Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Suda oya anunga kunu hoyala waddak wannna apa mhnsei eayan para gatiya
Good luckFredi Silva was a great singer and commadian
මේ මොකෙක්ද මේ උබේ වැඩක් බලන් පලයන් බං
Kuda ma puka dama aka ma budda rajjayai
Niymi.an.an.essrat
Mmt.het.het.hitye.pred.silwa.wenuwn.kurtm.nane.kiyl.mmaduk.unkohm.sri.dan.hittsatutui.prdifp.mm.saudi.sitarnrbanw.me.pro.gamek.sudt.bdk.esstuti.
මේ තුන් දෙනාට සාධාරණයක් කරපු ඒක ගොඩාක් පින් හරි අවන්ක දරැ පවුලක් ❤❤❤
සංගීත සංදර්ශන වැඩි වැඩියෙන් ලැබිලා සාර්ථක ගමනක් යන්න ලැබේවා කියලා පතනවා සූදා අයියාට ස්තුති
සුදා අයියා ඔයා ෆ්‍රෙඩී සිල්වා මහතා වෙනුවෙන් කරපු හොද වැඩක් මේක..මේ මිනිස්සුන්ව එලියට ගෙනල්ලා අරන් දීපු අවස්තාව මරු.ඔයා කරපු වැඩසටහන් වලින් හොදම එකක්❤
සහතික ඇත්ත ඔයාට ස්තුතියි ❤❤❤
සුදා මහත්මයා මේ කළ දේ නම් ඉතාමත්ම ඉහළ අනුග්‍රහයක් !!!!ප්‍රමාද වී හෝ ඒ පුතාට මෙසේ අවස්තාවක් ලැබීම නම් සතුටට කරුණකි !!!!!ප්‍රෙඩී සිල්වා දක්ශ ශිල්පියෙක් !!!!
අනිවාර්යයෙන් බොහොම පිං සුදා මහත්තයා ❤
නියමයි සුදා..කලොත් වැඩක් කිව්වොත් දෙයක් සුදාම තමයි .ප්‍රෙඩි මහත්තයගෙ පවුලේ සැමටම සුභ අනාගතයක් .
සුදා සහෝදරයා ඔබට ගොඩක් පින් ඔබ කලා කරුවෙක් වශයෙන් කල යුතුකමට.
පුතා ඉදිරියට ඔහොම යන්න සියලුම දෙවියන්ගේ ආසිරි වාදය lebawa w අපි ගොඩක් සතුටුයි putha ඔබට idiri අනාගතයට ආසිරි වාදය lebawa බුදු saranai හැමෝටම
සුදා ජාති ජාති පිං කරපු දේට ඇත්තටම හරිම සතුටුයි.
ඒක ඇත්ත ස්තුතියි ❤❤❤❤❤❤❤
බොහොම දෙනෙක් ආදරේ කරපු ගායෙකයෙක් පුතේ ඔබටත් ජයවේවා නිහතමානී පැමිලියක් සුදත්ත මහත්තයා ඇතුළු උදව් කරන සැමටම පිං ඉස්තුති
නියම වඩක් සුබ අනගතයක්
අනේ පෙුු වෙනුවෙන් ඔහුගේ බිරිදට සහ දරැවන්ට ගෙයක් හදා දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවාානම් අගේකොට සලකමි සුදත්ට ගොඩක් පින්
ආදරණිය චරිතයක, හුදකලා වූ සිතුවමකට පන දෙන්න වෙර දරන උත්සාහය සාර්ථක වේවා යන්න මගෙ පැතුමයි... ප්‍රෙඩීගේ ලෝකේ සුන්දර ම පරිච්ඡේදයක සමාරම්භයයි මේ...
Good luck all the best 👍❤️🙏
සුදත් අයියේ මං ඔයාගෙ වීඩියෝ ඔක්කොම බලනවා හැබැයි මැසේජ් දාන්නෙ කලාතුරකින් මේකට නං නොදා යන්නම බෑ ඇත්තටම ලොකු අපරාධයක් වෙන්න ගියේ එකක් ඔයා ඒක හැංගිලා පරණ වෙලා වේලිලා වැළලිලා යන තියේ ච්ච කතාවක් ගොඩට අරගෙන ඔපමට්ටම් කරලා ලස්සන කරාට ඔයාට ගොඩක් පින් ජය වේවා සියලු දෙනාටම
ජයවේවා .. ඔහොම යන්... නියමයි.. තාත්තා වගේමයි රූපයත්..හඩත් ඒ වගේමයි.. සර්වප්‍රකාරයෙන්ම සාර්තක වේවායි පතමි 🎉❤..
👍❤ හදවතෙ ගායකයානෙනි ඔබට නිවන් සුව ආයෙමත් පතනව තව ප්‍රෙඩ් සිල්වා කෙනෙක් බිහිකලාට ඔයාටගොඩක් පිං
ප්‍රෙඩීව මතක් වෙනවා දෙවෙනි බිරිද වුනත් එයා අවංකව ආදරය කර තියෙනවා...පුතාව ඉදිරියට ගන්න...
පිළියන්දල හිටියෙ පළවන බිරිඳ වෙන්න ඇති නේ
ආදරණීය සුදත් තිලකසිරි කලාකරුවානනි, ෆෙඩී සිල්වා මහතා සමඟින්ම මියැදී ගිය, ඔහුගේ රස ගී යලිත් සජීවී ව රස විඳින්නට ෆෙඩී සිල්වා මහතා යලි ඉපද්දවූ ඔබට බොහොමත්ම පිං.!🙏 🙏 🙏 🙏 🙏
" Parakku wela hari ලැබෙන්න thiyena dewal ලැබෙයි harima වේලාවට ethakan iwasagena inna" හැමෝටම ජීවිතේට ganna hoda ආදර්ශයක් කවදාවත් වැටෙන්න epa puluwan තරම් උත්සාහ karanna ❤
සුගත් මල්ලි උබට ගොඩක් පීං මෙ පවුලට පාර පෙන්නවට ජිවිතයක් ලබා දුන්නට...
සුගත් නෙවේ සුදත්
අහින්සක චරිත ප්‍රෙඩි අයියා ගායනා කලෙ අර්තවත් ගිත පුතා විසින් නැවතත් එ ගිත පනගන්වනවාට සතුටුයි හදවතින්ම 🙏👍
වටිනා වැඩක් සුදා, වැදගත් කාන්තාවක් මැරෙනකන් දුක් විදිය යුතු නෑ.උබ තැනකට එනවා කවදා හරි ❤️. ෆ්‍රෙඩී වෙන්න නොගිහින් උබ වෙන්න බලපන් සහෝදරයා.තාත්තගේ වැඩ එක්ක අලුත් මුහුණුවරකින් අලුත් වැඩ ටිකක් දාමු. සුබ පතනවා සහෝදරයා. සුදා පට්ට වැඩේ ❤️
ඔබතුමාට ගොඩක් පිං...❤❤❤මේ කරපු දේට..අපි අදටත් ගොඩක් ආදරේ කරන චරිතයක්. ප්‍රෙඩී සිල්වා මහත්තයා..❤❤ දැන් ගොඩක් ආසාවෙන් බලන් ඉන්නවා මේ පුතා සිංදු කියන්න.. අනිවාර්යෙන් ඔයා තාත්තගේ නම ඉදිරියටම ගෙනියයි ලොකු විශ්වාසයක්.. ඒක අනිවාර්යයෙන්ම ඔයාට පුළුවන්❤❤❤❤❤❤ ආදරේ පවුලේ සියලු දෙනාටම 🙏🙏🙏
හරිම ලස්සනයි ජයවේවා ඉදිරියටම යන්න ජයවේවා තෙරුවන් සරණයි සියලුදෙනාටම
ඇත්තටම ප්රෙඩි සිල්වා නැවත ඉපදිලා වගේ. ඒ රුවත් හඩ ඒ වගේමයි. ඇත්තටම මේ ලමයා මෙහෙම නිහඩව හිටීම හරිම අපරාදයක් මෙච්චර කල්. පුදුම අපලයක් ලබලා තිබිලා තියෙන්නේ. ජයෙන් ජය වේවා. ❤❤❤❤
නියමයි , ජයවෙිවා , මෙි ගිත ඉදිරියටම ගෙනියන්න , 👌👌👍👍👍👍
❤❤❤❤❤❤❤❤❤❤
පුතා මේ අත හිත දුන් අය කවදාවත් අමතක කරන්න එපා ඔය නිහතමානී බව සැමදා පවත්වා ගන්න තෙරුවන් සරණයි සුබ අනාගතයක් වේවා 🙏 😊
අනිවාර්යයෙන් ඔව් ❤
සුදත්ත සහෝදරයාට ගොඩාක් ස්තූතියි මේ වැඩ සටහන් ඉදිරිපත් කරමින් සමාජය අවදි කිරීම ගැන.🙏👍❤️. පුතා ඔයාගේ හඩත්, රූපයක් නියම තාත්තා වගේමයි 🙏🙂👍❤️තාත්තගේ නමත්, පවුලේ නිහතමානි කමත්, ඔබගේ වටිනාකමත් රැකගෙන ඉදිරියටම යන්න....👍👍❤️ඔබ සියලු දෙනාටම තෙරුවන් සරනයි!🙏🙏🙏❤️❤️❤️
ඔබගේ ඉදිරි සoගීත කටයුතු සර්වප්‍රාකාරයෙන්ම සාර්ථක වේවා ..ඔබ හදුන්වා දුන් සුදත් තිලකසිරිගේ සුදා creation දිනෙන් දින සාර්ථක වේවා .බුදුසරණයි
සුදා පට්ට ගොඩක් පින් උබට........👍👍👍👍 මල්ලි උබ ටිකක් පැක්‌ට්ස් කරපන් සහෝදරයා...
සුදාටත් ගොඩක් ස්තුති. මේ පවුල නැවත හදුන්වාදීම ගැන .❤❤
අපිටත් ඔහුගේ හඩ අවදි වෙනවා වගේ දැනෙනවා. නමුත් තව පුහුනු විය යුතුමයි. ෆ්‍රෙඩී සිල්වා අපේ ප්‍රිය තම ගායකයා සහ ප්‍රවීන නලුවා හට අපි ආදරෙයි.
වෙන රටක නං මේ දේවල් සිනමා කෞතුකාගාරයක තැන්පත් කරනවා අපේ රටේ එහෙම නැති එක කනගාටුයි කෞතුකාගාර කියලා ජනතාව ජීවිතේටවත් අහලා නැති දුෂ්ඨ පාලකයින්ගෙ දෙමව්පියන්ට කෝටි ගනන් වියදම් කරලා කෞතුකාගාර හදලා තියෙනවා අදටත් ප්‍රෙfඩී සිල්වා කිව්වම නොදන්න කෙනෙක් නැති තරං අළුත් පරම්පරාවත් අපි නිසා ඔහු ගැන දන්නවා
පුතේ නුබ පලයන් ගමන නුබට සුබ ගමන් .නුබේ තාත්තා මට මුන ගැහෙන්නේ 1983 ජෝති අයියයි මිල්ටන් පෙරේරා අයියයි පිටකොටුවේ බෝගාගව ප්‍රසංගයක් තිබුනා එහෙහිදි ජෝති අයියත් සමග මට යන්න උනා මාලීගාවත්ත නිවසට එදා මිල්ටන් අයියයි ප්‍රඩි අයියයි මාත් සමග ගියා ජෝති අයියා මගදි එලවලු රොටිකාලා තේ බීවා හැබැයි තුන් දෙනාම ඩ්‍රින්ක්ස් ඇරන් හිටියේ නමුත් කුනුවෙන්න නොවෙයි මට වයස අවුරුදු 22යි මට නිදාගන්න දුන්නා උදේ මම කලුතර යන්න ඕන නිසා ජෝති අයියට කතා කරලා ජෝති අයියේ මම යනවා කිවහාම උබට යන්න සල්ලී තියනවද කියලා ඇහැව්වා මම කිව්වා සල්ලී තියනනවා කියලා මට මේක තියා ගනින් කියලා රුපියල් 10ක් දුන්නා .පුතා නුබ හොද ගමනක් පලයන් තාත්තා ගේ ගීත සන් රක්සනය කරපන් බේබදු කම සම්පුර්නයෙන් අයින් කරපන් මට කතා කරපන් 0775519991ට
දැන් අඩු විජය කුමාරතුංග මහතා පමණයි.ජය අපිටයි බලන්න.එකෙන්ම සුපිරියක් ❤❤❤
Ou ane
ප්‍රෙඩී වගේමයි පුතා..ඔයාට දිගු ගමනක් යාමට හැකියාව ලැබේවා🙏❤🙏
❤සුදා හොද වැඩක් කෙරුවා ස්තූතියි ❤ ප්‍රෙඩී සිල්වා මහාත්මයා කියන්නේ දක්ෂ ගායකයෙක් නළුවෙක් එතුමා නැති උනත් දැන් ඉතින් ආයෙත් අපිට එතුමගේ පළුවක් ඉන්නවා සතුටුයි 💞 ඒ ගීත ආරක්ෂා කරගෙන අඩු පාඩු හදාගෙන ඉදිරියටම යමු ප්‍රගීත් සහෝ ❤❤❤❤තාත්තට තිබුන ආදරේ තමත් අඩු නෑ ප්‍රගීත් ඔයාටත් එලෙසම තියෙනවා ඒ ආදරය ❤❤❤❤❤❤❤❤❤
ඇත්තටම ප්‍රේඩිසිල්වා මහත්‍තයත් මෙ දරැවටත් සාධාරනයක් වියයුතුයි.මොකද ප්‍රෙඩිසිල්වා දවදුරටත් ජිවමානවියයුතුයි
හරිම අපූරුයි සේරම වැඩසටහන් ටික බැලුවා ජයවේවා ප්‍රගිත් පුතාට ජය වෙව ඉදිරියට යාමට ලබෙවා තෙරුවන් සරණයි 😊
අම්මා දරැවෝ හාරි නිහතමානියි අදටත් අදරේ නිසා හැමදේම පරේසන් කරන් ඔයාලා පවුලේ හැමෝටම හාරි යන්න ඔනාඔයාලාගේ කියලා ඉන්න තැනක් ඉක්මනින් ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා
❤❤❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී ශුභ අලුත් අවුරුද්දක් වේවා
කිසිම වෙනසක් නෑ පේfඩි සිල්වා මහතා වගේමයි සුභපැතුම් ඔබට
නියමයි සුදා අයියා ඔයානම් ලොක පිංනක් .ඇත්තටම ඒ කටහඩ අයේ අහන්න ලැබිම ගැන තෙරුවන් සරණයි 🙏🙏🙏 ❤❤❤❤
ආදරෙඉ හමොටම.මේ අයට ගෙයක් හදලා දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් ගොඩක් පින්.ආදරෙඉ සුදා aiya
ප්‍රගීත් කියන්නෙ ඔර්ජිනල් ප්‍රෙඩී මහත්තයාම තමයි. එතුමා වගේම ඉදිරියටම යන්න ජයම වේවා ! මග පාදා දුන් සුදා මල්ලිටත් ගොඩාක් ස්තුතියි තෙරුවන් සරණයි !✌👍♥️♥️♥️
යන්න පුතේ ඉදිරියටම යන්න .ඔයාට පුලුවන් .ජය වේවා
සත්තකින්ම ප්‍රෙඩී අයියා හරිම නිහතමානී චරිතයක් ඒ වගේම ගී ලොවේ විකට රජු ඒ නම ඉදිරියටම ගෙන යන්න ඇවැසි ශක්තිය ධෛහිරිය ලැබේවා ..හදවතින්ම සුපැතුම් 🎉❤ විශේෂ ස්තුතිය සුදත් මහත්මාට❤️🌹
සැගවී තිබුන වටිනා චරිතයක් එලිදැක්වීමේ ගරුත්වය ඔබට හිමිවෙනව
Sudda මල්ලි ඔයාට නම් කියන්න වචන මදි ගොඩක් පින් මල්ලි ඔයා තමයි පියා ගෙ නම්බුව හරි යට ගෙනියන්න ඕනේ ඔයාට සුබ පතනවා බුදුසරණයි
ආදරණීය චරිතයක් ❤ පුතාට ජයම වේවා! අහන්න කැමතියි පුතාගෙන් (පියාගේ තේ කුඩය පිටේ බැදන්)❤ ජය වේවා ♥️🙏
අනේ මම හිතුවෙ ප්‍රෙඩී තරුන කාලේ කියලා හරිම ලස්සනයි මල්ලි දිගටම ඔහොම යන් සුබ පැතුම් ❤️❤️
හරිම සතුටුයි සුදු මහත්තයා මෙ වගෙ වැඩක්,කලාට
😂හරි සතුටුයි ප්‍රෙඩී ගේ කටහඬ ඒ ඇක්ෂන් එහෙම ම තියෙනවා . තව ටික කලකින් බැලුවහැකි සුපිරි ප්‍රෙඩී . 👌 👍
සුදා නියමයි නීවී යන්න ගිය පහනක්. දිගටම දැල්වෙන්න උදව් කලාට
දැන්වත් මේ අය ඉස්සරහට එන්න ඕනෑ ශශී අක්කා ගැන එයාගේ නිහතමානී කම ගැන මම හොදටම දන්නවා ❤❤
සුදත්ත සර් කරන උදව් උපකාර අනන්තයි අප්‍රමානයි ගොඩක් පිං සිදුවෙනවා
එ කට හඩ ආයෙ අවදි වෙලා😢 බුදුසරනයි ❤
හරිම සතුටුයි ලොකු අඩුවක් තිබුනේ.ඔබට පිං.මේ විදිහට මෙයාලව එලියට ගත්තට.
හොද වැඩක් මේක නම්..ජයවේවා ,!!! බුදුසරණයී පවුලේ අයට !!!
Very good programme and very good encouragement for his future. God Bless All.
❤❤❤❤❤❤❤❤❤❤ සුපිරි මම ආසම නලුව ප්‍රෙඩී සිල්වා
හරිම හොද වැඩ සටහනක් ඔය සියලු දෙනාටම හදවතින් ස්තුති ❤️🙏🙏🙏
සුදා සහෝදරයට ගොඩාක් ස්තුතියි ප්‍රෙඩ් සිල්වා මහත්මාගේ පවුල මේ විදියට ඉදිරියට ගෙනාවට පුතා නම් තාත්තා වගේ මයි සිකරට් අරක්කු නොබී තාත්තගේ කලාව කරගෙන යන්න පුතේ යේසු පිහිටයි
ඔහුට ඉතාමත්ම හොඳ පුහුණුවක් අඛණ්‌ඩවම ලබා දුන්න නම් ඉතාමත්ම හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න පුලුවන්....ඒ වගේම මේ රටේ ධනවතුන් වගේම පරිත්‍යාගශීලී වන ඔබලා මේ අහිංසක පවුලට හැකි අයුරින් උපකාර කරන්න....ඒ හැමෝටම පින්....
හරිම ලස්සනයි නිහතමානී පවුලක් සුභ පතනවා ඉදිරිගමනට ජයෙන් ජයම වේවා..බුදු සරනයි ❤❤❤
හොද මිනිස්සු ටිකක් එකතු වෙලා තියෙනවා ...good luck ..
රත්තරන් ගායකයෙක්ගේ රටක් වටින දරැවෝ
සුදා අයියෙ...මෙයාව ගේන්න සිනමාවට..රන්ජන් අයියටත් කියන්න දැන් කොච්චර විකට රජවරු උන්නත් ප්‍රෙඩී සිල්ව මහත්තය කියන්නෙම සිනා සාගරයක් 🙏🙏🙏🙏
ගොඩාක් ලස්සනයි කිසි වෙනසක් නෑ ෆ්‍රෙඩී සිල්වා මහතාමයි❤
බුදුඅම්මො ප්‍රඩිසිල්වගෙ පුතා කියන්න තවත් සාදක ඔනෙද ❤❤❤
ප්‍රෝග්‍රූම් 4 ම බැලුවා. අන්න ඔයා කරපු හොදම වැඩක්. බොහොම ස්තුතියි!
මගෙ හදවතින්ම ආදරය කරපු හොද කලා කරුවෙක් ප්‍රෙඩී සිල්වා කියන්නෙ මියගිය දිනයෙදි මගෙ ඇසට කදුලක් ආවා ඒත් දැන් ඉතින් ඹහුගෙ පුතා එතනට එමට සුදා කටයුතු කිරිම ගැන මාගෙ හර්ද්‍යගම ස්තුතිය සුදාට පුද කරමි ❤
Suda...thanks ...you have done great job .❤❤❤❤❤❤❤❤❤😊😊😊❤❤❤❤කවුරු සඟවන්න උත්සාහ කලත් කවදහරි දවසක ඇත්ත එලියට එනවා...❤❤❤
තාත්තගේ හරිම ලස්සන කටහඬ පිහිටලා තියෙනවා පුතාට මමත් ආසයි ඒ කට හඬට මම ආසම කරන කෙනා තමයි පොඩි සිල්වා සහ ජෝතිපාල සහ vijay කුමාර තුන්ග හරිම ආසා තුන්දෙනෙක් ඇත්තටම පෙඩී සිල්වා කියන සින්දුව පුතාගේ කට්න් අහනකොට මට එදා වගේ අදත් ඇඬුණ ❤️❤️❤️
හරිම ලස්සනයි ප්‍රගීත්, අයිවොර් හරිම ලස්සනයි
යාපත් ආනාගතයක් උදා වෙිවා ජය වෙිවා
බුදු සරණයි ඉදිරියට යාමට ඔබට සක්තිය දහිරිය ලැබේවා
දිගු ගමනකට හදවතින්ම සුබ පතනවා පුතේ ❤️❤️❤️❤️ බුදු සරණයි ජේසු පිහිටයි පුතේ
හරිම ලස්සනයි දෙවිපියාණගේ ආශීුවාදයලැබෙිවා ඔවුගේ දරැවන්ට. සුදත්ට ස්තුතියි ජේසු පිහිටයි !!!❤❤❤❤❤
හරිම ආසාවෙන් වැඩ සටහන මම බැලුවා 😘😘ආදරනීය අපේ විකට නලු පෙඩීසිල්වා මහාත්තයා ඔබ යලි නැවත අප අතරෙ ඉපදුනා කියලා හිතෙනවා 😘හරිම කෙනාට තමා අයිතිය දීලා තියෙන්නෙ සුපිරි ජයවේවා තෙරුවන් සරනයි හැමෝමටම 🙏🙏😘😘😘😘
ජයවේවා
ඔබලා ගැන අපිට ආඩම්බරයි
ස්තුති සුදා අයියා
අනේ එතුමන් මැවිලා පේනවා .මම පොඩි කාලේ එතුමගේ සෝ දවසට තුන් පාරක් බලනවා .ඒ තරම් හිනාවෙලා තියන මානසිකත්වය හදාගෙන තියනවා .එතුමන්ට නිවන් සුව ප්‍රර්තනා කරනවා . සහ මේ නාලිකාවට හදවතින්ම බොහොම ස්තුතියි ගොඩක් පින් 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
ලස්සන ජීවිතයක් ලැබෙවා.සැමට..තෙරුවන් සරනයි.🎉️🎉️🎉️
පෙඩිසිල්වාගේ.කටහඬ.තියනවා.ඉදිරියට .යන්න.පුලුවන් ❤❤❤.සුබපැතුමි🎉🎉🎉🎉.ඔබතුමාලට.🙏 .ස්තුතියි🎉🎉
අනේ වාසනාවන් ගොඩක් පින් 🌻 🙏
ඒ පවුල අර අනික් පවුල් වලට වඩා හරි ලස්සනයි ඒකට හේතුව අනික් උන් වගේ නොවේ ලස්සන හදවත් අර ලොකු දුව කිව්වා එයා විතරයි දුව කියලා මේ දුව හරි හොදයී ඒ අම්මා ගොඩක් ලස්සනයි ඒ වගේම එයාගෙ හදවත ලස්සනයි සුද්දා ඔයාට ගොඩක් පිං මේවා නිරවුල් කලාට මේ පවුලටම බුදු සරනයි හිත හොඳ මිනිස්සුන්ට හරි යන්නේ පහුවෙලා කීවට අහලා තිබුනට දැකලා තිබුණේ ne
තවත් හොඳට තාත්තගේ ගීත අහන්න.එයාගේ ක්‍රමේ අනුගමනය කරන්න සිගරැට් බොන්න නම් එපා. අපිට පුළුවන් ආශිර්වාද කරන්න විතරයි ඔයාගේ යුතුකම තාත්තගේ නම ගෙනියන එක. බුදු සරනයි
ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි!!!
ඇත්තටම මම ප්‍රගීත්ගේ මිතුරෙක්.ප්‍රගීත්ට උප්පත්තියෙන් ලැබුණු ලැබුණු දායාදය එයා ප්‍රගුණ කරලා මින් ඉදිරියට දිගින් දිගටම දක්ෂතා පෙන්නන්න මේ රටට හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ජය වේවා!
Lassana gamanak yanna unsum suba pathum. Weradee deywelin arh hari deyma keranna. Mithuru wesin ena sathuran gen paressam wenna. Suda aiyyey oyata godak pin. Yanna para hadela dunnata.........
සුදා පුතේ..මේකරන සත්කාරයට ඔයාට කොහොම ස්තූති කරන්නද…ඔයාට ගොඩාක් පිං…
සුදත් තිලක්සිරි සමග මම නම් තරහයී ඒත් මේ වැඩ සටහන අත අරින්න බෑ මම ආදරේ කෙනෙක් ෆ්‍රෙඩි සිල්වා මහත්මයාවහරිම දුකයි මේ එතුමාගේ බිරිඳ අවංකවම ආදරෙන් සිටිය බව පේනව හැමෝටම තෙරුවන් සරණයී ප්‍රගීත් ගේ බලාපොරොත්තුව ස්ඨවේවා අපි සුභ පතනවා,,
සුපිරි ....ලොකු ගමනක් තියෙනවා ..හොදට study කරලා තියෙනවා කොල්ලා...ජය වේවා !
Me predi. Silva putha.mama kalin බැලුවා . වැඩසටහන k hodai dura ගමනක් yanna සුබපැතුම් ආදරෙයි ....❤
Niyamai Suda mahaththaya ane aewagemai kata hada digatama ohoma yanna budusaranai 🙏🙏🙏💖 ❤️🙏🏼 godak pin Suda mahaththyata godak pin
ගොඩක් හිත හොඳ මනුස්සයෙක් ලංකාවේ ම ජනප්‍රිය ත රුවක්කරමු හැමෝම එකතු වෙලා.....
මා කලා ගාරයට ගොස් අවසන් බුහුමන් දැක්වු එකම කළාකරු ෆ්‍රෙඩි සිල්වා මහතා.එ වෙලාවෙ මාධයට ප්‍රකාශයක් කරමින් නැසිගිය ටෙනිසන් කුරේ කිව්වෙ ඔහු කතොලික වුවත් ප්‍රෙඩි නැවැත අප අතර ඉපදිය යුතු බවඅද අය ඉටු වෙලා .තම පියාගෙ ඇදුම් ඇදගෙනම ඔහුගෙ මෙහෙවර ඉදිරියට ගෙන යන එකම දරුවා ලෙස ඔහු ලෝක වාර්තාවක් තියෙනවාට සැකයක් නැත.එහි ගෞව් රවය සුදද්තට මෙන්ම සියලු දේ සන් රක්ශනය කල එම මැණියන්ටත් හිමි විය යුතුය
සුදත්.අයියේ.ඔයාට.පිං.එවගේම.කියන්න.තියන.දේ.කේලින්.කියන.කේනේක්.ඔයාට.බුදුසරනයා.දිගටම.කරගන.යන්න.ඔබට.ෂාක්තිය.දහිරිය.ලැබෙිවා.ඔබට.ජය❤️❤️❤️
කටහඩ නම් ඒ වගේමයි .දිගු ගමනක් යන්න ආශිර්වාද කරනවා .❤👍
ලස්සනය් වැඩසටහන වැඩෙ නියමය් සුපිරි සුපිරි ❤️❤️❤️❤️
Suda oya anunga kunu hoyala waddak wannna apa mhnsei eayan para gatiya
Good luck
Fredi Silva was a great singer and commadian
මේ මොකෙක්ද මේ උබේ වැඩක් බලන් පලයන් බං
Kuda ma puka dama aka ma budda rajjayai
Niymi.an.an.essrat
Mmt.het.het.hitye.pred.silwa.wenuwn.kurtm.nane.kiyl.mmaduk.unkohm.sri.dan.hittsatutui.prdifp.mm.saudi.sitarnrbanw.me.pro.gamek.sudt.bdk.esstuti.
මේ තුන් දෙනාට සාධාරණයක් කරපු ඒක ගොඩාක් පින් හරි අවන්ක දරැ පවුලක් ❤❤❤
සංගීත සංදර්ශන වැඩි වැඩියෙන් ලැබිලා සාර්ථක ගමනක් යන්න ලැබේවා කියලා පතනවා සූදා අයියාට ස්තුති
සුදා අයියා ඔයා ෆ්‍රෙඩී සිල්වා මහතා වෙනුවෙන් කරපු හොද වැඩක් මේක..මේ මිනිස්සුන්ව එලියට ගෙනල්ලා අරන් දීපු අවස්තාව මරු.ඔයා කරපු වැඩසටහන් වලින් හොදම එකක්❤
සහතික ඇත්ත ඔයාට ස්තුතියි ❤❤❤
සුදා මහත්මයා මේ කළ දේ නම් ඉතාමත්ම ඉහළ අනුග්‍රහයක් !!!!
ප්‍රමාද වී හෝ ඒ පුතාට මෙසේ අවස්තාවක් ලැබීම නම් සතුටට කරුණකි !!!!!
ප්‍රෙඩී සිල්වා දක්ශ ශිල්පියෙක් !!!!
අනිවාර්යයෙන් බොහොම පිං සුදා මහත්තයා ❤
නියමයි සුදා..කලොත් වැඩක් කිව්වොත් දෙයක් සුදාම තමයි .ප්‍රෙඩි මහත්තයගෙ පවුලේ සැමටම සුභ අනාගතයක් .
සුදා සහෝදරයා ඔබට ගොඩක් පින් ඔබ කලා කරුවෙක් වශයෙන් කල යුතුකමට.
පුතා ඉදිරියට ඔහොම යන්න සියලුම දෙවියන්ගේ ආසිරි වාදය lebawa w අපි ගොඩක් සතුටුයි putha ඔබට idiri අනාගතයට ආසිරි වාදය lebawa බුදු saranai හැමෝටම
සුදා ජාති ජාති පිං කරපු දේට ඇත්තටම හරිම සතුටුයි.
ඒක ඇත්ත ස්තුතියි ❤❤❤❤❤❤❤
බොහොම දෙනෙක් ආදරේ කරපු ගායෙකයෙක් පුතේ ඔබටත් ජයවේවා නිහතමානී පැමිලියක් සුදත්ත මහත්තයා ඇතුළු උදව් කරන සැමටම පිං ඉස්තුති
නියම වඩක් සුබ අනගතයක්
අනේ පෙුු වෙනුවෙන් ඔහුගේ බිරිදට සහ දරැවන්ට ගෙයක් හදා දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවාානම් අගේකොට සලකමි සුදත්ට ගොඩක් පින්
ආදරණිය චරිතයක, හුදකලා වූ සිතුවමකට පන දෙන්න වෙර දරන උත්සාහය සාර්ථක වේවා යන්න මගෙ පැතුමයි... ප්‍රෙඩීගේ ලෝකේ සුන්දර ම පරිච්ඡේදයක සමාරම්භයයි මේ...
Good luck all the best 👍❤️🙏
සුදත් අයියේ මං ඔයාගෙ වීඩියෝ ඔක්කොම බලනවා හැබැයි මැසේජ් දාන්නෙ කලාතුරකින් මේකට නං නොදා යන්නම බෑ ඇත්තටම ලොකු අපරාධයක් වෙන්න ගියේ එකක් ඔයා ඒක හැංගිලා පරණ වෙලා වේලිලා වැළලිලා යන තියේ ච්ච කතාවක් ගොඩට අරගෙන ඔපමට්ටම් කරලා ලස්සන කරාට ඔයාට ගොඩක් පින් ජය වේවා සියලු දෙනාටම
ජයවේවා .. ඔහොම යන්... නියමයි.. තාත්තා වගේමයි රූපයත්..හඩත් ඒ වගේමයි.. සර්වප්‍රකාරයෙන්ම සාර්තක වේවායි පතමි 🎉❤..
👍❤ හදවතෙ ගායකයානෙනි ඔබට නිවන් සුව ආයෙමත් පතනව තව ප්‍රෙඩ් සිල්වා කෙනෙක් බිහිකලාට ඔයාටගොඩක් පිං
ප්‍රෙඩීව මතක් වෙනවා දෙවෙනි බිරිද වුනත් එයා අවංකව ආදරය කර තියෙනවා...පුතාව ඉදිරියට ගන්න...
පිළියන්දල හිටියෙ පළවන බිරිඳ වෙන්න ඇති නේ
ආදරණීය සුදත් තිලකසිරි කලාකරුවානනි, ෆෙඩී සිල්වා මහතා සමඟින්ම මියැදී ගිය, ඔහුගේ රස ගී යලිත් සජීවී ව රස විඳින්නට ෆෙඩී සිල්වා මහතා යලි ඉපද්දවූ ඔබට බොහොමත්ම පිං.!
🙏 🙏 🙏 🙏 🙏
" Parakku wela hari ලැබෙන්න thiyena dewal ලැබෙයි harima වේලාවට ethakan iwasagena inna" හැමෝටම ජීවිතේට ganna hoda ආදර්ශයක් කවදාවත් වැටෙන්න epa puluwan තරම් උත්සාහ karanna ❤
සුගත් මල්ලි උබට ගොඩක් පීං මෙ පවුලට පාර පෙන්නවට ජිවිතයක් ලබා දුන්නට...
සුගත් නෙවේ සුදත්
අහින්සක චරිත ප්‍රෙඩි අයියා ගායනා කලෙ අර්තවත් ගිත පුතා විසින් නැවතත් එ ගිත පනගන්වනවාට සතුටුයි හදවතින්ම 🙏👍
වටිනා වැඩක් සුදා, වැදගත් කාන්තාවක් මැරෙනකන් දුක් විදිය යුතු නෑ.උබ තැනකට එනවා කවදා හරි ❤️. ෆ්‍රෙඩී වෙන්න නොගිහින් උබ වෙන්න බලපන් සහෝදරයා.තාත්තගේ වැඩ එක්ක අලුත් මුහුණුවරකින් අලුත් වැඩ ටිකක් දාමු. සුබ පතනවා සහෝදරයා. සුදා පට්ට වැඩේ ❤️
ඔබතුමාට ගොඩක් පිං...❤❤❤මේ කරපු දේට..අපි අදටත් ගොඩක් ආදරේ කරන චරිතයක්. ප්‍රෙඩී සිල්වා මහත්තයා..❤❤ දැන් ගොඩක් ආසාවෙන් බලන් ඉන්නවා මේ පුතා සිංදු කියන්න.. අනිවාර්යෙන් ඔයා තාත්තගේ නම ඉදිරියටම ගෙනියයි ලොකු විශ්වාසයක්.. ඒක අනිවාර්යයෙන්ම ඔයාට පුළුවන්❤❤❤❤❤❤ ආදරේ පවුලේ සියලු දෙනාටම 🙏🙏🙏
හරිම ලස්සනයි ජයවේවා ඉදිරියටම යන්න ජයවේවා තෙරුවන් සරණයි සියලුදෙනාටම
ඇත්තටම ප්රෙඩි සිල්වා නැවත ඉපදිලා වගේ. ඒ රුවත් හඩ ඒ වගේමයි. ඇත්තටම මේ ලමයා මෙහෙම නිහඩව හිටීම හරිම අපරාදයක් මෙච්චර කල්. පුදුම අපලයක් ලබලා තිබිලා තියෙන්නේ. ජයෙන් ජය වේවා. ❤❤❤❤
නියමයි , ජයවෙිවා , මෙි ගිත ඉදිරියටම ගෙනියන්න , 👌👌👍👍👍👍
❤❤❤❤❤❤❤❤❤❤
පුතා මේ අත හිත දුන් අය කවදාවත් අමතක කරන්න එපා ඔය නිහතමානී බව සැමදා පවත්වා ගන්න තෙරුවන් සරණයි සුබ අනාගතයක් වේවා 🙏 😊
අනිවාර්යයෙන් ඔව් ❤
සුදත්ත සහෝදරයාට ගොඩාක් ස්තූතියි මේ වැඩ සටහන් ඉදිරිපත් කරමින් සමාජය අවදි කිරීම ගැන.🙏👍❤️. පුතා ඔයාගේ හඩත්, රූපයක් නියම තාත්තා වගේමයි 🙏🙂👍❤️
තාත්තගේ නමත්, පවුලේ නිහතමානි කමත්, ඔබගේ වටිනාකමත් රැකගෙන ඉදිරියටම යන්න....👍👍❤️
ඔබ සියලු දෙනාටම තෙරුවන් සරනයි!
🙏🙏🙏❤️❤️❤️
ඔබගේ ඉදිරි සoගීත කටයුතු සර්වප්‍රාකාරයෙන්ම සාර්ථක වේවා ..ඔබ හදුන්වා දුන් සුදත් තිලකසිරිගේ සුදා creation දිනෙන් දින සාර්ථක වේවා .බුදුසරණයි
සුදා පට්ට ගොඩක් පින් උබට........👍👍👍👍 මල්ලි උබ ටිකක් පැක්‌ට්ස් කරපන් සහෝදරයා...
සුදාටත් ගොඩක් ස්තුති. මේ පවුල නැවත හදුන්වාදීම ගැන .❤❤
අපිටත් ඔහුගේ හඩ අවදි වෙනවා වගේ දැනෙනවා. නමුත් තව පුහුනු විය යුතුමයි. ෆ්‍රෙඩී සිල්වා අපේ ප්‍රිය තම ගායකයා සහ ප්‍රවීන නලුවා හට අපි ආදරෙයි.
වෙන රටක නං මේ දේවල් සිනමා කෞතුකාගාරයක තැන්පත් කරනවා අපේ රටේ එහෙම නැති එක කනගාටුයි කෞතුකාගාර කියලා ජනතාව ජීවිතේටවත් අහලා නැති දුෂ්ඨ පාලකයින්ගෙ දෙමව්පියන්ට කෝටි ගනන් වියදම් කරලා කෞතුකාගාර හදලා තියෙනවා අදටත් ප්‍රෙfඩී සිල්වා කිව්වම නොදන්න කෙනෙක් නැති තරං අළුත් පරම්පරාවත් අපි නිසා ඔහු ගැන දන්නවා
පුතේ නුබ පලයන් ගමන නුබට සුබ ගමන් .නුබේ තාත්තා මට මුන ගැහෙන්නේ 1983 ජෝති අයියයි මිල්ටන් පෙරේරා අයියයි පිටකොටුවේ බෝගාගව ප්‍රසංගයක් තිබුනා එහෙහිදි ජෝති අයියත් සමග මට යන්න උනා මාලීගාවත්ත නිවසට එදා මිල්ටන් අයියයි ප්‍රඩි අයියයි මාත් සමග ගියා ජෝති අයියා මගදි එලවලු රොටිකාලා තේ බීවා හැබැයි තුන් දෙනාම ඩ්‍රින්ක්ස් ඇරන් හිටියේ නමුත් කුනුවෙන්න නොවෙයි මට වයස අවුරුදු 22යි මට නිදාගන්න දුන්නා උදේ මම කලුතර යන්න ඕන නිසා ජෝති අයියට කතා කරලා ජෝති අයියේ මම යනවා කිවහාම උබට යන්න සල්ලී තියනවද කියලා ඇහැව්වා මම කිව්වා සල්ලී තියනනවා කියලා මට මේක තියා ගනින් කියලා රුපියල් 10ක් දුන්නා .පුතා නුබ හොද ගමනක් පලයන් තාත්තා ගේ ගීත සන් රක්සනය කරපන් බේබදු කම සම්පුර්නයෙන් අයින් කරපන් මට කතා කරපන් 0775519991ට
දැන් අඩු විජය කුමාරතුංග මහතා පමණයි.ජය අපිටයි බලන්න.එකෙන්ම සුපිරියක් ❤❤❤
Ou ane
ප්‍රෙඩී වගේමයි පුතා..ඔයාට දිගු ගමනක් යාමට හැකියාව ලැබේවා🙏❤🙏
❤සුදා හොද වැඩක් කෙරුවා ස්තූතියි ❤ ප්‍රෙඩී සිල්වා මහාත්මයා කියන්නේ දක්ෂ ගායකයෙක් නළුවෙක් එතුමා නැති උනත් දැන් ඉතින් ආයෙත් අපිට එතුමගේ පළුවක් ඉන්නවා සතුටුයි 💞 ඒ ගීත ආරක්ෂා කරගෙන අඩු පාඩු හදාගෙන ඉදිරියටම යමු ප්‍රගීත් සහෝ ❤❤❤❤තාත්තට තිබුන ආදරේ තමත් අඩු නෑ ප්‍රගීත් ඔයාටත් එලෙසම තියෙනවා ඒ ආදරය ❤❤❤❤❤❤❤❤❤
ඇත්තටම ප්‍රේඩිසිල්වා මහත්‍තයත් මෙ දරැවටත් සාධාරනයක් වියයුතුයි.මොකද ප්‍රෙඩිසිල්වා දවදුරටත් ජිවමානවියයුතුයි
හරිම අපූරුයි සේරම වැඩසටහන් ටික බැලුවා ජයවේවා ප්‍රගිත් පුතාට ජය වෙව ඉදිරියට යාමට ලබෙවා තෙරුවන් සරණයි 😊
අම්මා දරැවෝ හාරි නිහතමානියි අදටත් අදරේ නිසා හැමදේම පරේසන් කරන් ඔයාලා පවුලේ හැමෝටම හාරි යන්න ඔනාඔයාලාගේ කියලා ඉන්න තැනක් ඉක්මනින් ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා
❤❤❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී ශුභ අලුත් අවුරුද්දක් වේවා
කිසිම වෙනසක් නෑ පේfඩි සිල්වා මහතා වගේමයි සුභපැතුම් ඔබට
නියමයි සුදා අයියා ඔයානම් ලොක පිංනක් .ඇත්තටම ඒ කටහඩ අයේ අහන්න ලැබිම ගැන තෙරුවන් සරණයි 🙏🙏🙏 ❤❤❤❤
ආදරෙඉ හමොටම.මේ අයට ගෙයක් හදලා දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් ගොඩක් පින්.ආදරෙඉ සුදා aiya
ප්‍රගීත් කියන්නෙ ඔර්ජිනල් ප්‍රෙඩී මහත්තයාම තමයි. එතුමා වගේම ඉදිරියටම යන්න ජයම වේවා ! මග පාදා දුන් සුදා මල්ලිටත් ගොඩාක් ස්තුතියි තෙරුවන් සරණයි !✌👍♥️♥️♥️
යන්න පුතේ ඉදිරියටම යන්න .ඔයාට පුලුවන් .ජය වේවා
සත්තකින්ම ප්‍රෙඩී අයියා හරිම නිහතමානී චරිතයක්
ඒ වගේම ගී ලොවේ විකට රජු
ඒ නම ඉදිරියටම ගෙන යන්න
ඇවැසි ශක්තිය ධෛහිරිය ලැබේවා ..හදවතින්ම සුපැතුම් 🎉❤ විශේෂ ස්තුතිය සුදත් මහත්මාට❤️🌹
සැගවී තිබුන වටිනා චරිතයක් එලිදැක්වීමේ ගරුත්වය ඔබට හිමිවෙනව
Sudda මල්ලි ඔයාට නම් කියන්න වචන මදි ගොඩක් පින් මල්ලි ඔයා තමයි පියා ගෙ නම්බුව හරි යට ගෙනියන්න ඕනේ ඔයාට සුබ පතනවා බුදුසරණයි
ආදරණීය චරිතයක් ❤ පුතාට ජයම වේවා! අහන්න කැමතියි පුතාගෙන් (පියාගේ තේ කුඩය පිටේ බැදන්)❤ ජය වේවා ♥️🙏
අනේ මම හිතුවෙ ප්‍රෙඩී තරුන කාලේ කියලා හරිම ලස්සනයි මල්ලි දිගටම ඔහොම යන් සුබ පැතුම් ❤️❤️
හරිම සතුටුයි සුදු මහත්තයා මෙ වගෙ වැඩක්,කලාට
😂හරි සතුටුයි ප්‍රෙඩී ගේ කටහඬ ඒ ඇක්ෂන් එහෙම ම තියෙනවා . තව ටික කලකින් බැලුවහැකි සුපිරි ප්‍රෙඩී . 👌 👍
සුදා නියමයි නීවී යන්න ගිය පහනක්. දිගටම දැල්වෙන්න උදව් කලාට
දැන්වත් මේ අය ඉස්සරහට එන්න ඕනෑ ශශී අක්කා ගැන එයාගේ නිහතමානී කම ගැන මම හොදටම දන්නවා ❤❤
සුදත්ත සර් කරන උදව් උපකාර අනන්තයි අප්‍රමානයි ගොඩක් පිං සිදුවෙනවා
එ කට හඩ ආයෙ අවදි වෙලා😢 බුදුසරනයි ❤
හරිම සතුටුයි ලොකු අඩුවක් තිබුනේ.ඔබට පිං.මේ විදිහට මෙයාලව එලියට ගත්තට.
හොද වැඩක් මේක නම්..ජයවේවා ,!!! බුදුසරණයී පවුලේ අයට !!!
Very good programme and very good encouragement for his future. God Bless All.
❤❤❤❤❤❤❤❤❤❤ සුපිරි මම ආසම නලුව ප්‍රෙඩී සිල්වා
හරිම හොද වැඩ සටහනක් ඔය සියලු දෙනාටම හදවතින් ස්තුති ❤️🙏🙏🙏
සුදා සහෝදරයට ගොඩාක් ස්තුතියි ප්‍රෙඩ් සිල්වා මහත්මාගේ පවුල මේ විදියට ඉදිරියට ගෙනාවට
පුතා නම් තාත්තා වගේ මයි සිකරට් අරක්කු නොබී තාත්තගේ කලාව කරගෙන යන්න පුතේ යේසු පිහිටයි
ඔහුට ඉතාමත්ම හොඳ පුහුණුවක් අඛණ්‌ඩවම ලබා දුන්න නම් ඉතාමත්ම හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න පුලුවන්....
ඒ වගේම මේ රටේ ධනවතුන් වගේම පරිත්‍යාගශීලී වන ඔබලා මේ අහිංසක පවුලට හැකි අයුරින් උපකාර කරන්න....
ඒ හැමෝටම පින්....
හරිම ලස්සනයි නිහතමානී පවුලක් සුභ පතනවා ඉදිරිගමනට ජයෙන් ජයම වේවා..බුදු සරනයි ❤❤❤
හොද මිනිස්සු ටිකක් එකතු වෙලා තියෙනවා ...good luck ..
රත්තරන් ගායකයෙක්ගේ රටක් වටින දරැවෝ
සුදා අයියෙ...මෙයාව ගේන්න සිනමාවට..රන්ජන් අයියටත් කියන්න දැන් කොච්චර විකට රජවරු උන්නත් ප්‍රෙඩී සිල්ව මහත්තය කියන්නෙම සිනා සාගරයක් 🙏🙏🙏🙏
ගොඩාක් ලස්සනයි කිසි වෙනසක් නෑ ෆ්‍රෙඩී සිල්වා මහතාමයි❤
බුදුඅම්මො ප්‍රඩිසිල්වගෙ පුතා කියන්න තවත් සාදක ඔනෙද ❤❤❤
ප්‍රෝග්‍රූම් 4 ම බැලුවා. අන්න ඔයා කරපු හොදම වැඩක්. බොහොම ස්තුතියි!
මගෙ හදවතින්ම ආදරය කරපු හොද කලා කරුවෙක් ප්‍රෙඩී සිල්වා කියන්නෙ මියගිය දිනයෙදි මගෙ ඇසට කදුලක් ආවා ඒත් දැන් ඉතින් ඹහුගෙ පුතා එතනට එමට සුදා කටයුතු කිරිම ගැන මාගෙ හර්ද්‍යගම ස්තුතිය සුදාට පුද කරමි ❤
Suda...thanks ...you have done great job .❤❤❤❤❤❤❤❤❤😊😊😊❤❤❤❤කවුරු සඟවන්න උත්සාහ කලත් කවදහරි දවසක ඇත්ත එලියට එනවා...❤❤❤
තාත්තගේ හරිම ලස්සන කටහඬ පිහිටලා තියෙනවා පුතාට මමත් ආසයි ඒ කට හඬට මම ආසම කරන කෙනා තමයි පොඩි සිල්වා සහ ජෝතිපාල සහ vijay කුමාර තුන්ග හරිම ආසා තුන්දෙනෙක් ඇත්තටම පෙඩී සිල්වා කියන සින්දුව පුතාගේ කට්න් අහනකොට මට එදා වගේ අදත් ඇඬුණ ❤️❤️❤️
හරිම ලස්සනයි ප්‍රගීත්, අයිවොර් හරිම ලස්සනයි
යාපත් ආනාගතයක් උදා වෙිවා ජය වෙිවා
බුදු සරණයි ඉදිරියට යාමට ඔබට සක්තිය දහිරිය ලැබේවා
දිගු ගමනකට හදවතින්ම සුබ පතනවා පුතේ ❤️❤️❤️❤️ බුදු සරණයි ජේසු පිහිටයි පුතේ
හරිම ලස්සනයි දෙවිපියාණගේ ආශීුවාදයලැබෙිවා ඔවුගේ දරැවන්ට. සුදත්ට ස්තුතියි ජේසු පිහිටයි !!!❤❤❤❤❤
හරිම ආසාවෙන් වැඩ සටහන මම බැලුවා 😘😘ආදරනීය අපේ විකට නලු පෙඩීසිල්වා මහාත්තයා ඔබ යලි නැවත අප අතරෙ ඉපදුනා කියලා හිතෙනවා 😘හරිම කෙනාට තමා අයිතිය දීලා තියෙන්නෙ සුපිරි ජයවේවා තෙරුවන් සරනයි හැමෝමටම 🙏🙏😘😘😘😘
ජයවේවා
ඔබලා ගැන අපිට ආඩම්බරයි
ස්තුති සුදා අයියා
අනේ එතුමන් මැවිලා පේනවා .මම පොඩි කාලේ එතුමගේ සෝ දවසට තුන් පාරක් බලනවා .ඒ තරම් හිනාවෙලා තියන මානසිකත්වය හදාගෙන තියනවා .එතුමන්ට නිවන් සුව ප්‍රර්තනා කරනවා . සහ මේ නාලිකාවට හදවතින්ම බොහොම ස්තුතියි ගොඩක් පින් 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
ලස්සන ජීවිතයක් ලැබෙවා.සැමට..තෙරුවන් සරනයි.🎉️🎉️🎉️
පෙඩිසිල්වාගේ.කටහඬ.තියනවා.ඉදිරියට .යන්න.පුලුවන් ❤❤❤.සුබපැතුමි🎉🎉🎉🎉.ඔබතුමාලට.🙏 .ස්තුතියි🎉🎉
අනේ වාසනාවන් ගොඩක් පින් 🌻 🙏
ඒ පවුල අර අනික් පවුල් වලට වඩා හරි ලස්සනයි ඒකට හේතුව අනික් උන් වගේ නොවේ ලස්සන හදවත් අර ලොකු දුව කිව්වා එයා විතරයි දුව කියලා මේ දුව හරි හොදයී ඒ අම්මා ගොඩක් ලස්සනයි ඒ වගේම එයාගෙ හදවත ලස්සනයි සුද්දා ඔයාට ගොඩක් පිං මේවා නිරවුල් කලාට මේ පවුලටම බුදු සරනයි හිත හොඳ මිනිස්සුන්ට හරි යන්නේ පහුවෙලා කීවට අහලා තිබුනට දැකලා තිබුණේ ne
තවත් හොඳට තාත්තගේ ගීත අහන්න.එයාගේ ක්‍රමේ අනුගමනය කරන්න සිගරැට් බොන්න නම් එපා. අපිට පුළුවන් ආශිර්වාද කරන්න විතරයි ඔයාගේ යුතුකම තාත්තගේ නම ගෙනියන එක. බුදු සරනයි
ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි!!!
ඇත්තටම මම ප්‍රගීත්ගේ මිතුරෙක්.ප්‍රගීත්ට උප්පත්තියෙන් ලැබුණු ලැබුණු දායාදය එයා ප්‍රගුණ කරලා මින් ඉදිරියට දිගින් දිගටම දක්ෂතා පෙන්නන්න මේ රටට හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ජය වේවා!
Lassana gamanak yanna unsum suba pathum. Weradee deywelin arh hari deyma keranna. Mithuru wesin ena sathuran gen paressam wenna. Suda aiyyey oyata godak pin. Yanna para hadela dunnata.........
සුදා පුතේ..මේකරන සත්කාරයට ඔයාට කොහොම ස්තූති කරන්නද…
ඔයාට ගොඩාක් පිං…
සුදත් තිලක්සිරි සමග මම නම් තරහයී ඒත් මේ වැඩ සටහන අත අරින්න බෑ මම ආදරේ කෙනෙක් ෆ්‍රෙඩි සිල්වා මහත්මයාව
හරිම දුකයි මේ එතුමාගේ බිරිඳ අවංකවම ආදරෙන් සිටිය බව පේනව හැමෝටම තෙරුවන් සරණයී ප්‍රගීත් ගේ බලාපොරොත්තුව ස්ඨවේවා අපි සුභ පතනවා,,
සුපිරි ....ලොකු ගමනක් තියෙනවා ..හොදට study කරලා තියෙනවා කොල්ලා...ජය වේවා !
Me predi. Silva putha.mama kalin බැලුවා . වැඩසටහන k hodai dura ගමනක් yanna සුබපැතුම් ආදරෙයි ....❤
Niyamai Suda mahaththaya ane aewagemai kata hada digatama ohoma yanna budusaranai 🙏🙏🙏💖 ❤️🙏🏼 godak pin Suda mahaththyata godak pin
ගොඩක් හිත හොඳ මනුස්සයෙක් ලංකාවේ ම ජනප්‍රිය ත රුවක්කරමු හැමෝම එකතු වෙලා.....
මා කලා ගාරයට ගොස් අවසන් බුහුමන් දැක්වු එකම කළාකරු ෆ්‍රෙඩි සිල්වා මහතා.එ වෙලාවෙ මාධයට ප්‍රකාශයක් කරමින් නැසිගිය ටෙනිසන් කුරේ කිව්වෙ ඔහු කතොලික වුවත් ප්‍රෙඩි නැවැත අප අතර ඉපදිය යුතු බව
අද අය ඉටු වෙලා .තම පියාගෙ ඇදුම් ඇදගෙනම ඔහුගෙ මෙහෙවර ඉදිරියට ගෙන යන එකම දරුවා ලෙස ඔහු ලෝක වාර්තාවක් තියෙනවාට සැකයක් නැත.එහි ගෞව් රවය සුදද්තට මෙන්ම සියලු දේ සන් රක්ශනය කල එම මැණියන්ටත් හිමි විය යුතුය