PooraGems
      @PooraGems  Год назад

      Bohoma Sthuthiyy 🙏🏻🙏🏻🙏🏻

  • @kavinduawishka2429
    @kavinduawishka2429 Год назад +5

    වටිනා දැනුවත් කිරීමත් බෙහෙවින්ම ස්තුති .ඔබට.

    • @PooraGems
      @PooraGems  Год назад

      ❤️❤️🙏🏻🙏🏻

  • @sanjeewadissanayake2729
    @sanjeewadissanayake2729 7 месяцев назад +1

    Thank you aiya. digatama video karanna. mama mage yaluwo godak ayata share kara me chennal aka. mamath godak asai gems gena denaganna saha business karanna. Highly recommend your channel.

    • @PooraGems
      @PooraGems  7 месяцев назад

      Bohoma Sthuthiyy Mallee ♥️♥️♥️🙏🏻🙏🏻🙏🏻💎💎💎

  • @sarathgunathilaka4029
    @sarathgunathilaka4029 7 месяцев назад +3

    මගෙ ගාව තනි කලුපාට හොදට දිලිසෙන ගලක් තියෙනවා පරික්ෂා කරගන්න පුලුවන්ද

  • @chandrikade3171
    @chandrikade3171 Год назад +5

    ගොඩාක් ස්තුති බුදු සරණයි . මැණික් ගැන දැනගැනීමට ..

    • @PooraGems
      @PooraGems  Год назад

      තෙරුවන් සරණයි !!!
      දෙවි පිහිටයි !!!
      ජයවේවා !!!
      බොහොම ස්තුතියි
      🙏🏻☸️🙏🏻

  • @NimeshDewinda-f9j
    @NimeshDewinda-f9j 5 месяцев назад

    අයියේ ගොඩක්ම වටින වීඩියෝවක් මට කියන්නකෝ ඉල්ලම් කට්ටය කලින් තිරමනා ගල් තට්ටුවක් අහුවෙනවද 17:49

  • @anushapriyanthi2815
    @anushapriyanthi2815 Год назад +1

    Thanks for your vedio. Oba thumage p.no eka danawada? Pls.

    • @PooraGems
      @PooraGems  Год назад +1

      Poora fb page ekta msg ekak danna

  • @PushpaPeduruheva
    @PushpaPeduruheva 11 месяцев назад

    Ahasin watuna pashanayak kiyala hithanna puluwan wenas hadayaka galak labuna can watinawada danaganne kohomada

    • @PooraGems
      @PooraGems  9 месяцев назад

      Apiita hitha ganna bary widihe hada thiyena gall thiyenawa..
      Eeth hemadema manik nemy
      ♥️🙏🏻

  • @RanganiKumari-sf7rd
    @RanganiKumari-sf7rd Год назад +6

    පැහැදිලිව විස්තර කිරීමට ගොඩක් ස්තුතියි .නමුත් මෙවැනි ගලක් ලැබුනු කෙනෙක් එම ගල සම්බන්දව නිවැරදිව විස්තර දැනගැනීමට ස්තානයක් හෝ මාර්ගයක් තිබේද.හැකිනම් එවැනි තැන් ගැනත් වීඩියෝ එකක් මගින් හෝ දැනුවත් කරන්න.බුදුසරණයි

    • @PooraGems
      @PooraGems  Год назад

      Eeka mama wenamama video ekakinn kala.. channele ekee balanna idea ekak ganna puluwann weyy 🙏🏻🙏🏻🙏🏻

  • @nishan-senevirathne
    @nishan-senevirathne Год назад +1

    Aiye gage thibila weli gatta walaka mita aurudu 18kta kalin wage manikk hmbun dan bathi kmta ewa missing una ethana ayema yatata heruwoth thama manik thiyenne puluwanda

    • @PooraGems
      @PooraGems  9 месяцев назад

      Aniwaa mallee..
      Gangen thamayy manik bedanneee ekaa ekaa then walata ♥️🙏🏻

  • @Sfzmtl7545
    @Sfzmtl7545 Год назад +8

    Smart කොල්ලෙක්. බලන්න සමන්දෙවි පිහිටයි! බුදුසරණයි!! කියල දෑත් එකතුකරල කියද්දි තියෙන ලස්සන! ඒ ගැම්ම!!!!

    • @PooraGems
      @PooraGems  Год назад

      බොහොම පිං ඒ අගය කිරීමට 🙏🏻🙏🏻🙏🏻

  • @Dilrukshi-j6z
    @Dilrukshi-j6z Год назад +1

    Sudu pata paligu ha samanai Eth dedunne pata thiye thirivanada?

    • @PooraGems
      @PooraGems  Год назад

      Dedunne pata palinguwe wadinawa

    • @Dilrukshi-j6z
      @Dilrukshi-j6z Год назад

      @@PooraGems sudu manik paliguve venasak thiyeda?

  • @nilanthimanel3857
    @nilanthimanel3857 Год назад +1

    Ithama watinawa oyage danuwath kirema. Meya digatama karagena yanna budusaranai...!

    • @PooraGems
      @PooraGems  Год назад

      බුදු සරණයි !!!
      සමන් දෙවි පිහිටයි !!!

  • @JagathNishsanka
    @JagathNishsanka Год назад

    Mama gawa galak thiyenea eka eka thenaka kola pata thiyenwa eka menik galakda kiyala hoya ganna puluwanda

  • @BaathishasVlogs
    @BaathishasVlogs Год назад +4

    Gem heat treatment කරන තැන් ගැනත් video එකක් කරන්න පුලුවන් නම් වටිනවා
    nice explanation. Keep it up❤

    • @PooraGems
      @PooraGems  Год назад +1

      Aniwaarenn karamuu ❤️❤️🙏🏻

  • @DIVIYA-217
    @DIVIYA-217 9 месяцев назад

    Man laga gal dekak thiyei eya balaagannee kohomada watsap nombaraya denawada

  • @AmilaKarunathilaka-t7i
    @AmilaKarunathilaka-t7i Год назад

    Brother mama laga thiyanawa nuwara eliyen labuna gewdayak... warinakamak naa kiyala ohe thiyanawa....

  • @surangabudhdhika4369
    @surangabudhdhika4369 Год назад

    Mangawat sudu gal tikak tiyenawa,kohomada sambanda wenne

    • @PooraGems
      @PooraGems  9 месяцев назад

      Danna kenkta podk pennala balanna.. netnan videos thiyenawa mage channel ekeema sudu pata manik pennalama karapu eeka balanna ♥️🙏🏻

  • @IsharaUdayanga-hr7ds
    @IsharaUdayanga-hr7ds 7 месяцев назад +1

    Aiye Manik gal aethule watha bubulu thiyennawada

  • @RoshanJayakodi-f4z
    @RoshanJayakodi-f4z 4 месяца назад

    Ayye gal walwal wl gal thiyenn puluwanda

  • @madushankapathmakumara1330
    @madushankapathmakumara1330 Год назад

    Aiya mage lagath gal wagayak tiyenawa ewa balanna puluwanda

  • @NamalDilumpriya
    @NamalDilumpriya Год назад +1

    Mangawa gll wagyak tiyanawa monwada kiyala kiywada

    • @PooraGems
      @PooraGems  Год назад

      Kohenna hambune ?? ❤️

  • @AnandaPremalal-d5l
    @AnandaPremalal-d5l Год назад +3

    ඔබගේ මේ වීඩියෝව ඉතාමත් වටිනවා වටිනවා දිගටම කරගෙන යන්න තෙරුවන් සරණයි

    • @PooraGems
      @PooraGems  Год назад

      තෙරුවන් සරණයි !!!
      දෙවි පිහිටයි !!!
      ජයවේවා
      🙏🏻☸️🙏🏻

  • @ushanpremalaal6237
    @ushanpremalaal6237 Год назад

    Mama laga gal wagayak thiyanawa e tika balaganna puluwanda

  • @NilanthaFerando
    @NilanthaFerando 10 дней назад

    Kohomada Mee gal hiiit karannne kamati vistara Dana gannakohomada oba tumawa sambanda karaganne

  • @chamilaherath9278
    @chamilaherath9278 Год назад +1

    සුපර් විඩියෝ එකක් මට හම්බ වෙලා තියෙනවා, බලමු තියේද කියලා...ජය වේවා දිගමට විඩියෝ දාන්න ඔයාග් දුරකථන අංකයත් දාන්න

    • @PooraGems
      @PooraGems  Год назад

      Bohoma Sthuthiy Machann ❤️❤️❤️🙏🏻🙏🏻🙏🏻
      Poora fb page ekta msg ekak dannaa mona hary tibunoth..

  • @binuramadusara855
    @binuramadusara855 6 месяцев назад

    Aiyee Blue geuda galak athule sudu patata thiyenne ei

  • @gihansferdz977
    @gihansferdz977 Год назад +1

    Man gawa thynw ulpathakin ehidapu sudu galuy Rosa pata galuy ewath menik wargayakda.neththm thiriwana wargayld kyl dnne NE.

    • @PooraGems
      @PooraGems  Год назад

      Mehema qwta idea enne ne machann

  • @nadeekapushpamala9803
    @nadeekapushpamala9803 6 месяцев назад

    Black toumarine oyagen mila dee ganne puluwanda

  • @NàdeeraKarunarathna-e1o
    @NàdeeraKarunarathna-e1o Год назад

    Sudu pata galak tiyanaw eka mokada kiyala dan ganda bari waida

  • @HEanjaleeanuradha
    @HEanjaleeanuradha 3 месяца назад

    Aiye matat galk hambuna e gala watina galkda kiyala balnne kohomada aiye

  • @thamarapathirana8126
    @thamarapathirana8126 Год назад

    Oyakage. shop eka koheda. Gem thiyana Aya innova. eyala Evi .oya shop ekata .

  • @nimnaeranda9662
    @nimnaeranda9662 5 месяцев назад

    Aiye mn gawath gal wagayak thiyenawa.puluwannam e tika poddak ballannako aiye.mn gawa sudu Kaha gal thiyenawa.muslim ayata pennuwama e gollo kiyanne mawa paligu kiyala.mata nam ewa wishwasa na.aiyata puluwannam.e tika balala Mata kiyannako aththatama mewa monada kiyala.

  • @janakaruwantha9333
    @janakaruwantha9333 Год назад +1

    Godak thanks apiva yamkisi vidiyakata danuvath keruvata puluvannam oba thumage no eka evanna _ god bless you dear

    • @PooraGems
      @PooraGems  Год назад

      Poorna rajitha insata ekta msg ekak danna ❤️❤️

  • @SureshChandimal-wl6fr
    @SureshChandimal-wl6fr Год назад +3

    අපි ළග සුදු පාට ගල් ටිකක් තියනවා, ඒවා මැනික් ද කියලා බලන්න ඕනි. කොහොමද ඔබ තුමාව සම්බන්ද කර ගන්නේ

    • @PooraGems
      @PooraGems  Год назад +1

      Mata ehma hariyatama kiyanna be photo walinn..
      Oyaala balanna me video ekee thiyena widihe gall thiyenawada kiyala..
      Netnan manik nowena sudu gall godaakk thiyenawa..
      Video ekaa balala idea ekka ganna 🙏🏻

    • @SureshChandimal-wl6fr
      @SureshChandimal-wl6fr Год назад

      බොහොම ස්තුතියි තෙරුවන් සරණයි

  • @JagathMahamalage
    @JagathMahamalage Год назад

    Magelagath galwagayak thiyenawa watinawada kiyala danaganne kohomada

  • @amithjaya5808
    @amithjaya5808 Год назад

    Mama laga gal thiyanawa. Monawa da kiyala danne ne. Kohomada oyata awanne

  • @olgasilva-ly6gz
    @olgasilva-ly6gz Год назад

    Apeta labunoth kohomada obalawta danum denne Ape Anuradapurawaraye

  • @wktilochana4303
    @wktilochana4303 Год назад +1

    Mulu video ekama wedagath thorathuru ❤❤❤ hoya hoya hitapu wistharaya awasaneta kiwwa , thanks saho ❤🙏🏻💪🏻 jayawewa💪🏻

    • @PooraGems
      @PooraGems  Год назад +1

      Machann bohoma sthuthiyy 🙏🏻🙏🏻🙏🏻❤️

  • @nilukasuranga5908
    @nilukasuranga5908 Месяц назад

    Maga laga සුදු gal tiyanawa oyawa cantak karanna kohomada

  • @rehandrawing2347
    @rehandrawing2347 Год назад +1

    Gedara hadanna gage vali godak genava eke thibila sudu pata vinivida pena galak hambuna eliyata alladdi pata pata vatenava eka vatinawada kiyannako

    • @PooraGems
      @PooraGems  Год назад

      Eheema qwta kohomada meeter wenne..
      Me video ekee thiyena eew wageda kiyala idea ekak ganna balala

  • @NimanthaDarshana-fp4ei
    @NimanthaDarshana-fp4ei 11 месяцев назад +2

    ඔයාට පින් මේවා අදුන්වා දෙන්වට.🙏🙏🙏❤️

  • @AsankaPushpakumara-d9v
    @AsankaPushpakumara-d9v Год назад +1

    Dear man gawa thiyenawa awarna galak. Mama kurunagala pradeshaye inne.

  • @mallikathisera7830
    @mallikathisera7830 Год назад +1

    Menik wagema coral watinawaneda

    • @PooraGems
      @PooraGems  Год назад

      Mama danna widihatanann ne

  • @NethsaraMax-zy3is
    @NethsaraMax-zy3is 3 месяца назад

    Obathumawa sambanda karaganne kohomada?

  • @yammar4426
    @yammar4426 Год назад +1

    Galak pucchanna kiyak yanawada

    • @PooraGems
      @PooraGems  Год назад

      Machann gale size ekta wenass .. samanyenn podi gal kellak burn ekta 1000k wage gannawa mataka widihata ❤️🙏🏻

  • @PathumNissanka-jf4xx
    @PathumNissanka-jf4xx Год назад

    Aiya api gawatha akak tiyanwa kohamda balaganna

  • @UdithaRathnaya-rk3fo
    @UdithaRathnaya-rk3fo Год назад +1

    Sir
    Geuda Hit Karapu video ekak Danna Puluwanda
    Geuda Warga Wena Wenama

    • @PooraGems
      @PooraGems  Год назад

      Karamu apii aniwaa ❤️❤️❤️

  • @p.gnilantha7990
    @p.gnilantha7990 Год назад +1

    Malli.mama.gal.tikak.ahinda.awa.mama.watura.botalayaka.damma.botale.watura.adu.weanna.ai.kiyanna.puluwandha

  • @sanjuladuminda8447
    @sanjuladuminda8447 Год назад

    Mage laga galak tiyanawa adahasak denna puluwanda

  • @malathilatha8864
    @malathilatha8864 Год назад +1

    Ane matath sudupata oya wage ekak amba una .බදුල්ලේ lunugala kubukkan oye.mn eka manik kar ekata pennuwama watinne na .kiyala e unath kiyala mata 5000 dunna

    • @PooraGems
      @PooraGems  Год назад

      Mona wage galakkda video ekee pennanan jayhiye eewen

  • @Userleo-messi
    @Userleo-messi Год назад +1

    ලුණු මිශ්‍ර පොළවක තියේද???

  • @Maheshkumara-h7p
    @Maheshkumara-h7p 5 месяцев назад

    Aiye api lagath sudu pata galak thiyenawa wada karanakota walaka thibela hambela api manik gana danna eka sudui dilesenawadam paata wageth thiyenawa

  • @Newathumpola-rw1sw
    @Newathumpola-rw1sw 10 месяцев назад

    Rathnapura hetan wage predesa wala vitharada manik thiyenna puluwan.

    • @PooraGems
      @PooraGems  9 месяцев назад

      Elahera okkampitiya balangoda bibila monaragala katharagama mahiyanganaya thawa godakk then thiyenawa

  • @Nishanthapradeep-og3vu
    @Nishanthapradeep-og3vu Год назад

    Cantak nambaryak denawada mage gawa tiyanwa sudu para galal eke kaha pata dot tiyanwa meka hanbune ahaliya godin

  • @TharushaAkash-jf7km
    @TharushaAkash-jf7km 5 месяцев назад

    Aiya rathu paswala manik thiyanawada

  • @DinuraSampath-t9j
    @DinuraSampath-t9j 9 месяцев назад

    ගොඩක් දැනුමක් ලැබුනා ස්තුති ඔබට

    • @PooraGems
      @PooraGems  9 месяцев назад

      ♥️♥️🙏🏻🙏🏻🙏🏻

  • @AsankaSrilal-l4h
    @AsankaSrilal-l4h 11 месяцев назад

    Mama laga galak thiye watinawada danne

  • @sadewsathsara813
    @sadewsathsara813 Год назад

    Matath oya wage gal hambawela thiyenawa.
    Ewa hariyatama manikda kiyala adura ganne kohomada

  • @AsinthaNuwan
    @AsinthaNuwan Год назад

    Mewage bara ganath tikak kiyanna manik galak nam monawage dewalda balanna oona kiyala

  • @sashikasaduni5147
    @sashikasaduni5147 3 месяца назад

    අයියේ මටත් සුදු පාට ගලක් හම්බුනා ගගේ තිබිලා ඒක හරවත්දි 🌈 දේදුන්නේ පාටක් වගේ දිස්වෙනවා එතකොට ඒක මොකක්ද අයියේ බරයි හැබැයි ගල

  • @sammuchandrika1821
    @sammuchandrika1821 11 месяцев назад +1

    පුතා ඔයා සමිබන්ද කරගන්නෙ කොහොමද

    • @PooraGems
      @PooraGems  11 месяцев назад

      Mokadda denaganna onii ?? 🙏🏻♥️

    • @NiroshaMalkanthi-h5e
      @NiroshaMalkanthi-h5e 3 месяца назад

      Oyawa sambanda karanne kohomada

  • @D.W.A.KDESilwa
    @D.W.A.KDESilwa Год назад

    gm aiye oya keuwa neda teriwana wagi gal teyanawa keyal kohomada iwa aduraganni aiye

    • @PooraGems
      @PooraGems  Год назад

      Me video ekee photo ekka pennala tiyenawa malli ❤️

  • @gihanjayakody2060
    @gihanjayakody2060 8 месяцев назад +1

    වයිට් සපාය, ගෙවුඩ
    ඩීසල් ගෙවුඩ,පුෂ්පරාග හදුනාගන්නේ කෙසේද

    • @PooraGems
      @PooraGems  8 месяцев назад +1

      Video ekak karala atyy geuda warga gena eeka poddakk balann ♥️

  • @RasikaNishantha-iw9dd
    @RasikaNishantha-iw9dd Год назад

    Oba thuma sambanda kara ganne kohomada.4n nambarayak dennako

    • @PooraGems
      @PooraGems  9 месяцев назад

      Description ekee mage nu ekaa thiyenawa ♥️🙏🏻

  • @tharinduprasannasilwa3835
    @tharinduprasannasilwa3835 10 месяцев назад +2

    Karanna karanna ayyiye api balagena innawa 😊

    • @PooraGems
      @PooraGems  10 месяцев назад

      Mallee ♥️♥️🙏🏻🙏🏻

  • @tushithakumara9359
    @tushithakumara9359 11 месяцев назад

    Aiya ape gadara walak kapanakota aka tanakin oya waga gal pokurak awa tama tiyanawa oya gallama tamai

  • @sandeepasathsarani1536
    @sandeepasathsarani1536 Год назад +1

    Kohomada puchchanne

    • @PooraGems
      @PooraGems  Год назад

      Furnace thiyena eewa heat karana wenama ayaa innawa..

  • @surangadisanayaka2172
    @surangadisanayaka2172 Год назад +1

    කොහොමද සම්බන්ද කරගන්නෙ

    • @PooraGems
      @PooraGems  Год назад

      Poora fb page ekta msg ekak danna dena ganna onii de.. danna widihata kiyanan ❤️🙏🏻

  • @AnomaAnoma-bg9wx
    @AnomaAnoma-bg9wx 9 месяцев назад

    Mame lage galak thiyrnwa eka දුඹුරු patete thiyeyenne lait එළියට නිල්පාට wenwa eka watinwade nadde kiyela danne na kuwait wela werelen hambe une mate

  • @nirmalajayasinha2254
    @nirmalajayasinha2254 Год назад +1

    ගොඩක් වටිනා විඩියෝවක් බුදු සරනයි ඔබට

    • @PooraGems
      @PooraGems  Год назад

      බුදු සරණයි 🙏🏻☸️🙏🏻

  • @SewminiShirani-hy4oh
    @SewminiShirani-hy4oh 2 месяца назад

    Man gawat tiyanawa sudu galak eka mokada kiyala Dana ganne kohomada

  • @dilantha164
    @dilantha164 Год назад

    Malli how can I contact you....

  • @ayomaperera6669
    @ayomaperera6669 Год назад +1

    Oya mewage video karanna putha.danuwath kalata thanks

    • @PooraGems
      @PooraGems  Год назад

      Bohoma Sthuthiyy 🙏🏻🙏🏻🙏🏻

  • @ashanwijenayaka5590
    @ashanwijenayaka5590 Год назад

    Good video saho ❤❤❤❤❤
    Budu Saranai!

  • @beautifulsrilanka1741
    @beautifulsrilanka1741 6 месяцев назад

    අයියේ මම ඔක්කම්පිටියේ. මම ලග ගලක් තියෙනව. හරියටම දැනගන්න ඕන.ඒ නිසා පෙන්නුවෙ නෑ කාටවත්. කොලපාටට හුරුයි. අයියගෙ නම්බර් 1 දාන්න පුළුවන්ද

  • @dhuraisingam2652
    @dhuraisingam2652 11 месяцев назад

    Appe peththa menik thiyanava eath mata menik athunnag kannape😢

  • @AmilaBandara-h3b
    @AmilaBandara-h3b Год назад +1

    Man laga galak thiyenawa e mokanda kiyala man thama danne nha

    • @PooraGems
      @PooraGems  Год назад

      ❤️❤️❤️🙏🏻

  • @Yakario098
    @Yakario098 11 месяцев назад

    දියතරිප්පුයි white gem එකයි අදිරගන්නෙ කෝමද

  • @prasadhmadusanka3096
    @prasadhmadusanka3096 10 месяцев назад

    Apita barida patelekata yanna aiya

  • @Meetar.
    @Meetar. 11 месяцев назад

    Brother oywa contact karagnne kohomda mata gal wagayk hambuna

  • @wpkchandrapalpita5018
    @wpkchandrapalpita5018 Год назад

    ගලක බර අතට දැනෙන්නෙ කොහොමද?වෙනත් ගලකින් හදුනා ගන්න විදිය

  • @Kelumdissanayaka-c4z
    @Kelumdissanayaka-c4z 11 месяцев назад

    Mage laga galak thiyenawa no awanna

  • @dulajshimal1942
    @dulajshimal1942 Год назад +1

    මගේ ලගත් ගලක් තියනවා කීයක් වටිද දන්නැ

    • @PooraGems
      @PooraGems  Год назад

      Balala thamayy idea ganna wenne malli 🙏🏻❤️

  • @chanakachanu16
    @chanakachanu16 Год назад +2

    නොදන්න දේවල් කියලා ඩ්ජෙමවට ගොඩක් පිං අයියා ❣️🙏

    • @PooraGems
      @PooraGems  Год назад

      Mallee ❤️❤️🙏🏻🙏🏻

  • @Annla-yp4gz
    @Annla-yp4gz Год назад

    Thank you puthe matath manukak gammbuna budusaranai davipihitai

    • @PooraGems
      @PooraGems  Год назад

      බුදු සරණයි !!! 🙏🏻☸️🙏🏻🥹

  • @hashannisal3938
    @hashannisal3938 Год назад

    Sudu galak tiyenawa aiye 4n nu eka denawada

  • @SarathchandraVimal
    @SarathchandraVimal 6 месяцев назад

    Thanks
    .

  • @asoka7385
    @asoka7385 5 месяцев назад +1

    Aiya mage laga gal godak tiyanawa

  • @ruwanruwan1633
    @ruwanruwan1633 Год назад +2

    හොද වැඩක් අඩු ගනම් වලට අලවි කරන මැනික් වලට නියම වටිනාකම් ගන්නට මැනික් වර්ග හදුන්වා දුන්නට.❤

    • @PooraGems
      @PooraGems  Год назад +1

      Machann ❤️❤️🙏🏻🙏🏻🙏🏻

  • @BagyaSathsarani-i5s
    @BagyaSathsarani-i5s Год назад +1

    Kahapata manik thiyenawada mata hambauna dubaiwala

    • @PooraGems
      @PooraGems  Год назад

      Owww kaha pata manik wargaa godakk thiyenawa

  • @Madushankawitharana
    @Madushankawitharana Месяц назад

    Sathute❤❤❤❤❤❤❤theruwan saranai👍

  • @bindu492
    @bindu492 11 месяцев назад

    මීටර් ට්‍රීට්මන්ට් එක ගෙදරින් ලබා දෙන විදිය කියා දෙන්න පුළුවන් නේද ?

  • @hirancharuka-m3i
    @hirancharuka-m3i 11 месяцев назад

    Phenakite ganna buyer kenek kiyanna puluwanda

    • @PooraGems
      @PooraGems  9 месяцев назад

      Mama kawadawath phenakite ekak wikunala ne..
      Dannaa buyersla ne