Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
හොය හොයා හිටිය කාරණාවක්. අද ඉගෙන ගත්තා. මේ පිලිබඳව දැනුවත් කරාට ඔබතුමාට බොහොම ස්තූතියි!.💐🙏
ඔබතුමා පිංවන්ත වාසනාවන්ත පුද්ගලයෙක් ලෝබ නැතිව සමාජයට සත්‍ය හෙළිකරනවා දැනුම බෙදනවා තුනුරුවන් සරනයි ඔබතුමාට නිදුක් නිරෝගීවේවා සුවපත්වේවා
ගොඩක් ස්තුතියි ඔබ තුමාට දීර්ගායුශ ලැබේවා බුදුසරණයි 🙏🙏🙏
හිතේ කිසිම කහටක් නැතිව හරිම ලස්සනට කියල දුන්න ඔබතුමාට දීර්ඝආයුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
බොහොම ස්තුතියි සර් .❤️❤️ කියල දුන්න කරුණු අනුව ක්‍රියාවලිය නිවරදිව සිදු කරා සති 3ක් ඇතුලත ප්‍රතිඵල ලැබුනා. ගොඩක් ස්තුතියි සර් සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා ! තෙරුවන් සරණයි !
ගොඩාක් ස්තුතියි ඔබ තුමාට
ඉතාමත් වැදගත් තොරතුරු ඔබතුමා ඉදිරිපත් කරන්නේ බොහොම ස්තුතියි 🙏
මම මේ දවස්වල ඉන්නෙ ඕස්ට්‍රේලියාවේ දුවලගේ ගෙදර ඇවිත්. ඔබතුමා කියූ පරිදිම මම රෝස අතුයි ලෙමන් අතුයි පැළ කෙරුවා. අද තමයි සති 2 පිරුනේ. හිතට හරිම සතුටක් දැනුනා. ඒවා දලු දමලා පැළ වෙලා. ඔබතුමාට ගෞරව පූර්වකව ස්තුති කරනවා. තෙරුවන් සරණයි.
p)
😊😊😢😊😢😢😢😊😅😮
Kkkkkkkkmkmmmmkmkkkmmmmmmmmm
බෝහෝමත් ස්තුතියි ඔබට
බොහොම ස්තූතියි ඔබ තුමාට බුදු සරණයි
ඉතාමත් අගය කරනවා මෙම දැනුම ලබාදීම. ස්තූතියි.
තෙරුවන් සරණයි මහත්මයා ඔබට සුභ දවසක් වේවා ඔබතුමාට බොහොම ස්තූතියි අපට මේ ලබාදෙන දැනුමට ඔබටත් පවුලේ සැමටත් නිරෝගී සුවපත් බව ම වේවා
මෙිතුමාට නිදුක් නිරෝගි සුවය ලැබෙිවා ලැබෙිවා ලැබෙිවා 🙏🙏🙏
බොහෝමත්ම ස්තූතියි,තෙරුවන් සරණයි 🙏
ශහ් අද මාර ස්මාට්.....ඔබ කියන කරුනු හර්යටම හරි අත් දැකීමෙන් කියන්නෙ රසායනික හෝමෝන සාර්තකනෑ සිලෝන් ඇග්රි දිනේවා....
Gaslabu oy@ vidiyata pala karanna puluwanda
@@bodylabsupplementhorana3757 ññ
@@bodylabsupplementhorana3757 o
හදපිරි ස්තුතිය, ඔබතුමාට............
හරිම පැහැදිලියි ගොඩක් වටිනවා
Thank you
බොහෝමත්ම ස්තූතියි මැතිතුමණි
මේතුමා හරියට හරි කියන දේවල් අනිත් අය වගේ නොවේ
ඔබ තුමාට බොහොම ස්තුතියි.අපි දැනූවත් කළාට.
හරිම ආසාවෙන් මේ වැඩසටහන බලන්න.මේ මහතා බොහොම හොඳට විස්තර කර දෙනවා.ඔබතුමාට තෙරුවන් සරණයි.ග්ලැඩිස් අම්මා ඔස්ට්‍රේලියාව
God bless you
Hadawathinma nagena awankakamina athu pala karana kramaya kiya dunna godak pin theruwan saranani
Very clarity of your teaching is very good. Therefore, anybody can learn and correctly practise these propagating methods.
Thank sir good information
Very interesting. Please advise how to get rid of snails in the garden?
බොහෝම ස්තුතියි කරලා බලලා දන්වන්නම් සර් 🙏
බොහොම ස්තුතියි. ජයවේවා . 💐
ඉතාමත් හොඳයි තෙරුවන් සරණයි ඔබට
Harima pehediliwa kiya denawa eththamai watina karunu tikak Dena gaththa obathumata sthuthi
තේ වගාව සදහාත් organic rooting hormone එකක් කියලා දුන්නොත් වටිනවා
ස්තූතියි ඔබ තුමාට🙏
Obathumatath suba dawasak palaweni vediyo ekkak hondin pahadili kara Budusarani a aka sarthakai aluth homona dakapavichhi karala aluth pale situwanaws obathumata bohomathma sthuthi samahara ayapalayak situwana kramaya kisi dawasaka kiladenna naha kana gatui namuth apita devikenak wage gruthumeak labuna godak sthuthi.
ගොඩාක් ස්තුතියි ඔබතුමාට තෙරුවන් සරනයි
Thanks mamath karala balanawa obathumata b.s
ස්තුතියි ඔබතුමාට
ඔබ තුමාට ගොඩක් ස්තුති වන්ත වෙමි
Thank You
Marai. Oba shreshta lankaputhrayek. May the Tripple Gem bless you!!!
මෙතුමා ට පින්
Godak ස්තුතියි ඔබ තුමාට හරියටම කියාදුන්නට
සිලෝන් ඇග්රි අපගේ අලුත්ම චැනල් එක සමඟ එකතු වෙන්න ඔබ සැමට ආරාධනා......
අප
ඇ
අලුත් වැඩක් 😇
බිලින් අත්තක් පූලූවන්ද මෙවිදියට පැල කරගන්න
Thanks God Bless you
ඔබ තුමාට ගේඩක් ස්තූතිය
මෙතුමට පින් සිදු වේවා ජනතාවට දැනුම දුන්නට
Deleet
@@darshanisamarasinha198 😥😮😮
@@darshanisamarasinha198 k
අඟුරු කුඩු වලට ගන්නේ මොන දැවද මහත්මයානි.
🎉
දැනුවත් කලාට බොහෝම ස්තුතියි
Stuti sir
Appe danuwath keranne obethumarta Jesu pihitai
Thenk you .oba thumat nodnn deyak den gattha
බොහොම ස්තූතියි මහත්තයා
Thank you so much sir..its very very important...
බොහෝම පිං මහත්තයා....... ස්තුතියි
නයමයි මහත්මයා මම ඔබගෙ සෑම විඩියෝවක්ම බලනවා...ජයවේවා
Bohoma sthuthiyi
Hari pudumai eye kangaru desayata gihinEee rata monapatada ?
ඔබට බොහොම ස්තූතියි ..මේවා වගේම මී පැණිත් මුල් අද්දවන හොඳ හෝර්මෝනයක් කියලා මං අහලා තියෙනවා. ඒ ගැන ඔබතුමාගෙ දැනුම කියාදෙන්න පුළුවන්ද..
Ou godak hodai mee penith
.me විදියට දූරියන් අතු පැළ කර ගන්න puluwanda කියලා කියන්න
Me thunama ekata kalawam karala ganna puluwan nedaa
මේ විදිහට සමන් පිච්ච අත්තක් පැලකරන්න පුලුවන්ද?
ගොඩක් ස්තුතියි ඔබට සුභ දවසක්
ස්තූතියි 🙏
ඔබතුමාට ගොඩාක් පිං
Thanks for another wonderful episode.... Great value paying for the Internet especially watching your videos. Appreciate. God bless you... Naseer from dubai
Very clear explaining .Thank you.
හරිම වටිනවා වීඩියෝ ව බොහොම ස්තුති
බොහොම ස්තුතියි ඔබට
ඔබ තූමන්ට බෙහෙවින් ස්තුතියි
Thank u very much for Ceylon AgriChannel Can we buy bud fruit plantsAnd a coconut plant. And compostFertiliser from your negomboOutlet.? Saturday
ඔබතුමාට ගොඩක් ස්තූතියි ඕනෑම මල් අත්තක් මේ විදිහට පළ කරන්න පුලුවන්ද
thembili wathura pawichchikaranda puluwantha??
ජයවේවා... Thanks a lot 🙏 දොළකඩවත්ත Plantation
බොහෝම ස්තූතියි සර්..🙏💚
Saman pictcha attak unath oya widiya ta puluwan da ekath penwanna
Thank you somuch sir il's vert important.
මම හරි ම කැමති යි වගාවට ඔබ තුමා මට සම්පතක් ඔබ තුමා ට තෙරුවන් සරනයි
කරපිංචා අත්තක් පැල කරන විදිය කියලා දෙන්න. ස්තූතියි
Ane ow
ඔබතුමා වටිනා මිනිස් සම්පතක්.
Thank you obathumata..bs
Ane deyyane bohomathma sthuthi obathumata
Mema kramaya magin agawood (walla Patta) athu palakaraganna puluwada.
Ahema hadala athu palakala Hari giyenaa
අපට දිලීර නැති කරවිම සදහා කහා කුඩු දිය කර ඇන්තුරියම් වාගවට පවිච්චි කරන්න බැරිද
Thank you so much for generous advices
Thank you so much.
ස්තූතියි සර්
Mehama karala avva nathi Thanen da thiyanna one?
ම ම ලෙමන් අත්තක් මේ විදියට කරල පැල වුනා දැන් ගෙඩි තියෙනවා ස්තුතියි ඉඳුනා ම පෙන්වන්නම්
Itha wedagth thawa idiriyedi balaporthuvenawa ..kankasanrhure navy malli poit peduru
බොහොම ස්තුති සර්
ස්තුතියි .
Thank you sir 🎉🎉🎉🎉🎉❤❤❤
Thanks sir ❤👍👍
Okkama ekata pavichi karuth monavada wenne?
ස්තුතියිදැනුවත්කරට
Pera Pala hadanna puluwanda
ගොඩක් වටිනා video ekak
හෝමෝන වර්ග තුනම එකට විශ්රකලාම මොකද වෙන්නෙ
බොහෝම ස්තුතිය
ස්තුතියි යහපතක්ම වේවා
නිතුල අත්තක් පැල වෙන්න කොච්චර කාලයක් යනවද (බොන්සායි වලට)
හෝර්මෝන ජාති තුනම එකතු කරල බැරිද
Warga 3ma akata mix karoth ,.?
pahadiliwa hodata kiyala denawa
නියමයි
Godak. Pin oba thumata...
Morapu athi kellak ikmanata mul adinne nadda
රණවීර මහතාට මාගේ ස්තුතිය 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
හොය හොයා හිටිය කාරණාවක්. අද ඉගෙන ගත්තා. මේ පිලිබඳව දැනුවත් කරාට ඔබතුමාට බොහොම ස්තූතියි!.💐🙏
ඔබතුමා පිංවන්ත වාසනාවන්ත පුද්ගලයෙක් ලෝබ නැතිව සමාජයට සත්‍ය හෙළිකරනවා දැනුම බෙදනවා තුනුරුවන් සරනයි ඔබතුමාට නිදුක් නිරෝගීවේවා සුවපත්වේවා
ගොඩක් ස්තුතියි ඔබ තුමාට දීර්ගායුශ ලැබේවා බුදුසරණයි 🙏🙏🙏
හිතේ කිසිම කහටක් නැතිව හරිම ලස්සනට කියල දුන්න ඔබතුමාට දීර්ඝආයුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
බොහොම ස්තුතියි සර් .❤️❤️ කියල දුන්න කරුණු අනුව ක්‍රියාවලිය නිවරදිව සිදු කරා සති 3ක් ඇතුලත ප්‍රතිඵල ලැබුනා. ගොඩක් ස්තුතියි සර් සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා ! තෙරුවන් සරණයි !
ගොඩාක් ස්තුතියි ඔබ තුමාට
ඉතාමත් වැදගත් තොරතුරු ඔබතුමා ඉදිරිපත් කරන්නේ බොහොම ස්තුතියි 🙏
මම මේ දවස්වල ඉන්නෙ ඕස්ට්‍රේලියාවේ දුවලගේ ගෙදර ඇවිත්. ඔබතුමා කියූ පරිදිම මම රෝස අතුයි ලෙමන් අතුයි පැළ කෙරුවා. අද තමයි සති 2 පිරුනේ. හිතට හරිම සතුටක් දැනුනා. ඒවා දලු දමලා පැළ වෙලා. ඔබතුමාට ගෞරව පූර්වකව ස්තුති කරනවා. තෙරුවන් සරණයි.
p)
😊😊😢😊😢😢😢😊😅😮
Kkkkkkkkmkmmmmkmkkkmmmmmmmmm
බෝහෝමත් ස්තුතියි ඔබට
බොහොම ස්තූතියි ඔබ තුමාට බුදු සරණයි
ඉතාමත් අගය කරනවා මෙම දැනුම ලබාදීම. ස්තූතියි.
තෙරුවන් සරණයි මහත්මයා ඔබට සුභ දවසක් වේවා
ඔබතුමාට බොහොම ස්තූතියි අපට මේ ලබාදෙන දැනුමට ඔබටත් පවුලේ සැමටත් නිරෝගී සුවපත් බව ම වේවා
මෙිතුමාට නිදුක් නිරෝගි සුවය ලැබෙිවා ලැබෙිවා ලැබෙිවා 🙏🙏🙏
බොහෝමත්ම ස්තූතියි,තෙරුවන් සරණයි 🙏
ශහ් අද මාර ස්මාට්.....ඔබ කියන කරුනු හර්යටම හරි අත් දැකීමෙන් කියන්නෙ රසායනික හෝමෝන සාර්තකනෑ සිලෝන් ඇග්රි දිනේවා....
Gaslabu oy@ vidiyata pala karanna puluwanda
@@bodylabsupplementhorana3757 ññ
@@bodylabsupplementhorana3757 o
හදපිරි ස්තුතිය, ඔබතුමාට............
හරිම පැහැදිලියි ගොඩක් වටිනවා
Thank you
බොහෝමත්ම ස්තූතියි මැතිතුමණි
මේතුමා හරියට හරි කියන දේවල් අනිත් අය වගේ නොවේ
ඔබ තුමාට බොහොම ස්තුතියි.අපි දැනූවත් කළාට.
හරිම ආසාවෙන් මේ වැඩසටහන බලන්න.මේ මහතා බොහොම හොඳට විස්තර කර දෙනවා.ඔබතුමාට තෙරුවන් සරණයි.ග්ලැඩිස් අම්මා ඔස්ට්‍රේලියාව
God bless you
Hadawathinma nagena awankakamina athu pala karana kramaya kiya dunna godak pin theruwan saranani
Very clarity of your teaching is very good. Therefore, anybody can learn and correctly practise these propagating methods.
Thank sir good information
Very interesting. Please advise how to get rid of snails in the garden?
බොහෝම ස්තුතියි කරලා බලලා දන්වන්නම් සර් 🙏
බොහොම ස්තුතියි. ජයවේවා . 💐
ඉතාමත් හොඳයි තෙරුවන් සරණයි ඔබට
Harima pehediliwa kiya denawa eththamai watina karunu tikak Dena gaththa obathumata sthuthi
තේ වගාව සදහාත් organic rooting hormone එකක් කියලා දුන්නොත් වටිනවා
ස්තූතියි ඔබ තුමාට🙏
Obathumatath suba dawasak palaweni vediyo ekkak hondin pahadili kara Budusarani a aka sarthakai aluth homona dakapavichhi karala aluth pale situwanaws obathumata bohomathma sthuthi samahara ayapalayak situwana kramaya kisi dawasaka kiladenna naha kana gatui namuth apita devikenak wage gruthumeak labuna godak sthuthi.
ගොඩාක් ස්තුතියි ඔබතුමාට තෙරුවන් සරනයි
Thanks mamath karala balanawa obathumata b.s
ස්තුතියි ඔබතුමාට
ඔබ තුමාට ගොඩක් ස්තුති වන්ත වෙමි
Thank You
Marai. Oba shreshta lankaputhrayek. May the Tripple Gem bless you!!!
මෙතුමා ට පින්
Godak ස්තුතියි ඔබ තුමාට හරියටම කියාදුන්නට
සිලෝන් ඇග්රි අපගේ අලුත්ම චැනල් එක සමඟ එකතු වෙන්න ඔබ සැමට ආරාධනා......
අප
ඇ
අලුත් වැඩක් 😇
බිලින් අත්තක් පූලූවන්ද මෙවිදියට පැල කරගන්න
Thanks God Bless you
ඔබ තුමාට ගේඩක් ස්තූතිය
මෙතුමට පින් සිදු වේවා ජනතාවට දැනුම දුන්නට
Deleet
@@darshanisamarasinha198 😥😮😮
@@darshanisamarasinha198 k
අඟුරු කුඩු වලට ගන්නේ මොන දැවද මහත්මයානි.
🎉
දැනුවත් කලාට බොහෝම ස්තුතියි
Stuti sir
Appe danuwath keranne obethumarta Jesu pihitai
Thenk you .oba thumat nodnn deyak den gattha
බොහොම ස්තූතියි මහත්තයා
Thank you so much sir..its very very important...
බොහෝම පිං මහත්තයා....... ස්තුතියි
නයමයි මහත්මයා මම ඔබගෙ සෑම විඩියෝවක්ම බලනවා...ජයවේවා
Bohoma sthuthiyi
Hari pudumai eye kangaru desayata gihin
Eee rata monapatada ?
ඔබට බොහොම ස්තූතියි ..
මේවා වගේම මී පැණිත් මුල් අද්දවන හොඳ හෝර්මෝනයක් කියලා මං අහලා තියෙනවා. ඒ ගැන ඔබතුමාගෙ දැනුම කියාදෙන්න පුළුවන්ද..
Ou godak hodai mee penith
.me විදියට දූරියන් අතු පැළ කර ගන්න puluwanda කියලා කියන්න
Me thunama ekata kalawam karala ganna puluwan nedaa
මේ විදිහට සමන් පිච්ච අත්තක් පැලකරන්න පුලුවන්ද?
ගොඩක් ස්තුතියි ඔබට සුභ දවසක්
ස්තූතියි 🙏
ඔබතුමාට ගොඩාක් පිං
Thanks for another wonderful episode.... Great value paying for the Internet especially watching your videos. Appreciate. God bless you... Naseer from dubai
Very clear explaining .Thank you.
හරිම වටිනවා වීඩියෝ ව බොහොම ස්තුති
බොහොම ස්තුතියි ඔබට
ඔබ තූමන්ට බෙහෙවින් ස්තුතියි
Thank u very much for Ceylon Agri
Channel Can we buy bud fruit plants
And a coconut plant. And compost
Fertiliser from your negombo
Outlet.? Saturday
ඔබතුමාට ගොඩක් ස්තූතියි ඕනෑම මල් අත්තක් මේ විදිහට පළ කරන්න පුලුවන්ද
thembili wathura pawichchikaranda puluwantha??
ජයවේවා... Thanks a lot 🙏
දොළකඩවත්ත Plantation