නිවෙස් දොරකඩ බඳුනක හිටවන්න පුළුවන් කහ පාට මල් | Kelanitissa Flowers | Ceylon Agri | Episode 252

Поделиться
HTML-код
  • Опубликовано: 7 янв 2025

Комментарии •

  • @jewithewidinna
    @jewithewidinna 2 года назад +8

    Super..

  • @deepikapriyadarshani6450
    @deepikapriyadarshani6450 2 года назад +7

    ඔබ තුමාට නම් හරිම ආදරයක් අපේ හිත් වල තියන්නෙ..පින් මහා ගොඩක් පරිසරය වෙනුවෙන් කරන සේවයට

  • @senethfernando8612
    @senethfernando8612 2 года назад +3

    harima lassana wadak thanks

  • @tharuneth4488
    @tharuneth4488 2 года назад +3

    ලොකු ගහක් හැදෙන නිසා මමත් හිටවගන්න කැමති උනේ නෑ! දැන් නම් බය නැතුව හිටවගන්න පුළුවන් ස්තූතියි 👍

  • @buddhikapeiris8794
    @buddhikapeiris8794 5 месяцев назад +1

    මනරම් සුවදායක සුවදක් ඇති මල්ගහක්❤

  • @MangalikaRatnayaka
    @MangalikaRatnayaka 4 месяца назад

    Sri mama back good hadanva eka pala valata hoda පොහොර නිද❤

  • @RanjaniKumari-wc1og
    @RanjaniKumari-wc1og 5 месяцев назад

    Thank you obata apita owage pela ganna tiyevida

  • @Jethi012
    @Jethi012 2 года назад +2

    Saipparas kaha komada pela kara ganne video ekak danna sir plz

  • @dammekagevante9860
    @dammekagevante9860 2 года назад +5

    අපේ ගෙදර හැමතැනම ඔය මල් තියෙනවා

  • @isururox4312
    @isururox4312 2 года назад +3

    මහත්මයා රාජ අල ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන් ද ?

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 2 года назад +3

    👍👍👍👍👍❤

  • @Anula-t2b
    @Anula-t2b 5 месяцев назад

    අපේගෙදරත් ඉස්සරහා තියනව⁣ෙ🎉🎉👍👍🙏

  • @shiranthag5385
    @shiranthag5385 3 месяца назад

    වැල් රුක්අත්තන මල් ගස සිටුවීම අසුබද කියන්න.

  • @siriamarathunga2067
    @siriamarathunga2067 11 месяцев назад

    Oba thumalaga kelanithissamal pelayak ganna thiyenawada mila kiyada

  • @PathumWithanage
    @PathumWithanage Год назад

    Seeds available 😊

  • @apsaradilhanifernando370
    @apsaradilhanifernando370 2 года назад +2

    දෙකට පලලා හිටවපු ම මඤ්ඤොක්කා දඩුවලට මොකද වුනේ කියලා වීඩියෝ එකක් දැම්මෙ නෑනෙ..

  • @samikaekanayake6051
    @samikaekanayake6051 2 года назад +3

    නිකං ඇහැළ මල් සුවදට සමීප මිහිරිසුවදක් තියෙනව ඔයමල්වල

  • @anomawalakulu3256
    @anomawalakulu3256 2 года назад +2

    Stute

  • @RathnaKanthi-n5t
    @RathnaKanthi-n5t 4 месяца назад

    පැළ ගන්න පුලුවන්ද කියද

  • @malithhatharasinghe780
    @malithhatharasinghe780 2 года назад +3

    පැළ ගන්න තියෙනවද?

    • @lankawijesinghe7265
      @lankawijesinghe7265 2 года назад

      thank u හොද දේවල් කියලා දෙනවා ,සුබ වේවා

  • @SulochanaMinoli-kr7nu
    @SulochanaMinoli-kr7nu 4 месяца назад

    සමන්පිච්ච ගස් වල ඉක්මනින් මල් පිපෙන්න මොකද කරන්න ඔනේ

  • @ranukasanjula6484
    @ranukasanjula6484 2 года назад +1

    රටකොහොඹ කියන්නෙත් ඔවාටමයි නේද..

  • @janakiabeysinghe946
    @janakiabeysinghe946 2 года назад

    මහත්තයා දොඩම් පැ ල දිමි යෝ කොළ කනවා බෙ හෙතක් කි යන්න £ ඔබතුමා ගෙන් ගත්ත කොළ සුදු දොඩම් පැ ල)