The best singer in Sri Lanka after the H.R.Jothipala . With his own talent and way of presentation! !!! Good luck Mr. Rookantha Gunathilake . But please no more politics! !! Thanks. .. cheers! !!!
shihan aiye labana para hiru star tharagayata math aniwaryrn enawa oyata aththatama godak adarei pana unath denawa. oba laga idan obema githayak man gayana karanawa edata man oba gana kiyanna thiyana wachana tika idiriyedi kiyanawa. obatath obage daruwantath adaraniya biridatath suba anagathayak. obe birida wasanawanthai oba wani kenek labenna awankawama😍😍😍😍😍😍😍
ශිහාන් මිහිරංග කියන්නේ ගොඩක් ආදර්ශමත් බුද්ධිමත් යහපත් පවුල් ජිවිතයක් ගත කරන නිහතමානී ගායකයෙක් පිදිය යුත්තට පිදිය යුතුමය ජේසුනි ඔහුව රැකදේවා🙏❤❤❤👍👍👍👍
Respect ශිහාන් අයියේ... ඔයා නිහතමානි මහාත්මාගති ඇති කලාකරුවෙක්.
Thuuuu nodakin roookanthayage heti balako. Ponna hukanna. Pake lokukama hukannage
Adarei shihan brother❤️❤️❤️
@@shanakanadeethfenando2269 beeg
@@shanakanadeethfenando2269 Monawada Me Lokaya Idiriye Kiyana Wachana
මේක මම දැක්කේ අද. දැන් 2023 february .හරිම ලස්සණයි. මම ආසම ගායකයන් කීප දෙනෙක් මෙතන ඉන්නවා. රෑකාන්ත, ශිහාන්, උද්දික .හැමදාම ආදරෙයි මේ අයට
ඇත්තෙන්ම උද්දික සහ ශිහාන් මිහිරංග කියන්නෙ ඉතාමත්ම නිහතමානි දෙන්නෙක් ආදරෙයි හැමදාමත්
සැබැවින්ම ශිහාන් මිහිරන්ගයන්, අපේ ආදරනීය ගායක රූකාන්ත ගුණතිලකයන් වෙනුවෙන්ම හදවතින්ම දැක්වූ ඒ කෘතගුන සැලකීම හරිම සංවේදීයි... ශිහාන් සැබැවින්ම අද මෙතන ඉන්නේ ඔහුගේ ඒ නිහතමානී ගුන ගරුක ගතිගුනත්, අති දක්ශතාවයත් නිසාමයි... සියලුම යොවුන් ගායකයන්ට ඔහුව අත් පොතක්ම වෙත්වා.... ඔබට ජයෙන් ජයම වේවා ශිහාන්... 🌺
එදත් අදත් අපේ හිත්වල රැදී ඉන්න ගායකයෙක්.......ඔබට බුදුසරණයි
ශිහාන් කියන්නේ මහත්මා ගති ඇති රුව ගුණ නැන ඇති.දක්ෂ කොල්ලෙක්.වරදින්නෙ නෑ කවදාවත්.ජය වෙිවා ශිහාන්💘
ශිහාන් අයියා ඔයට තියෙන ආදරය දවසින් දවස වැඩි වෙනවා කිසිම අඩම්බරයක් නැති නිහතමනි චරිතයක් 💗
Aniwaryenma 👍👍❤️❤️
Uddika සහ sihan කියන්න හරිම නිහතමානී.දෙන්නෙක් teruwan සරණයි ඔබට
තරුණ දරුවන්ගේ ගායකයා ඔයා තමයි පුතා.ඔයාට බුදු සරණයි දෙවි පිහිටයි පරිස්සමින් ඉන්න පුතා.
මුල අමතක කරන් නැති අයට හරියනවා කියන එකට හොදම උදාහරණයක් තමයි ශිහාන් 💞😍✨️
ඇස් වලට කදුලු ආවා..මොන තරාතිරම උනත් අපේ ලන්කාවේ කියන ආඩම්බරය දැනුනා.එතන එකමුතුකම..එකිනෙකාට ඇති ගෞරවය ..දක්ශතාවය ඔය හැමදේම දැක්කා..ශෙහාන් මල්ලි රූකාන්ත මහත්මයාගේ කකුල අල්ලන් ඉද්දි එතුමා හැගිම්බර උනු හැටි ...හරිම සතුටුයි..මේවා හෙට අපේ අයට හොද ආදර්ශ..
ෂෙහාන් අයියේ ඔයා ගොඩාක් නිහතමානී මනුස්සයෙක් ඒ වගේම අනිත් අයියා අක්කිත් ඒමයි.😍😍😍
මිහිරංග ඔබ හරිම නිහතමානී කලා තරුවක්...
ඇත්තටම පුදුම ලස්සනක් පුදුමාකාර සතුටක් දැනෙනව බලන් ඉන්නකොට.මේකෙ සම්පූර්ණ ස්තූතිය හිරුට ලැබෙන්න ඕනෙ.ජයවේවා !
රියැලිටි වලින් ආපු නොම්බර එකේ නිහතමානි ගායකයා ශිහාන් තමයි ඉස්සරහටත් එයාට ගහන්න තරු බිහිවෙන්නැ ගොඩාක් ආදරෙයි
ශිහාන් කොච්චර නිහතමානීද බලන්න. ශිහාන්ට හරියන්නෙ ඒකයි 💕💕
එදාත්, අදටත්, මින් මතුවටත්, ශිහාන් මිහිරන්ග, චාමර වීරසිංහ තමයි මගෙ හදවතේ ගායකයන් දෙදෙනා. ❤️🙏🙏
ශිහාන් මිහිරංග ඇත්තෙන්ම ඔබ මුල අමතක නොකල කලෙහිගුණ දන්නා කලාකරුවෙක් ... කවදාවත් ඔබට වරදින්නෙ නැහැ ....
ශිහාන් මිහිරංග ඔබ නිහතමානී බවේ ප්‍රතිමූර්තියක් ලෙස හැදින්විය හැක.
ශිහාන් මිහිරංග හදවතේ ගායකයා 🥰❤️
රෑකාන්ත අපේ කාලයේ වීරයා, අපට අලත් තාලයක් දුන්න රෑකාන්ත ශ්‍රී ලංකාවට අලුත් රැල්ලක් මැවුව. අපේ කාලයේ ජනප්‍රිය වුන ගීත වලින් වැඩිහරියක් රෑකන්ත කරපු ඒව බව දැනගත්තේ රෑ හැදූ ගී ඇහුවට පස්සේ. මොනව උනත් දක්ෂයෙක්. ශිහාන්ගේ කලගුණ සැළකීම උදාරයි. රෑකාගේ ගීත ගායනා කරපු ආධුනික ශිහාන් අද රැකා එක්ක එකට ඉදගෙන. මේවා තරුණ පරපුරට ආදර්ශ. රෑකාන්තගේ දෙපා ඇල්ලීම හැගීමෙන්ම කරපු දෙයක් මිස ලකුණු ගන්න නොකල වග මට හොදටම පැහැදිලියි. ශිහාන්ගේ ඉදිරිගමනට මේ නිහතතමානිත්වය අනිවාර්්‍යයෙන්ම රුකුලක් වෙනවාග
Wow ශිහාන් අයියේ ඔයා...කියන්න වචන නැ.ඒ ගුණ නැන ගැන. ඔයාට වැරදින්නේ නැ ♥️♥️ජයවේවා!
ශිහාන් උබ පට්ටම..මුල අමතක නෑ උබට...උබ රූකාන්තගේ කකුල අල්ලුවෙ උබට මුල මතක නිසයි..වරදින්නෙ නෑ උබට ලොවෙත්
අනිවාර්යයෙන් පුදුම නිහතමානී චරිතයක් එයා...මම ත් ගොඩාක් අදරෙ කරන චරිතයක්
Aniwarenma...sirawatama....ekanam patta gathi gunayak...hadawathinma aadarei...supiri shehan ayye
අනේ මටත් එකම හිතුණා..හරිම නිහතමානී ගායකයෙක්...බුදුසරණයි
හරිම නිහතමානී
Lassanai Lassanai
ශිහාන් එසේ කල යුතුමයි. 'ඇස්දෙක පියාන'ගීතය ශිහාන්ගේම ගීතයක් ලෙස ගායනය කර ජනතා සිත් ඇදගත් අවස්ථාවේදී නිහඩව නිහතමානීව බලාසිටි රූකාන්තයන්ගේ නිහතමානී කම එසේනම් කොතෙක් ඉහළද?
Magula thma
Magula thma😂kochchara vali dmmda
@@cherrycreamsoda2159 ane uba danna tharama
Aththa aththa😅naduth danna lasthiuna mathaka widiyata
ශිහාන්ගෙන් තමයි ඔය සින්දුව popular වුනේ ❤️.. කොහොමත් ruka api කවදත් ආදරේයි.. But ශිහාන් හරි නිර්ලෝභී හදවතක් ❤️
එදත් අදත් සුපර් ස්ටාර් ශිහාන්! ❤️
රූකාන්ත මොනතරම් දක්ශ උනත් හෙන ඔලුව . ශිහාන් , අනිත් ශිල්පියා ඔබලා හරිම නිහතමානී .... ඔබලාට ජය !!!
oya hari
Kalani Buddhimali ඔව් . බලන්න අනිත් අයයි මෙයාගෙයි වෙනස . බිලි උනත් හරිම නිහතමානී ..... බොරුවට ඔලුව ඉදිමාගෙන ඉන්නෙ
දෙරණෙහි අර කොල්ලාva අසරණ කෙරුව G........tha
A api umbalata Pena widiya. Ukulata nawath mulu crowd eka kiyaddi balanna rookanthage facial expressions porata aduna a wagema shihan namila kakula allapu welaweth porata aduna hodata video eka balanna. Habai pora eka penanne na
shihan aiya oyana maru
ශීහාන් අයියෙ ..super ..respect to you....
Mr. Rookantha ගෙ singing නම් පට්ට, පට්ටම වැඩ්ඩෙක්, ඒ උනාට ලොකු කම වැඩියි 😌✌️
Lovely Cinderella aniva padaya
එකන්ම් ඇත්ත
Lovely cinderella sirawata lovely padaya
එකඟයි
Janakantha manakaantha ruukantha Balukaantha una unp chande illala ,,,,,,, pau
ශිහාන් අයියේ ඔයා ගොඩක් නිහතමානි කලාකරැවෙක්. වරදින්නෙනැ කවදාවත්.
ශිහාන් අයියගෙ නිහතමානී නම් දැකලා ඇඩුනෙ කාටද
Matath aduna...
මටත් ඇඩුනා
චාමර වීරසිංහ හා සමානව හදවතේ ❤ ගායකයෙක් ඉන්නවන්ම් ඒ ශිහාන් මිහිරංග විතරයි .😘😘😘
රූකාන්ත හරියට ටෝනි ස්ටාක් (අයන් මෑන්) වගේ පේන්නෙ මට විතරද.
Sira bn
0
Sira kathawa..
😂😂😂
sirawata bn actionuth ehemai
bili's talent ... 🔥🔥
Respect shihan...❤️
ශිහන් මිහිරන්ග හරිම නිහතමානියි.
මිහිරංග අයියේ ඔයානම් පට්ට කොල්ලෙල්
මගේ නම් මේ ඔක්කොමගෙන් කැමැත්ත උද්දික අයියා ....love youuuuu
mamath
Oww uddika aiyage voice patta
Maarthu buumiya kiyana eka thma aula
Sumudu Chathurika 8
හැමෝටම ආදරේයි එත් උද්දික අයියා ඔයා තමා මගේ තරුව love u so mach
Shihan බුද්ධිමත් කෙනෙක්. මුල මතක තිබෙනවා. බුදු සරණයි
Shehan mihiranga, Billy Fernando.,rookantha gunathilaka, they are legends. ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
රූකාන්ත කියන්නෙ අපේ බාශාවෙන් කිව්වොත් වැඩ්ඩෙක් ❤️
රුකාන්ත ගෙ සිංදු නම් වැදගත්..ඒත් ගායකයා හරි අහංකාරයි...ලොකුකම හරියට....ඇත්ත ඒකයි....
ඒක අවුලක් නෑ ඊයෙ පෙරේද ආපු අය ඔයිටවැඩිය ලොකුකමේ ඉන්නෙ මේ කොච්චර දැනුමක් තියේන වැඩක් කරපු කෙනෙක්ද!!!!
Today stage is so lovely I love all this artist god bless
මොන තරම් සුපිරී උනට් වැඩක් නෑ සිහාන් කකුල අල්ලන් ගායනා කරන කොට රූකාන්ත සර්ගේ ලොකු කමින් හිටියේ ඒ කොල්ල්ගේ උරින් අල්ලලා නැගිටවලා ඔහුටත් නැගිට huge එකක් දෙන්න තිබුනා ...එයයි නිහත මානී කම
Math balan hitiye eeka karai kiyala. Eth ithin loku kama wedie okkotama wada
Ow mata mara aul giya e welawe
Y
Ow matath ehema hithuna
දක්ෂ වගේම නිහතමානි උනානම් මරැ 💪
Weldone Shihan...May God Bless you, Dear
ශීහාන් මිහිරංග ... හදවතේ ගායකයා ❤❤❤😊
Thamath adenawa me sinduwa aheddi..edath super star sing karaddi api adapu tharam...oya thamai shihan ape real 🌟....g.luck...🥰😍
Uddika ur singing so wel❤❤❤❤
You know ? Uddika is polgahawela horaisanz music band member
The best singer in Sri Lanka after the H.R.Jothipala . With his own talent and way of presentation! !!! Good luck Mr. Rookantha Gunathilake . But please no more politics! !! Thanks. .. cheers! !!!
ශිහාන් sir godakk ආඩම්බරයකි
Shihan .love you .....
හැමදාමත් ආසම කටහඩ රූකාන්තයන් ❤️❤️❤️❤️❤️❤️❤️
ශියාන් 1පවුල් ජිවිතේ ok God blessing 🙏🌷👍💕🇱🇰⛪️🌷🌷💕💕👩👩👧👦
Shihange voice ekah 😍🔥
God bless you..shihan aiya😍
ලස්සනම ලස්සන මිහිරිම මහිරි පිලිගැනිමක් හරිම අඩමිබරයි හිරැ අපෙ පන වගෙ
වෙනසක් ජයවේවා බුදුසරණයි !!!!!
Shihan love u😘😘😘😘😘❤️
super roo mashup..by a supiri....crew...hats off to shihan....maestro rookantha and the rest
Man asama gayakaya shihan mihiranga 💕💕💕
Shihan ❤👑🎤🎶🔊🎼
God bless you shihan ❤️❤️❤️❤️❤️❤️❤️❤️
Shihan aiya nirosha akka man asama dennek godak adarei theruwan saranai
Uddika fv voice 👌❤️
මාරම ඇගයීමක් ජය වේවා.දීර්ඝ අයූ වේවා
Mr shihan. Respect you.
Sihan malli niyamai..nihathamani kollek..බුදුසරණයි
නියමයි මාරම මාරයි👍👍👍👍👍👍👍👍
Uddia aiyage voice super☺
😊Shihan oya nm ptta....Mn oyta gdaaaakkk kamathi.Methana inna ayagen hodama kena oyai..💕😙
I love you shihan aiya ❤❤❤❤❤❤
Good Performance. God bless you more.
Respect #shihan 👍👍👍❤️❤️
ගොඩක් ලස්සනයි වැඩේනම් නියමයි.
wow.shihan oyage voice 1 thamau super.oya harima nihathamani.oyata jesu pihitai
හොද අගය කිරිමක්... 👍🏻 👍🏻 👍🏻 🥰🥰 🤩 🤩 😍 🥰 🤩 🤩 😍 🥰🥰🥰🥰 ☺️ ☺️ ☺️ ☺️
Uddika best voice ❤️❤️❤️❤️
රුකාන්ත ගුනතිලක ඔබ කලා ලොකයට ඉමහත් ආඩම්බරයක් ඔබ වැනි පුරවිනයන් අපේ රටට ඔනෙ ඔබ මහාත්මා ගතිගුන ඇති කෙනෙක් එක වෙන අයට පෙන විදිහ වැරදි හිරුට සුබ පතනව තාරුණ්‍යයට නව මාවතක් විවරකර දෙන හිරු හිරුතරම් අලොකයක්
Ane uge puka. Pake ponna gaayakaya rookantha.hena lokukama ponnayage
billy...... super... hemoma niyamai adarei.........
හදවතේ ගායකයා
shihan❤❤
ලෝකාන්තය අමල් පෙරේරා මේ වගේ අය ලොකුම පුහු මාන්නයෙන් ජීවත් වෙන මිනිස්සු.නිහත මාලනී කම අහලක වත් නැති හැටි මූණෙන් ම බලාගන්න පුළුවන්
කවදාවත් වරදින්නේනැ හේතුව මුල අමතක කරන්නේ නැති මනුස්සයෙක් නිසා
අම්මෝ හිරු 🌟 ❤️❤️❤️
Shihan❤️❤️❤️❤️❤️❤️❤️❤️
Uddika අයියා ouyat ලස්සනයි කට hada ලස්සනයි අයියා gi
සංවේදී මොහොතක්
Supiri sindu tika...💞💞💞💞
Shehan , oya harima nihathamani charithayak... oyata Jaya
Superb Shihan...... Good Job
god bless you shihan aiya
රූකාන්ත කියන්නෙ මේ රටේ බ්‍රූන්ඩ් එකක් 😘😘😘
My 1st luv my Rooka😍😍😘😘❤❤❤
ශිහානුයි උද්දිකයි උද්දිකගෙ දකුනු පැත්තෙ ඉන්න කෙනෙයි නම් මරු❤❤❤
Shihan malli me welawe wachana nee kiyanna oba gena a.... Budu saranaiiii god bless u Jaya wewa...uddika obathhhhhhh
ශිහාන් මිහිරංග කියන්නෙ සංවෙදි වූ පූද්ගලයෙක්
Me thami hirustar wedikawe dakapu adaraneeyama sanweedima mohotha, hama denatama adarei godak❤️❤️❤️
Love you shehan❤❤❤
shihan aiye labana para hiru star tharagayata math aniwaryrn enawa oyata aththatama godak adarei pana unath denawa. oba laga idan obema githayak man gayana karanawa edata man oba gana kiyanna thiyana wachana tika idiriyedi kiyanawa. obatath obage daruwantath adaraniya biridatath suba anagathayak. obe birida wasanawanthai oba wani kenek labenna awankawama😍😍😍😍😍😍😍
labana parath shihan ayya hitiyoth hodai.mageth favorite
Api hiru star balanne shihan ayye oya inna nisamai. Good bles you.