බුදු දහම,විශ්වය සහ නූතන විද්‍යාව ගැන සංසන්දනාත්මක විග්‍රහය

Поделиться
HTML-код
  • Опубликовано: 5 янв 2025

Комментарии • 58

  • @New-di1kn
    @New-di1kn Год назад +7

    💓💓 කවුරු කොහොම කිව්වත් බුදු දහම තරම් උතුම් දහමක් මේ විශ්වයේ නොමැත

  • @anuraupalihettiarachchi438
    @anuraupalihettiarachchi438 Год назад +3

    බුදුදහම ආගමක් නොවේ, එය නියම දර්ශනයකි.

  • @mamadalenandananda6159
    @mamadalenandananda6159 8 месяцев назад +3

    තථාගත උතුම් දර්ශනය පිළිබද වටිනා අදහස් එක්කල ඔබට තෙරැවන් සරණ වේවා....!🌹💜️

  • @lalithaudawattage4055
    @lalithaudawattage4055 3 года назад +22

    බුදුරජාණන්වහන්සේ උතුමී ශ්‍රී සද්ධර්මය දේශනා කලේ. සෑම කාලයකටම. සරිලන විධියට .එවැනි ශ්‍රී සද්ධර්මය දේශනාකල අපගේ භාග්‍යවතුන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාධූ සාධු සාධු සාධු තෙරුවන් සරණයි

  • @affilink1
    @affilink1 Год назад +3

    නියමයි video එකක් ❤ බුදු සරණයි 🙏☸

  • @bro-vr6qp
    @bro-vr6qp 2 года назад +5

    සෑහෙන්න වටිනවා...මන හොය හොයා හිටපු තේරුම් ගන්න අමාරු තැන් ටිකක් තේරුම් ගන්න ලැබුණා...👌❤️🙏🙏🙏🙏

  • @හොදමයාලුවා-ව6ඡ

    මේ වගේ තවත් වීඩියෝ ඕන යාලුවා මේක පට්ට වැදගත්....🙏🙏🙏

  • @osanda2.063
    @osanda2.063 3 года назад +18

    මේක අවශ්‍යම උන එකක්

  • @lankapura-k6l
    @lankapura-k6l Год назад +1

    ඇත්තටම හොද වීඩියෝ එකක් ❤❤

  • @ajithajithk3439
    @ajithajithk3439 3 года назад +6

    Man ahala thiyanawa.ath den thama pehedili .godak pin theruwan saranai.

  • @sadathraka9472
    @sadathraka9472 Год назад +1

    බුදුදහාම" බුදුරජාණාන්"වහාන්ස"බුද්දියට"රජාණෝ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු"සාදු"සාදු"මාගේ"නමාස්කාරය"වේවා"ඒ උතුම්"ශ්‍රි"සද්දර්මට"මාගේ නමාස්කාරය"වේවා

  • @slplayer7211
    @slplayer7211 3 года назад +6

    සුපිරි

  • @kasundananjaya331
    @kasundananjaya331 3 года назад +4

    වටිනා විග්‍රහයක් ❤️ යක් 🔥

  • @harshanisamarawickrama2209
    @harshanisamarawickrama2209 3 года назад +7

    Thanks So Much ❤️ Brother. I Have Been Looking about This Until My Childhood Especially
    My Younger age. Kusalayak. Saadu, Saadu 😰😰😰🙏🙏🙏🙏🙏🙏. Hamuduruwaru Kiyaneth Na Sometimes Mewa.
    So Sad about Everyones. 🥺

  • @nisalsawinda8804
    @nisalsawinda8804 3 года назад +3

    නියමයි යක්.... තෙරුවන් සරණයි

  • @KAvi_YA666
    @KAvi_YA666 3 года назад +3

    Hoya hoya hitapu akakmai.

  • @RangikaOpanayaka
    @RangikaOpanayaka 8 месяцев назад

    ❤❤❤❤❤

  • @dilshands5558
    @dilshands5558 3 года назад +4

    Good!

  • @swarnarupa3087
    @swarnarupa3087 3 года назад +5

    ආදරෙයි යක් ❤️❤️❤️

  • @AshdewTamel2009
    @AshdewTamel2009 3 года назад +15

    ආගමක් හෝ දර්ශනයක් කවදාවත් විද්‍යාවට සමාන කරන්න බැ.
    විද්‍යාව කියන්නේ භෞතිකය විතරක් පදනම් වෙලා බිහිවෙච්ච දෙයක්.ආගමක් කියන්නේ ආධ්‍යාත්මයයි භෞතිකයයි දෙකම පදනම් වෙලා හැදුන දෙයක්.✊🙏🙏🙏🙏

    • @nelunikadevindi685
      @nelunikadevindi685 Год назад +1

      බුදු දහම කියන්නෙත් දර්ශනයක්වත් ආගමක්වත් නෙමෙයි මේ ලෝකෙ පරම සත්‍ය🙏

    • @prasannaweerakkody6274
      @prasannaweerakkody6274 Год назад +1

      🙏🙏🙏

    • @LeelaSilva-n6p
      @LeelaSilva-n6p Год назад +1

      බුදු දහම පරම සත්‍යයි 🙏🙏🙏

    • @js3fy57
      @js3fy57 5 месяцев назад

      ඔයා හරි.... මේ තර්කය ගැන ඔයා මොකද හිතන්නෙ...
      විද්‍යාත්මක පදනමකින් හිතන්න... ලෝකයේ මිනිස්සු යහපත් හා අයහපත් ලෙස වර්ග කරන්න පුළුවන්. ඒ සදහා විද්‍යාත්මක හේතු බලපානවා. විද්‍යාත්මකව මිනිසාගේ බුද්ධිය හා හැසිරීම වැනි ලක්ෂණ රදා පවතින්නෙ ජාන මතයි.නමුත් බුදුදහම මගින් ලෝකයේ යහපත්,බුද්ධිමත් මිනිසුන්ව සමාජය තුළින් ජෛව විද්‍යාත්මකව ඉවත් කරනවා... එය මේ ලෝකයට අහිතකර ලෙස බලපානවා...

  • @akilashehan9990
    @akilashehan9990 3 года назад +3

    Niyamai yakk

  • @niroshamihirani394
    @niroshamihirani394 3 года назад +3

    👍 good job 👍

  • @osanda2.063
    @osanda2.063 3 года назад +18

    English වලිනුත් වීඩියෝ හදන්න එතකොට පිටරට audience එකක් හදාගමු

    • @harshanisamarawickrama2209
      @harshanisamarawickrama2209 3 года назад

      Well Said and Well Correct Friends

    • @harshanisamarawickrama2209
      @harshanisamarawickrama2209 3 года назад +1

      Ese Udaw Karamu This U tube Channel 1 Ihalata Yana. Meka Darmaya Daane Misak Not For Earn U Tube Money 💷. Respect 🙏

    • @osanda2.063
      @osanda2.063 3 года назад

      @@harshanisamarawickrama2209 mn kiwwe anith untath igena ganna

  • @කිරිපුතා-ඬ5ෂ
    @කිරිපුතා-ඬ5ෂ 3 года назад +4

    🙏🙏🙏💖

  • @seelawanniaracchi2213
    @seelawanniaracchi2213 3 года назад

    Bohomat pin budu saranai

  • @kandy2927
    @kandy2927 3 года назад +3

    ආදරෙයි 🙏😉

  • @sandaruwansan5683
    @sandaruwansan5683 2 года назад

    Thanks 🙏

  • @achintha894
    @achintha894 2 года назад

    බුදු රජ සර්වචිනයි

  • @dulajhansajadissanayaka9872
    @dulajhansajadissanayaka9872 3 года назад +1

    👍👍👍👍👍👍👍👍

  • @BinushaSenura
    @BinushaSenura 3 года назад +2

    ♥️💪💌

  • @sumudunamal9098
    @sumudunamal9098 3 года назад +1

    🙏

  • @RL-gv6pw
    @RL-gv6pw 3 года назад

    Tnx

  • @Ben-xz4vf
    @Ben-xz4vf 3 года назад +4

    දහමෙන් උදව් ගන්නවා මිස දහමට විද්‍යාව සමාන නොකරන්න.

  • @ukshashini4189
    @ukshashini4189 2 года назад

    👍🙏🙏🙏🙏

  • @sudeshkumara7166
    @sudeshkumara7166 3 года назад +2

    Akk puluwan am me suthra deshana English walin karanna .nethinanm English subtitle danna.ape buduhamuduruwannge akalika dahama lokayata vikashanaya karanna puluwan tikk hair.theruwan saranai

  • @ketakibhadhra8680
    @ketakibhadhra8680 3 года назад

    🌻🙏

  • @achintha894
    @achintha894 2 года назад +3

    දහම ට විද්‍යව උපම කරන වත් බැ

    • @achintha894
      @achintha894 2 года назад

      එතරමට විද්‍යව පෙඩියි

  • @orphoenix3422
    @orphoenix3422 3 года назад +4

    naga lokaya gana video ekak one

    • @harshanisamarawickrama2209
      @harshanisamarawickrama2209 3 года назад

      Oyata asane Meya Kellek Seida Naga Kuwe. Oyage 👂 Nada. Bihiri Da. Meya Male 1 K. Not Female. Meya Brother 1 K. Hiiiiiii

    • @orphoenix3422
      @orphoenix3422 3 года назад +1

      @@harshanisamarawickrama2209 යකෝ නගා නෙමේ කිව්වෙ නාග ලෝකය කියලා කිව්වෙ බූරුවා😏

    • @isurusampath8756
      @isurusampath8756 3 года назад +1

      @@orphoenix3422 යකෝ නෙවෙයි යකශනී බූරැවා නෙවෙයි බූරැ දෙන 😂 අර එකී කෙල්ලක් උබත් එ් වගේමයි බං

    • @namalanw4454
      @namalanw4454 Год назад

      Yak kiyala danda epa.

  • @mohamedaroos4876
    @mohamedaroos4876 6 месяцев назад

    සාගර විද්‍යාව ගැන බුදු හාමුදුරුවෝ මොනවද කියලා තියෙන්නේ

  • @jayasinhagekeerthisinha7965
    @jayasinhagekeerthisinha7965 Год назад

    අතීන්ද්‍ර්‍ර්‍ර්‍රිය වු බුද්ධ දේසනාව ව්ග්‍ර්‍රහ කිරිම ඉන්ද්‍ර්‍ර්‍රිය මගින් කරන්න අමාරුයි

  • @newfilmtrailer7733
    @newfilmtrailer7733 3 года назад

    Coincident වෙනවා විතරයි.. සමාන වෙන්නේ නම් නෑ..

  • @kandy2927
    @kandy2927 3 года назад +2

    මේව්ව ට්‍රෙන්ඩින් යන්න ඔනෙ වීඩියො

  • @lassanadewal8918
    @lassanadewal8918 Год назад

    🙏🙏🙏

  • @ItzRush2222
    @ItzRush2222 3 года назад +1

    🙏🙏🙏❤️

  • @tharikaekanayake9715
    @tharikaekanayake9715 Год назад +1

    🙏🙏🙏