ඇඳේ දාලා අත්දෙක ගැටගහල ඉන්න ළමයා | අත්දෙක ලිහුවොත් ඉවරයි - Dambulla Kid

Поделиться
HTML-код
  • Опубликовано: 6 ноя 2022
  • අත් දෙක ලිහුවොත් විනාසයි අවුරුදු දෙකක් ඇඳේ දාලා අත්දෙක ගැටගහල ඉන්න දඹුල්ලේ ළමයා
    අම්මා මුත්තා කාලෙවත් අහපුවද මේ
    අම්මෝ... අත් දෙක ලිහපුවම වෙනදේ... _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
    Contact Us : (+94)77 564 0607 (Nilame)
    Email : nilameinfo@gmail.com
    Subcribe To Our Channel : / nilame
    Find Us On Facebook : / nilameproduc. .
    OUR TOOLKIT - - - - - - - - -
    • Canon M50 Mirror less Camera
    • Canon 15-45mm Lens
    • Yunteng VCT-998RM Video Tripod
    • Panasonic Electret Condenser Microphone
    • Boya Dual Omni-Directional Lavalier Mic
    • Boya WM4 Digital Wireless Microphone
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    Thanks for watching My videos..!!!
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    #nilame #dambulla #kids
    ඇඳේ දාලා අත්දෙක ගැටගහල ඉන්න ළමයා | අත්දෙක ලිහුවොත් ඉවරයි - Dambulla Kid

Комментарии • 1 тыс.

  • @Nilame
    @Nilame  Год назад +62

    ක්‍රිකට් ක්‍රීඩක දනිෂ්ගේ පියා කියන කතාව - ruclips.net/video/ae5Ln8WV73I/видео.html

    • @sriyanigunathunga2330
      @sriyanigunathunga2330 Год назад

      ⁰⁰

    • @gamagechandradas3487
      @gamagechandradas3487 Год назад

      =

    • @rupathilakalatha143
      @rupathilakalatha143 Год назад

      @@gamagechandradas3487 aaa

    • @vipulathanujdissanayake1587
      @vipulathanujdissanayake1587 Год назад

      @@gamagechandradas3487 ය්ට්‍ය්‍ර්‍ය්ය්ය්ය්ය්ය්ය්ට්‍ය්ය්ය්‍ර්‍ර්ට්‍ය්ය්ය්යූය්ට්‍ය්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍යුයූඌය්ය්ය්‍ර්‍ර්ට්ට්‍ය්ට්ට්ට්ට්‍ය්ට්ට්ට්ට්ට්ට්ට්‍ර්ට්ට්‍ය්ට්ට්ට්ට්ට්‍යූඌඋර්‍ය්ට්‍ය්ට්ට්ට්ට්‍යුය්ට්ට්ට්ට්‍යූඌඋට්‍ය්‍ර්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්‍ය්ට්ට්‍ය්‍ර්‍ය්ය්ට්ට්ට්ට්ට්ට්ට්ට්‍ය්ය්ට්‍ය්ය්‍ර්‍ර්‍ය්ය්ට්ට්ට්‍ය්ය්යුය්‍ර්ට්‍ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්යූඌඌර්‍ය්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ය්ට්‍ය්‍ර්‍ය්ට්‍ය්ය්ට්ට්‍යුයුය්ට්ට්ට්ට්ට්ට්‍ය්ට්ට්ට්‍ය්ය්ට්ට්ට්ට්‍ය්ට්‍යූඌඌට්‍ය්ය්ය්ය්ය්ය්ට්‍ර්ට්ට්ට්ට්ටූඌඌඌඌඋරූය්ය්ය්ට්‍යුය්ය්ය්ය්ය්ය්යූඋයූඋය්ට්ට්‍ය්ය්ය්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ය්යූඌට්‍ය්ට්‍යූඌඌඋයූඌඌයූට්ට්‍ය්ය්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්ට්‍ය්ය්ය්ය්ය්ය්යූඌඌඌඌයූඌර්ටුය්ය්ය්ය්ය්ය්ය්‍ර්‍ය්ය්යූඌර්ට්‍ය්ය්‍ර්‍ය්ය්ය්ය්යූඌයූය්ය්ය්ය්ය්ය්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්‍ර්ට්ට්ට්ටූඌඌඌඌයූයුට්‍යූඌර්‍ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්යෘය්ට්‍යූඌඋයූඌඋය්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍යූයූඋර්ට්‍ය්ය්ය්ය්ය්ය්ය්ය්යුයුය්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්‍ය්ය්යූඌඋයූඌය්යූඌඌඌඋය්ට්‍ර්‍ර්‍යූඌඌඌඌඌය්ය්යූයූඌඌඌඌඌඌඌඌර්ට්ට්ට්ට්‍ය්ය්යූඌඌඌඌර්ට්ට්ට්ට්ට්ටූඌඌඋය්ට්ට්‍ය්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍යූඌඌඌඌඋය්ය්ය්ය්ට්‍ර්ට්ට්‍ය්ට්ටූර්‍ය්ය්ය්ය්යූඌඌඌයූඋරූඌඌයූය්ය්ය්ය්ට්ට්ට්‍ර්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ටූඌඋය්යෲටෲඌය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්යූඌඌඌඌඌඌඌරූඌඌය්ය්ය්ය්ය්ය්ය්ය්යූඌඌඌඌඋර්ටූඌඌඋඉඋට්‍යූඌඌඌඌඌඌඌඌඋයූඌඌඌඌඌඌඋයූඋයූඌඋයුය්ට්ට්ට්ට්ට්ට්ට්ටෲඌඌඌඌටුයූඌඌඌඌඌඌයූඌඌඌඌඑර්‍රෲඌඌඌඌඌඌඌඌඌරූඌඌඌඌඌඌඌඋය්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍රෲඌඌඌඌඌයූඌඌඌරුර්‍ය්ය්ය්ය්ය්ය්යූඌඌඌඌඌඌඌඌඌඌඋර්‍යූඌඋරූඌඌඌඌඌඌඌඌයූඌඌඌඋයූඌඌරූඌඌඌර්‍ර්‍ර්‍රෲඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඋයුයූඌඌඌඌඌඌඌඋරූඌඌඌඌරූඌඌඌඌඌඌඌඌඌඋයූඌඌඋරූඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඋයූඌඌඌඌඌඌඌඋරූඌඌරූඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌරූඌඌඌඌඌයූඌරූඌඌඌඌඌඌඌඌඌඋට්‍ය්ය්ය්යූඌඌඋටූඌඌඌඌඌඌඋයුයූයුයූය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්යෲඌඋඉඌඌයූඌඌඌඌඌයූඌඌඌඌඌඌඌඌයූඌඌඌඋයූඌඌඌඌඌඋයූඌඌඌඌඌඌඌඌඌඌඌරූඋට්ට්ට්ට්ට්ට්‍ය්‍ර්‍යූඌඌඋරූඌඌරූඌඌරූඌඌඋඉඌඌඌඌඋරූඌඌඌර්‍ය්ය්යෲඌඋඑර්‍ර්‍ර්‍ර්‍ර්‍රෲඋරූඌඋරුය්ට්ටූඌඌඌඌඌඋරූඌඌඌඌඋයූඌඌඋරුරුරූඌඌරුයූට්ට්ටූඋයෲඌඌඋඑර්‍ර්‍ර්‍රෲඌඋරූඌඌර්‍රෲරුර්‍ය්ය්ය්ය්ය්ය්ට්ට් .ං1

    • @usfunny884
      @usfunny884 Год назад

      nilame aiya den me daruwata sanipada.uththarayak one

  • @beautygirl3129
    @beautygirl3129 Год назад +120

    අනේ මා කළ පිනක් ඇත්නම් ඒ පිං බලයෙන් මේ දරුවට සුවය ලැබේවා 😖🙏😓

  • @shashindinethma2737
    @shashindinethma2737 Год назад +231

    රැවන්වැලි මහාසෑරජානන් වහන්සේ තුල වැඩ සිටින බුදුපියාණන් වහන්සේගේ ආනුබාව බලෙන් මේ පුතාට ඉක්මන් සුවයම ලැබේවා !🙏 තෙරැවන් සරණයි පුතාට.

  • @chamilvithanage9067
    @chamilvithanage9067 Год назад +188

    මෙි දරුවා වගේම ලෙඩින් දුකින් පෙලෙන හැම දරැ පැටියෙක්ම අනන්ත වූ බුදු ගුණ බලයෙන් සුවපත් වෙිවා!🙏🙏🙏🙏🙏🙏🙏

  • @adecare1623
    @adecare1623 Год назад +343

    අනන්ත බුදු ගුණ බලයෙන් මේ මුලු ව්ශ්වමෑනියන්ගේ ආශිර්වාද බලයෙන් ඉක්මනින් සුවය ලැබේවා මේ දරුවාට

    • @oshithathisaru4570
      @oshithathisaru4570 Год назад +1

      Theruwan saranin ikmanin suwapath wewa

    • @manjulamendis9201
      @manjulamendis9201 Год назад

      විශ්ව මෑණියෝ 😅😅😅😅

    • @mathsiseasy2024
      @mathsiseasy2024 Год назад +1

      අනේ බුදු සරණයි මේ පුතාට ඉක්මනින් සුවපත් වෙන්න

    • @chandirikarohine7933
      @chandirikarohine7933 Год назад

      Amaa meani thathagatha lowthuraa samma sambudu rajaanan wahansege anantha budu gunu balayen me daruwata adin pasu niduk nirogimath waasantha kaalayak udaawewa nilame oyath me wage aruma puduma dewal hoyala loketama penwala karana me pin athe wada nisa oyawath deviyan rakinawa

    • @kevinweerasinghe8385
      @kevinweerasinghe8385 Год назад +1

      පිස්සෙක්ද බං උබ පකෙ බලෙ

  • @alnjperera5729
    @alnjperera5729 Год назад +67

    උතුම් රුවන්වැලි මහාසෑ වහන්සේගේ ආශීර්වාදය බෙලෙන් මේ අහිංසක දරුවට නිදුක් නිරෝගී සුවය ලැබේවා. පුලුවන් නම් අනුරාධපුරයට එක්ක ගිහින් මහා සෑ වහන්සේට පුතාගේ ජීවතය පූඡා කරන්න හදවතින්ම. තෙරැවණ් සරණයි...🙏

  • @wasanthayapa2946
    @wasanthayapa2946 Год назад +54

    මං හිතන්නේ මේක අමනුස්ස දෝෂයක් නෙවෙයි. මේ වගේ තමන්ටම හානි කර ගන්න අසනීප කීපයක් තියෙනවා. මගේ පුතාටත් තියෙන්නේ ඉන් එකක්. අපි එයා හොද කරගන්න පුළුවන් හැමදේම කරා. පස්සේ තමා රිජ්වේ ආර්යා ළමා රෝහලින් ලේ, මුත්‍රා එංගලන්තේ යවලා හොයා ගත්තේ අසනීපෙ මොකක්ද කියලා. එයා මේ බබාටත් වඩා දුක් විදිනවා. අත්, තොල් හපා ගන්නවා. ඔලුව ගහ ගන්නවා. අත් රෙදි වලින් ඔතලා තියෙන්නේ. ඇවිදින්න තියා ඔලුව උස්සන්න වත් බෑ.දැන් අව්රුදු 11යි. අපි නිසා තමා එයා තාමත් ජිවත් වෙන්නේ. අපි නිතරම උත්සාහ කරන්නේ එයාගෙන් දහම මතු කර ගන්න. මොකද සසරේ කරපු අකුසල් විපාකෙට එද්දී තවත් අකුසල් හදා ගන්න බෑනේ. මෙයත් එක්ක ඉන්න ලොකු ඉවසීමක් තියෙන්න ඕනේ. අපේ පුතාගේ අසනීපෙ හොද කරන්න බෑ. ලොකු වෙන්න වෙන්න එයාව බලා ගන්න එක අපහසු වෙනවා. සමහර අය මේ වගේ අසනීප ගැන දන්නේ නෑ. ඇත්තටම මේ දෙමාපියන් ගොඩක් අමාරුයිවෙන් තමා දරුවා බලා ගන්නවා ඇත්තේ. පුළුවන් කෙනෙක් උදව් කරනවා නම් ගොඩක් පිං. මාත් මේ දරුවට තුනුරුවනේ පිහිට ලැබේවා යි ආශීර්වාද කරනවා!!!

    • @shiranpate
      @shiranpate Год назад +1

      🙏💖

    • @niranjalam1682
      @niranjalam1682 Год назад +3

      මම අහලා තියනවා ගම්පහ නාරම්මල සියනෑකෝරලයේ වෙදමහතෙක් ගැන. සුවැස යූටියුබ් එකෙන් මම දැක්කෙත්. මුදල් අය කරන්නේ නෑ. යොමුකර බලන්න. උදව්වක් වේවි.

    • @anohacharlesschlosser9305
      @anohacharlesschlosser9305 Год назад +1

      Kausal patthaka daala manasika waidyawa e ayakura penwanna

    • @padminijayamanna1799
      @padminijayamanna1799 Год назад +2

      වනේ වන හතුරෙකුටවත් මෙවන් දේ අහන්ඩ දකින්ඩවත් සිද්ද වෙන්ඩ වෙන්ඩ එපා කියල පතනව,අපෙත් පුතෙක් ඉන්නව අවුරුදු 7යි එයත් ඔහොම උන්නෙ ඔලුවෙන්මයි ගහන්නෙ ,ඩොක්ටර්ස්ල දෙන බෙහෙත් දුන්නම දවස පුරාම දගලනව කේන්ති එනව හැබයි දැන් ටිකක් අඩුයි සිංහල බේත් දුන්න අනේ මන්ද අයිකන්ටැක් නෑ,හරි දගයි ,අපේ පෙර කරුමවලට සහ මේ පෙර කර්ම බලපෑමෙන් සිදුවන දේවල් සසරෙ පිනකට මනුස්ස ආත්මයක් ලබල තියෙනව,

    • @wasanthayapa2946
      @wasanthayapa2946 Год назад

      @@niranjalam1682 බොහොම පින්

  • @krishanimanjula4974
    @krishanimanjula4974 Год назад +125

    අනන්ත බුදු ගුණ බලයෙන් ඉක්මන් සුවය ලැබේවා තෙරුවන් සරණයි චූටි පුතාට.❤🙏

  • @hirucreations7450
    @hirucreations7450 Год назад +78

    මාගේ බුදු පියාණන් වහන්සේගේ ද්‍රෝනයක් ධාතූන් වහන්සේලා වැඩ ඉන්න උතුම් රුවන්වැලි මහා සෑ රදුන්ගේ බල මහිමය පිහිට ආරක්ෂාව සත්‍යයි නම් ඒ සත්‍යානු භාවයේ අනුහසින් මේ අහිංසක දරුපැටියා ඉක්මණින්ම නීරෝගී වෙත්වා....සුවපත් වෙත්වා....සුවපත් වෙත්වා .....සුවපත් වෙත්වා .....බුදුසරණයි...සියලු දෙවි රැකවරණයි ඒ දරුවට....

    • @user-ku4nr4hf2d
      @user-ku4nr4hf2d Год назад

      ඔබේ වචන ගැන හරිම නිහතමානී ආඩම්බරයක් තියනවා දැනෙනවා..සැබෑම බෞද්ධයෙක්..ගොඩක් සතුටුයි

  • @ruwanthishanikaranasgalla1026
    @ruwanthishanikaranasgalla1026 Год назад +48

    ජය ශ්‍රී මහා බෝ සමිදුන්ගේ පිහිටෙන් ඉක්මනින් සුවපත් වේවා !!

  • @sandunifernando9998
    @sandunifernando9998 Год назад +45

    ජේසුගේ පිහිටෙන් දළදා හාමුදුරුවන්ගේ පිහිටින් සෑම දෙවියන්ගේ පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා

  • @jayanidilrukshi7505
    @jayanidilrukshi7505 Год назад +123

    පපුව පිච්චෙනව වගේ දෙය්යනේ.. අනේ සියළු දෙව් පිහිටෙන් මා කල පින් බලෙන් ඉක්මනින් සුවපත් වේවා රන් මැණික ව

  • @kasunbuddhika2812
    @kasunbuddhika2812 Год назад +25

    මං හිතන්නේ මේ දරැවා පහුගිය දවසක tv එකේ පෙන්නුවා..රිජ්වෙ රෝහලට බොරැල්ලේ අරං එන්න කියලත් කිව්වා...😥 මේ බබාට ඔටිසම් තත්වයක් තියෙන්නේ....කාලයක් ප්‍රතිකාර කරන්න ඕනී....සනීප වෙනවා....තෙරැවන් සරණයි පුතා

  • @virajjayasinghe5525
    @virajjayasinghe5525 Год назад +42

    නිලමේ මහත්මයා, මේ ළමයට කතා කරන්නත් බෑ, තමන්ට ගහගන්නවා කියන්නේ බොහෝ දුරට ඔටිසම් රෝගය තියෙන්නේ. එහෙම හඳුනානොගත් රෝග දැන් හරි අඩුයි. ළමා මනෝ වෛද්‍යවරයෙක්ට පෙන්නන්න අරන් යන්න කොහොමහරි. මම ලංකාවේ නෙමෙයි ඉන්නේ නැත්තම් මම හරි එක්කන් යනවා. පුළුවන් එක්කෙනෙක් රුපියල් 5000ක් වගේ වියදම් කරලා child psychologist කෙනෙක් ගාවට එක්කන් යන්න චැනලින්. නැත්තන් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට එක්කන් යන්න. දෙමාපියෝ දරුවට ආදරේ උනාට ගොඩක් නොදැනුවත්කමින් මේ සිද්ධිය හසුරවන්නේ. ක්ලිනික් ගිහින් මදි. ප්‍රයිවට් ටෙස්ට් කරගන්න කියලා තියෙනවා කිව්වා නේද දඹුල්ලේ රෝහලින්. ඒක කරගෙනත් නෑනේ එහෙම්මම වැඩේ අත ඇරලා මේ දෙමව්පියෝ. මුදල් ප්‍රශ්න හින්දා කියලා තේරෙනවා. නමුත් මේ ළමයා ගොඩක් හිංසනයට පත්වෙලා ඉන්නේ ඒ නොදැනුවත්කම හින්දම. පූජා තියන්න, බාර වෙන්න කලින් මෙවැනි රෝග ගැන නිසි දැනුමක් තියෙන මනෝ වෛද්‍යවරයෙක්ට පෙන්නන්න ඕන. ඔටිසම් කියන්නේ පාලනය කරගත හැකි ලෙඩක්.

  • @nodutulowacn2402
    @nodutulowacn2402 Год назад +94

    නිලමේ නියමයි මොකද නිලමේ.කවදාවත් නිලමේ ගේ නොම්බරේ දන්නේ නෑ.අදාල කෙනාගේ ෆෝන් නොම්බරය තමා දාන්නේ .වෙන මිනිස්සු මේ වගේ අසරණ මිනිස්සු න් ව විකුණන් හම්බ කර ගන්න සමාජෙ නිලමේ සාධාරණව සමාජ සේවය කරනවා ස්තුති නිලමේ.දිගු ගමනක සුබ පැතුම්

    • @piumaldanushka4744
      @piumaldanushka4744 Год назад

      Aniwaren

    • @piyalweerasinghe2680
      @piyalweerasinghe2680 Год назад +1

      ඔවු එක ඇත්ත සමහර අයට කතා කරලා උදව් ඉල්පුවාම කිසිම පිළිතුරු නැහැ .ඔක්කොම ප්‍රසිද්ධියට පමණයි.තමුන්ගේ පළාතට පමණයි .

    • @dmmanojdissanayaka3546
      @dmmanojdissanayaka3546 Год назад

      මනුස්සයෙක් ගොඩක් වටිනා ♥

    • @zaduk.4202
      @zaduk.4202 Год назад +1

      Redda thamai meyath karanne a tikama thamai . Asarana kama saha samajaye awshyathawa hariyatama anduragena aaka upayogikaragena lassanata meya youtube aken hambakaranawa. Anika meyage godakma videyos patta boru.

    • @crypto4073
      @crypto4073 Год назад

      Yako nilamege number ekath dala thiyenne.

  • @thilinipushpamali4021
    @thilinipushpamali4021 Год назад +21

    ද්‍රෝනයක් දාතූන් වැඩ සිටින රුවන් වැලිමහා සෑරජුගේ පිහිට ආශිර්වාදයෙන් ජයශ්‍රී මහා බෝ සමිදුගේ බලයෙන් මේ පුන්චී මල්ලිට ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏

  • @anuradapeiris9673
    @anuradapeiris9673 Год назад +34

    මගේ දරුවත් මේ වයසේ අනේ ඉන්න හැටි දකිද්දී ඉවසන්න බැහැ දුක. කව්රු හරි උදව් කරන්න මේ දරුවා සනීප කර ගන්න. මේ වයසට කොච්චර නම් දග කරනවද 🥺🥺

  • @msdesilva4698
    @msdesilva4698 Год назад +46

    නිළමේ කවදත් අපිට දෙන්නේ පුදුම හිතෙන වගේමදුක හිතෙන
    දේවල්.
    ඇත්තටම දුක. හිතෙන සංවේදී
    කතාවක් අදත් පෙන්වන්නෙ කුඩා දරුවන් රැකදෙන
    ලෙඩට දුකට පිහිටවෙන
    සත් පත්තිනි මෑණියනේ ඔබවහන්සේගේ දෙනෙතට
    මේ දරුවාගේ අසනීපය ගැන
    පෙනිල ඔහුට ඉක්මන් සුවය
    ලබා දෙන්න දෙවියනේ .......
    ඔබ වහන්සේ පතන පරිදිම
    ඔබ වහන්සේට මතු බුදුබව අත්වේවා...!!!

  • @wimalwijekoon6912
    @wimalwijekoon6912 Год назад +72

    මේ ලමයා කරැණාකරල මනො වෛද්‍ය වරයකුට පෙන්වන්න. ළමයා මෙපමණ කල් සුදුසු ප්‍රථිකාරයක නොකර තබා ගැනීම ගැටලුවක්. ඇත්තටම සුළු මුදලක් හොයාගෙන රිඡ්වෙ රෝහලට නොගියෙ ඇයි. The DSM-5 diagnosis of nonsuicidal self-injury disorder: a review of the empirical literature

    • @mrred2023official
      @mrred2023official Год назад

      මෝඩ දෙමවුපියො

    • @td8427
      @td8427 Год назад

      මේ දෙන්නගේ උවමනාව අඩුයිද මන්දා

  • @bcaperera4927
    @bcaperera4927 Год назад +32

    බුදුන්ගේ සරණින් ජේසු පිහිටෙන් සියලු දෙවි දේවතාවුන්ගේ පිහිටෙන් පුංචි පුතාට ඉක්මන් සුව ලැබේවා....❤

  • @thilakshimadushika5488
    @thilakshimadushika5488 Год назад +43

    බුදුසරණයි පුතේ ඉක්මනින් සුවය ලැබේවා සියලු දෙවියන්ගේ පිහිටයි 🙏😪

  • @user-pd1gg8fs2v
    @user-pd1gg8fs2v Год назад +137

    දීගොඩ මහත්මයාගේ නෙත ගැටේවා බුදු සරනයි පුතා ඉක්මනින් නැගිටලා දුවලා පැනලා සෙල්ලම් කරන්න පුළුවන් වෙන්න කියලා ප්‍රර්ටන කරනවා

    • @kanthiaxelsson630
      @kanthiaxelsson630 Год назад +5

      මටත් දීගොඩ මහතා තමයි මුලින්ම හිතට ආවේ. එවගේම කැලණියේ ඖෂධ රෝහලක් මම internet එකේ දැක්කා දුප්පතුන්ට නොමිලේ උදවුත් කරනවා කියල.

    • @PM-bt8lm
      @PM-bt8lm Год назад +3

      Hukapan deegodath ekka mithayawe passe yana eladadenak.💩

    • @BestBuyBeacon
      @BestBuyBeacon Год назад +4

      ඊයා තොපිට කොහොමද බන් ඔය හොරාව තව කෙනෙකුට කියන්නේ කොහොමද දිගොඩය හොරෙක් පිස්සෙක්

    • @kumarikdu1842
      @kumarikdu1842 Год назад

      @@PM-bt8lm 🙏

    • @count8691
      @count8691 Год назад

      🤣

  • @sandkur7380
    @sandkur7380 Год назад +20

    දරුවා කොළඹ ජාතික රෝහලට රැගෙන යන්න. ස්නායු අංශය ට දොස්තර බිමිසර දෙනා නායක මහතාට පෙන්වන. මෙවැනි අය එතැන් ඉන්න වා . දෙව් පිහිටයි.

  • @fathimasihana614
    @fathimasihana614 Год назад +20

    කාරුණික හදවත්වලට මෙය නෙත ගැටේවා.දෙවියන්ගේ පිහිටෙන් සුවය ලැබේවා. ඒ දෙමව්පියන්ගේ හදවත් සැනසේවා....වගේම නිලමේ පුතේ මේ වගේ දේවල් රටට කියන ඔයාට ගොඩාක් පින්..

  • @sunethasunetha9992
    @sunethasunetha9992 Год назад +43

    දිගොඩකුමාර දෙවියන් ගේ ආශිර්වාදය ලබා ගන්න වාසනාව උදා වෙවා අසරණ දරුවාට ජිවිතය දිනාගන්න ස්තූතියි දෙවු සුව පවුලේ සැමට දිර්ඝායු වේවා අසරණ දෙමාපියන්ට පිහිටක් ලැබේවා

    • @kokilaweeraman5885
      @kokilaweeraman5885 Год назад

      Ridgeway ආර්යා ළමා රෝහලට ඇතුළත් කරන්න

    • @BestBuyBeacon
      @BestBuyBeacon Год назад

      🤣🤣🤣🤣🤣🤣

  • @virajbhanushka3725
    @virajbhanushka3725 Год назад +27

    ඉක්මනින් සුව වේවා චූටි පුතා.🙏🙏

  • @ksaskaka7819
    @ksaskaka7819 Год назад +27

    ඇත්තටම ගොඩක් දුක හිතෙනවා දැක්කාම අපේ දුප්පත්කමට අපට වියදම් කරන්න සල්ලි නෑනේ. මම හිතන්නේ අර විස්වාස ශක්තියෙන් අසනීප සනීප කරන්න තැනකට දරුවා අරන් ගියා නම් හොඳයි කියලා දළදා සමිඳු පිහිටයි.

  • @geethshan94
    @geethshan94 Год назад +14

    අපි සසාරයේ කරන පාප ක්‍රියාවන් වල පල විපාක මොන මොන ආකාරයෙන්ද ලැබැන්නේ කියල ඇස් පනාපිටදිම දකින්න ලැබිලත් මොන තරම් තව තවත් පව් පුරවගන්න මිනිස්සුද අද ඉන්නෙ... අපේ බැංකු ගිණුමට මුඳල් තැන්පත් කරාට සංසාර ගමන කෙලවර කරන දවස වෙනකන් අපට පල දෙන්නෙ අපේ සංසාර ගිණුමට බැර කර ගන්නා කුසල් අකුසල් වල ප්‍රථිපලම පමණයි. එය හොඳින් සිතේ තබාගෙන නොපමාව කුසල් රැස් කරන්න... කර්මය කාටත් එක සේ පල දෙනවාමයි... පුංචි පුතාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා... තෙරුවණ් සරණයි ... 🙏

    • @කවීෂ
      @කවීෂ Год назад +3

      අනිවාර්යයෙන්ම.බොහොවිට මෙ පුතා අතීත භවයක බලවත් ලෙස සත්ව හිංසනයක් කරලා ඇති.අකුසල් විපාකයන්ට අදාලව දැනීම් ඇතිවෙලා ඔහු විසින්ම දුකට පත්වෙනවා විය හැකියි.සසර මහා බයානකයි.ගැලවීම හැර මෙිවාට සොයන පිලියම් අවසානයක් නැ.🙏

  • @anuwijekon4397
    @anuwijekon4397 Год назад +25

    පත්තිනි මෑණියන්ගේ පිහිට පතන්නකෝ.. ඉක්මන් සුවය ලැබෙයි ..

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 Год назад +19

    ❤🙏🙏🙏අනන්ත බුදු ගුණ බලයෙන් ඉක්මනින් දරුවා සනීප කර ගැනීමට සියලු දෙනාගේම උදව් උපකාර ලැබේවා. සම්මා සම්බුදු සරණයි. ❤🙏🙏🙏

  • @Liyange686
    @Liyange686 Год назад +27

    අනේ රත්තරනේ ඉක්මනින් සුවයේ ලැබේවා සියලුම දෙවියන්ගේ පිහිටෙන් 🙏🙏🙏🙏🙏

  • @csstudio5254
    @csstudio5254 Год назад +48

    අනන්ත බුදුගුණ බලයෙන් පුංචි පුතා සුව පත් වෙවා. සුවපත් වෙවා. සුවපත් ම වෙවා.🌹🌹🌹

    • @dilakshiblog3582
      @dilakshiblog3582 Год назад +1

      බුදු සරනයි පුතාට ඉක්මනින් සුවවෙන්න

  • @sujanimunasinghe9769
    @sujanimunasinghe9769 Год назад +1

    දීගොඩ දෙව් පියොනෙණි.....
    ඔබවහන්සේ⁣ට මේ දරුවා දුකින් මුදවාලිය හැකියි. එය සත්‍යක්මයි. අනන්ත බුදු ගුන බලයෙන් සියළු දෙවියන්ගේ අප්‍රමාන කරුනා ආශීර්වාදයෙන්, ඔබවහන්සේ⁣ගේ මෙත්ගුණ බලයෙන් දරුපැටියා සුවපත් වෙත්වා .....
    නුවණ මඳ විවෙචක දොස්පවරන්නන්ට විශ්වයේ සමාව හිමිවේවා...සියළු දෙවියන්ගේ ආශීර්වාද ලැබේවා....ප්‍රඤාව ලැබේවා ඔවුන් සුවපත් වේවා ....
    සියළු සත්වයෝ සුවපත් වෙත්වා .....🙏

  • @malindamalinda7571
    @malindamalinda7571 Год назад +41

    තිස් තුන් කෝටියක් දෙවියන්ගෙ පිහිටෙන් ඉක්මනටම සනීප වේවා.බුදු සරණයි චුටි පුතේ.🧚‍♀️🧚‍♀️

  • @poranikhan2636
    @poranikhan2636 Год назад +24

    තෙරුවණ් සරණින් පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් ඉක්මනින්ම සුවය ලැබේවා 🙏🙏🙏

  • @kapilanishantha6659
    @kapilanishantha6659 Год назад +12

    පපුව පිච්චිලා ගියා දෙවියනේ...සමාජයට මේ දෙමාපියන් ආදර්ශයක් ..ඉක්මන් සුවය ලැබේවා පැටියෝ ..බුදුසරණයි ..

  • @hgykumara3029
    @hgykumara3029 Год назад +28

    පුතාට සුමන සමන් දෙවි පිහිටයි

  • @imeshaudeshaniimesha3463
    @imeshaudeshaniimesha3463 Год назад +3

    අනෙ ඒ පැටියට ඉක්මන් සුවය ලැබේවා. සියලු දෙවි දේවතාවන්ගෙ පිහිට ඒ දරු පැටියට ලැබේවා❤️❤️🙏🙏🙏

  • @kumuduperera8351
    @kumuduperera8351 Год назад +12

    මේ අපල කාලේ ඉක්මනින් දුරුවේවා පුංචි පුතාගේ.තෙරුවන්බෙලෙන් මේ පුතුට සෙතක් වේවා

  • @malanikulasekara5376
    @malanikulasekara5376 Год назад +2

    දිගොඩ කුමාර දෙවිදුන්ගේ නෙත ගැටෙිවා ඉක්මනින්ම මෙම දරැවාසුවපත් කරගන්න මෙි අහිංසක දෙමවිපියෝ දෙදෙනාටහැකිවෙිවා තෙරුවන් සරනයි දෙවි පිහිටයි පැටියො

  • @user-im9ne9cf5w
    @user-im9ne9cf5w Год назад +14

    අනේ පුතුට ඉක්මනින් සුවය ලැබෙන්න ඕන...ආදරෙයි පුතුනේ💞💕💞💕බුදු සරණයි

    • @user-dh4me5kb8l
      @user-dh4me5kb8l 10 месяцев назад

      බුදුගුණ බලයෙන් මේ පුතාට ඉක්මනින්න්ම සුවය ලැබ නිරෝගි ජීවිතයක් ගතකරන්නට ලැබේ වා.🙏🙏🙏

  • @vijitharathnakanthi9842
    @vijitharathnakanthi9842 Год назад +7

    මගේ රටේ වාසය කරන දෙවි වරුන් වැනි උත්තමයා ණෙනී මේ පුංචි මල් කැකුල සුවපත් කරන්නට උදව් කරන්න පින් අත් වෙයි

  • @sameerarathnayake9618
    @sameerarathnayake9618 Год назад +25

    බුදුසරණින් සියළු දෙවි පිහිටෙන් ඉක්මනටම සනීප වෙන්න ඔනි පුතාට🙏

  • @sriyanijayanthi5263
    @sriyanijayanthi5263 Год назад +2

    මේ දරුවට උදව් කරන්න පින්සිදු වෙන්න .ඕනම ලෙඩක් සුව කරනව කියන ගොඩක් වෙද මහත්තුරු ඉන්නව.විශ්ව ශක්තිය යෙන්.හොද කරන සහොදර සහොදරියො ඉන්නව.මෙ දරුව සුව කරදෙන්න ඉදිරිපත් වෙන්න.ඔබලගෙ වැඩ පෙන්වන්න හොදම අවස්තාවක්.පින්.

  • @ishanisanjeewani298
    @ishanisanjeewani298 Год назад +2

    ඔයාට ගොඩක් පින් අයියේ.මේ වගේ අසරන අය හොයාගෙන ගිහින් රටටම පෙන්නනවට.බුදු ගුණ බල මහිමෙන් මේ දරු පැටියට ඉක්මන් සුවය ලැබේවා.

  • @ireshadulanjanee451
    @ireshadulanjanee451 Год назад +11

    සමහර විට මේ පුතා ගියආත්මෙ කරපු පවක් මේ ආත්මේ ගෙවනවා ඇති. උතුම් බුදු දහමට අනුව මේ තමයි කර්මය.දරුවගෙ පෙර ආත්මය සොයා බැලිය හැකිනම් මෙය සනාථ වෙයි. හැකිතාක් දරුව වෙනුවෙන් පිං කරන්න මහ ලොකුවට නෙවෙයි පිපාසයෙන් ඉන්න සතෙකුට වතුර උගුරක් දුන්නත් ඒක පිනක් දරුවට පේන්න ඒ දෙවල් කරන්න. සැමවිටම යහපත් දේම කරන්න. බුදු ගුණ බලෙන් ඉක්මනින් සුවපත් වේවා.

  • @nadeekadilrukshi1672
    @nadeekadilrukshi1672 Год назад +118

    දීගොඩ කුමාර පියාණන්ගෙ නෙත ගැටෙවා 🙏🙏🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි චූටි පුතාට

    • @jayanthiperera3260
      @jayanthiperera3260 Год назад +2

      ASEMA WEVA.

    • @ashikaganga3533
      @ashikaganga3533 Год назад +3

      Ow

    • @Hasith640
      @Hasith640 Год назад +18

      මෝඩ දේවල් පස්සේ යන්නැතුව ස්නායු සම්බන්ධව docter කෙනෙක්ට පෙන්නන්න ඕනේ. ඉක්මනින් සුවය ලැබේවා පුතේ. බුදු සරණයි.

    • @BestBuyBeacon
      @BestBuyBeacon Год назад +7

      ඕකව නං මතක් කරන්න එපා මමත් ගියා කාලකන්නියා

    • @shane-cn3fr
      @shane-cn3fr Год назад +5

      @@Hasith640 අනිවාර්යයෙන්

  • @Indikapiyantha91
    @Indikapiyantha91 Год назад +1

    කිසිම දෙමාපියන් කෙනෙකුට මේ වගේ දුකකට පත්නොවේවා.අනන්ත වූ බුදුගුන බලෙනුත් මා කරාවූ පින්වල බලෙනුත් මේ දරුවා ඉක්මනින්ම සුවපත් වේවා වේවා වේවා 🙏🙏🙏

  • @gnanawa3861
    @gnanawa3861 Год назад +2

    බුදු ගුණ සත්‍යානුබාව බලයෙන් චුටී පැටියාට ඉක්මන් සුවය ලැබේවා නිදුක් නීරෝගී දීර්ගායුස ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි පුතේ !!!

  • @dineshsithumi5244
    @dineshsithumi5244 Год назад +6

    බුදු සරනයි රත්තරං ඉක්මනින් සුවය ලැබේවා !!!!!🙏🙏🙏🙏

  • @wimalwijekoon6912
    @wimalwijekoon6912 Год назад +46

    පේරාදෙණියේද ළමා රොහලක් ඇත. ළමය මණෝ වෛද්‍ය වරයකුට (psychiatrist) කෙනෙකුට පෙන්වීම වඩා සුද්සු යැයි හැඟේ.

  • @thilakfernando5366
    @thilakfernando5366 Год назад +2

    චුටි පුතාට ඉක්මන් සුවය ලැබෙවා .දිගොඩ කුමාර තුමන්ගෙ දෙවි සුව සෙවා වෙත යන්න ඉක්මනින් දරුවාව සුව කල ගන්න පුලුවන්

  • @dinushalasanthi9440
    @dinushalasanthi9440 7 месяцев назад

    මෙම දරුවාටත් නිදුක් වෙත්වා නිරෝ්ගී වෙත්වා සුවපත් වෙත්වා නිසි වෛදය වරුන්ට මෙම දරුවාගේ රෝගය පෙනෙත්වා මෙම දරුවාටත් දරුවාගේ අම්මාට තාත්තාට ත් සහොදරයාටත් යහපතක්ම උදාවෙත්වා ප්‍රර්ථනා කරමි

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 Год назад +6

    නිලමේගෙ වැඩ කවදත් number 1 .පින්වත් වැඩ මේ.ලොවක් දැනුවත් කරන්න .නිළමෙට ජයවේවා

  • @ireshasenani241
    @ireshasenani241 Год назад +4

    බුදු සරනයි පුතේ සියලු දෙවි පිහිටෙන් පුතාට ඉක්මනින්ම සුව ලැබෙිවා🙏🙏🙏

  • @manikesuravira3623
    @manikesuravira3623 Год назад +1

    අනේ දරුවනේ ,ලගම ඇති දේවස්තානයකට අරන් යන්න.පූජකවරයෙක් මුනගැහිල පිලිතුරු ලබා ගන්න. මේ විස්වය මවා පාලනයකරන තැනන් වහන්සේට කරන්න බැරි කිසිවක් නෑ. වෙදමහතුන් දොස්තර වරුන්ට කල නොහැකිදේ උන්වහන්සේට කල හැකිය. පමා නොවී යන්න. ජේසුපිහිටයි ඔබපවුලේ සියලුදෙනාටම 🙏🙏🙏🛐🛐🛐🙋🙋🙋❣️❣️❣️💕💕💕🙏🙏

  • @viroshaerandi8872
    @viroshaerandi8872 Год назад +2

    ජේසු පිහිටයි මගේ රත්තරන් පුතේ ඉක්මනින් සුව කරනවා මගේ ජේසු පියාණන් ජීවමානයි 🙏🙏😭

  • @disnakumudini6872
    @disnakumudini6872 Год назад +3

    බුදු සරනයි මගේ පුතේ.හිත දවන මේ වගේ විපාක මල් කැකුලු වලට නොම වේවා.පින්වත් මිනිසුන්ගේ ඇස ගැටී නිසි ප්‍රතිකාර ලැබී පුන්චි පොඩිත්තා සුවපත් වේවා .සුවපත් වේවා .. සුවපත් වේවා

  • @sunethranishanthi3017
    @sunethranishanthi3017 Год назад +4

    අනන්ත උ බුදුගුණ බලයෙන්.... ජයශ්‍රී හාමුදුරුවන්ගේ පිහිටෙන්.... සියළුම දෙවියන්ගේ පිහිටෙන් ඉක්මනින් සුව වේවා..... චූටි පුතේ..... බුදුසරණයි.... 🙏🙏🙏

    • @kasunsumindhu2042
      @kasunsumindhu2042 Год назад

      ana.pau.rafhran.puha.oyata.ekman.suvaya.parhana.karanava

  • @awanthipradeepika5647
    @awanthipradeepika5647 Год назад +2

    තිසරණ සරණින් සියලු දෙවි පිහිටෙන් මේ දරු පැටියා සුවපත් වේවා.

  • @devamanikwt7255
    @devamanikwt7255 Год назад

    අනන්ත බුදුගුණ බලයෙන් මේ දරුවට මෙන්ම සියළුම දරු පැටව් සුවපත් වේවා. ඒ වගේම මේ ගැටලුව අපේ පින්වත් ස්වාමින් වහන්සේලාට නෙත ගැටේවා. මම දකින්නේ මේක හේතුපල දහමට අනුව යම් ප්‍රතිකර්මයක් පිං කුසලයක් මාර්ගයෙන් මේ දරුවට සුවපත් වෙයි. ඒ පිං කටයුත්ත කිරීමට අපි හැමෝගෙම පිං අනුමෝදන් වී මේ දරුවාව සුවපත් කිරීමට හේතු වාසනා ලැබේවා

  • @shyamaudawatte1529
    @shyamaudawatte1529 Год назад +8

    පුලුවන් කෙනෙක් ඉන්න.වනම් දීගොඩ කුමාර මහත්තය ලගටඑන්න උදව් කරන්න පින් සිද්ධ
    වෙ නව.

  • @binoth4503145
    @binoth4503145 Год назад +40

    බුදු සරණින්!...දෙවි පිහි⁣⁣ටෙන්.!...ඉක්මන් සුවය පතනවා..!...

  • @ayeshamadushani6512
    @ayeshamadushani6512 Год назад +2

    අනන්ත බුදු ගුණ බලයෙන් චුට් පුතාට ඉක්මන් සුවය ලැබේවා බුදුසරණයි පුතේ 🙏🙏

  • @dilkidissanayaka8630
    @dilkidissanayaka8630 Год назад +2

    අපේ පැත්තෙත් ඕම බබෙක් හිටියා එයා තාත්තා ට අම්මිට විතරයි කතා කලේ සෑහෙන්න වද දී ගත්තා මන් එක්ක ඒ බබා ගොඩක් එකතු උනා දැන් එයාට ගොඩක් සනීපයි අපෙ තාත්තා ට පිං බබාව සනීප කලාට ටිකක් හරි❣️එයා හිටපු තත්වෙන් ගොඩක් දුරට දැන් හොදයි....ඔයගෙ බබාටත් ඉක්මනින්ම සනීප වෙන්න ඕනි ❤️🙏

  • @anurukshikumari6516
    @anurukshikumari6516 Год назад +3

    මගේ පුතාටත් අවුරුදු 3 මාස 5 ක්‌ හරිම දඟයෙක්. ඔහෝම ඉන්නේ නිදිය ගත්තහම විතරයි. මෙහෙම ලෙඩ තියෙන්නේ ඇයි දෙයියනේ මට මේ දරුවා දකිද්දී දරා ගන්න බැ.බුදුසරණයි පත්තිනි මෑණියන්ගේ පිහිටයි මගේ පුතේ ඔයාට ඉක්මනටම හොද වෙනවා වස්තුවේ 🙏🙏🙏

  • @chamalisaman5297
    @chamalisaman5297 Год назад +7

    අනේ බුදු සරනින් දෙවි පිහිටෙන් ඉක්මනටම සනීප වෙන්න මගෙ පැටියෝ

  • @lathapathirana2495
    @lathapathirana2495 Год назад +2

    බුදුසරණයි ඉක්මන් සුවය ලැබේවා චූටි පුතාට

  • @lilly-mx6ro
    @lilly-mx6ro Год назад +1

    මා කල පිනකින් හෝ මේ දරුවා කරපු පව් යටපත් වී කුසල් ඉස්මතු වෙත්වා...

  • @user-xs6gp2xb4r
    @user-xs6gp2xb4r Год назад +24

    අවුරුදු දෙකක් තිස්සෙ ඇයි මෙහෙම තියන් උන්නෙ සල්ලි නැත්නම් එලියට බැහැල හිගාකාල හරි දරුවව සනීප කරගන්න තිබුනා නේ මගේ රටේ ඉන්න බහුතරයක් හුගාක් සංවේදී අනුන්ට උපකාර කරන්න කැමති අය ඉන්නෙ .මුලු ගැන්විලා හිටියම කවුද දන්නෙ .

    • @sameeraherath5398
      @sameeraherath5398 Год назад +2

      අනිවාර්යයෙන්ම නොසැලකිලිමත් කම කතාවෙන්ම තේරැනේ එකයි කිසිම උනන්දුවක් නැ

    • @nadeesha9635
      @nadeesha9635 Год назад +1

      Ehma qynna epa, a demawpiyo asaranaii, higakanne khmda, a demawpiyanta asthmagawrwyk tynwa nd

  • @amiththusitha2914
    @amiththusitha2914 Год назад +3

    ඉක්මනින්ම සුවය ලැබේවා...!!! තෙරුවන් සරණයි...!!!

  • @madushaninilushika30
    @madushaninilushika30 Год назад

    අනන්ත වූ බුදු ගුණ බලයෙන්,විශ්ව ශක්තියේ බලයෙන්,සියළුම දෙවි රැකවරණෙන්, මේ දරු පැටියට ඉක්මන් සුව ලැබේවා....!!!මේ වගේ යම්කිසි ලෙඩකින් දුකකින් පෙළෙන හැම අහිංසක දරු පැටියෙක්ම නිදුක් වේවා නීරෝගී වේවා...!!!

  • @padminijayamanna1799
    @padminijayamanna1799 Год назад +1

    අනන්ත වූ බුදුගුන බලෙන් මේ දරුවා සුවපත් වෙත්වා,ඒ වගේම අපේ පුත්තත් සුවපත් වෙත්වා🙏

  • @sasikalashamale1120
    @sasikalashamale1120 Год назад +3

    බුදු සරනයි පුතේ ඉක්මනට සනීප වේවා !!!

  • @coolgadgetsshop1887
    @coolgadgetsshop1887 Год назад +4

    ඉක්මනින් පුතාට සුව ලැබේවා...!

  • @ravindusandeep945
    @ravindusandeep945 Год назад

    බුදු ගුණ බලයෙනුත් සියලු දෙවි දේවතාවියන්ගේ බලයෙන් මෙ පුංචි පුතාට ඉක්මන් සුවය ලැබේවා🙏🙏🙏

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 Год назад +2

    දෙවියන්ගේ පිහිටාඅශිර්වදය නොඅඩුව ලැබේවා !ඉක්මන් සුවය ලැබේවා !

  • @dimashadeshani1218
    @dimashadeshani1218 Год назад +4

    චුටි පුටතා ඉක්මනින් සනිප වෙන්න දෙවි පිහිටයි මැනික 🙏🙏🙏..........

  • @sajikadilhari5412
    @sajikadilhari5412 Год назад +21

    ඉක්මනින් සුවය ලැබේවා පුතේ 🙏🙏🙏

  • @tharinduroshan1940
    @tharinduroshan1940 Год назад +2

    අනන්ත බුදු ගුණ බලයෙන් විශ්ව මෑණියන්ගේ බලයෙන් ඉක්මනින් ma සුවය ලැබේවා ...!!!

  • @deepajayalath
    @deepajayalath Год назад

    මේ දරැවාගේ රොග දොෂ සියල්ලම සුව වේයි.. නිතරම පිරිත් දාලා තියන්න.. විශ්වයේ බලයයි බුදු ගුණ බලයෙන් ඉක්මනටම සුව වේවා..

  • @kanthikumari471
    @kanthikumari471 Год назад +12

    අනේ දෙවියනේ මේවගේ දේවල් වෙන්න පුලුවන්ද පව් මේ දරුවාව දීගොඩ කුමාර මහතාට පෙන්නන්න එතුමා පිහිට වේවි

  • @sandanikanchana4806
    @sandanikanchana4806 Год назад +3

    හරිම වටිනා වීඩියෝ එකක්
    බොහොම ස්තූතියි
    තෙරුවන් සරණනින් ඉක්මනින්ම සුවය ලැබෙත්වා !!!!

  • @pathumnirmal3036
    @pathumnirmal3036 Год назад +1

    බුදු සරණයි.! ඉක්මන් සුව ලැබේවා.තිස්තුන් කොටියක් දේවියගේ පිහිට ආරක්ෂාව ලැබේවා.! බුදු සරණයි.!

  • @sewminiyashodhasamarathung9291
    @sewminiyashodhasamarathung9291 Год назад +2

    මානසික ව්‍යිද්‍යවරු ඉන්නවානම් මේ විඩියෝ එක බලන මෙ දරුවට පිහිට වෙන්න එවගේම හාස්කම් තියෙන දෙවි පුජාවක් කරන්න ඉක්මන් සුව ලැබෙවා මෙ පැටියට මටත් ඔය වයසේම නන්ගි කෙනෙක් ඉන්නවා..අනේ ඉක්මනටම සුව වෙව්ව..දලදා සමිදු පිහිටය්.🥺♥️♥️

  • @anestapriyangani4405
    @anestapriyangani4405 Год назад +3

    මේ දරුවා සුව කල හැකි වයිද්‍යවරයෙක් ඉක්මනින්ම මුන ගැසේවා. දෙමාපියන්ට ඇති මුදල් ප්‍රශ්න නිසාත්, නොදැනුවත් කමත් නිසා තමා මෙහෙම මේ දරුවා දුක් විදින්නෙ. මේ විශ්වයේ බලයෙන් දරු පැටියා ඉක්මනින්ම සුව වුනු නිසා ස්තූති ප්‍රසංසා වේවා

  • @g.s.r6760
    @g.s.r6760 Год назад +4

    අනෙ පව් අහිසක දරුවා ඉක්මනින් සනිපවෙව මනික...තෙරුවන් සරනයි

  • @ruvinitharuka7553
    @ruvinitharuka7553 Год назад +2

    චූටි පුතාව ඉක්මනටම සනීප වේවා.😢. බුදුසරණයී ❤🙏

  • @fatimaali6290
    @fatimaali6290 Год назад +1

    බුදු ගුණ බලයෙන් ඉක්මන් සුවය ලැබේවා බුදු සරණයි .......🙏🙏🙏

  • @user-if8co1fg8t
    @user-if8co1fg8t Год назад +3

    දළදා සමිඳු පිහිටයි ඔයාට චූටි පුතේ 🙏🙏🙏❤️😍

  • @kumarasunilk4619
    @kumarasunilk4619 Год назад +3

    ඉක්මන් සුවය ලැබේවා

  • @sanduofficial9539
    @sanduofficial9539 Год назад +2

    ඉක්කමට හොද වෙන්න චූටි මල්ලි.ජේසු පිහිටයි
    තුනුරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න ❤️❤️

  • @dghufhvg1247
    @dghufhvg1247 Год назад +1

    අනන්ත වු බුදු ගුණබලයෙන් දරැවා සුවපත් වෙිවා.බුදු සරණයි !🙏🙏🙏🙏

  • @kamaniathulathmudali3477
    @kamaniathulathmudali3477 Год назад +4

    මේ දෘරුවා ගම්පහ අමිල සංජීව වෙදමහතාට යොමු කලොත් සුවය ලබගන්න පුළුවන් වෙයි

  • @user-eh4dx7rh7h
    @user-eh4dx7rh7h Год назад +11

    දීගොඩ කුමාර මහත්තයාගේ විඩියො අහන්න දරුවට ඇහෙන්න දලා තියන්න

    • @user-dr2ih2gx6b
      @user-dr2ih2gx6b Год назад

      Digoga kumara kohomda sambanda karaganne...koheda eya inne

  • @sitharasitharadisanayaka1432
    @sitharasitharadisanayaka1432 Год назад

    තෙරුවන් සරණයි
    සංසාර දුක ඔහොම තමයි ..
    විශ්ව ශක්තියෙන් ගොඩක් ලෙඩුන් සුවපත් කරන අපේ රටේ මහා ඉසිවරයාණෝ දීගොඩ කුමාර මහත්මයා ට මේ දරුවා පෙන්වන්න
    දොස්තර ලට හොයා ගන්න බැරි ලෙඩ එතුමා සුවපත් කරනවා.
    තෙරුවන් සරණයි ..

  • @sameeraherath5398
    @sameeraherath5398 Год назад

    අනන්ත බුදු ගුණ බලෙන් ඉක්මන් සුවය ලැබේවා රත්තරන් උතුම් උ පත්තිනි මැනියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏

  • @manojvlog5856
    @manojvlog5856 Год назад +3

    ජෙසු පිහිටයි🌹❤️ පුතෙ.

  • @diyanagunathilake2166
    @diyanagunathilake2166 Год назад +6

    අනේ මේ බබාව ලමා මනෝවෛද්‍ ඩොක්ට කෙනෙක්ට පෙන්නන්න. ඔටිසම් තියන බබෙක් වගේ. හරියට බෙහෙත් කරන්නෙ නැතුව අත පය ගැටගහල ගෙදර තියාගන ඉන්න එකත් ලමා හිංසනයක් නෙවෙයිද?? 😢😢😢

  • @aradhanaks672
    @aradhanaks672 Год назад

    අපළ උපද්‍රව අමනුෂ්‍ය බල වේග වගේ දේ වල මෙහෙය විම සහ සසරේ අකුසල් වල බලපෑම් සියල්ල එකට එකතු විම නිසා මෙවැනි දේ සිදුවිය හැකි බෙහෙත් වගෙම පින් ධහම් කරන්න වෙනවා කොහොමින් හරි දරුවාට සුවය ලැබේවා දළදා හාමුදුරුවන්ගේ පිහිටෙන් සියල්ල දුරුවී නිදුක් නිරෝගි සුවය ලැබේවා තෙරුවන් සරණයි