දන්නැති නිසා විසි කරන කෝටි ගනන් වටින සුදු ගල් - ගෙවුඩ හරියටම අදුර ගමු
HTML-код
- Опубликовано: 26 ноя 2024
- Gemstones Of Sri Lanka.
✅ Email - Pooragems@gmail.com
✅ Whatsapp Channel - whatsapp.com/c...
✅My Facebook Page - www.facebook.c...
✅ My Facebook Profile - www.facebook.c....
✅ MyTiktok Profile - www.tiktok.com...
✅ My Cricket Channel - / @poorasl6865 .
#gemstones #bluesapphire #bluesapphire #ruby #alexandrite #naturalgems #pooragems #gemmines #srilankagems #madagascargems #yellowsapphire #aquamarine #diamond #bluespinel #gemstone gemstonesjewelry #gemstonesindia #gemstonesforsale #gemstonesforjewelry #gemstonesale #gemstonesandcrystals #gemstonesandminerals #gemstonesatlanta #gemstonesaustralia #gemstonescollector
#pooragems #gemstones #gems #gemshow #srilankagemstones
Geuda Gemstone.
Geuda Gemstone is Low Quality Sapphire And You Can Get A Blue Sapphire After Heat Treated A Geuda Gemstone.
Geuda Heat Treatment.
Geuda heat treatment is a specialized process used in the gemstone industry to enhance the color and clarity of certain gemstones, particularly sapphires. It involves subjecting the gemstones to high temperatures to improve their overall appearance and market value. The treatment can help reduce or eliminate visible inclusions, improve color saturation, and enhance transparency. However, it's important for consumers to be aware of such treatments when purchasing gemstones, as they can affect the stone's value and durability.
Certainly! Here's some more information:
1. **Process**: During the Geuda heat treatment process, the gemstones are heated to temperatures ranging from 1700 to 1800 degrees Celsius (3092 to 3272 degrees Fahrenheit) in a controlled environment. This high temperature helps to dissolve or alter certain mineral inclusions and improve the overall clarity of the stone.
2. **Gemstones**: Geuda heat treatment is primarily used on certain types of sapphires, particularly those with a milky or cloudy appearance due to the presence of rutile or other mineral inclusions. This treatment can transform such sapphires into clear, transparent stones with vibrant color.
3. **Risks**: While Geuda heat treatment can significantly enhance the appearance of gemstones, there are risks involved. Excessive heating or improper control of the process can lead to damage or even complete destruction of the gemstone. Additionally, some treatments may not be permanent, and the enhanced appearance of the gemstone could fade over time or upon exposure to certain conditions.
4. **Disclosure**: Ethical gemstone dealers and jewelers should disclose any treatments undergone by gemstones to their customers. This allows consumers to make informed purchasing decisions and understand the true nature and value of the gemstone they are buying.
5. **Certification**: Gemstones that have undergone Geuda heat treatment may be accompanied by certification from reputable gemological laboratories. These certificates provide details about the treatment process and any enhancements made to the gemstone, helping to assure consumers of its authenticity and value.
Overall, Geuda heat treatment is a common practice in the gemstone industry, but it's essential for both sellers and buyers to be aware of its implications and to ensure transparency in transactions involving treated gemstones.
#gemstones #srilankagemstones #bluesapphire #gemmines #gemsgemstones s
පැහැදිලි කිරිම ගොඩක්ම වටිනවා අනිවාර්යයෙන්ම ඔබතුමාට ජය පරිස්සමෙන් බුදු සරනයි
බුදු සරණයි !!!
ජය වෙවා ඔබතුමාටත් !!!
🙏🏻☸️🙏🏻
ලස්සන පැහැදිලිකිරිමක්මාලගත් සුදුමැදවලාකුලවගේ තියන ගලක් තියනව ඵනිසාම උනන්දුවෙන් ඇහැව්වා ගොඩක්තුති
ගොඩක් වටින වීඩියෝ එකක් අයියෙ❤ජය වේවා!!!
Jaya wewa mallee ♥️♥️🙏🏻
ස්තුතියි ❤️
♥️♥️♥️♥️🙏🏻
Jayawewa aiye budusaranai ❤❤🙏🙏
බුදු සරණයි !!!
මල්ලේ
🙏🏻☸️🙏🏻
ස්තුතිය ❤
පුලුවන්න මට උදවුවක් කරන්න ගරු මත්තයා පුලුවන්නම් ලොකු උදවුවක් ඔබ තුමගෙන් මන් බලපොරුවෙන් ඉන්නෙ ගොඩක් අසරනවෙලා අපි ජිවත් වෙන්නෙ මගෙ මේ දෙ අහක දමන්නෙ නැතිවෙයි කියලා බලාපොරොත්තු වෙනවා
❤❤❤❤❤Budu saranai aiye hoda pahadili kirimak
Mamatha asama subject ekak.mila gahana widiya thama igena ganna ona.
Vdo ekak karala athyy eehh gena ♥️🙏🏻
Aiye theruwan saranayi .polonnaruwa paththe manik illam thiyenawada..higurakgoda..
Malli aththatama mama e paththa danne ne .. hby polonaruwe peththe thiynawa ki mama ahala thiunawa ♥️♥️
පැහැදිලි කිරිම ගොඩක්ම වටිනවා, මම ගාව ගලක් තියෙනවා මොකක්ද කියලා කියන්න පුලුවන්ද
අයියේ, පතලකට ලයිසන් ගන්න විදියයි, පතල් වල හව්ල් බෙදෙන විදියයි ගැන වීඩියෝ එකක් කරන්නකො
Malli license ganna widiha mama video ekak kala..
Haull gena ekak karamu ♥️♥️
හරි අයියෙ ❤️
කැරට් 2 ක පමණ කාක නිල් මැණික් තියනවද.කොපමන වටිනවද?
මා ගාව ගල් කිපයක් තියනවාවිෂෙස තැනකින් හමුවු මටපරිකසාකරගන්න විස්වාස තැනක් තියෙද
Aiye oya cricket page ekk karnwa neda ekth supiri ....katahaden adurugnn puluwn...good luck ❤
Adee ow mallee.. bohoma sthuthiy mallee ♥️♥️🙏🏻🙏🏻
Hoda pahadili kirimak.thanks saho..
♥️♥️♥️🙏🏻
Mahathaya sudu gal wagayak thiyanwa ad ur a ganne kohomada
කෝවන්ගු පුශ්පරාග අයිති වෙන්නෙත් ගෙවුඩ යටතටම නේද?
Ekat heat karana galakk ♥️💎
@@PooraGems Elaa.. thank you .jaya wewa❤️
Ethama hoda pahadili kirimak malli godakma wadagath wevi hamotama bohomathma sthuti oyata bs 🙏
බුදු සරණයි !!!
Bohoma Sthuthiyy Ayye
🙏🏻🙏🏻🙏🏻
@@PooraGemswatsapp numba eka denna puluwanda
Theruvan saranayi hoda pahadili kirimak sir
Aiya..mama Lagath tiyanawa..oyata balala kiyanna puluwanda
Kolpata ewa kellata kaandan kella adinawa ewa monawade
Menik walata enna oyage videoth loku haiyak una...menika viyaparaya pilibada igena ganna coze ekakata join una...❤❤❤❤😂
මම 2:46 තියෙනව ඔය බ්ලුසෆායා වගෙම සුදු පාට ගලක් මොකක්ද කියලා කියන්න පුලුවන්ද
හැමෝටම නැත් වාසනාවක් මට පෑදුනා 2008 වගේ. අපේ ගමට දාපු අලුත් බොරලු පාරෙ තිබිලා ලස්සන ක්‍ලින් ලා නිල් පාට අතුලෙ වලාකුලු වගේ සුදුවට තිබ්බ ටිකක් රවුම් හැඩේට, අපි දන්නෙ නැ නේ මැනික් කියලා, මං ලග මාස ගානක් තිබ්බා අපේ අම්මට ඒක හම්බවෙලා එයා කිව්වා මැණිකක් ද දන්නේ නැ කියලා ගමේ හැමෝම ආව ඒක බලන්න අපේ තත්තා ඒක අරං කහවත්තෙ ගියා බලන්න, ඒක මැණිකක් තමයි කිව්වලු හැබැයි මැරිල කියල කිව්ව 7500ක් දිල ගල ඉල්ලගත්තලු, දැන් මේව බලද්දි හිතෙනවා ඒක ඉට වඩා වටින්න ඇති කියලා අපරාදේ, අර පාර ඒ දවස්වල හැමෝම වගෙ හර හර හෙව්වා මැණික්😢
Adeee 😢..
Eekane mama kiyanne hemathissema onii theanakinn manik hambenna puluwann kiyala..
Koheda oyaage gewall peththa ??
සුදු ගලක රොස පාට තිබුනොත් එක මැණික් ගලක්ද.🤔
Manik hambena predesha gana video ekk karnnkoo api danne na ekii❤❤❤
පුෂ්ප රාග හදුනා ගන්නේ කොහොමද
Pushparaga walata wenamama video ekak karala thiyenawa balanna 🙏🏻💎
Kohomada api set wenney? Mun US walla business karanawa. Collaboration ekkak karamuda?
WhatsApp Ekak Danna Nu ekta ❤
Vavniyawe menic nedda sahodarayo 🎉
Aththatama vatinawa video aka
Diamond tester එකකින් පහසුවෙන් corondum ගල් හදුනා ගන්න පුළුවන් නේද
ඔවු බ්‍රදර් corondum family එකේ hardness එක9යි ඒකෙන් හොයා ගන්න පුලුවන් හොයා ගන්න
Bohoma Sthoothi, lassana pehedhili kireemak,
Ayye oyage nammar ekak dhannako
Aiya galak tiyanawa lait eliyata ratu patai mokadda e gala
Ha taham oya kiyla denawa hodata aiye godak tansx ekata..
Mallee ♥️♥️♥️
Aiye white sapphire gana video ekak karannako.loku deyak
මේක මොකක්ද
Ayye bandarawela owa thiyenawada
Geuda hamba wen Hoda gam, palaath koheda?
Rathnapura - Nivithigala
@@PooraGems රත්නපුරේ විතරයි ද මැනික් තියෙන්නේ 😮
@@dineththarusha9672
නෑ බං ලංකාවේ ඕනම තැනකින් මැණික් හම්බ වෙන්න පුලුවන් ඒ ගැන පූර්ණ අයියාගේ youtube එකේ තියනවා ගිහින් බලන්න ❤
@@Purnajayanimala ගල් වගයක් තියෙනවා බං මොනවද කියලා දැන ගන්න කෙනෙක් නැ
බීච් එකෙන් හම්බෙන්නේ නැද්ද aiye මේ කියන ගල්
Paligueak hadunaganne kohomada
❤අයියෙ.page එක මොකක්ද .
Super.
♥️♥️🙏🏻🙏🏻🙏🏻
Aiye mama laga puwak madayak wage round hadeta thiyana lassana galak thiyanawa, eka lawata awwata alluwath eka Kaha shine paatak enawa, Kaha light ekak wage. Athulen nikan dallak wage dilisena type ekakuth thiyanawa, Mata mokak unath hithennema eka mokak Hari athi kiyàla, please help me .....
අවර්න ගල් දෙකක් තියෙනව. තාත්තනන් කිව්වෙ ගොඩ කාලයක් මාලු ටැංකියක තිබ්බ නිසා ඒ සුද්ද වෙල වෙන්නැති කියල. හැබැයි සීතලක් තියෙනවා ගලෙ. තිරුවානා ගල් ටිකක් එක්ක තිබ්බෙ. ඒ නිසා ඒකත් තිරුවානා වෙන්න ඇති නෙද. මන් අයියට එවුවම කිව්වෙ ඒක එච්චර වටින්නෙ නෑ කියල. හැබැයි මන් දිගටම එකතු කරනවා ගල්😊
Kolpata ewa monada
Egala dala vidiruwe tikak wela thibbamai kadenne
Mage.lage.ekak.tiyanawa.mokadda.kiyala.kiyanawada
Supiri brother oyawa rathnapura dakkata katha karanna wennema nahane miss wenawa kannadiya dala inna nisa adura ganna amaruyi
Adee dekkoth kathaa karannaaa.. koheda oyaa rathnapureda ?? ♥️🙏🏻
@@PooraGems rathanapuranam nemei brother habai rathnapura thamai pathal karanne peradais eke podi wawe pathal karanawa ethin jems aran rathnapura enawa yanawa aththatama kannadiya dala thiyana nisa tikak adura ganna amarui ekai katha nokale aniwaren Apahu dakkoth katha karannam
Mr. Porrna mea gall 4 tawama tiyanawada.
Sound madi malli
Aiye photo ekak ewala oyagen apita danaganne puluwanda .eth mekata danne bene.
Description ekee nu ekaa thiyenawa nangi daanna..
Photo walinn hariyatama manik kiyanna be..
Pena widihata kiyanan ♥️🙏🏻
Aduru manik tiyenavada
Aiye oyawa kantek karaganna kamayak kiyannako
Mage gawa padiyama tiyanawa
Koral wsrsga gan nedda
Api kohomada pinq kait gqlak aduna ganne
තායි කාරයන්ට මොකද්ද උනේ කියලත් කියන්න
Video ekak karamuu mallee ♥️♥️🙏🏻
Mn gawath thinawa galak athuel nil
Man gawath geuda gal kipayak tiyanawa whats app ekata dannada?😊
මගේ ගාව ගලක් තියෙනවා . ඒ නමුත් වටිනව ද දන්නේ නෑ.
4n no ekak danna man gawa gal wageyak thiyenawa ewa gana dana ganna ona
Maga Watha hiya awa gala waga yaka
Pinakite gal Gena kiyanna
Apii heminn video ekak karamu eehh gena ♥️🙏🏻
අපටත් හමුවෙනවා විවිධ මැණික් වර්ග අපිට අතගහන්න බයයි
මොන වගේ ඒවද
මිලදී ගන්නවද සුදු ගල්
Sudu manik gannawa.. geudaa ottu dunn gall silky 🙏🏻
මන් ගාව ගල් ට්කක් තියනවා හොයා ගන්න ඔනෙ වට්නවාද නද්ද කියලා
Mata gal gene katha karanne puluwantha
මන් ගවාත් ගල් වගයක් තියෙන්නවා මහත්තයා පුලුවන්නම් මට උදවුවක් කරන්න එවා ඔබ තුමට එවන්න පොන් නොම්මරේ දන්න පුලුවන්ද
Aiye mata kiyandako man ewannan photo ekak a mokakda kiyala 2:03
Godak hodai bro video eka keep it up
Bohoma Sthuthiyy ♥️♥️🙏🏻🙏🏻
aiye ma laga tiyenwa .kahapata galak.oyage namba aka dannawada
Milky gauda yak thiyanawa ct 29 thiyanawa paludu na eka puchanna puluwanda
Mata balala kiynnako aiya
ayyawa contact karaggan widihak ?
Milky gauda yak thiyanawa ct 29 thiyanawa paludu na eka puchanna puluwanda ❤
Nb akha dnnko puluwannam what's epp
Sunday madi
Obathumage number ekak ganna barida?
අනෙ මං ගල ගොඩාක් තිබුනා මොඩකම නිසා විසිකරා ,අනුරාධපුරයේ මැනික් නැ කියලා හිතලා , රතු පාට ඒවාත් තිබුනා ,
Aiya mangawa galak tiyanawa pluwannam loku udauwak mama photo ekak dannam mata eka balala denna
බිස්නස් එකක් danna puluvan sudu ගලක් thiyei oyage nambar eka evanna
Thanks
Aayye ♥️♥️🙏🏻🙏🏻
Oyawa contact keraganna vidiyak tiyanawada
Punakkam oya laginma yanawa neda
Nahmbare danna
මහත්තයා මට උදවුවක් කරන්න මන් ගාවත් ගල් ටිකක් තියෙන්නවා එවා විකුනගන්න උදවු කරන්න පුලුවන්ද ලොකු උදවුවාක් මන් පුත්තලම තබ්බෝවෙ ඉන්නෙ මන් ඔබ තුමගෙන් උදාවුක් වෙන්න මන් ගොඩක් මනුස්සයෙක් පුලුවන්නම් උදවුවක් කරයි කියලා හිතන්නවා
Monada ayye thiyenne manik tikayy.. oyaagee nu ekay mata dannaa ♥️💎
Budu saranai ❤️
බුදු සරණයි !!!
Galak samanyen viduruwakata damma viduruwa kadenne ai
Put the title in English
Its so hard to do.. i will try my best in next videos ♥️🙏🏻
@@PooraGems look I don’t read Sinhala so I find it difficult to understand the topics, thanks 🙏
@@fawmyshaid7154 oooh sorry.. i will do my best for next video. Where u from ??
@@PooraGems I am srilankan but lived outside the country for a long time
Oyage wths app ekata mn galka 4to rkak demma ko mukuth kiwwe nana
Pink sapphire 2ct (emerald cut). ?
කවුද සුදු ගල් වීසි කරන්නේ නිකං බොරු කියන්න එපා මහත්තයෝ.මමත් gem කරන්නේ
ඔයා මැණික් කරන නිසානේ දන්නේ
මැණික් ගැන දන්නේ නැති අයට හම්බුනොත් දන්නේ නෑනේ..
අන්න එහෙම අයට තමයි වීඩියෝ එක දාල තියෙන්නේ..
නැත්නං ඉස්සර ගෙවුඩ මිනිස්සු වීසිකලානේ දන්නැතුව..
Heat Treat 1 Thai වලින් පැන්න නිසානේ Market උනේ..
තේරුම් ගැනීමේ වැරද්දක් ඔයාගේ
Maga laga.sudu gal kipayak.tyanawa
පැහැදිලි කිරීම ඉතාමත්ම හොදයි..අමතර විස්තර අඩු කරනවනම් වඩා හොඳයි
Niyami
Bohoma Sthuthiyy ♥️♥️🙏🏻
Aiye namba eka dennako. Sudu galak thiye. Nambare ona 🙏
Malli me video ekaa balala oyna thaniyenn idea gannaaa gala mkda kiyala..
Poora fb page ekta danna malli netnan msg ekak
❤❤
♥️♥️♥️♥️
Aiye oyage page eka mokadda
මගෙ ලග සුදු මැණික් ගලක් නියනවා