Don’t worry Anjali. Mum is stressed cos she’s taking the main responsibility. Everyone else is only helping her out. My mum used to be like this. I completely understand how stressful these big projects can be cos I’m a mum now ❤ Well done on this great effort 🤗
Man mea Video eka balance Harriman duken thamai Sujeewa godak pin athe wada Kara a kenek,.. oyata Inman suwaya prarthana karanawa man lushani from Melbourne love u all😍😘
ඒ හාමුදුරුවෝ බැන්දට පස්සේ වෙන්න ඇති එහෙනම් මෙයාල ගොඩක් පිං දහම් කලේ....මෙයාලා පිනට දහමට යොමු උනේ ඒ හාමුදුරුවෝ නිසානම් ඒ පිනෙන් හරි ආයෙ කිසිම භවයක මෙහෙම විපතක් නොවේවා
😂
Ou karapu pau hita dannavane ..yako sasane salli depan.demala hatta
ච්ංච් මානව්කාවන්
අනෙහ් හුකා වෙස්ེ
හැම පව්ලක ම වැඩිමලා වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවක් 😹♥️
වැඩිමලා කියන්නේ ඇත්තටම අසරණ ජිවිතයක් 😹
අම්මෝ වැඩේ සාර්ථකයි.😄😄😄
දරුවොත් අනාගතේ මේ විදිහටම මේ පින්කම්වල නියැලෙනවානේ අනිවාර්යෙන්ම.
සුජීවගේ ආදරණීය පවුලට පවුලට මම හරිම ආසයි.
❤❤❤
සාදුලා එක්ක සීන් එකටද???
ඔබ තුමිය ඉතාමත් හොඳ අම්මා කෙනෙක්.සමිතලා වගේ මෝඩ ආතල් නෙමෙයි ජය වේවා Madam 🎉🎉🎉🎉
Akanam athha.samithLa.hoyanna.balawayaskara.kollona.gon ganu
Meya samitatha hapan paukara gani
😂😂
Amme madam .hoda madam.patta wesi.samitha me wage thirisaniyak nemei.meki amu thirisan geniyakui wesa duwala dennekui
😂😂😂😂😂😂
අර බව්වට දාපු dance එක නම් bohoth sundar ඈ...😅😂
ගොඩක් පින් ඔයාලට. මේ කරන හොඳම දේවල් වලට. හැමටම ආදර්ශයක් මේ දේවල් සතුටින් ඉන්න ලැබේවා මුලු පවුලටම ❤❤❤❤❤budusaranai ❤❤❤❤
අංජලීගෙ ඩාන්ස් එක 😂
අනේ හරිම ශෝක්.
ලොකු පිනක්.
මම ආසම පවුලක්.
සුජීවා ඔයා නම් හොදම හදවතක් තියෙන කෙනෙක්.
❤බුදු සරණයි හතර දෙනාටම❤❤❤
දැමිලි උඹ හාමුදුරුවො බැන්දට පස්සේනේ සතුටින් ඉන්නේ හාමුදුරුවොන්ගේ ඔක්කොම දේපොළ තෝ කෑවනේ තොට සාප වෙනවා තොට එහෙම සිද්ධවෙන්න තොගේ කකුලට මල් පණුවෝ ගහලා තව මැරෙන්නේ
සුජී මේ කරන පිං එලවට සහ මෙලොවට දෙකටම හරිම වටින පිංකම්.හැමදාම පවුලේ සැමටම තව තවත් දියුනුවටම පත් වේවා.බුදු සරණයි.❤❤❤❤❤❤
ඇත්තටම බරටම වැඩ තියෙන වෙලාවට දරුවොත් එක්ක කේන්ති එනව තමයි. ඒත් අපේ මුළු ජීවිතේම දරුවෝ තමයි. බැනල කේන්ති නිව්නම පස්සේ දුකයි. මම ගොඩක් ආසයි අන්ජලී දුවගෙ දගවැඩවලට. ඔය වගේ සතුටින් ඉන්න වාසනාව හැමදාටම ඔයාලට ලැබේවා.
සුජිවා මිස් ඇතුළු පවුලේ සියලුම දෙනාම නිදුක් වේවා 🙏🙏🙏 නිරෝගී වේවා 🙏🙏🙏 සුවපත් වේවා 🙏🙏🙏 ඔයාලාට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤ කිසිම දුකක් කරදරයක් නෙවෙවා ❤❤❤❤ ඔයාලාට දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏 ඔය පිං කමටත් සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏
සුජීව කොහොමත් පින් අතේ වැඩ වලට ගොඩක් කැමති කෙනෙක්.අප තුමියට තව තවත් මෙවැනි පින්කම් කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවාදරුවා දෙන්නවත් ඒ මාර්ගයේම අරගෙන යන්න
අන්ජලි ඔයා වෙස් මූන දැම්මට මට ඔයාගෙ මූන මතක නිසා වෙනසක් නැහැ ,,ඔයාලගෙ සිය පවුලටම සුබ වෙසක් මන්ගල්ලයක්.වේවා ,,බොහොම පින් ,ලබන ආත්මෙත් මේ වගෙ කිසිම අඩුපාඩුවක් නැතිව සතුටින් ඉන්න ලැබේවා ,,ආදරෙයි හැමදාම පවුලටම බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර 🙏🙏🙏🙏🙏🙏
Suba වෙසක් මංගල්ලයක් වේවා! ඔබ පවුලේ සියලු දේනටම...😊😊😍
Oba thumiya pin kadak thawa thawath pinkatauthu karanna vasanawa labewa. Teruwan saranai.
සුජිවා මහත්මියට දියණියන් දෙන්නට චුටිට තෙැවන් සරණයි. තව තවත් මෙවැනි පින්කම් කිරිමට වාසනාව ශක්තිය ලැබේවා!!
ඇත්තටම මේ දූවරුන්ට සෙතක්ම වේවා.මම හරිම ආදරෙයි.බුදු සරණයි හැමෝටම.
හරිම ආදරණීයයි .
බොරු සෝබන නැති වටිනා
වැඩක් වෙසක් පෝය දවසෙ
කලා
ඇඳුම් පැලදුම් හැසිරීම
හරිම සංවරයි.අනිත් උන්ට
ආදර්ශවත් .
ඔයාලා ට මෙ පින් මෙලොව පරලොව දෙකටම හෙතු වසනා වෙවා ..
ගොඩක් පින් ...🙏🙏🙏🙏
👌 සුපිරි වැඩක් ...❤❤❤❤..වැඩි වඩියෙන් ලබේවා
පිලිකාවක් තියන මටත් අාසයි මෙ වාගෙ බත් එකක් කන්න පිංවත් අාදරනිය පවුලක් බුදු සරනයි❤❤❤❤❤❤
තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා 🙏❤️
එරුන්දෙනියේ වෙද නෝනගෙන් බෙහෙත් ගන්න පිළිකාව හොඳ කරනවා.. youtube එකේ නම ගහලා සර්ච් කරන්න..
ඔයා කොහෙද? මම ඔයාට කෑම එවන්නම්
ඔයා ඉන්නෙ කොහෙද ... කඩවතට කිට්ටුව ද ...
Budu saranin suwa path wewa.🙏🙏
අන්ජලී අක්කෙ ඔයානම් හරිම cute❤😍..මම කැමතිම ඔයාගෙ මේ විදිහට.👻😅❤..ඔයාල හැමෝටම පිං අද මේ දුන්න දන්සල වෙනුවෙන්
මන් දැකපු ලස්සනම අම්මලා දුවලා දුවලා දෙන්නත් හදන් මිනිස්සුන්ට උදව් කරන් inna ඔයාලට ගොඩක් පින් ❤ video දාන්න අපි බලන් ඉන්නෝ ❤බුදුසරණයි
මන් ආසම පව්ලක් 😊 සතුටින් ඉන්නව එයාල හැමදාමත් ❤️❤️❤️
අනේ අංජලි කුරැල්ලගේ (කොකටුවගේ) video එකක් ගේන්නකෝ මම මාරම ආසයි එයාලට plz❤🥹
ගෙදර හිටපු ගිරිවියො ටික මදිවට තව කියවන ඇත්ත ගිරවෙකුත් ගෙනල්ලා.
හරිම සුන්දරයි අනේ ඔයාල ටික.
ඇත්තටම mata ගොඩක් ආසයි oyala gedara dawasak enna...mama dekka sathutin inna paulak..
බෝම පිං දුන්නොත් ධානය ලැබෙයි නිධානය 🙏බෝම පිං ඔයාලට වැඩි වැඩිය ලැබේවා
තෙරුවන් සරනයි ඔයාලා හැමෝටම.මේ වගේ හොඳ වැඩ ඇත්තටම ආදර්ශයක් .හිතන පතන සියලුම ප්‍රාර්ථනා ඉටු වේවා 🙏🙏🙏🙏
මම නම් අගය කරන්නේ දෙන එක ඔබ හදවතින්මදෙනවා ඒක ලස්සන ආදර්ශයක් ජය වෙවා
හොඳ කෑම වේලක් දුන්නට බොහොම පින් ඔයාල හැමෝටම
හරිම පින්වන්ත කෙනෙක්. තෙරුවන් සරනයි පවුලේ සැමටම.
සාධු සාධු සාධු! ඔන්න මමත් පිං අනුමෝදන් කර ගත්තා. ආදරෙයි අක්කි. ඔයා හරිම පිංවත් කෙනෙක්. දරුවොත් වගේමයි.
පොඩි දෙයක් කියන්න ඕනෙ. වැරදිම කියනව කියල දකින්න එපා. චිකන් වගේ දේවල් හැර මටන් වගේ දේවල් දානවනම් පොඩ්ඩක් වැඩිපුර ඒ ගැන කියන්න. මොකද ඇලජි තියන අය ඉන්නවා පොඩ්ඩක් ගෑවුන හැන්දකින් වෙන දෙයක් කෑවත් සීරියස් ඇලජි වෙන. බෝඩ් එකේ මටන් කියල ලියල තිබ්බෙ English වලින්, (English දන්නෙ නැති අය ඉන්නව) වගේම බෝඩ් එක නොදැක /නොපෙන්වා බත් ගත්තම ඒ අය දන්නෙ නැහැනෙ. පාර්සල් එකේ හරි මටන් බිරියානි කියල ලියන්න ඊලග සැරේ.
හරිම අගය කරනවා ඔයාලගෙ දානමාන. ඔයාලගෙ family bond එකත් හරිම ශෝක්. තවත් මේ වගේ දන්සල් දෙන්න වැඩියෙන් ලැබේවා!
ජයවේවා .හැමෝටම ❤❤❤.බුදුසරණයි දෙවීපිහිටයි .
Mrs. Sujeewa ට කේන්ති ගියාම කැතයි අනේ. හිනා වෙලා ඉද්දි ලස්සනයි . ලොකු දුකකින් ඉද්දි තමා මේ වීඩියෝ එක දැම්මා කියලා නොටිෆිකේෂන් ආවෙ. එවලෙම ගිහින් බැලුවා මගෙ ප්‍රශ්නෙ මටම අමතක උනා 🥺❣️ thank you
ඔයා වගේ පිං කරන අය අගය කල යුතුයි..... පවුලේ සැමට දෙව් රැක වරණයි...
Mata badagini appa Mama taniwama jiweatwena kenek
Theruwan sarani oyala hamotma
👹👹👹👹👹👹👹👹👹👹👹👹👹👹👹💀☠💀👈👈👈🤡🤡🤡🤡🤒😡😡😡
ඔයාලට ගොඩාක් පින් මේ කරන පින් වැඩ වලට
අනෙ හරිම සොයි අංජලි කතා කරනවා වගෙම කුරැල්ලාත් මොනාද කියනවා ආහන් ඉන්න අසායි ඔයලා හැමොටම දළදා සමිඳුන් පිහිටයි ❤❤❤
ගොඩක් පින් සුජීවා මිස්....හැම වැඩක්ම සාර්ථක වේවා
Harima adaraneeya family ekak...❤❤❤❤ anjalee harima shok....
ඇත්ත ලොකු ළමයි විදින්නේ ඒ වගේ පීඩනයක් 🙂😂♥️
සාධු ...සාධු ...සාධු ...දැක බලා සතුටු සිතින් මම අනුමෝදන් වෙමි.🙏🙏🙏 ඔයාලා හැමෝටම ජයවේවා . බුදුසරණයි දෙවීපිහිටයි .
ඔයාලට ගොඩක් පිං 🙏🙏
පින්බර වෙසක් මංගල්‍යක් වේවා ආදරණිය ෆැමිලි එකට තෙරුවන් සරණයි ගොඩාක් ම පින් මේ කල උතුම් සත්කාරයට 🙏❤️❤️❤️❤️🥰
ඔව් අන්ජලී ඔයාට තේරුනා.පවුලේ වැඩිමල් දුව උනාම අම්මගේ ඇක්ටින් ඔහොම තමයි මමත් ලොකු දුව නිසා අත්දැකීමෙන් කියන්නේ.මොනවත් නොකියා පාඩුවේ ඉන්න .
ඔයාලාට ගොඩක් පිං🙏 වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනා❤️ බුදු සරණයි ❤❤
අංජලී මම හරීම ආසයි දුවේ ඔයාට තනිවම හිනාවෙනව ඔයාගෙ වැඩවලට හැම වීඩියෝඑකම ඛලන්නම හිතෙන්නෙ ඔයාගෙ දඟකාර වැඩවලට මම විශ්‍රාමික කාන්තාවක්. මම දවසක එනව ඔයාව ඛලන්නම අනෙක් තුන්දෙනාම ත් හොදයි ඔයා නියමායි මේකට රිප්ලයි කරන්න ඕන ඔන්නහොදද? අද නැටුමත් මරැ අනේ❤
Mamath kama ekak gattha rasi oyage family ekatama neerogi suwayama labeawa ❤❤❤
13:39 හිටපු ගමන් track පනිනෝ නේ ද මටත් එහෙමයි😂😂
ගොඩක් පිං..වැඩිවැඩියෙන් පිං කරන්න ලැබෙිවා..සිය පවුල ටම තෙරැවන් සරණයි
අංජලී,ඇතුලු පවුලේ සියලු දෙනා
එකතුව, උතුම් වෙසක් මංගල්‍යය,
දා, මේ කරන්නා වූ පුන්‍යම කටයුතු
වල,පිං මහිමයෙන්,සසර වසනා තුරුම, පවුලේ සියලුම දෙනාට සතුටින්,සාමයෙන්, කිසිදු දුකක් කරදරයක්,නැතිව ,ජීවත් වන්නට
වාසනාව ම ලැබේ වා.. සම් බුදු සරණයි.අංජලී.සියලු දෙනාටම.🙏🪷💕🪷💕🪷💕🪷💕🪷💕🪷💕🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
ඔයාලා හැමෝටම තෙරුවන් සරනයි .
Hemadama wage godak pin oyalata. Chotu kiuwa hari gedara loku eka karana awata podi aya thama ahaganne. Paule podi un wenuwen jaya 😂 chuti dala giyaneda. Sathutin inna ❤️❤️❤️
තෙරුවන් සරණයි ඔබගෙ යහපත් ප්‍රර්ථනා ඉටුවේවායි පතම් !!!
ඔයාලා හතර දෙනාට බොහොමයක්ම පිං ලැබේ දෙවියො රකී සදා ඔයාලව
අංජලී අක්කි හරි 😂😂😂 අපේ ගෙදරත් වැඩිමලා මම.. ඒ වගේම හැමෝම කරන ඒවට බැනුම් අහන්නෙත් මම 😂😂😂 ඔයා වගේම track ඩයල් එකක් තමා මම ත් 🙈😂💖
Eka nam aththaa
Don’t worry Anjali. Mum is stressed cos she’s taking the main responsibility. Everyone else is only helping her out. My mum used to be like this. I completely understand how stressful these big projects can be cos I’m a mum now ❤ Well done on this great effort 🤗
Yeah that’s the reason. Well said
Harima lassani Budusarnai
පිංවන්ත පවුලක් අදරෙයි හැමදාම
Man mea Video eka balance Harriman duken thamai
Sujeewa godak pin athe wada Kara a kenek,.. oyata Inman suwaya prarthana karanawa man lushani from Melbourne love u all😍😘
අනේ ඔයාලා නමි හරිම නිහතමාන් famili එකක් මම හරිම ආදරෙයි ඒත් ඉතින් ඔයාලා අපේ පැත්තට එන්නෙ නෑනේ ඔයාලාගෙ මෙි සමඟිය සතුට හැමදාම රැදේවා බුදු සරණයි
sujiva akke oya adarshamath kanthawak me karana pin athma ganakatama athi giya athmawalath pin karala athi adarei akke oyalata theruwan saranai ❤❤❤❤❤❤
මම ගොඩක් ආස ෆමිලි එකක් මේ.... මේ අය ගොඩක් සතුටින් ජීවත් වෙනවා.. ඔයාලට ගොඩක් ආදරේ ❤❤❤
අංජලි හරි හොඳ ළමයෙක් හරි කරුණාවන්ත ළමයෙක් ඔයාට බුදු සරණයි
Oya lata ගොඩාක් pin මිනිසුන්ගේ බඩගිනි නිවන එක🙏🙏
සාදු සාදු සාදු තවතවත් පිං සිතුවිලි පහල වේවා ඔබ සැමට ☸️🙏🙏🙏 බුදු සරණයි 🙏🙏❤️❤️❤️❤️❤️❤️
Anjaleeth thanikara sinaha saagarayak thamai 😂 maru maru..ekatama hariyana chuuti,chootu..❤
ගොඩාක් පින් ඔයාලට අපිත් සතුටු උනාමම වාරියපොල රේණුකා
ඒක ලොකු ලමයි හැමෝටම වෙන අසාධාරණයක් තමයි.. 😂😂 මෙහෙත් එහෙමයි..
ඔයාලා හරියට පින් කරනවා.සියලු දෙනාටම තෙරුවන් සරනයි
ගොඩක් පිo ඔයාලට . තෙරුවන් සරණයි . අoජලී නo මරු .
හැම අම්මා කෙනෙක්ම එහෙම තමා යකෝ... බනිනවා බනිනවා ඉවරයක් නැ වැඩක් කරත් වැරදි නොකරත් වැරදි
ඔයාලා වගේ අය රටටම ආදර්ශයක්
තෙරුවණ් සරණයි ඔයාලට !!!❤️❤️❤️❤️🙏
අද vedio එක හරිම ලස්සනයි ❤️
නියම වැඩක් ❤
ගොඩක් පින් සියලුම දෙනාට
එහෙම තරහා ගන්නේ පිලිවෙලට වැඩ උගන්වන්න❤❤
Oyalta බුදු sarani hoda වැඩක්
ගොඩක් පිං ඔයාලට.බුදු සරණයි.❤❤❤
Anjali akkanm shook ane.😁asama kenek ❤️. Bohom pin athi wadak 🤍
අනේ මන්දා ඒක දැකලා ඇඩුනා මට මිනිස්සු හරි ආසාවෙන් ගත්ත අනේ සුජීව අක්කී ඔයා ට ඊගාව පාර ලොකු දන්සැලක් දෙන්න වරම් ලැබේවා
මේ පිං අනුමෝදන් විමෙන් අනුමෝදන් වෙත්වා....🙏🙏🙏🙏
හොද වැඩක්.....ඒ වගෙම පින්...
Oyalata me pin melowa menama paralowa jeewithyadh sarwapprkaryenm sarthaka weemta hethu wewa☺🙏❤bohoma sthuthii me wage lazzzana watina videos genawata Anjalee akki with her family❤me dhewal dakinkota godaaak asa hithenwa me wage punya kriya krnn☺🙏math job 1kak karna kaleta aniwrenma me wage dewal krnwa kiyala matama promise una☺🙏
Oyala harie vasanavantaie. Mee vage deayak dakienna leabiema vasanavak. Mamath me kusala karmayata hietien ara geahuva. Sieyalu deanatama suba veasak dienayak veeava. Budusaranai
ගොඩක් පින් ඔයාලට ❤️❤️❤️❤️
Sook ane oyalage videos balnna hari asai e wagem ammat wath eyage hurathal duwal dennatwath kawadawath wardinnha ❤️❤️❤️❤️
Harima saralai...dansala dena kramawedaya...loku banar.. nam gam..,poster mokuth nehe..... Simple... Thanks 🙏🙏🙏
අංජලී ෂෝයි අනේ ❤
ගොඩක් ආදරෙයි සියලු දෙනාටම තෙරුවන් සරණයි. ගොඩක් පිං සියලු දෙනාටම.
බිරියානි recipe එකක් ඕනේ ..... plz ..... 😊
ane matath adaren balaganna balu patiyek idiyanm🥺🐕🥰
අනේ අපේ පිස්සු අංජලී අක්කී... කෝලම 😒😘😘♥️
වැඩ කරන කොට ගොඩක් කේන්ති යනවා .pressure එක පිට වෙනව හැමෝගෙන්ම.ඒකයි
Oyalage family ekata mn gidak asai adrei ❤
ශෝයි අනේ.. එයාලා සුජීවා මිස්ට කෝමද දැන්
සුබ වෙසක් මංගල්‍යයක් ම වේවා .කරපු වැඩේ 👍 ල් මාළු ලෙස සැකසිය යුතුය .
තොරණක් බලන්න යද්දි දෙවැනි දවසෙ යන්න..එතකොට තමයි හරියටම අඩුපාඩු හැදිල හොදට ලයිටි issuesනැතුව වැඩ කරන්නේ
Pin wada kireemata deriya sahktiya labewa.anjalie bolege huratale ❤❤❤❤
Enjoying ur videos from Las Vegas Nevada while working at my school now 130 pm
අංජලී දුව මම ගොඩාක් ආදරෙයි ඔයා පව්ල ට සියලු ම දෙවියෝ ආරක්ෂා කරනවා මම අනුරාධපුරයේ අපි බලන්න එන්න ❤❤❤❤❤❤