හුගක් කාලෙකින් හදවතින්ම සිනහව දායාද කරන මනුස්සයෙක්ව දැක්කා. අපේ රටේ නොව්නත් ගොඩක් හොද නිහතමානී මනුස්සයෙක්. අපේ රටේ කලා කාරයන්ගේ තියන ගොන් අහන්කාරකම ඒ මනුස්සයාගේ නෑ. thank you very much hiru. අපි ආදරේ කරන ගෝවින්දාව හිරු ස්ටා වේදිකාවට එක්කන් ආවට. i wish you all the best hiru star, hiru t v and mr govinda
@@Mama-gd5mv oya hithanawada mewa hodai kiyala.oyata samharawita godaaak salli athi habai ethin me koti ganan wiyadan karana salli walin puluwan gewal dorawal hadala dila ona dewal laba denna lamainta egana ganna school na oyalata ewa penna na mokada salli tiyena ayata ewa podi dewalna nilu ekai hodata balanna samaga gala web adawi walin pennana dewal
නිරෝශා තමයි වචන පවා හරියටම උච්චාරණය කරමින් ගීතමය හැගීම හරියටම දුන්නේ.ඇයගේ හැකියාව නම් අද්විතීයයි.❤️❤️❤️
Aaaka nam aththa. Ape rate inna supirima gaaikaavak
😂😂😂පිස්සු
හරිම නිහතමානී නළුවෙක් ගෝවින්දා.එදා ඉදන්ම ආසා කරපු නළුවෙක්❤️
♥ mn oyata asyi🌚
He was a my hero
Et godak dukai saho moko dan asawata wat oya කට්ටිය ge film yanawa da .කොයිතරම් ආසාවෙන් a kale balapu film da
ලස්සනයි ගොවින්ද, ශිහාන්ගෙ සිංදුව පට්ට... ගොඩක් ලස්සනයි හැමොම....❤️❤️❤️❤️
ලාංකිකයන්ගේ ඒ පිලිගැනීම මුලු මහත් රටටම ආඩම්බරයක් ඒ වගේම මම හිතනවා ඔහුගේ රට වැසියන්ටත් ඒ පිලිගැනීම සතුටක් භාග්‍යයක්.බුදු සරණයි දෙවි පිහිටයි. සියලු දෙන්නටම.
මටත් ඒක හිතුනා
Aniwaryenma
හුගක් කාලෙකින් හදවතින්ම සිනහව දායාද කරන මනුස්සයෙක්ව දැක්කා. අපේ රටේ නොව්නත් ගොඩක් හොද නිහතමානී මනුස්සයෙක්. අපේ රටේ කලා කාරයන්ගේ තියන ගොන් අහන්කාරකම ඒ මනුස්සයාගේ නෑ. thank you very much hiru. අපි ආදරේ කරන ගෝවින්දාව හිරු ස්ටා වේදිකාවට එක්කන් ආවට. i wish you all the best hiru star, hiru t v and mr govinda
ඉන්දියාවේ නලු නිලියන් හරිම යටහත් පහත් මිනිස්සුන්ට අවංක ආදරෙ කරනව හරිම සුන්දර මිනිස්සු 🙏😀😍
රෙද්ද තමයි. සල්ලි ගෙවනවනම් ඔන දෙයක් කරනවා බහුතරයක් ඉන්දියන් නලු නිලියො
විජෙයි එහෙම ප්‍රභාකරන් ව අදහනවා හැබැයි අදටත් 😒
බන්බුව තමයි.😅😂
බලන්න හිනාව හදවතින්ම නැගෙන ලස්සන හිනාවක් ..මම කවදාවත් දැකල නැ අපේ ජනප්‍රිය කියන කෙනෙක් මේ තරම් අව්‍යාජ විදියට පේක්ශකයෝ ඉස්සර එනවා මේ වීඩියෝ එක කී පරක් බැලුව ද මතක නැ ඒ ගෝවින්ද නිසා
සිරා කතාව බන්
@@chathuramadusanka7309 ට්
ඒක ඇත්ත බ්‍රෝ... 💀
So true 100% 🥰🙏
Mam godak balala tiyanawa
අපේ කෙනෙක් ඔහොම පිලිගත්තා නං කොහොම ඉදිද ඒකට ගෝවින්දා හරිම නිහතමානී කෙනෙක් ඒ හිනාව හරිම ලස්සනයි
අනේ එයාගෙ සිනාවෙ ලස්සන කොච්චර බැලුවත් ඇති වෙන්නේ නෑ ❤️
අර මනුස්සයගේ හිනාව අනේ හරිම අවන්කයි හිනාව
👍👍Yas
Yes really
Ammoda kiyanne.pena riwwa wage
සිරාවටම
Ou neda
පුංචි කාලේ ඉදන් මං ආදරේ කල ආසම නලුවා , හම්මෝ ගෝවින්දා..............😘😘😘😘
අම්මෝ ගෝවින්ද ... 😘😘😘😘මගෙ ජීවිතේ හීරෝ. I love you govinda .. නිහතමානී තරුව
හිනා වේලාමයි හිටියේ😍❤️
Ou
ගුලි 10 කෑවාලු
@@සෙබලසිත 🤣🤣🤣🤣
මගේ ආස නලුවේක් තාමත් එදාවගේ අදත් තරුනයි 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
බලන්න සතුට මූනේ ගෝවින්දා 🌹🌹🌹👌👌👍👍🙏🙏❤ පිලිගත්ත විදිහ පට්ට.අපේ කලාකරුවන් පට්ට හොදේ.නිහතමානී කම අගේ කරනවා 👍👍👌👌👍👍👍👍👌👌👌👌👌🙏
Monawa unath eekanm attha ane mehma dakiddi apitath maarama happy ne..
@@oriyannatashi3750 අනිවාර්යයෙන් සුදු 👌👌👍👌👌👍
අම්මපා...
@@ahimisenehasaahimisenehasa1268 තාත්ත පා hikizzzzzzzz patta suddi neda .කොහොමද ඉතින් oya hodinda nagoooo ummmmmma
නීලූ Mama, kawadwt kenek ge mune tiana expressions wlin hithe tiana de kianna ba
ලස්සනයි නිරොෂා අක්කිගේ ගායනයනම් මරු අක්කි 😍🌹♥️💜️
ඔව් මාරම ලස්සනයි
ලආ ලීත්තයාආ
ඉන්දියාවේ නියම නලුවෙක් වගේම මිනිසුන් ගේ හදවතේ නියම මිනිසෙක්👍
ගොවින්දගේ "හදවතේ"සතුට ඒ හිනාවේ තිබුනා ඔහුහිටියේ උතුරා'යන සතුටකින්
බොහෝම හොඳයි ... 👍👍👍
හොඳට පිළි අරගෙන තියෙනවා... ගෝවින්දාගේ ජනප්‍රිය films වල සිංදු කියලා හොඳට කරලා තියෙනවා ...
බොහෝම හොඳ actor කෙනෙක් ...
👍👍👍
පොඩි කාලේ ඉදන් මන් ආසම කරපු නලුවෙක් තමා ගෝවින්දා...👌👌👌
ජිවිතේ පලමුවෙනී වතාවට ආදරණීය සුන්දර ගොවින්දා දකින්න ලැබුන සුන්දර දවස ❤👏👏👏👏👏👏👏👏
අල්ලපු රටේ නලුවෝඕඕඕඕ පට්ට
ආසයි දකිනකොට .ලස්සනයි ගොඩාක් ummmmmma 🙏 🙏 🙏 🙏 🙏 🙏 හිරු
ශෙහාන් මිහිරංග අම්බෝ ඒක පට්ට.ගෝවින්දා ❤️❤️❤️❤️
Dinu Sha n
Hi
Madusanka Perera hi
Shihan mara lassanai oya sing kara ❣️💖
ඇගත් එක්ක හිරි වැටිලා ගියා😭🙏😍..ගෝවින්දා💙
ගෝවින්දා නිහතමානී නලුවෙක්..ආදරෙයී❤️❤️
aaaaa oya kiuwanam hri etin
Aka akata sahatika ata
Samanthika Lakmali hi
0039 3277931654
Samanthika Lakmali 0039. 3277931654
මාගේ ආචාරය ගෝවින්ද මහතාට ....... නියතමානී උතුරා යන සතුට පිරි සිනහව අපේ කාටද ඇත්තෙ............ එයම ඇති හිසනමා ආචාර කරන්නට.
Ane pala yanna
Yes bro
අත්තෙන්ම ඔව්
නියම හදවතක් සහ ආදරය කරන ලස්සන චරිතයක්.. 😎😎😎
අනේ තාමත් තරුණයි නේ ගෝවින්ද 😍😍😍❤️❤️❤️💚💜️
සුනදරවත්වු නිහතමානී චරිතය. මිනිසුන් හිනස්සවලම කරගන්න පිනමඇති.
නිරෝශ තමයි සින්දුව ඇදන් ගියේ...❤️
Aniwa 👍☺️
මුලින් රූකාන්ත කිව්ව ටික නම් මරූ
Sindu
ගෝවින්ද ඔබේ සිනහව අපෙ මේ පුංචි රටට ලොකයක් වටී. ඉන්දියන් සුපර්ස්ටර් කෙනෙක් මේ වගේ අවංකව මේ වගේ අවස්ථාවක දැකීම ලොකු සතුටක්..
නැවත වරක් අපේ මේ පුංචි රටට පැමිනෙන්න ගෝවින්ද මහතානෙනි.
හින්දි හැමෝටම ගයන්න හරියටම ගායනා කරන්න බෑ....නිරෝශා මිස් අති විශිශ්ටයි
ගෝවින්දා කියන්නෙ ඩාන්සින් අයිඩ්ල් එකක්. ඔහොම නෙවේ එයාව ඔතන නටවන්න තිබ්බෙ 😍😍
මාත් කමෙන්ට් අස්සෙ හෙව්වෙ ඔය කමෙන්ට් එක බොලිවුඩ් වල ඩාන්සින් වලින් පැරණි සිනමාව පුරවවමු කෙනෙක් තමා....
Aththa...
Ethna sheshan thamayi niym full programme ekm ewnnndoo
Nirosha akke oyage voice eka fatta aaaaa mama 10ak vithara ahuwa oya gayane karapu tikama
ශාරුක්ඛාන් ,සල්මන් ඛාන් ට කලින් බොලිවුඩ් හොල්ලගෙන හිටපු නලුවා මුල් කාලේ සල්මන් පවා ගෝවින්ද ගෙන් ෆිල්ම් ඉල්ලන් ගියා
Oya dekkada😬
ගොවින්දා මම අසම නලුවා🌟🌟🌟🌟🌟
විජය නන්දසිරි වගේ ගෝවින්දත් 🙏
සිරාවටම
Sira
@@ashenmadhusanka4782 I'm in
P me p
,,,
පොඩි කාලයේ ආසම නලුවෙක් තමයි 😍🤩 thu mera thu mera thu mera thu mera thu mera hero No #1 ✌️😊
Very nice it’s melted my heart ❤️
Our people are so dearly loving
ගෝවින්ද ❤️❤️❤️👍
ලස්සනයි 👍 ❤️ ❤️ ❤️
හරිම. ලස්සනයි 🌷🌷🌷
එදා ඉඳලම ආසම නළුවෙක් පොඩි කලේ ඉඳලම මාරම ලස්සනයි හිනාව අහිංසක කම
එයාගෙ හිනාව☺
ගොවින්දා ඇත්තටම හරිම නිහතමානී කෙනෙක් මම එදා ඉඳන්ම ආස නළුවෙක්
දෙපාරට වඩා බලපු උන් මේ කොනට👍👍👍🇰🇼🇰🇼🇰🇼 2021/01/16
It. S. A. Simple. Actor. ...with. His. Laugh. As. Softly. ...
අනෙ ලස්සනයි ගොවින්දා මම ආසම නලුවෙක් ❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹
ලස්සනයි නිහතමානීව hinahenawa❤️❤️❤️❤️❤️🌺🌺🌺🌸🌸🌸🌸🌸🌸
Peaceful smile on Govinda's face.
Govinda 🔥🔥❤❤❤ එදා ඉඳන් ආදරය කරපු චරිතයක්
He has nice smile and also smart voice.❤️
නිහතමානී සුන්දර නලුවෙක් අපේ රටෙ ඉන්න නලු බට්ටන්ට වැඩිය ගොවින්ද
මුතුගල සර්ගෙ පොඩි ලුක් එකකුත් තියේ, respect govinda sir❤️💪
මේකෙන් හොදට පේන්වා අපේ ගායකයෝ කොච්චර දුර්වලද කියලා සෝනූ නිගම් එක්ක බලද්දී .. හින්දි සින්දූ කනවා...👎🏼👎🏼👎🏼. World famous සෝනූ නිගම් කොච්චර ලස්සනට ලන්කාවේ සින්දු කියනවද ???? අපේ කට්ටිය මුන්ව ලොකු කරගෙන දක්ශයින්ට බනිනවා....
මොන්ගල මෙතු මේල වෙලලු රනබරන ලෙබා කන්න 😂
@@manindumanaka ponnayo fake walin awit moththe daanawa.. ochcharai lankawe unta hodatama karanna puluwan.. 😂
එකඟ වෙනවා sindu කියන්න බැරි බොහොමය ජනප්‍රිය ගායකයා
Super 👌 video thanks 🙏🙏🙏😊
Nirosha apiwa bera gaththa 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
අදරෙයි අම්මෝ ෆට්ට 🙏🙏🙏😁💖
2022 දී ආයිත් බලනවා 🤘
රූකා and ශිහා ❤️🧡💛💛
හිංදි සිනමාවෙ ඩාන්සර් ගෝවින්ද . Ilove soooo mach ගෝවින්දා
මම පුංචි කාලයේ ඉදලා ආදරය කරන ඉන්දියානු නළුවෙක් ආදරෙයි බූදු සරණයි 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼👍👍👍👍👍👍👍👍👍👍👍👍💞💞💞💞💞💞💞💞💞💞💞💞💞
ගොවින්ද මම ආසම නලුවෙක් හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️
Man asama naluwa indiyawe oya thamay ❤❤❤
ගෝව්න්දට පිස්සු හැදිල ඉන්නෙ මේ මොන මගුලක්ද කියල ...😂😂😂😂😂😂😀😀😁
goovinda...❤💙💚💛💜💓💕💖💗💝💞💟👍
Niyamai hiru oyalata harima lassanai harima vedagat vedasatahanak oyalata suba anagathayak 👍👍👍💖💖💖
චරිතයක් තමයි. හදවතින්ම එන හිනාවක්
ප්‍රථම වරට මම දැක්කේ නිරෝෂා ට හින්දි සින්දුවක lyrics වරදිනවා 😥
Harima Lassanai good luck 👍👍👍👍♥️♥️♥️♥️♥️
හිරු වැඩක් කරොත් ඉතිං හිරු වගේම තමයි.උඩින්ම
Govinda, You are a great actor!... Thanks for visiting SL😊.
Love you govinda💙💙💙💙💚💚💚💚👏👏👏👏💐💐💐
සුපර් හිරු...💟
2021 බලන සෙට් එක Like එකක් දාමු ❤️
අම්මෝ ඉතින් ආදරෙයි ආදරෙයි ආදරෙයි 💘💘💘💘💘💘💘❤❤❤❤මාගේ ආදරනීය ගෝවින්දා❤❤
නියමයි thank to much ❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍❤️❤️❤️❤️
🤔👂👍🏻ලස්සනයි......... ගොඩක් 😘😘😘😘😘😘❤️❤️❤️❤️❤️🌹
Tu mera tu mera tu mera tu mera tu mera hero number one
දෙරණ වගෙ රටට දෙයක් කරා නම් මොකද වෙන්නෙ ඔය වියදම් කරන සල්ලි වලින්...🤬🤬🤬 දෙරණට හැමදාමත් වැඩියෙන් ආදරේ ඒකයි
Mata penna deri channel eka thamaioya mahaloku derana
සිරාවටම ❤
Ane hutto...
Sundara minisek god bless you and your family 🙏 🙏 ❤ 🌹
ගොඩාාාාක් ලස්සනයි..... නියමයි!👍👍👍👍👍👍👍👍👍👍👍👏👏👏👏👏👏👏👏👏👏👏❤❤❤❤❤❤❤❤❤❤❤😎😎😎😎😎😎😎😎😎😎😎
ලස්සනයි 👍
Aeththatam gooodak lassanai....balanna govindage mune thiyen hinaw ayaw piligaththa vidiya....patta a....💞💞💞💞💞
Shihan 💖😘
ශෙහාන් බලකො අවුවට වෙලිලා තියෙන ටින්නෙකක් කැ ගහනවා වගේ.🤣🤣🤣🤣🤣🤣
Love you gooooooooooooooovindaaaaaaaaaaaaa❤❤❤❤🌹🌹🌹🌹🌹👌👌👌👍👍
නීලූ Mama allapu.rata.uanath.api.sthrai.gowindata
Paw oya
@@mallikamallika7170 👍👍👍👍👍 අනිවාර්යයෙන් වස්තූ gnt
@@rohanadealwis1181 කව්ද පව් 😂😂
@@Mama-gd5mv oya hithanawada mewa hodai kiyala.oyata samharawita godaaak salli athi habai ethin me koti ganan wiyadan karana salli walin puluwan gewal dorawal hadala dila ona dewal laba denna lamainta egana ganna school na oyalata ewa penna na mokada salli tiyena ayata ewa podi dewalna nilu ekai hodata balanna samaga gala web adawi walin pennana dewal
Bollywood super star govinda , Ur best 🔥
🙏🙏🙏🌹🏵️🌺🌼wel kam ගෝවින්ද 🌺🏵️❤️🌹❤️❤️❤️🌺🌼👍
Wooooow ..patta..e sinawata washii unaaaa...govindaaaa....🙏🙏🌟🌟🌟🌹🌹🌹😘😘😘😘
Ammoo mn asama naluwek.♥️♥️♥️♥️♥️
I love you govinda
❤ 3:22
තූමේරා තූමෙරා කියන(3:21)එකට, ගෝවින්දයා ඔලුව හොල්ලන්නේ හරියට හිටන්ගේ මූන එඩිට් කරලා තිබ්බ (මිමීස් ) විදිහට නෙවෙයිද😅😅😅😅😅
@shehan tell me thats not voice bruh.... i cant believe and even imagine .... අඩෝ එලම බ්‍රෝ .... new style shihan..keep up
Yeah that is right 🙀🙀🙀🙀🙀❣️
Fantastic super
Aththatama.harima nihatha mani..❤❤❤❤
බොරු සාගරයක.. ගෝවින්දා කිරි දරුවෙකි..
E kiwwe
Sira bn
😂😂
Adarei.govinda👍👍👍👍👍❤❤❤❤❤
අපේ රටේ නළුවෙක් මෙහෙම ඉදීවිද..මොන තරම් ජනප්‍රිය උනත් ලොකු කමක් නැහැ ...