Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සමාජ ජාල වල අර්තයක් නොමැති දේවල් වලට කාලට නාස්ති නොකට මෙවන් අර්තවත් දෙයක් නැරඹිම මගින් බොහො දේ ඉගෙන ගත හැහ...එසේම ඉතා වටිනා දැණුම සම්බාරයක් ලබා දුන්..මොහාන් සර්ට බෙහෙවින්ම ස්තුති වේවා..! ජයෙන් ජය..❤️
බොහෝම ස්තුත...ඔබ සිතන පතන හැම යහපතක් දෙයක්ම එඅකාරයෙන්ම ඉටුවෙවා
ගොඩක් පින් ඔබ තුමාට අපිට වැදගත් මෙ වගෙ අපි නොහිතන කරුනු අපිට කියලා දෙනවට.
සුභ උදෑසනක් වේවා හැමෝම . උදේන්ම ගැම්මට ඉතාමත් හොද උපදෙස් ටිකක්. ගොඩක් ස්තුති ඔබ තුමාට
L5l
🙏🙏🙏🙏🙏🙏🙏🙏සම්මා සම්බුදු සරණයි දළදා සමිදුගේ පිහිට ආරක්ෂාව ලැබේවා ජය සිරිමා සමිදුගේ පිහිට ආරක්ෂාව ලැබේවා ඔබතුමාට දිර්ගායුස ලැබේවා
ගොඩක්ම වැදගත් කරුනු ටිකක් සර් දීර්ඝ ආයුෂ ලැබේවා සර්
සහතික ඇත්ත සර්. මාත් මගේ අඩුපාඩු තේරුම් ගත්තා
වටිනාම කරුණු ටිකක් සර් අද කතා කරේ බොහොම ස්තූතියි මේ මග පෙන්වීමට
සර් අපේ company ඒකේ වැඩ සටහනකට ආවා මන් ඒකෙන් ඉගන ගත්ත දෙයක් කරන දේ හරියට කරොත් ලැබෙන දේ පස්සේන් එනවා එක මන් කරා මට ඒ වගේම ලැබුනා බොහොමත්ම පින්....
පලමුව ස්තුතිය සර්,ම්ට වසර 10 කට පෙර මම වසනවන්තය කියන රුපවහිනි ,program eaka balapu mama ada mage jivithe දියුණුව ලබන්නේ ,බොහොම පින් ඔබ තුමාට ,.
අදත් පාන්දර 4 නැගිට්ටා.meditation kala.exercises kala.hoda motivation ekak gatta sirge vedio eken.sirta boho pin wadagath watina deyak share kalata.wishwayata sthuthie mata me vedio eka pennuwata.
Import exports gana dana ganna ekathu wenna
Yes tell me
බොහොම වැදගත් කරුණු ටිකක් උදැසනම හිතට ගැනීමට සර් බොහොම ස්තුතිය 🐍 💐💐💐
ජිවීතයට ලොකු හයියක් 😍💪
ගොඩක් වටින video එකක් sir😍👍👍👍👍👍👍👍👍💯
ස්තුතියි ඔබතුමාට තවත් වතාවක් ,,,,,,!🙏
Godaak pign sir. Godaak watinawa. Oba thumaata jaya........!!!
කාලයට.උජිත වටිනා උපදෙස් ගෙනාආ.සර්ට ගොඩක් පින් පිරේවා .
බොහෝම වැදගත් කරුණු ටිකක් ඔබතුමාට ගොඩක් පින්.
ශා .. අපූරුයි .. පැහැදිලි කිරීම 🌹
ඒක හරි .. සර්..විවිද ආදායම් මාර්ග නිර්මානය කර ගන්න ඕන .. ..හරි ලස්සන අදහස් .. සාර්ථකත්වය ඒක තමයි 👍
Obahuman jeevitha danawath aha sathtukaranna karana saewayata sthuthiye
Mara watina adahas tikak sir thanks
Attatama hoda wadasatahanak.jeeeithayata harima wadagath.bohoma pin obathumata.👍👍👍🙏🙏🙏
Good morning sir athatama hoda video ekak
බොහොම ස්තුති සර්
වටිනම video පෙලක් ඇත්තටම ඔබතුමා කරන්නේ. මං ඔබේ සියලුම videos නරඹන කෙනෙක්. ගතයුතු දේවල් රැසක් තියෙනවා. මේ ගොඩක් videos වල තියෙන දේවල් මං කාලෙක ඉඳලා කරගෙන එන දේවල්. ඒවා එලෙස කලයුතු බව මං තේරුම් ගත්තේ මං ව්සින්ම මගේ අත්දැකීම් වලින්මයි. ඔබේ videos බලද්දි තවත් පැහැදිලි වෙනවා මං ඒ මගේ පුරුදු විදියට එකතු කරගත් දේවල් හරියටම හරි කියලා 😎😇
හොද වීඩියෝ එකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!
Absolutely correct 💪
Thankyou sir obata බොහොම pin
ගොඩක් ස්තුති ඔබතුමාට .
Theruwan saranai godak pin godak sthuthi ser godak watina upades malawak obathumata niduk nirogi suwa deerga ausha sampath salasewa
Thank you sara.teruwan saranai sarta.
Thank you sir ❤ obage hada eseema sithata sathutak sir
Thanks sir me vidios balala math sarthaka una
බොහොම ස්තුතියි ඔබතුමා🙏
බොහොම ස්තුතියි ❤️
බොහොම ස්තුතියි පින්වත් මහත්මයා.තෙරුවන් සරණයි !!!
I had a problem about my job,I disappointed but after watch this video I got solution.Thank you sir...godkak pin
Need this every morning 💪🏽💪🏽💪🏽
තමන්ට වඩා .. සාර්ථක අයගෙ ජීවිත කතා කියවන්න ඕන .. කාලයට දෙන්න ඕන තමයි වටිනාකම .. කසි කබල් ශොශල් මීඩියා වල ඉදල ජීවිතය කා දමනවට වඩ සියල්ලම බැලන්ස් කරන් යන ගමන සාර්ථකයි 🌹හරි ✔ වටින උපදෙස් . . .. ආදයමේ හැටියට වියදම තියා ගන්න ඕන ..
බොහොමත්ම ස්තුතියි සර්
Aeka aththa dhan Thana apita hithanna API kohedha inne kiyala thanks sar
Wow මොහාන් sir great video sir
Divnuva gamanata apata hiyak dana obathumata davi pihitai🙏🙏🙏🙏❤❤❤❤😀😀👍👍👍😊
suba udasanak wewa!mama obathumage adahas 100%k aththa kiyala hithanawa👍
oba godak hoda puthgalayek............obata godak sthuthi.......
Hoda theam ekak internet eke kala kanni wenawata wada minissunta aramunak tamangana awabodayak denawa ekama watinawa good luck digatama karagena yanna...puruddak lesa baluwata apate yanne na potak patak kiyeuwa wage tama...bs
Thanks a lot 👍 Excellent explanation .........!😀😃😀...🙏🙏🙏This Money lesson Very useful to many srilankans.........!👏👌👏👌👏👊
ස්තූතියි ඔබට
Watinama.karunu.tikak.oba.thumata.budusaranai.
ගොඩක් ස්තුතියි සර්
Thanks sir...watching adahash
ස්තුති සර් තෙරුවන් සරණායි
Thanks...
වටින දේවල් දෙන චැනල් එකක්❤️
Godak watinawa.thank you sir ...
ජය වේවා ❤
Mm mona deya krnna uthsaha klath mt kagenwath udawwak naha eth kmk na eth mt e karana deya okkoma aya ekatu wela epa karawanwa. Ay mehema krnne minissu 🤔
බුදු සරණයි
🌷🙏🙏🙏🌷thanks so much sir budusari dawepehti niduk nirogi suwaya lebiwa dergauasa lebiwa 🌷🙏🙏🙏🌷👍❤Cyprus
ඇත්ත .. brand name වැඩක් නැහැ ඒක හරි නම් .. ගත්තා ..
Thank you very much sir!!!
ස්තුතිය සර් 🙏🙏🙏
ගොඩක් ස්තූති සර්. ඊලඟ කරුණු ටිකත් ඉක්මනින් දාන්න. ධනය මවන මන්තරේ වීඩියෝ එකත් මන් බැලුවා එකෙත් ගන්න වටිනා කරුණු ඔබතුමා කියලා දෙනවා. මට අවුරුදු 24ලැබුවා විතරයි මට ඔනේ ජිවීතේ සාර්ථක කරගන්න. කොහෙන් පටන්ගන්නද කියලා තෙරෙන්නෙ නැ සර්. මට උදවු කරන්න පුළුවන් da අදහසක් දෙන්න පුළුවන් ද ? ඔබතුමාට ගොඩක් පින්.🙏🙏🙏
Thank you sir 😊
හ්ම්ම් .. හොද නැහැ එක එක දේවල් කර කර ඇවිදීන්න .. කැපවීම තියෙන්න ඕන 👍 හරි
Thanks ....mohan sir
Thank you sir obata .oya sithivilivalata pin
ගොඩක් පින් සර්
Thanks sar
ස්තුති සර්❤❤❤
බොහොම ස්තූතියි මහත්තයා
Sir crypto currency sambandawa tikak danaganna puluwanda
Thank You. Good Luck ❤
Thank you sir
Good morning sir
Pohoma pin mei advice tikata🙏
thanks sir
නියමයි
Budu saranai sar oyata
Thank you sir ....
THANK YOU
බුදුසරණයි සරණයි
Thanks
බොහෝම ස්තූති සර්💖
ස්තූතියි සර්
ගොඩක් ස්තුතියි සර්❤️❤️🙏
ශා .. ශා .. හරිම ශෝයි දේශනය 🌹 මේ වගේ තව දේශන තියන්න .. 🙏 ස්තුතියි
Lalani komada
Excellent , Thank you .
Godak thks sir
Thanak you sir 😍
Niyamai😃
Thanks sr💖
Thankyou sir...respect👍👍👍👍👍
Tanx Sir !
Great sir. Import exports gana danaganna ekathu wenna
Thanks 🙏
Good❤
ගොඩක් ස්තූති ❤️❤️❤️
ඉක්මනට ඊලග කරුණු 5 දාන්න sir video එකක් කරලා
Nice 👍
සමාජ ජාල වල අර්තයක් නොමැති දේවල් වලට කාලට නාස්ති නොකට මෙවන් අර්තවත් දෙයක් නැරඹිම මගින් බොහො දේ ඉගෙන ගත හැහ...එසේම ඉතා වටිනා දැණුම සම්බාරයක් ලබා දුන්..මොහාන් සර්ට බෙහෙවින්ම ස්තුති වේවා..! ජයෙන් ජය..❤️
බොහෝම ස්තුත...ඔබ සිතන පතන හැම යහපතක් දෙයක්ම එඅකාරයෙන්ම ඉටුවෙවා
ගොඩක් පින් ඔබ තුමාට අපිට වැදගත් මෙ වගෙ අපි නොහිතන කරුනු අපිට කියලා දෙනවට.
සුභ උදෑසනක් වේවා හැමෝම . උදේන්ම ගැම්මට ඉතාමත් හොද උපදෙස් ටිකක්. ගොඩක් ස්තුති ඔබ තුමාට
L5l
🙏🙏🙏🙏🙏🙏🙏🙏සම්මා සම්බුදු සරණයි දළදා සමිදුගේ පිහිට ආරක්ෂාව ලැබේවා ජය සිරිමා සමිදුගේ පිහිට ආරක්ෂාව ලැබේවා ඔබතුමාට දිර්ගායුස ලැබේවා
ගොඩක්ම වැදගත් කරුනු ටිකක් සර් දීර්ඝ ආයුෂ ලැබේවා සර්
සහතික ඇත්ත සර්. මාත් මගේ අඩුපාඩු තේරුම් ගත්තා
වටිනාම කරුණු ටිකක් සර් අද කතා කරේ බොහොම ස්තූතියි මේ මග පෙන්වීමට
සර් අපේ company ඒකේ වැඩ සටහනකට ආවා මන් ඒකෙන් ඉගන ගත්ත දෙයක් කරන දේ හරියට කරොත් ලැබෙන දේ පස්සේන් එනවා එක මන් කරා මට ඒ වගේම ලැබුනා බොහොමත්ම පින්....
පලමුව ස්තුතිය සර්,ම්ට වසර 10 කට පෙර මම වසනවන්තය කියන රුපවහිනි ,program eaka balapu mama ada mage jivithe දියුණුව ලබන්නේ ,බොහොම පින් ඔබ තුමාට ,.
අදත් පාන්දර 4 නැගිට්ටා.meditation kala.exercises kala.hoda motivation ekak gatta sirge vedio eken.sirta boho pin wadagath watina deyak share kalata.wishwayata sthuthie mata me vedio eka pennuwata.
Import exports gana dana ganna ekathu wenna
Yes tell me
බොහොම වැදගත් කරුණු ටිකක් උදැසනම හිතට ගැනීමට සර් බොහොම ස්තුතිය 🐍 💐💐💐
ජිවීතයට ලොකු හයියක් 😍💪
ගොඩක් වටින video එකක් sir
😍👍👍👍👍👍👍👍👍💯
ස්තුතියි ඔබතුමාට තවත් වතාවක් ,,,,,,!🙏
Godaak pign sir. Godaak watinawa. Oba thumaata jaya........!!!
කාලයට.උජිත වටිනා උපදෙස් ගෙනාආ.සර්ට ගොඩක් පින් පිරේවා .
බොහෝම වැදගත් කරුණු ටිකක් ඔබතුමාට ගොඩක් පින්.
ශා ..
අපූරුයි .. පැහැදිලි කිරීම 🌹
ඒක හරි .. සර්..
විවිද ආදායම් මාර්ග නිර්මානය කර ගන්න ඕන .. ..
හරි ලස්සන අදහස් ..
සාර්ථකත්වය ඒක තමයි 👍
Obahuman jeevitha danawath aha sathtukaranna karana saewayata sthuthiye
Mara watina adahas tikak sir thanks
Attatama hoda wadasatahanak.jeeeithayata harima wadagath.bohoma pin obathumata.👍👍👍🙏🙏🙏
Good morning sir athatama hoda video ekak
බොහොම ස්තුති සර්
වටිනම video පෙලක් ඇත්තටම ඔබතුමා කරන්නේ. මං ඔබේ සියලුම videos නරඹන කෙනෙක්. ගතයුතු දේවල් රැසක් තියෙනවා. මේ ගොඩක් videos වල තියෙන දේවල් මං කාලෙක ඉඳලා කරගෙන එන දේවල්. ඒවා එලෙස කලයුතු බව මං තේරුම් ගත්තේ මං ව්සින්ම මගේ අත්දැකීම් වලින්මයි. ඔබේ videos බලද්දි තවත් පැහැදිලි වෙනවා මං ඒ මගේ පුරුදු විදියට එකතු කරගත් දේවල් හරියටම හරි කියලා 😎😇
හොද වීඩියෝ එකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!
Absolutely correct 💪
Thankyou sir obata බොහොම pin
ගොඩක් ස්තුති ඔබතුමාට .
Theruwan saranai godak pin godak sthuthi ser godak watina upades malawak obathumata niduk nirogi suwa deerga ausha sampath salasewa
Thank you sara.teruwan saranai sarta.
Thank you sir ❤ obage hada eseema sithata sathutak sir
Thanks sir me vidios balala math sarthaka una
බොහොම ස්තුතියි ඔබතුමා🙏
බොහොම ස්තුතියි ❤️
බොහොම ස්තුතියි පින්වත් මහත්මයා.තෙරුවන් සරණයි !!!
I had a problem about my job,I disappointed but after watch this video I got solution.Thank you sir...godkak pin
Need this every morning 💪🏽💪🏽💪🏽
තමන්ට වඩා .. සාර්ථක අයගෙ ජීවිත කතා කියවන්න ඕන ..
කාලයට දෙන්න ඕන තමයි වටිනාකම .. කසි කබල්
ශොශල් මීඩියා වල ඉදල ජීවිතය කා දමනවට වඩ
සියල්ලම බැලන්ස් කරන් යන ගමන සාර්ථකයි 🌹
හරි ✔
වටින උපදෙස් . . ..
ආදයමේ හැටියට වියදම තියා ගන්න ඕන ..
බොහොමත්ම ස්තුතියි සර්
Aeka aththa dhan Thana apita hithanna API kohedha inne kiyala thanks sar
Wow මොහාන් sir great video sir
Divnuva gamanata apata hiyak dana obathumata davi pihitai🙏🙏🙏🙏❤❤❤❤😀😀👍👍👍😊
suba udasanak wewa!mama obathumage adahas 100%k aththa kiyala hithanawa👍
oba godak hoda puthgalayek............obata godak sthuthi.......
Hoda theam ekak internet eke kala kanni wenawata wada minissunta aramunak tamangana awabodayak denawa ekama watinawa good luck digatama karagena yanna...puruddak lesa baluwata apate yanne na potak patak kiyeuwa wage tama...bs
Thanks a lot 👍 Excellent explanation .........!😀😃😀...🙏🙏🙏This Money lesson Very useful to many srilankans.........!👏👌👏👌👏👊
ස්තූතියි ඔබට
Watinama.karunu.tikak.oba.thumata.budusaranai.
ගොඩක් ස්තුතියි සර්
Thanks sir...watching adahash
ස්තුති සර් තෙරුවන් සරණායි
Thanks...
වටින දේවල් දෙන චැනල් එකක්❤️
Godak watinawa.thank you sir ...
ජය වේවා ❤
Mm mona deya krnna uthsaha klath mt kagenwath udawwak naha eth kmk na eth mt e karana deya okkoma aya ekatu wela epa karawanwa. Ay mehema krnne minissu 🤔
බුදු සරණයි
🌷🙏🙏🙏🌷thanks so much sir budusari dawepehti niduk nirogi suwaya lebiwa dergauasa lebiwa 🌷🙏🙏🙏🌷👍❤Cyprus
ඇත්ත .. brand name වැඩක් නැහැ
ඒක හරි නම් .. ගත්තා ..
Thank you very much sir!!!
ස්තුතිය සර් 🙏🙏🙏
ගොඩක් ස්තූති සර්. ඊලඟ කරුණු ටිකත් ඉක්මනින් දාන්න. ධනය මවන මන්තරේ වීඩියෝ එකත් මන් බැලුවා එකෙත් ගන්න වටිනා කරුණු ඔබතුමා කියලා දෙනවා. මට අවුරුදු 24ලැබුවා විතරයි මට ඔනේ ජිවීතේ සාර්ථක කරගන්න. කොහෙන් පටන්ගන්නද කියලා තෙරෙන්නෙ නැ සර්. මට උදවු කරන්න පුළුවන් da අදහසක් දෙන්න පුළුවන් ද ? ඔබතුමාට ගොඩක් පින්.🙏🙏🙏
Thank you sir 😊
හ්ම්ම් ..
හොද නැහැ එක එක දේවල් කර කර ඇවිදීන්න ..
කැපවීම තියෙන්න ඕන 👍 හරි
Thanks ....mohan sir
Thank you sir obata .oya sithivilivalata pin
ගොඩක් පින් සර්
Thanks sar
ස්තුති සර්❤❤❤
බොහොම ස්තූතියි මහත්තයා
Sir crypto currency sambandawa tikak danaganna puluwanda
Thank You. Good Luck ❤
Thank you sir
Good morning sir
Pohoma pin mei advice tikata🙏
thanks sir
නියමයි
Budu saranai sar oyata
Thank you sir ....
THANK YOU
බුදුසරණයි සරණයි
Thanks
බොහෝම ස්තූති සර්💖
ස්තූතියි සර්
ගොඩක් ස්තුතියි සර්❤️❤️🙏
ශා .. ශා ..
හරිම ශෝයි දේශනය 🌹
මේ වගේ තව දේශන තියන්න ..
🙏
ස්තුතියි