Mehe nam manika na.e unath oyage video balanawa.oyage wachan weli deyak igana gannawa sha ela awanka kollek nisha. Api inna oyath ekka. HAPPY NEW YEAR 🎉❤
@@PooraGems ou aiye eka aththa kawada hari hamotama hariyanna oni aniwarenma man niwithigala aiye gewal oyatath thanks me dewal gana apita danumak denawata ❤
Hoyapu vidio ekak ..thanks.. Kiripata loku .podi gal ahu wenawa ape idame adi 20 k wedi yata.. Thani Kara Kiri pata... Illamakda. What's app no .danna.
ඔයා වාගෙ මනුස්සයෙක් තමයි මේ රටේ මිනිස්සුන්ට උපන් උරුමය අදුන ගන්න නිරහංකාරව කියල දෙන්න අවශ්‍ය වෙලා තිබුනෙ. මිත්‍රය මෙ සත්ක්‍රියාව දිගටම කරන්න මන්ද යහපත් මිනිස්සුන්ගෙ සුබසිද්ධිය උදෙසා. අවංකවම උබනම් මාරයි
Thanks අයියේ මේ දේවල් කියලා දෙනවට.
gem market වලට ගිහින් ඒ තැන්වල gem business වෙන විදිහ ගැනත් videos කරන්න පුලුවන්නම් වටිනවා.
Puluwann widihata shape ekee karamu mallee ❤️❤️🙏🏻
හැමදාම නොදන්නා දේවල් අපට කියල දෙනව . බොහොම ස්තුතියි . ❤❤❤
❤️❤️🙏🏻🙏🏻🙏🏻
මැණික් ගැන පොඩි දැනුමක් හරි ලැබුනෙ ඔයාගෙ වි්ඩියෝ නිසා.ස්තුතියි ඔයාට
🙏🏻🙏🏻❤️❤️
සුදු ගල් පෙන්නලාම වැඩ සටහනක් කරන්න අපිට ගොඩක් වැදගත් වෙයි
තමන් දන්න දේවල් තවත් කෙනෙක් ට කියලා දෙන ඔබට ජය
Jaya Wewa Obatath 🙏🏻🙏🏻🙏🏻
ඉක්මනට අලුත් පතලක් පටන්ගමු ජයම වේවා...සහෝ...🎉
Aniwaa machann ❤️🙏🏻🙏🏻
Machan manik kiyanne ektara badimak mewa gana adahas hoyanna factricury pathal .matath tiyanawa pudumakara badimak.ahamben hambuna manikan nisa awuruudu 2 youtube ake program balala hodama danumak tiyanawa .mama inne italy .welawaka call 1demnam.oya karana wada kata youtu sarathaka wewa !
Oyatath subama suba alugh auruddak wewa...theruwan saranai
Oyage channel eaka balala godak dewal mama manik geana egeana gatta
2024 ජයවේවා..!!
තෙරුවන් සරණයි...!!
සමන් දෙවි පිහිටයි..!!
තෙරුවන් සරණයි !!!
දෙවි පිහිටයි !!!
සුභ අලුත් අවුරුද්දක් වේවා !!!
ජයවේවා
🙏🏻☸️🙏🏻
ඔබට ස්තුතියි ජයවේවා....
Mehe nam manika na.e unath oyage video balanawa.oyage wachan weli deyak igana gannawa sha ela awanka kollek nisha. Api inna oyath ekka. HAPPY NEW YEAR 🎉❤
Subha aluth awuruddak wewa machann 🙏🏻🙏🏻🙏🏻
Wachana loku hayyakk bohoma sthuthiyy
🙏🏻🙏🏻❤️❤️
Dan supiri clear voice ,jaya wewaa brother 100 k gahamu 🥂❤️
Adee thnx machann ❤️❤️🙏🏻🙏🏻
@@PooraGems oyage fb page 1k thiyenwda bro
Thank you අයියා ❤
Good job god bless you
හැමදේම පැහැදිලිව කියලා දුන්නා..ආසාවෙන් අහගෙන හිටියා..🙏 අයියේ ගගේ වැඩ කරන පතල් අයියා කරන්නෙ නැද්ද...? සුමන සමන් දෙවි පිහිටෙන් කරන කියන හැමදේම සාර්ථක වේවා.Good night තෙරුවන් සරණයි.🎉🎉🙏🙏🙇♀️🙇♀️
Ne nangi mama gange pathal weda karawalama ne..
Podk me tike ehaa meha wela gange pathalakk dala balanna onii..
තෙරුවන් සරණයි !!!
සමන් දෙවි පිහිටයි
ජයවේවා
Jaya Wewa 🙏🏻🙏🏻🙏🏻
Good video saho. Ada Tama videos balanna welawak hamba une. Mewa kiyala denawata godak pin saho.
Budu saranai! ❤❤❤❤❤
Thanks 🙏
❤❤❤ niyamai brother🙏🏻👍🏼
Godak sthuthi aiya jaya wewa
Super 😊
Magawa තියනවා komatha vikunanne ?
Api gawath galak thiyenawa eka pariksha karala denna puluwanda oba thumata
Great job brother thanks,Happppppy new year
Wish You The Same ❤️❤️🙏🏻🙏🏻
Thanks
❤️❤️🙏🏻🙏🏻
Lankawe laben manikserama wisthara Deanna Thanka❤🎉
Karamu machann ❤️❤️🙏🏻
Aiye agate cret ekak kiyeta vithare yanawada
ඔයා හරිම අවන්ක කෙනෙක් ❤❤❤❤❤❤😊
❤️❤️🙏🏻🙏🏻🙏🏻
Apith jiwath wenna mara kattak kanne aiye kochchara weda karath athata labena gana madi ithin math wishwasa karanawa manik kiyanne goda yanna puluwan deyak kiyala aniwarenma ou eka aththak oya godak hoda deyak karanne digatama karan yanna congratulations aiye oya mage illeema ishta kalata thanks ❤
Eka aththa malli jeewath wenna lesi ne athatama..balamu kohenn hary gamekk wadiyy..
Koheda gama ??
Malleee bohoma sthuthiyy 🙏🏻🙏🏻❤️❤️
@@PooraGems ou aiye eka aththa kawada hari hamotama hariyanna oni aniwarenma man niwithigala aiye gewal oyatath thanks me dewal gana apita danumak denawata ❤
Thanks brother budusaranai
බුදු සරණයි !!!
Aiye man gawa galak thiyenawa kohomada eka manikakda kiyala balaganne
apita maik galakata hodama milak ganna puluwan kenek kiyanna puluwanda
Gala aran enna rathnapurata ❤️
Obathuma samaga katha karimata kamathiy plz contac karaganna widihak kiyanna
076 9911255
Mage gawa thyenawa sudu galak hariyata sudu theentha gala wage, light ekata alluwama kaha pata wenawa, meka gemda kyala check karaganna oni, panadura inne mama
Man gawath sudu galak thiyenawa manikakda kiyala hoyanna therenne na
Thanks aiya❤❤
Mallee ♥️🙏🏻
Happy new year brother ❤❤
Wish You The Same Brother ❤️❤️🙏🏻🙏🏻
@@PooraGems ❤️💜
Menk gena denagathte oben.mama nodanna kamin kos etayak pamana kaha galak visikaraa
Thank you aiye
මට,අපේවත්තෙ,රවුම්,ගලක්,ලඹුනා,,ගඹz,යි,සුදු,පාටයි,පිටපzත්තකොරහz,ඩ්‍යි,ඒඋනාට්පලුදුතz,න්වල,දිලිසෙනවා,ලයිට්,එලිය,ගz,හුවමලස්සන,සුදුපාටයි
Ct 1 kiyanne gram kiyak wenawada
1 carat = 0.2 grams
Carat 5k gram 1 yi
Godak esthuthi me wage hadunwadim karanawata
තැන්ක් යුු අයියේ
Mallee ❤️❤️❤️🙏🏻
Thank you sr
❤❤🔥🔥👍
❤️❤️❤️🙏🏻🙏🏻
Budusaranai
බුදු සරණයි !!!
Masa pahakin man balana ada dawase 42k innawa ....27k wedi wela 🎉🎉🎉🎉🎉
🎉❤🎉❤ gem 💎 clz yanawa wge thma feeling mcn🙏🥰
Machann ❤️🙏🏻🙏🏻
Cut and polish gana katha karamuda
Video tikk karamu machann ❤️❤️
Ela
❤️❤️🙏🏻🙏🏻
Sudu galak thiyawa mokadda kiyala balanne kohomada pls FOTO ekak danna nambak ekak dennko
aiye mage laga galak thiynwa chek karal dennko
Mokadda gala malli ??
හෙමින් යමු. හදිසි නෑ. NGJA එකේ සර්ටිෆිකේට් එක සාර්ථක මදිද ?
Sapphire and Garnet වලට UV Reaction එක ගැන වීඩියෝ එකක් කරන්න.
Ow eehh certificate ekaa echchara set ne..
Mekata video ekak karamu ❤️❤️
NGJA eken setificate gaddi pattamak dand anivarya ne.
@@PooraGems yes
පැය කීයකින් වගේ ගන්ඩ පුලුවන් ද?
Magelagah sudugal kalak thiyenawa
මැණික් ගලක් අතට ගත්තාම හොද බරක් දැනෙනව හරියට පොඩි ඊයම් බෝලයක් එක පාර අල්ල උඩට දැම්ම වගේ මම සින්තටික් ගල් නම් අල්ලල නෑ ඒවෑත් ඒවගේ බර තියනවද
Eehh widiatama eehh barataka hadanawa hoyaganna bary gall thyenawa ❤️
සමහර synthetic ගල් තියෙයි uv එකටත් අහු නොවෙන
තියෙනවා එකක් ටිකක් කුඩා ගලක් ඇතුලත් කඩු පාටට හුරු දම් පාට වගේ ගාලා අනිත් එක කහ පාට යට වාක් වගේ තියෙන එහෙම ගලක් තියෙනවාකල් දෙකේ මේ ෆොටෝ එකක් මල්ලි කොහොමද මම දාගන්නේ
Yes Son , you are right. Mama mine nokalath, Mata 66 carats blue gem ekak hamu una kiyannako.
Adee kematy eehh katawa comment ekak widihata hary ahagannaa..
Marama luck ekak nehh..
Kohennda hambune ??
nice
❤️❤️🙏🏻🙏🏻
❤❤❤❤
❤️❤️🙏🏻
👍👍👍👍
❤️❤️🙏🏻🙏🏻
Disal gal kiyanne mokada
බොරලු ගොඩක තිබිලා හම්බුන ගලක් චෙක් කරන්න ගියාම අපිට ගැටලුවක් නැද්ද
Neeeeeh
👍❤🙏
❤️❤️🙏🏻🙏🏻
මම තාම O/l කරන ගමන් ඉන්නේ, Gem Business එකට තව අවුරුදු 3,4කින් එන්න හිතන් ඉන්නේ,
මම මොනවද Develop කරගන්න ඕන Skills සහ හොද කෝස් මොනවද?
අයියා වගේ පතලක් කරලා, ඒකෙන් ගන්න මැනික් අපිටම Cut & Polish උත් කරලා International Market එකට ගෙනියලා, උපරිමම මිලක් ගන්න බැරිද?
තව ඕනේ නම් ස්වර්ණාභරන වලට එහෙම ඇල්ලුවොත් තවත් මිල වැඩි කරගන්න පුළූවන් නේද?
තව මං මේ දවස් වල Reserch කරලා බැලුවා මැඩගස්කරේට ලංකාවේ අය ගිහින් පතල් දාලා එහෙම කරන සීන් එකකුත්,
අයියා මොනවද ඒ සම්බන්දව දන්නේ?
(මං මේ දේවල් ගැන කිසිම දෙයක් දන්නේ නෑ, මට Gem background එකකුත් නෑ, ආසාව තියෙන නිසා ඉගෙනගෙන එන්න බැලුවේ, අයියා මොකද හිතන්නේ)
Me comment ekta reply ekak denna sehena tikk type karanna wenawa malle..
Video ekak karamuu ❤️😊
@@PooraGems Hari ayye, ayya ehenam heta karana video ekeedi answers denna puluwannam🤝. good luck✌
මල්ලි ඔගේ නබරෙ දන්නකො
මම ඉන්නේ රොමේනියා වල ඔයාගේ ගල් මෙහේ විකුනන්න පුලුවන්ද ...
Hoyala balanna ohee business karana ayaa innawada kiyala manik
😍
Godak deval dna ganna labuna brother .obta jaya ❤️🫂✨️
Bohoma Sthuthiyy ❤️❤️🙏🏻🙏🏻
❤💎
❤
මං තමයි මුලින්ම කමෙන්ට් කරේ. වීඩියෝ එක බලන්නම්.🏃♀️..😀🙏
Nangee ❤️❤️🙏🏻🙏🏻🥹
❤❤❤❤❤❤❤
❤️❤️❤️❤️❤️❤️❤️❤️
ඔතන තියන බ්ලුසෆායා එක දෙනවද
විකුණන්නම නෙමේ මල්ලි බලාගන්ඩයි මටත් ඕන අපි ඒකෙ වටිනාකමක් තියෙනවා නම් මොකක් හරි කරන්ඩ ඕන මම දැන් ඉන්නේ මේ මැලේසියාවේ රටේ ඇවිල්ලා දැන් ලංකාවේ තියෙන ගලක් වෙන්න
Certificate එකට දාද්දි පතල් ලයිෂන් එකත් ඕනි වෙනවද
Nehh eewa balanne ne mokawath ❤️
@@PooraGems හැමදේම අඩු නැතිව කියල දෙනවට ගොඩක් ස්තූතියි බ්‍රෝ.
ඔයාල පතල් කරද්දි බලවන් නැත්ද ඉල්ලම් තියෙන දිශාව ගැන
එහෙම බලල නේද ගොඩක් අය පතල් බහින්නෙ
❤️❤️❤️
ඔයාට ඒ ගැන මොකද්ද කරන්න පුලුවන්
Oyata poto dannada
I am rizvi super machen ❤
Machann ❤️❤️❤️❤️🙏🏻
❤️
❤️❤️❤️❤️
ස්වභාවික මැණික් ගලක් සහ නිධානයකින් ගත් මැණික් ගලක් අතර වෙනසක් තිබේද🤔
නිල් කොලට හුරු ගලක් තියෙනවා හමුවෙච්චි මුක්කරු සොහොනකින්. Oval හැඩේ ඇතුලෙ සිදුරකුත් එක්ක .. rough ගලක්.. shape කරලා නෑ .. test එක කරෙත් නෑ තාම ඒකෙ වර්ගෙ ගැන නම් idea එකක් ගන්නම බෑ .. මේක ලැබිලා අවුරුදු 15 කට වැඩියි .. එච්චර සැලකිල්ලක් කරේ නෑ . මේක විකුණන්න පුළුවන් වෙයිද.. idea එකක් හරි උදව්වක් හරි කරන්න පුළුවන් වෙයිද.. ඔයාගෙම video එකක් බලල තමා හරියටම ශුවර් කරගත්තෙ මේක මුක්කරු සොහොනක එකක් කියලා.. වලං කෑලි ගොඩක් හම්බුනා මේ ගල හම්බුන තැනිනුත්
Mata oyaa wagema galakk denma kenk..
076 9911255 call ekak ganna
ගොඩක් මැනික් පිළිබඳ කතා කරපු චනෙල් මේ වෙද්දි නෑ දිගටම කරන්නෙ, අවුරුද්දක් වගේ උපරිම කරේ, ඔයා දිගටම කරන්න
Adee karamu apii hemin hemin ❤️❤️🙏🏻🙏🏻🙏🏻
ඇත්ත
Export කරන විදිය සහ දන්න කෙනෙක් ඉන්නවනම් අයියේ එයත් එක්ක වීඩියෝ එකක් කරමුද
Video ekak karamu ❤️❤️
yhamks aiyye
@@PooraGems
අයියෙ මන් ලග රතු ලොකු ගලක් තියෙනවා අයියෙ තෙරෙන්නැ විකුන්න
Mokadda malli gala ??
@@PooraGems අනෙ මන්ද අයියෙ එහෙම දන්නෙ නැ අයියගෙ වට්සැප් නම්බර් එක දෙන්න ම්න් විඩියෝ එකක් දන්නම් රතු පාටයි මෙහෙ ඉල්ලන් ගොඩක් තියෙනවා අයියෙ
Synthetic gem තියෙද්දි ඇයි ඔයතරම් අමාරුවෙන් Natural gem හොයන්නෙ.chemistry එක එකම නම් colour එකත් එකම නම් ඇයි natural ඒවට වැඩිපුර ගෙවන්නෙ.
@@nirmalsubhasingha5105 ඒක අහන්න වෙන්නේ අපෙන් Natural ගල් ගන්න ඇමරිකාව චීනය ප්‍රමුඛ ලෝකෙන්ම..
Natural ගලක් කියන්නේ Natural කියන එකනේ ඒක වෙනම Level එකක්..
Natural ගලක් හැදෙන්න පොලොව ඇතුලේ අවුරුදු කීයක් යනවද ??
Natural ගල Heated කලත් මිල අඩුයි..
මැණික් සීන් එකේ පොඩ්ඩක්වත් නැද්ද ? 🤔
@@PooraGems තරහ ගන්න එපා මට ප්‍රශ්නයක් නිසා ඇහුවෙ
තමන්ගෙ ඉඩමෙන් මැනිකක් හම්බවෙලා ඒක අරන් රජයේ ජෙම් ලැබ් එකකට ගියොත් ඒක රාජසන්තක වෙයිද 😂😂😂
Thadii record breaking gall aran yanne nane 😀
💚💕🙏💕💚
❤️❤️❤️❤️💛💚💛💚
Illama ..saha malawa...gena hedin wee.ak karanna
Karamu ❤️❤️❤️
❤❤❤💎💎🙏🙏❤️❤️
❤️❤️❤️❤️🙏🏻🙏🏻🙏🏻🙏🏻
Hoyapu vidio ekak ..thanks..
Kiripata loku .podi gal ahu wenawa ape idame adi 20 k wedi yata..
Thani Kara Kiri pata...
Illamakda. What's app no .danna.
076 9911255
❤️❤️🙏🏻🙏🏻
Obe me awanka adahas nisa 15000 ekmanatama ( 1 Milian) gahanna puluwan bro... Jaya wewa..
Bohoma Pinn machann ❤️❤️🙏🏻🙏🏻
💚💕💕💕💕💚💕💕💚💚💚💚💚💚💚💚💚💚💕
අඉයේ නම්බෙරේ දැන වද
Description ekee dala thiyenawa malli ♥️
ආය පතල් කරන් නැද්ද අයියා?
Adee karanawa mallee ikmanatama ❤️❤️🙏🏻🙏🏻
ජය වේවා අයියා. ඔයා හරි අවංක කෙනෙක් ඔයාට වරදින් නෑ
@@chamiladewappriya7454 මල්ලේ බොහොම ස්තුතියි 🙏🏻🙏🏻❤️❤️
මට ඔබතුමාගෙ න එක ගන්න පුලුවන්ද .
💕💕💕💚💚💚💚💕💕💚💚💚👊
❤️❤️❤️❤️❤️❤️❤️🙏🏻❤️
එහෙම අදහසක් තියනවනම් කෝල් කරන්න
Mama mehe wikunana set ekak innawa saha samaharu lankawata enwa mama danna ayaa..
Eylat tama sell karanne..
Thank you 🙏🏻❤️
ඔයාව සම්බන්ද කරගන්න පුලුවන් නම්බර් එකක් දෙන්නකො
😊💪
❤️❤️❤️