I highly recommend ITC Ratadeepa Colombo 🌴. This luxurious hotel offers impeccable service, elegant accommodations 🏨, and world-class amenities 🌟. Perfect for business or leisure, its prime location 🏙️ and exquisite dining 🍽️ make it the best choice in Sri Lanka. You won't be disappointed 😊.
Why do u use make up for these normal places 😒 u hv a pretty face look prettier without it❤ Chooty is like my 2 sons even u go to a 7srar hotel any where they will look for Srilankan rice and curry bath gullas😅 place is so good and food seems lovely 😍 will try this place next time we go to Srilanka.
ඇත්තටම ඉස්සර හිතුවෙ ගොඩක් ලොකුකම ඇති කියලා ❤ඒත් හරිම සාමාන්‍ය කෙනෙක් කියලා දැනුනා❤ජය වේවා😊❤
K සුජිවා හොද අම්මා කෙනෙක් ආදරණිය මවක් දරුවන්ට දෙන්න පූලූවම් උපරිම ආදරය රැකවරණය වගේම රස කැම බිම හැමදෙම ලබාදෙනවා හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ලැබේවා පවූලේ හැමොටම එකට ආදරේයි ඉතින් ඔයාලට අපි ලස්සණයි හැමොම ලොකුකම නැති පවූලක් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා
0
Thanks මෙහෙම හරි hotel එන පෙන්නුවා ට. හරිම ලස්සනයි තමයි. හැමදාම සතුටින් ඉන්න ලැබෙිවා බුදුසරණයි .❤❤❤❤
චෝටුගේ tshirt එක නියමයි... කවුද දැක්කේ ඒක වෙනස... අහස ලොබි එකේදි tshirt එකේ රේඩියම් විදියට පෙනුණා. ඊට පස්සේ ඒක තිබ්බේ නෑ අනේ කියන්නකෝ කොහෙන්ද ඒක ගත්තේ කියලා
O
ඔයලා ගොඩාක් පින් කරලා අපි ඕවා බලල සතුටු වෙනවා ඇරෙන්න ඔය වගේ කෑමකට කවදාවත් ගිහිල්ලවත් නෑ
ane ow
එම කන්න පුළුවන් වෙන්න වැඩ කරන්න මහන්සි වෙලා❤😊
@@manuvidinara6889මහන්සි වෙලා වැඩ කරත් සල්ලි හෙව්වත් ඔයාට පවුලක බර පවුලක වගකීම් තියෙනව නම් දෙයක් වෙනුවෙන් වියදම් කරද්දි දෙපාරක් හිතනව..😊
රැපියල් 7000 ක් නැද්ද ?? 🤔🤔🤔
ඉතින් යන්න
මේක තනිකරම ඉන්ඩියන් ප්‍රොජෙක්ට් එකක්.ආසියාවේ ලොකුම ඉන්වෙස්ට්මෙන්ට් එකක්.එක පැත්තක හොටෙල් එක. පාලමෙන් යා කරලා තියෙන්නේ හෞසින් ප්‍රොජෙක්ට් එකක්.ඔයාලා නිදි අපි තවම ඔයාලගේ ව්ලොග් එක බලනවා..සුබ රාත්‍රියක්!!තැන්ක් ස් අන්ජලී
ITC කියන්නෙ Indian Tobacco Corporation
ඉන්දියන් දුම්කොළ සමාගම
අන්ජලී😂😂😂😂ඔය නාහෙ දමපු කොම්බුව අයින් කරල දමන්න. එතකොට ලස්සනයි ගොඩක්
10:10 නයන වාසුල ❤
බෙල්ලො කියන වර්ගයක් දකුණේ අය ඕනෙ තරම් කාල තියෙනවා රසයි වගේම උශ්ණාධිකයි
0:21 සිරා කතාව මාත් ඔහොම කරනෝ අපේ නංගිට 😅 අයියෙක් හැටියට නංගිව අවුස්සලා ගන්න ආතල් එක වෙන කොහෙන්වත් ගන්න බෑ❤❤❤ඔයාත් සුන්දර සහෝදරියක් හැටියට එහෙමයි නේ😊
මෙහෙම හොටෙල් එකක් තියෙනවා කියලවත් අපි දැනන් හිටියේ නෑ ඇත්තමයි ලස්සනයි හොටෙල් එක..ඔයාලට ගොඩාක් පිං අපිට මේ වගේ දෙවල් පෙන්නනවට...සතුටුයි මෙහෙම හරි බලන්න හම්බ උනාට ..ඔයාලට තව තවත් හරි යන්න ඔනෙ 🙏🙏🙏බුදු සරණයි
Watch news daily
අදත් ලස්සන විඩියෝ එකක් දලා නේද ❤️❤️💎💎 බලමු බලමු නියෙමෙටම ඇති ❤❤❤❤ ඔයාලාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
අපිට නම් ඔයතැන්වලින් කන එක හීනයක් විතරයි.ඔයාල ගොඩක්ම පින් වන්තයි
කවුද දැක්කෙ k.සුජීවගෙ අලුත් bf ව 😁 10.10 stop krla balanna
Natural beauti ඔයාට ලස්සනයි නංගෝ.. With light make-up ☺️🥰💖
Thank you very much mention to the hotel changes.
වැරදියට හිතන්න එපා අක්කගෙ real wedding vlog eka එනකන් ඉන්නෙ මන් නම්
Anjalee badalada
You all are very lucky to go to such places.
කමෙන්ට් නොකරට හැමදාම විඩියො බලනවා අපේ ගෙදර හැමෝම ❤️
මන් ඔයාලගේ family එකට හරිම ආදරෙයි.god bless u all......
අංජලී දූ,අනේ උඩරට මනමාලී යෙක් වගේ,ඔයා wedding එක දවසට,අදින්න .ජය වේවා ,පුතාල තුන් දෙනාටම සහ අම්මා ට !!!
ඕගොල්ලන්ගෙ පවුලම මරු අක්කෙ Happy එකේ ඉන්නවා😊
The most funniest thing is the way you voice the video 😅love that ❤
ඔයාලා නිසා අපි ලස්සන තැන් දකිනවා බුදුසරණයි ඔයලාට 🙏🏾❤️❤️❤️❤️
Down to earth oyala katha kara ❤
Yes dear..one of Indian Itc hotels.1st international branch..
Harima asai anjali oyaa owaa danawata nogiyath balannawath puluwanne budu saranai ♥️♥️♥️♥️
මන් දැක්කා ඔයාලව
Gues ලා ගොඩක් එන යන දවස් නිසා busy වෙලා හිටියෙ
Sky pool එක බැලුවෙ නැද්ද
ඒකත් ලස්සනයි
ඔයා කොහෙද වැඩ
හතරදෙනාටම ගොඩාක් ආදරෙයි ❤❤❤❤❤❤❤ පරිස්සමින් ඉන්න බුදු සරණයි 🙏🙏
මන් නම් හිතුවා අනිවා ඔය හොටෙල් එකට යයි කියලා..අපිට යන්න බැරි උනත් ඔහොම හරි බලලා සතුටු වෙන්න පුලුවන්...ලස්සනයි නේද ඇත්තටම..
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ආදරෙයි හැමදාම ❤️❤️❤️❤️❤️❤️❤️
ඔයා හරි කොන්ඩෙන් මූණ සම්පූර්ණයෙන් වෙනස් කරන්න පුළුවන් ❤❤❤
එක නම් සුපිරිම හොටල් එකක් ලංකාවේ තියන ඩුබායි වයිබ් එකක් තියෙන සිනමන් ඇරැනාම එකම හෝටල් එක 👍
Thanks akki ❤❤❤ apitath balanna vlog eka dammata ❤❤
මන් කැමති එකම lovely family එක ඔයාලාගේ family eka
Ane anjali kiwwa broccoli kala ne kiyala. Hari apuru charithayak oya. Oyala oyala vidiyata innawa.
Bless you.
ඉස්සෙල්ලම පෙන්නුව සිවිලිමේ ඉදන් ඔක්කොම ගැහුවෙ අපි 😁❤️
Aparade itc eka thawa godak thana thiyenawa... balanna try karala balanna. Oyata asa hitheyi
හෙට ඔලෙවල් තියාගෙන මෙක බලන මම 😁♥️♥️ wow eka ♥️🥰😍
අමු අමුවෙන් තම්බලා උඹට කවලා තියේ බන් ලු❤
I highly recommend ITC Ratadeepa Colombo 🌴. This luxurious hotel offers impeccable service, elegant accommodations 🏨, and world-class amenities 🌟. Perfect for business or leisure, its prime location 🏙️ and exquisite dining 🍽️ make it the best choice in Sri Lanka. You won't be disappointed 😊.
ඒ බෙල්ලො..බෙල්ලගෙ කොලපාටට තියෙනටික කන්න එපා..ඒ සතාගෙ ජරාව .ඒ ටික අයින්කරල කන්න.රස කෑමක්.
චූටිටක් කනකොට බඩ පිරෙනවා. ගොඩක් කන්න පුළුවන් නම් buffet යන්න ඕනේ .all the best for your family.angali හොඳ ළමයෙක් broccoli කාලා නැහැ කිව්වා .
Pawul pitin kanda yanne..🤗 eka qwa widiha harima lassanai...❤️
චෝටු මරු❤
harima lassanai anji oyala gihin sathutu wela apu ekata sathutui oyata harima lassanakota gaum kalisamata wada luk ekak thinawa harima lassanai hamoma ❤❤❤❤❤❤❤❤
ඔය මට්ටි සුප් එක හරිම රසයි.මුහුදු බෙල්ලන් වර්ගයක්.හැබැයි ගොඩාක් උෂ්ණධික කෑමක්.
පළවෙනි comment එක මගේන් 🌝💗
Mama hituva oyala yai kiyala lassanai putte yanna ❤❤❤
Oya hotel eka sampurna hadiwe chainis kattiya lankawe minissu oke wada kare na kauruth oke 34:05
Ooka sampurnenma indian project ekak itc kiyanne indian hotel chain ekak egollo indiyawen pita karapu palaweni project eka thamai itc ratnadipa kiyanne oka thanikarama haduwe indian contractorsla......
Yeah it’s a branch of ITC India
Rose ඔයා,කෑම ට ගත්තේ,oysters (බෙල්ලො වර්ගයක්)පියන් දෙකකින් ඇග වැහිලා තියෙන .
එකතැන ඉදගෙනකතාකරන්න එපා පුළුවන්හැමතැනමපෙන්නන්න ගානහරිමවිදියටකියන්න සුජීවා ජී ඔයාකරනපිංකම් හරිම හොදයි අසරන අයටතවදෙන්න ඔයාටවැඩීවැඩියෙන්ලැබේවා❤❤❤❤
S.p.
අපේ මිනිස්ස්‍රන්ගේ මහන්සිවෙලා වෙනත් අය තමයි ලාබ ගන්නේ පේ රටෙ අයට ඹල්‍ර ගෙඩි තිබ්‍රනට මොලයක් නැහැනේ
❤❤❤❤❤ anjali akki cute suranganaviyak wage lassanai, 😊❤❤❤❤❤❤❤❤ voice lassanai akkige, video lassanai,
Im also enjoyed this ❤
Chuttie s talk is so great putha.lassana maligawak build karapu ayata wasanawak naha to enjoy.Love u all
Mama awooo❤😊
අංජලී ඔයාලා ඇල්ලෙ එන්නකො
Thanks girls
Lash wewenawa komarika walata vitamin E dana ganna one 😊❤️
Vlog eka danakl.balagena htye Anjali...honestly, I wish to meet you one day
Try Revo සවල….in Nattandiya
Kandy enna rasa kaama tiyenawa❤❤❤
Ammoh anjali akkh 😂😂eew eew❤😂
Anjalli oa ohoma lassana❤❤❤kettuwata penawa
❤❤❤❤❤.adarei.oyalata
Mussels 🦪 are called මට්ටි ❤
ඔය වැඩේ කරලා අදත් අපේ අයියා බාත්රූම් එක හෝදන කොස්සෙන් මගෙන් කෑවා😂💔💔
ඔය බේල්ලො හරි රසයී
මිනිහව විකුනන් කන ගණිකාවෝ 3 dena 💔💔💔💔🥲🥲🥲
Ane kohenda phone eke backcover eka gthe ??
Oya hari Anjalee. In western countries they give more attention to their hair n eye make up… nude lips…
Really love the bondings between each other ❤️❤️😘😘😘
Oyalage paulata man godak adarei asai ❤❤❤
actually that same thing happen to meeee 😅. once i have a mussels in cinnamon buffet. i ate it first time that.... i just ate and spit it out 😅😅😅
💙ආ💙ද💙රෙ💙යි 💙
Always happy to see you three guys vlogs…
Lashes danna ona ne nangi oyage as deka lassanai kohomat
Mama asai me family eke tiyena nirviyaja bavata.
Buffet eke ganan kiyanna. Matath asai yanna
Oyalata .samadama satutin nidu.k nirogi wa wasanwanhawa idriyatama yanna dairya saktiya labewai patamu Teruwan saranai ❤
Video diga wena taramata. API asawen balanawooooo❤❤❤❤❤❤
Anjali.oya kakaa awidina welaawe hoda Tamil song ekak practice karala kiyanna,oyaata hodatama tamil puluwan ne.Ara windy tamil danne nathuwa ekak kiyala janapriya une.oyaata thiyena hakiyaawen prayojana ganna.
Wow මට නං ප්‍රීති වෙසක්. ඒක මරු 🤣❤️
Anjali darling oyage nose ring eka lassanai. Eth poddak galavalat innako. Etakota oya tavat lassanai.
Try From Marine Spice at Marine Drive.
Price kohomd??
Squid දැල්ලා , mussels: බෙල්ලා
Hi nage ❤❤ adaryi❤❤
Pow hamuduruwange salli
Apita niknwath pennuwe nane eyaww
ඇනේ අක්කෙ මම අර car modified වීඩියෝ එකේ ඉදන් ඉල්ලන්නේ එක එක එකවුන්ට් වලින් කමෙන්ට් කර කර අනේ අක්කෙ ඔයා drum එක play කරල වීඩියෝ එකක් දාන්නකෝ 🍁🌱🐰🐰
Harima lassani oyala godak pin karla athi Budusarnai
I feel like i too with you😊
Why do u use make up for these normal places 😒 u hv a pretty face look prettier without it❤ Chooty is like my 2 sons even u go to a 7srar hotel any where they will look for Srilankan rice and curry bath gullas😅 place is so good and food seems lovely 😍 will try this place next time we go to Srilanka.
15 pro max එක්ක වෙලත් video quality නැත්තේ ඇයි cam එකක් ගත්තනම් හරි නේද go pro එකක් හරි 😊
Adaeri patiyo ❤❤❤❤❤❤❤
Mage hasbanuth wada karanne oya hotel eke.oyalawa dakka kiyala kiwwa .❤
Squid - kanawa ho cuttle fish ,දැල්ලෝ
පරිස්සමෙන් ඉන්න
Anjali akka maru ane 😂❤
😊green muscles