නැකත්,‍ ජ්‍යොතිෂය හා බුදුදහම-Neketh, Jothishya ha Bududahama | පූජ්‍ය කඩිහිංගල විනීත හිමි | අසපුව

Поделиться
HTML-код
  • Опубликовано: 3 янв 2025

Комментарии • 63

  • @dulanjalibentota2023
    @dulanjalibentota2023 Год назад +1

    සාදු සාදු සාදු සාදු සාදු ! තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ.

  • @susantharajapaksha3467
    @susantharajapaksha3467 6 лет назад +34

    ජොතිෂය කියන්නෙ අපෙ රටට මහා කරුමයක්

  • @hansikadewmini227
    @hansikadewmini227 3 года назад +2

    තෙරුවන් සරණයි අපේ පිං වත් හාමුදුරුවනේ ඔබ වහන්සේට !!!
    🌼🙏🙏🙏🌼

  • @withanagepramukahirushan5372
    @withanagepramukahirushan5372 2 месяца назад

    🙏🏻🙏🏻🙏🏻

  • @chanakadasanayaka8205
    @chanakadasanayaka8205 3 года назад +1

    ඔබ ව්හන්සේට පිං 🙏🙏☸️☸️මගේ නමස්කාරය

  • @kasunimadushika9126
    @kasunimadushika9126 Год назад

    Ane hamuduruwane mekanisa hari adaren inna athiwa wen karanna hadanawa

  • @wasanthirathnayaka373
    @wasanthirathnayaka373 4 года назад +1

    Oba wahanseta godaak pin..mage hitha godaak haduna

  • @shashinilakshani9689
    @shashinilakshani9689 5 лет назад +4

    කේන්දර ei mechchara jiwath විනාශ karanne ape hamuduruwane

  • @chanakadasanayaka8205
    @chanakadasanayaka8205 3 года назад +1

    මේව බොරැකියල මහමෙව්නාව අසපුවටත් මිනිස්සු බනින්ව☸️☸️☸️☸️☸️🙏🙏🙏🙏

    • @janandaweraniyagodage3324
      @janandaweraniyagodage3324 Год назад +1

      ඒකේ යන්නේ ක්‍රිස්තියානි කතාවල් වගේ දේශනාවල්

  • @thakshilasewwandi7898
    @thakshilasewwandi7898 2 года назад +1

    Oba වහන්සේ kyna eknm eththa.... ai demapiyo mewa wiswasa krnna

  • @dilhanimadhusanka1356
    @dilhanimadhusanka1356 2 года назад +4

    ඇත්තම කතාව අපේ හාමුදුරුවෝ දැනුත් පිච්චෙනවා ඔය කරුමේ නිසා. කේන්දරේ ගැලපෙන්නේ නෑ කියලා. ඇත්තටම ආදරේ කරපූ ආදරේ අත්හරින්නලු.

    • @dulanjalibentota2023
      @dulanjalibentota2023 Год назад

      දැන් කොහොමද ඔයාලා

    • @janandaweraniyagodage3324
      @janandaweraniyagodage3324 Год назад

      😢

    • @clachannel3597
      @clachannel3597 8 месяцев назад

      කේන්දරේට වැඩිය කසාද ජීවිතේට පිරිමියාගෙ දිව වටිනව.

    • @MadushanFernando-yg7wi
      @MadushanFernando-yg7wi 5 месяцев назад

      ​@@clachannel3597😂

    • @damithdushantha1772
      @damithdushantha1772 Месяц назад

      ​@@clachannel3597 ඕක පුළුවන් නම්. ඔක්කොම ලස්සනට ගැළපෙනවා...😂😂

  • @senakabandara9540
    @senakabandara9540 5 лет назад

    ane ape hamuduruwane oba wahnseta dalda hamuduruwange pihiti......

  • @nelsonpri7304
    @nelsonpri7304 6 лет назад +3

    වැදගත් කතවක්

  • @xxxxc860
    @xxxxc860 Год назад +3

    දළදා පෙරහැර පවත්වන්නේත් නැකත් බලල නේද? ඒක බුදුන් වහන්සේගේ ඉගැන්වීම් වලට එකඟද?

  • @senakabandara9540
    @senakabandara9540 5 лет назад

    porodam walata man kamati ne.mn godak dukin

  • @isharamadushani1398
    @isharamadushani1398 4 года назад

    🙏🙏😔🙏🙏

  • @vishwarahas671
    @vishwarahas671 6 лет назад +7

    ජන්ම පත්‍රය යනු ඔබගේ පෙර කුසලාකුසල කර්ම ශක්තිය සදහන් සටහනයි..

    • @asangalankathilaka4845
      @asangalankathilaka4845 5 лет назад

      අපෝයි ඔවු

    • @loganlakmal
      @loganlakmal 4 года назад +4

      Ammage redda

    • @---zr3jq
      @---zr3jq 4 года назад +2

      😂😂😂😂

    • @ashokjayarathna5562
      @ashokjayarathna5562 4 года назад +1

      @@loganlakmal පිරිත් දේශනා කරනව අහල තියනවද...😕
      ඒකෙ අවසානෙට මෙහෙම කියල අහල තියනවද...
      නක්කත්ත යක්ක බූතානං
      පාපග්‍රහ නිවාරනා
      පරිත්තස්සානු බාවේන
      හන්තුතේසං උපද්දවේ
      😂😂පකේ බෞද්දයො බං උබල...
      බුදුහාමුදරුවො පිලිගත්තුව පිලිගන්නෑ...
      මන්ත්‍ර විද්‍යාව තිරිසන් විද්‍යාවක් තමයි...ජෞතිශ්‍ය නිසා මිනිස්සුන්ගේ හිතේ මෝහය හටගන්නවාත් තමයි...
      ඒත් ඒක බොරුවක් නං අහවල් එකටෑ බුදුහාමුදරුවො පිලිගත්තෙ...😂

    • @ashokjayarathna5562
      @ashokjayarathna5562 4 года назад +1

      ඔයා පට්ට අයියේ...

  • @blankpage2912
    @blankpage2912 3 года назад +3

    මම ජෝතීසය ගැන ටිකක් දන්නවා.ඒත් මම ඒක වැඩිදුර ඉගන ගත්තෙ නැත්තේ බුද්දාගම අනුව මේක බැහැර කරලා තියන නිසා. හැබැයි මේක සත්‍ය කියලා මම අත්දැකලා තියනවා.ඒ වගේම පින් කරගෙන ඉන්න අයට මේක වැඩි බලපෑමක් නෑ කියලත් මම අත්දැකලා තියනවා.මේ මාර්ගයෙන් කෙනෙක්ගෙ හිත ලෝකෝත්තර පැත්තට යොමු කරවන්න උදව්වක් වෙනවා නේද?
    මොකද සෙනසුරු ග්‍රහයා ජීවිතේ දුක පෙන්නලා දෙනවා කරදර එන නිසා මිනිස්සුන්ට අපල ගැන බලන්න මතක් වෙනවා.ඒ වෙලාවට පන්සලට යොමු කරන්න ලේසියි.එහෙම බලනකොට එකතරා ආකාරයකට ජෝතීසය(අපල කාලය) බුද්දාගමට මනුස්සයෙක් යොදවන්න උදව්වක් වෙනවා නේද?

    • @ishuthilakarathna8057
      @ishuthilakarathna8057 Год назад +1

      අනිවාරෙන් මාත් එක හිතුවා. මාත් ජ්‍යේතිෂය ගැන දන්නවා ටිකක් එගෙ⁣නගන්නත් ආසයි ඒත් බුදු දහම එක බැහැර කරලා තින නිසා එකට යොමු නොවි ඉන්නවා.
      ගණිතය මූලික කරගත් ජ්‍යොතිෂය බුදුන් හවන්සේ කිසිම තැනක අසත්‍යය යයි රද්ශනා කරලා නැ,දේශනා එය සත්‍යයක්.
      එහෙත් බුදු දහමේ නිවන කරා යන මාර්ගෙට ජ්‍යොතිෂය වුවමනා වෙන්නේ නැති නිසා ඒව පස්සෙ යන්න එපා කියල තිනවා.ඒවා තිරසන් ධර්ම නිසා.
      මාත් සත්‍යය කියලා ගොඩක් අත්දැකලා තිනවා

    • @ishuthilakarathna8057
      @ishuthilakarathna8057 Год назад

      ඔබ කිවුවා වගේම මමත් සෙනසුරු ඒරාශ්ටක අපල කාල අවුරුදු 10ක් විතර ගෙවලා ඉවර වෙනකොට ගොඩක්ම ධර්මයට ලැද් වුනා. පිං දහම් කරන ගොඩක් හොද කෙනෙක් වුනා.

  • @mithilasamu1455
    @mithilasamu1455 3 года назад +7

    අනේ ඔයි කරැමයක් නිසා මන් මේ දැනුත් දුක් විදිනව. අයියගේ දෙමාපියන් අකමැති. ඔයි නිසා මානසිකව වැටිල පිස්සුයි. දැං එයා මාව
    මග අරිනවා.

    • @dulanjalibentota2023
      @dulanjalibentota2023 Год назад

      Eya maga arinwnm oya satutu wenn eya attatama adre nm ehma krnne na

  • @thilakarathnakonara8012
    @thilakarathnakonara8012 4 года назад

    Y

  • @janandaweraniyagodage3324
    @janandaweraniyagodage3324 Год назад

    ඔය නක්සාස්තරේ අත ඇරලා අවුරුදු 10ට වඩා වැඩ්‍ යි කිඩි අවුලක් නැ කරදර වැඩිනම් බෝදිපූජාවක් තියෙනවා එච්චරයි