හොද මාතෘකාවක් බ්‍රෝ.එකතු කලොත් මගෙ අත්දැකීමක් බලන යාලුවන්ට වැදගත් වෙයි.මම ගොඩක්ම උසින් අඩු කෙනෙක් මං හිතන්නෙ වයසින් අනිත් අයට සාපේක්ෂව අවුරුදු 14ක් විතර වෙනකන්.මම ආසාවට වොලිබෝල් play කලා school team එකට.එතකොට play කරන්න කලින් stretching කරනව හොදටම.ඒ වගේම play කරද්දිත් ඇග stretch වෙනව හොදට..මම ඒක 200%ක් දන්නවා මගෙ කොන්ද මට්ටමින් උඩ සැලකිය යුතු මට්ටමින් උස වර්ධනය උනා කකුල් මට්ටමට ටිකක් වැඩිපුර.දැන් මගෙ උස 5.7ක් කියන සාමාන්‍ය උස තියනවා.මම කියන්නෙ ලමයින්ව යොමු කරන්න ඕන පාසල තුල හෝ පිට volleyball,basketbal,cadeting වගේ ක්‍රීඩා වලට.එතකොට උස ගැන බය වෙන්න දෙයක් නැහැ.මොකද මගෙ දෙමව්පියො සහෝදරයො ගොඩක්ම උසින් අඩු අය.මාත් අද වෙද්දි 5.4ක් වගේ වෙන්න තිබ්බා මුකුත් නොකර හිටියනම්. අවුරුදු 21න් පස්සෙ කියලා අපිට සහතිකයක් දෙන්න බෑ උසට. Stretching කරන්න ඕන වයස් සීමාවකදි ප්‍රතිඵල ගන්න පුලුවන්.වර්ධනය වීමේ සාමාන්‍ය අඩු වෙනවා teenage එක ඉවරවෙද්දිම. (Scientists believe that DNA is responsible for about 80% Trusted Source of a person’s height. This means, for instance, that tall people tend to have children who also grow up to be tall. People usually grow until they reach 18 years of age. Before then, a range of environmental factors can affect how tall they become. This article discusses the factors that influence a person’s height, some ways individuals can increase their height during development, and whether or not adults can increase their height.) දිගටම වැඩේ කරගෙන යන්න බ්‍රෝ වැදගත් ඒක workout කරන ගොඩක් දෙනෙක්ට.ජය ✌
You can't go beyond your genetics..but definitely don't stunt your growth..go to full potential of your genetics.. until 21 or 22 lead a healthy and a active Lifestyle..get 7+ hrs of sleep
Ape thaththa 5,4 vage ammth 5 vage athi mt vayas dan 18 labanava ..mage us 5,2.5 vithra dan masa gank idan usa yana eka adui yannema nathi taharan 😣mukuthma karanna bari veida
My height is 157.5cm & I'm 24 years old girl. Is it possible to increase my height to 160cm with excercise ?🥺 Because 160m is essential for my dream job
There's no way u can do it according to ur age.bcz that is the age that usually finishes the period of growth.but try some bar hanging exercises and more stretching exercises or use high heels.
මාත් ඉස්සර ගොඩක් කොටයි under 15 වොලිබෝල් ටීම් එකේ කොටම මං. ඊට පස්සේ මන් හැමදාම උලුඅස්සේ එල්ලිලා බාර් ගහන්න ගත්තා. දැන් මගේ උස 6'1 ඉස්සරහට වොලිබෝල් ටීම් එකේ සෙට් එක එක්ක බලද්දී මට වඩා උස එකයි ඉන්නෙ.
Wayasa kiiyada oyge😢
Mage wayasa 16 yi usa adi 6 yi
මාරම වැදගත් අයියෙ සුපිරිමයි දිගටම කායවර්ධන වැඩසටහන් ටිකක් ඕන.ධනුජ අයිය කියන්නෙ තාත්ත කෙනෙක් වගේ වටිනා අදහස් දෙන කෙනෙක්.
මේ මගේ අත්දැකීම .අපේ තාත්තත් සාපේක්ෂව 5.2 ක් වගේ උස ඇති. අපිත් අයත් කිව්වේ තාත්තා වගේම ලමයි කොට වෙයි කියලා . මමයි මල්ලියි 9 වසරෙදි වගෙත් පන්තියේ කොටම වගේ හිටියේ. හැබැයි මල්ලියි මමයි තරගෙට 9 වසරේ ඉදන් bar ගහන්න ගත්තා. ඊට පස්සේ අපි දෙන්නම දැන් 5.8 ,5.9 වගේ ඉන්නවා. මන් හිතන්නේ exercise කරනවනම් තාමත් අපි උස යනවා. 😊
❤️
Dan wayasa kiiyd
එහෙමම නෑ බන් උබලගෙ පරම්පරාවෙ මොකෙක්හරි උසයි නම් ලගපාත පොරක්..චාන්ස් තියනවා..ඒක තීරනය වෙන්නෙ ලක් එක අනුව❤️ anyway උස ගියා නම් congrats
Ado bar ghpuvhm usa ynvd bn
තාත්ත කොටයි කියල කොට වෙන්නෙ නෑ තාත්තගෙ පරම්පරාවෙ කවුරු හරි නැත්තන් අම්මගෙ පැත්තෙන් කවුරු හරි (සියා මුත්තා කිරි කිත්තා ) උසයි නම් ඒ ජාන ඇවිල්ල තියනවනම් උස යනව
උස වෙන මෙලෝ මගුලකට වැඩක් නැති දෙයක් ඕක එක දෙයකටයි ඕනි කෙල්ලට වැඩිය උස වෙන්න ඕනි කියල ලංකාවෙ තියන තද මුල් බැස්ස සමාජ සම්මතයක් වෙලා තියෙන්නෙ උස නිසා තීරණ වෙනස් වෙන්න පුලවන්
සමහර sports කරනකොට උස වැදගත් වෙනව
@@Baki_hanma_25 අතලොස්සකට විතරයිනෙ ඒත් මේ බහුතරයකට උස යන්න ඕනි වෙලා තියෙන්නෙ sports වලට නෙමේ අනික උස කියන ප්‍රවේණික අංගලක්ෂණයක් ඒක භෞතිකව exercise කරල වෙනස් කරන්න බෑ.
Ee unata bro api inne pitarata nemeine api inne lankawe
@@MOVIE_PISSO eknm aththa habai🥴🥴🥴🥴
@@AshenDilneth eka thami bn
අවුරුදු 28 වෙන අපිට උස යන්න පුලුවන්ද මං 5.4 කෙල්ල 5.7 වගේ 😔
හොද මාතෘකාවක් බ්‍රෝ.එකතු කලොත් මගෙ අත්දැකීමක් බලන යාලුවන්ට වැදගත් වෙයි.මම ගොඩක්ම උසින් අඩු කෙනෙක් මං හිතන්නෙ වයසින් අනිත් අයට සාපේක්ෂව අවුරුදු 14ක් විතර වෙනකන්.මම ආසාවට වොලිබෝල් play කලා school team එකට.එතකොට play කරන්න කලින් stretching කරනව හොදටම.ඒ වගේම play කරද්දිත් ඇග stretch වෙනව හොදට..මම ඒක 200%ක් දන්නවා මගෙ කොන්ද මට්ටමින් උඩ සැලකිය යුතු මට්ටමින් උස වර්ධනය උනා කකුල් මට්ටමට ටිකක් වැඩිපුර.දැන් මගෙ උස 5.7ක් කියන සාමාන්‍ය උස තියනවා.මම කියන්නෙ ලමයින්ව යොමු කරන්න ඕන පාසල තුල හෝ පිට volleyball,basketbal,cadeting වගේ ක්‍රීඩා වලට.එතකොට උස ගැන බය වෙන්න දෙයක් නැහැ.මොකද මගෙ දෙමව්පියො සහෝදරයො ගොඩක්ම උසින් අඩු අය.මාත් අද වෙද්දි 5.4ක් වගේ වෙන්න තිබ්බා මුකුත් නොකර හිටියනම්. අවුරුදු 21න් පස්සෙ කියලා අපිට සහතිකයක් දෙන්න බෑ උසට. Stretching කරන්න ඕන වයස් සීමාවකදි ප්‍රතිඵල ගන්න පුලුවන්.වර්ධනය වීමේ සාමාන්‍ය අඩු වෙනවා teenage එක ඉවරවෙද්දිම.
(Scientists believe that DNA is responsible for about 80% Trusted Source of a person’s height. This means, for instance, that tall people tend to have children who also grow up to be tall.
People usually grow until they reach 18 years of age. Before then, a range of environmental factors can affect how tall they become.
This article discusses the factors that influence a person’s height, some ways individuals can increase their height during development, and whether or not adults can increase their height.)
දිගටම වැඩේ කරගෙන යන්න බ්‍රෝ වැදගත් ඒක workout කරන ගොඩක් දෙනෙක්ට.ජය ✌
So valuable ❤️ 🙏
ඔය සේරම කරා. බොහොම හොඳයි. අද මම 6.6 😂කෙල්ලෙක් නැ මුන් බයයි 😂
Bro im 5'6.9 feet tall and my dad is like 5'5 and my mom is like 5'4 did i get taller if i do workouts ?
ඉදිරියටත් මේ වගේ දේවල් කරන්න 👊
හොය හොය හිටපු මාතෘකාවක් අයියෙ ඇත්තටම ස්තූතී සාකච්ඡාවට ...
❤️ 🙏
Excise කරන ගෑණු ලමෙක්ට ඇග පවත්වගෙන යන්න ෆිගර් එක ගානට තියාගන්න හොද ඩයට් ප්ලෑන් එකක් ගැන විස්තර කියන වීඩියෝ එකක් ඕන.❤
ජයරත්න එකට කෝල් එකක් දෙන්න
උස වැඩි කරන Length surgery එක පිලිබඳ පොඩ්ඩක් විස්තරයක් හොයලා බලලා පැහැදිලි කරන්න පුලුවන් ද
ඉල්ලපු එක ගෙනාවට thank you aiye😍
❤️ 🙏
හිනා වෙලා explain කරන දනුජ අයියේ සුපිරි.ජනිත් අයියේ එලකිරි
❤ හොද වැඩසටහනක් බ්‍රෝ
❤️ 🙏
අපි කියලා දෙමුකෝ ලෝ බජට් ඩයට් ප්ලෑන්ස් ගැන.. ඒ මතෘකාවට කවුරුත් ඔය කියන පර්සනල් ට්‍රේනස්ලා හරි උත්තරේ දෙල්ල ලෝබයි. තමන්ගේ බිස්නස් එක අඩු වෙයි කියලා...😊
marama vatinawa digatama karagena yanne janith aiye
You can't go beyond your genetics..but definitely don't stunt your growth..go to full potential of your genetics.. until 21 or 22 lead a healthy and a active Lifestyle..get 7+ hrs of sleep
කිසිම active කමක් නැති අය උස යන්නේ කොහොමද?
මගේ දැනට 6.3 උස තියෙනවා.
මගේ වයස 19 යි.
මම දැනට මුකුත්ම exercise කරන්නෙ නෑ. මට shuwer මන් exercise කලොතින් මම තව උස යනව කියල.මම exercise කරල මේ උසට ඇග හදන එකද අවශ්‍ය නැත්තම් තව ටිකක් උස යන exercise කරල පස්සෙ 6.6 ක් 6.7 ක් උනාම exercise කරන්න පටන් ගන්න එකද?
Janith brother මගෙ දකුනු අතට වඩා වම් අතේ arm එක අඟලකින් විතර පොඩි.. කොච්චර worketout කරත් එහෙමයි.. ඒකට විසඳුමක් දෙන්නකො
මගේ අම්මයි තාත්තයි 5.1/5.2ක් වගේ උස මම 5.9=175cm වයස 21 දැන් පොඩි කාලෙ ඉදන් sport කරා runing එව්ව තමා ගොඩක් කරේ සෙල්ලම් කරා හුගක් මාලු හුගක් කෑවා මම හිතන්නෙ ඔය දේවල් සේරම බලපානවා
Bro Genetics wala effect eka oyage thaththage paththe kage harigen or oyage ammage paththe kage harigen ennath puluwan. paramparawe onama kenekge genetics thamanta enna puluwan.
Mam 5 .10 wayasa 19 I කොහොම hari adi 6 yanna one ubatath puluwam
ජිවීතේ මම මගේ යාලුවෝ ඉස්සරහා ඕනි තරම් නෝන්ඩි වෙලා තියෙනවා..මගෙ උස 5.2 මගෙ යාලුවෝ ඔක්කොම 5.8 වැඩිය උසයි මට උස වැඩි කරගන්න පුලුවන්ද?
Mge wayasa 20 danata 5.2k wge usa thiyenne podi kale idn sports karanawa. streching ehemath hodta krnw eth usa madine mata thawa usa yanna puluwanda?
aiye binaural beats walin hgh hormone release karala usa yanna support krnawada ...yt eke mn dakka height ekata tiyena binaural beats video ekaka godak aya usa giya kiyla tibba
අම්මාගේ උස 6'4යි තාත්තාගේ උස 6'7 මම 6'8 යි දැන් වයස 17යි
oh real send your family pic
growth hormones category ekata SARMS include wenawada brother
❤❤ ආසම topic එකක්
Brother mn 2017 volleyball team ehka hitiya ethakota mge hight eka 6,2 jym gihin leg walata exsersize kara jumping excercise ehma kara dn mge heght eka 198 cm🎉🎉
ජනිත් අයියේ වැඩසටහන සුපිරි ❤. පොඩි ප්‍රශ්නයක් තියනව මේකට උත්තරයක් අයියගෙන් අහල දෙන්න. Jim යනකො උදරය නෙරාඒම පොඩ්ඩක් වැඩියි වගේ දැනෙනව. බෙල්ට් එකක් use කරාම ඒකට විසදුමක් ලැබෙයිද නැතිනම් වෙන විකල්පයක් තියෙයිද. කියන එක 🙏
සුපිරියක් 👌
Great job ayya❤
Ape thaththa 5,4 vage ammth 5 vage athi mt vayas dan 18 labanava ..mage us 5,2.5 vithra dan masa gank idan usa yana eka adui yannema nathi taharan 😣mukuthma karanna bari veida
17:25 lee priest
Mata age eka 11 and my tall eka 5.5 mata mother tall 6.2 mata father 6.6 api hawoma tall😊😊😊😊
හිට්ලර් ,කොබ්බෑකඩුව sir, බෘස්ලි, ගොඩක් , අයියලා එ තරම් උස නැහැ අයියලා හැබැයි පෞරුෂය ගොඩක් උසයි විසලයි.
අනිවාර්යයෙන්ම ❤️
අයියෙ වයස 19 කෙනෙක්ට උස යන්න බැයිද පිරිමි ලමයෙක්ට ❤️🙏🙏
Adarei jani aiyeee illuwa ekama dunnata❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤️ 🙏
වයස 16 කෙනෙක්ට gym යන්න බැරිද😢
ජනියාගෙ ඇගත් බල්ක් ගතිය ගිහින් ඩිෆයින් පාරක් යනවා වගෙ 💪💪💪
අයියෙ fat loss කරද්දි memory power එක අඩුවෙනවද... මං ඉස්කෝලෙ යන කොල්ලෙක් හින්ද අහන්නෙ.. so please..I just need an advice🙂
you are doing a great job #Janith
Really nice program it interesting thank you for doing this👍🏻
❤️ 🙏
Expecting more videos in future
Very valuable video watching from Bahrain 🇧🇭 ayye ape thatha usai mama habai kotai 😂😂keep it up I subscribe already all the best ❤❤❤
❤️ 🙏
Corch dhanuja maru mama asama charithayak supiri issara eya navidu ahangama ekka sellam karaddi aga eyage cut wela thibbe na eth dan supiri corch dhanuja maru kiyala dena ewa supiri respect 🫡❤️🩹
මචං body build කරද්දී supplement එකක් use කරන්නම ඕනෙද
No
My height is 157.5cm & I'm 24 years old girl. Is it possible to increase my height to 160cm with excercise ?🥺 Because 160m is essential for my dream job
There's no way u can do it according to ur age.bcz that is the age that usually finishes the period of growth.but try some bar hanging exercises and more stretching exercises or use high heels.
Gedara idan Kalekata Passe work-out karanakota mussel wala ena wedanawata Mokada Karanne Aiye..🤔
මං පොඩි කාලේ වීල් එකක් උස්සන්න ගිහින් කොන්ද ඇදුනා දැන් සමහර වෙලාවට රිදෙනවා, මං ජිම් ගිහින් ඇග හදාගන්න ආසයි ඒත් මේ කොන්දෙ අමාරුව නිසා මට බැරි වෙයිද 😢😢
එහෙම නැ බන් මගෙත් පොඩි කාලෙ කකුල කැඩුනා ඩොක්ටලා කකුල කපන්න හැදුවෙ ඒත් අපෙ අම්මා අඩලා ඩොක්ටලට කියලා කියලා කකුල කැපුවෙ නැතුව හෙන ගේමක් දීලා හොද කරා දැන් ඒ කකුල කැඩුනද කියලවත් හිතන්න බැ උබත් ගිම් එකකට ගිහින් පොඩියට පටන් ගනින් අනිවා ටික කාලයක් ගිම් එකෙ වැඩ කරද්දි ඔක හරියනො❤
Chest fat එක නැතිකරගන්නේ කොහොමද කියලා වීඩියෝ එකක් ගේන්න පුලුවන්ද?
වටින වීඩියෝ එකක්...❤️😘
❤️ 🙏
කෙට්ටු අය මහත් වෙන්න පුළුවන් ක්‍රමයක් ඉදිරිපත් කරන්නකෝ.😓😔
Puke agilla gahaganna
limb lengthening surgery ekk krl leg workouts krn ek gane poddk kiynna
අයියෙ මට අගල් දෙකක් උස යන්න තිබ්බ නම් හොදටම ඇති තාම අඩි 6යි තව අගල් දෙකක් උස යන්න ක්‍රමයක් කියන්නකො 😢ප්ලීස් 😪
උබට ඔය උස මදිද බන් 🙄🙄
@@SandeepaDilshan-w3w තව චුට්ටක් උස ගියානම් ඇති
Good video අයියා ❤ 🇱🇰
Genes anuwa balapanawa bn.mage thaththa 5'11,math 5'10 malli 6'1 innawa
මල්ලි අල්ලපු ගෙදර මාමගෙ වෙන්නැති.🤓😂😂
@@isurusampath6686 Art da kare.
සුපිරි අයියේ.
Power lifter කෙනෙක්ගෙ power එක වැඩි කරගන්න ක්‍රම මොනාද
mama dan 6.0'' k usayi, age eka 16 yi , mata 6.3'' yanna puluwan weyida???
මගෙ උසට වග කියන්න ඕන මහින්ද මහත්තයා 😢
ඇත්ත❤
Great job
උස යන්න කන්න ඔන කැම වර්ග මොනවද❤
Growth hormone gena advice gann puluwan docter kenek gena kiyanna puluwan da
Suppliment pre workout creating gana video ekak krnn
Danuj aiyage gym eka koheda thiyenne
Zurii අයියත් වැඩිය උස නෑ ඒත් පට්ට Body එකක් තියෙන්නේ!❤💪
Mn me para commando eket application danna baluva usa one kiva 5"9 mn yantham 5"6i krnn deyak una onekama thybbt krnn ba usa nathi nisa 😊
Janith අයියා, අපේ තියෙන prostate එක හරියට හොයා ගන්නෙ කොහොමද කියල program එකක් කරන්නකෝ😊
maru❤ meh wge video onee dhanujaya ekka
Aiye kohomada growth hormones araganne
දනුජ අයියා හර්නියා රෝගය එනවද workout කරද්දි
video ekk onee prkku wela nidiya gathoth muscle wlt balapamak tinwd kiyl?
Home workout gana video ekak karamu 🙂
Me tika nm watinw jniya❤️ apith sellm.krat dnne nthi de godk thinw methanin hoda dewl godk gttki keep it up bro❤️
❤️ 🙏
Janith, help us to contact Danuja
Dhanujas Contact details are on video description
Growth hormone walin usa yanwa da ?
Attatama niyamai aiye supiriiii❤
මටත් අවුරුදු 21 යි.5යි පහක් වගේ උස.අවුරුදු දාසයෙදි මන් ජිම් ගියා පස්සෙ උසස් පෙල නිසා නැවැත්ටුවා.මන් drugs මුකුත් use කරන් නෑ.අන්ව්ශ්‍ය කෑම sugar ,තෙල් කන්නෙම නෑ.helathy foods මයි කන්නෙ.ලොකු nutrion plane එකක් නම් තිබ්බෙ නෑ හැබයි.
පස්සෙ අපේ වයසෙ උන් එක්ක ගත්තම මන් වයසින් අඩු එකෙක් වගේ උසත් නෑ.පෙනුමත් පොඩී වගේ.ගෙදරිනුත් බැන්නා උබ අඩු වයසින් බර උස්සපු නිසා තමයි වර්දනය නැතුව තියෙන්නෙ කියල.පස්සෙ කාලෙක gym යන්න හැදුවත් ඒ ප්‍රකාශේ භය එහෙන්ම තියේ 😢
අඩෝ මාත් එහෙමමයි යකෝ🤣
meka gana katha karanna
5.5 athi bn
@@musichub2909 දැක්කා බන් .ඒත් කාලයක් යනවා ඒක නැතු වෙන්න
@@venujarandiv9668 අනේ මන්ද බන්
බාර් ගහන්න පටන්ගත්තෙ උසයන්න බලාගෙන එත් අග තමා එකෙන් පිට්වෙලාතින්නෙ 😑👍
උස වැඩි කරන්න දැන් surgery එකක් තියෙනවා
E kohmd
@@dewanadutugamunuu. පාද වල ජංගාස්ථිය සහ අනුජංගාස්ථිය දෙකඩ කරල මැද්දට තුනී පටක කොටසක් ඇතුල් කරනවා. මාස ගණනක කාලයක් මුලුල්ලේ කකුලෙ අස්ථි හොඳ වෙන්නට ඉඩ හරින ගමන් අස්ථි කැබලි ටික ටික ඈත් කරනවා. අතක් කැඩුනම හොඳ වෙනවා වගෙ හිදස පුරවමින් අස්ථිය වැවෙනවා, වැවෙන්න වැවෙන්න ඈත් කරනවා . මේ ක්‍රමයෙන් උස අඟල් දෙක තුනක් වැඩි කරගත හැකියි. හැබැයි කකුල් දිග කිරීමක් විතරයි මෙතන සිදු කරන්නෙ.
ඒක ලංකාවෙ නෑ මං දන්න විදිහට
Ow eth eka bayanakai
Mr.Dhanujawa contact karaganna widihak nadda
Please check the description
අවුරුදු 16 න් පස්සෙ පිරිමි අය උස යනවද
21 wenkl
Ow kawruth kiyana ewa ganan gan nathuwa try karanna..
Ow
පට්ට මේක
❤️ 🙏
Den 16 ලගයි තම උසගියේ නැනේ මොකොද කරන්නේ ඇයි එහෙම
Ayye masa 4k thisse workout kra eka month ekak gym gyw hebai ayye mge biceps 1inch ekakwth size wune ne
aiyee mn den mase 8 wenva sellm kernne patan aregene kisime supliment ekk nethuwe natural...lagekedii idlaa mgee bodyy ekee chest,back ekee ehme podi podii nikn pimples wagee gedii dnvaaa aththeteme ekht hethuwe mokdd
aiya mata wayasa 19 i .eth aiye mage usa 160cm.aiyeee usa ynnn puluwn wei needa thawa 🥺🥺🥺🥺මගෙ බර 40.aiye mata mahath wenna oneee🥺🥺🥺🥺eekt kramayak kiynnko aiyaaa🥺🥺🥺epa wela immee🥺🥺🥺kochchara kaawath mahath wenne naa🥺🥺
Ade matath emai bn
Thathage usa matha thama uba usa yanne.ekata udin yanna amarui
@@kisalvenuja thaththata mata wada usai bn
Thaththage usa keeyada
Godak watinwa aiye
උස යන්න බැන්ඩේජ් එකක් වගේ එකක් දාන කතාව ඇත්තක්ද
Why Danuja not posting videos on his channel????
brooo mr.danuja ekka series ekak continue krnnaa
meal plan ekk hdna widiya video ekk one
@janith oya cover photo eke kohenda edit keregaththe are arm eke cut eke? Matath kereganne 😅😂
ලංකාවේ නම් මම දන්නේ නෑ Europe countries විශේෂයෙන් Canada professional bodybuilders ලා එයා ගේ steroid හදන්නේ දොස්තර ලා හෝ professor ලා එකතු වේලා අදාල කෙනා ට ඕනේ විදිහට ඇගට ඔරොත්තු දෙන විදිහට හදනවා. මම bodybuilding වල 4 years හොදට හොයලා මේවා කියන්නේ. එයාලා ගේ steroid වලට නම් නෑ. මගේ මාමා doctor කෙනෙක් එයා Canada ගියාම එයාට දැනගන්න ලැබිලා තියෙනවා. සහ මම ඒ කථාව හොයලා බැලුවා. මාස ගානක් ඒක හරි .
Bro my dad’s around 6feet ,ammi’s around 5’6 now i’m around 5’8 173cm and im 17 ? Will i grow taller ! And i go to the gym !
Yes
Hormones wala ganan kohomada
Stretch mark නැති කරන්න පුලුවන්ද
Daily weight gahuvata usa yna ekt balapanne na ne 21ta adu ayata
නියමම බලන්න ආසම සීරීස් එකක්❤❤❤
Good job bro
Sweming කරාම උස යනවද