Ayye mage lagath thiyanawa ohoma ekk. Ahna ahna kena kynne katta kellak kiyla. A unt eka hri wenas. Oyge me video clip eken passe mta thawa vishwase awa a gal kelle watianakamak ethii kiyla. Oy me kiuwa process eken mata lab test ekk krgnna puluwn weida. Mata oywa contact karaganna vidiyak kiynn puluwnda please.❤
හොද පැහැදිලි කිරීමක්,🙏වටිනා වීඩියෝ එකක්,🙏 පතල් කර්මාන්තයේ යෙදෙන අයට ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි.🙏 ආයේ වෙනස් වීඩියෝ එකක් කරන්න අයියේ.❤️👌සිතන,පතන හැමදේම සාර්ථක වේවා.🙏 සුමන සමන් දෙවි පිහිටයි අය්යාට.🎊🎊🎊🙏🙏🙏✍️
බුදු සරණයි !!!
සුමණ සමන් දෙවි පිහිටයි !!!
බොහොම ස්තුතියි නංගී
🙏🏻☸️🙏🏻
Mata hamba una oya wage galak Eka gana danagan a kohomada
Mata nambar ekak denna puluwanda
Mama gawa galak thiyenawa.contact number danna@@PooraGems
අපිත් පතල් කරන්නෙ ඒ නිසා අපිට ගොඩක් වටිනවා මේ video eka.thank you.
Adeee elaakiri.. koheda gewall ??
ස්තුතියි අලුත් දෙයක් දැන ගත්තා ඡය වෙිවා
ජාත්‍යන්තර වෙළඳපොළ එක්ක බලද්දී අපේ මැණික් ඉතාමත් අඩු මිලට විකිනෙන්නේ. ඇත්තටම අපේ ව්‍යාපාරිකයෝ ඉතාමත් සාධාරණයි. 🙏
අපේ දුර්ලබ මැනික් ගලක් තියෙනවා.විකිනිිම සඳහා කතා කරගන්න නම්බර් එකක් වට්ස්ඇප් කරන්න.
Magelagath karat 400ka galak thiyenawa kohomada sambandawenne?❤
ඇත්තෙන්ම මල්ලියෝ ඔයා මට මැණිකක් රටට මැණිකක් .තෙරුවන් සරණයි සියලු දෙවියන්ගේ පිහිටයි .
my frist gem teacher 😌❤️
Coming to the field soon.
thanks brother ❤️
බුදු සරණයි.! 🙏🙏 ජයෙන් ජය ❤👊 හැමොටම ❤ නියමයි හැමදාමත් මේ වගේ වටිනා විඩියො දාන්න හැමොටම බලන්න 👊❤
❤️❤️🙏🏻🙏🏻
Mage laga serendibite galak thiyanawa.. Kohomada vikunaganee
ගොඩක් ස්තුති ඔබේ අවන්ක බාවයට අපි නිතරම අවන්ක වියයුතුයි
❤❤❤God bless you.
Thank you. Mahatmaya magay laga oba😊❤kiyana kalu galak tiyanava aka aka thavaru kara gannay khomada obata teruvan sarani saman devi phitai
Mage laga kaupata galak tiyenawa eliyak denne na torch eka gahapuwama thabili pata irak wateta duwanawa eka mona wargaye galakda
Oba mata hitena manasa usas minisama thamai.obage siyaluma pethum itu wewa.adarei sahodaraya..❤❤❤❤❤❤.
Obageth siyaluma pathum ituwewaaa 🙏🏻🙏🏻❤️❤️🙏🏻🙏🏻❤️❤️
serandibayt gala eliyak allapuvama pata godak thiyana galakda
Your are genuine man. I will follow you.
Aiye oyawa sambanda kara ganna puluwan vidihak kiyannna ko
මටත් මේ වගේ කලු ගලක් හම්බ උනා හරියටම දැනගන්නේ කොහොමද කෙනෙක් කිව්වා කට්ටිය කැලි කියලා පිංතූර බලලා
Mage lagath kalu pata galak hadaya wenas kohomad adura ganne
Kalu paata galak thiyenawa. Touch ekata brown paatai.quartz newai.
chrysoberyl ct 30ක ගල් කෑල්ලක් තියේ loop clean 10+ කැපුවහැකී ගල් කෑල්ලක් කියකට වගේ දුන්නහැකිද
Man gavath kalu pata galak thiyenava balanne kohomada
purple spinel 1.15ct weight eka thiyena galak thiyenawa
Oyage 4n nmbare danna aiye oyawa sambada kara ganne kohomada
Kalu galak tynawa torch gahapuwama rathu pata eka watinwda
Maangu wenna athi godakk welawata ❤️🙏🏻
@@PooraGems Thank you 🙏
මාංගු තමයි
Me gala Manik wage baraid?
Niyamai. Aiya
Taaffeite red 1ct keeyakweda sir?
Apita oyage nambur ekak ganna puluwanda
Ayye mage lagath thiyanawa ohoma ekk. Ahna ahna kena kynne katta kellak kiyla. A unt eka hri wenas. Oyge me video clip eken passe mta thawa vishwase awa a gal kelle watianakamak ethii kiyla. Oy me kiuwa process eken mata lab test ekk krgnna puluwn weida. Mata oywa contact karaganna vidiyak kiynn puluwnda please.❤
ගොඩක් ස්තූතියි යාලුවා ඔයාට ජයවේවා ❤❤❤
Bohoma Sthuthiyyy 🙏🏻🙏🏻❤️❤️🙏🏻🙏🏻❤️❤️
Super🎉🎉🎉🎉🎉🎉
Mahathmanani dina 07 kata kalin dawase oya obathuma kiyana serandibite galak kumbure niyarak rahina kota hamuuna. Gale photo ekak obathumata ewanne kohomada.
Mama qwaa wagema serendibite wage gaall godaaakk thiyenawa..
Eken Serendibite nety tarann durlabhayy..
Hariyatama kiyanna wenne lab test ekaakinn thmy mahathmaya 🙏🏻
අයියා මටත් කළු පැහැති ගලක් හම්බ උනා වෙන ගල් වලට වඩා ගොඩක් වෙනස් බරයි.. පැහැදිලි කිරීමක් කරන්න ❤❤❤
Eheeema kiyanna mata therenne ne machann gala athata aran baluwath samahara welawata waradinawa
@@PooraGemspon no ekak dannako
Magnat alawana gal wagayak pananawa a monawada danaganaemata
Mageth thiyenawa
Aiyee mama laga thiyee kalupaata gala eeke kisima eliyak denne nee eeth eeka 400mg barai samannya galakata wadaa godak wenas..
Thank u
MalaEta wage vidapu gal thinawada?❤❤❤
Mata therune ne ??
21:29 kauru hari ennavanam kiyanada puluvannam no akak danda man laga oya pannana galak thiyenava
පාලිත සර් නැති අඩුව 😢 ඇත්තටම මැනිකකට වඩා වටින මැනිකක් මාගේ පලවෙනි ගුරුවරයා .😢😢
😢😢😢😢😢💎🙏🏻
Good
Mama gawathiyanawa ewage kalu galak touch ekata eliyayi
Serandi bite gale aka peththak aduruida❤❤❤
Eheema kiyanna be mallii.. gala pihitaa widiha tamayy ❤️🙏🏻
Rathnapure mage yalywekuge gedara gihin midule dala thibba boralu wala nikamata baladdi..pink colour kadala atayakata wada podi gem ekak hamba una..jems gana melodeyak nodanna mama..ekath kalupatata huru galak thama ..eyala keewa eka etharam watinne naha kiyala
Koheda gem test karannaa puluwan mage kalu cut karapu galak tiyenawa rata indala genapu ekak 😢
අයියේ කිරින්චි කට්ටවල තනිපාටක් ව්තරද පිහිටන්නෙ?සෙරෙන්ඩිබයිට් වලවගේ පාට දෙකතුනක් නෑනේද? තනි කොලපාටටව්තරක් සෙරෙන්ඩිබයිට් ජෙම් පිහිටන්නේ නැද්ද? ❤
Mama dekala thiyenne serendibite me stone ekaa witarayy mallii..
Phone torch aka pavichchi karanna puluwan da
Hoda video ekak ❤ ...Manik sambandayen karanna puluwan hoda course ekak gena kiyanna puluwanda ?Thanks !!!
Apii video ekak karamu ❤️🙏🏻
Me wage sinudu mathuputak thiyanà kalu gal dekak thunak man gawa thiyanawa, eke thabili paatin pallan wadila thiyanawa, flash light gahuwama eke athulen thàbili paata wage patak penawa. Sahenna barai. Dianne nathi hinda laga thiyàn innawa.
Gems testing report eakak ganna hoda තැනක් කියන්න mila kiyada
Thiyanawa
මේ වගේ කලු ගලක් කොල හුරු touch එකෙන් නම් එලියක් වැටෙන්නේ නෑ.ඒත් ඒක හූරන කොට ඇතුලේ pink gold colur එකක් තියනවා .මිනිරන් වගේ දිලිසෙන .ඒක මොකක් වෙන්න පුලුවන්ද ?
මගෙ ලග ගල් ටිකක් තියෙනව බලා ගන්නෙ කොහොමද
Oyawa sambanda kara gonna number ekak awannako.
Yellow thora stone ekak thiyanava ayye .eva vatinavadha 26g
අයියේ මංගවත් තියෙනවා ඔයාවගේමගලක් තියෙනවා ඔයාට පෙන්නන්නේ කොහොමද?
Man lagath ekak tiyewa.
Kohenda chek කරන්නේ
maga lagat galak teyanawa wargayak ho watenakamak dannaha gala pata ta kahata patai
torch 1ගැහුවාම තැඹිලි පාට එළියක් එන කළු ගලක් තියේනවා ඒකත් මේකක්ද
Sambanda karaganna p.n .ekak nadda
Mangu vala ak peththak aduruida.mangu athata baraida
Mangu bara aduy manik walata wada….
Ekaa ekaa widihata mangu pihitanna puluwann..
Full opaque widihatath peththak transparent widihatath thiyenna puluwann
Aiye mangavath thiyenava oyavagema ekakk.kohomada ekakk hariyatama Bala gannets😞
Nicee❤ ඕකට black diamond කියලත් කියනවද
Samaharu kiyanawa kiyala mama ahaala thiyenawa 🙏🏻
Niyamai🥰
♥️♥️♥️🙏🏻
නියමයි මචන්
මගේලඟ කලුපාට ගලක් තියෙනවා ටෝචිි එලියක් ගැහුවම කහපාටයි වටිනාකමක් තියෙනවද ?
Ma gawath tiyei kolapata huru nilpata galak kalu patai pitata jathi galaka bara tiyei aiye
Oya wage kalu ewa tiyrnawa mage laga ewa habai torch ekata rathu patata thamai penne aiye puluwan nm reply ekak danna mata
හදුනාගත නොහැකි මිණිකැට වල
වටිනාකම පෙන්වාදෙන ඔබව මට හමුවීමට අවශ්‍ය යි,,වට්ස්ඇප් මගින් හමුවෙමු,,ඔබට ජයවේවා,,
Oya gala kiyaka vage price ekakata da sale une
aiye oyage nambar aka ganne kohomada
Mage laga thiyenava CT 24 galak Mama Madagascar vala gaththy
Ape gamet kalupata galak hmbuna ,hoyagaththa ayata laksha 2y koti 1500ta වෙන්දේසි wela thibba....
Serendibite ekak ?? Echchara yayy kiyalanan hitanna amaruyy .. koheda gama machann ??
Mage laga galak thiyanawa oyata photo ekak ewana vidiyak kiyanbako
Short & sweet una nam hondai
Thank you comment ekaata….
Short and sweet karanna hary amaaruyy samahara video ❤️🙏🏻
තෙරුවන් සරනයී ,මට ජෙම් ඩීලර් ලයිසන් එකට පුරවන ඇප්ලිකේෂ්න් පුරව්පු එකක් බලාගන්න දාන්න පුලුවන්ද ?
Eeeh gena wenamama video ekak karanna idea karanna inne ❤️
Mage lagat tiyenawa saendi bait galak Hari leb ekak kiyannako
Colour monda
MAO GAVA 2 TEYENAV කොහොමද BALANNA
Gem testing ekak daannnaa ❤️🙏🏻❤️🙏🏻
Serendibite mta oyata dnna puluwn aiye .mta 0yata kta krnna oni.
Poora fb page ekta hary poorna rajitha insta ekta hary msg ekak danna malle 🙏🏻❤️
Kk
Number 1dannako aiye plz
මගේ ලගත් තියේ කලුයි ටොචි එකක් ගැහුුවම කහාපාටයි
Lab test eka kara ganne kohenda?
කොහෙද ඉන්නේ ඔයා
කොල පාට තද කහපාට හා ලා කහ පාට ජිල්බෝලෙකට පොඩ්ඩක් කුඩා ගලක් මට ලැබුනා මැනික් ගැන නොදන්න කෙනෙක් ගෙන් මමත් ඒදවස්වල පොඩ්ඩක්වත් මැනික් ගැන දන්නෙ නැ මම ගල විසිකරා වැඩක් නෑ කියල ඔහුත් වැඩක් නෑ කිව්ව නිසා නමුත් දැන් හිතෙනවා කරපු මෝඩකම ගැන
අයියේ පොඩි උදවුවක් කරන්න පුළුවන් ද මැණික් පොලෙන් මැණික් හරියටම හොයලා බලලා මිලදී ගන්නේ කොහොම ද කියලා දෙන්න පුලුවන් ද ඔයා රත්නපුරේ පොලේ මැණික් පොලට එන්නෙ කවද්ද අඩේ ලොකු උදවුවක් අයියේ
මගේ ලගත් ගලක් තියනවා ඒක රතු පාටට හුරු අදුරු පාටක් පිට පැත්ත ටෝච් එලියට ඇතුල රතු පාටයි ඒගල බලන්න පුලුවන්ද
Oya kochchara videos dammat wedak naha.ahana kesema dekata peletury denne naha .dukai bro
කාක නිල් කොහිමත් ගණන් මචො..
Me gala kalu galakada balanna.namber ekak denna sir
Me wage galak mm laga thiynwa aiye
mangawath thiyanawa oyawagemai kalui kisima eliyak denne na habai poddak dilisena gathiyak thiyanawa gale eliyen
Kaluyy nann eliyakk pitata athema netnan godaakk welawat manik unat wikunana be 😢
Mage idame onama tenak heruwot oya gal ona taram tiyenawa ayye.
ලොකු කොටු තිරුවනා එක්ක කැට ගලුත් එක්ක කුනු පසේ තියෙන්නෙ මන් සෑහෙන්න හේදුව සල්ලඩෙන් ...කට්ට තිබ්බ ක්‍රිස්ටල් පලිගු තිබ්බ...මල් රබහ එකක් තිබ්බ...ගොඩ ඉල්ලමක නිසා ගල් පිහිටන්න පුලුවන් ද අයියේ ...මෙ පැත්තෙ තාම කවුරුවත් ගරල නෑ....කබොකට යටට යන්න ලොකු තිරුවනා කොටු ගල් තියෙ එක පෙලට නෙවේ කැට ඉල්ලන් ගල් තියනෝ මතුපිට පසේ ඉදන් යටටම හාරන්න හාරන්න අහුවෙනෝ ....ගල් තියෙන්නෙ පුලුවන් ද අයියේ ..wapp no එක
Good ❤
අයියලා ඔපර් ගන්නවද?
Hi, Is there any reaction to the UV light with this gem
Bro phone number ekak dennako ma gawat black gems teyanawa .wekuna ganna wedehak naha
aiya maga lagatiyanawa gal wagayak danna kanak kantehek karanna koo
monada malli thiyenne ??
@@PooraGems phone number ekak denna
මගේ ලගත් තියේ ගලක් පොඩ්ඩක්. බලලා කියන්න පුලුවන්ද වැඩ කරන නම්බර්. එකක් දාන්න මම පොටො 2ක් දාන්නම්
Apita amutu wargaya galak labuna aka gana wistarayak dana ganimata obatumage pon nambare awanna
Poora අයියේ මේ වගේ මැනික් ගල් ලංකාවේ කීයක් විතර තියන වාද
මොන family එකට අයත් ගලක්ද
Hardness එක කීයද
කියලා මට කියල දෙන්න පුළුවන්ද
🙂👌♥️
Malli ahapu dewall walinn okkoma wage video ekee thiyenawa 🙏🏻❤️🙏🏻❤️
Crt 13 ka galak thinawa
Transparent galakkda ??
@@PooraGemstranslution galak thiyana, certificate thiyanawa
Oyawa cantac karaganna puluwan vidiyak nedda
Mokadda karanna onii machann ??
@@PooraGems mage laga oya wagema galak thiyenawa
Reply ekak danna aiye
අයියෙ මම ❤❤
Ayya contact kara ganne kohomada