පීසා කන්න තමය් ආසා!!! | Anjali Rajkumar | K.Sujeewa | Rose | Dinitha Bandara

Поделиться
HTML-код
  • Опубликовано: 20 янв 2025

Комментарии • 308

  • @piuminishara2910
    @piuminishara2910 Год назад +143

    චූටී මල්ලිට තමයි ආදරේම.එයා වගේ කෙනෙක් ඔයාලගෙ පවුලට එකතු වෙන එක ඇත්තමයි වටිනවා.හැමදාම සතුටින් ඉන්නේ❤️

    • @rmkanthi1852
      @rmkanthi1852 Год назад

      Ow ane

    • @buddikawickrama7359
      @buddikawickrama7359 11 дней назад

      ❤😂😢😮🎉😂 1:35 😮🎉😮😂😮😂😮😂😢❤😢😮😢😂😢❤😂😅😅🎉🎉❤😂🎉😢😮😅🎉🎉🎉🎉

  • @wattagesujithnishanthafern4282
    @wattagesujithnishanthafern4282 Год назад +13

    sujeewa කියන්නේ ආදරණීය අම්මා කෙනෙක් .ඒ දරුවෝ පින් කරල තියෙනවා මේ වගේ ගුණ යහපත් අම්ම කෙනෙක්ගෙ ආදරේ ලබන්න .මම ඔයාලගේ ගොඩක් වීඩියෝස් බලනවා මම දැක්ක සංවර විදියට අඳින ගුණ යහපත් දේවල් දරුවන්ට කියා දීලා ආදර්ශමත් විදිහට ජීවත් වෙන අම්මා කෙනෙක්
    ❤❤❤❤..හැමදාම මේ වගේ ම සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ජේසු පිහිටයි ඔයාලා හැමෝටම

  • @Buddhi-n6c
    @Buddhi-n6c Год назад +81

    දිනිතගෙයි අංජලීගෙයි ආදරේට congratulations🤭❤️

    • @NekithFdo
      @NekithFdo 9 месяцев назад

      ❤😮❤

  • @SandaniWijerathna-vs8xt
    @SandaniWijerathna-vs8xt Год назад +53

    ඔයාලාව පරිස්සමෙන් බාලාගන්න පුලුවන් එකම පිරිමියා චුටි පුතාට විතරයි ...❤❤❤❤❤❤

  • @harshanadhananjaya7706
    @harshanadhananjaya7706 Год назад +203

    දිනිත අයියයි අන්ජලි අක්කි ගෙයි ආදරයට congratss ❤❤🎉

  • @anomaillangasekara4810
    @anomaillangasekara4810 Год назад +22

    ආදරණීය අම්මා .තෙරුවන් සරණයි හතර දෙනාටම ❤❤❤❤අම්මාව දිවි ඇතිතුරා තනි කරන්න එපා පුතේ ❤

  • @DilsaraRathnayaka4074
    @DilsaraRathnayaka4074 Год назад +30

    😂 මරු අනේ බලාගෙන හිටියා ලොග් එකක් දානකම්.මරු ලොග් එක අම්මා ඉන්න තැන මරුම තමයි මම හරි ආසයි.😍 අවසානෙට මරු හිනා වෙලා බඩත් රිදෙනවා චෝටුගේ කට තමා කට අක්කා පරාදයි.😍😁😂 මම මාරම ආස පවූලක් 😍ආදරෙයි හැමදාම ඔයාලට.ඔය වගේ සතුටින් ඉන්න.බුදු සරණයි.😍💫

  • @DewpuraJSewwandi
    @DewpuraJSewwandi Год назад +39

    අනෙහ් ඒ ආදරේ ♥️♥️♥️♥️♥️♥️♥️♥️ හැමදාම ඔහොම සතුටින් ඉන්න ලැබෙන්න ඕනී බුදුසරණින්... 🙏🙏🙏🙏🙏🙏🙏 ආදරෙයි ඔයාලට.... 😘😘😘😘

  • @imeshasewmini6279
    @imeshasewmini6279 Год назад +39

    අම්මො ඇති යන්තම් විඩීයො එකක් දැම්මා❤❤❤ චුටී දැක්කෙ ගොඩ කාලෙකින්❤️❤️❤️❤️ හැමදාම සතුටින් ඉන්න හැමොම ❤️❤️❤️ අනෙ ප්ලීස් හැමදාම විඩීයො දාන්න අක්කෙ 😢😢❤❤❤

  • @TharushiManjali
    @TharushiManjali Год назад +22

    ආනේ අදනම් දිනිත අයියාත් ඉන්නවා. ඔයාලා හතර දෙනාම ගොඩක් සතුටින් හැමදාම ඉන්න. 🎉

  • @dilrukshl
    @dilrukshl Год назад +19

    ඔයාලා හතර දෙනා දන්නේ නැතුව ඇති ඔයාලා දකිද්දි මට දැනෙන සතුට ❤❤❤❤💎💎💎💎 හැමදාම විඩියෝ දැම්මත් බලනවා 😍😍😍😍 ඔයාලා හතර දෙනටම දීර්හයු ලැබේවා 🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏❤❤❤❤

  • @isuri7186
    @isuri7186 Год назад +8

    දිනිත අයියාගෙයි අංජලී අක්කාගෙයි ආදරේට සුභ මම නම් හරිම කැමතියි ඒකට....❤️❤️❤️❤️❤️❤️❤️❤️ආදරෙයි chotu...amma....

  • @ape_dewalaya
    @ape_dewalaya Год назад +7

    අපේ ගමට ඇවිත් අපි දන්නේ නැහැනේ
    සතුටින් ඉන්න පවුලක් ආදරෙයි ❤️

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 Год назад +32

    අංජිලි රෝස් ඔයාලා දෙන්නාට ඉන්නෙ 🌎 වටින අම්මා කෙනෙක් 💎💎💎💎❤❤❤❤ එයා වගේ අම්මා කෙනෙක් ලබන්න ඔයාලා දෙන්නා ගොඩක් පිං කරලා තියෙනවා 👍👍👍💎💎💎❤❤❤🙏🙏🙏

  • @geethigeethi-vd3cs
    @geethigeethi-vd3cs Год назад +27

    මං ආසම පවුලක් ❤❤❤❤❤️‍🔥 චූටි පුතත් හරිම හොද කෙනෙක් කියලා තේරෙනවා,👍, හැමදාම මේ වගේ ලස්සනට සතුටින් හතර දෙනාට ඉන්න ලැබෙන්න ඕනි ,,❤❤

  • @arunithilakarathna934
    @arunithilakarathna934 Год назад +35

    රංගන aiyage video බැලුවා mn. ඔයට චූටි හොඳටම match වෙනවා . ❤❤

  • @vishodasenevirathna6957
    @vishodasenevirathna6957 Год назад +19

    චූටිව ඕනේ හැම ව්ලොග් එකකම ❤❤❤....

  • @MadushaJayasinghe
    @MadushaJayasinghe Год назад +26

    අංජලීගෙ හිනාව ලස්සනයි...love it😍 චූටි මල්ලී හරිම වාසනාවන්තයි...මේ තරම් හොඳ ආදරේ අම්මා කෙනෙක් සහෝදරියො දෙන්නෙක් පරක්කු වෙලා හරි ලැබුනනෙ.

    • @pushpagunawardena-wq7ip
      @pushpagunawardena-wq7ip Год назад

      U 4 would have been in the same family in last birth. Otherwise all other family shud get extra members like that. As it happens only in certain families, proves that, he being leaving n adding to ur family

    • @pushpagunawardena-wq7ip
      @pushpagunawardena-wq7ip Год назад

      Sujeewa is real sense of the word a mother n he is so lucky to b her only son.

  • @MADUSHANKA-wo4yt
    @MADUSHANKA-wo4yt Год назад +2

    මම හරිම ආදරය කරන චරිතයක් තමයි සුජීවා ඇන්ටි. අම්මා කියන නම හොදටම ගැලපෙන අම්මා කෙනෙක්. ඔයලාගේ video ඔක්කොම බැලුවා බලනවා. අංජලී අක්කා ඔයා ගැන කියන්න වචන නෑ.. Perfect ❤. මේ අයියායි අංජලී අක්කයි. නියමෙට match වෙනවා. 😊😊. ඔයාලා හැමෝටම බුදු සරණයි!!

  • @renuka243
    @renuka243 Год назад +16

    සුජිව අක්කා ඔයාටත් ගොඩක් ආදරෙයි දුවල දෙන්න හරිම හොදයි එහෙම තමයි ඉන්න ඔන සතුටින් ඉන්න තෙරුවන් සරණියි

  • @KB-ft4rc
    @KB-ft4rc Год назад +13

    අනේ හරි ජොලි අදනම්.චූටි මරු😂❤️😍

  • @vishodasenevirathna6957
    @vishodasenevirathna6957 Год назад +15

    අඩෙහ්😂අවසානය තමයි මරු😂චෝටුගෙ ඇක්ශන් ටික මරු😂😂😂 චූටි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dinithimadhumali
    @dinithimadhumali Год назад +32

    ඇතියන්තම් වීඩියෝ එකක් දැම්මා ❤️❤️චූටි අයියව දැක්කෙ හුග කාලෙකින් ❤️❤️අනේ පුලුවන් ඉක්මනට වීඩියෝ දාන්න අක්කේ....🥺❤️

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 Год назад +6

    ඉතින් ඔය එකතු වෙලා ඉන්නේ සතුටින් සුජීවාගෙ චුටි පුතා අක්කාට නංගිට අයියා වෙන දේවල් ඇත්තටම කවදාහරි වේවායි පතමි ❤❤❤❤

  • @sandusaumya7940
    @sandusaumya7940 Год назад +9

    අපේ අම්මා එක්කත් මායි නන්ගි එහෙම හිටියේ ඒත් අම්මා නැති උනා ඔයාල හැමදාම ආදරෙන් ඉන්න ඕනේ❤

  • @nilushakumudu8965
    @nilushakumudu8965 Год назад +13

    චුට් පුතා නියමයි ඔයලට අදරෙයි .බුදුසරණයි ❤️👍🙏ආදාරෙයි

  • @leenarodrigo9868
    @leenarodrigo9868 Год назад +10

    අපිටත් හිතුනා .අදම කන්න ඕනේ .හැමදාම සතුටින් ඉන්න බුදු සරනයි දෙව්‍ පිහිටයි ආරක්ෂාවයි .❤❤❤💕

  • @malanimalani1080
    @malanimalani1080 Год назад +8

    Cute පුතාට ගොඩක් ආදරෙයි budusaranai පරිස්සමෙන් ජයවේවා

  • @vishodasenevirathna6957
    @vishodasenevirathna6957 Год назад +20

    දිම්නිත බෝයි ඇයි වැඩිය අද කතා නැත්තෙ...දුකින් වගේනෙ ඉන්නෙ 😢❤❤❤❤❤❤❤❤❤❤

    • @ranjaniar3346
      @ranjaniar3346 Год назад

      Oyata penne duken innawa wageda? Oya dakina widiya wenasak Athi.🙄🙄🙄🙄

  • @yushigril
    @yushigril Год назад +16

    අන්ජලී අක්කි ඔයා දැනුත් ලස්සනයි ඒත් ඉස්සර ඊට වඩා ලස්සනයි දැනුත් ඒ වගේ වෙන්නකෝ පොඩ්ඩක් කෙට්ටු වෙලා 😔❤

    • @sanju4866
      @sanju4866 Год назад

      ඉස්සර අංජලීගේ දිග කොණ්ඩේ ටැමිල් ලුක් එක අම්මෝ 😍😍😍😍

    • @yushigril
      @yushigril Год назад +1

      @@sanju4866 ඒකනි.. 😔 මාර ලස්සනයි

  • @chandaniperera7485
    @chandaniperera7485 Год назад +37

    ඇත්තටම චුටි හෝදයි අන්ඡලි ඔයා බදින්නකෝ චූටිව එයා පව් නේ 🤷‍♀️🥺👐

  • @Nilundhi
    @Nilundhi Год назад +35

    ඇංජි දිනිත චෝටු සුජි අක්කා ❤❤❤❤

  • @chaminikumari5261
    @chaminikumari5261 Год назад +4

    දිනිතයි ඇන්ජියි ලස්සන වෙලා. හැබැයි ඔයිට වඩා මහත් වෙන්න එපා. ඔයාලට සුභ අනාගතයක්. ❤❤❤❤

  • @ayeshanishadi9717
    @ayeshanishadi9717 Год назад +6

    කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන් ඔයාලගේ ලොග්ස්.හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ජේසු පිහිටයි.

  • @DasunLakshanVlogs
    @DasunLakshanVlogs Год назад +4

    මම කැමතියි අන්ජලී dinitha බණ්ඩාර එකතු වෙනවට

  • @vishodasenevirathna6957
    @vishodasenevirathna6957 Год назад +7

    හොදටම පරක්කුයි ව්ලොග් දාන්න දැන් නම් 😢😢😢ඉක්මනට දාන්න අනේ😊❤❤❤❤❤❤❤

  • @kasunkunarasiri13
    @kasunkunarasiri13 Год назад +4

    ඔයා තමයි අපෙ හෙඩ් උම්මා චෝටු තමා.මරු 😊චුටි පුතා අද silent

  • @sanduwijerathna3960
    @sanduwijerathna3960 Год назад +13

    ඔයාලගෙ පවුල කුරුලු කූඩුවක් වගෙ හරිම ලස්සනයි .❤❤❤❤❤❤

  • @sureshpriyantha6194
    @sureshpriyantha6194 9 месяцев назад

    ලස්සනයි මේ vlog එකත්..දිනිත තමා ඔයාලගෙ පවුලට හරියනම කෙනා අංජලී..ආදරෙයි ඔක්කොටම හැමදාම හිනා වෙලා ඔය වගේම සතුටින් ඉන්න..ඔයාගෙ පරණ vlog දැන් බලන්නෙ මන්.එක දවසයි ඔයාලගෙ vlog බැලුවෙ එදා ඉදන් දැන් හොය හොයා බලනවා ...කෝ අංජලී ගෙ birthday ..vlog එක තාම දාලා නෑනේ..චූටී ගෙදර උයනවා බලන්නත් ආසයි අපි..බුදුසරණයි ඔයාලට

  • @shanimadhu4027
    @shanimadhu4027 Год назад +1

    ඇත්තටම ලස්සනම ලස්සන fhamily එකක් ආදරෙයි ගොඩාක් ❤.හරිම ආසවෙන් බලන vlogs තියෙන්නේ මේ fhamily එකේ ❤ චුටි පුතා ඇස් වහක් කටවහාක් නැ හරිම හොද පුතෙක් හැමොටම ගොඩාක් ආදරෙයි එයා 😊...අම්මට හොද පුතෙක් ලැබිලා තියෙන්නේ ඇත්තටම එක ලොකු පිනක්❤ සුජීවා අක්කා ඇත්තටම චුට් පුතාට ගොඩාක් ආදරෙයි කියලා ඇත්තටම අද දැක්කා අපි 😊 හාල් ගේන ව්දිහ ඉතින් ඇත්තටම ගොඩාක් සතුටුයි😊 හැමදාම සතුටින් හොඳින් ඉන්න හැමොම මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා කිසිම හිත් රිදීමක් මේ ලස්සන පව්ල තුල ඇති වෙන්න එපා කියලා 🙏❤ ජෙසූ පිහිටයි ලස්සන fhamily එකට ❤😊❤

  • @BGroup-qp2lx
    @BGroup-qp2lx Год назад +44

    ඩිප්ප්‍රෙශන් නැති අලුත් දේ හිතන පවුලක්❤❤❤❤🎉🎉🎉🎉

  • @Lifewithheeli
    @Lifewithheeli Год назад +10

    චූටිව හැම vlog එකකටම දාන්න.. ❤

  • @chamindagamage2231
    @chamindagamage2231 Год назад +14

    රංගන සමග තිබුනු වැබසටහන අපේ මිනිස්සුන්ට පනින රිලවුන්ට ඉනිමග තිබිබ වාගේ වැඩක්. ඔය දෙන්නගේ ආදරේට ඇස්වහ නමි වදින්න එපා කියයි .සත් පත්තිනි මැනියන්ගේ පිහිට කියයි ගලේවල අප්පඑිගේ පිහිට කියයි. ඔය වගේ ආදරයක් මටත් තිබුන නමි කියයි .කමෙින්ටි වැටෙියි දාස් ගානක් .

  • @sandusaumya7940
    @sandusaumya7940 Год назад +2

    අනේ ආදරෙයි මන් ඔයාලගෙ පවුලට අම්මයි දුවලා දෙන්නයි මරු❤

  • @ishaniupeksha9144
    @ishaniupeksha9144 Год назад +9

    Anjali and dinitha ❤ matching couple

    • @sanju4866
      @sanju4866 Год назад

      එ්ක අැත්තක්ද රංගනගේ ගොසිප් එකක්ද😬❤

  • @UmeshaDilhani-eo9gr
    @UmeshaDilhani-eo9gr Год назад

    අංජලී නංගා ගොඩක් ලස්සන වෙලා.පාට දැන් ගොඩක් ලස්සනයි .මම ආසම ෆැමිලි එකක් ඔයාලා.ජය වේවා ❤❤❤

  • @chandaniperera7485
    @chandaniperera7485 Год назад +1

    අන්ඡලි ගේයි චෝටුගේයි කතා අහන්න අපි හරි ආසයි 😊😊

  • @anupriya542
    @anupriya542 Год назад +5

    අනෙ මං අද චැනල් එකට ඇවිත් බැලුවා වීඩියෝ එකක් දාලාද කියලා ❤❤️‍🩹 🤗😚 අද හතර දෙනාම ඉන්නවා❤ ගැහැනු අයට සාපේක්ෂව පිරිමි අයට ගොඩක් කන්න ඕන😅 අපෙ හබිත් ඔහොමයි🤗 pizza එක හොදටම හැදුවා චූටි 😂 චූටි නම් හරිම හොද ලමයෙක් අප්පා.. අංජලීට හොඳට matching ☺😚❤️‍🩹 හැමදාම ආදරෙන් සතුටින් ඉන්න❤️‍🩹

  • @tharuka3245
    @tharuka3245 Год назад +13

    අනිවාර්යයෙන් ඒ කට තියෙන්නම ඔනි නැත්නම් මේ සමාජේ ඉන්න බෑ ❤

  • @chandaniperera7485
    @chandaniperera7485 Год назад +19

    චුටිගේ පිසා එකට තමයි පලවේනි තෑග්ග දේන්න ඔන් 😂😂😂😂🤭

  • @sujeewapriyadarshani3378
    @sujeewapriyadarshani3378 Год назад

    ගොඩක් හොද අම්මා කෙනෙක් 🥰❤❤❤තමයි සුජීවා කියන්නේ මමත් සුජීවා කෙනෙක් 🥰❤

  • @danushiudara3613
    @danushiudara3613 Год назад +8

    congratulations..... 💝💝💝💝💝
    waitrd to see you both in one frame ... (after rangana's interview) 💑💑💑💑💑💑💑💑💑💗💗💗💗💗💗💗💗

  • @ashadammi6524
    @ashadammi6524 Год назад +7

    Anjalige boy friend unata passe dekapu alut video eka❤❤

  • @shanikashanika7271
    @shanikashanika7271 Год назад +2

    අනේ ඔයාලා එනකන් බලාගෙන හීටියේ. ආදරෙයි ඔයාලා ඔක්කොටම❤️❤️

  • @neronero4412
    @neronero4412 Год назад +17

    Congratulations චූටි පුතා and anji ❤❤

  • @ruchimuthuthanthree9534
    @ruchimuthuthanthree9534 Год назад +3

    දිනිත අයියටත් ඔයාලගේ වගේ එකම විදිහට අදින්න කියන්නකෝ

  • @Maashi21
    @Maashi21 Год назад +5

    Mageth fravorite Piza 👌🍕🥺 මේ විඩියො එක බලලා පීසා එකක් ඕඩර් කරන්නත් හිතුනා 😁

  • @vimuperis1920
    @vimuperis1920 Год назад +2

    දිනිත අයියටත් ඔයාලට වගේම අන්දන්න.

  • @prasadinichathurangi6424
    @prasadinichathurangi6424 Год назад +1

    Athi ynatham video ekk dammma.....
    Anee...mama godak asa sujeewa missge ධාර්මික videos balanna....ane katina pinkama gana updates ekk video ekk oni අනිවාර්යයෙන් 😍😍😍😍

  • @navanjanajayasinha3261
    @navanjanajayasinha3261 Год назад +1

    අන්ජලී අක්කි ඔයාට තමයි ආදරේම ❤️

  • @Nawodya2000
    @Nawodya2000 Год назад

    පොළොන්නරුවයි මඩකලපුවයි කියන්නේ මගේ ජිවිතේ මං ආදරේම ගම් දෙකක් ඒ අතරින් මඩකලපු තමයි මුළු ජිවිතේම වගේ උනේ ❤️❤️❤️

  • @chandaniperera7485
    @chandaniperera7485 Год назад +2

    Hyyyy සුඡි 🙋‍♀️
    ඔයාල හතරදේනාම සතුටින් ඉන්නව දැක්කම අපිටත් සතුටුයි 😊

  • @sachininimesha4792
    @sachininimesha4792 Год назад +1

    වීඩියෝ එකක් දානකම් බලාගෙන හිටියේ ඔයාලව දකින්න ආසාවෙන්🥰🥰ආදරෙයි හැමෝටන

  • @sameerarock8595
    @sameerarock8595 Год назад +4

    ලස්සන පවුලක් ඔහොම තමයි ඉන්න ඕන ජේසු පිහිටයි

  • @navanjanajayasinha3261
    @navanjanajayasinha3261 Год назад +3

    අඩුම තරමේ දවස් දෙකකට සැරයක් වත් vlog ekak dannako plz

  • @inokasandamali2835
    @inokasandamali2835 Год назад +1

    මන් හරිම ආදරේ කරන family එකක් ❤️❤️❤️❤️

  • @vijayalaxmie8929
    @vijayalaxmie8929 Год назад +1

    අන්තිම අක්කයී නංගියි තමයී හොදටම කලේ 😄❤❤❤❤

  • @himalshaheshan7046
    @himalshaheshan7046 Год назад

    අම්මො අම්මෝ අන්තිම ටිකනෙ ෆට්ට 😁👍 ආදරෙයි හැමෝටම 😘

  • @chandibhachamindi1300
    @chandibhachamindi1300 Год назад +9

    චූටි අයියා වගේම මාත් බත් පිස්සෙක්...මටත් කොච්චර මොනවා කෑවත් බත් නැතුව බෑ😹❤

  • @nuwansadun-oo4hw
    @nuwansadun-oo4hw Год назад

    හරිම ලස්සන family එකක් හරිම සතුටුයි ඔයලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම...❤❤

  • @monicafernando4434
    @monicafernando4434 Год назад

    චුටි පූතා ඔයාලට වාසනාවක් වගේ අමිමා සතුටින් ඉන්නවා

  • @arunithilakarathna934
    @arunithilakarathna934 Год назад +2

    ඔයාලා දෙන්නගේ ආදරෙයි දැක්කෙ man oya අයියට phone එකක් aran deepu vele thibba මූණ දැකල

  • @M.Ruvi-lv5wk
    @M.Ruvi-lv5wk Год назад +4

    හම්මෝ ඇති යාන්තම් වීඩියෝ එකක් දාලා❤️❤️

  • @MmdsMmds-z4w
    @MmdsMmds-z4w Год назад +2

    තෙරුවන් සරණයි ඔයාලට නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායු සම්පත්තිය ලැබේ වා ❤❤❤❤❤

  • @Deewz-x2l
    @Deewz-x2l Год назад +1

    කියන වචනයක් ගානෙම funny .නියමයි ❤️

  • @thusharathenuwara1892
    @thusharathenuwara1892 Год назад +1

    Ane thamange nangilata e wage adarayak Hama nangiyekatama labewa.ros anji oyala sathutin innawanwage e sathutata chutiwath ekkaragena oyala hamadam sathutin Inna
    Oyalage sahodara badimata kisima as wahak wadinn EPA . Sujiwa ammage adara eyage wachana walinma therenawa.hamadamath mama aoyalata adarei.❤❤❤❤

  • @tanujasantiago1901
    @tanujasantiago1901 Год назад +1

    I’m enjoying all your videos thank you guys stay safe stay happy healthy ❤️

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 Год назад +1

    අංජලී අක්කේ දෙව්නක අයියායි , හෂිනි අක්කායි එක්කත් Vlogs එකක් ගෙන්නන්න කෝ

  • @piyumiekanayaka8376
    @piyumiekanayaka8376 Год назад +1

    Favourite family 😍 chuti Putha hemadatama tiya ganna. . Oyalata loku Saktiyak. ..

  • @MalshiSenadheera
    @MalshiSenadheera Год назад +1

    Thanx u panadure volg ekt dunnt 😊

  • @nirmaladayanthy9261
    @nirmaladayanthy9261 Год назад

    සුජීවා.මම ඔයාට ගොඩක් කැමති කෙනෙක් ❤️

  • @malsharajapaksha5427
    @malsharajapaksha5427 Год назад +2

    Amma inna vlog thama ආසම❤

  • @monicafernando4434
    @monicafernando4434 Год назад +1

    අන්ජලි දැන් ලස්සනයි ලස්සන ට කතා කරනවා හොදයි

  • @heavenbypiumigunasekara3434
    @heavenbypiumigunasekara3434 Год назад +2

    ගෙවල් ළගටම ඇවිල්ලා හම්බෙන්නේ එන්න බැරි උනානේ 😢❤❤

  • @disnamaduwanthi2525
    @disnamaduwanthi2525 Год назад +1

    💖💖💖💖ආදරෙයි හැමෝටම...💖💖💖💖බුදු සරණයි.💖💖💖💖💖

  • @inokasandamali2835
    @inokasandamali2835 Год назад

    ඔයාලගෙ video ඔක්කොම බලනවා man ❤

  • @renukakumarasinghe5266
    @renukakumarasinghe5266 Год назад +2

    Oya harima hondai sujeewa pita daruwek chuti putha kiana hati❤

  • @nimalsiriperera
    @nimalsiriperera Год назад +3

    Chooti ❤ anji hamadama sathutin inna

  • @nimmishasikala7470
    @nimmishasikala7470 Год назад +1

    ආදරෙයි ගොඩාක් ඔක්කොටම...❤❤❤❤

  • @GihaniApsara-ub3fz
    @GihaniApsara-ub3fz Год назад +1

    Aiyata beard cut ekak dammanam handsome akke ❤ try karala balannko

  • @maurichanika7373
    @maurichanika7373 Год назад +3

    Malli mahath wala.lassane wala❤

  • @kindu5757
    @kindu5757 Год назад

    අනේ කවදා හරි දකින්න පුළුවන් වේවා අනෙ නුවරඑළියේ ආවොත් කියන්න හොදෙද 😘😘😘love u fam ❤

  • @ayeshahansani432
    @ayeshahansani432 Год назад

    Shok ane ආදරණීය paulak mn asama පවුලක් ❤❤❤❤

  • @Janaka-e6n
    @Janaka-e6n Год назад +10

    ඇයි මෙච්චර කල් ගත්තෙ❤

  • @ranjanimanel
    @ranjanimanel Год назад +1

    Anthimata ammage adare bedaaganna welawe dinitha aiyage muna Dukin wage penune mata witharada ..... adarei oyalata...

  • @BTS-ki1ww
    @BTS-ki1ww Год назад +1

    Lassanai ada kattiyama,kalekin chuti putha innawa,sathutin inna hamadamath kattiyama❤️❤️🌹

  • @nimmi713
    @nimmi713 Год назад +1

    I really love all of you!, plz, upload video frequently ❤️

  • @renkaarumgan5289
    @renkaarumgan5289 Год назад +1

    අංජලී ඔයා drama එකක මේ දවස්වල රගපනවද ? මම දැක්කා පොඩි clip එකක් ෆ්බ් එකේ එකේ නමක් නැහැ මොකක්ද ඒ drama එක ? ලස්සනයි ❤️❤️❤️❤️බුදුසරණයි

  • @LankaPalipana-zq7wl
    @LankaPalipana-zq7wl Год назад

    Ane anjaliyooo oya ela ❤❤❤ love you.. paule hama denatama..

  • @achininisansala5910
    @achininisansala5910 Год назад +2

    Love u anjali....suji .......rose & chuti ❤ you are so funny anjali